I think he must've checked both the traces on the motherboard first and then after cleaning the ic , he must've checked the same lines on the ic. Well, that's my guess though
ic eka iyam parana vimath samaga motherbrad eka saha ic eka athara sambandathawaya gilihi yanawa ee wagema samahara awastha waladi short deka ganna puluwan
වටිනවා brother❤
Thank you !
පොඩි දේවල් ටිකකින් ලොකු ගේමක් ගහන කෙනෙක් ජය වේවා...!!
ගොඩක් වටින අදහසක්
එල අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා එල ඔයාට සුබ දවසක් bro😍
Mage gawa samsung galaxy s6 edge plus ekak thiyanawa half short.kohomada hadaganne?
join whatsapp group
7:46 Resister එකේ දෙපැත්තම beep sound එන්න බැරි කතාව පොඩ්ඩක් අපැහැදිලි අයියේ.පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.? ඔයගේ components check කරන වීඩීයෝ බැලුවා..❤❤
eke mn kiyala thiyenawa brother
@@KVTechnology resister check කරන video 1 ආයෙම බැලුවා. එතනදි කියන්නෙ resister 1කේ දෙපැත්තටම beep sound එන්න ඕනෙ කියලා. 7:46 මේ වීඩියෝ එකේ කියන්නෙ දෙපැත්තම beep sound එන්න බැහැ කියලා. අඩුපාඩු කියනවා නම් නෙවෙයි.එතන පොඩ්ඩක් අපැහැදිලි. පුලුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
බොහොම ස්තුතියි..
මේ channel 1 ගොඩක් වටිනවා..ජය වේවා ❤
Nokia phone wala 35a gannawa on kalama. Phone eka on wenne na.. Ai a
Redmi note 10s eke short mukuth pennanna. Power suplay gahuwma short mukuth penanna na. Eth 4n eka on wenne na. Mokkda aula
Have you checked the decoupling caps near the power management ic ? It's likely the issue is with the pm ic.
බ්රෝ..cpu එක මාරු කලේ නෑ නේද?තිබ්බ එකම රීබෝල් කරලනේද ගැහුවෙ?එතකොට කොහොමද ශෝර්ට් එක නැති උනේ?CPU එක ගැලෙව්වට පස්සෙ ශෝර්ට් එක තියෙනවද කියල චෙක් කරාද?පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?බොහොම ස්තූතියි
I think he must've checked both the traces on the motherboard first and then after cleaning the ic , he must've checked the same lines on the ic. Well, that's my guess though
ic eka iyam parana vimath samaga motherbrad eka saha ic eka athara sambandathawaya gilihi yanawa ee wagema samahara awastha waladi short deka ganna puluwan
🎉❤🎉 tanks
ඔය වැඩේට කීයක් ගන්නවද cpu ගහන්න පොඩි phone වල
සමහර ෆෝන් තියෙනවා පවර් සප්ලයි එකට ගහපු ගමන් පවර් ගානක් ගන්නවා අරගෙන ඒක ටික වෙලාවකින් ආපහු බිංදුවට වැටෙනවා ,ඊට පස්සේ ෆෝන් එක ඔන් කරපුවා ම, ඩිස්ප්ලේ එක ඕෆ් උනාම බිංදුවට වැටෙනවා, එහෙම ඒවා හාෆ් ෂෝට් නෑ නේද?
නෑ අවුලක්ම නෑ ඒ පෝන් එකෙ
අර resistor එක මාරු කලේ නැද්ද😊
ශෝට් එක තිබ්බ resistance මාරු කරන්නත් ඔනද?
ow
Maluu😊
ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල ඔය විදියට ෆෝන් එක පවර් සප්ලයි එකෙන් ඔන් කරලා ,ඩිස්ප්ලේ එක ඕෆ් උනාම ඇම්පියර් ගානක් ගන්නවා නේ හැම ෆෝන් එකකම ඔය විදියට බිංදුවට වැටෙන්නේ නෑ නේ ඒකට හේතුව මොකක්ද?
tika welawak thiyan inna
රිබොල්ඩ් කරන ic බොඩ් එක මොකද
Ic eka
❤❤
Cpu emmc reboor video one
DENNAM
Risister eka soot nam eeka nemida galwanne
Reball කරාට පස්සෙත් ground resistance පෙන්නුවා නම් හොදයි නේද සහො..
ow eeka mata eka amathaka una ilaga video eke edit ekak nathuwa denawa
❤❤❤👍👍👍
C ekai L ekai nm short ay cpu eka reball krnne😒 C ekai L ekai maru kranna berid
oyage gataluwa mata pahadili madi
Cood
.
Ayya oyage number eka denna ko
description