Samsung Galaxy A35 vs Galaxy A55 Sinhala Introduction Review⚡එක වගේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද?
HTML-код
- Опубликовано: 25 ноя 2024
- Hi iLankans,
Samsung Galaxy A35 vs Galaxy A55 Introduction Review⚡එක වගේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද?
#galaxya55 #galaxya35 #galaxya55vsa35
iLanka.Office@gmail.com
TikTok: / ilanka.lk
Facebook: / ilanka.lk
Instagram: / ilanka.lk
Twitter: / ilankans
Facebook Group : / techwiredsl
Our Telegram Channel : t.me/iLankaLK
Our Telegram Chat : t.me/iLankans
Man is an explorer by birth. He has an amazing thirst to discover new things and to explore deeply. As a result, they have been able to take control of the entire world. Are you a knowledge seeker?
Come, Spark the Explorer Inside You !
_________________________________
Sounds from:
www.bensound.com/
/ audiolibrary
Hidden Agenda by Kevin MacLeod incompetech.com/
Promoted by MrSnooze • Sneaky Background Musi...
Creative Commons - CC BY 3.0 goo.gl/A7jRXA
Pictures from:
www.freepik.com/
🟢ඉතින් ඔයාලගේ Choice එක මොකක්ද? Comment එකක් දාගෙන යන්න 👇
A35 එකට යනවට වඩා හොදයි nothing phone 2a හෝ remdi එකට යන එක සහා A55 එකට යනවට වඩා හොදයි oneplus 12 වගේ ඒ සමාන device එකකට යන එකට වැඩක් නෑ samsung midrange නිකන් brand එක විතරයි samsung ගන්නවනම් ඉතින් flagship එකක්ම ගන්න ඕනෙ ඉතින්...කියන එක තමයි මගේ මතය. 😒
@@saviyacodm oneplus 12 එක ඒ සමාන යන එකක් නෙවෙයිනෙ
💪
A55 එකද
S20 එකද හොද?
Aiya samsung A35 eke call recording hadanne kohomd
මාගෙ Samsung S21 5G එකෙ green line ඇවිල්ලා තියෙනවා display replacement කරන එක හොඳද? Replacement කරන එකෙත් ඒවිද? අහකට දාන්න හිතෙන්නේ නෑ ඒ තරම් හොඳයි මට ඒ phone එක. Green line තමයි එකම අවුල😢
Mentioning alternative, that's a brilliant idea, i never seen that before in Sinhala phone reviews. Good luck.
🎉🎉🎉🎉
Thanks 🧡
ආසම Brand එක නම් Samsung තමයි ❤ ඒත් දැන් හොඳ Poformance තියෙන Samsung Phone එකක් මාර ගනන්නේ 😢💔
ඒ නිසාම මේ පාර first time මට වෙන Brand ඒකකට යන්න වෙලා තියෙන්නේ 😢
Redmi note 13 pro හරි Honor x7b හරි ගන්න හිතන් ඉන්නේ.
දැං මං මේ comment එක දාන්නෙත් Samsung එකෙන්. 😁🌻
i brought A55 5 days ago.. just 100000 Vietnam manufacturing. awesome!! try vietnam manufactured phone
කොහෙන්ද ගත්තේ Bro 🤗
@@rimeshwithanage6670Library Plaza bro..vietnam එකක් ගන්න.
Kohenda gatte?
@@janithwickramarathne3748 ලිබටි එකෙන් බ්‍රො🥰
Vedio ekk enkm hitiye ❤❤
Thank you very much bro.. I'm looking for a a35 but I had a doubt about non TRCSL approved a35 phones.i watched all related videos from you.. All Of them very useful...now I'm heading to buy non approved a35.
Already bought, design in reality ❤❤❤ perfect a55 5g
Enjoy it
TRC නැති එක ගන්න....ගෙඩෙක් ගනන් අඩුයි
ඒක අවුලක් නැද්ද.ඩුබායි එක නේද.කට්ටිය කියනව ඒක අවුල් කියල
සැම්සුන් තමා මගේ ජීවිතය .වෙන කිසිම බෑන්ඩ් එකක් ගන්නේ නැ.
Samsung forever ❤
Samsung forever ❤❤
Vena ekakwath samsung tharam set na
Aniva bro eknm aththa❤
Mama A35 ekak gatta mage 3n weni samsung phone eka❤
මට මේකට අයියගෙනුයි මේ ෆීල්ඩ් එකේ ඉන්න අයගෙනුයි තමංගෙ අදහස ඕන .
මට හිතෙනව සැම්සුංල මේ ගිය අවුරුදු 2 කේ ඉදං නිකං වැට උඩ දුවන,ඒදණ්ඩෙ යනව වගේ සීන් එකක් තියෙන්නෙ කියල. මොකද මිඩ්‍රේන්ජ් මාකට් එක poco , honor , xiomi , umidigi , zte , oppo , vivo, realme , tecno වගේ කම්පැනි අල්ලගෙන යනෝ සැම්සුංලට ඇපත් නැති වෙන්න තාම කෙනෙක් සැම්සුං ප්‍රඩක්ට් එකක් ගන්නවනම් ගන්නෙ .
රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වීම
පට්ටම සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එකක් තිබීම
යූස එක්ස්පීරියන්ස් එක සුපිරි වීම
අප්ඩේට් දීම
වගේ දේවල් මත. නමුත් ඉදිරියට ඔය චෛනීස් බ්‍රෑන්ඩ් වලට ඕක ත් කොපි කරන්න වැඩි කල් යන්නෑ සහ ලංකාවෙ විතරක් නෙමේ ලෝක මට්ටමින් ගත්තත් කවුරුත් බලන්නෙ බජට් එක අඩුවෙන්ම තියන් වැඩේ හොඳින් ම කරගන්න,ඉතින් ඒ අතින් සැම්සුං ඇට තලනව (25 W charging 1,55,000 phone WTF) මට ඇත්තටම දුකයි මොකද මගෙ ආසම බ්‍රෑන්ඩ් එක සැම්සුන්ග්,හැබෑ ඇත්ත ඕකයි .
සහ මේ අවුරුද්දෙ 5 රේන්ජ් එකෙන් තේරෙන්නෙ සැම්සන් ගොඩක් කන්ෆියුස් ස්ටේට් එකක ඉන්නෙ මොන ලබ්බක් කරන්නදෝ කියල හිතාගන්න බැරුව ,ඇත්තටම 20 දහක් 25 දහක් දියයුතු අප්ඩේට් ද A55 එකට තියෙන්නෙ ඔයාම හිතල බලන්න.ඇත්තටම කල කිරුන සැම්සුන්ග් ගැන .ඉතින් වැඩිය ඕන නෑ ගිය අවුරුද්දෙ ෆ්ලැග්ශිප් කිලර් එකක් s23 FE එකක් ගන්න පුලුවන් මේ අවුරුද්දෙ මිඩ්‍රේන්ජ් එකක් ගන්න සල්ලි වලින්.මට නම් හිතෙන්නෙම සැම්සුංලට හිටිය අත්තත් නෑ පයගහපු අත්තත් නෑ වගේ දෙයක් .මොකද වැඩිම සේල්ස් යන්නෙත් මිඩ්‍රේන්ජ් සීරීස් එක වැඩිම වද දෙන්නෙත් මිඩ්‍රේන්ජ් එක.
මගෙ නම් අදහස සැම්සුන්ග් ලට ෆ්ලැග්ශිප් ඔන්ලි වලට මරුවෙන්නම වෙනව හරියට pixel , apple , nothing phone වගේ .මොකද තාම මනුස්සෙකුට චයිනීස් කට්ටක් ගන්නැතුව වැඩිගානක් දීල හරි සැම්සුන්ග් මිඩ්‍රේන්ජ් එකක් ගන්න ලොකුම හේතුව "සැම්සුන්ග් කාලයක් මාකට් එකේ හිටපු රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වීම" .ඉතින් එහෙම රෙපියුටඩ් බ්‍රෑන්ඩ් දැං දැං තමංගෙ ෆෝකස් එක හැම ප්‍රයිස් කැටගරි එකකටම දෙන්නැතුව ෆ්ලැග්ශිප් එකට විතරක් ෆෝන් 3 ක් නැත්නම් 4 ක් දානව .ඉතින් සැම්සුන් ලට එගොඩින් xiomi , tecno ලෑං වදේ මෙගොඩින් apple , pixel ලෑං වදේ
මුන්ට එගොඩින් හරි මෙගොඩින් හරි 2 න් එකක් තෝර ගන්නම වෙනව නැත්නම් ඇලට වැටෙන්න තමා වෙන්නෙ.මොකද මිඩ්‍රේන්ජ් xiomi, ල ඇඟිලි ගහන්නෑ ෆ්ලැග්ශිප් වලට ඒමාකට් එකේ ලොක්කො අල්ලං ඉන්නෙ, pixel ල මිඩ්‍රේන්ජ් එකට ගහන්න එන්නෙත් නෑ ඒක ඒමාකට් එකේ ලොක්කො අල්ලං ඉන්නෙ, සැම්සුංල ඔය 2කේම ඉන්න නිසා එක දේකට නැරෝ ෆෝකස් එකක් දෙන්න අමාරුයි .
ඉතින් ....ඕගොල්ලන්ගෙ මතේ මොකද්ද .😀
මටනම් ඇත්තටම දුකයි මොකද මං පාවිච්චි කරල තියන නිසා දන්නව ක්සියෝමි වගේ චයිනීස් කට්ටක් දික් කරන 8/256 , 120Hz , oled ,5000mah , 200mp , ටැග්ලයින් වලට වඩා සැම්සුන්ග් ල ඒවත් දීල ඒත් එක්කම දෙන පට්ටම සුපිරි සොෆ්ට්වෙයා එක්ස්පීරියන් එක ..ඒක වෙන මම එකක්. එහෙම දෙයක් මිඩ්‍රේන්ජ් එක තුල මෙහෙම කුණුකොල්ලෙට වැටිය යුතු නෑ ඒවට නියමිත මිලක් ෆ්ලැග්ශිප් කිලර්,ෆ්ලැග්ශිප් වල තියන්ව
Video එකකින්ම කතා කරමු 🧡
@@iLanka ඒක හොද අදහසක්
සැම්සන් චාජරයක් දෙන්නෙ නැති එකත් ලොකු අවුලක් A සීරිස් එකට
Uba samsung ekata email ekak dapan meka welalen nethiwa😂😂😂😂😂
Good 💡 .....
මේකෙ කැම් එක ඇපල් පෝන් එකක් එක්ක කම්පෙයර් කරන්න පුලුවන්ද වීඩියෝ එකක් දාන්න බ්‍රෝ
මම a35 අනේ මේ ලගදි ගත්තේ Battery බහිනවනේ දවසක් බෑ
මේ දවස්වල Photos ගන්න social media යන්න වගේ නෝමල් වැඩවලට යූස් කරන්න පුළුවන් 50,000 අඩුවෙන් ගන්න තියෙන හොඳම Phone එක මොකක්ද? Brand new ඒවා විතරයි
Ayye Samsung Galaxy A15 5G and Samsung Galaxy A25 5G phone wala video ekak karannako
Matath one
Okay bro
Supiriyak wagee ❤😍
Samsung galaxy A55 එකෙ බ්‍රයින්නස් මට්ටම හොදයි ද
ඔව් brother 🧡
A15 ගැන මොකද හිතෙන්නේ 😢
@n.imanthadesilva9700 gatta battery nm awlk ne display eke bezels wediy noch ekath kalin ewata wada lokui always on display feature eka ne 4G + support ne. 🫠
සුපිරි වීඩියෝ එක
🧡🧡🧡
@@iLanka, මං use කරන්නේ samsung a55 එකක්. Samsung a55 12gb 256 එක. Device එක s24 බොහෝ දුරට සමානයි. හැබැයි ඉක්මනට battery drain වෙනවා. ඒකට හේතුව මොකක්ද
Bro me samsung A 35 eka Tv ekata connect karala balanna puluwanda? MHL support karanawada ? Hdmi To Usb type C cable ekak gahala balanna pulueanda?
Oppo A58 ගැන එකක්🌝
Sumsung A53 5G 8Gb /256 GB mokada hodaida
Mhaga phone ak samsung galaxy A22 4g superb 💖👍👍
colombo librty plz eke A55 8/128 RS.117000 WENNE MACHN
Without TRCSL නෙ.
🙂🙂🙂
වියට්නාම් ද මැලේසියා ද
A55 12/256 vietnam ekak mulu liberty palaza ekema balala hoyaganna beruwa gedara awa
මම ගත්ත දවස් පහකට කලින් . A55. ලක්ශයකට වගේ ගන්න පුලුවන් . ගන්නව නම් වියට්නාම් වල manufacture එකක් ගන්න.
Ram memory kohomada
@@kavindadissanayaka6681 8gb 256gb
A55 මමත් ගන්න හොයනවා.වියට්නාම් ඒවා කොහෙද තියෙන්නේ .ගාන කීයද
@@kavindadissanayaka6681 8gb /256gb
8 & 128
Ayiye A55 ekda ,Redmi note 13 pro plus da hodama
Very clear description....are these phones available in Sri Lanka? Thank you for bringing this vedeo
Thanks, yes these are available in SL, check Celltronics
Ayye A35 price kohomada dan ?
M35 5g eka hoda nadda
Samsung galaxy a55 ekk gnnwda Redmi note 13 pro plus ekk gnnwda
ලක්ශයකට වගේ ගන්න පුළුවන් 8gb 128gb හරි ඊට උඩින් හරි තියෙන හොද ෆෝන් මොඩෙල් එකක් කියන්නකෝ අව්ල් මුකුත් නිකන් එන්නේ නැති ගේම්ස් වලටත් හොද 📷 එකත් හොද සාමාන්‍ය ගානට තියෙන 👈🥴
Used - OnePlus 11R or Galaxy S22
New - POCO X6 Pro, OnePlus Nord CE4
Man use karanne a55 ekak . matanm godak hodai eka ❤
කීයක් උනාද
මචං Samsung A 54 එක රී සෙටි කරාම රී ස්ටාටි කරාම Regenol කොඩි එකක් ඉල්ලනවා කියනවානෙ.. එක ගැන අදහසක් දෙන්න
Ehema ne
එහෙම වෙන්න ඹැහැ
Oya phone deke aslpat 9 play krnna bryida
මේකේ ඩිස්පේලේ එක නම් සුපිරි ඇති...
aiye samsung a15 phone ekak samsung m02s charger eken charge karoth mokada wenne battery 🔋 problem ekak wena wa da
Me phone eka hadanne koheda.?
Samsung a35 vs redmi 13 pro plus which is better one?
redmi 13 pro plus❤
Redmi note 13 pro plus එකේ වීඩියෝ එක කෝ 🌝
Waiting
@@iLanka ඒකෙ camera review එකකුත් ඕනේ අයියෙ
Samsung a35 viatnam gana tine koheda
🤣🤣🤣🤣
අනේ බං පිස්සුද, poco x6 pro එකක් ගනින් 116 ක් දීලා
😂😂😂😂😂
Geme gahuwata aulak nadda a35 eke 👀
Middle east version kiyanne mnwda?
Please kiyannako ගෙවන ගානට වටින්නෙ a54 da a55 da a35 da
A55
A 55 ප්ලාස්ටික් බැක් කවර් එක නිසා ගොඩක් රත් වෙනවා මම අරගෙන මාසයයි පාවිච්චි කළේ ආ,පස්සට සේල් කරා 🥺
A35 යන්න තමයි බලාපොරොත්තුව .🥰
A55 enne glass yako.....😂😂😂😂ei ballo boru kiynna
Yako a55 glass back ekk thiyenne😂
@@nuwanperera2055
kaya boru danna epa ganna bai n
Oneplus 12R wage hodai a55 ekata wada..😒
Probably
Superb ❤️❤️
Thanks for liking
125000 a55
100000 a35 ගතහැකි
A55 5g or iphone 11 cam eka hoda mokakada
A55
🔥👍👌
wow ❤❤❤❤ 📱📱 👍👍👍👍👍👍👍
A35 good
Honor x9b vs Samsung A55
මේ දෙකෙන් කෝකද හොද 🔋 ඩිස්ප්ලේ එකයි බැලුවම කොහොමද සයිට් වල වැඩ දුවිලි සහිතයි මම සවුදියේ නේ
A55 is the better choice
Samsung galaxy a34 5g phone eka pavichchi kara kenek kiyanna trcsl nathuwa sim wada karawada kiyala trcsl eka athuwa gaththa nam price ekath kiyanna ko please 😢
Sim wada bro
@@sahananjana63 price kohomd
@@kavindadissanayaka6681 88i
Ayee smsung a34 ekata good lock support karanawada
ඔව් brother 🧡
🔥🔥🔥🔥
රත්වෙන්නේ නැද්ද
Cooling system thiyanawa A55
Infinix zero 30 phone eka hodaida ?
Me phones deka gaming wlta support nhd
I love samsung and s series is king
❤❤❤
Bro mage A35 eke selfi ekak aran image eka check karama pennanne. Cam ela 9Mpixel kiyala. Eka kohomada 13 mp karaganne
Samsung thama ithin A brand ❤
ඒත් මේ අලුත් Series එකට වඩා Samsung Galaxy A52 එකේ තියෙන්නේ 64MP Camera එකක්
megapixel count eken camera eka mainna epa .
MP count එක ගැන හිතන්න එපා
@@iLanka mp gana adu unath camara quality eka adu wenne nadda
🎉🎉
Great job... Amazing explanation...!
You helped me finalize my ultimate choice 😊. I was on the fence. Thank you so much! ❤
Guess it...!
🥰👍
A54 eki A55 deken hod mokkd
A35 try karanna
❤❤❤❤❤❤❤
Godak kalekin neda
ඔව් bro 🧡🧡🧡
Pixel 7 gnn puluwan ne a55 ektaduwen 😂
leda godk pixel 7
S23fe
Ada gtha A35😍
කොහොමද use experience එක
kiyd
A35 එක කොහොමද හොදයිද
Ridmi phone වල සිග්නල් IC ප්‍රශ්ණ එනවද?
ඉස්සර නම් එහෙම ප්‍රශ්නයක් තිබුනා. හැබැයි දැන් එහෙම නැහැ
Koo දැන් ටෙක් news😢
🙁🙁🙁
ඔය දෙකට වඩා redmi note 13 Pro 5G එක හොදයි
Exynos awulak nedda ?
Overpriced
Mewage green line enwd
S series wala enne green line issue eka.A series wala crack unoth arenna enne na.
AMOLED තියෙන ඕනම screen එකක එහෙම එන්න අවදානමක් තියෙනවා
A35 - 99000/-
A55 - 129000/-
Celltronic eke
සමහර තැන්වල තව අඩුවට තියෙනවා
Trcsl approve da
i brought 100000 A55
සිරාවටමද
@@kavindunilakshana8644 ඔව් බ්‍රෝ. ඕනි නම් කියන්න
@@kavindunilakshana8644ඔව්
ඔය එකක්වත් ගන්න සල්ලි නෑ ඒක නිසා මට වැඩක් නෑ අයිය දැම්ම නිසා බැලුව😀😄😄😄
🧡🧡🧡
A35 5g
🧡🧡🧡