Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම වසර දොලහක් ඉදලා ආවේ. මම හිටපු විදුහල්පති. ඔයාලට සුභ පතනවා. ඔයාලට පුලුවන් දෙයක් පාසලට කරන්න. ජයවේවා"
සර් ඇත්තටම සතුටුයි මේ විඩියෝව සර් දැක්ක එක ගැන..පුලුවන් උපරිමේ අපි කරනව සර්..❤️❤️
🙏🙏🙏🙏🙏💕💕💕💕
සර්, මම විද්‍යාපීඨ අවසන් වසරේ ඉන්නේ. මගේ විෂය ICT. ඊළඟ අවුරුද්දේ පත්වීම් දෙද්දී මම මේ පාසල ඉල්ලන්න ඉන්නේ.නමුත් මට දැනගන්න ඕනේ නවතින්න ගෙදරක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා. මොකද මගේ පළවෙනි පත්වීම නිසා නවතින්න තැනක් හොයාගන්න බැරි වුනොත් මට හදිසියේ වෙන ස්කූල් එකකට මාරුවෙන්නත් බැරි නිසා.
මම නමි දැනට කුවෙටි වල. ඉන්නේ වසන්ත. අයියා අපි ඉස්කොලේ හොද. යාලුවෝ නිහතමානි චරිතයක් ලස්සන. ගමක්
තව තවත් මෙවැනි දේවල් කරන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි !
❤️❤️❤️
Eththatama lassana gamak .ape set eka giya eka parak.
Puluwan deyak karanna puluwannm eyalata
මේ වගේ යහපත් දේවල් කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනී ❤️🙏💪❤️
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මචන් මේ කරන පිනට.. 🙏🙏
Machan ubalanam great .. ❤🙏🙏🙏 දළදා සමිදු පිහිටයි යාලුවනේ ...
Great work Nipun n Gayan
සුන්දර පරිසරයකට හැඩ ගැසුනු අපේ මිනිසුන් ❤️ එකනායක මාමා කියන විදියට ඒ ගමේ ඉන්න මිනිස්සු නිරොගිමත් ජව සම්පන්න මිනිසුන් බව මට හිතෙන්නේ කාටවත් කරදරයක් නැතිව කාගෙනවත් අත පාන්නේ නැති සුන්දර මිනිසුන් හිතුමතේට මගේ උපහාරය මෙ සුන්දර විඩියො එක ගෙනාවට🏊
Oya hari aiye ❤️❤️
List ekama beluwa... ජය වේවා දළදා සමිදු පිහිටයි සහෝදරයා
❤️❤️
අගේ කරනවා හිතුමතේ මේ කරන කැපකිරීම නං.....😍😍😍😍😍😍😍
ඔයත් ගියාද🙄
Nice project.. gud luck thanks
අනේ මන් දැන් දැක්කෙ මේක ගොඩක් පින් ඔයාලට ❤️👍👍මේ දවස් වල ටිකක් අමාරුයි .. පුලුවන් ඉක්මනින්ම උදව්වක් කරන්න ලෑස්තියි.බොහොම පින් හැමෝටම
Api aniwaren aya deyak karamu ❤️❤️
මේ වගේ දේවල් දිගටම කරන්නස ශක්තිය ලැබෙන්න ඕනෙ අයියේ❤️🔥😘😘😘😘❤️🔥❤️🔥
ගොඩක් වටින වැඩක් සහෝ!
Aiyaaaa ❤️❤️❤️
මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ ගුරුවරුන් තමයි..🙏
Ehenam api karamu neda wade ❤️❤️
Mama sir ta godak respect karanawa 🇱🇰
ගොඩක් වටින වැඩක්❤✌️
සුපිරි වැඩක්..💚
සුපිරි game thawa awiddanam thawath hoday.
❤️
Ane theruwan saranai oyala hamotama.parissamen
මෙිි ගම නියම ගමක් . සංකරනොවු ගමක් . හාමුදුරැනමක් නෑ ඒත් හතරපෝයට සිල්සමාදන් වෙනවා . ඒ මිනිසුන් නුවනින් බුදුන් දකිනවා . මෙහෙ පංසල් පිරිලා හාමුදුරැවෝ පිරිලා . ඒත් හතරපෝයට සිල්ගන්න ???රටට බරක් නැති මිනිසුන් හරිම අව්‍යාජයි .පහසුකමක් නැතත් ඉහලතැනකට යන බලාපොරොත්තු ඇති මල්කැකුලු . රටට මෙවන් පරිසර ඇතිබවට දැනවීමට ගත් උත්සාහය හරිවටිනවා . අනුන්ට උදවුකල ඔබලාගේ බෝසත් ගුණය එලෙසම පවතීවා .
ඒ වචන ටික 🙏🙏
ගල මුදුන ගමේ ඔබ නොදත් කතාව.දෙමව්පියෝ ළමයි පාසලට එවන්නේ උගන්වන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒ පිළිබඳව දෙමව්පියෝ කිසිම සැලකිලිමත්භාවයක් නැහැ. මේ වන විට වැඩ බලන විදුහල්පතිවරයා සහ දෙමව්පියන් එකතු වී වසර 15 ක් වැඩ කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු ලෙස සේවය කළ ස්වාමීන් වහන්සේත් ස්වේච්ඡා ගුරුවරයාත් බොරු චෝදනා සහිත පෙත්සම් ගසා එළවා දමා තිබෙනවා.ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ පාසලට ළමයි එවලා සහනාධාර ලබාගන්න.ඒ නිසා ඔවුන්ට අනිත් ගුරුවරු කිසිවෙක් අවශ්‍ය නැහැ. විදුහල්පති හිටියහම ඇති පාසල පවත්වාගෙන යන්න.සාමාන්‍යයෙන් වර්ෂයකට ආධාර කණ්ඩායම් දහයක් පහළොවක් ඇවිල්ලා සහනාධාර බෙදා දෙනවා.ඒවා බෙදා ගන්න ගිහිල්ලා තමයි මෙච්චර රණ්ඩු වෙන්නේ.කොච්චර ලැබුණත් දෙමව්පියෝ කියන්නේ ගුරුවරු භාගයක් හංගගත්තා කියලා.දැන් ඉන්න වැඩ බලන විදුහල්පති දෙමව්පියන්ට කියන්නේ අනිත් ගුරුවරු බඩු හොරකම් කරා කියලා.අපි කළ විමර්ශනයකදී එක් ළමයෙකු ළඟ පාසල් බෑග් දහයක්,සපත්තු ජෝඩු දහයක්, වතුර බෝතල් දහයක්,මෙවැනි පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් ගෙවල්වල තියෙනවා.අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් ලැබුණත් මොවුන් අවුරුදු දෙක තුනකට පාවිච්චි කරන්නේ එකම අභ්‍යාස පොතක්. ඉතුරු සියල්ල මේ අය විකුණනවා.ගමේ අයට පහළ ගම්මාන වල ගෙවල් සහ ඉඩම් තිබුනත් ඔවුන් ඒවට පදිංචියට යන්නේ නැහැ.වෙන පාසල් වලට යවන්න ගියොතින් වියදම වැඩියි කියන කාරණාව සහ ආධාර ලබා ගැනීමේ ලෙහෙසිය සඳහා මේ ගමට වෙලා ඉන්නවා.විශේෂ ආධාර ලැබෙන කාලෙට හැම කෙනෙක්ම තමන්ගේ ඈත පළාත්වල ඉන්න දරුවෝ නෑදෑයෝ ගමේ පදිංචි අය විදියට ලිස්ට් එකක් හදලා ගෙනල්ලා තියාගන්නවා.ඒ අය හැමෝටම සහනමලු ලබාගන්නවා.ඇත්තටම මේ අය දුප්පත්කම විකුණගෙන කන එක තමයි කරන්නේ.බොහෝ අයට ගම්මිරිස් වගාවන් තියෙනවා, පැණි හකුරු තියෙනවා,ගොවිතැන් කරනවා ඒ නිසා මුදල් හිඟයක් නැහැ.බොහෝ ළමුන්ගේ පොත්වල රුපියල් පනස් දාහ,තිස් දාහ,විසිපන්දාහ,දහ දාහ,වගේ මුදල් තිබෙනවා ආධාර දෙන අය විසින් ලබා දීපු.එහෙම නොලැබිච්ච ළමයිනුත් කීපදෙනෙක් ඉන්නවා.එහෙත් මේ මිනිසුන් නැති බැරිකම පෙන්නමින් ආධාර ලබා ගැනීම සඳහා බොරු රඟපෑමක් කරන බව අපිට පැහැදිලි වුණා.පන්සලේ හාමුදුරු කෙනෙක් රැඳෙන්නේ නැත්තේ මිනිස්සුන්ගේ කරදර කිරීම නිසා මීට පෙර හාමුදුරුවරු තුන්නමක් වැඩ සිට තිබෙනවා ඒ තුන් නමටම නොයෙකුත් ආකාරයේ චෝදනා කරමින් කරදර කිරීම නිසාත් දානය නොදී සිටීමත් නිසා හාමුදුරු නමක් පන්සලේ රැඳී සිටින්න කැමති නැහැ.
Oyalata BUDU SARANA wewa
Super wadak macho
අවුරුදු 3කට කලින් ඔය ගමට ගිය ගමන මතක් උනා.
අයම යන් අපි ගමට දෙයක් කරමු එකතු වෙලා..❤️❤️
අනිවාර්යයෙන්ම 😍
Adooo supiriyak ❤❤❤
Ela machan 👏👏👏🙏🙏🙏
Good job bro
ඔයාලට පින් 💚
මොන විවේචන තිබුණත් R ප්‍රේමදාස හිටපු ජනාධි පති තුමා හිටියනම් ගම් උදාවන් කරලා මේවා හොද තත්වයකට අරගන්නවා.
Respect BRO🙏🙏🙏❤❤❤👍👍👍
Respect brother
මම විද්‍යාපීඨ අවසන් වසරේ ඉන්නේ. මගේ විෂය ICT. ඊළඟ අවුරුද්දේ පත්වීම් දෙද්දී මම මේ පාසල ඉල්ලන්න ඉන්නේ.නමුත් මට දැනගන්න ඕනේ නවතින්න ගෙදරක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා. මොකද මගේ පළවෙනි පත්වීම නිසා නවතින්න තැනක් හොයාගන්න බැරි වුනොත් මට හදිසියේ වෙන ස්කූල් එකකට මාරුවෙන්නත් බැරි නිසා. මේ පාසලේ හෝ ගමේ මේ පිළිබඳ කතා කරන්න සුදුසු කෙනෙක්ව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
😍😍
Parisarayata haaniyak nowena vidihata paara hadala denna...me lamai paw atthatama apema rate minisun neda me...baladaringe as areewa...
❤️✊
Ape uparima sup aka
Ekemma ❤️❤️
👌
❤️❤️❤️🔥
❤💪
👍👍👍
Lankawe hadenna dewal godai
උඩගල්දෙබොක්කාවද මචං
🤷♂️🤷♂️
♥️♥️🥺
♥️♥️♥️♥️
Koheda Mhe gama?
*මෙම ගම්මානය පිහිටා ඇත්තේ හසලක හෙට්ටිපොල පාරේ කොලොන්ගොඩ ග්‍රාමයේ සිට 10km පමණ ඇතුලට වෙන්නටයි.යතුරු පැදියකින් පවා යා හැක්කේ 5km පමණ වන අතර ඉතුරු දුර යාමට වන්නේ පා ගමනිනි.ගුරු හිගය නිසාවෙන් මෙම ගම්මානයේ පසල් සිසු සිසුවියන් හට ඉගනුම ඉතා අසීරු කාර්‍යක් වී ඇත.**මාර්ගයක් හරි හැටි නොමැති වීම සහ වන සතුන් ඇති මහ කැලයක් මැදින් ගමට යා යුතු නිසාත් මෙම ගම්මානයට උදේ හවා යාම කිසි සේත්ම කිරීමට හැකි නොවේ..**ඒම හේතු කොටගෙන දුර සිට හෝ මේ දරුවන්ගේ ඉගනුමේ දෑස් විවර කරන්නට බලා සිටින සියලු දෙනා හට හැකියාවක් ලැබෙන්නට මෙම smart board එක පාසලට පරිත්‍යාග කිරීමට ඔබට හැකි පමණින් උපකාරයක් වන්න..**ගම්මානය පිලිබද වැඩි විස්තර දැනගැනීමට උවමනා වේ නම් මෙම වීඩියෝව නරඹන්න..*ruclips.net/video/bj9RNNi_hlg/видео.html
මම වැඩ කර පාසලක් තිබුනා කරන්ට්නෑ...සිග්නල් නෑ....බොන්න වතුර නෑ.....
උදව් කරනවමයි
Ehenam wade patan gamu ❤️❤️
ඒ සර්ල කිප දෙනාට රැකියාව කෙසේ වෙතත් ගෞරව කල යුතුයි ඇස් පාදනවට ලමයින්ගෙ
මේ වැඩසටහන ගෙනාවට ස්තුති. මේ වගේ දුෂ්කර පාසල් ලංකාවේ තියෙනවා කියලා මට හිතුනේ නෑ. මේ පාසලේ උගන්වන්න ඉන්න ගුරුවරු දෙවිවරු. ළමයි 18 ඉන්න මේ වගේ පාසල් වලට රාජයෙන් උදව්වක් නැද්ද? ජනාදිපති කිව්ව විදියට පාසල් 10,000 wifi පහසු කම් තියෙනවා කිව්වා. අනේ මන්දා. සමහරු බදු මුදලින් rocket අරිනකොට මේ වගේ ගම් වලට මුලික අවශ්‍ය තා වත් නැද්ද? Phone එකක් වත් charge කරන්න electricity නෑ. Phone එකක් charge කරන්න km 7 විතර යන්න ඕනෙලු. ගමට රෝහලක් නැත. හදිසි අවස්ථාවකට කර පිටින් ලු ලෙඩෙක් ගෙනියන්නේ. නෙලුම් කුළුණු වලට ලය්ට් පත්තු වෙනකොට, මැණික් කුළුණු ඉදි වෙනකොට, ලංකාවේ මේ වගේ ගම් වල ළමයි ට මුලික අද්‍යාපනය ලබන්න වත් වරම් නැද්ද? මහජන මුදලින් සැප විදින 225 දෙනා සහ පව්ල් වල උදවිය මේ වගේ අත්දැකීම් දැකබලා ගෙන මේ වගේ ගම් වලට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. 🙏
Oyalata karanna puluwan lokuma udauwa meka hamotama share karala me lamai wenuwen deyak karanna puluwan aya apita hoyala denna..🙏🙏
කරනව නම් සජිය තමයි නැත්නම ව්ද්යුත් මාධ්‍ය යක් වත් ඇද ගැටුනොත්
💗🥰
♥️
මම වසර දොලහක් ඉදලා ආවේ. මම හිටපු විදුහල්පති. ඔයාලට සුභ පතනවා. ඔයාලට පුලුවන් දෙයක් පාසලට කරන්න. ජයවේවා"
සර් ඇත්තටම සතුටුයි මේ විඩියෝව සර් දැක්ක එක ගැන..පුලුවන් උපරිමේ අපි කරනව සර්..❤️❤️
🙏🙏🙏🙏🙏💕💕💕💕
සර්, මම විද්‍යාපීඨ අවසන් වසරේ ඉන්නේ. මගේ විෂය ICT. ඊළඟ අවුරුද්දේ පත්වීම් දෙද්දී මම මේ පාසල ඉල්ලන්න ඉන්නේ.නමුත් මට දැනගන්න ඕනේ නවතින්න ගෙදරක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා. මොකද මගේ පළවෙනි පත්වීම නිසා නවතින්න තැනක් හොයාගන්න බැරි වුනොත් මට හදිසියේ වෙන ස්කූල් එකකට මාරුවෙන්නත් බැරි නිසා.
මම නමි දැනට කුවෙටි වල. ඉන්නේ වසන්ත. අයියා අපි ඉස්කොලේ හොද. යාලුවෝ නිහතමානි චරිතයක් ලස්සන. ගමක්
තව තවත් මෙවැනි දේවල් කරන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි !
❤️❤️❤️
Eththatama lassana gamak .ape set eka giya eka parak.
Puluwan deyak karanna puluwannm eyalata
මේ වගේ යහපත් දේවල් කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනී ❤️🙏💪❤️
❤️❤️❤️
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මචන් මේ කරන පිනට.. 🙏🙏
❤️❤️❤️
Machan ubalanam great .. ❤🙏🙏🙏 දළදා සමිදු පිහිටයි යාලුවනේ ...
❤️❤️❤️
Great work Nipun n Gayan
සුන්දර පරිසරයකට හැඩ ගැසුනු අපේ මිනිසුන් ❤️ එකනායක මාමා කියන විදියට ඒ ගමේ ඉන්න මිනිස්සු නිරොගිමත් ජව සම්පන්න මිනිසුන් බව මට හිතෙන්නේ කාටවත් කරදරයක් නැතිව කාගෙනවත් අත පාන්නේ නැති සුන්දර මිනිසුන් හිතුමතේට මගේ උපහාරය මෙ සුන්දර විඩියො එක ගෙනාවට🏊
Oya hari aiye ❤️❤️
List ekama beluwa... ජය වේවා දළදා සමිදු පිහිටයි සහෝදරයා
❤️❤️
අගේ කරනවා හිතුමතේ මේ කරන කැපකිරීම නං.....😍😍😍😍😍😍😍
❤️❤️
ඔයත් ගියාද🙄
Nice project.. gud luck thanks
❤️❤️
අනේ මන් දැන් දැක්කෙ මේක ගොඩක් පින් ඔයාලට ❤️👍👍මේ දවස් වල ටිකක් අමාරුයි .. පුලුවන් ඉක්මනින්ම උදව්වක් කරන්න ලෑස්තියි.බොහොම පින් හැමෝටම
Api aniwaren aya deyak karamu ❤️❤️
මේ වගේ දේවල් දිගටම කරන්නස ශක්තිය ලැබෙන්න ඕනෙ අයියේ❤️🔥😘😘😘😘❤️🔥❤️🔥
❤️❤️❤️
ගොඩක් වටින වැඩක් සහෝ!
Aiyaaaa ❤️❤️❤️
මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ ගුරුවරුන් තමයි..🙏
Ehenam api karamu neda wade ❤️❤️
Mama sir ta godak respect karanawa 🇱🇰
ගොඩක් වටින වැඩක්❤✌️
❤️❤️
සුපිරි වැඩක්..💚
❤️❤️
සුපිරි game thawa awiddanam thawath hoday.
❤️
Ane theruwan saranai oyala hamotama.parissamen
❤️❤️
මෙිි ගම නියම ගමක් . සංකරනොවු ගමක් . හාමුදුරැනමක් නෑ ඒත් හතරපෝයට සිල්සමාදන් වෙනවා . ඒ මිනිසුන් නුවනින් බුදුන් දකිනවා . මෙහෙ පංසල් පිරිලා හාමුදුරැවෝ පිරිලා . ඒත් හතරපෝයට සිල්ගන්න ???රටට බරක් නැති මිනිසුන් හරිම අව්‍යාජයි .පහසුකමක් නැතත් ඉහලතැනකට යන බලාපොරොත්තු ඇති මල්කැකුලු . රටට මෙවන් පරිසර ඇතිබවට දැනවීමට ගත් උත්සාහය හරිවටිනවා . අනුන්ට උදවුකල ඔබලාගේ බෝසත් ගුණය එලෙසම පවතීවා .
ඒ වචන ටික 🙏🙏
ගල මුදුන ගමේ ඔබ නොදත් කතාව.
දෙමව්පියෝ ළමයි පාසලට එවන්නේ උගන්වන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒ පිළිබඳව දෙමව්පියෝ කිසිම සැලකිලිමත්භාවයක් නැහැ.
මේ වන විට වැඩ බලන විදුහල්පතිවරයා සහ දෙමව්පියන් එකතු වී වසර 15 ක් වැඩ කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු ලෙස සේවය කළ ස්වාමීන් වහන්සේත් ස්වේච්ඡා ගුරුවරයාත් බොරු චෝදනා සහිත පෙත්සම් ගසා එළවා දමා තිබෙනවා.
ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ පාසලට ළමයි එවලා සහනාධාර ලබාගන්න.ඒ නිසා ඔවුන්ට අනිත් ගුරුවරු කිසිවෙක් අවශ්‍ය නැහැ. විදුහල්පති හිටියහම ඇති පාසල පවත්වාගෙන යන්න.
සාමාන්‍යයෙන් වර්ෂයකට ආධාර කණ්ඩායම් දහයක් පහළොවක් ඇවිල්ලා සහනාධාර බෙදා දෙනවා.ඒවා බෙදා ගන්න ගිහිල්ලා තමයි මෙච්චර රණ්ඩු වෙන්නේ.කොච්චර ලැබුණත් දෙමව්පියෝ කියන්නේ ගුරුවරු භාගයක් හංගගත්තා කියලා.දැන් ඉන්න වැඩ බලන විදුහල්පති දෙමව්පියන්ට කියන්නේ අනිත් ගුරුවරු බඩු හොරකම් කරා කියලා.
අපි කළ විමර්ශනයකදී එක් ළමයෙකු ළඟ පාසල් බෑග් දහයක්,සපත්තු ජෝඩු දහයක්, වතුර බෝතල් දහයක්,මෙවැනි පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් ගෙවල්වල තියෙනවා.අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් ලැබුණත් මොවුන් අවුරුදු දෙක තුනකට පාවිච්චි කරන්නේ එකම අභ්‍යාස පොතක්. ඉතුරු සියල්ල මේ අය විකුණනවා.
ගමේ අයට පහළ ගම්මාන වල ගෙවල් සහ ඉඩම් තිබුනත් ඔවුන් ඒවට පදිංචියට යන්නේ නැහැ.වෙන පාසල් වලට යවන්න ගියොතින් වියදම වැඩියි කියන කාරණාව සහ ආධාර ලබා ගැනීමේ ලෙහෙසිය සඳහා මේ ගමට වෙලා ඉන්නවා.
විශේෂ ආධාර ලැබෙන කාලෙට හැම කෙනෙක්ම තමන්ගේ ඈත පළාත්වල ඉන්න දරුවෝ නෑදෑයෝ ගමේ පදිංචි අය විදියට ලිස්ට් එකක් හදලා ගෙනල්ලා තියාගන්නවා.ඒ අය හැමෝටම සහනමලු ලබාගන්නවා.ඇත්තටම මේ අය දුප්පත්කම විකුණගෙන කන එක තමයි කරන්නේ.
බොහෝ අයට ගම්මිරිස් වගාවන් තියෙනවා, පැණි හකුරු තියෙනවා,ගොවිතැන් කරනවා ඒ නිසා මුදල් හිඟයක් නැහැ.
බොහෝ ළමුන්ගේ පොත්වල රුපියල් පනස් දාහ,තිස් දාහ,විසිපන්දාහ,දහ දාහ,වගේ මුදල් තිබෙනවා ආධාර දෙන අය විසින් ලබා දීපු.
එහෙම නොලැබිච්ච ළමයිනුත් කීපදෙනෙක් ඉන්නවා.
එහෙත් මේ මිනිසුන් නැති බැරිකම පෙන්නමින් ආධාර ලබා ගැනීම සඳහා බොරු රඟපෑමක් කරන බව අපිට පැහැදිලි වුණා.
පන්සලේ හාමුදුරු කෙනෙක් රැඳෙන්නේ නැත්තේ මිනිස්සුන්ගේ කරදර කිරීම නිසා මීට පෙර හාමුදුරුවරු තුන්නමක් වැඩ සිට තිබෙනවා ඒ තුන් නමටම නොයෙකුත් ආකාරයේ චෝදනා කරමින් කරදර කිරීම නිසාත් දානය නොදී සිටීමත් නිසා හාමුදුරු නමක් පන්සලේ රැඳී සිටින්න කැමති නැහැ.
Oyalata BUDU SARANA wewa
Super wadak macho
❤️❤️
අවුරුදු 3කට කලින් ඔය ගමට ගිය ගමන මතක් උනා.
අයම යන් අපි ගමට දෙයක් කරමු එකතු වෙලා..❤️❤️
අනිවාර්යයෙන්ම 😍
Adooo supiriyak ❤❤❤
❤️❤️
Ela machan 👏👏👏🙏🙏🙏
❤️❤️
Good job bro
❤️❤️
ඔයාලට පින් 💚
මොන විවේචන තිබුණත් R ප්‍රේමදාස හිටපු ජනාධි පති තුමා හිටියනම් ගම් උදාවන් කරලා මේවා හොද තත්වයකට අරගන්නවා.
Respect BRO🙏🙏🙏❤❤❤👍👍👍
❤️❤️
Respect brother
❤️❤️
මම විද්‍යාපීඨ අවසන් වසරේ ඉන්නේ. මගේ විෂය ICT. ඊළඟ අවුරුද්දේ පත්වීම් දෙද්දී මම මේ පාසල ඉල්ලන්න ඉන්නේ.නමුත් මට දැනගන්න ඕනේ නවතින්න ගෙදරක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා. මොකද මගේ පළවෙනි පත්වීම නිසා නවතින්න තැනක් හොයාගන්න බැරි වුනොත් මට හදිසියේ වෙන ස්කූල් එකකට මාරුවෙන්නත් බැරි නිසා. මේ පාසලේ හෝ ගමේ මේ පිළිබඳ කතා කරන්න සුදුසු කෙනෙක්ව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
😍😍
❤️❤️❤️
Parisarayata haaniyak nowena vidihata paara hadala denna...me lamai paw atthatama apema rate minisun neda me...baladaringe as areewa...
❤️✊
❤️❤️
Ape uparima sup aka
Ekemma ❤️❤️
👌
❤️❤️❤️🔥
❤️❤️
❤💪
❤️❤️
👍👍👍
❤️❤️
Lankawe hadenna dewal godai
උඩගල්දෙබොක්කාවද මචං
🤷♂️🤷♂️
♥️♥️🥺
❤️❤️
♥️♥️♥️♥️
❤️❤️
Koheda Mhe gama?
*මෙම ගම්මානය පිහිටා ඇත්තේ හසලක හෙට්ටිපොල පාරේ කොලොන්ගොඩ ග්‍රාමයේ සිට 10km පමණ ඇතුලට වෙන්නටයි.යතුරු පැදියකින් පවා යා හැක්කේ 5km පමණ වන අතර ඉතුරු දුර යාමට වන්නේ පා ගමනිනි.ගුරු හිගය නිසාවෙන් මෙම ගම්මානයේ පසල් සිසු සිසුවියන් හට ඉගනුම ඉතා අසීරු කාර්‍යක් වී ඇත.*
*මාර්ගයක් හරි හැටි නොමැති වීම සහ වන සතුන් ඇති මහ කැලයක් මැදින් ගමට යා යුතු නිසාත් මෙම ගම්මානයට උදේ හවා යාම කිසි සේත්ම කිරීමට හැකි නොවේ..*
*ඒම හේතු කොටගෙන දුර සිට හෝ මේ දරුවන්ගේ ඉගනුමේ දෑස් විවර කරන්නට බලා සිටින සියලු දෙනා හට හැකියාවක් ලැබෙන්නට මෙම smart board එක පාසලට පරිත්‍යාග කිරීමට ඔබට හැකි පමණින් උපකාරයක් වන්න..*
*ගම්මානය පිලිබද වැඩි විස්තර දැනගැනීමට උවමනා වේ නම් මෙම වීඩියෝව නරඹන්න..*
ruclips.net/video/bj9RNNi_hlg/видео.html