1st comment eka magen.. Gayya excellent as always.. But you have more left in you for Sri lankan music.. And i hope someday you'll join Daddy again keep beside all of you guys debates.. With out you there's a big hole in Daddy band..
Nothing to say I just enjoyed it closing my eyes to imagine a video by myself. Not every music can feel you and imagine a music video but Gayan has never failed in it. 🔥👌 Absolutely perfect. Voice plus the music is always at a next level range 🫶
වේලාව පාන්දර 2 යි. හිම වැටෙන යුරෝපයේ පාලු පාරක තට්ට තනියම මේ සිංදුව අහන ගමං❤
නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහෙ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
සුළඟ පාවී ගියා මහවැස්සක පැටලී
අඳුරු මන්දාරමේ යන්නට බෑ සැඟවී
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්
නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා
මුකුත් කියන්න බැහැ...
ඇස් පියාගෙන අහගෙන ඉන්න එක තරම්....හිතට දැනෙන සැනසීම.... ස්තූතියි අයියා.....@මොස්කොව්🇷🇺
Personal life decision එකට ගරු කරන ගමන් හිතේ දුකට මේ වචන ටික කියන්නම ඕනේ, ගය්යා freddy mercury වගේ උනා, daddy band එකෙන් ගියාට පස්සෙ band එක කරපු දෙයක් නෑ, ගය්යා ව push වෙනවා guide වෙනවා පේන්නෙත් නෑ, daddy band එක කියන්නේ Wayo එන්න කලින් 90's/00’s ලමයි ගේ හැගීම් නියෝජනය කරපු band එකක්, හරි සරල වචන, හොද පනිවිඩ, enjoy කරන්න පුලුවන් video, gayya solo යන්න හේතු ඇති හැබැයි කන්ඩායම් සංගීතයට ලොකු පාඩුවක් උනා 😞 Daddy band idea ගොඩක් පිටි පස්සෙ Gayya හිටියා කියලා එයාගේ talent එකෙන් පේනවා, හැබැයි ඒවා ලස්සන උනේ band එකෙන්, Daddy band එක සහ gayya එකතු වේවා යන්න අප සැවොමගේ තිබූ ලොකුම ප්රාර්ථනාවයි
ඇත්ත පට්ට අවුල් ගයාන් band එකෙන් ගිය එක.හැබැයි ගයාන් ගියෙ නැත්තන් කවදාවත් අපිට විරේශ් කුරේ කියන full package එක බලාගන්න හම්බෙන්නෙත් නෑ.
@@goose-ir1tc nima and Viresh දෙන්නම full packages තමයි, හැබැයි marking, creativity අතින් හිටියේ කව්ද කියලා පේනවා, Daddy ලගේ concert වල තාම පරන සිංදු තමයි hit(ඒ ඔක්කොම songs ගයාන් ඉද්දී ගහපුවා)
Attak
❤🙌
ගයාන් ඉන්න කාලේ කරපු සින්දු ටික තමා උනුත් පට්ට ගහන්නේ තවම
Gayya is back 🥺❤️ පොඩි කාලෙ ඉදන් පිස්සෙක් වගෙ ඔයාගෙ සිංදු අහනවා මෙකනම් පිස්සුවක් හදවතේ ඉන්න පුංචි වීරයා මං ඇගිලි ගැන ගැන ඉන්නෙ daddy ලා එක්ක ඔයගෙ outdoor concert එකක් එනකන් 🥺❤️ god bless ❤️💥
ඒකත් පට්ටම තමයි ....... ඇයි බං මේ තරම් උබේ සිංදු හිතට වදින්නේ........✌✌✌
සිරාවටම ❤️🙏
uge ekak neme bn oka
@@amilawelikala9541 naththanm ubeda?
1st comment eka magen.. Gayya excellent as always.. But you have more left in you for Sri lankan music.. And i hope someday you'll join Daddy again keep beside all of you guys debates.. With out you there's a big hole in Daddy band..
Agree❤️❤️
3 වසරෙ ඉදලා මේ වෙනකන් ආසම ගායකයා♥️😇
me too bro
ගයියාගේ voice එක තමයි වැදුණේ 🖤
Thanks Gayya 🖤
Can't stop listening to this song again and again. 🥺 Wow! that feeling of the voice ❤🔥 Gayya ♥
හිත නිවන හඬක්, ආදරේයි අයියේ🥺 ආයේ අපිව දාලා කොහෙවත් යන්න එපා 😒❤️
Thats Gayan! ❤❤❤❤
ගිය මාසේ vacation ආවා. Vehicle එක පදිද්දි, ගෑණි අහනවා කාගේ සින්දුද දාන්න ඕනා කියලා. කටේ තිබ්බේ නම් 3යි, ගයියා, සුනිල් අංකල් & Charitha. Spotify playlist එකේ තියෙන්නේ වැඩිම හරියක් උඹේ සින්දු. කීපාරක් වුණත් repeat කර කර අහන්න පුළුවන් සින්දු ටිකක් තියෙන්නේ.
Yoww That's fantastic!!!🌼
ගැම්මක් #Gayyyaa.... 💚
Gayya ❤❤❤pissuwak aiyeeee voice... නියමයී
Listened to this more than 10 times at ones.. .again and again and again.
නියමයි "ගා" 👌...!! ඒක නම් සුපිරියක්...!!
I will listen to this 1000 times and I will listen to it 1000 times more
ආසම එකක් ❤
Gayya කියන්න වචන නෑ brother superb ❤️❤️❤️💯
gayya ft maliya . imagine this combination. boom
GAYYA Ammo Oyaaaaaaa.........Pissuwak thamai ithin....Ahead
Original එකට වඩා මේ ගයාන් අයියාගේ version එක👌
♥️✌️
👍
Such a beautiful song & lyrics 🥰🥰
නියමයි සුපිරි. හොදට හිතට වදිනවා.
පිස්සුවක් 🤯🥲❤️🔥
හිතට නිවෙන්න නම් නිවෙන්නත්🙏🏾
ගතට දැනෙන්න නටන්න නම් නටන්නත් 😂
ගයියා ෆුල් පැකේජ් එකක් බ්රෝ❤
Luv this melody..superb👍 ❤️
nikanma ahagena inna witharai thiyenne me voice eka apiwa aran yanna one thanata nikanma aran yanawa
Beautiful song. Superb talent. Highly addictive song bro
Gayange song ekek kiyala hitan hitapu mama :D
No words ❤❤❤❤❤
We need more songs
Excellent and amazing touching songs ..... with distracted our mindset into differences ✌️✌️ that is the best part 💕
වචන හිතට බර වැඩි 🥵😍🇰🇷ගයාන් අයියා
ගයියා ගැම්මක් 🖤
එ හඬ
He is my favorite singer at the moment in SL. ❤ Good luck Gayya
❤❤❤❤❤❤ love the way you sing
Masterpiece ❤️❤️❤️
This is too good gayya ♥️😎🔥
Addicted ❤️🔥
Duet ekath ahuwa. Ekath Supiri, 🎉 Gayya thaniyama kiyaddi thiyana raha wena kohewath na❤
Me sinduwa hithata wadune me cover eka ahuwata passee 🥺❤️🌺💖
King is back ❤️
What a beautiful singing🥺😍❤
I’m speechless 🥺❤️💯🔥
Wait for this ❤️
Listening on repeat.... ❤🤍
Wow.. this is amazing 👏
🥺❤️❤️❤️❤️love this ❤️
Repeating this for the hundredth time❤ Divine❤
පිස්සු වැටිලා ඉන්නේ❤❤❤❤
wow master piece bro guyya
Eka patta..kohomada..thatthage puthage athara wenasa....
Superb 🔥
Omgggg Love all your songs Gayya. ❤❤❤
Lyrics ☺️♥️
Wow, can't stop listening to this
Wow… what a nice song Gayya….
Gayya ube 1st song eka scl eke music room eke kiyala punishment kalath tiyenwa, adarei machan. Aluth wada tikak karanna all d best😍👍
(massina song eka 🤣)
Beautiful ❤💯
Waiting for a new original gayya....🖤
Supiri ❤👌👌❤
Wenama vibe ekak aiya oyage songs 👍🔥😍
You are amazing! Following you from Daddy days.
Gammak thamai gayya great !!!
On a roll! Wow man simply amazing!!
Addictions 🥺❤️
Pttam song ek love it very much ❤️💥
Gaiya kora... 🤟🏾 ❤️
Peace
Fav 🥺
Nothing to say I just enjoyed it closing my eyes to imagine a video by myself. Not every music can feel you and imagine a music video but Gayan has never failed in it. 🔥👌 Absolutely perfect. Voice plus the music is always at a next level range 🫶
Lovely
Ado. Jvp stage nagala.. Sunil parara ga. Hope akata. Yannna.. Help akak dipan... Ubata heta hada gannna...this is Tha chance.. Old the best
Randomly found this❤ Just wow!
ado gayya adareyi ban
❤🔥
A masterpiece
#Gayya❤
🧡💛💚💙💜
Superman ❤
Aiyaa godk sindu karanne
🥰❤️gayya
💗💗
Excellent
Gayya 🔥
patta bro!!!
❤️❤️❤️ always
Gayan ayya 🥺❤️
💖👌
Borukari remake ekk onaaa❤️💫
My Brother ❤
Gayya❤️🔥
he's better with out daddy!
This song hits me hard ❤️🩹
Gayya❤
👌
sad to say, it's not available on spotify
It's available
tehanta nemei meka set oyata