මං ගාව තියෙනවා Black & White Ultra HD Display එකක් තියෙන Nokia Phone එකක්, ඒකෙත් Green Line issue එකක් ඇවිල්ලා තියෙන්නේ, ඒකට අලුතෙන් Display එකක් දාගන්න පුළුවන් ද 😮
@@chandimasenadheera4245 ow machan me boruwata samsung, sony phones hype kalata lg phones wala thiyana features oya ekakawath na. Dan use karana sony eka epawela inne signaluth na
OS eke problems hinda green line green screen issues enne iphone vala vitharai . Aluth major update ekk eddi e update eka phone ekata echchara control karaganna baha . Eks iphone hama ekema thiyanawa . 16 pro max eketh Awa. Anith brands vala nm physic damage veddi thama enne . Vadiya ennema nathi baran ekk . Xiaomi Redmi . OLED AMOLED display okkoma hodai
මගේ Sony xperia Mark iii 128GB එකක් තියෙන්නේ.මගේ පෝන් එකෙත් Green Line ඇවිත් තියෙන්නේ..අනාත වෙලා තියෙන්නේ Display නැතුව..මුලින් ටිකයි තිබුනේ.දැන් 100%70ක් පේන්නැ..
Green line na green screen white screen enne 13,14 ganna epa green screen awaham lankawe un assen kambiyak passala hadala wikunanawa eka aran masayak wage use karaham aye green screen enw iita passe aye hadagannath ba passala thiyana hinda i phone 12 or 15 gannawanm hodai
දවසින් දවස ගින් ලයි වැඩි ව්නවා.මුලින්ම එකක් එනවා පස්සේ එක දෙක වෙනවා.පස්සේ ගන්නම දෙයක් නැතිවෙනවා.
මගේ සැම්සුන් note 9 එක 2018 brand new ගත්තේ තාම ගෙනාපු දවසේ වගේම හොඳට වැඩ . display case මොනවත් නෑ
Mage eke green screen una awurudu 3kin passe
@@රවීනලීන් වියට්නාම් එක නේද
Mage ekata badu hambuna
Mage note 9 green screen una sagor
@@udarananayakkara86ඔව්
තව උනන්දු වුනොත් ලංකාවෙ හොඳ තැනකට ගේන්න පුලුවන් චැනල් එකක්🔥Think different
Honor X9a 5g එකක් මං Use කරන්නේ..කිසිම Display Issue එකක් නෑ..Durability & Build Quality එකත් Superb..🤩Processor & Other Hardware/ Software Experience එකත් පට්ට..Much Recommended Good Mid Range Friendly Phone Brand For Android Lovers..🤩❤️Honor Is The Best..🤩📲
Mageth mchn❤
Honor x9b
@@sithumstream එළම Bro 🤩❤️🤙
Eththada honor phone walata kalayak yaddi google update enne ne kiyanne 🤔
@@MadusankaLiyanage-d9q na enawa bro thawa hoyala balanna
🙃
Infinix note 40 eke enne nh ne hoda velavata mama labanamase ganna hitiyev
මං ගාව තියෙනවා Black & White Ultra HD Display එකක් තියෙන Nokia Phone එකක්, ඒකෙත් Green Line issue එකක් ඇවිල්ලා තියෙන්නේ, ඒකට අලුතෙන් Display එකක් දාගන්න පුළුවන් ද 😮
ඔයා s21 මතක් කරනවනම් අනිවාරෙන්ම s20 ත් දාන්න තිබුන ඒකෙ ඊට වඩා තියෙ
S7 edge eketh thiyenawa. Display eken 40% witara dn pink color eken thiyenne. Mulin ma thani line ekak widiyata thibbe. Eeka enna ennama wedi wunaa.
ඔව් s20 ultra😂😣
මේ ටිකෙන් ගන්න හොද එකක් කියන්නකෝ
Samsung 22 / 23
Xiaomi 14
Pixel 8
Motorola edge 50 neo
Soney expiria 5v
Xiaomi 14
apple wala nam wadipurama display issue awe 13,14 series wala, eketh pro,pro max version wala.
Mge s23 eke awa. No physical damage. Bought from authorised Samsung reseller.
Huawei එකක් තියන චිල් එකෙ ඉන්න මම 🌝
Me too issrhtth huawei witri gnne ❤
@@royalgaming6659 මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද? 😊
@@royalgaming6659 මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද?

මගේ LG V30 එක අවුරුදු 4ක් හොඳට පාවිච්චි කලාට පස්සෙ green line ආව. කිසිම physical damage එකක් නෑ. හරි පරිස්සමෙන් පාවිච්චි කලේ
Ehemada😢kawadda awe
@nethsarasheheran8128 2023 november. Phone eka tama hodata weda
V30 kiyanne supiri baandayak.
@@chandimasenadheera4245 ow machan me boruwata samsung, sony phones hype kalata lg phones wala thiyana features oya ekakawath na. Dan use karana sony eka epawela inne signaluth na
IPS LCD display phone ekak nam me karadara na.
Ow bn
IPS wala enawa
මගේ ෆෝන් එක සැම්සුන්ග් නෝට් 9 ඒකේ Brightness අඩු කලාම හරස් අතට ඉරි යනවා Green line නෙමෙයි. දන්න කෙනෙක් කියනවද ඒ ඇයි කියලා...
OS eke problems hinda green line green screen issues enne iphone vala vitharai . Aluth major update ekk eddi e update eka phone ekata echchara control karaganna baha . Eks iphone hama ekema thiyanawa . 16 pro max eketh Awa. Anith brands vala nm physic damage veddi thama enne . Vadiya ennema nathi baran ekk . Xiaomi Redmi . OLED AMOLED display okkoma hodai
Ema kiyanna ba mokada mage Samsung s22 eket software update kalata.passe greenline awe
@sahan826076 venna puluwan idala hitala . Godak venne apple vala.
@artfulharmonies Green line නැති flagships මොනවද කියලා ඔයා දන්නවා නම් කියනවද?😊
Mage Samsung Galaxy a04e eke display eke irak awane AMOLED walata withrak neweda
Pixel 8 a eka kamk ndd aiye
Sony 1 mrk 4eka green line enawada mn ganna inne
Mage thiyen note 20ultra south korea super dan me yanne 4 wani year aka
මගේ සම්සුන්ග් m 31පොන් එකට මේ ලෙඩේ ඇවිත් තියෙන්නේ මේ ලෙඩේ ගැන දැනගත්තෙත් ඔයාගෙන් 👍
කොච්චර කල් වෙනවද පෝන් එක අරන්
මගෙ phone එකට වතුර ගියා green line ඇවිල්ල ඒක හදාගන්න බැරිවෙයිද
මගේ Sony xperia Mark iii 128GB එකක් තියෙන්නේ.මගේ පෝන් එකෙත් Green Line ඇවිත් තියෙන්නේ..අනාත වෙලා තියෙන්නේ Display නැතුව..මුලින් ටිකයි තිබුනේ.දැන් 100%70ක් පේන්නැ..
🥺
Samsung A series එකේ ඒව අවුලක් නැද්ද? A25 එක වගේ?
Iphone 13 mini eke green line awa mage..display eka marukaranna una
Kiyk und mru krgnn?
@dewakalakshan8421 warranty thibuna nisa company yawala maru kara
Iphone 11 eke nadda
Mangawa kalin thibbe huawei y6p ekak tharaha gihilla hodata thibba 4n eka haiyen polewe gahuwa display eka weda kisima aulak nathuwa ita passe ayeth dawasak tharaha gihilla gahuwa display ekanam yakek eke nikanwath display eka galawala awe na polewe unath gahala pavichchi karanna puluwan baya nathuwa ganna huawei and honor ❤ best
atta
මාත් Huawei වලට ආසයි. ඒත් මේ Google නැති නිසා අවුලක් වෙයිද කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා use කරන Huawei phone එක මොකක්ද, ගත්තේ කොහෙන්ද, shop එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මම ගම්පහ. මෙහෙ huawei phone නැති තරම්. තියෙන්නෙත් හෙන පරණ එව්වා. ඒවගෙත් RAM එක, Storage එක හරිම අඩුයි. Slow. මට Huawei latest device එකක් ගන්න ආසයි. Green lines issues නැති. Cameras සුපිරි, හොඳ speed එකක් තියන, lag නොවෙන එකක්. ඒකයි ඇහුවේ. මට details කියන්න පුලුවන්ද?
One plus ce3 lite aka hodaida
Green line awema nathi brands nadda
GREEN nine kiyala led TV walatath green line kohomath enawa
Microsoft lumia 535 ekaktath ehema wenawada
No
No. I have a working L535. No such issues. Camera noise issue persists. Expired phone anyway.
No. I have a working L535. No such issues. Camera noise issue persists. Expired phone anyway.
Vivo y19s aka hodaine
Oya vivo y19s da use krnne
Sony Xperia 5 iii eke eida
iPhone 14 eketh oya wage awulak tiyenawada ayye
අයියේ Google pixie 5 ෆෝන් එක හොදයි ද සික්නල් අව්ලක් තියේද
nope
මම use කරද්දි එකම අවුලයි තිබ්බෙ.pixel 5 එකේ front speaker එක display එක යට නිසා සමහරවෙලාවලදි කෝල් ගන්න එපා වෙනවා හරියට ඇහෙන්නෙ නැතුව😅
@@akroshen3196 matath😂
කිසි අවුලක් නෑ සිම් ට්‍රේ එක හයිය නෑ හැබැයි
සමහර පොන් වල අවුල්
Samsung S22 ekak thyenne.OS update ekak awilla thyenne.Thama update kare na bayai wage😒
Aulk n krnn. S22 ultra ekata free of charge display replacement offer ekk thiynw green line issue wlt
OnePlus 11 eke awlak nadda kata hari green line awith tiye da🤔
I got dumb line instead of green line
Mage samsung note 20 sudu irak gihin thibuna sakkuwat thada wela 😢
Sarthaka 3 veni vathavata mage eke green lines avilla tyenne..deparak display maru kara..one plus 9 pro 🥶
5Mark 2 wala os eke update dunnama green line enawa
Mage iPhone se2 eke sudu pata iri godak thiras athata tiyanawa. Ekath display aulakda? Aluth display ekak change kalama true tone wada karanne nadda?
Update karala balanna. Mage hari giya
@ oyageth ehema unada
Redmi note 13 pro 5G පෝන් එක හොදයි නේද?දන්න එක්කෙනෙක් comment කරන්න
Ayiye me dawala sony xperia xz3 full set 31000 ta padudaa😢 ane kuru hari kiyanko
Update walin passeda green line enne samsung s series wala?
Oo
13 pro max ios 18 damma kenek kiyannako green line awada 🥲 plz
Dnna ep mt awa 18.1 dankot 😢😢😢
Infinix walata awlk na ne
Honor 90?
Iphone 10 thiyenawada 11 neweda ? 😐
10 kynne X ekata
මං sony xperia 5 mark 3 එකක් ගන්න ඉන්නෙ දන්න කෙනෙක් කියන්නකො මේකෙ green line එනවද.එනවනම් ඒගානට හරියන වෙන හොද සෝනි ෆෝන් එකක් තියෙද කියල
ගන්න එපා
Mark 5 series ganna epa green line.gannawanam mark 1 series eka ganna
1 series ,10 series aulk na...5 aul bn
Pixel 9 එකේත් ඔය අවුල තියේද
infinix awlk ndd
Samsung a35 5g eka mn use karanwa 🎉supiri
Honor x9b green line queen 😂..... එපා වෙලා තියෙන්නේ මුලු phone එකේම
Mage green line nam ne eth pole gehuwath kedden kowwa eka wetila widuruwa giya😂😂
@TREXMalli ou ane mageth tempered eka danna kalin display eke konak damage una... patta pal boru kiyala market krnne
Aiye mic eka hena avl
A kiwe video eke voice eka aulda
Poddak pahadili na sound eka
Mage m32 samsung lede evilla😢
Google Pixel 7 එකට එයිද?
Pixel 6 eke signal aul thiyeda
S23 ekata sathiyak ne green line awa 😔
Zte v50 blade eketh green line thiyenwad
iphone 14 set eke enawa samsung s20 set eke enwa
Samsung note 20 ultra awada green line
vivo walata green line nadda
Green line awama hadanna thanak nedda me lankawe 😢
sony xzs එකේ ඔය ලෙඩේමයි. සුදු පාට රෝසපාට ඉරක් යනවා පෝන් එක පිස්සු කෙලිනවා.
Me Video Eka Recod Kale Se 2 Ekenda
iphone 13 eke ios 18 eken green line issue eka fix krl kiyl shop walin kiyanawa eka aththada
Green line na green screen white screen enne 13,14 ganna epa green screen awaham lankawe un assen kambiyak passala hadala wikunanawa eka aran masayak wage use karaham aye green screen enw iita passe aye hadagannath ba passala thiyana hinda i phone 12 or 15 gannawanm hodai
s21fe eke enne ndd
Xperia 5 eke awa awurudu 3 kta withara passe nikmm
Green line king නම් One Plus තමයි
Na bn sony 5 mark 3
Attak😊
Sony Xperia 5 mark ii
5 mark 2 ekak use karala balahan sony green line nam monawada kiyala hitheyi
Atta😂 bn
Xiaomi 12X green line teyayii
I have a Lenovo 😂❤❤ hoda velawata 🙃
Mage eke green line enawa yanwa..
Green Line රජු ගැන කිව්වෙ නැහැනේ..!
Honor x9b 😊😊
sirawatama mageth ehemai
@@sameerabandara9920 ow mamath fb eke dekala thiyenawa godak ayage
Yees yeeesss queen ..... මල ජරාවක් අප්පා 😂😢😢😢
hebei x9a nam aulak ne .x9b ekata awe oka
Samsung S20 plus eketh enewa Green line. Green line King S20 series😢
Awada bn gattata passe
Redmi And Infinix Gemma Ganna Gemma Ganna ❤️
Vivo ❤❤❤
5 and 5 mark 3 me deketh green line awilla tibba brother
Samsung note 9 redsadow eka burn karanna puluwanda
මගේ 5 Mark 3 එකේ මාසයක් ඇතුලත දැන් Green,Pink,White lines 11ක් තියනවා 🥲
Christmas langai ne ekai
මගෙ යාලුවෙක්ගේ Sony Xperia 5 එකේ ආව...
කොල්ලො මා ලග තියෙන්නෙ Redmagic 6s pro එකක් ......ඒවටත් එනවද green line
S22 ultra ekat green line enwda
samsung panel wala thamai godakma enne
5iii 5iv dekema enawa
Honor 90 එකක් අරන් ආතල් එකෙ ඉන්න මම..😎😎
Saralawama Amoled/ Oled Display ena 4ns gnna epa. Godakma Amoled.
Moda katawak.. LCD wlt kawadawt OLED AMOLED wge quality viewing angle, brightness gana hitnnwt ba.. Ehema tiyeddit OLED, AMOLED gann epa kiyn ek moda katwak.. LCD ekk ekk oya panel compare krl balnn quality wl wenasa..Gann model ek gna poddk hoyala balala gnn ek tama krnn ona.. Ntuw aurudu ganak parana brightness wt hriyt nati LCD panel ekkt yana ek nwek 💀🙌
Hama phone ekakata enne na goadak ma green line enne oneplus phones wala
@@GiminLK ඔයා දන්නවද Green line issues නැති flagships මොනවද කියලා 😊
Vivo මම😌
s9 eke ay ayiye green scren enne
මගෙ xperia1 phone එකේ ග්‍රීන් ලයින් ඇවිත් තියෙන්නෙ .
Ammo welawata mama oppo use karanne
අයියෙ කැමරා හොද 50/60අතරෙ හොද පෝන් වර්ගයක් කියන්කො
Note 13, honorx7b
ෂුවර් එකටමනොකියා 6600 එකක් ගන්න මුදලුත් ඉතුරුවෙනවා
CMF PHONE or iqoo
Mn laga thiyenne honor x7b camera awlk ne super selfi cam madi battery hodai
Honar 905g super kisima awulak ne👍
1st 👌👌
Honor pawichchi karana mama😂
Sony xperia xz1 eka gatte 2020 di ,1000parakata vada bima vatila tiyenva😂vature vatila tiynva patta phone eka bn pubg high dala thama play karnne issara idlama eda idnma charge ekata gahala game gahanne😂mona battry case ekakvth na gatta vagema tiyenva.mara phone ekak yako...kwd bb mewa hdnne😂
Elane ehenam
Samsung M52 EKETH AWA MAGE EKATH M52 KELA UNA
23 ultra එකට posibility යක් තියනවද
Plz mata kauruhari kiyanwada POCO X6 PRO lankawe buy karanna thiyanawada kiyala ❤
trust edge technologies eke thiyei google gahala balanna
අයියේ ෆොන් එකෙ බැටරිය ප්‍රෙක්නට් වෙන එකට විසදුමක් .නැද්ද
Mkkd bn phone eka
Battery saver on karanna
Green line tiyena S21 ultra eken meka balana mama 😂😂..
Honar x9b ekata awa