I first heard this song when I was in Grade 6. I didn’t understand the deeper meaning back then, but I loved the lyrics and the melody. I still remember turning up the volume on the school van radio when this song played on Y FM, which earned me a scolding from the van driver. 😂 I eventually forgot about the song, but when I was doing my A-Levels, I heard it again on a friend’s playlist. That's when I finally understood the meaning, and it has been on repeat ever since. I used to play it in my car every time we went out, but my mom would get startled by the loud crash sound and would scold us while she was driving. 😂 Now, I just put on my earbuds and enjoy it in peace. ❤ To me, it's truly a timeless masterpiece.
Mata 28k wenna one ethakota..mata dao 42k..ane Jaliya oya eda wagema adath harima handsome..kiyaganna ba wachana walin danena pure feeling eka..it's just beautiful ❤
wow! we grew up with these kind of music. hmmmm,, and what, just 24k views for 2 days because next generation( most familiar with social media) do not listen to this beautiful music. they are hearing trash. luckily we are from the beautiful television gen. love this ❤
Feeling so nostalgic. This song is a masterpiece. Jalinda aiya is a very humble person and I remember he used to be a prefect in our school, Ananda College. Good old days! ❤
බොහොම කාලෙකට කලින් ලියපු ගීතයක්.
කාලයේ කොතරම් ගත වුණත්,තාම ඒ ගීතයේ රස ඔයාලට දැනෙනවා කියලා හිතෙනවා.🙏❤️
ජාලින්ද සුභ පතනවා ඔබට🙏
ai ayemath eyath ekka vadk karanna bari
ඒ වචන ගැලපිල්ල නම් පිස්සුවක් ❤❤❤❤
අර සින්දු මේ සින්දු මොන සින්දු ඇහුවත් ඔක්කොම මනුරංග
Oyage songs okkoma pissuwak Maduranga❤️❤️
Best song ever wrote
90s babies where are you…..???? 🥺🥺🥺♥️♥️♥️♥️
Late 80 s here❤️
@@darshanawijerathne5748 😍
Here life time fav 🥺❤️
😢
here.....
අපි හැදුනේ වැඩුනේ මේ ලස්සන මෙලඩි එක්ක. ලාංකීය සංගීතය සල්ලි උඩ නොගිය කාලෙක බිහිවුණ බර අවි මේවා. එදා ඉස්කෝලෙ යන කාලේ පිස්සුවෙන් වගේ අහපු play කරපු මේවා පොඩ්ඩක් රැවුලෙයි කොණ්ඩෙයි සුදු වුණ ඒ මනුස්සයගේ හඬින්ම ආයෙ අහන්න වුණ එක මාරම නොස්ටැල්ජික් ෆීලින් එකක්. ස්තූතියි ඒ අතීතය ආයෙත් ගෙනාවට...
Adarei ❤️
මේක බැළුවම ඇත්තටම මට හිතුන මම දැන් වයසයි කියලා, මම පොඩි කාලේ TV එකෙන් බලපු සින්දුව අද මගේ පුතා එක්ක youtube එකෙන් බලනවා. එදා ඒ වීඩියෝ එකේ හිටපු කොල්ලගේ රැවුලයි කොන්ඩෙයි සුදු වෙලා. Thanks මචං, මේක 2024 දි මට මාව අතීතයට යවපු සින්දුව.
Ekenma. Api hena podi e kale. Pussuwen wage ahuwe.😊
ජලින්දත් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා ඒත් සින්දුව එක්ක මතක් වෙන පොඩි දවස්වල මතක තාම තරුණයි ♥️
92 සෙට් එක කෝ....මේක ඒ කාලෙ පිස්සුවක්....කොන්ඩයි රැවුලයි ඉදුනට තාමත් හැන්ඩ්සම්❤❤❤❤
Api 🎉😢
90 apith innawa
Ai 93 api ❤❤
92 අතරේ සෑහෙන්න හිට් වුනා මේක සිරා ❤
2000පස්සෙ උන් cunfus
මේ සිංදුව අහලා පලවෙනි සිංදුව අයෙත් අහපු අය මේ කොනට❤️❤️❤️
Wenasak naha ❤
❤️👍
මම ඉස්සර දෙරණෙ Back to Back බලන්න ඉස්කෝලෙ ඇරිල දුවන් ආවෙ මේ සින්දුව බලන්න. අවුරුදු ගානක් ගිහින් තාමත් මන් යන එන ගමන් මේ සින්දුව අනිවාර්යයෙන් අහනවා. තාමත් ඒ කටහඩ ආදරණීයයි. ඔයාගෙ තව සින්දු තියෙනවද කියල මන් දන් නෑ. ඒත් මේ එක සින්දුව ඇති අදටත් හිත නිවෙනව. ගුප්ත බවක් එක්ක කියාගන්න බැරි හැගීමක් තියෙනව ඒක අස්සෙ.
මං ඉස්සර සිරස රසරිසි ගී මාර ෆෑන් කෙනෙක්. රසරිසි ගී එකට සිංදුවක් ඇතුල් වෙන එක මාර දෙයක් විදිහට සැලකුවේ. එක සැරයක් හෙන අහලවත් නොතිබ්බ සිංදුවක් අංක 10ට තිබ්බා. මේ කොහෙන් එන ඒවද හිතලා මං ඕනකම් කරලා ඇහුවෙත් නෑ. මගෙ මතකය හරි නම් ඒ සිංදුව ඊළඟ සතියෙම චාට් එකෙන් අයින් කරලා/වෙලා තිබ්බා. පස්සෙ දවසක Y FM එකේ මාර සිංදුවක් ප්ලේ වෙනවා. කොච්චර හිතට වැදුනද කිව්ව නම් හෙන කට්ටක් කාලා නෙට් එකෙන් බාගත්තා සිංදුව. පස්සෙ බලද්දි එලකිරි.කොම් එකේ ඒකේ විඩීයෝවත් තිබ්බා. ආසාවට ඒක බලද්දි මේ අර එදා මං හරියට අහන්නවත් මායිම් නොකරපු සිංදුව. වීඩියෝ එකත් ඉවර වෙනකම්ම බැලුවම මට හික් ගෑවුනා. ඉතින් එදා ඉඳන්, මං හරි නම් අවුරුදු 15කට කිට්ටුයි, මේ වෙනකම්ම මතුදාක අහනවා. දෙයක් අහන්න අහන්න, කරන්න කරන්න මිනිස්සුන්ට එපා වුණත් මේ සිංදුවෙදි ඒක එහෙම නොවෙන්නේ ඇයිද මන්දා. ඉතින් මතුදාක එක්ක මගේ තියෙන බැඳීම ඔන්න ඕකයි. මහ ලොකුවට, පෙම් පුරාවලින් ජලින්දව ආයෙ දැක්කට අපිට ඉතින් මතුදාක විතරමයි හැමදාම බෙස්ට් වුණේ. අද ආයෙමත් ජලින්ද ඇවිදින් මතුදාකත් එක්කම. ට්‍රේලරේ දැක්කම එච්චර හිත ගියෙ නැතත් දැන් ඇවිත් මේක ඇහුවම ඇත්තටම මං තෘප්තිමත් වුණා ගොඩක්. මතුදාක මං මැරෙනතුරුම මට ඇදහිල්ලක් ❤️🔥
ආදරෙයි ❤️
@@jaliofficialSL ❤️❤️
❤️🔥
ඒ කමෙන්ට් එක......❤
nice comment machang. Loved this song those days, and counting.
කොහෙද ලොක්කා මෙච්චර කල් හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ අහපු සිංදුව මතක් වෙලා නිකමට වගේ හෙව්වෙ. කොණ්ඩෙත් සුදුවෙලා අඳුරන්නත් බෑ. ඒත් Voice එක ඉස්සර වගේමයි ❤️
අපි කොච්චර ලොකු වෙලාද කියල මතක් වෙනකොට පපුව බර වෙනවා. ඒ කාලේ අහපු සිංදු දැන් ආයිත් ඇහෙනකොට හීනයක් වගේ.
93' කොල්ලෙක් 😇
❤
සිරාවටම බං 😢 අපිටත් වයසයි බං දැන්
Ow math 93 .. e kale Me sinduwa pissuwak
එකෙන්ම 🥺🥺🥺
94 mama
ඒ කාලේ මේ වගේ smart phone , youtube තිබ්බේ නෑ ......chart showවල මේක play වෙනකන් බලාන ඉන්නවා 🥹🥹🥹
මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා
මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිතලා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා
නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
අග හිඟ කම් දැන් යන්නේ පියඹා
මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා
මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සින්දුව මුලින්ම මන් සිරසෙන් දකිනකොට මට අවුරුදු 10යි. ඒ පළවෙනි සැරේ අහද්දි දැනුන අමුතු, ගුප්ත හැඟීමම තාමත් ඒ විදිහටම දැනෙනවා. හොල්මන් ෆිල්ම් එකක් හොරෙන් බැලුවා වගේ දැනුනේ ඒ කාලේ. ඒ හැන්ඩ්සම් කොල්ලා තාමත් හැන්ඩ්සම් 🥺❤️ අපි ලොකු වෙලා විතරයි. Love this version but still I'm in love with the original one! 🫶🏻✨️
මටත් කියාගන්න ඕන වුනේ මේ ටිකමයි...ඒක හරිම ගුප්ත හැගීමක්..
මටත් අවුරුදු 10 🥺
@@pathum_madushanka99 🫶🏻
I first heard this song when I was in Grade 6. I didn’t understand the deeper meaning back then, but I loved the lyrics and the melody. I still remember turning up the volume on the school van radio when this song played on Y FM, which earned me a scolding from the van driver. 😂 I eventually forgot about the song, but when I was doing my A-Levels, I heard it again on a friend’s playlist. That's when I finally understood the meaning, and it has been on repeat ever since. I used to play it in my car every time we went out, but my mom would get startled by the loud crash sound and would scold us while she was driving. 😂 Now, I just put on my earbuds and enjoy it in peace. ❤ To me, it's truly a timeless masterpiece.
😂
වෙනස්ම කෝණයකින් පිරිමි හිත් වල අඳුරු පැත්ත කියාදෙන ගීතයක්. මම මේකට කැමතිම අනාගතයේ දවසක මගේ දුවෙක් හිටියොත් එයාට කියා දෙන්න වටිනා පාඩමක් රසයක් එක්ක තියෙන ගීතයක් නිසා.
අපි 11 වසරේ ඉද්දී අපේ ජාතික ගීය මේක🥰🥰🥰
👍❤️
Oya 11 wasare hitiye mona year ekeda?
94 set ekada???
1M ගහනවා කියන සෙට් එක 😍💪
"නැටු වන්නම්" අද තමයි මේක හරියට ඇහුනේ...ඒ ගෑනුළමයවත් වීඩියෝ එක පැත්තකින් දාගත්තනං මරු....
කමෙන්ට් එකෙන් ඒ වචන දෙකේ තේරුම තෙරුම් ගියපු මම..😂
Ada thamay matath therune
Thanks
True
natuvath ma kiyala hithan hitiye
මේ සින්දුව මුලින් දකිනකොට මට අවුරුදු තිස් එකයි.දැන් අවුරුදු හතලිස් පහක්.අම්මා කෙනෙක්. තාම මගේ play list එකේ තියනවා. Phone එක විතරයි වෙනස් වුනේ.මගේ අවුරුදු පහලොවේ පුතාත් මේ ගීතය ගායනා කරනවා දැන් ❤.ලස්සන කටහඩ , මෙලඩිය සහ මියුසික්
🥰🥰🥰
Mata 28k wenna one ethakota..mata dao 42k..ane Jaliya oya eda wagema adath harima handsome..kiyaganna ba wachana walin danena pure feeling eka..it's just beautiful ❤
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සිංදු. අදටත් ඇහෙදි ඒ දැනෙන feeling ඒක අපිව ඒ කාලෙට අරන් යනවා. තෑන්ස් ආයෙත් සැරයක් ඒ සුන්දර ලමා කාලයට අරන් ගියාට. 90 kids..❤
I can still remember how eagerly I waited for this song to come on TV every time.🥹❤️
Thank you for the love and support 🙏🙏
So am I 🥹
Yeah❤❤
Same here❤
සිරාවට 💪💪
"Jali... You're drunk.. Give me the keys.. Let me drive.." ❤
it says Jali, not darling :3
@@KauBoySL first I thought it says Charlie.
නාද කියන්නෙනම් රචනාවකට උනත් සංගීතේ ලස්සනට ගලපන බෑන්ඩ් එකක්. ❤❤
ඉස්සර අපේ සිංදු ඕයි.අපි එහෙව් කාලෙක උන්.පට්ට ආඩම්බරයි❤😊
දන්නෙම නැතුව school life එකට ගියා මෙක ඇහෙද්දි.
අහම්බෙන් දැක්කෙ..o/l ඉවරවෙලා ආසාවෙන් අහපු එකම song එක ඒ කාලෙ....අපි දැන කසාද බැදල අම්මලත් වෙලා...but ආපහු පාරක් දන්නෙම නැතුව ඒකාලෙට ගිය.ඒකාලෙ smart phone u tube නැතුවත් chart show wala යද්දි දුවගෙන ඇවිත් මේව බැලුවෙ.අනෙ මට හරිම සතුටුයි මෙක දෙක්කම..අපි.කොච්චර ලොකු වෙලාද.අපෙ ජිවිත වල කොටස් වගෙ වෙල තිබුන හරිම ලස්සන සින්දු මේවා..
singerge kondei raulai ape vayasa gana mathak karanava neda........
😢😢😢
දෙයියනේ චූටි කාලෙ ටීවී එකෙන් දැකපු එ කොල්ලා තාම හැන්ඩ්සම්🥺 එ කටහඩ❤
ඉස්කෝලෙ කාලේ කවුද කියලවත් නොදැන විදපු Charitha n Gaiya 's Music රහ ♥️ .. සිංදුවෙ රස නම් එහෙම්මයි .. Jalinda කොල්ල පොඩ්ඩක් වයසට ගිහිල්ල විතරයි හරියට අපි වගේ..
මේ සින්දුව අහන්න ඉස්සර ටීවී එකේ චැනල් එහෙ මෙහෙ කරගෙන දැගලුවා. ඒකාලේ තේරුමක්වත් දන්නේ නෑ. මුලින්ම අහනකොට අවුරුදු 08i, දැන් වයස 21යි. දැන් මේක අහනකොට අමුතුම දෙයක් හිතට දැනෙනෙවා 😍♥️
2002 කෙනෙක්
Niyamai Broo
මේකේ ඔරිජිනල් සිංදුව අද වෙනකම්ම අවුරුදු 12ක් විතර ලක්ශ පාරක් විතර අහලා ඇති අද ඉදලා මේක
Mekath Ahamu 😅😅
Original Music : @GayyaMusic (Gayan Perera) & Charitha Athalage | Lyrics - Manuranga Wijesekara & Gayan Perera
ඒ කාලේ අපි ඇබ්බැහි වුන සිංදු ගොඩක් එකම සෙට් එකක් අතින් වෙච්ච දේවල් ටිකක්. 🥺
Ps : Description එකේ චරිතවත් Mentioned කරා නං වටිනවා හැබැයි
Asama sinduwa❤❤❤❤❤❤
ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු 🥺❤️😚
තාමත් ආසයි . මල්ලි නම් ලස්සන වෙලා බොලේ ❤
මේ සින්දුවට මගේ ol kale (2012) යාලුවා හරිම ආසයි.එයා අද කොහෙද ඉන්නවද දන් නෑ.මනෝෂා ඔයා මේක දකීද දන් නෑ.😊❤
ඒකනම් සුපිරියක් 👌❤️🔥 brother you're voice fantastic @ magical 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
ඉස්සර මගේ රින්ග්ටෝන් එක.එදා ඉදන් තාම අහන life time hit එකක්....තාමත් හිරිගඩු පිපෙනවා අහද්දි...කියන්න වචන නෑ ඒ තරම් සුපිරි❤❤❤❤❤❤
Best one
Original එක ගැන වෙන ලෝකෙක ඉඳං හරි ලස්සන මතකාවරජනයක් කරනව වගේ. ඒ සන්සුන්කම සහ අර්ථය අතර තියෙන පොඩි විසංවාදීකම මහ පුදුම විදියට අපි ව ඇදබැඳ ගන්නව ගීතයට. ඒ මුල් පේලිය එකපාරටම ඇදගෙන ගියා දුර ඈත පරණ සුවඳකට. පරණ masterpiece එක අහල ආයි එදදි ඒක වෙනමම හැඟීමක් වෙලා. අමුතුවෙන් appriciate කරන්න නං දෙයක් නෑ. TV එක ඉස්සරහට වෙලා සින්දු තලු මරපු කාලෙ ගැන ඒ හිත පාරවන nostalgic හැඟීමටත් එහා ගිය පරිණත බරක් අලුත් music වලින් වින්දා මම. මරු!
අවුරුදු ගානක් අතීතයට ආපහු අරන් ගියාට හුගක් ස්තූතියි. ඉස්සර පිස්සුවෙන් අහපු සිංදු. තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකි වේවා.ජය 🖤
wow! we grew up with these kind of music. hmmmm,, and what, just 24k views for 2 days because next generation( most familiar with social media) do not listen to this beautiful music. they are hearing trash. luckily we are from the beautiful television gen. love this ❤
ඒ ලස්සන අයියත් අපිත් එක්කම වයසට ගිහිල්ලා. තාමත් ආදරෙයි මේ සින්දුවට 🥺❤
Jalind you drunk, give me the key let me drive කෑල්ල නැද්ද මේකේ.😄
Anyway one of the best in those days❤
මේ song එක ආපහු ඇහෙනකොට අතීතයට අරන් ගිය....අපේ තරුණ කාලේ ඇහුනු ලස්සන සිංදුවක්.....❤❤❤❤❤❤
අපි වයසට ගියත් සිංදුව තාම තරුණයි ❤️
එ සිංදුව මුලින් අහද්දි දැනුන එ feeling එක තාමත් දැනෙනව තව අවුරැදු ගානකිම් ඇහුවත් එහෙමම තමයි Thank you ඒ අතීතෙට ආයෙත් එක්කම් ගියාට🥺💚 keep it up brother ✊ good luck🫶
පොඩි කාලෙ TV එකේ බැලුවා මතකයි... හරිම ලස්සන තාලයක්... අද තමයි සමහර වචන හරියටම ඇහුණෙ... අමතක වෙන්නෙ නැති අමුතුම සිංදුවක්... 🙂
ඒ සිංදුව ඒ කාලෙටම අරං ගියා බං 🥺🥰🥰🥰❤❤❤❤ ආයම ඒ හඩින්ම අහන්න ලැබුනු එකම පට්ට 😘😘 ඒක වෙනම ලෙවක් එකක් brdh 💙
හරිම ලස්සනයි ජාලි අයියේ සින්දුව❤️❤️❤️ අයියගේ අලුත් look එකත් ගොඩක් ලස්සනයි❤️❤️❤️
🙏
Marama lassna song ekak..pissu watila inne🥺❤️e voice eka
අවු 14 කට පස්සේ මේ අහන්නේ.. ඒ අතීතය 🥺🥺
මෙක අහනකොට එ කාලේ දැනිච්ච හැගීම අදත් ඒ වගෙමයි🥺❤️
අදත් ආදරෙයි මේක අහද්දී ඒ පිටිපස්සෙන් ඇලවිලා එන මතකයට❤
Me song eka mama dakke me remake eken ,mara lassanai song eka,anika voice eka best
මන් ලග තාම cd එක තියෙනවා..මේහෙම අහද්දි විෂුවල් එක මැවිලා පේනවා..ඒ තරම් ඒ කලේ අපි පිස්සු වට්ටපු සින්දු මේවා🥺🥺ආදරෙයි ආයෙම අහන්න දුන්නට මේ විදිහට හරි❤❤
අපේ කාලේ පිස්සුවෙන් වගේ අහපු සිංදුවක් අද මෙහෙම අහනකොට ඒ දවස්වල ලස්සන මතකයන් මතකයට එනව අයියේ.. මේ සිංදුව හිතට කොයිතරම් දැනෙනවද කියනවනම් ඒ දවස්වල මේ සිංදුව අහල අඩලත් තියෙනව ඒතරම් මේ සිංදුව පට්ටම ෆීල්ල්.. එදා වගේ අදත් මේ සිංදුවට ගොඩක් ආදරෙයි අපි.. බොහොම ස්තුතියි ආයෙත් අපිට වෙනස් විදිහකට මේ ගීතය අහන්න බලන්න දුන්නට.. ජයවේවා අයියේ ❤😍🔥
අවුරුදු ගානක් ගියත් තාම ඒවා ඇහෙද්දී ඔබේටම අතීතයට යනවා ❤
විශුවල්1 මැවිලා පෙනුනා සිංදුව අහද්දි ඒ කාලේ ආසාවට ඇහුවට අද අහද්දි කියන්න තේරෙන්නැති හැගීමක් දැනුනා ❤ සුපිරි වැඩක් 🎉😮
මං ඕක මුලින්ම අහනකොට මම AL ඉවරකලා විතරයි . දැන් මට 35 fb එකේ පෝස්ට් එකක් දැක්ක ගමන් youtube එකේ හොයන් ආවා
Ade mage wayase kellek...mama ehemai
Me too❤
Me too😂😂
Issara ahapu mn asama song eka Mathudaka 🎉
අවුරුදු ගානක් ආපස්සට ගියා මොහොතකට❤️❤️💕💕
අනේ ඒ.සිංදුව ආයේත් අහන්න අලුත් වෙලා ඇවිල්ලා 😢😢❤
මේවා අපේ හොඳම කාලේ සිංදු ❤ඔයාගේ කටහඬ එහෙම්මයි ❤
අහම්බෙන් දැක්කෙ මේ සිංදුව මතකය සෑහෙන දුරක් අර්න් ගියා ☀️☀️
I know you're watching this ❤
Yes.. im watching you AH 😎
මුලින්ම මේ සින්දුව ඇහුවේ පොඩකාලේ. මාරම ආසයි එතකොටත් තාමත්. Lyrics , Melody, Voice ❤😍😍😍😍
එයත් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා ඒත් ඒ සිංදුවත් එක්ක තියෙන මතක එහෙම්මයි හරිම ලස්සනයි 😍❤️
Asama ekak issara❤️
Eyath dan wayasata gihin
❤️🫂 පොඩි කාලේ... ඉදන් මගේ play list එකේ තියන සිංදුවක්
අම්මෝ ඒ කාලේ පිස්සුවෙන් අහපු සින්දුවක් තමයි❤කොච්චර ඇහුවත් කවදාවත් එපා උනේ නැති...💜
මං පොඩි කාලේ අයියගෙයි මගෙයි ආසම සිංදුවක්. දවස් වෙඩින් එකකට ගිහින් DJ අයියගෙනුත් මේක ඉල්ලුවා. එයා හිනා වෙලා කිව්වා කෙල්ල මැරුණ දවසට දාන්නම් කියලා ❤❤❤❤
බූටක් කලවත් තියා කෙල්ලෙක් එක්ක යලුවෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කාලේ අහපු සිංදු. ❤
ගයියාගේ මියුසික් 🎉
Atthtma
ආසම සින්දුවක්...ඒ කාලේ ඉදන් මේ වෙනකම්.. music vidio එක download කරන් බලපු අහපු සින්දුවක්...❤❤❤
OMG... අපි කොච්චර ආසද ඉස්සර මේකට? ගොඩක් පොඩියි මම මේ සිංදුව යද්දි. ❤😢
අම්මෝ ඒ කාලේ අහපු සිංදුවක්.......ගිය සතියෙත් ඇහුවා😄
ආයෙත් අහද්දී අතිතේ මතක් වුනා ❤
Manu aiyai gayyai liyapu asama sinduwa ❤
Ane e lassana kolla dan wayasatath gihin😭♥️
Mokada hithanne?
Konde Sudu, natural beauty 😍
Kolla thama tharunay ❤️
Eth tama handsome ❤❤
@@jaliofficialSL Thamath lassanai♥️
owwwww 😢
Oyage පෙනුම tikk wenas unta aiye....E කටහඩ...👆👌👌👌❤
Visual ekath e kale Apu Patta lassanai ekak thama mathakai❤❤❤
ඉස්කෝලෙ.කාලේ අහපුවා.... තාමත් ආදරෙයි ඒ සින්දු වලට❤
Mathudaka (feat. Gayya & Charitha Attalage)
This says everything about the music
ඉස්සර ඔය සින්දුව කොච්චර වතාවක් ඇහුවද 😍 👌👌👌🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
❤❤❤ ඉස්සර TNL එකේ හවසට මේක හැමදාම ගියා 😍😍😍
aneeeeeee wow😍😘😗☺
ඒ කාලේ crush එක.. අනේ තාම ලස්සනයි.. සින්දුව නිසා අතීතෙට ගියා.. ❤
Another 90s baby 😍🙋🏼♀️🙋🏼♀️
මෙකට මගේ හිතේ තියන බැදීම අදටත් මොකද්ද කියල හිතාගන්න බෑ. මම ඕක අහද්දී අවුරුදු 12 ක් වත් ඇති. අහම්බෙන් හම්බුන හැබැයි වශී උන සින්දුවක් අදටත් orginal එක අහනවා. ඒ අහන ගාණට අතීතයට ගිහින් මොකද්දෝ මාගෙ වගේ කියාගන්න බැරි හැගීමක් හිතේ තියනවා❤❤❤.ඒ කියපු ලස්සන කොල්ල වයසට ගියත් තාමත් handsome ❤❤❤. ආයේ අහනකොට අලුත් එකද පරණ එකද අහන්නේ කියලා දැන් මට ප්‍රශ්නයක් 😊 ඒ කට හඩ තාමත් ඒ විදිහටම ලස්සනයි අය්යා ❤❤
Feeling so nostalgic. This song is a masterpiece. Jalinda aiya is a very humble person and I remember he used to be a prefect in our school, Ananda College. Good old days! ❤
ඒ කාලේ ආසාවෙන් බලපු අහපු සිංදුවක්..❤❤❤❤
ඉස්කෝලෙ යන කාලේ පිස්සුවෙ අහපු සින්දුවක් ලව් නැතුව රිද්ද ගත්ත සින්දුවක්😍❤️❤️❤️
අම්මොහ් පිස්සුවක් ❤
ඉස්කෝලෙ යන කාලෙ පිස්සුවෙන් වගේ අහපු/බලපු සිංදුව❤
ඒ වොයිස්🔥
චරිත අතලගේ අයියාටත් ස්තූතියි.
Woow super awesome
Remind my childhood ❤❤❤❤❤
Excellent ♥️👌
Good to see you again... Nice 🎉
ලස්සනයි ❤❤❤.... කවදාහරි පෝසත් කෙල්ලෙක් set කරගෙන එයාගෙයි මගෙයි wedding එක දවසේ හැමෝම ඉස්සරහා මේක කියලා කසාදේ කඩාගන්න ඕනේ....
😂😂😂😂
90s විතරක් නෙමෙයි 2000,2001 අයටත් මේ සිංදු කොච්චර මතකයිද! 🤨😐♥️
Lods of beautiful memories 😢
So let’s hit 1M ❤
Let make it a trending hit. Please share
Love it 💓