" I think college is basically for fun and to prove you can do your chores,but they are not for learning . you can learn anything for free..." මන් නෙමෙ කිව්වෙ Elon musk.... ඇත්තටම Elon කියපු දේ හරි කියල ඔප්පු කරා අයියා... අපිට මේ තියෙන තාක්ශණය එක්ක ඕනෙ දෙයක් ඉගෙනගන්න පුළුවන්... කනගාටුව කියන්නෙ ආසියානු රටවල බොහො දෙනා තාක්ශණය භාවිතා කරන්නෙ වැරදි දේවල් වලට 😖
samsung galaxy A50s unlock not respond ? do you any solution . im alredy tecno4ukey app folowoing instraction but not except bacak up reset factry reset not yet
Pc repair වලින් එලියට ගිහින් mobile repair වලටත් ගිය 1 ගැන ගොඩක් සතුටුයි ❤️❤️
❤️ PCG ❤️
Phone repair කියන්නෙත් වෙනස්ම වැඩක් . ඒකත් ටිකක් හරි පුළුවන් කියන්නේ ලොකු දෙයක් . අයියගේ උත්සාහය නම් මරු ❤️👍
Wow aiye supereb ❤️
ආසාවෙන් බැලුවා..
මගෙ phone එක පුතා කැඩුවා..phone එක වැඩ display එක තමයි... දැන් අයින් කරලා තියලා තියනවා..
අඩෝ ඒක පට්ට බන් 💙
Official repair center එකක ට යන්න ඉතුරු වැඩ ටික කරගන්න Private තැනුත් තියනවා But කීයක් යයි ද කියලනම් කිසිම අදහසක් නෑ 😢👀
ඒකනම් සිරාවටම interesting වීඩියෝ එකක්... 🥰
ෆට්ටම වීඩියෝ එකක්.....යූටියුබ් වීඩියෝ එකක් වෙනුවෙන්ම මේ වගේ රිස්ක් එකක් ගත්ත එකම අගය කරන්න ඕන.....නියමයි ප්‍රියා අයියේ.....ලංකාවේ මම දැකපු පලවෙනි DIY Phone Repairing වීඩියෝ එක මේක..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
Priyadarshana aiye video eka maru....🥺❤ ඔයා එකේ බැක් පැනල් එක ගලවන්න හොට් ගන් එකක් යූස් කරන්න.. 😋ලෝ හීට් එකේ තියලා එයාර් එක වැඩි කරලා ෆෝන් එකේ බැක් පැනල් එක වටේටම අල්ලන්න හොඳට..😍 එතකොට ඇතුලෙ ගම් එක උණුවෙනවා ඒත් එක්කම ගලවන්න පහසු වෙනවා.. 😏බැක් පැනල් එක ගලවන්න ලේසී ටෙම්පර්ඩ් ග්ලාස් වල එන අයින් කරන කොලයෙන් පුලුවන් ලේසියෙන්ම ගලවගන්න.. ❤😍
Niyamai ayya 😍😎
Phone shop එකට දෙනවට වඩා හොඳයි තමන් හදාගන්න එක 🙂
Mn 10 wasare 😁 inne mn phones deka thunakma oya widihata galawala housing change krala hadala thiyanawa experience ekak widihata kiyanne . battery eka ara widihata tikak awul wage penunata eka damage natnam prashnayak ne podi wela wge thibbata. math owa igena gaththe yt videos balala thamyi ithin 😊
nice bro
@Sh. Gamage 😊❤️
@Sh. Gamage ow 🙂
ඒකනම් සුපිරි වීඩියෝ එකක් අයියේ...😍😍
Wooooooow
පටිටම වැඩක් අයියේ.
වෙනස් ම වැඩක්.
👌👌👌❤️❤️❤️.
Wow සුපිරි අත්දැකීමක් අයියේ. Thanks ඔයාගේ experince එක share කරාට😍
ඒක සුපිරි අයියෙ තවත් එකක් කරමු ♥️🔥🔥
නියමයි මල ගෙදරක ඉදන් බලන්නෙ ඔය වගේ වීඩියෝ තව ඕනෙ phone සම්බන්ධව
ඔයා හරි. දැන් එක ගොඩක් ෆෝන් රිපෙයාර් කරන්න ටිකක් අමාරුයි. ඒ ඔන්ලයින් ඔඩර් කරන පාට්ස් වල සමහර වෙලාවට කම්පැටිබිලිටි ඉෂු තියෙනව. ඔෆීෂියල් සර්විස් සෙන්ටර් වලින් හැදුවත් ඒ වගේ අවුල් එනව සමහර වෙලාවට.
මමත් Computer Repair කරන්නේ...නොදන්න අලුත් දේවල් ඉගෙන ගත්තේ අයියාගෙන්...ගොඩක් ස්තුති..❤
Sri lankan first restorations video එක මේක වෙන්න ඇති නේද.🤩💙💙
First එකමත් නෙමෙයි. හැබැයි මෙච්චර damage වෙලා තනියම හදාගත්ත පලවෙනි එක ගොඩක් දුරට
@@broxin18r එහෙමද.මම දැක්ක පළවැනි එක මේක
Ow aniwaren
මාත් දැකපු පලවෙනි එක....❤️❤️❤️❤️❤️
මේක වෙන්න බෑ පලවෙනි එක මම මගේ කලින් තිබ්බ ෆෝන් එක තනියෙන් Full restore කලා හැබැයි video කරලා දැම්මෙ නෑ මම කියන්නෙ නෑ මම කියලත් වෙන අයත් ඇති මගෙ කලින් ෆෝන් එකෙන් මම ගත්තෙ Motherboad එකයි Charg panel එකයි විතරයි අනිත් ඔක්කොම Damage වෙලා තිබ්බෙ
Great Brother 💖 😎😎😎💪💪😎
" I think college is basically for fun and to prove you can do your chores,but they are not for learning . you can learn anything for free..." මන් නෙමෙ කිව්වෙ Elon musk.... ඇත්තටම Elon කියපු දේ හරි කියල ඔප්පු කරා අයියා... අපිට මේ තියෙන තාක්ශණය එක්ක ඕනෙ දෙයක් ඉගෙනගන්න පුළුවන්... කනගාටුව කියන්නෙ ආසියානු රටවල බොහො දෙනා තාක්ශණය භාවිතා කරන්නෙ වැරදි දේවල් වලට 😖
මමත් ආසම ෆීල්ඩ් එක.iphone 6s එකේ battery replace කරා මමත් තනියෙන් you tube එකේන බලං🔥❤️අපේම භාෂාවෙන් බලපු පලවෙනි වීඩියෝ එක.අයියෙ ඔයා කොහෙන්ද item oder කරන්නෙ
ෆෝන් එකට සිග්නල් නැත්නම් ඔයා බලන්න සයිඩ් එකේ දකුණු පැත්තෙ තියෙන කලුපාට හීනි wire එක හොඳ තත්වයේ තියෙනවද කියලා..😋
Supiri Ayye .Great Video Ayye .
Supiriyak thama ayiye❤️😇
udin watenakota apu shock ekath ekka pcb eke samahara chips galawela athi...hot gun eken poddak heat karala balanna ayya ..samaharawita hariyanna puluwan...
අයියේ GOOGLE IO EVENT එක මැයි 11,12 තියෙනවලු ඒ ගැන VIDEO එකක් දෙන්නකො
Readmi 4A, redmi 3 පොන් දෙක මම පට්ට ගහල තියෙන්නේ.
දැන් නම් ඉතිම් ඕන දෙයක් ඉතිම් 👌
Whatsapp වගේ නම්බර් එකක් තියෙනවා නම් මම පොටෝ දාන්නම්.
පොන් එකක් අයිස් ක්‍රීම් පෙට්ටියකට දාල හයි කරලා තියෙනේ. ඒක මම පොලවේ ගහල කඩපු එකක් 😂.
ඒකට මම වෙනම cooling fan එකක් හයි කරලා තියෙනේ 😂.
මොකද රත් වෙනවා බරටම.
Power bank එකෙන් තමයි fan ඒකට power දෙන්නේ
Restoration wade niyamai ee👌😁
මම තනියම huawei nova 2i එකේ battery එක replace කරගත්ත but percentage එක device එකේ පෙන්නන විදිහ accurate නෑ
මොනිටර් එකක් රෙපෙයා කරන වීඩියො එකක් ඕන අයියෙ
මමත් අවුරුදු 15 දි සර්කිට් බෝඩ් ඩිස්ප්ලේ ටච් ඔක්කොම වෙනම ගෙනල්ල වතුර ගිහින් ඩැමේජ් වෙච්ච ෆෝන් එකක් රීස්ටෝර් කරා...ඒක එච්චරම අමාරු දෙයක් උන් නැ අමාරු උනත් දැනුන් නෑ මම ඒව කරන්න ආසයි🙃🙃🙃
Ammo sudrasha aiya phone repair walata bahala ne..all the best...🤩💗
Godak interesting video ekak❤️
ඇත්තෙන්ම හොදයි❤❤❤❤❤❤❤
Ammo aiyye oya nam apita ehema හිතන්නවත් බැ api ඔහොම deyak kra gena මොකක් හරි අඩුපාඩුවක් උනාම shop එකකට genichchama e aiyya bani පාලු යන්න e වෙලේම ගෙනැත් දෙන්න එපැයි kiyla හිතා ගන්නවත් ba aiyya RUclips video ekk බලාගෙන 4n eka oya තත්ත්වෙට hri ගත්ත එක සෑහෙන්න ලොකු දෙයක් අයියට නම් සෑහෙන්න ලොකු දැනුමක් thiyenawa hode niyamai වටිනවා e knowledge eka
phone restoration videos digatama karanna.lankawe thawama ehema kenek na hriyata
ගොඩක් හොද විඩියෝ එක්ක ❤️
Patta vid ekak priya
Pattaaa😍😍😍
onima karapu video ekk thanks PCG😍
Hugak welawata aluth chassis wala antena kit eka denne na. Eka parana chassis eken araganna one ayye.
isopropyl alcohol/Contact cleaner wage deyak bawitha klanm lesiyenma back panel,battery eka galawaganna tibuna.
wifi data wada naththe godak udakin watuna nisa IC damage welada danne na.
Great Video Ayye .
Mageth redmi 9c eke display එක ගොඩක් damage උනා. Oder කලේ කොහොමද කියන්නකො අයියෙ
Very useful video.
එක තප්පරයක් ඇති තමා... ෆෝන් එක පිච්චිලා මම දන්නෙත් නෑ.😂😂
හැමදාම හැමදේම auto backup දාල තියෙන මම
අයියා අද තිබ්බා රෙකෝඩ් එකක් ඒ තමයි ලංකාවේ පලවෙනි phone restoration වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙනා විදිහට
Na bosa kalin dapu Aya innawa
4n damege unata phone eka dead unath personal data ganna puluwanne emmc ic eken
Welcome to Phoneguide🥳🥳🥳
මගෙත් huawei y7 pro පෝන් එකට ඔහොම දෙයක් උනා ඔක්කොම රීප්ලේස් කරාට පස්සෙ ෆෝන් එකේ සිග්නල් අවුල් ගියා පස්සෙ ආය ගලවලා බැලුවම තමයි දැක්කෙ අලුතෙන් ගෙනපෙු ෆේර්ම් එකේ ඇන්ටනා බෑන්ඩ් එකක් නෑ කියලා ඊට පස්සෙ පරන ෆේරේම් එකේ තිබ්බ එක ගලවලා අලුත් එකේ ඇලෙව්වා ඊට පස්සෙ හරි ගියා.
Parana housing eka chek karanna ethakotaa hambei entana
Supiri ayye...🔥🔥🔥🔥❤️❤️
Aiye phone repairing videos digatama dann
අයියේ streaming වලට chat box දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් දෙන්න බැරිද
Supiri wede
මගේ 4n එකත් ඔය වගේ තිබ්බෙ මාත් තනියෙන් බාගයක් හැදුවා,
ජය ජය💪
Signal ic reball කරන්න සිග්නල් නැතිනම්..🥺 නැත්තං components damge welada balanna
කපුටාස් hit the phone😅❤🤘
අයියා අායේත් format format හෝ sofsoftware ගහන්න වෙනවා
Aiye redmi note 8 ekk motherboard genna gnna one kohomd gene kiyla kiynko
අපිටනම් පුරුදු job එක battery cover remove කරද්දී heater එකක් භාවිතා කරන්න
malli mage not 4 phone 1 diplay 1 daganna puluwanda
අද මගෙ Phone එක වැටුන මගෙ අතින් කැඩුන එතනම😓
Photos එහෙමනම් ඔක්කොම backup කරල තිබ්බෙ ඒත් ඉතින් අලුතින් එකක් ගන්න විඩිහක් නැ දැන්🥲💔
warranty ඉවර වෙන්න දවස් 7 කට කලින් කැඩුන දැන් ගෙනිහිල්ල දීල මාසයි සති 2 ක් තාම ආවෙ නෑ ��
@@pasan_munasinghe මම බැලුවෙ තව යාලුවො දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා හදන්න Try එකක් දෙන්න අපෙ පැත්තෙ එක කඩේ කින්වත් හදන්න බෑ කියනව Pixel 3a එකක් 😓😓
Lenovo ideapad slim 5 pro 16ACH6 (R7) එකේ review එකක්.
samsung galaxy A50s unlock not respond ? do you any solution . im alredy tecno4ukey app folowoing instraction but not except bacak up reset factry reset not yet
නියමයිනෙ
අයියේ ඔය වගේ විඩියෝ නියමයි
අම්මෝ ඒක......confuse උනා බන්......😛
Mn hoda welawata mobile phone repair course ekak kare😁purudu unoth noting subject ekak🤟
phone repairing kiyanne display howsin maru karana eka withrakma newei
Notification eka awa gaman awe
Niyamai Ayye .
200 000 ta vithara pc ekak build kaloth VGA card ekakata yanna bayida
Contect cleaner daala galawanna puluwan
Parts order kare kohenda
වැඩේ පට්ට ඃඇබැයි රෙපෙයාර් කරල ජොබ් එක කරන කොල්ලො ටික පව් ඔක්කොම ගෙවල් වල ඇසෙම්බල් කරනකොට ඒක නේමේ හොදම ආතල් එක රිබන් වලට කෙලෝගත්තම ඊට වඩා ආතල්
😂
හැමෝටම කරන්න බෑ. මමත් මේක කරේ phone එක ගොඩ ගන්න පුළුවන් කියන අදහස අතැරල.
Nice video
Wow nice mame
batterya galawanna alcohol based solution ekak use karanna puluwan neh (Jerryrig wage)
mgeth iya seen ekamai wifi wada sim wadana board dameg
ඒක නම් සුපිරි ❤️
aiye mobile bakup gane video akakk geennako ikkmanata
අයියේ රෙඩ්මි වල සිග්නල් ප්‍රශ්න. ඩෙටා වලට කනෙක්ශන් වැඩනැහැ. රෙඩ්මි ජරාවක්. සිග්නල් ප්‍රශ්නයකට විසදුමක් දෙන්න අයියෙ
oya wagema damege una eka hadaganna kiyak yaida danne nahane
මගේ එම්. අයි. ස්මාර්ට් ෆෝන්. එක. ඔන්.වෙන්නෙ.නැ.ඒකට.හේතුව.මොකද්ද
Mokadda phone එක
man hitanne oke signal chip eka damage vela athi borde eka namila tibuna hinda
Patta ane
niyamayi ayiyh
mage fon eka manma thamai hada gaththe display eka giyata passe Samsung note 9 ekak
Samsung a10s eke glass eka witrak replace krgnn widihak ndda ?
display gennuwe mokendaa ayya
Maru ayiye
Ayiye oya parts oder kare kohenda 😊
Phone signal ic damage wela aththa aiyye.
Antenna cables ehema damage wela eti e wagema.. nettan ewa dismiss wela eti, nettan aiyagen atin antenna set eka danna dismiss wela eti
SelfyCamera Saha reyarcamerawa 8mp ,ekata average mattame camera danna puluwanda
aiye parts gaththa site eka mokadda?
8mp camerawata 13mp ho 48 mp camerawata Maru caranna puluwanda
අයියෙ මම රැම් එකක් ගත්ත එක වැඩ මගෙpc එකට වැඩනැIntel(R) Core(TM)2 Duo cpu මෙජාතියෙ මගෙ පොසිසරෙ පොසිසරෙ අවුලක්ද නැත්තම් වෙන අවුලක්ද අයියෙ