@@ude3333 he fits well with daddy and can give so much colour to the band. but i think he likes the solo road. I don't blame him because sometimes you need to be solo to achieve higher potential.
This vibe is out of this world guys❤️❤️❤️...wowww❤️..Sri lankan music is reborn coz Mr.music Charitha and the rappers like Mr.man in sick..Gayan perara is back in the action again also❤️
Thank you charitha for bringing gayan perera for this amazing work...he was our childhood singer...❤️ and Manasick 🔥 + Charitha + gayya = excellent combo 👌👌👌
And that's what we call a next level composition ❤️ Combination of Music, Visuals, Singing, Rap, Storyline + everything. This composition is so damn Alive ❤️
Video එක තේරුණේ නැති අයට:
මේකේ ඉන්න කොල්ල එක්ක Break up වෙලා කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගිහිල්ල, ඒත් කොල්ලට කෙල්ල එක්ක තිබුන මතකයන් එක්ක කොල්ලා වෙනම ලෝකෙක හිරවෙලා විඳින ගමන් විඳවනවා. ඒ කියන්නේ පරණ දේවල් මතක් වෙද්දී පොඩි වෙලාවකට ඒකෙන් වින්දනයක් ලබනවා, ඒත් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම විඳවනවා. ඒ මතකයන් වලින් එළියට යන්නම බෑ, එකම තැනක හිරවෙලා ඉන්නවා. ( කෙල්ල ඇවිල්ලා කොල්ල එක්ක ටිකක් වෙලා ඉඳල කොල්ලව කාමරේට දාලා දොර Lock කරල යන Scene එකෙන් කියන්නේ ඒක)
Video එකේ මුලින්ම පෙන්නන්න විදියට කොල්ලා කෙල්ලව අමතක කරන්න Try කරනවා කෙල්ලගේ Photos එහෙම අයින් කරලා, ඒත් ඔක්කොම Photos ටික අයින් කරන්න තරම් ධෛර්යයක් නෑ, ඒ නිසා එක Photo එකක් ඉතුරු කරගෙන ආයේ පරණ මතකයන් වලම හිරවෙලා ඉන්නවා (උඹත් මේකම කරල ඇති ජීවිතේ එක පාරක් හරි)
ඒත් කොල්ලට මේ Trauma එකෙන් කොහොමහරි මිදෙන්න ඕනේ නිසා, කොල්ලා අතීතයේ ඒ හැම මතකයක් නිසාම ගෙනාපු තාවකාලික පොඩි වින්ඳනයට අහු වෙලා, තව තව විඳවන්නේ නැතුව, ඒ හැම මතකයක්ම සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරල, අතීතයේ හිර වෙලා හිටිය තැනින් එළියට එනවා (Video එකේ අන්තිමට කෙල්ල කොල්ලගේ කාමරේට ආවම, කොල්ලා කෙල්ලව තල්ලු කරලා කාමරෙන් එළියට ඇවිල්ලා කාමරේ දොර වහල Petrol දාලා ගිනි තියන Scene එකෙන් කියන්නේ ඒක.)
ගොඩක් මිනිස්සු අතීතයේ එක තැනක හිරවෙලා විඳිනවා, විඳවනවා. එතනින් එළියට එන්නම බෑ. ගොඩක් අයට එළියට එන්න පුළුවන් උනත් එළියට එන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ දුක් දෙන මතකයන් වලින් එයාලා වින්දනයකුත් ලබනවා, අතීතයේ උන දේවල් මතක් කරල සතුටු වෙනවා. ඒ නිසා මිනිස්සු කැමති නෑ තමන්ට වංචා කරල දාලා ගිය කෙල්ලගෙ/කොල්ලගේ Photos ටිකවත් Delete කරල දාන්න. Delete කරල දැම්මත් එකම එක Photo එකක් හරි ඉතුරු කරගන්නවා. එකම තැනක හිරවෙලා හැමදාම විඳවනවා. ඒත් මේකේ ඉන්න කොල්ලා වගේ, මතකයන් ටික ගිනි තියල දාලා, හිර වෙලා ඉන්න තැනින් එළියට ආපු දවසක තමයි උඹ ඇත්තටම ජීවිතේ දිනන්නේ. ❤️
සුපිරිම සිංදුවක්! ජයවේවා 🔥
❤️
Maxxa explanation bro 🤘
Thank you
❤️❤️
ඇත්තම කියල තියනව ❤️👍
Gayya, Manasick, Charitha
🔥👊
❤️
thawa onee ykooow
වෙස්ට්නා 🤧🎀
Young kings ❤️🙏
Wooooooooooooow ❤️🔥
❤❤❤❤
Sneha😃
Shala♥️🥰
♥️♥️
Mewa ahanawanam ekath loku dyk...
KingManasick 🔥♥️
Bro MN Meka balanna kiyanna giye.are live eke manasick ganama kiyawa kiyawa hitapu Nisa😅
Adeh🌝❤
Zikka ❤️🤟
Zikka 👍
Amo sikka mehe
පලවෙනි පාර- set නැ වගෙ
දෙවෙනි පාර- අමුතු seen එකක් තියනවා වගෙ
100 පාර- පිස්සුවක් ❤️
Sirawatama ❤
මටත් එකපාර රැපක් සෙට් වෙන්නෙ නෑ දෙවෙනි පාර තමා සෙට් වෙන්නේ
sirawatama,palaweni para set une ne,dennm set❤✌🏻
උබට මෙච්චර දඩ music arrangement එකක් පලවෙනි පාර set උනේ නැද්ද.. 😞?
Adow matath මුලින්ම set neh දැන්නම් සෙට්
මේ අබුද්දස්ස කාලෙ අහන්න පුළුවන් සින්දු හදන උඹලට අපි හැමදාමත් ණයයි බන්... Thank you legends...🖤🔥
අපිත් දවසක කුවේණි concert බලන්න එන්න
"හිතන තරම්" 💆♂❤️
Aniwa bn 💆♂
කවුද හිතුවේ සකුරා සිංදුවේ අවසනේදි ගයියාව පෙන්නද්දි මෙහෙම මත්ද්‍රව්‍යක් නිපදවයි කියලා ❤️🔥
සකුරා මලේ,හීන මකා, හිතන තරම් මේ ගීත තුනේම පොදු තැන් එක්ක ඒ යට වෙච්ච කතාව දිග හරිමින් අහන උන්ව පිස්සෝ කරනවා ❤❤
Aniva
[Lyrics]
හිතන තරම්
මගෙ හිත හඩන තරම්
ඔබ මට කීයූ වදන්
මට අහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිව්රුවේ මියෙදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්
මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා
ඔබට...... මතක නැතිද
උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්
මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්
සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන්
අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන
උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්
එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්!!
වැහි අකුණු කොටන්
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්
කඳුළු සැලෙයි පිටාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්
I Just joined comments from @DrilTeamWesnahira & Sandun Amarasinghe.
ruclips.net/video/RNmkyF2uuZs/видео.html
ඔබට මතක නැතිද...😘
මේ තරම් ලස්සන වචන 😍❤️
❤❤❤
[Lyrics]
හිතන තරම්
මගෙ හිත හඩන තරම්
ඔබ මට කීයූ වදන්
මට අහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිව්රුවේ මියෙදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්
මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා
ඔබට...... මතක නැතිද
වැහි අකුණු කොටන්
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්
කඳුළු සැලෙයි පිටාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්
Thanks lokka ❤
@@chirathharshane7017 🌚❤
Tanx bro
@@gayanthasenevirathna2942 ❤❤❤
හැඟීම් ප්‍රකාශ කිරීමට සිංහල භාෂාව තරම් තවත් භාෂාවක් නැහැ කියලා ඔප්පු කරන්න මේ සින්දුව හොදටම ඇති...well done legends....🖤🔥
Manasick ඒක සුපිරියක්..❤️🔥🎧ආදරෙයි westනාහිර...🤟🎹🔥
Charitha attalage සමහර සිංදු පලවෙනි පාර set උනේ නැති උනත් දෙවනි තුන් වෙනි පාර අහද්දි අමුතු රහක් දැනෙනව. වැඩේ කියන්නෙ එන්න එන්න සිංදුවේ රහ වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නෑ.🤘
Music is the reason mind killing and mind controling
ඒක ඇත්ත
නව පරපුරේ සාර්ථක කලාකරුවෝ 💙🖤💜[කෙටියෙන්]
Agreeded 💯
කොල්ලා " තාවකාලික හිතක තාවකාලික කුමර" වෙන අතරෙ "මගෙ යහනට වෙල මගෙ උණුසුම හොයන" කෙල්ල ස්තිරවම "මගෙ තුරුලෙ ඉදන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා" ❤
Hats off to Charitha for bringing back our childhood hero with a masterpiece 🖤
'Westනාහිර' කොහෙද එතන සුපිරියක්...! 💖
Charitha, Gayya, Manasick 🎶✨️
මානසික් ගෑවුණ තැන ආයේ අහන්නත් දෙයක්ද ඒ තරම් සුපිරියක් මේක ♥️
මෙහෙමවත් ගයියා දකින්න ලැබුන එකට සතුටුයි....
පට්ටම ආදරෙයි චරිත, ගයාන්, මානසික්.
කුවේණි ප්‍රසංගය බලන්න වෙලා ගියාට දුක නෑ. එතකොට අලුත් ඒවත් තියනවනේ 😌❤️🔥
මුලින්ම වැඩි ආසවකින් නෙවේ ඇහුවේ...
දෙවනි පාරට අහද්දී අමුතුම ලස්සනක්..
තුන්වෙනි පාර හතරවෙනි පාර.....දහවෙනි පාර පිස්සුවක් මේක...❤️🔥
Amo amo
Mere exposure effect
Sira
Attac😉
අම්මෝ ඇග හිරි වැටිලා ගියා....💕💆....කවදා හරි "කුවේනී " live බලනවමයි💖
අතීතය නැමැති මතක කාමරය මම ගිනි තිබ්බෙමි. ඒ මතින් සිගරුට්ටුව දල්වා ගිනි ගන්නා අතීතය දෙස බලා සිටිමි.
ගයියා + චරිත + මානසික් ❤️
ආසම කටහඩක්
ආසම සංගීතයක්
ආසම රැප් එකක්
Masterpiece 🍃
පට්ටම වදන් මචන් කෙටියෙන්ම
දිග මදි! ❤🎶❤🙌මොනා කරන්නද ඉතිං! සුපිරියක් තමයි!
RaviJ ව miss වෙන්නේ නැද්ද කාටවත් ❤️
Anyway this is absolutely fantastic 💗👏
Kohethm nah mchn..Manasik is way above💯 Bornage rapa ahalth oya ehem kiynw kiyane i donnow what to say
Drill team බල කනුව manasick❤️
I am so glad that Gayan Perera decided to embark on this journey as a solo artist because LOOK AT THAT POTENTIAL
But he should have sticked with Daddy
@@ude3333 he fits well with daddy and can give so much colour to the band. but i think he likes the solo road. I don't blame him because sometimes you need to be solo to achieve higher potential.
yes now he has the right dimension (Charitha )
😍චරිත එක්ක teenage එකේ හිට් එකක් උන ගයාන් එක්ක ආයේත් යං
ලංකාවේ දැකපු creative විදියට හිතන හොදම artist කෙනෙක් charitha Attalage ❤️❤️❤️
2:13 😍What a masterpiece🔥
චරිත අයියගේ හැම Song එකක්ම Masterpiece. ඒ උනත්, හැම Song එකක්ම අවසානෙට යන Theme Music එක මගේ Heartbeat එක තව තව වැඩි කරනවා. Good luck චරිත අයියේ... 😘❤✨
True
හරි කාඩියෝලොජිස්ට් කෙනෙක් හොයන් චැනල් කරපන්. ඔහොම හාට්බීට් රේස් වෙන්න උඹට ඇරිත්මියාවත් ඇති. භයානක ලෙඩක්, ඉක්මනට සනීප කරගත්තෙ නැත්තන් මැරෙන්න උනත් පුළුවන්.
Heena maka
A collab nobody asked for, but everyone wanted 🔥🔥
Didn't you listen "Aya kiyala na"?
@@yesitis9483 Manasick isn't there
Comment of the Day 😎
@@Ramma02 ah ha..got it! ✌️
❤️✨️
එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්!!
KING MANASICK 👑 🔥
#Charitha #Manasick #Gayya #Westnahira
අනුරාදාගේ මහ ලොකු ලස්සනක් නෑ, ඒත් හිත හිරි වැටිලා යන කාමුක බැල්මක් ඇයට තියනවා.
ලස්සන සිංදුවකට ලස්සන වීඩියෝවක්.👍🏼
🤣
Agree
Na eya lssnaii.. 2ma tyeno itin
හැබැයි දසුන් සිල්වාගේ කාමුක ඇස් දෙක මට ඊට වඩා සෙට්. 😘
kolukarayek dhutto@@virajjayasinghe5525
මේ කතාව ලියන්න ඕනේ කියල හිතුන මෙතන පරක්කු වෙලා හරි ..... 2022 ජනවාරි 22 රැ.. කෙනෙක් මට අන්තිම MSg එක දල කිව්වා .. ඔව් මන් තමුසෙව සම්පුර්නෙන්ම අතරල තමයි එය එක්ක යාලු උනේ .. මව සැහෙන්න අව්ල් උන මම සැහෙන අව්ලෙන් එදා රැ නිද ගත්ත . පලවෙනි ලව් එක හින්ද මට නොසහෙන්න අව්ල් .. උදේ නැගිටලා Phone එක අරන් බලන කොට මෙන්න .. මම පොඩි කලේ ඉදන් පිස්සුවෙන් වගේ සින්දු ඇහුවේ Daddy Band එකේ එකේ ගයිය .. දෙයියන්ගේ බාරේ දැනගත්ත මගේ අසම රෑප මනසික් ... චරිත අතල ගේ ඒ තමයි මන් ෆලෝ කරන මගේ ලොකුම ඉන්ෆුවෙන්ස් එක .. 😍 මේ සෙට් එක සින්දුවක් දාල හරියට මටම දැම්ම වගේ ...
ඒක වෙනම vibe එකක් brow 🙂
චරිත 3ක්.. ❤ Masterpiece 🔥
Gayya is Back, මං පොඩිකාලේ හෙන ආසම එකෙක් පස්සෙ ඌ නැතිව ගියා එකපාරට,දැං ආයෙම ඒ කටහඬ ඇහෙනවා. Charitha, Manasik, gayya පට්ට වැඩක්🥺♥️
Charitha+Gayya+Dril team= පිස්සුවක් ❤🎶
මේ වගේ ගිටාරෙ ගහගෙන සින්දුව කියන්න තිබ්බනම් හිතෙන වාර අනන්තයි.වැඩිම අහල ඇත්තෙ මම වෙන්න ඇති❤❤❤
That faded "හීන මකා" tune in the background. MAGICAL!
Charitha's just a genius
Expecting something amazing on the concert day 💆🏻♂️🔥
@@philipshehan Damn right its gonna be epic
චරිතගේ පට්ටම melody එක හීන මකා🖤✌
@@akalanka3655 Aththa
Gayya's voice, a local Love The Way You Lie, this is nostalgic heaven for us 90's kids 😍❤️❤️ #perfection
ඒ collaboration එක පිස්සුවක් . අපි හොයන feel එක තියෙන්නෙ ඔයා ළඟ #charithaattalage #manasick වදන් වදිනවා අන්තෙටම #gayya හඩ කාවද්දනවා පපුවටම love u all ❤️
වැඩ්ඩොන්ගෙ සංකලනයක් ❤️
පිස්සුවක්
චරිත තුනක් ❤️🔥
පිස්සුවක් ඕයි තමුසෙලා...වැඩක් කරන්නවත් හිතෙන් නෑ...❤️😍
මේ සිංදුව live show ඒකේ අහන කොට ✨😍🥶
Gayya X Manasick X charitha 🔥♥️👀✨
හැමදාම වගේ සුපිරියක් නියමයි 💥❤️❤️❤️❤️ චරිත ,බෝනා ,ගයියා💥💥💥💥💥
හැමදාම වගේ අදත් වෙනස්ම තැනකට💥❤️charitha+gayya+manasick 💫💥
dawasama ahanwa.. ahnn ahanna maru.. woow... no words.... suppppppppppppppppppppppppppppppppperb................................................................................
10 වතාවක් ඇහුවා.. තවත් අහනවා 😍 Charitha attalage & gayya , Manasik 🙈
Drill Team වෙස්ට්නා Born කඟවේනා ❤️
The MV.. The music.. The rap.. The lyrics... Omg what a combination.... We re waiting for the concert charitha aiya
Charitha, Gayya and Manasick ! Can't ask for a better collaboration 😍
මානසික් 🥺❤️🔥පිස්සුවක් ඕයි
pissuwak supriiiiiii Welcome Gayya Brooo
Great to see you bringing these old melodies to life Gayya brother!! Absolutely brilliant production ❤️👏
We need another collab like Rahas with Gayya!
Rap එක අස්සෙ හීනමකා එකේ synth part එක නේද ඇහෙන්නෙ??!! අම්මෝ !!! Manasick, Eminem level performance!! Gayya welcome to the Kuweni universe!
😳❤
ඔවු හීන මකා එකේ මෙලඩි එකත් ටච් කරලා වගේ
.කියලා වැඩක් නෑ 💆❤️ පිස්සුවක්
@@janithinduranga6971 melody eka touch krla thiyenne nkn nemei...me deke sambndyak thiyenna one mokk hri...hodta ahuwa nm sakura eket heena maka eke synth part eka thibba
hena maka>sakura>hithana thram
sindu dekama same album eke nisa wenna one bng e
@@Ramma02 ooh noo 😮
Wooohh 😍💛 Damn collab 🥂💛💯
♥️
Next U
crazy man(charitha)
මට තියන ලොකුම ප්‍රශ්නෙ, ඇයි මේක Apple Music , Spotify නැත්තෙ කියන එක. හැමදාම රෑ 2-3 වෙනකන් චරිතගෙ සින්දු අස්සෙ ජීවත් වෙන අපිට මේක තවත් අධි මාත්‍රාවක් වෙන්න තිබ්බා. ❤❤
Spotify ත් නෑ 😢 🥺
@@UvinduBroo Ai bn ea. Samanyen mulinma danne streaming platforms waltane. 🥲💔
Spotify වලත් නෑ තමා😥😥
Eekane thaama naa ☹️
@@ramika2004 සාමාන්යෙන් muic එක distribute කරන service එකෙන් auto ම හැම streaming platform එකකට upload වෙනවා. Maybe ඒ distribution service එකේ අවුලක් නිසා පරක්කුද දන්නෙ නැ 🙁 btw පට්ට පාළුයි spotify නැතුව 😢
Charitha Attalage=Masterpiece
අප්පට හුඩු අයියා කොහෙද හැන්ගිලා හිටියේ දෙයියෝ කොච්චරන බලන් ඉන්ඩ ඇද්ද ඔය කට හඩින් සින්දුවක් අහන්න ❤තැන්කිව් චරිත අයියේ ❤
Motivation අප්පච්ච
Gayasick Attalage 🌼🚨
මේ සින්දුව ඇහෙද්දි අතීතය මතක් වුනා... 😢 ලොකුම දුක ඒ මතකයක් විදියට තිබ්බ සිදුවීම වර්තමානයේ මේ මොහොතෙත් ආයෙමත් සිදුවෙමින් තියෙන එක ... 😢 ඇයි එකම විදියෙ දුකක් එදා වගේම අදත් 😢😢
අඩේ දැන් දැක්කෙ වීඩියෝ එකේ පලවෙනි ටික රිවර්ස් යන්නෙ.ublnm mara creative bn
Manasick voice එක කනහරහා යනවා සුපිරියට😍
This is what happens when perfectionists create music 👌 Magical ! 💫
කව්රුවත් කතා කරන්නෙ නෑ වීඩියෝ එක ගැන. වීඩියෝ එකත් හොඳටම කරල තියනව 😍😍😍
Loku kathawak tiynwa. Experience nisa terune 🥀😏
මේවා trending එනව කියන්නෙ ලංකාව ටිකක් හැදිල හැබැය් දැන් 😍😍😘
ගයියා + චරිත + මානසික් 🔥🔥🔥
"සෙට් එකම මල් කලාවට විරෝධයි" 😂♥️
@@vinraeyt hmm🤣😍
Master Charitha ❤🔥
Gayya Welcome to the Kuweni Universe.
Thank you Charitha for the great music as always and also a big thank you for Manasick as well
Gayya & charitha fans 😍😍
කෑගහලා කියන්න හිතුන දෙයක්...
ඔබට මතක නැති ද!!!!!!
🔥♥️
What a combination 🥵🔥❤️
සිහින අපි මැව්ව තරම්...💆
Gayya's back! What a collaboration! Can't wait to see more from you guys!
😍🌟❤ Charita Aiya,Gayan Aiya, Vesnahiraaa ඒකනම් පිස්සුවක්.සුපිරු වැඩක්💖
This vibe is out of this world guys❤️❤️❤️...wowww❤️..Sri lankan music is reborn coz Mr.music Charitha and the rappers like Mr.man in sick..Gayan perara is back in the action again also❤️
Thank you charitha for bringing gayan perera for this amazing work...he was our childhood singer...❤️ and Manasick 🔥 + Charitha + gayya = excellent combo 👌👌👌
Gayya + Charitha Attalage🔥
Please keep producing music together
සකුරා මල + හීන මකා + හිතන තරම් = Story❤
කොහොමද මේ මෙලඩි ඔලුවට එන්නෙ😍🔥✨
බිත්තියේ වැදුනම
Billboard Stuff 💣🔥🔥❤️❤️
Iconic Gayya’s voice is back… 😍
Manasick…Legendary as always 🐐🤩
Charitha is the Maestro of modern day Music…let’s GOOOOO🔥🔥🔥
ගිනි තියන්න ඕන දේවල් , රැස් කරගන්න එක සාපයක් !
සුපිරි 🤍
drill team + charitha + gayya ayya ❤
මේවා Masterpiece 😮💨🔥😘
Great job Charitha Attalage.. Thank you for bring back Gayya... Nice backup Drill team..✌💪
Gayya , charitha ,manasick පිස්සුවක් මේකනම්
❤️💘Gayya much love brother 💘💓🌺
Amazing work caritha athalage & Gayan....මානසික්..💚
1st time අමු කුරහං වගෙ feel වෙන සින්දු 2nd, 3rd times වෙනකොට අමුර්තය වගේ රස වැටෙන එක චරිතගේ අනන්‍යතාවයද මන්ද 🤩🤩🤩
ගයියා - Voice පට්ට feel...
Borna - No word...
ටහිකෙන Combination 🤩 ❤ 😍
This is what we want.. the next generation of Sri Lankan music industry with experts.. Keep it up, guys..
හුත්@ ඒකනම් පිස්සුවක්..😍😍😍
Thank you Charitha.
And that's what we call a next level composition ❤️
Combination of Music, Visuals, Singing, Rap, Storyline + everything. This composition is so damn Alive ❤️
Gayya X Charitha X Manasick ❤🔥🇱🇰
Nice combination!
හිරිගඩු පිපෙන වචන
මතක අරන් යනව ඒ අදුරු ගුහාවට...
"යදිනව උබෙ සයනට වැහි අකුණු කොටන්"
සත්තයි ඒ යැදුම යැද්දා මම අනන්තවත් 🥀
මේ සින්දුව අහන අහන වාරයක් පාසා මාර ගැම්මක් එන්නේ .. 💔 පරන අතීත ගිනිතියලා අයේ පාරක් හීනා වෙන්න හිතෙනවා ......
Woww supirii sinduwak ❤🔥🔥🔥
Ammo කලෙකින් passe gayan aiya 🔥🔥🔥🔥❤️❤️. Api balan hitiya .bawanawak