Sri Lankan Phone Shop Scams | මේ දේවල් දැනගෙන පරිස්සම් වෙන්න !

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 431

  • @SLGeek
    @SLGeek  4 часа назад +16

    මේ වගේ ඔයාලට වෙලා තියන ප්‍රශ්න ඕනෙම දෙයක් comment කරන යන්න . මොකද තව බොහෝ දෙනෙක්ට ඒවා සැහෙන්න වැදගත් වේවි . මේක මගෙත් honestම opinion එක . මොකද අපි කවුරුත් ආස නැහැ රැවටෙන්න . සල්ලි තිබ්බත් නැතත් , අපි හැමෝම මෙහෙම product එකක් brand new ගනිද්දී අපි හැමෝම ආසයි . Apple iPhone එකක් unbox කරන experience එක එයාල කොච්චර හදන්න උත්සාහ කරලා තියනවද කියන එක ඒක හොඳ උදාහරණයක් . තව දෙයක් , මගෙන් shops අහන්න එපා. මගේ එහෙම විශේෂ තැනක් ඔලුවේ නැහැ . මම ඒ ගැන කතාවත් කරන්නේ නැත්තේ, ඊළඟට කට්ටිය මට ඇඟිල්ල දික් කරනවා මේක කාගෙන් හරි මම සල්ලි අරන් කරපු වීඩියෝ එකක් කියලා . මොකද ලංකාවේ බහුතරයක් එහෙම content වැටෙන නිසා . සල්ලි ඕනෙනම් මම හැමෝම ආදරේ කරන content විතරක්ම හදනවා . ඒත් මේ වගේ දේවල් හදන්නේ තව කට්ටිය අමාරුවේ වැටෙන එක නවත්තන්න . සමහරු තරහ වෙයි , කරන්න දෙයක් නැහැ . මේ යන්නේ SL Geek 9 වෙනි අවුරුද්ද . ඒ හැම සතෙකටම වඩා මාත් එක්ක එකතු විච්ච ඔයාල මට වටිනවා . ඒ නිසා අපි අපේ අත්දැකීම් share කරගන්න මේ වීඩියෝ එක පාවිච්චි කරමු . අදරෙයි 🫡 ❤

  • @slbeats_PG
    @slbeats_PG 9 часов назад +197

    ඔයා වගේ කෙලින් කතාකරන rewiwer කෙනෙක් මම වෙන දැකලා නෑ ❤

    • @SLGeek
      @SLGeek  9 часов назад +16

    • @akkuchannza6079
      @akkuchannza6079 8 часов назад

      Me to...

    • @Sports-bh8ki
      @Sports-bh8ki 7 часов назад

      kelin katha karanawanam shop ekee nama kiyahan

    • @SLGeek
      @SLGeek  7 часов назад +9

      @@Sports-bh8ki Bruh. are you deaf? වීඩියෝ එකේ තැන් කීයක නම කිව්වද ? 😂

    • @yakakomla
      @yakakomla 6 часов назад +2

      ❤❤❤ ​@@SLGeek මම ඔයාගෙ වීඩියෝ බලන්නෙ 4 වසරෙ ඉදං😂😂 හිතන්නවත් බෑ නේද. මට ඔයාගෙ මතක හිටිනම දේ තමා අර 2018 සෙට් වෙන අලුත් ගේම් ගැන කටපු එක. ඇස්පල්ට් එක තමා සුපිරී . ඒක ඒ දවස් වල මගෙ පෝන් එකට දාගන්නත් බෑ. මන් ගැහුව්වෙ ඇස්ඵාල්ට් නිට්‍රො😅😅. ඔයා මගේ වැඩ්ඩෙක් ඒදවස් වල ඉදල. 😮 දැං මම 12 වසරෙ😅

  • @DevilX-m5m
    @DevilX-m5m 4 часа назад +19

    Mobieware - පිළියන්දල, මිරිස්වත්ත හන්දියේ තියෙන්නෙ....මුනුත් used phone repair කරලා seal කරලා ඔය විදිහටම විකුණනවා....seal කඩලා බලද්දි brand new කිව්ව phone එක damage 😂 box එක ඇතුලේ දූවිලි....පාහරයෝ ඉන්නෙ වැඩි හරියක්ම....පුලුවන් තරම් පරිස්සමින් ❤

  • @Aruna-l9o
    @Aruna-l9o 9 часов назад +87

    පසිදු මල්ලිගේ video මම බලන්නේ දැන් අවරුදු ගානක ඉදන්. බොහොම වටිනා දේවල් ඉදිරිපත් කරන සුපිරිම channel එකක් ❤

  • @channelk7253
    @channelk7253 4 часа назад +11

    මහරගම තියෙනව ඔය වගේ ජල්තර වැඩ කරන තැනක් the smartphone shop කියල.
    කෙසේවෙතත් ඔයාගෙ ලගදි වීඩියෝ ටික මරු. මෑතක ඉදන් දාන හැම එකම බලනව. හරි ට්‍රැක් එකට වැටිල වගේ. ඊයෙ පෙරේදා මේ ටිකේ දාපු වීඩියෝ වල වටින content තියේ

  • @savindudeshitha393
    @savindudeshitha393 6 часов назад +23

    ඔය වගෙ shop උඩ දාලා review කරලා මිනිස්සුන්ට ගන්න කියන අයටනන් හරියන් නැ ඇත්තටම..මෙ වගෙ දෙයක් දැනුවත් කරාය Tnx pasindu aiya❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 часа назад +1

    සුපිරි 👍
    මේ වගේ දේවල් පර්සිද්ද කරන එක.
    ඒත් කියලා විතරක් මදි.
    මේ වගේ සක්කිලි වෑඩ නවත්තලා දාන්න ම ඕනේ හොදින් හරි නරකින් හරි 👍.

  • @Prawils
    @Prawils 9 часов назад +99

    ඉස්සර SLGeek අන්තිම චාටර්.. මං බලන්නෙවත් නෑ, ඒ සමහර විට ඔයා ගොඩක් පුංචි කාලෙදි පටන් ගත්ත නිසා වෙන්න ඇති. 😅 නමුත් දැන් ඉතාමත් හොද මට්ටමකට ඇවිත් තියෙනවා. අවංකවම සතුටුයි. ඔයා දිගටම ඔය Quality of Life maintain කරගෙන යන්න, සමරහ Bro Channels වගේ Celltronics, වැනි කළුකඩ මුදලාලිගෙ sponsorship වලට වැඩ නොකර කොන්ද කෙලින් තියාගෙන නියම SLIIT කොල්ලෙක් වගේ දිගටහ වැඩකරගෙන යන්න.. ජය වේව.. ❤

    • @SLGeek
      @SLGeek  8 часов назад +14

      hee. ආදරෙයි

    • @ranu154
      @ranu154 8 часов назад +4

      Sira. chanux karaya celltronics ekata kade yanawa. Anik kada wala ita wada gana adui

    • @ChamathkaRusiru
      @ChamathkaRusiru 6 часов назад

      agreed mcn den godak improve superb

    • @techartlk7329
      @techartlk7329 6 часов назад

      @@ranu154 ithin ey kde ynne eyl sponsor krn nisne

    • @DanuBandara-c
      @DanuBandara-c 5 часов назад +1

      @tecart​lk sponsor කියලා ඕනේ jarwak promote krnwda modyoo😹🤌...

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri9019 9 часов назад +32

    අපිත් ටෙක් ගැජට් එකක් ගන්නව නම් මුලින්ම බලන චැනල්ස් අතර ඔයගෙ චැනල් එකත් බලනව මල්ලි ඒ අදාල ගැජට් එක ගැන review තියනවද කියල. ඉතින් මේව අහද්දි අපිට උනත් බයයිනෙ . මෙහෙම කට්ටියව දැනුවත් කරන එක ගැන Thank you මල්ලි

    • @SLGeek
      @SLGeek  9 часов назад +4

      ❤❤

  • @pasiya9878
    @pasiya9878 7 часов назад +21

    SL Geek අමුතුම වෙනසක්...recently upload කරපු videos ටික බැලුවම ලොකු වෙනසක් පේනවා..keep that change..ජය වේව🔥

    • @SLGeek
      @SLGeek  6 часов назад +1

      ආදරෙයි ❤

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 5 часов назад +1

      අන්න එහෙම තමයි බන් ඉන්නෝනෙ...
      කඩකාරයන්ගෙ පැත්ත ගන්නැතුව මිනිස්සුන්ගෙ පැත්තෙයි ඉන්නෝනෙ.

  • @No1inworl
    @No1inworl Час назад

    දැනට අවුරුදු 5කට විතර කලින් ඔයා දාන විඩියො ඔක්කොම බැලුව ඒත් අවුරුදු 5කට විතර පස්සෙ අද තමයි ආය full විඩියො එකක් බැලුවෙ මේ වගේ genuine විඩියො ඉස්සරහටත් කරන්න ජය😊

  • @sawindabandara5435
    @sawindabandara5435 3 часа назад +4

    මට ඔය වැඩේ උනා Liberty එකේ Walk & Talk කියන shop එකෙන්. මට brand new කියල එයාල දුන්නෙ warranty period එක වෙන කෙනෙක්ගෙ නමට පටන් අරන් මාසයක් උන phone එකක්. සීල් එක කැඩුවෙත් මගෙ ඉස්සරහ, හැබැයි වැඩක් නෑ. පස්සෙ මම ගිහින් ඇහුවම බොරුවට මගේ නමට pdf එකක් හදල දුන්න. සෑහෙන්න කට්ටක් කාල අන්තිමට පොඩි refund එකක් ගත්ත ඒ පහුවුන මාසෙට හරියන්න. මම ගත්තෙ xiaomi phone එකක්. හොදම වැඩේ කියන්නෙ Liberty එකේ තියන xiaomi service center එකේ අයත් මේ shop එකේ අය එක්ක එකතුවෙලා මාව අන්දන්න බැලුව.

  • @dhanukathadhisha9688
    @dhanukathadhisha9688 2 часа назад +3

    Liberty plaza එකේ sony lanka එකට ගියා දැන් අවුරුදු එක හමාරකට විතර කලින් sony Xperia 1 mark 2 එකක් ගන්න second hand,කිවෙනම් සුපිරි condition කියලා ගිහින් බලද්දී ඒ model එකෙන් එක ෆෝන් එකයි තියෙන්නේ ඒකෙත් back glass එක පුස් කාලා වගේ ඇල්ගී වගේ බැඳිලා ඊට පස්සේ දමලා ගහල ආවා එන්න
    ගම්පහ smart hub එකට ගිහිල්ලා ඒ ෆෝන් එකම ගත්තා තාමත් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරනවා water resistent එහෙමත් හොදට තියෙනවා(වතුරට ඇතුලට දාලත් බැලුවා කිසි අවුලක් නෑ)battery issues නෑ
    මමනම් කියන්නේ sony product ගන්නවනම් sony lanka එකට යන්න එපා තනිකර scam එකක් යන්නේ එතන, කාට හරි වැදගත් වෙයි කියලා මේක දැම්මේ😊

  • @osanda_sathsara
    @osanda_sathsara 4 часа назад +5

    මම මේ අවුරුද්දේ phone 2ක් ගන්න දෙවතාවකදි ලිබර්ටි plaza එකට ගියා..
    මුලින් ගන්න ගියපු ලක්ෂ 3 ෆෝන් එකත් seal කඩලා බලනකොට හීරිච්ච පාරක් තිබුණා.. එතනින් නැගිටලා ඇවිත් වෙන තැනකින් ගත්තේ.
    ගිය සතියේ රු.45,000 ෆෝන් එක ගන්න ගියපු වෙලේ brand new ෆෝන් 3ක් සීල් කඩලත් 3ම පොඩි damage තිබුණා.. එතනින් නැගිටලා ඇවිත් ගෙවල් ළඟ කඩේකින් phone එක ගත්තේ අන්තිමට...
    ෆෝන් ගන්නකොට refurbished ඒව brand new price වලට ගෙවලා ගන්න එක තමයි අපි බහුතරයක් කරන්නේ බලන් යද්දී..

    • @SLGeek
      @SLGeek  4 часа назад

    • @GAYATHRAMALSHAN
      @GAYATHRAMALSHAN 3 часа назад

      Matath note una eka davasak ලිබර්ටි එකේදි.kala kanni 😶

  • @GAYATHRAMALSHAN
    @GAYATHRAMALSHAN 3 часа назад +1

    මේ Video එකනම් මාරවිදියට වටිනව Aiye.❤️🫂🌟.

  • @akilalochana2202
    @akilalochana2202 6 часов назад +26

    Chanux orb නම් ඕන මගුලක් උට හොදයි පසිදු වගේ රීවීවස් ලා තමා ඔනි

    • @chandanakulasinghe3778
      @chandanakulasinghe3778 4 часа назад

      THANK you very much .
      KESI KENKUTA
      RIDAWANNE
      NETUWA ,LOCAL MARKET TIYANA TUPPAHI DEALERSLAGE
      GADA WEDA
      SAMAJAYATA
      KIYALA DENAWATA,
      THANK YOU AGAIN PASI...✌️✌️✌️

  • @slvihangaofficial
    @slvihangaofficial 8 часов назад +15

    මන් දැකපු හොදම tech reviewer තමයි ඔයා ඊටත් වඩා හැම comment එකටම reply කරන එක නම් මාරම වටිනවා. මන් දැකල තියෙන බොහෝ channels වල මෙහෙම හැම comment එකටම reply කරන්නෙ නෑ. Keep it machan ❤❤❤❤

    • @SLGeek
      @SLGeek  7 часов назад

      Thank You ❤️

  • @carmania9183
    @carmania9183 9 часов назад +61

    "එයා මගෙ අතින් විතරයි ඇල්ලුවේ අයියේ "😪

  • @pasindugimhan5779
    @pasindugimhan5779 5 часов назад +4

    Respect brother! Keep going❤💥

  • @thilinaupeka7794
    @thilinaupeka7794 10 часов назад +16

    ❤ thank you for this valuable information

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 5 часов назад +3

    Genuinely මේක කියපු එකනම් වටිනව

  • @DKCinematic
    @DKCinematic 6 часов назад +3

    ලංකාවේ dji official store එකක් දැම්මනම් මරු ❤oyge video eka supiri මගෙ මුල්ම Dji ronin S එක ගත්තේ ඒ store එකකින් ඒක මරු experience එකක් ❤

  • @ushanvibeZ
    @ushanvibeZ 9 часов назад +44

    ඒ වගේද b new ගන්න phone එකක් ඇතුලේ sim එකක් දාල තිබ්බම 😹❤

    • @SLGeek
      @SLGeek  9 часов назад +7

      Free Sim 😂

    • @yash_o_gura
      @yash_o_gura 8 часов назад +3

      @@SLGeek Google Pixel wala enawa SIM, if you are buying the US/Emerging Carriers model,

    • @Nirmainik1234
      @Nirmainik1234 7 часов назад +1

      Ado no 😂😂😂

    • @lakshangunawardena1997
      @lakshangunawardena1997 5 часов назад

      Ayye, oya hama shop ekkma oya wage tama. Eyala Dubai wala fault ena ewa aduwtaa aran loku profit aran mahe sell karanawa. Matath tab phone gann yaddi ahu wela tiyenenawa imei number and serial check karaddith. wadi hariyak horu inne😢

    • @ItzSadaru
      @ItzSadaru 3 часа назад

      ​@@yash_o_gura sim ekak eyalage enawa. Habai eka pack karala enne.. nikan phone eka udin sim ekak dala ewanne naa.😅

  • @chamodshehanp9443
    @chamodshehanp9443 9 часов назад +11

    Good work valuable video❤

  • @abherath2524
    @abherath2524 5 часов назад +2

    දැන්වත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි 🎉🎉🎉

  • @dilumkuma5482
    @dilumkuma5482 9 часов назад +24

    මගේ හිතට එකපාරටම ආවේ facebook එකේ නිතර දකින කන්‍යාභාවය නැවත සකස් කිරීම කියන දැන්වීම්.😢

  • @Rose-ng2zp
    @Rose-ng2zp 9 часов назад +7

    mewage videos karana ekata respect. Digatama karagena yanna oyata genuine audience ekak hadenawa. Honda reputation ekak thiyenawa kiyanne onema brand ekata oyawa sponsor karanna deparak hithanna one nah, mokada oyage audience ekai oyai athara loku trust relationship ekak thiyena nisa. Keep up the good work!

    • @SLGeek
      @SLGeek  8 часов назад

      ❤❤

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu 7 часов назад +10

    ෆෝන් කඩකාරයන්ගෙ රෙදි ගැලෙව්වා❤❤❤❤❤

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 2 часа назад +1

    Trending enna onama videos ❤

  • @tharindusanjula8885
    @tharindusanjula8885 6 часов назад +4

    Thnak you ape salli beruwata aiya, ilaga para hodata hoyala tmi ganne ❤❤

  • @GAMER_TG25
    @GAMER_TG25 5 часов назад +3

    issarata wada dan content supiri oi😍😍

    • @SLGeek
      @SLGeek  5 часов назад

      ❤❤

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 2 часа назад

    කොළඹ විතරක් නෙවෙයි.පිටරටවල් වලත් ඔහොම තමයි.මේ ලඟදි මෙහෙ (කුවෙට් )අහු උනා.video එකක්.apple 15pro max වල ⁣box ඇරලා හෙන ගේමක් දෙනවා.හීට් ගන් එකෙන් හීට් කරන ගමන් sticker එක ගලවනවා.ඊට පස්සෙ කරන්න ඕන ටික කරල මාරු කලා අරව ⁣මේව කරලා ආපහු ලස්සනට අලවනවා.

  • @madushansubasinghe
    @madushansubasinghe 6 часов назад +2

    Great work ❤️

  • @charukawimalarathna9049
    @charukawimalarathna9049 7 часов назад +1

    Great work bro ❤

  • @denuwanwageesha8161
    @denuwanwageesha8161 8 часов назад +12

    සමහර එව්න් ටිපර් වෙලා තියනවා ඇයි දන් නෑ නේ😂

    • @SLGeek
      @SLGeek  8 часов назад +1

      මාත් මේ ටිපර් පාක් කරනකන් බලන් ඉන්නේ 😂

  • @chala-8652
    @chala-8652 3 часа назад +3

    ඕක ලේසියෙන් අරින්න එපා. ඔයා ආයේ ඔය වගෙ වැඩ නොකරන්න හොද පියවරක් ගන්න. එකෙ විඩියො එකත් දාන්න. අපි සිස්ටම් චේන්ජ් කරන්න හිතන් ඉන්නවා නම් එහෙම වෙන් නැත්නම් අපිම කරන්න ඕන

  • @ireshhasitha
    @ireshhasitha 3 часа назад +1

    mechchara kal oyage video dakala thiyenawa but ada thama subscribed kale e missuna deyak denakota hodatama denna and ehema karai kiyala wishwasen subscribed kale

  • @fabianshehanGamer4635
    @fabianshehanGamer4635 35 минут назад +1

    Pls giveaway ekak karankako😊

  • @pahandilnethma5035
    @pahandilnethma5035 6 часов назад +1

    Respect ayye . Ohoma kelin kiynn minissu adui

  • @nirmananupama9572
    @nirmananupama9572 7 часов назад +3

    හැම කොමෙන්ට් එකටම රිප්ලියි දාන reviwmer කෙනෙක් දැක්කාමයි❤

    • @SLGeek
      @SLGeek  6 часов назад +1

      ❤❤

  • @Yenuka_liyanage
    @Yenuka_liyanage 9 часов назад +2

    video eke supiri watinawa ❤❤❤

  • @Chamavolg1994
    @Chamavolg1994 4 часа назад +1

    second hand nan second hand kiyala...brand new nam Brand new nan.. kiyala.... company warranty and shop warranty gena product eka ganna kalin kiyala dena api wage seller'sth innwawa...😊
    Awanka wena tharamata customer wedi❤

  • @Bhanukah
    @Bhanukah 7 часов назад +4

    අම්මෝ ෂොප් වලින් කරන වැඩ ගැන නම් කතා කරලා වැඩක් නැ . එක සැරයක් phone එකක් ගන්න ගිහින් ඉන්නකොට ෂොප් එකේ වැඩ කරන කොල්ලෙක් තව අව කස්ටමර් කෙනෙක්ට Huawei device (GR 5 එකක් මතක විදිහට) එකක් unbox කරලා පෙන්නුවා seal එකත් ඒ කස්ටමර් ඉස්සරහම කඩලා ඒ කස්ටමර් ඒ device එක සෙට් උනේ නැ ඊටපස්සේ samsung එකක් තිබිල එක ගත්ත ඒ කස්ටමර්. පස්සේ අර කොල්ල phone එක තිබ්බ විදිහටම box එකට දාලා Huawei phone box එකේ තිබ්බ I 'm secure sticker එක ගලවලා showcase එක යට තිබ්බ box එකකින් අලුත් sticker එකක් අරන් ෂොප් එක ඇතුලට ගිහින් ටික වෙලාවකින් අර sticker එක තිබ්බ විදිහටම අලවාගෙන අවා. පස්සේ තමා දන්නේ ගොඩක් ෂොප් වල display දාලා තිබ්බ device වලටත් කරන්නේ ඕකම තමා කියලා .

    • @SLGeek
      @SLGeek  6 часов назад +1

      හම්මෝ 😂

  • @NiroshMadhusanka-nft
    @NiroshMadhusanka-nft 10 часов назад +31

    දැන් අවුරුදු 2ක් 3ක් තිස්සේ phones 5ක් ගත්තා මටයි යාළුවොන්ටයි liberty plaza shops වලින්. ගිය මාසෙත් අපේ මල්ලි කෙනෙක්ට ගත්තා liberty plaza එකේ shop එකකින්. service නම් අන්තිමයි. phone එක ගනිද්දී උන්ගෙන් chargere ගත්තේ නෑ කියල battery එකට waranty දෙන්න බෑ කිව්ව. අනිත් charger වලින් ගැහුවම battry සවුත්තු වෙනවා කියල. අපි එතන argive කරපු නිසා මුන් එක warranty card එකෙත් ලිව්ව. ගණන් අඩුවටම තිබ්බේ එක විතරි නිසා ගත්ත ඉතින්.
    ෂොප් වලින් pre-owend කියල ගහපු phones brandnew කියල විකුනනවා. 🤣 hardware waranty කියල display වලට waranty නැ. display වලට waranty දෙන තැන් වලිනුත් phone එක සාක්කුවේ තිබිල තද වෙලා අවොත් waranty නෑලු. උන් මොනා හරි කියල waranty නම් දෙන්නේ නෑ.
    phone ගැන දන්නවනම් විතරක් ඒවායින් ගිහිල්ල ගන්න උන් අන්දනවා මිනිසුන්ව හොඳට. අපි ගත්තු phone 5ම waranty නැතුව ගත්තේ phones නම් අවුලක් නැ.

    • @SLGeek
      @SLGeek  10 часов назад +9

      ඔව් . මේ වගේ දේවල් නම් නිතරම ඇහෙනවා. :(

    • @Hiroshana360_
      @Hiroshana360_ 9 часов назад +2

      ​@@SLGeek නිතරම නෙවේ, හැමතැනම කියන්නේ ඕක තමයි 😅

    • @hasi6408
      @hasi6408 5 часов назад

      Machn monda shops..math life mobile eken ganna bluwe Xiaomi 14T ekak...poddak dngnna one wisthre ekaii

  • @mathsexperts4901
    @mathsexperts4901 6 часов назад +2

    Lankawe shop walin phone, laptop kawadawath purchase krnna epa gaana wedi ekak nam. Ehama gaana wedi ekak nam ekko Amazon eken genna ganna. Nathnam rata inna knkta kiyala genna ganna

  • @sadeeshagunathilaka7199
    @sadeeshagunathilaka7199 9 часов назад +4

    Handfree kyl shop ekak thiyenw amblngd ,mge 14 pro eka gtteth eken ..eke battery health ek BOOSt krla diila thiyenne,chagare kyn shop ekth ehamalu

  • @codsusa2025
    @codsusa2025 5 часов назад +1

    ඒ කියපු කඩේ සක්කිලිම බඩු තියෙන්නේ කිසිම කෙනෙක්ම යන්න එපා!!!!

  • @udulawijesuriya3615
    @udulawijesuriya3615 8 часов назад +1

    Respect bro ❤

  • @maanumusic
    @maanumusic 7 часов назад +1

    ඉස්සර sl geek නුයි දැන් sl geek නුයි ලොකු වෙනසක් තියෙනවා ❤.එකෙන් ම respect ❤🎉

    • @SLGeek
      @SLGeek  7 часов назад

      ❤❤

  • @HerathXT
    @HerathXT 10 часов назад +1

    Good job bn 🖤.

  • @AchiyaTechBro
    @AchiyaTechBro 10 часов назад +8

    ❤❤
    godak Watina video ekak

    • @SLGeek
      @SLGeek  10 часов назад +2

  • @LearnwithHASI
    @LearnwithHASI 9 часов назад +4

    Thanks brother❤️👋

  • @ashenigunaseekara
    @ashenigunaseekara 4 часа назад +2

    I believe your fair analysis and courageous series of stories will change society. The work of exposing fraud and falsehood is valuable in increasing people's knowledge and awareness and taking society to a new path. Your time and dedication are invaluable in revealing the truth. Keep up the good work! 👏✨

    • @SLGeek
      @SLGeek  4 часа назад

      Thank You ❤

  • @NavinduAvishka.
    @NavinduAvishka. 5 часов назад

    Bro puluwn nm hoda shop ekak recommend karannako iphone 14 ekak b new ganna

  • @nelumwithanage658
    @nelumwithanage658 5 часов назад +1

    Malamben gaththa phone ekak 37/=kata.
    Unbox karata passe eyala ganne nehene. Ithin gedara genavata passe thamai therune full charg karala phone eka use nokara nikan thivvath battery nikanma bhinava binduvatama.
    Maaru karala illuvama behe kivva. Eyala factory daala hadala dennam kiyala. Ehema karanna kiyala dunna. Ea karala thiyenneth boruvak. Eka ehemama thamai
    Thavath podi phone. ekak kaduwelin gaththa 5000/= kata. Eka charg eken galavapu gaman battery eththema nehe.
    Soyala balanakota vena thenvala eka 3500/= i
    Phone hadana thenakin kivva lot ekakata 2 k 3 k me vage phone enava kiyala.
    Ea phone 2 kama pavichchi karanna behe.
    Eiy minissu apita. Mehema karanne? Pudumai. Me ayage. Business hariyana eka gena.
    Phone ekaka. Avshyathavaya. Hodatama. Thiyenava. Eth nogena innava kauru vishvasa karala. Kohen. gannada?
    Me video eka. Dakina aya vitharaine mehema comments daanne
    Thava mona tharam minissu me vanchavata ahu vela ethida.?

    • @SLGeek
      @SLGeek  5 часов назад +1

      Phone එකක් ගනිද්දී පුළුවන් තරම් Company warranty එක්ක ගන්න බලන්න . Consumer affairs එකට complain කරන්න .

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j Час назад

      මොකක්ද shop එක

  • @pasindumaduranga7990
    @pasindumaduranga7990 4 часа назад +1

    1M gahanna ma oni 🎉❤❤🎉🎉

  • @eduodec
    @eduodec 8 часов назад +2

    seel pack ekka den awrudu deka thunakat kalin m02 ekk gaththa kurunegalin 😂 gedara aran awith on karala baladdi default gmail ehekuth ekkama dila thiyanne

  • @SajithRajapaksha-j2n
    @SajithRajapaksha-j2n 5 часов назад +3

    මම i dealz එකෙන් 16 pro එකක් ගන්න ඉන්නේ . please කාට හරි i dealz එකේන් මේ වගේ වැඩ කරලා තියෙන්ව ද ?
    ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි ❤😢

    • @muazunais2378
      @muazunais2378 3 часа назад +1

      Ideal eka hodai eyala gawa thiyenne genxt warranty ekka

    • @nirmanjayaweera7403
      @nirmanjayaweera7403 3 часа назад +1

      Math arn thiyenawa eyalage service eka hodai Mata Nm

  • @Image.249
    @Image.249 4 часа назад +2

    අපි කොහොමද original තැනකින් original phone මිලදී ගන්නෙ

    • @SLGeek
      @SLGeek  4 часа назад

      ප්‍රශ්නයක් ...

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 3 часа назад

      Danna kena dannawa genuine badu tiyena places,, man yaluwonta phones aran dila tiyenawa,, a okkoma seal box 100% original genuine badu,, kawadawath duplicate denne neha, badu nethnam boss a model aka api laga neha kiyala kelinma kiyanawa wate shops walin aran denne neha,, shop akedima open karala ganna aka tamai sudusumade,, trcsl approval neha, hebei warranty denawa, display warranty nm neha,, place nam ahanna epa,,

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j 5 часов назад

    ❤, මාත් ලයිෆ් මොබයිල් එකෙන් ගත්ත මේකම හැබැයි බොක්ස් එක සීල් තිබ්බෙ කඩල නෑ .. හීට් පැකින් එක ගහන්න පුළුවන් ඔරිගිනල් එක දෙපැත්තෙන් සීල් එන්නෙ 😮

  • @dinukaviduranga5154
    @dinukaviduranga5154 7 часов назад +2

    අයියේ මම ලබන සතියේ s24 එකක් ගන්න ඉන්නෙ. මේ video එක දැක්කම සැහෙන්න confuse උනා ලොකු ගාණක් වියදම් කරන නිසා. ඔයාගෙ exp එක අනුව service එක හොඳ shops කීපයක් recommend කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ❤

    • @SLGeek
      @SLGeek  6 часов назад

      කට්ටිය ගොඩක් අහලා තියනවා . මම කිසිම shop එකක් ගැන කියන්නේ නැත්තේ ඊට පස්සේ මේ වීඩියෝ එක කාගේ හරි උවමනාවකට කරපු එකක් කියලා මට ඇඟිල්ලක් දික් වෙන්න පුළුවන් නිසා . මෙහෙමයි , ඔයාට විශ්වාස වන්ත තැනකින් ගන්න . Company warranty එක්ක ගන්නවානම් ටිකක් trust කරන්න පුළුවන් .

    • @Lorddulajdx
      @Lorddulajdx 5 часов назад

      @@SLGeek Good point

    • @osanda_sathsara
      @osanda_sathsara 5 часов назад

      මම S23 එක ගන්නකොට හොඳට නම තියෙන shop එකකට ගියේ ලිබර්ටි plaza එකේ.. seal කඩලා open කරපු phone එකේ පොඩි damage එකක්.. මන් නැගිටලා ආවා..

  • @navodavishka9754
    @navodavishka9754 7 часов назад

    එ කාලේ ඉදන්ම දේවල් මූනට කියන එක්කෙනෙක් හරි නැත්නම් හරි නෑ හොඳියි නම් හොඳියි කියන පොරක් 😍😊

    • @SLGeek
      @SLGeek  7 часов назад

      😅❤️

  • @slhomegardenidea3279
    @slhomegardenidea3279 9 часов назад +2

    ඉන්ෆින්ටි නුවරඑළියේත් තියනවා

  • @ferii18
    @ferii18 7 часов назад +2

    Aiye mn gatta brand new pixel 7 eke verizon sim ekak tiyenwa eka used ekakda ethkota

    • @SLGeek
      @SLGeek  6 часов назад

      ලංකාවෙන්ද ගත්තේ ?

    • @ferii18
      @ferii18 6 часов назад

      @@SLGeek ow

    • @ferii18
      @ferii18 6 часов назад

      @@SLGeek aiye used phones seal pack eke awath phone eka on karddi startup eka enne nane brand new phone eke wage

    • @dinuka_senarath
      @dinuka_senarath 6 часов назад

      I had the same issue,what is the shop?

    • @ferii18
      @ferii18 6 часов назад

      @@dinuka_senarath Present Solution ,Liberty Plaza

  • @kaveesharandika571
    @kaveesharandika571 4 часа назад

    Respect bro🫡 anyway rasika aiya video dannette mokd dnna neda🤭

    • @SLGeek
      @SLGeek  4 часа назад

      කල කිරිලා ගෙදර ගිහින් 😅

  • @Mahima_Oshan
    @Mahima_Oshan 8 часов назад +1

    Respect ❤

  • @LifeOfAnjuOfficial
    @LifeOfAnjuOfficial 5 часов назад

    Ape sl greek aiya ❤🤭

  • @TravelWithHeart
    @TravelWithHeart 9 часов назад +4

    සුපිරි විඩියෝ එකක් . ඇත්තටම shop වල නම් ක්යලාම විඩියෝ කරන්න ගොඩක් අය බයයි

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 7 часов назад +1

    මෙන්න මමේ වගේ චැනල් තමයි මේ කාලෙට වටින්නේ ගනනම් දේවල් විතරක් ගෙනල්ලා මම තමයි පොර කියලා හිතන broලට වඩා

  • @kasunlalendra
    @kasunlalendra 6 часов назад

    iphone eke cover eka daalada gimbal ekata set kare. mage eketh cover eka daala mount karoth podi aulk tiyenawa
    cover eka nethuwa shape.

    • @SLGeek
      @SLGeek  5 часов назад

      phones 3 ක් try කළා .

  • @chathunmihisara
    @chathunmihisara 8 часов назад +2

    Respect brother 🫡❤

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 8 часов назад +7

    ගොඩක් influencers ලා කියාගන්න අය තමන්ට හම්බවෙන සල්ලි කුට්ටිය නිසා customers ලට Quality Product එකක් ගන්න චාන්ස් එක නැති කරනවා..🥲😪

    • @SLGeek
      @SLGeek  8 часов назад

      mmmmh 😐

  • @haythemkenway2813
    @haythemkenway2813 7 часов назад +1

    Infinity store eken shop krnne na enm

  • @ravenblack3474
    @ravenblack3474 2 часа назад

    "See a need fill a need". Since you already have a platform for advertising and since people trust your word I think you should start a reliable mobile phone shop in SL. There's not a single reliable mobile shop in SL as of now. So people will be buying from you for sure. Food for thought.

  • @Musixwrld.
    @Musixwrld. 6 часов назад +3

    අනේ කියලා වැඩක් නෑ අය්යේ,,,, ලංකාවේ ඉන්නේ පට්ට හොරු.....
    මන් Lap එකට Nvme ssd එකක් දාගත්ත brandnew,,, පස්සේ ගෙදර ගිහින් නිකමට Ssd එකේ box එක open කරන්න බලනකොට අතුල open කරලවත් නෑ/(stickers ගලෝල වත් නෑ )🥲🥲🥲
    මන් හිතන්නේ Dummy box එකක් දීලා තියෙන්නේ used ssd එකකට 💔

    • @SLGeek
      @SLGeek  5 часов назад

      Seriously ?

  • @slchefarts2450
    @slchefarts2450 4 часа назад

    Library techxpert ake s24u ekata me wagema una

  • @daca5375
    @daca5375 5 часов назад

    oya wagema ekak mata una phone ekak gatta liberty eke shop ekakin brand new kiyala gaththe phone ekewath packin ekewath kisi aulak na habai phone eka first time on karapu date eka balanna puluwan ne eka masa 2kakata withara kalin date ekak thibbe mata phone eke kisi aulak thibbe nathi nisa denna umanawak thibbe na

    • @SLGeek
      @SLGeek  5 часов назад

      mmmmh

    • @daca5375
      @daca5375 5 часов назад

      Dankale salli thibbath lankawa athulu brand new deyak gannawa kiyanne amaru wadak

  • @pasinduhansaka121
    @pasinduhansaka121 10 часов назад +5

    Bro, Oyata Recommend Krnn barida hoda Shops Tikk denata thiyena

    • @SLGeek
      @SLGeek  10 часов назад +2

      එහෙමනම් කියන්න අමාරුයි. ටිකක් හොඳ return policy එකක් තියන , positive ratings තියන shops බලන්න .

    • @shashkzn6433
      @shashkzn6433 7 часов назад

      පානදුර රංග ශොපින් සෙන්ටර් බලන්න. කස්ටමර් සර්විස් එක සුපිරිම ❤️🤝

  • @chamodprashan4237
    @chamodprashan4237 9 часов назад +2

    Respect bro

  • @monikachandanie
    @monikachandanie 8 часов назад

    නියමයි අයියා

    • @SLGeek
      @SLGeek  7 часов назад

      ❤️

  • @Xenom
    @Xenom 4 часа назад +1

    Ali eken 1$ 3 pack combo ena tempered glass , liberty eke 2500 wena single eka 😂.

    • @SLGeek
      @SLGeek  4 часа назад

      ඒවානම් ඇත්තටම Petta වලින් ගන්න .

  • @imanthadilshan
    @imanthadilshan 8 часов назад

    mage om6 eke main motor eka weda karanne nathuwa giya warrenty ewara una witharai. mehe repair karanna baluwata hoya ganna bari una. kauru hari dannawanm kiyanna.

    • @SLGeek
      @SLGeek  8 часов назад

      මමත් ලංකාවේ නම් දන්නේ නැහැ . :(

  • @axy456-t4h
    @axy456-t4h 7 часов назад +2

    මම ගතපු අලුත් Phone එකක කෑල්ලකට චටි කරපුව වගයක් තිබුනා. ඒක ආපහු ගිහින් දුන්නා. 😃😃😃😃

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 5 часов назад +1

    මැරෙන්න පණ අදින මිනිස්සුන්ගෙ බෙහෙත් ටිකට කෙලෝපු රටක ටෙක් ගැජට් ගැන කවර කතාද. 😅

    • @SLGeek
      @SLGeek  5 часов назад

      ඔව් ඉතින් ...

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j Час назад

      කියලා වැඩක් නැහැ ජාවාරම් මරමස්තාමයක් වෙලා

  • @kapilsds7
    @kapilsds7 9 часов назад +4

    Calibarete කරලා බැලුවද?
    ගොඩක් වෙලාවට product එක පරණ used ඒවා හොයලා ඒවා brandnew කරලා දෙන එක කඩකාරයෝ කරන වැඩක්.

    • @SLGeek
      @SLGeek  9 часов назад +1

      මට තවම අදහසක් නැහැ . මම upadte එකක් දෙන්නම් .

  • @rusherlk2076
    @rusherlk2076 7 часов назад

    Liberty eken malaata badu gnn ep. Amuthuma seen ekak ethana wenne😅 oken gnn unt marimol.

    • @SLGeek
      @SLGeek  7 часов назад +1

      ❤️

  • @TECHA856
    @TECHA856 6 часов назад

    Math oya vage scam 2kakata avu una 🙂👍 origanal kiyala gajet ekk gaththata mona hari ploblem ekk unoth warranty yavanavane company mage phone eka shop ekenma hadala kala phone eka ayiye puluvannm me warranty eka gena video ekk oni ❤

    • @SLGeek
      @SLGeek  5 часов назад

      Suree ❤

  • @nethabro...8764
    @nethabro...8764 5 часов назад

    i connect mobile shop eka hodaida brd ?

  • @SKYTHonYT
    @SKYTHonYT 7 часов назад

    cheese condition iPhones kiyl denneth oya vage jaraval thamai. phone eke display ekk hari battery eka hari replace karanna vela phone eka athula check karama therenne. Paw lankaave minissu.

  • @DinushaPB
    @DinushaPB 8 часов назад +5

    අය්යේ ගාන වැඩියෙන් දීලා හරි genuine authorized එකක්ම ගන්න අය්යේ, unboxing අවුල් ගියාම පට්ට අවුල්නේ🥲 එහෙම නැත්නම් රට ඉන්න කෙනෙක්ගෙන් ගෙන්න ගන්න අය්යේ❤

    • @SLGeek
      @SLGeek  7 часов назад +1

      මේක පොඩි ගානක දෙයක් නිසා ඔච්චරම මම බැලුවේ නැහැ ඉතින් . මුලින්ම ආපු search result එකේ හොඳ price එකක් තිබ්බ නිසා ගත්තා . 🥲❤

  • @hasithamadhusanka5662
    @hasithamadhusanka5662 7 часов назад

    ❤ maru bng ❤

    • @SLGeek
      @SLGeek  7 часов назад

      ❤️

  • @ManipleManic
    @ManipleManic 10 часов назад +1

    aiye nfc gana video ekak karannako

    • @SLGeek
      @SLGeek  10 часов назад

      කරලා තියනවා . ruclips.net/video/f_g9cLUmKOg/видео.html

  • @kingmaker5709
    @kingmaker5709 Минуту назад

    Liberty plaza eke inne loka horu mamath sahena phone aran thiyenawa genuine naha

  • @Cryptomonster-o3x
    @Cryptomonster-o3x 9 часов назад +12

    Infinity store එකෙන් මම ගත්තා soundcore r50i nc එකක් එයාලා deliver කළා.මට පැක් එක ආවාම එකේ company ස්ටිකර් එක ගලවලා ආයේ අලවලා තියන එක තේරුණා .ඊට පස්සේ මම එයාලගෙන් ඇහුවම කිව්වේ customers ල ට deliver කරනකොට ප්‍රොඩක්ට් එකේ errors තියනවාද කියලා චෙක් කරලා යවන්නේ කියල .ඔයාගේ විඩීයෝ එක බලනකොට මට සැකයක් ආවා .මම ගත්තු heatset එකත් use කරපු එකක් ද කියලා ඔයා කිව්වා වගේ dust partical වගයකුත් තිබුණා pack එක ඇතුලේ. මම ඒ වෙලාවේ ගණන් ගත්තේ නෑ

    • @SLGeek
      @SLGeek  9 часов назад +5

      එහෙම shop එකකට customer කෙනෙක්ට දැනුවත් නොකර packaging එක ගලවලා බලන්න පුලුවන්නම් මාරයි ඉතින් . එහෙනම් ඉතින් company වලින් seal pack එවන්න ඕනේ නැහැ නේ . අනික දැන් මෙතන මම මේක ගන්න වෙලාවේ පැහැදිලිවම ඇහුවා මේක open කරලද කියල . එතකොට නෑමයි කිව්වනේ .

    • @howtoburn4933
      @howtoburn4933 8 часов назад +2

      අනිත් දවසේ video recording එකක් ගන්න cam spy කරලා tech gadget ගන්න ගියාම😊👍​@@SLGeek

  • @GAMER_TG25
    @GAMER_TG25 5 часов назад +1

    messed with the wrong man❤❤

  • @weerakoonjanith5967
    @weerakoonjanith5967 4 часа назад

    thank you

  • @RAVIYA111
    @RAVIYA111 8 часов назад +1

    I phon ganna puluwan thanak kiyannko Gampaha awata aiye

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 7 часов назад +1

    ලෝකෙට ණය වෙලා කන උන්ට මේවත් හොඳ වැඩියි කියලා හිතලා වෙනත් රටවල මාස කිහිපයක් පාවිච්චි කරපුව brand new විදිහට පැක් කරලා අපිට එවනවා ඇති. ☹

    • @SLGeek
      @SLGeek  6 часов назад +1

      😂😂

  • @shopping4655
    @shopping4655 4 часа назад

    I Device (wellawatta supun arcade) මෙයාල ගැන දන්න කෙනෙක් ඉන්නවද ?
    Prices adui anith shop walata wada, direct import karana nisa kiyala kiyanne (Pixel එකක් ගන්න ඉන්නෙ)

  • @pasindu_supun_
    @pasindu_supun_ 6 часов назад +1

    ඔයා බඩු ගත්ත shops වලින් කිසිම අවුලක් නැතුව ගත්ත shop එකක් කියන්න ඒක ලොකු දෙයක් අපිටත්

    • @SLGeek
      @SLGeek  5 часов назад +1

      මම මේ වීඩියෝ එකේදී shops ගැන කතා කරන්න යන්නේ නැහැ. පස්සේ කට්ටිය මට ඇගිල්ල දික් කරයි ඒ අයගේ උවමනාවට මේ වීඩියෝ එක කළා කියලා . ඇත්තටම මගේ ලිස්ට් එකේ එහෙම කියල එකක් දෙකක් නැහැ . මම ඒ වෙලාවට සෙට් වෙන එකකින් ගන්නවා . නැත්නම් වෙන රටකින් ගේනවා .