Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මන්දා.... කාටවත් කාගෙවත් කුණු මොකටද.... අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවට වඩා හොදනැද්ද.... මොනාහරි දැනුමක් බෙදාගන්න එක. ( දැනුම බෙදාගන්න දැනුම තියෙන්න එපෑ ... නැති දැනුමක් කොහෙන් ගන්නද.)... මොනවා උනත් සංගීත් දිනී මීට වඩා දහස් ගුනයක් හොදයි.... දැනුම කෙසේ වෙතත් එ දෙන්නා අනුන්ගේ කුනු හොයන්නේ නැතිව හරි ඉන්නවා .
මෙයා තඩි හොරෙක් වගේ
ow ow ethakota thakkadi hora raanata nidahase meeke pinum gahanna puluwanne nee, uba wage nugath meee harakek ubalata gaurawayen budusaranai
සමන්ත රහතන් නිසා ද උඩ වැඩ ලා ඉන්නෙ අනෙ පව් අර හමුදුරුන් බිම් වාඩි කරවලා මේ සමන්ත ලෝක වෙදෙක් අහින්සක මිනිසුන් ගෙන් වැඩ ගන්නවා
@@emanside3519 ... ලස්සන භාශා භාවිතය .... හරි type කරන්න ව්දිහෙන් පේනවා උගත් කමේ විදිහ... ඔයා උගත් කියන්නේ ඕන එකකට විරුද්ධ වෙන එකද.... යම් දෙයක් අපිට අදාළ උනත් නැතත්.... එක්කෝ දකින දකින දේට බේබද්දෙක් වගේ කුණුහරුප ටිකක් කියන එකද.... මොකක්ද මේ ගෞරවයෙන් බුදුසරණයි කියන්නේ.... භාශාව ඔහේ පාවිච්චි කරන්න එපා. 🤣
Yako mewa kunuda? A thamai thoge taste eka.hamuduru kenek gana sindu kiyana mey molata ausi wala inna nisa muge bokka pirilaney.itin ilang sarey kana kan nikamata liyapu sindu mewa.😂😂😂😂.
Hats off Suda !! නියම මාතෘකාවක් නියමයි නියමයි !!
Redda thama 🤣🤣🤣Rawatenna epa kiyana ekata awatena gon haraka uba.
නියමයි සුදා අයියේ ... මෙයා චීවරය දාගෙන මාර ආතල් ගන්නවා නේද 🤣🤣🤣
ඒ සිංදුවට video එකක් කරානමි හරි ඉරජ්ට ගවුමක් අන්දලා.. 😂😂😂
අඩෝ එක 😂😂😂
😂😂..
ඕකට අනිවාර්යයෙන් ඉරාජ් එක්ක එකතු වෙලා යූරියා සමන්ත දෙනවා රීටන් එක
හරියට 👍
ඔව් නෙහ් 😃😃😃
ශිරන්ති අක්ක මෙත් මල් පිබිදේවා කිවුවට පස්සේ අහපු සුපිරිම සින්දුව
😂😂😂😂😂😂
😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සමන්ත දැන් පිටරටවල ඉන්න අයට තමයි ගොඩාක් ආදරේ. මොකද ලංකාවේ වයසක දානපතියන් මුරුංගා අත්තේ තියලා කඩාවඩා ගෙන ඉවරයි. ඒ බොහොමයක් දෙනා උමන්දාවට වෙලා ඉන්නෙ යන එනමං නැතිව. මෙයා දැන් ඒ මිනිස්සුව සතපහකට ගනන් ගන්නේ නෑ.
ඇත්තටම මේ song එක මුලින්ම youtube එකේ ඇහෙද්දි මන් හිතුවා මේක edit කරලා කින්ඩියට හදපු song එකක් කියලා 😀 දැන්නේ දන්නේ මේ වගේ ගොබ්බ මිනිස්සුත් ඉන්නවනේ කියලා 😅 හදනවනම් බුදු හාමුදුරුවෝ ගැන් හදන්න තිබ්බානේ . මේක හරියට බාලාන්සේ පන්තියේ ලමයෙක් කියන සින්දුවක් වගේ 😂😂😂 හිනා කාලා මැරෙන්නේ 😅
.ඔබ හරි...
Mewage miharak me rate ipadunada???
@@anushafernando6709 කියලා වැඩක් නැහැ dear
@@nirmirajakaruna1360 oya ekak hadala dannako balanna anith ayage dewal vivechanaya kara kara inne....ewage dewal walata oyata time naneda?...ehenam paduwe innako..
@@malikdesilva6574 මම දැම්මේ මගේ අදහස ඔනේ කෙනෙක් ට එහෙම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත ... ඇය් ඔයා මාව විවේචනයට ඔයාගේ time wast karanne 😀
සීවුර දා ගත්ථ අයයී බුදු සසුන කන්නේ.
Marai suda aiiya
මුණින්ද්‍රයානෙනි, කියන්න පුලුවන් බුදුන්ට විතරයි. ඒක කියන කැත.විතරක් මොන්ටිසෝරි ගීතයක් වගේ. 😂
අප්පිරියයි කියන විදිය
👍👍👍
පුදුම අප්පිරියයි ඇත්තටම
Munnidarayaneni kiyanna puluwan Samma sambu rajananwahanseta pamani
මොන්ටිසෝරි ගීත මීට වඩා කොච්චර හොඳයිද මෙයාහ්?මේ යකා හරියට පස්සා පැත්තෙ කිරිපණුවො නලියනව වගෙ නෙ දඟලන්නෙ?
මේ සිංදුව කියන එකා අමු පිස්සෙක් ... ඌත් විහිලුවක් වෙලා තියෙන්නේ දැන් ... 😛
අනේ හා.... අන්දනවා....ඇදගන්නවා.😂😂😂
ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ හොදට විදින දරුවන්ට වගකීම් ඉටුකරපු... ජීවිතේ සැපට ඉන්න කෙනෙක්.... නැතුව wife, ළමයින් ඕස්ට්‍රේලියාවේ දාලා ලංකාවට වෙලා video හදහද අනුන්ගේ කුනු හොය හොය නිකන් ඉන්න කෙනෙක් නෙමේ....
@@shanikafernando5909 ඒ ඔයාගේ හබීද ඩාලිං😆
සමන්ත භද්‍ර මෙහෙම කියන්න ඇති "මෙහෙ වර කියාපිය මං ගැන සින්දුවක්" ,මේවාත් සිංදු ද බං?වමනේ යනවා! 🤮🤮🤮🤮🤮
@@darshiperera7692 .... එයාට wife කෙනෙක් ඉන්නවා.... මටත් wife කෙනෙක් ඉන්නවා ... පටලවගන්න එපා.. අපිට වෙන ප්‍රශ්නයක් නෑ.... ඒ මනුස්සයව අපි දන්නවා. ජීවිතය උපරිමව ගතකරන කෙනෙක්.... මෙයා කියන සිංදු එයා කියපුදෙන් .... අහන අය අහපුදෙන්. කැමති නැති අය අහන්නේ නැතිව හිටියනම් හරි... ඔයාගේ මට්ටමෙන් අනිත් අයව මනින නරක පුරුදු වලින් වලකිනවනම් හොදයි.
මසුරං අද ඔයාගේ විඩීයෝ එක අයියේ.❤
පට්ට පට්ට සුදා බය වෙන්ඩ එපා ඇත්ත කියන්න ජයවේවා
මේ ගීතය ගැයූ කූමා..මෙල්බන් නූවරේ සිරි පයියිතියන්භද්‍ර නමින් උමන්දාවෙදි පැවදි විමට තිරණය කර ඇත. ඔහූගේ සංසාර ගමන කෙටි වේවා කියා ප්‍රාර්ථනා කරමූ!
😅😂😀😄🤭
Oya thawath hinassanawa apiwa...😂😂😂😂😂❤❤❤❤
Super❤❤❤🎉🎉🎉
😂😂😂😂😅😅😅😅😅😅
පිටරටවල ඉන්න සමහර මිනිස්සු ට පුදුම පිස්සුවක් තියෙන්නේ .
මේ සිංදුව කියන එකා කවුද මූට ඊට ඉස්සෙල්ලා කනට ගහන්න ඕනේ අහන්න පුලුවන්ද මේක තුක් විතරක් කාලකන්නියා
👍👍👍👍👍👍👍
කියන්න ඔන දේ හරියටම කව්‍වා.සිංහල බස හරියටම නිවරැදිව තේරුම් ගන්න පුළුවන් විදිහට කියපු එකට ගොඩක් ස්තුතියි..💪💯👍
Uba sinhala igenagannada methanta awe 🤣🤣🤣
ඇත්ත අහිංසක ගොවි මනුස්සයේකුයී... උන් වහසෙයී අතර අහසට පොලව වාගේ ..අහිංසක මිනිස්සු හැමදාම ලංකාවේ ඇන්දේනවා පව්.😢 මේ කිය වුනු හැම වචනයකම ඇත්ත සුදත් අයියේ❤
Thopi dann magula
@@VimukthiVimukthi-rd6cl me godayonta diyunu wenna ba kiyala,samantha bhikku pali nane ne bng..mewage gode huththala ekka rata diyunu wenne na🤣🤣🤣
මුදලාලි ලේෆ්ට් අමුවෙම සුදා අය්යේ ඇත්ත ඇති සැටියෙන් කියනවා...... හොදම කැල්ල මුනින්ද්‍ර්‍යානනි 😂😂😂😂
සමන්ත බඩ්ඩ මුදලාලියනනී, ඌට ඒක වස් කවියක් වගේ උනා😂
ඇපල් කඩේ
මිනිස්සු රැවටෙන් නැති වෙන්නනම් මෙවන් දෙ මේ අයුරින් කියා දෙන්නම ඔනේ.❤
සුදාට රිටන් එක දෙන්න ආව වෙලාව...එල කිරි.. දෙන්න අම්ම මුත්ත මතක් වෙන්න...😂😂😂
සුදාට ජය😂😂😂😂😂 යූරියා සමන්තභද්‍ර මුදලාලියාණනි
සමන් බඩ්ඩගේ පොත්ත ගැලව්වා සුදන්ත අයියේ නියමයි ඔයා👍😍👌
Ne mu mage his bawa kalakanni kama pennuwa
සමන්ත ය නම් අර ඉන්නෙ බං සැපේ උගෙ මොනව ගැලවෙන්නද 😂
දැංනං මට ඇත්තටම හිතෙනවා යූරියා සමන්තයා රහත් වෙලා කියලා ඇයි බං කොහොමද ඌ හිනාවෙන්නේ නැතිව ඒ සිංදුව අහං හිටියේ..
Athamai matath oka hithuna.ahagan innath Bari tharam lajaine appa.aiyooòò
සුදත්ත අයියේ ඇත්ත කතාව කියන ඔයාට මම ගොඩක් කැමතියි ඔය කවුරු මොන කතා කිව්වත් දහමට කිසිම දෙයක් කරන්න කිසිම කෙනෙක් නෑ අපහස කරන අයටත් හෙතුවට පලෙ ලැබෙනවාමයි ථක සත්තිය දහමක් ඔයා දහමම රකිත්වා තෙරුවන් සරණයි
පාදඩයාණෙනී ඒකත් මරු තමයි.දාල තියෙන කමෙන්ට් කියවන කොට හතර හිනා 😃😃👌
😂😂😂
මොකො සුදා අයියා පරාක්කු උනේ අපි මග බාලාන් හිටියා කල් දාන්න එපා ඔවා
ඔබ තුමාට නිරොගි බව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏Bs කතාව අනිවාර්යයෙන් attha ඔය වගෙ උන් ඉන්න කොට කොහොමද 🇱🇰 බුදු දාහම හදන්නෙ Bs jp
ඕයි අයියෙ 😂 ආතල් දෙන්න එපා ඕයි ඕම 😂 mona unat ithin ammata හික්කඩු යන්නෝම ඇත්ත බං ❤ ආදරෙයි එකෙන්ම උඹට ❤
පට්ට සුදු අයියේ සුපරි සුපරි අවන්කවම කතා කරන්න පුළුවන් රටට ණය නැති බය නැති මනුස්සයෙක් බුදුසරණයි අයියේ ❤️❤️❤️❤️❤️
😂😂😂හරිම විනෝදජනකයි😂 පුදුම ආතල් රටක් මේක…
සිවුරු දම්මවලා සෙට් එකක් එලියට දාලා තියෙන්නේ.රට කන්න.අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
ඇත්ත , රට වගේම බෞද්ධ දර්ශනයත් කන්න ! විනාශ කරන්න ,
Aniwaren eka ape unta terenna. Un passema gihin ape dahamata agaurawa karanawa
👌❤
තමන්ට ගැහුවත් නැතත් , ගහන්න ඕන එකාට ගහන්න සුදා. 💪🙏
ඔය වගේම මහින්දටත් ගැහුවානේ..... හැබැයි මහින්දව මළගෙදරකදි හම්බවුනාම 3නට 4රට කොන්ද නැව්නා මතකයි.... මහින්ද නෙමේ පයිසෙකටවත් ගනන් ගත්තේ ....මෙයා නෝන්ඩි උනා විතරයි .
@@shanikafernando5909muge hena panditha kama virharai
අයියෙ ඔයා උපතින් බුද්ධාගමිකයෙක් නොවුනත් , ඒ ගැන හොද අවබෝධයක් තියෙනවා , පට්ට ආ ❤
මෙන්න මගෙන් සමන්ත බඩිඩයාට අගනා කවියක්.සදතරැ පිරිවරාගෙන ඇති මහරෑක කොල්ලා බැහැ කියද්දිත් ඇදගෙන ගියසේක දාගෙන ඌව දන්ගෙයි පුක පැලුසේක සමන්ත බඩිඩයා ගලකුත් කැපුසේක .😀😀😀😀😀😀😀😀😀
මොකක්ද බන් මේ පිස්සෙක් 😂😂😂😂 මේ ඉන්නේ මුනින්ද්‍රානෙනි කියලා කියන්න පුළුවන් හාමුදුරුවන් කෙනෙක්ද බන් 😂😂😂
මුදලාලියානනී!!!😂😄😀🤭🤭👍😌😌🤣😅
@@napatawelaniradhananda3485munindrayaneny.
හෙන ගහන ඇත්ත සුදා මෙක අපේ මෝඩ හැත්තට තෙරෙන්නේනැ.ධර්මය ගැබුරෙන් ඉගන ගන්නවා තර්ක කරන්න .වැඩි හරියක් යන්නේ සල්ලි තියන අය.
මෙහෙම නාඩගන්.....
කහ i R C කාරයට ඇමතිම ඉතාමත් සංවරයි ස්තුතියි
සුදන්ත... ඔබ නියම විදිහට ඒ ඒ පාහර සක්කිලින්ට කියන්න ඕන දේ කීවා...චීවර දාගෙන බුදු දහමට හානි කරන සමන්ත බඩ්ඩ කියන බිස්නස් කාරයා සහ බුදු දහමට එවැනි හානිකර දායක දේවල් කරන සුළුතරයක් චීවරධාරින් තරයේ මමද හෙලා දකිමි...
ඇමරිකාවෙ ජිවත්වන උන් මුදල් ආධාර කරන්නේ Tex break එකට.
දැනුයි දැක්කෙ ඕයි🤭 තනියම අහන්න ඕන සිංදුවක්
ඒකනම් මටත් බලන්න හිතුනා මරු
සමන්තභද්‍ර ඇත්තටම මේ දූෂිත දේශපාලන ක්‍රමයට ඉතා කැමති පුද්ගලයෙක්. මේ හාමුදුරුවො මාලිමාවට ගහන්නෙත් ඒකයි මම නම් හිතන්නේ.
ගීතය ගයන එකා හම්බ වුනොත් කට තලනවා බූරුවා !, මේවගේ වන්දි භට්ටයෝ ඔස්ට්‍රේලියාවෙන් එලවන්න ඕන කාලකන්නි ! සල්ලි වලට මස් කටු ලෙවකන එවුන් 😡
It is true I can’t believe this donkey live in Australia
ඔයා මොනවද ඔස්ට්‍රේලියාව ගැන දන්නේ... සුදත්තට ඇවිල්ලා මෙහේ මේ වගේ Cyber Bullying / Harassment video එකත් කරලා පෙන්නන කියන්න.... නඩු කියන්න සල්ලි එකතුකරන්න වෙයි.... මොකද මෙයාට මෙහේ ඇති දෙයක්නෑ නේ... ලංකාවට වෙලා video හදහද දාලා හම්බකරන එක ඇරෙන්න.... ඒකයි ඔහෙට වෙලා ඔයවගේ ඒවා බලලා විනොදවෙන data card දාගෙන මිනිස්සුන්ට අපහස කරන ඒවා බලලා රසවිඳින මිනිස්සු ඉන්න හින්දා ඔහෙට වෙලා ඉන්නේ.... මෙහෙට ඇවිල්ලා ඔය වගේ Harassment එකක් මෙහේ Citizen කෙනෙකුට කරලා බලන්න කියන්න.
@@shanikafernando5909 😂😂😂 ඇයි ඔයාට විතරද ඔස්ට්‍රේලියාවෙ ඉන්න පුළුවන් ????ඔස්ට්‍රේලියාවෙ නීති දන්නෙත් ඔයා විතරද ??? පව් ඔයා 🤗
@@shanikafernando5909 ඔයා කවදද ඔසියෙක් වුනේ ??
@@shanikafernando5909 🤣🤣🤣🤣🤣ඔයාගෙද ඔස්ට්‍රේලියාව ?? අනේ මම දැනගෙන හිටියෙනෑ නොවැ ඔය වගක් ! ඒරොප්පො මෙහෙම වීඩියෝ කරන්න බැරිද නංගී 😢
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️
සමන්ත බඩ්ඩ😅
නියමෙට දීල තියෙනවා. සුපිරි
මේ දවස්වල බෙහෙත් , ඉන්ජෙක්ෂන් කටු ,කැන්‍යුලා විෂ වෙලා තරුණ වයස මිනිස්සු මැරෙන්නෙ මොකද , හේතු මොනවාද ,ඒවාට විසඳුම් මොනවාද ඒ වගේ රටට ප්‍ර්‍ර්‍ර්‍ර්‍රයෝජනවත් වැඩ සටහනක් කලොත් මොකද ?
හරියටම හරි
ලඟින් ගියත් ඇහැක් නැති මුනින්දුයානෙනි.....
පට්ටයි සුදා එල 😃😃සමන්ත බඩ්ඩ
අම්මෝ සුදා අයියෙ මේවා අහනකොට වෙන තැන් වලිනුත් හිනා යනවා
👍👍👍👍👍 අහින්සක ගොවියට බනින මේ වගේ ගොන් මුදලාලිට හෙන නෝන්ඩිය...
අතීතයේ මරි මෝඩ රජවරු සතුටු කරන්න කපටි නිවටයෝ ඔවැනි ගායනා කරතියනවා...මේකා කපටියෙක් වගේම පට්ට මෝඩයෙක්.
අවුරුදු 3 කට විතර ඉස්සරින් මරි මෝඩයෙක්ව රජකෙනෙක් කියලා කව්රු හරි වර්ණනා කෙරුවා මතකයි .
Mr.Sudaa bro. Today you are happy so sweet. O. K stay safe. May Allah bless you and your family. Cheers
හිනස්සල මරන්න එපා සුදෝ 😂😂 ඇගට පන නෑ වීඩියෝ එක බලල හිනාම වෙලා මේ සුදා අයියෙ ඔය සින්දුව උබේ විදියට හදල දාපන්කො ආයෙ මොකුත් නෑ ලන්කාවෙ ජනප්‍රියම ගීතය වෙනව ශුවර් 💯💯 පුලුවන් නම් අනිවා කරන්න සුදා අයියෙ
එල එල
මේ සින්දුව ට බඩ්ඩට සුපිරි ඩාන්ස් එකක් දාන්න තිබ්බෙ ,,,,
🤣🤣😃😃
මොනවා උනත් රටට යහපතක් හාමුදුරුවො කරනවා...
හැබෑට වගා කරන්න සිවුර දාගන්න ඕනෙද මෝඩයෝ. මෙය අනුන් ලවා ඔක්කොම කරගෙන රඟපානව.
ජනතාව.ගොන්නු.කරන්.ඉන්නේ.ඔය.කොටසක්😮
නිල් කටරොලු මලින් උපන් යූරියා සමන්තබ්ඩ්ඩයානනි
ආදරෙයි සුදා අය්යෙ
නියමයි සහතික ඇත්ත කතාව 🤣🤣🤭🇶🇦 🤣🤣🤣🤣🤣 ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට රනිලා රනවිරැවන් වැඩ ට දාලා උමංදාවේ පවු අහිංසක යෝ
වෙල් මුගටියානේනී 😂
අම්මෝ සුදා අයියේ ආතල් දෙනව කියල ඔහොමත් ආතල් දෙන්න එපා 😂😂😂😂😂😂😂😂😂 සිරි සමන්ත බඩුව
Mr. Sudaa appreciate your service trying protect Budisam and clean up bad politician's from our country Thanks for your hornets hard work sir.
නියමයි සහෝදරයා ....
Very good jayawawa Bro 💯💯💯👍👍👍👍
සුදා නියමයි
මේ කතාවෙ වචනයක් වචනයක් ගානේ සහතික ඇත්ත සුදත්ත....මේ කාලකණ්නි චීවරදාරියා ගැන මගේ හිතේ තිබ්බ හැම දේම එලෙසින් ම ඔයාගෙ කතාවෙන් කියවුනා හරියටම කියල කිව්වා වගේ....කොච්චර කිවුවත් මේ හොර රහත් හාමුදුරු බිජ්ජව කරේ තියන් යන ලංකාවේ මෝඩ උපාසකයන්ගෙන් අඩුවක්.... නෑ...අනිත් එක ඔයා කියනව වගේ ත්‍රිපිටකය අස්සක් මුල්ලක් නෑර කටපාඩම් කරල...අටුවා ටීකා ටිප්පනි පාඩම් කරලා...පොඩ්ඩක් තර්කන හැකියාව ප්‍රගුන කරල වචන පෙරලියක් කරන්න ඉගෙන ගත්තම කියන කියන දේට වාචාලයෙක් වගේ එහෙට මෙහෙට ත්‍රිපිටකය සදහන් තැන් පෙන්න පෙන්න කතාකලාම පන්සිල්වත් හරියට නොදන්න ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ඉන්න ගොන් මීහරක් රැල් පිටින් මේ හොර මුදලාලියගෙ මාර්කටින් පාරට රැවටිල පස්සෙන් යනව.....අනික මේ සිංදුව ගැන කියන්න තියෙන්නෙ..රෙන්න බර තදවෙලා වැසිකිලියට ගියවෙලෙ කටට ආපු වචන සෙට් එකක් වගේ....ඒ තරම් පජාත සින්දුවක්.....යකෝ සින්දුවක් හදාගන්න බැරිනම් නොහද හිටපන් මේ වගේ ගොන් ආතල් සින්දු හදල ලෝකෙට ආතල් දෙන්නෙ නැතුව කියල තමයි කියන්න තියෙන්නෙ.....ධර්මය අධර්මය තේරුම් ගන්න බැරුව ලංකාවේ සහ පිටරට ඉන්න ගොන් මීහරක් මේ හොර රහතගෙ පස්සෙ දුවන කාලෙක ඇත්ත අති විදිහට බය නැතුව මේ විදිහට කතා කරන එකට ඔයාට ස්තුතිය පුද කල යුතුයි...මතක තියාගන්න බුදුහාමුදුරුවො ඉන්න කාලෙත් දේවදත්තට රැවටිල පස්සෙන් ගිය සෙට් එකක් හිට්ය කියන එක....මේ සමන්ත බඩ්ඩ කියන්නෙත් අපේ කාලයේ දේවදත්ත පරපුරෙ එකෙක් කියල මතක තියාගන්න...
ඔබ හරියටම හරි.මේ වීඩියෝ එක බලල, සමන්ත බඩ්ඩයවයි පස්ස පැත්තෙ පණුවො නලියනව වගෙ දඟලලා සින්දුවකට අසවල් දේ කරනව වගේ නාටක කරන කුමා ද මොකාද කියන එකාවයි මාර විදිහට defend කරන කමෙන්ට්ස් දිගට හරහට දාන පොරක් ඉන්නව. එයත් මං හිතේ සුදත්ත කියනව වගේ මුදලාලියානන්ට රැවටිල හම්බ කරගත්ත දේවල් උමංදාවට පූජා කරන උපාසිකාවක් වගේ.මේ සමන්තබඩ්ඩ කියන මිනිහා බුද්ධ සාසනයට අගෞරවයක්.මේ රටේ සමහර වෘෂභයන්ට ඒ ටික තේරෙන්නෙ නැති හැටි!
ඇත්තටම සුදත්ත මහත්තයෝ මේ මනුස්සයා පස්සේ යන මෝඩයෝ කොටසක් ඉන්නවා අනේ දෙවියනේ අපේ ආගමට දහමට මොනවා වෙලාද බුදුහාමුදුරුවන් දේශනා කරපු බුදු දහමේ විනාශය ආරම්භ වෙලා තියෙන්නේ ඒකයි මෙවැනි දේවල් සිදුවෙන්නේ
Merenawa hirawela a..sinduwata
ආතල් මාතෘකවක් හදල දුන්නෙ නේද සමන්තභද්‍ර සුදාට
හරියටම හරි නියමයිනෙ
ලාල් අයියා කිව්වා පාදඩයානනී කියලා 😂😂😂ඔයා කියන්නෙ මුදලාලියානනී😂😂😂 නියමයි සමන්ත බඩ්ඩ ලෙෆ්ට්
අහන්නඅප්‍රිරියම ගායනයකි. ර්යා
සුදා අයිය මරු මරු 😂😂 👌
සුදා අයියෙ, ඔයා edit කරපු "මුදලාලියානේ" ගීය වගෙම මාත් පොඩි එඩිටිං පාරක් දැම්ම අපේ *කුමා left/* *කුමා* *hit* ගෙ original lyrics වලට.මෙන්න මේ වගෙ, හොඳේ..." 🎶 කඳ බඩ ඇති - සිල්වත් නැති,ලඟින් ගියොත් ඇහැකුත් නැති,සාරි වගේ සිවුරු අඳිනඋමංදාවෙ පිස්සු කෙලින,නිවං ගිහින් කිව්ව වුනත්,හැම වෙලේම පත්තු වෙච්ච..හිරිකිත සමන්ත බඩ්ඩ...වෘෂභයානනී...//" 🎶 🎶කොහොමද, කුමා ටම කියල අර melody එකටම ගැහැව්වොත් මේකත් හිට් වෙයිද?😂😂😂
ජනතාව දැනුවත් කිරීම ගොඩක් හොඳයි .මොකද මිනිස්සු ගොඩක් මේ චීවරදරයට හසු වෙලා ඉන්නෙ
Very correct mun okkoma budu dahama wikunam kanawa 👍thanks Suda
සමන්ත බඩ්ඩ මුදලාලිට දැන් හොදටම පිස්සු තදවෙලා...පණුවො ගහණව සාසනේට කරණ අගෞරවයට..
මගෙ බුදුන් වහන්සෙ අදුරෙ අත ගාන මිනිසුන්ට විකට නලුවෙක් එයයි ලොවෙ හැටි හැම බුදුවරයෙක්‍ටම ලැබෙන, එකයි අන්දයන්ට විකට නලුවෙක් වෙන්නෙ උනුඩ පනියි සිනාසෙයි උන්වහන්සේ ද එසෙම කරයි උන්වහන්සේ මාදකිනා බුදුන් කුඹුරට බැස්ස කල අන්දයන් කියයි හොදනැ කුඹුර කැප නැ සිනාසුනකල අන්දන් පවසයි හිනාව කැප නැ වෙගයෙන් ඇවිද කල අන්දන් පවසයි වෙගය කැප නැ කියා දැන් මන් අහනවා තොපෙ රුකඩක්ද කියා උන්වහන්සේ උබාලා බොරුකාරයන්දැක ඇත සිලරන් අකුලන් රැට ගුකන තන කකුලෙන් හිටන්දවල්ට එකට උන්වහන්සේ මොකද කරන්නෙ උබලා අන්ද කමින් මිදියල්ල උන්වහන්සේ ගෙ ජිවිතෙ උන්වහන්සේ ගෙ එක උබලගෙ කරගන්න එපා එතනයි උබලට නිවන නැත්තෙ අන්දයො අන්දයො ඇරපල්ල ඇස් බලාපියවු ජරපියවු තමාට කරන්න බැරිදෙ අනිත් වුන්ටත් බැ වරෙවු පුලුවන් එකෙක් ඉදිනම් ලොවෙ උඩින් යන හොදයි ඔය කතා අන්ද උබලට ඇස්වලට ඇනල බොරුව කියන මුලාවෙන් එයයි සැබැ බුදුවරු ඇදින,ගන්න බැරි රාමුවෙ හිර වුන අන්දයන් පිලිගන්න කැනතිනැ උඩින් බැ රයිට් යනව උඩින් 🤗😁😁😊😂🤣🤣අන්දයො ගෞතම බුදුන් වැඩිමග මඩවලෙ නිදා සිටි මිනිසා පසුකර ඇයිඋඩින් නොවඩියෙ උන්වහන්සේ මඩෙ බැහල ගියා අවුරුදු දෙදාස් හයසියක් උබල මඩෙ දැගලුවා ගොඩ වෙයවු දැන්වත් මඩෙන් ගෙඩඩ
Hats off Suda 👍 well said 👏👏
Vry gd keep it up.....me ganaya ape agama kanawa...
ඔය සාදු ට තියෙන්නේ පිස්සු මල්ලි
ඒ සින්දුව අහන්නත් අප්පිරියයි
මුනින්දුයානෙනි වචනය අවභාවිතා කෙරුවට ICCPR යටතේ අර කදන් පනුව ඇරෙස්ට් කල යුතුයි.
මුනිදුයා යනු බුදුන්ට පමනක් අයිති වචනයක්. ඒක මේ වෙනින් කෙනෙකුට යොදන්න බැ
උඩට එන කෙනාට මඩ ගැහිම ලංකාවේ හැටි... ස්වාමීන් වහන්සේගේ දැක්ම ඉතාම නිවැරදි... හොදට ඉගන ගත් අයෙක්.. සැලෙන්න එපා හාමුදුරුවනේ.. ජය..
😂😂😂😂
අනේ ගොනෝ උබ ඔයිට වඩා හොඳයි තොගෙ අම්මට හු#####.රටට කන කාලකන්නි
😂😂
Super coverage! The singer is a BALU character!
එකඟයි💯 ඔබ✔️👍👍👍👍උමංදාවෙ කෛරාටික
Love Suda! Desha Premiya! 😊 Jathika Meheyak🌹!!
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ගොවිතැන් කරන්නේ නෑ මහත්තයෝඋතුම් වූ නිවන් මඟපසක් කරලා දෙනවා මිස
ඔව් ඒ නිසාතමය් ඒ පොරවන් ඉන්න එකට ""අරහත්.දජය""කියන්නෙ.... සියලු ඇලීම් බැදීම්. අතහැර නිවන අරමුන කරගෙන. එම මග යාමට පැලදගත් ඇදුම.....නමුත් මේ අය කරන්නෙ ඒකට මුවාවෙලා සියලූම පාදඩ වැඩ කරමින්..""අපි අරහත් දජය ඇදන් ඉන්නෙ ඒකට වැදපල්ලා""කීමය් .......දැන්..ඒක බය්. පෝස් එකෙන්ම කියන්න පුරුදු වෙලා .......අද තරම්.සන්ග සාසනය පිරිහුනු යුගයක් මම කවදාවත් දැකලා නෑ .......ඒකට මූලික ප්‍රදාන.උන් වන්නෙ වැරදි කරන සගුන්. සුද්ද කරන එව්න්ය....
👍👍👍👍👍👍👍👍
😂
නියමයි සුදා.
අද දින නාලිකාව බැලුවහම, ඔයා ඔයාව ප්‍රශ්න කරන තත්ත්වයකට ඇද දැම්මා. ඒ තමයි ඔයා බෞද්ධයෙක්ද කතෝලිකයෙක් ද කියන එක.😢
අපි කියමුකො අනිත් අය වැරදි විදිහට.කතා කරා කියලා ඇයි ඔබ එහෙම අසංවර විදිහට කතා කරන්නෙ අපි ගෞරව කරන්නෙ චීවරයට පුද්ගලයාට නොවෙ.නමුත් මෙතනදි ඔබ කර ගන්නෙ පවක් වැරදි වචන යොදා උත්තර දෙන්න යැමෙන් නරකද දුප්පත් මනුස්සයෙක් ජීවිතය ගැට ගහා ගන්න හදන ඇටි පෙන්නුවනම් මොනවද මෙ වෛරි කතා හැම දාම එක එක දේවල් ඇද ?ඒ මදිවට මිනිසුන්වත් උනන්දුව කරවනවා වෛරි ප්‍රකාශ ලියන්න පවු දෙකක් කර ගන්නවා බුදු ධහම ගැන ඔබට තිබෙන දැනුම අල්පේච්ඡයි අර මනුස්සයා ඒ සිංදුව ලිව්වෙ එකට ඇයි ඔච්චර අමාරැ ඒක එයාගෙ අයිතිය කැමැත්ත අපි නම් පිටිදුවෙ (සමන්ත බද්‍ර කියන්නෙ බුද හාමුදුරුවන්ට කියන තව නමක් ඒ නිසා මම කැමැති නැහැ ඒ නමින් කිසිම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න )පිටිදුවෙ හාමුදුරුවන් පසු පස යන අය නොවෙ කෘෂිකාර්මාන්තයට මිනිසුන් උනන්දු කරන එක හොඳ දෙයක් ඒවා පමනක් අගය කරනවා
හරියටම හරි.... මිනිහෙක්ට ප්‍රයෝජනවත් යමක් දැම්මනම් ඉවරනේ... අනුන්ගේ කුනු හොයන්නේ නැතිව.. හැබැයි ඒ වගේ වැඩක් කරන්න දැනුමක් තියෙන්න ඕනේ.... කුණුහරුප කියන්න නම් දැනුමක් ඕනේනෑ.... ඔහේ කටට එන එක කියන්න විතරයි තියෙන්නේ ... කුනු රසට කැමති අයත් ඉන්නවා... කවදාහරි මැරෙන මොහොතේදී කල පව් මතක්වෙයි... අපහාස හරිම නරකයි... ආත්මෙන් ආත්මෙට පස්සෙන් පවක් විදිහට එයි.
@@shanikafernando5909 හැම වැඩ සටමනක්ම මෙයාගෙ ඉතින් වෛරයම තමයි එවට සහය දෙන පුද්ගලයන් ඉන්නවා රටෙ හැබැයි සුළු පිරිසක් 3% වගෙ ඒ අයම තමයි fb හැම තැනම ඉන්නෙ
අනේ අර කුමාරි අක්කා කොච්චර හොදද ❤️😁
බුද්ධාගම විනාශ කරන සිවුරු දාගත්ත මේ වගේ අයට රැවටෙන්න එපා මේ සමන්ත්‍ර බද්දට අනය ආගම් කාරයෝ කෝටි ගණන් එවනව බෞද්ධයෝ රැවටෙන්න එපා ආණ්ඩුව මේවට සපෝට් මොකද වික්‍රමසිංහල යනු බෞද්ධ උනේ රජකම ගන්න විතරයි .
Niyamai Mr sudaththa e sinduwa
සමන්ත බඩ්ඩ මිනිස්සුන්ට කියියනවා හොදට මස් මාලු කන්නලු😂
සුදා මොකද පරක්කූ කියලා බැලුවා😂😂😂😂Christmas song එකක් වගේ
ලොකු අය්යා අම්මෝ උබ එල එල 👍👍
මුට සමන්ත භද්ද හිමි සමග පෞද්ලගිකව තරහක් තියෙන්නේ sometime
අනේ මන්දා.... කාටවත් කාගෙවත් කුණු මොකටද.... අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවට වඩා හොදනැද්ද.... මොනාහරි දැනුමක් බෙදාගන්න එක. ( දැනුම බෙදාගන්න දැනුම තියෙන්න එපෑ ... නැති දැනුමක් කොහෙන් ගන්නද.)... මොනවා උනත් සංගීත් දිනී මීට වඩා දහස් ගුනයක් හොදයි.... දැනුම කෙසේ වෙතත් එ දෙන්නා අනුන්ගේ කුනු හොයන්නේ නැතිව හරි ඉන්නවා .
මෙයා තඩි හොරෙක් වගේ
ow ow ethakota thakkadi hora raanata nidahase meeke pinum gahanna puluwanne nee, uba wage nugath meee harakek ubalata gaurawayen budusaranai
සමන්ත රහතන් නිසා ද උඩ වැඩ ලා ඉන්නෙ අනෙ පව් අර හමුදුරුන් බිම් වාඩි කරවලා මේ සමන්ත ලෝක වෙදෙක් අහින්සක මිනිසුන් ගෙන් වැඩ ගන්නවා
@@emanside3519 ... ලස්සන භාශා භාවිතය .... හරි type කරන්න ව්දිහෙන් පේනවා උගත් කමේ විදිහ... ඔයා උගත් කියන්නේ ඕන එකකට විරුද්ධ වෙන එකද.... යම් දෙයක් අපිට අදාළ උනත් නැතත්.... එක්කෝ දකින දකින දේට බේබද්දෙක් වගේ කුණුහරුප ටිකක් කියන එකද.... මොකක්ද මේ ගෞරවයෙන් බුදුසරණයි කියන්නේ.... භාශාව ඔහේ පාවිච්චි කරන්න එපා. 🤣
Yako mewa kunuda? A thamai thoge taste eka.hamuduru kenek gana sindu kiyana mey molata ausi wala inna nisa muge bokka pirilaney.itin ilang sarey kana kan nikamata liyapu sindu mewa.😂😂😂😂.
Hats off Suda !!
නියම මාතෘකාවක් නියමයි නියමයි !!
Redda thama 🤣🤣🤣
Rawatenna epa kiyana ekata awatena gon haraka uba.
නියමයි සුදා අයියේ ...
මෙයා චීවරය දාගෙන මාර ආතල් ගන්නවා නේද 🤣🤣🤣
ඒ සිංදුවට video එකක් කරානමි හරි ඉරජ්ට ගවුමක් අන්දලා.. 😂😂😂
අඩෝ එක 😂😂😂
😂😂..
ඕකට අනිවාර්යයෙන් ඉරාජ් එක්ක එකතු වෙලා යූරියා සමන්ත දෙනවා රීටන් එක
හරියට 👍
ඔව් නෙහ් 😃😃😃
ශිරන්ති අක්ක මෙත් මල් පිබිදේවා කිවුවට පස්සේ අහපු සුපිරිම සින්දුව
😂😂😂😂😂😂
😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සමන්ත දැන් පිටරටවල ඉන්න අයට තමයි ගොඩාක් ආදරේ. මොකද ලංකාවේ වයසක දානපතියන් මුරුංගා අත්තේ තියලා කඩාවඩා ගෙන ඉවරයි. ඒ බොහොමයක් දෙනා උමන්දාවට වෙලා ඉන්නෙ යන එනමං නැතිව. මෙයා දැන් ඒ මිනිස්සුව සතපහකට ගනන් ගන්නේ නෑ.
ඇත්තටම මේ song එක මුලින්ම youtube එකේ ඇහෙද්දි මන් හිතුවා මේක edit කරලා කින්ඩියට හදපු song එකක් කියලා 😀 දැන්නේ දන්නේ මේ වගේ ගොබ්බ මිනිස්සුත් ඉන්නවනේ කියලා 😅 හදනවනම් බුදු හාමුදුරුවෝ ගැන් හදන්න තිබ්බානේ . මේක හරියට බාලාන්සේ පන්තියේ ලමයෙක් කියන සින්දුවක් වගේ 😂😂😂 හිනා කාලා මැරෙන්නේ 😅
.ඔබ හරි...
Mewage miharak me rate ipadunada???
@@anushafernando6709 කියලා වැඩක් නැහැ dear
@@nirmirajakaruna1360 oya ekak hadala dannako balanna anith ayage dewal vivechanaya kara kara inne....ewage dewal walata oyata time naneda?...ehenam paduwe innako..
@@malikdesilva6574 මම දැම්මේ මගේ අදහස ඔනේ කෙනෙක් ට එහෙම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත ... ඇය් ඔයා මාව විවේචනයට ඔයාගේ time wast karanne 😀
සීවුර දා ගත්ථ අයයී බුදු සසුන කන්නේ.
Marai suda aiiya
මුණින්ද්‍රයානෙනි, කියන්න පුලුවන් බුදුන්ට විතරයි. ඒක කියන කැත.විතරක් මොන්ටිසෝරි ගීතයක් වගේ. 😂
අප්පිරියයි කියන විදිය
👍👍👍
පුදුම අප්පිරියයි ඇත්තටම
Munnidarayaneni kiyanna puluwan Samma sambu rajananwahanseta pamani
මොන්ටිසෝරි ගීත මීට වඩා කොච්චර හොඳයිද මෙයාහ්?
මේ යකා හරියට පස්සා පැත්තෙ කිරිපණුවො නලියනව වගෙ නෙ දඟලන්නෙ?
මේ සිංදුව කියන එකා අමු පිස්සෙක් ... ඌත් විහිලුවක් වෙලා තියෙන්නේ දැන් ... 😛
අනේ හා.... අන්දනවා....ඇදගන්නවා.😂😂😂
ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ හොදට විදින දරුවන්ට වගකීම් ඉටුකරපු... ජීවිතේ සැපට ඉන්න කෙනෙක්.... නැතුව wife, ළමයින් ඕස්ට්‍රේලියාවේ දාලා ලංකාවට වෙලා video හදහද අනුන්ගේ කුනු හොය හොය නිකන් ඉන්න කෙනෙක් නෙමේ....
@@shanikafernando5909 ඒ ඔයාගේ හබීද ඩාලිං😆
සමන්ත භද්‍ර මෙහෙම කියන්න ඇති "මෙහෙ වර කියාපිය මං ගැන සින්දුවක්" ,මේවාත් සිංදු ද බං?වමනේ යනවා! 🤮🤮🤮🤮🤮
@@darshiperera7692 .... එයාට wife කෙනෙක් ඉන්නවා.... මටත් wife කෙනෙක් ඉන්නවා ... පටලවගන්න එපා.. අපිට වෙන ප්‍රශ්නයක් නෑ.... ඒ මනුස්සයව අපි දන්නවා. ජීවිතය උපරිමව ගතකරන කෙනෙක්.... මෙයා කියන සිංදු එයා කියපුදෙන් .... අහන අය අහපුදෙන්. කැමති නැති අය අහන්නේ නැතිව හිටියනම් හරි... ඔයාගේ මට්ටමෙන් අනිත් අයව මනින නරක පුරුදු වලින් වලකිනවනම් හොදයි.
මසුරං අද ඔයාගේ විඩීයෝ එක අයියේ.❤
පට්ට පට්ට සුදා බය වෙන්ඩ එපා ඇත්ත කියන්න ජයවේවා
මේ ගීතය ගැයූ කූමා..මෙල්බන් නූවරේ සිරි පයියිතියන්භද්‍ර නමින් උමන්දාවෙදි පැවදි විමට තිරණය කර ඇත. ඔහූගේ සංසාර ගමන කෙටි වේවා කියා ප්‍රාර්ථනා කරමූ!
😅😂😀😄🤭
😂😂😂😂😂
Oya thawath hinassanawa apiwa...😂😂😂😂😂❤❤❤❤
Super❤❤❤🎉🎉🎉
😂😂😂😂😅😅😅😅😅😅
පිටරටවල ඉන්න සමහර මිනිස්සු ට පුදුම පිස්සුවක් තියෙන්නේ .
මේ සිංදුව කියන එකා කවුද මූට ඊට ඉස්සෙල්ලා කනට ගහන්න ඕනේ අහන්න පුලුවන්ද මේක තුක් විතරක් කාලකන්නියා
👍👍👍👍👍👍👍
කියන්න ඔන දේ හරියටම කව්‍වා.සිංහල බස හරියටම නිවරැදිව තේරුම් ගන්න පුළුවන් විදිහට කියපු එකට ගොඩක් ස්තුතියි..💪💯👍
Uba sinhala igenagannada methanta awe 🤣🤣🤣
ඇත්ත අහිංසක ගොවි මනුස්සයේකුයී... උන් වහසෙයී අතර අහසට පොලව වාගේ ..අහිංසක මිනිස්සු හැමදාම ලංකාවේ ඇන්දේනවා පව්.😢 මේ කිය වුනු හැම වචනයකම ඇත්ත සුදත් අයියේ❤
Thopi dann magula
@@VimukthiVimukthi-rd6cl me godayonta diyunu wenna ba kiyala,samantha bhikku pali nane ne bng..mewage gode huththala ekka rata diyunu wenne na🤣🤣🤣
මුදලාලි ලේෆ්ට් අමුවෙම සුදා අය්යේ ඇත්ත ඇති සැටියෙන් කියනවා...... හොදම කැල්ල මුනින්ද්‍ර්‍යානනි 😂😂😂😂
සමන්ත බඩ්ඩ මුදලාලියනනී, ඌට ඒක වස් කවියක් වගේ උනා😂
ඇපල් කඩේ
මිනිස්සු රැවටෙන් නැති වෙන්නනම් මෙවන් දෙ මේ අයුරින් කියා දෙන්නම ඔනේ.❤
සුදාට රිටන් එක දෙන්න ආව වෙලාව...එල කිරි.. දෙන්න අම්ම මුත්ත මතක් වෙන්න...😂😂😂
සුදාට ජය😂😂😂😂😂 යූරියා සමන්තභද්‍ර මුදලාලියාණනි
සමන් බඩ්ඩගේ පොත්ත ගැලව්වා සුදන්ත අයියේ නියමයි ඔයා👍😍👌
Ne mu mage his bawa kalakanni kama pennuwa
සමන්ත ය නම් අර ඉන්නෙ බං සැපේ උගෙ මොනව ගැලවෙන්නද 😂
දැංනං මට ඇත්තටම හිතෙනවා යූරියා සමන්තයා රහත් වෙලා කියලා ඇයි බං කොහොමද ඌ හිනාවෙන්නේ නැතිව ඒ සිංදුව අහං හිටියේ..
Athamai matath oka hithuna.ahagan innath Bari tharam lajaine appa.aiyooòò
සුදත්ත අයියේ ඇත්ත කතාව කියන ඔයාට මම ගොඩක් කැමතියි ඔය කවුරු මොන කතා කිව්වත් දහමට කිසිම දෙයක් කරන්න කිසිම කෙනෙක් නෑ අපහස කරන අයටත් හෙතුවට පලෙ ලැබෙනවාමයි ථක සත්තිය දහමක් ඔයා දහමම රකිත්වා තෙරුවන් සරණයි
පාදඩයාණෙනී ඒකත් මරු තමයි.දාල තියෙන කමෙන්ට් කියවන කොට හතර හිනා 😃😃👌
😂😂😂
මොකො සුදා අයියා පරාක්කු උනේ අපි මග බාලාන් හිටියා කල් දාන්න එපා ඔවා
ඔබ තුමාට නිරොගි බව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏Bs කතාව අනිවාර්යයෙන් attha ඔය වගෙ උන් ඉන්න කොට කොහොමද 🇱🇰 බුදු දාහම හදන්නෙ Bs jp
ඕයි අයියෙ 😂 ආතල් දෙන්න එපා ඕයි ඕම 😂 mona unat ithin ammata හික්කඩු යන්නෝම ඇත්ත බං ❤ ආදරෙයි එකෙන්ම උඹට ❤
පට්ට සුදු අයියේ සුපරි සුපරි අවන්කවම කතා කරන්න පුළුවන් රටට ණය නැති බය නැති මනුස්සයෙක් බුදුසරණයි අයියේ ❤️❤️❤️❤️❤️
😂😂😂හරිම විනෝදජනකයි😂 පුදුම ආතල් රටක් මේක…
සිවුරු දම්මවලා සෙට් එකක් එලියට දාලා තියෙන්නේ.රට කන්න.අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
ඇත්ත , රට වගේම බෞද්ධ දර්ශනයත් කන්න ! විනාශ කරන්න ,
Aniwaren eka ape unta terenna. Un passema gihin ape dahamata agaurawa karanawa
👌❤
තමන්ට ගැහුවත් නැතත් , ගහන්න ඕන එකාට ගහන්න සුදා. 💪🙏
ඔය වගේම මහින්දටත් ගැහුවානේ..... හැබැයි මහින්දව මළගෙදරකදි හම්බවුනාම 3නට 4රට කොන්ද නැව්නා මතකයි.... මහින්ද නෙමේ පයිසෙකටවත් ගනන් ගත්තේ ....මෙයා නෝන්ඩි උනා විතරයි .
@@shanikafernando5909muge hena panditha kama virharai
අයියෙ ඔයා උපතින් බුද්ධාගමිකයෙක් නොවුනත් , ඒ ගැන හොද අවබෝධයක් තියෙනවා , පට්ට ආ ❤
මෙන්න මගෙන් සමන්ත බඩිඩයාට අගනා කවියක්.
සදතරැ පිරිවරාගෙන ඇති මහරෑක
කොල්ලා බැහැ කියද්දිත්
ඇදගෙන ගියසේක
දාගෙන ඌව දන්ගෙයි
පුක පැලුසේක
සමන්ත බඩිඩයා ගලකුත්
කැපුසේක .
😀😀😀😀😀😀😀😀😀
මොකක්ද බන් මේ පිස්සෙක් 😂😂😂😂 මේ ඉන්නේ මුනින්ද්‍රානෙනි කියලා කියන්න පුළුවන් හාමුදුරුවන් කෙනෙක්ද බන් 😂😂😂
මුදලාලියානනී!!!😂😄😀🤭🤭👍😌😌🤣😅
@@napatawelaniradhananda3485munindrayaneny.
හෙන ගහන ඇත්ත සුදා මෙක අපේ මෝඩ හැත්තට තෙරෙන්නේනැ.ධර්මය ගැබුරෙන් ඉගන ගන්නවා තර්ක කරන්න .වැඩි හරියක් යන්නේ සල්ලි තියන අය.
මෙහෙම නාඩගන්.....
කහ i R C කාරයට ඇමතිම ඉතාමත් සංවරයි ස්තුතියි
සුදන්ත... ඔබ නියම විදිහට ඒ ඒ පාහර සක්කිලින්ට කියන්න ඕන දේ කීවා...
චීවර දාගෙන බුදු දහමට හානි කරන සමන්ත බඩ්ඩ කියන බිස්නස් කාරයා සහ බුදු දහමට එවැනි හානිකර දායක දේවල් කරන සුළුතරයක් චීවරධාරින් තරයේ මමද හෙලා දකිමි...
ඇමරිකාවෙ ජිවත්වන උන් මුදල් ආධාර කරන්නේ Tex break එකට.
දැනුයි දැක්කෙ ඕයි🤭 තනියම අහන්න ඕන සිංදුවක්
ඒකනම් මටත් බලන්න හිතුනා මරු
සමන්තභද්‍ර ඇත්තටම මේ දූෂිත දේශපාලන ක්‍රමයට ඉතා කැමති පුද්ගලයෙක්. මේ හාමුදුරුවො මාලිමාවට ගහන්නෙත් ඒකයි මම නම් හිතන්නේ.
ගීතය ගයන එකා හම්බ වුනොත් කට තලනවා බූරුවා !,
මේවගේ වන්දි භට්ටයෝ ඔස්ට්‍රේලියාවෙන් එලවන්න ඕන කාලකන්නි ! සල්ලි වලට මස් කටු ලෙවකන එවුන් 😡
It is true I can’t believe this donkey live in Australia
ඔයා මොනවද ඔස්ට්‍රේලියාව ගැන දන්නේ... සුදත්තට ඇවිල්ලා මෙහේ මේ වගේ Cyber Bullying / Harassment video එකත් කරලා පෙන්නන කියන්න.... නඩු කියන්න සල්ලි එකතුකරන්න වෙයි.... මොකද මෙයාට මෙහේ ඇති දෙයක්නෑ නේ... ලංකාවට වෙලා video හදහද දාලා හම්බකරන එක ඇරෙන්න.... ඒකයි ඔහෙට වෙලා ඔයවගේ ඒවා බලලා විනොදවෙන data card දාගෙන මිනිස්සුන්ට අපහස කරන ඒවා බලලා රසවිඳින මිනිස්සු ඉන්න හින්දා ඔහෙට වෙලා ඉන්නේ.... මෙහෙට ඇවිල්ලා ඔය වගේ Harassment එකක් මෙහේ Citizen කෙනෙකුට කරලා බලන්න කියන්න.
@@shanikafernando5909
😂😂😂 ඇයි ඔයාට විතරද ඔස්ට්‍රේලියාවෙ ඉන්න පුළුවන් ????
ඔස්ට්‍රේලියාවෙ නීති දන්නෙත් ඔයා විතරද ???
පව් ඔයා 🤗
@@shanikafernando5909 ඔයා කවදද ඔසියෙක් වුනේ ??
@@shanikafernando5909
🤣🤣🤣🤣🤣ඔයාගෙද ඔස්ට්‍රේලියාව ??
අනේ මම දැනගෙන හිටියෙනෑ නොවැ ඔය වගක් !
ඒරොප්පො මෙහෙම වීඩියෝ කරන්න බැරිද නංගී 😢
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️
සමන්ත බඩ්ඩ😅
නියමෙට දීල තියෙනවා. සුපිරි
මේ දවස්වල බෙහෙත් , ඉන්ජෙක්ෂන් කටු ,කැන්‍යුලා විෂ වෙලා තරුණ වයස මිනිස්සු මැරෙන්නෙ මොකද , හේතු මොනවාද ,ඒවාට විසඳුම් මොනවාද ඒ වගේ රටට ප්‍ර්‍ර්‍ර්‍ර්‍රයෝජනවත් වැඩ සටහනක් කලොත් මොකද ?
හරියටම හරි
ලඟින් ගියත් ඇහැක් නැති මුනින්දුයානෙනි.....
පට්ටයි සුදා එල 😃😃සමන්ත බඩ්ඩ
අම්මෝ සුදා අයියෙ මේවා අහනකොට වෙන තැන් වලිනුත් හිනා යනවා
👍👍👍👍👍 අහින්සක ගොවියට බනින මේ වගේ ගොන් මුදලාලිට හෙන නෝන්ඩිය...
අතීතයේ මරි මෝඩ රජවරු සතුටු කරන්න කපටි නිවටයෝ ඔවැනි ගායනා කරතියනවා...මේකා කපටියෙක් වගේම පට්ට මෝඩයෙක්.
අවුරුදු 3 කට විතර ඉස්සරින් මරි මෝඩයෙක්ව රජකෙනෙක් කියලා කව්රු හරි වර්ණනා කෙරුවා මතකයි .
Mr.Sudaa bro. Today you are happy so sweet. O. K stay safe. May Allah bless you and your family. Cheers
හිනස්සල මරන්න එපා සුදෝ 😂😂 ඇගට පන නෑ වීඩියෝ එක බලල හිනාම වෙලා මේ සුදා අයියෙ ඔය සින්දුව උබේ විදියට හදල දාපන්කො ආයෙ මොකුත් නෑ ලන්කාවෙ ජනප්‍රියම ගීතය වෙනව ශුවර් 💯💯 පුලුවන් නම් අනිවා කරන්න සුදා අයියෙ
එල එල
මේ සින්දුව ට බඩ්ඩට සුපිරි ඩාන්ස් එකක් දාන්න තිබ්බෙ ,,,,
🤣🤣😃😃
මොනවා උනත් රටට යහපතක් හාමුදුරුවො කරනවා...
හැබෑට වගා කරන්න සිවුර දාගන්න ඕනෙද මෝඩයෝ. මෙය අනුන් ලවා ඔක්කොම කරගෙන රඟපානව.
ජනතාව.ගොන්නු.කරන්.ඉන්නේ.ඔය.කොටසක්😮
නිල් කටරොලු මලින් උපන් යූරියා සමන්තබ්ඩ්ඩයානනි
ආදරෙයි සුදා අය්යෙ
නියමයි සහතික ඇත්ත කතාව 🤣🤣🤭🇶🇦 🤣🤣🤣🤣🤣 ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට රනිලා රනවිරැවන් වැඩ ට දාලා උමංදාවේ පවු අහිංසක යෝ
වෙල් මුගටියානේනී 😂
අම්මෝ සුදා අයියේ ආතල් දෙනව කියල ඔහොමත් ආතල් දෙන්න එපා 😂😂😂😂😂😂😂😂😂 සිරි සමන්ත බඩුව
Mr. Sudaa appreciate your service trying protect Budisam and clean up bad politician's from our country
Thanks for your hornets hard work sir.
නියමයි සහෝදරයා ....
Very good jayawawa Bro 💯💯💯👍👍👍👍
සුදා නියමයි
මේ කතාවෙ වචනයක් වචනයක් ගානේ සහතික ඇත්ත සුදත්ත....මේ කාලකණ්නි චීවරදාරියා ගැන මගේ හිතේ තිබ්බ හැම දේම එලෙසින් ම ඔයාගෙ කතාවෙන් කියවුනා හරියටම කියල කිව්වා වගේ....
කොච්චර කිවුවත් මේ හොර රහත් හාමුදුරු බිජ්ජව කරේ තියන් යන ලංකාවේ මෝඩ උපාසකයන්ගෙන් අඩුවක්....
නෑ...
අනිත් එක ඔයා කියනව වගේ ත්‍රිපිටකය අස්සක් මුල්ලක් නෑර කටපාඩම් කරල...අටුවා ටීකා ටිප්පනි පාඩම් කරලා...පොඩ්ඩක් තර්කන හැකියාව ප්‍රගුන කරල වචන පෙරලියක් කරන්න ඉගෙන ගත්තම කියන කියන දේට වාචාලයෙක් වගේ එහෙට මෙහෙට ත්‍රිපිටකය සදහන් තැන් පෙන්න පෙන්න කතාකලාම පන්සිල්වත් හරියට නොදන්න ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ඉන්න ගොන් මීහරක් රැල් පිටින් මේ හොර මුදලාලියගෙ මාර්කටින් පාරට රැවටිල පස්සෙන් යනව.....
අනික මේ සිංදුව ගැන කියන්න තියෙන්නෙ..රෙන්න බර තදවෙලා වැසිකිලියට ගියවෙලෙ කටට ආපු වචන සෙට් එකක් වගේ....ඒ තරම් පජාත සින්දුවක්.....යකෝ සින්දුවක් හදාගන්න බැරිනම් නොහද හිටපන් මේ වගේ ගොන් ආතල් සින්දු හදල ලෝකෙට ආතල් දෙන්නෙ නැතුව කියල තමයි කියන්න තියෙන්නෙ.....
ධර්මය අධර්මය තේරුම් ගන්න බැරුව ලංකාවේ සහ පිටරට ඉන්න ගොන් මීහරක් මේ හොර රහතගෙ පස්සෙ දුවන කාලෙක ඇත්ත අති විදිහට බය නැතුව මේ විදිහට කතා කරන එකට ඔයාට ස්තුතිය පුද කල යුතුයි...
මතක තියාගන්න බුදුහාමුදුරුවො ඉන්න කාලෙත් දේවදත්තට රැවටිල පස්සෙන් ගිය සෙට් එකක් හිට්ය කියන එක....
මේ සමන්ත බඩ්ඩ කියන්නෙත් අපේ කාලයේ දේවදත්ත පරපුරෙ එකෙක් කියල මතක තියාගන්න...
ඔබ හරියටම හරි.
මේ වීඩියෝ එක බලල, සමන්ත බඩ්ඩයවයි පස්ස පැත්තෙ පණුවො නලියනව වගෙ දඟලලා සින්දුවකට අසවල් දේ කරනව වගේ නාටක කරන කුමා ද මොකාද කියන එකාවයි මාර විදිහට defend කරන කමෙන්ට්ස් දිගට හරහට දාන පොරක් ඉන්නව.
එයත් මං හිතේ සුදත්ත කියනව වගේ මුදලාලියානන්ට රැවටිල හම්බ කරගත්ත දේවල් උමංදාවට පූජා කරන උපාසිකාවක් වගේ.
මේ සමන්තබඩ්ඩ කියන මිනිහා බුද්ධ සාසනයට අගෞරවයක්.
මේ රටේ සමහර වෘෂභයන්ට ඒ ටික තේරෙන්නෙ නැති හැටි!
ඇත්තටම සුදත්ත මහත්තයෝ මේ මනුස්සයා පස්සේ යන මෝඩයෝ කොටසක් ඉන්නවා අනේ දෙවියනේ අපේ ආගමට දහමට මොනවා වෙලාද බුදුහාමුදුරුවන් දේශනා කරපු බුදු දහමේ විනාශය ආරම්භ වෙලා තියෙන්නේ ඒකයි මෙවැනි දේවල් සිදුවෙන්නේ
Merenawa hirawela a..sinduwata
ආතල් මාතෘකවක් හදල දුන්නෙ නේද සමන්තභද්‍ර සුදාට
හරියටම හරි නියමයිනෙ
ලාල් අයියා කිව්වා පාදඩයානනී කියලා 😂😂😂ඔයා කියන්නෙ මුදලාලියානනී😂😂😂 නියමයි සමන්ත බඩ්ඩ ලෙෆ්ට්
අහන්නඅප්‍රිරියම ගායනයකි. ර්යා
සුදා අයිය මරු මරු 😂😂 👌
සුදා අයියෙ, ඔයා edit කරපු "මුදලාලියානේ" ගීය වගෙම මාත් පොඩි එඩිටිං පාරක් දැම්ම අපේ *කුමා left/* *කුමා* *hit* ගෙ original lyrics වලට.
මෙන්න මේ වගෙ, හොඳේ...
" 🎶 කඳ බඩ ඇති - සිල්වත් නැති,
ලඟින් ගියොත් ඇහැකුත් නැති,
සාරි වගේ සිවුරු අඳින
උමංදාවෙ පිස්සු කෙලින,
නිවං ගිහින් කිව්ව වුනත්,
හැම වෙලේම පත්තු වෙච්ච..
හිරිකිත සමන්ත බඩ්ඩ...
වෘෂභයානනී...//" 🎶 🎶
කොහොමද, කුමා ටම කියල අර melody එකටම ගැහැව්වොත් මේකත් හිට් වෙයිද?😂😂😂
ජනතාව දැනුවත් කිරීම ගොඩක් හොඳයි .මොකද මිනිස්සු ගොඩක් මේ චීවරදරයට හසු වෙලා ඉන්නෙ
Very correct mun okkoma budu dahama wikunam kanawa 👍thanks Suda
සමන්ත බඩ්ඩ මුදලාලිට දැන් හොදටම පිස්සු තදවෙලා...
පණුවො ගහණව සාසනේට කරණ අගෞරවයට..
මගෙ බුදුන් වහන්සෙ අදුරෙ අත ගාන මිනිසුන්ට විකට නලුවෙක් එයයි ලොවෙ හැටි හැම බුදුවරයෙක්‍ටම ලැබෙන, එකයි අන්දයන්ට විකට නලුවෙක් වෙන්නෙ උනුඩ පනියි සිනාසෙයි උන්වහන්සේ ද එසෙම කරයි උන්වහන්සේ මාදකිනා බුදුන් කුඹුරට බැස්ස කල අන්දයන් කියයි හොදනැ කුඹුර කැප නැ සිනාසුනකල අන්දන් පවසයි හිනාව කැප නැ වෙගයෙන් ඇවිද කල අන්දන් පවසයි වෙගය කැප නැ කියා දැන් මන් අහනවා තොපෙ රුකඩක්ද කියා උන්වහන්සේ උබාලා බොරුකාරයන්දැක ඇත සිලරන් අකුලන් රැට ගුකන තන කකුලෙන් හිටන්දවල්ට එකට උන්වහන්සේ මොකද කරන්නෙ උබලා අන්ද කමින් මිදියල්ල උන්වහන්සේ ගෙ ජිවිතෙ උන්වහන්සේ ගෙ එක උබලගෙ කරගන්න එපා එතනයි උබලට නිවන නැත්තෙ අන්දයො අන්දයො ඇරපල්ල ඇස් බලාපියවු ජරපියවු තමාට කරන්න බැරිදෙ අනිත් වුන්ටත් බැ වරෙවු පුලුවන් එකෙක් ඉදිනම් ලොවෙ උඩින් යන හොදයි ඔය කතා අන්ද උබලට ඇස්වලට ඇනල බොරුව කියන මුලාවෙන් එයයි සැබැ බුදුවරු ඇදින,ගන්න බැරි රාමුවෙ හිර වුන අන්දයන් පිලිගන්න කැනතිනැ උඩින් බැ රයිට් යනව උඩින් 🤗😁😁😊😂🤣🤣අන්දයො ගෞතම බුදුන් වැඩිමග මඩවලෙ නිදා සිටි මිනිසා පසුකර ඇයිඋඩින් නොවඩියෙ උන්වහන්සේ මඩෙ බැහල ගියා අවුරුදු දෙදාස් හයසියක් උබල මඩෙ දැගලුවා ගොඩ වෙයවු දැන්වත් මඩෙන් ගෙඩඩ
Hats off Suda 👍 well said 👏👏
Vry gd keep it up.....me ganaya ape agama kanawa...
ඔය සාදු ට තියෙන්නේ පිස්සු මල්ලි
ඒ සින්දුව අහන්නත් අප්පිරියයි
මුනින්දුයානෙනි වචනය අවභාවිතා කෙරුවට ICCPR යටතේ අර කදන් පනුව ඇරෙස්ට් කල යුතුයි.
මුනිදුයා යනු බුදුන්ට පමනක් අයිති වචනයක්. ඒක මේ වෙනින් කෙනෙකුට යොදන්න බැ
උඩට එන කෙනාට මඩ ගැහිම ලංකාවේ හැටි... ස්වාමීන් වහන්සේගේ දැක්ම ඉතාම නිවැරදි... හොදට ඉගන ගත් අයෙක්.. සැලෙන්න එපා හාමුදුරුවනේ.. ජය..
😂😂😂😂
අනේ ගොනෝ උබ ඔයිට වඩා හොඳයි තොගෙ අම්මට හු#####.රටට කන කාලකන්නි
😂😂
Super coverage! The singer is a BALU character!
එකඟයි💯 ඔබ✔️👍👍👍👍උමංදාවෙ කෛරාටික
Love Suda! Desha Premiya! 😊 Jathika Meheyak🌹!!
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ගොවිතැන් කරන්නේ නෑ මහත්තයෝඋතුම් වූ නිවන් මඟපසක් කරලා දෙනවා මිස
ඔව් ඒ නිසාතමය් ඒ පොරවන් ඉන්න එකට ""අරහත්.දජය""කියන්නෙ.... සියලු ඇලීම් බැදීම්. අතහැර නිවන අරමුන කරගෙන. එම මග යාමට පැලදගත් ඇදුම.....නමුත් මේ අය කරන්නෙ ඒකට මුවාවෙලා සියලූම පාදඩ වැඩ කරමින්..""අපි අරහත් දජය ඇදන් ඉන්නෙ ඒකට වැදපල්ලා""කීමය් .......දැන්..ඒක බය්. පෝස් එකෙන්ම කියන්න පුරුදු වෙලා .......අද තරම්.සන්ග සාසනය පිරිහුනු යුගයක් මම කවදාවත් දැකලා නෑ .......ඒකට මූලික ප්‍රදාන.උන් වන්නෙ වැරදි කරන සගුන්. සුද්ද කරන එව්න්ය....
👍👍👍👍👍👍👍👍
😂
නියමයි සුදා.
අද දින නාලිකාව බැලුවහම, ඔයා ඔයාව ප්‍රශ්න කරන තත්ත්වයකට ඇද දැම්මා. ඒ තමයි ඔයා බෞද්ධයෙක්ද කතෝලිකයෙක් ද කියන එක.😢
අපි කියමුකො අනිත් අය වැරදි විදිහට.කතා කරා කියලා
ඇයි ඔබ එහෙම අසංවර විදිහට කතා කරන්නෙ
අපි ගෞරව කරන්නෙ චීවරයට පුද්ගලයාට නොවෙ.නමුත් මෙතනදි ඔබ කර ගන්නෙ පවක්
වැරදි වචන යොදා උත්තර දෙන්න යැමෙන්
නරකද දුප්පත් මනුස්සයෙක් ජීවිතය ගැට ගහා ගන්න හදන ඇටි පෙන්නුවනම්
මොනවද මෙ වෛරි කතා හැම දාම එක එක දේවල් ඇද ?
ඒ මදිවට මිනිසුන්වත් උනන්දුව කරවනවා වෛරි ප්‍රකාශ ලියන්න
පවු දෙකක් කර ගන්නවා
බුදු ධහම ගැන ඔබට තිබෙන දැනුම අල්පේච්ඡයි
අර මනුස්සයා ඒ සිංදුව ලිව්වෙ එකට ඇයි ඔච්චර අමාරැ ඒක එයාගෙ අයිතිය කැමැත්ත
අපි නම් පිටිදුවෙ (සමන්ත බද්‍ර කියන්නෙ බුද හාමුදුරුවන්ට කියන තව නමක් ඒ නිසා මම කැමැති නැහැ ඒ නමින් කිසිම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න )
පිටිදුවෙ හාමුදුරුවන් පසු පස යන අය නොවෙ
කෘෂිකාර්මාන්තයට මිනිසුන් උනන්දු කරන එක හොඳ දෙයක් ඒවා පමනක් අගය කරනවා
හරියටම හරි.... මිනිහෙක්ට ප්‍රයෝජනවත් යමක් දැම්මනම් ඉවරනේ... අනුන්ගේ කුනු හොයන්නේ නැතිව.. හැබැයි ඒ වගේ වැඩක් කරන්න දැනුමක් තියෙන්න ඕනේ.... කුණුහරුප කියන්න නම් දැනුමක් ඕනේනෑ.... ඔහේ කටට එන එක කියන්න විතරයි තියෙන්නේ ... කුනු රසට කැමති අයත් ඉන්නවා... කවදාහරි මැරෙන මොහොතේදී කල පව් මතක්වෙයි... අපහාස හරිම නරකයි... ආත්මෙන් ආත්මෙට පස්සෙන් පවක් විදිහට එයි.
@@shanikafernando5909 හැම වැඩ සටමනක්ම මෙයාගෙ ඉතින් වෛරයම තමයි
එවට සහය දෙන පුද්ගලයන් ඉන්නවා රටෙ හැබැයි සුළු පිරිසක් 3% වගෙ ඒ අයම තමයි fb හැම තැනම ඉන්නෙ