Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි උමන්දාව බලන්න ඇවිත් තියෙනවා හාමුදුරුවනේ ... ඔබ වහන්සේ විශ්ව කර්ම දිවය පුත්‍රයෙක් වගේ හිතා ගන්න බැරි වැඩ කොටසක් කරලා තියෙනවා .... අපේ රටට අවශ්‍ය ඔබ වහන්සේ වගේ අයයි... ඔබ වහන්සේ රටට අභිමානයක් ....🙏🙏🙏🙏🙏🙏
මම කතෝලික කෙනෙක් නමුත් මම හරිම අසාවෙන් බලන්නෙ ඔබ තුමාගේ වැඩ සටහන් ඔබ වහන්සේට ජය වේවා
ඔබවහන්සේගේ ධර්මය හැරැණම මේ සියලුම සංකල්ප ඉතාම අනර්ගයි , ජය වේවා ඒ අසහාය නායකයාණන් වහන්සේට 😍🙏
Anna ekai mn kiyanne.ape minissu aba gediyama kala thiththai kiyanna nathiwa aba gediye lella ain karala aba ate ain karala kala eke raha widinna danna
ඔව් ඒක ඇත්ත 🙂✋
Agreed 100% such a talented person
😂
Anewaryenma
ලංකාවේ ඉන්න හොඳම ස්වාමීන් වහන්සේ ලංකාවටම එක්කෙනයි.ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ හරිම ඉහළයි.පුදුමසතුටක් දැනෙනවා.ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.උමන්දාවට හැම අතින්ම සහයෝගය දුන් සියළු දෙනාටම ගොඩාක් පිං.
ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ගොඩාක් පින්..
නෑ බෑ කියමින් ආණ්ඩුවෙන් හැමදේම ඉල්ලන අපේ මිනිස්සුන්ට ඔබ වහන්සේ ලබාදෙන ආදර්ශය ඉතාමත් අනර්ගයි. මේ සේවය ඉදිරියටත් කරන්න යන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
උන්වහන්සේ මාගේ ජීවිත ගමනේ එකම එක ගුරුවරයාණන් වහන්සේ ...🙏🙏🙏🙏 ... ස්තූතියි ඔබ වහන්සේට නිවරදි මඟ පෙන්වා දී මනස පිබිදුවාට...🙏🙏🙏
ඇත්ත .එකගයි .කවුරු කලත් හරිනම් හරි කියලා පිලි නොගන්න මමනම් කුහක නෑ.හැබැයි ජාතියට බුද්ධ ධර්මය හා ඉතිහාසය මතුකරලා පෙන්නුවේ මීවනපලානේ හාමුදුරුවෝ හා වහරක හාමුදුරුලා. ඔබවහන්සේලාගේ මේ වැඩපිළිවෙළට මම එකගයි. හැම යහපත් කටයුත්තක්ම සාර්තක වේවා .
ඔබ වහන්සේ මේ කරන වැඩ පිලිවෙළ මහ මෙරක් වගේ,අපි සැමදා ඔබ වහන්සේව අගයනවා,බුදු සරණයි
මන් ගෝඩක් කැමති හිමි නමක්.ජිවිතේ ජය ගන්න ඕබවහන්සේගේ සන්කල්ප ගෝඩක් වටීනවා.ගොඩාක් ආසයි ඕබවහන්සේගේ දේශනා අහන්න.පිනක් තිබුනෝත් මම මැරෙන්න කලින් ඕබවහන්සේව බැහැ දකින්න.මගේ ජිවිතේ ලබන ලොකුම ලොකු සතුටක්🙏🙏
උමංදාවෙ යන්න හිතුන වාර අනන්තයි...ඒ ලස්සන පරිසරය❤️
ඇත්තටම ලස්සනයි ගිහින් බලන්න ගොඩක් ලස්සනයි
@@jeewanipriyangika6802 oya gihin thiyenawada
Koheda thiyenne
@@nirupakalhari1423 umandawe thiyenne
😹
Beautiful message and beautiful presentation! Happy to be a SriLankan! And to know this beautiful cuture!
නිල් කටරොලු ගොඩක් ගුණයි.මමත් මල් තියන වෙලාවට කඩන් ඇවිත් තම්බලා බොනවා.පොකුරු වදමලුත් එහෙමයි 🏵️🏵️
ඔබ වහන්සේ තමයි හොදටම කලේ.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏
ස්වාමීනී ඔබ වහන්සේට බාල්දි පෙරලන එව්‍රන්ට. ජනතාවම. බාල් දියෙන් පහර දෙයි. උමංදාවේ. සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේටත් උමංදාවෙ වෙසෙන සියළු දෙනාටමත්. සියළු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි
@@නාකිපිස්සුමයිනා මෙන්න කොදු නාරටිය පන නැති එකෙක්
@@නාකිපිස්සුමයිනා ඔය කටරොළු එකේ මෙලෝ රහක් නෑ. ඒ මදිවට මුන් පේටන්ට් අරංලු. පිස්සු පීකුදු 🤣🤣
@@ude3333 ow soup Kata tharam raha na,Ewa wage cancer hadenneth na, deshiya Nisa posh na, ewa wage Hoya ganna Bari Leda hadenneth na.Oya dannawanam oya soup Kata, Msg hadana hati. 😂 🤣
@@ude3333 බත් කන ඒක නවත්තපන්😂. බත් නිකන් කනකොට මෙලෝ රහක් නැනේ. වස කාල ගොන් ලෙඩ හදාගනින්. Leucameia, cancer වගේ posh ලෙඩ හදාගනිල්ලා.😂ගැම්මෙන් මැරියන්.😂
@@නාකිපිස්සුමයිනා ඔලුවේ අමාරුවක්ද? එකම comments දාන්නේ?😂
ජයම වේවා .. ඔබ වහන්සේට .. අපිට නම් ඔබ වහන්සෙ තරම් ඇත්තම කියන ස්වාමින් වහන්සෙ කෙනෙක් දැකලා නැ .. කියනවාට වාඩා ඔබ වහන්සෙ කරලා පෙන්වපු ස්වාමින් වහන්සේ කෙනෙක්.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේගේ සේවයට අපගේ ප්‍රණාමය තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
මොකක් ද උන් වහන්සේගේ සේවය
අනේ බොල තොපි වගෙ හරක්
@@frestvision5622 තොපි වගේ හැම එකාටම රැවටෙන තර්ක කරන්නේ නැති කාලකන්නි නිසා තමා අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ තොපි ඉතින් රට හදන්න තාප්ප වල චිත්‍ර ඇදපු එවුනේ , 6ක් ගහපුවාම ඌට පිං දෙන එවුනේ
@@amalbandara21 ethin මේ gal mahanth ehema ekk ne gotata kade giye
මම හැමදාම බලනවා හාමුදුරුවනේ ..තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ....
ජයවේවා. උමන්දාවට. ඔබවහන්සේ ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිල් කටරොඩු වලින් කෑම හදන විදිහ කියලා දුන්නා නම් ඉතාමත් වටිනවා. දේශීය දේවල් ඇත්තටම ඉතාමත් වටිනා දෙයක්.
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා !
ඔබචහන්සේගෙසක්තියහාදෛයි්ර්යදකිනකොටකොන්දපනනැතිනායකයින්ටඉරිසියාව......ඔබවහන්සේටදිර්ආයුවෙිවා
ඔබ වහන්සේගැන කියන්න වචන නැති තරම් මේ මුලුමහත් සමාජයටම ආඩම්බරයක්
ඔබවහන්සේගෙ දේශනාවට බොහොම පින් අපේඅයටතේරෙනබාසාවෙන් ඔින විස්තරකරන්න
ඔබ වහන්සේ කියන විදිහට වැඩ කලානම් අද රටට මෙහෙම වෙන් නෑ.රටට වැඩක් කරන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් ඔබවහන්සේ🙏
ඔබවහන්සෙට පිං සිදු වෙවා
හරිම ප්‍රනීත ආහාරවේලක් අපිත් උත්සාහ කරන්නම් හාමුදුරුවනේ බොහොම ස්තූතියි.
ඔහේ ඔන්ලයින් රස බැලුවද?.🤣
@@Lakmal1303 uba mahindage ata mirikuwada pakooo
@@niroshanshalitha1142 එහෙම කරල වගේ බං මට පේනනෙ 🤣
ජය
ඔබවහන්සේට තෙරුවන් සරණයි!🙏මේ තමයි නියම සිංහල ලේ තියන ස්වාමීන් වහන්සේ. සාදු....සාදු....🙏🙏
සිංහල ලේ කියලා ලේ වර්ගෙකුත් තියෙනවද .😯මම මෙච්චර කල් ඉගෙන ගත්තා අහලා නෑනේ එහෙම එකක් 😂
අැත්ත හාමුදුරැවනේ තෙරැවන් සරණයි👍👍👍👍
කටට කේල ඉනුවේ කොහොමද කියලා හිතාගන්න beeeeeeeeee .....අපේ හමුදුරුවනේ...............ආදරේයි ඔබ වහන්සේට......අදයි බලන්න ගත්තේ ......ගොඩක් ලස්සනයි ......🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස.🙏🙏🙏
නියම වැඩක් අපේ හාමුදුරුවනේ.. 🙏❤️ තවත් මේ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා! ❤️
හරිම වටිනවා හාමුදුරුවනේ බුදුසරණයි
අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි දේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏♥️
හරිම ලස්සනයි සාදු ජය වේවා
ක්ශනික කෑම කන අපේ එව්න්ට ඕවා තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේ ඉතාමත් හොද බුද්දිමත් සිවාමීන් වහන්සේ නමක්. හාමුදුරුවන්ට ජයෙන් ජයම වේවා!🙏
හරි ලස්සනයි දැක්කම. තෙරුවන් සරණයි 🙏
මගේ රටට පිනට පහල වුන ස්වාමීන් වහන්සේ නමක්...ඔබ තුමාගේ අදහස් වලට වටිනාකමක් දෙන්න අමාරුයි..ඒ තරම් වටිනවා..
ඔබ තුමාට නෙවේ අනේ ඔබ වහන්සේට 😄😄
@@Hasith640 නෑ එයා කිව්වා හරි. "තුමා" තමයි 😂
🤣
සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹🌹....බුදුසරණයි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනෙ .නොදන්න බෝහෝ දේ ඔබ වහන්සෙගෙන් අපි ඉගන ගත්තා . බොහොම පින්
ඔබ කොහෙද ?ts!
ඇත්තටම මෙම වීඩියෝ එක බැලුවම ආස හිතුන ඒ විදිහට කරන්න ....එවා දකින්න ....තෙරුවන් සරණයි ඔබවහන්සෙට
අපිටත් ඔවා තමයි කන්න වෙන්නෙ තව මාස කිහිපයකින් ඒකට මේ වගෙ video දාල අපිව දනුවත් කරනවට බොහොම පින්...
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
කාල වරෙන්කෝ ඔබ වහන්සේ තමයි මේ තාක් දුරට හොදටම කරේ. ජයවේවා සිරි ලංකා. අපි දිනනවාමයි. මම නම් කවදත් හිතන්නේ "නොහැක්කක් නොමැත "
එකගයි එකෙන්ම
එකෙන්ම..💪
Ekenma
Ekenma🤜🤛
👍💙 aniwa
හරිම ලස්සනයි.. දැක්කම ආස හිතෙනවා.. මොනා උනත් ඇත්ත කතාව.. මිනිස්සුන්ට හොද් පාඩමක් මේක
ත්‍රිවිධ රත්නයේ පිහිට..ආරක්ෂාව ඔබ වහන්සේට තව තවත් ලැබේවා dirgayu wewa..නිදුක් නිරෝගී suwayama..ප්‍රාර්ථනා කරමි මාගෙ නමස්කාරය ඔබ වහන්සේට
Very nice excellent 🙏🏽I like blue in everything 🙏🏽Thank you 🙏🏽
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරනයි
කවුරු මඩ ගැහුවත් ඔබ වහන්සේ හරියටම හරි දැක්ම
ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි 🙏🏾🙏🏾🙏🏾කාඩ් ගහන උන් මේවා බලලා හැදියල්ලා 🥰🥰🥰
ඔබ වහන්සේ තමා සුපිරියටම නියමෙටම කරේ කාලා වරෙන්කෝ ඔබ වහන්සේ කරන මේ හොඳ වැඩ කටයුතු දවසින් දවස දිනෙන් දින සාර්ථක වෙිිවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🌹🌹🙏🌹🌹🙏🙏🙏🙏🏵️🌹🌹🙏💙❤️💛💚🧡💜️🖤💟👍💎💎💎💎💎❣️💟🤩🤩🤩🤩🏆🙏💟❣️
Eka ඇත්ත
ජයවේවා අපිට අහන්න සැලසුම් කරන්නවා අපේ හාමුදුරුවනේ Bs
හැරීම ලස්සනයි .ගොඩක් pin
ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට සම්පතක්.ඒත් දුක මේව කවුරුත් ආදර්ශයකට නොගන්නා එක.බොහොමත්ම වටිනවා මේ වීඩියෝ.🙏🙏🙏
පක තමා....💔 ආගම කනවා මේ පකා...
@@darak591 :-)
@@darak591 ඇයි කනවා කියන්නෙ 🙄
@@darak591 Ape Agam Wala Deval hoyanna Tho Kauda Yakoo. Thope Agam Wala Deyak Balagena Hitapn yakoo. Balen Puka Denna Nathuva 😂
@@thilakshanatharindubandara9107 Ubala eka eka agam walata 2500 thisse puka dila thama dn me ratata kelwela thynne😂😂..wahallu tika
I like the ideaFrom Germany VijayanWonderful your product you project
මේකට එකග කට්ටිය කෝ💙❤️
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් වටිනා සම්පතක්. ඔබ වහන්සේගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා.
ඔබ වහන්සේ තමයි සැබෑම අරගලය කරන්නේ
ගොං කතා කියන්න එපා බ්න්
@@නාකිපිස්සුමයිනා චව් චව් ඔහේ නේ🙄
ඔව් ගෝඨාභය බේරගන්න ගේම ගහන්නෙ ඉරාජ් එක්ක
I like the new innovations done by Umandawa
Obawahanseta නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබ වහන්සේ ලෝකෙටම කියලා දෙන ආදර්ශය අනර්ගයි විශිෂ්ටයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට හැබෑ වීරයෙක් ඔබ වහන්සේට මගේ නමස්කය
Theruwan saranai oba wahanseta
Puka thama thilanka,, nil katarolu paata pukakda ubta thiyenne
ඔබතුමා ට පින්
ඔබවහන්සේට බොහෝම පින් මේ කාලකණ්ණි මිනිසුන්ට සත්‍ය කියලා දෙන එකගැන
ඇත්ත කියන් සාදු මමත් ලංකාවට අවාම එනවා බලන්න🙏
අපේ හාමුදුරැවන්ට යොද බග යොද ශක්තිය ලැබෙිවා බොහොම පිං අපිව දැනුවන් කරාට සාදු සදු සාද
Teruwan සරණයි 🙂🙂🌏
කවුරු මොනා කියුවත් ඔබවහන්සේට හැමෝම එකගයී ....
ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා...සාදූ
හාමුදුරුවෝ ගේ ධර්මය නම් කෙසේ වෙතත් ගෙන යන කෘෂිකර්ම අරගලය නම් සුපිරි . ඒහෙ හදන කෑම නම් ආය කියලා වැඩක් නෑ. අඩු වියදමකින් වේලක් පිරිමහගන්න පුලුවන් පෝශනය ත් එක්ක එතන ඔය සංකල්පය මිනිස්සුන්ට ඔලුවට ගත්තොත්
💙💙💙
හාමුදුරුවනේ මන් ගෝඩක් ආස හිමි නමක්.ගෝඩාක් ආසයි හාමුදුරුවන්ගේ උපදේස් වලට ගෝඩක් වැදගත් ජීවිතේට
Aluth nirmaana....mulu ratatama adarei....Theruwan saranai oba wahanseta.....
ලස්සන ලංකාවේ සම්පත් ගැන, තියෙන සම්පත් වලින් ප්‍රයෝජන නොගන්න පාලකයෝ එදා ඉඳලම අපේ ලංකාව පාලනය කල පව සහ මෙවැනි වටිනා දේවල් කියලා දෙන ඔබ වහන්සේට ගරහන කුහක සමාජයක් ඉන්නකම් අපිට කවදාවත් ලස්සන රටක් බිහි කරන්න වෙන්නෙ නෑ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
හරිම ප්‍රසන්නයි. දර්ශනීයයි.
ඇත්තමායි ඔබ වහන්සේ සරත්කායි තේරැවාන් සරණයි
මම අදහන ආගමෙ ඔබ වහන්සේ තමයි මුලසුන 🙏🙏🙏🙏🙏
ඇයි යකෝ බුදු හාමුදුරුවෝ කව්ද එතකොට
වහලෙක් වෙන්න එපා pco
Ammooo ,,,Niyamai Swamin waahnsaaa!!!!!!!!theruwan saranaai!!!
තවත් නිර්මාණ නිශ්පාදන සොයා ගන්නට ශක්තිය ලැබේවා
මං ඒකනේ මෙච්චර ආස උමන්දාවට.ප්‍රති ප්‍රහාරය අති විශිෂ්ඨයි හැමදාම ❤️
ඒ උනාට බුදු හාමුදුරැවො නම් දේශනා කරේ වෙෙරයෙන් අවෙෙරය තමා සංසිදෙන්නෙ කියලා .මොකක් හරි කරාට පස්සෙ ඒකට ප්රති ප්රහාර දෙන විදිහ නම් දේශනා කරේ නෑ . ඒහෙම නේද 😌
@@CP-ny2wm ප්‍රතිප්‍රහාරය ශිශ්ටනම් කිසිම ප්‍රශ්නයක් නෑ.....
@@සරිනා-ට3ය lol , chinchi anawikawa ehema baniddi budu hamuduruo mokada kale
තෙරුවන් සරණයි .
මෙ වැඩ පිලිවෙල හරිම වටිනවා හමුදුරුවනෙ
Obawahanseta wishwaye ashirwadhaya thawa thawath labewa...theruwansaranai...
ලස්සනයි ඔබ වහන්සේට බුදුසරණයි අපේ හාමුදූරුවනේ
Budusaranai ape හාමුදුරුවනේ ජය වේවා
සුප්කැට කාලා පිළිකා හදාග්න්න ජාතියකට ඕවා කියලා තේරුමක් නෑ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ වැඩපිළිවෙළ ඉදිරියට කරන් යන්න. තෙරුවන් සරණයි 🙏🙏
Aththa
@@නාකිපිස්සුමයිනා aththada
නිල් කටරොලු කියන්නෙ ඖෂධීය වටිනාකමක් ඇති දෙයක් ඒක මිනිස්සු දන්නවා පිළිගන්න අකමැති මේ හාමුදුරුවෝ කියන නිසා ප්‍රශ්නෙ තියෙන්නෙ නිල් කටරොලු වල නෙමේ හාමුදුරුවොත් එක්ක. වාද විවාද අවශ්‍ය නෑ කාගේ හරි යහපත් දෙයක් තියේනම් අපි ගන්න ඕනී. මොකද සියයට සියයක් හොඳම අය නෑනේ 🙏🙏
@@නාකිපිස්සුමයිනා කොන්ද පන නැති පිරිමියෙක් ......මේ...
නෙලුම් කුළුණ => $mil 105සුරියවැව stadium => $mil 40හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව => $mil 16මත්තල air port => $mil 250අර්බුදය අවා කියන project වල එකතුව => $mil 4112019 මාර්තු විදෙශ් ප්‍රේෂණ => $mil 5712019 april විදෙශ් ප්‍රේෂණ=> $mil 554එකතුව => $mil 11252022 march විදෙශ් ප්‍රේෂණ=> $mil 3182022 april විදෙශ් ප්‍රේෂණ=> $mil 249එකතුව => $mil 5672022 සහ 2019 විදෙශ් ප්‍රේෂණ වෙනස => (1125 - 567) = $mil 558(රුපියල නිදහස් කරන ලද මාස 2ක්පමණක් සලක ඇත, උදාහරණ පෙබරවාරි මාසේ $mil 204)පේනවද රැඩිකල් වෙලා රටට කල දේ, රටට ඩොලර් මිලියන 558ක් මස දෙකක්නැ ඇතුලත නැති කරලා රුපියල පාවෙන්න හැරලා තියෙද්දිත්, මාසයක් තෙල් ගෑස් දෙන්න පුළුවන් මුදලක් එක, ඔය ටිකම තමයි පහුගිය කාලේ පුරාම කලේ, එකෙන්නැති කල මුදල $mil 5000 කට වැඩියි, අවුරුදු 10/15 තිස්සේ උස්සන් එන, ඇවිත් රටේ අර්බුදයක් ආවට හේතු විදියට කියන file වල එකතුව වත් නෑ මිලියන 1000ක්, මිනිස්සුන්ගේ මොලේ හෝදලා රට අර්බුදයට අරන් යන්නේ කවුද කියල හැමෝම දන්නවා 71 මරුනේ 25000, 88/89 දී 65000, මේ හදපු අර්බුදයෙන් කියක් බෙහෙත් බොන්න නැතුව, කන්න නැතුව බෙහෙත් වෙල් මග ඇරල මරෙවිද ? ළමයි කි දහකගේ අද්‍යාපනය නැතිවේවිද? ඔබත් Undiyal වලින් සල්ලි එවල මේ වැඩේට හවුලද? තමන්ගේ අම්මා, දරුවා බෙහෙත් ටික නැතුව මැරෙන දවසක් අනාගතේ එන්න පුළුවන් එදාට Undiyal සල්ලි කෝටි ගානක් තිබ්බත් වැඩක් නෑ මොකද ඕන වෙලාවට බෙහෙත නැත්නම් වැඩක් නෑ(සර්පයෙක් කාල ප්‍රති විෂ නැතුව දරුවෙක් මරුනේ රටේම ඒ බෙහෙත නැතුව නෙවි, ඒ කාලය ඇතුලත ඒ බෙහෙත් ගන්න තැනක් ලගක නොතිබුන නිසා, එහෙම දෙයක් Undiyal එවන කෙනාගේ පවුලේ කෙනෙක්ටත් වෙනවා අන්න එදාට ඔය ලනු දීපු මිනිස්සු එන්නේ නෑ තමන්ගේ දරුවට, අම්මට පන දෙන්න, කෝටිගානක් තිබ්බත් වැඩක් නෑ ජිවිතයක් නැති උනොත් තමන්ගේ කෙනෙක්ගේ) දැන්වත් මිනිස්සුනේ ඇත්ත තේරුම් ගන්න, රටක මිනිස්සු ඇපයට තියල බලය ගන්න එකට විරුද්ද වෙන්න, මේ සෙල්ලම් කරන්න ජිවිත එක්ක, රටේ අනාගතය එක්ක, මෙකෙක්න් ලක්ෂ කියක් ළමයින්ගේ අද්‍යාපනය කඩාකප්පල් වේවිද?... Undiyal ඒවාල අන්තිමේ උන වාසිය මොකද්ද dollar එක වැඩි උනේ 100%, නමුත් undiyal සල්ලිවලින් ගෙයක් හදන්න ගියොත් 200% ක් 300% මිල වැඩියි හැම ද්‍රවයකම, වාහනයක් උනත් එත් එහෙමයි, ගෙදරට ගන්න අනිත් බඩුත් එහෙමයි, හැමදේම 200% හෝ ඊට වැඩියි මිල වැඩිවීම, මොකද්ද ඔබට උන වාසිය? මොනවත් නෑ, අන්තිමේ පැත්තක ඉන්න business කාරයෝ ටිකක් වාසි ගත්ත, සල්ලි එවන මිනිස්සුත්, රටේ මිනිස්සුත් අමාරුවේ වැටුන, උගත්තු කියල හිතන් ඉන්න ගොඩක් මිනිස්සු මේ බොරුවට අහු උනා දැන්වත් දැනුවත් වෙන්න, මේකෙන් ගොඩ එමු... ණය ගෙවන එක නවත්තුවම ආනයන/අපනයන පරතරය නැතිකරන්න remittance ප්‍රමාණවත් එක නැති කරේ මේ අනවශ්‍ය කිසිවක් සොයා බලන්නේ නැති ඉවක් බවක් නැති රැඩිකල් කම, අන්තිමේ මොකද්ද උනේ දැන් ? remittance බැන්කුවලට් එද්දී LC open වෙලා රටේ ප්‍රසන අඩුවෙද්දී summer season එක්ක tourism හැදිලා රට අයෙත් හරි පාරට ඒවි, එකට මග remittance(විදෙශ් ප්‍රේෂණ), එකට පන දෙන්න ඔබත් එකතු වෙන්න, සම්මන්ත්‍රණ තිය තිය වටේ එකම කියව කියව ගියාට මේක විසදෙන්නේ නෑ, විසදන්න උවමනාවකුත් නෑ, එකා වගේ එකතු උනොත් දවස් ගණනින් මේ ප්‍රස්නේ ඉවරයි එකයි ඇත්ත, පාකිස්තානේ මිනිස්ල්ලසු ඉතිහාසයේ වැඩිම විදේශ මුදලක්ට එව්වේ මේ අප්‍රේල් වල මිලියන් 3200ක් එහෙමයි ඒ මිනිස්සු රට එකතුවෙලා ගොඩ ගණන් ට්‍රය් කරන්නේ? අපි මොකද කරන්නේ එකේ අනිත් පැත්ත... විමසීමක් නැතුව රැඩිකල් වෙන්න යන්න එපා, රැල්ලට ගිහින් මේ කර ටික හොදටම ඇති, එකතු වෙන්න, දැනුවත් වෙන්න, share කරලා දැනුවත් කරන්න... සල්ලි එවන, නො එවන එක ඔබේ වැඩක්... තර්ක කරන එකත් ඔබේ වැඩක්, නමුත් ප්‍රශ්නෙට ඒ දේවල් උදව්වක් වෙන්නේ නැති නිසා කාලය අපරාදේ(මමත් රැකියාවක් කරන ගමන් අනවශ්‍ය කලයක් නෑ), සමහරවිට බනින්න වහලෙක් කියන්න, ප්‍රස්නයක් නෑ, නමුත් අන්තිමට අයෙත් මතක තියා ගන්න remittance අයේ හැදෙන කම් ඒ හරහා ප්‍රසන අඩුවෙලා tourism හැදෙන කම් කවදාවත් ලංකාව කලින් තිබු ලංකාව නොවන බවත්, අද remittance එවන්න එපා කියන, එවන්නේ නැති ඔබත් අවසානයේ රට පත්වෙන තැන දැක එවන තත්වයට පත්වන බවත්, නමුත් එවන විට රට නැවත් ගොඩගත නොහැකි අවසානයකට යන බවත් මතක තිය ගන්න, තේරුම් ගන්න අපි ඉන්නේ කබලක බවත් ලිපට නොවැටී පැනගන්නට එක මග අපි අතේම ඇති බවත් පමණක්, කාලය සිමතයි...
හොදටම කලෙ අද ඊයෙ සිටනොවෙ ඔබවහන්සෙගෙ වැඩසටහන් මුලසිටම හරියටකරනකොට දුන්නෙ මාර වදයක් එදත් මමනම් ඔබවහන්සෙගෙ පැත්තෙ අදමටමාරසතුටක් තෙරැවන් සරනයි
මම දන් නැ godak shosal මිඩියා වල මෙහම බයින්නෙ කියලා ඒත් මෙ දෙ ගොඩක් වටිනව ❤🙂
ow
Aththamai hamuduruwane igenaganna dewal godai.hamadama oba wahansege video balanawa.matath puluwan una gaman enawa.obawahanseta jayawewa
ඒක ආතල් බන්. නියම ටොක් එක.අම්මෝ ඒ කෑම ටිකනම්.... ඕසම් ... 1 ටයිම් ලන්කාවෙ දැක්කෙ... කොයි තරම් දේවල් ඇත්ද? ඔයවගේ .. තව ඔයවගේ නොදැකපු දේවල් දකින්න පුලුවන් වේවා.
සුපිරි නෙගෙටිව් මාකටින් එක🏆️🏆️
අපේසූවමින්වහන්සේඔබවහන්සේමුලුලංකාවටමහොද.ආදර්ශමත්දේවල්කියලාදේනවාසමහරැන්ටමෙවාඇලජික්අපටනමීඔබවහන්සේලෝකයක්වටිනවා.බුදු සරණයි උමන්දාවටජයවෙවා🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🇱🇰🙏🙏🙏🙏🙏
බුදු සරණයි
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා
හාමුදුරුවනේ මිනිස්සු මඩ ගැහුවට කමක් නෑ ඔබ වහන්සේ දිගටම අපව දැනුවත් කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි!
Obawahanse hodatama karala niyamai👍👍👍👍wooooow
මා දුටු සුපිරි මිනිසා ඔබයි..🙏🙏🙏
Aththatama harima lassanai. Hoda adarshayak
aththatama, ඔබවහන්සෙ රටට සියලු ජාතින්ට සම්පතක් බුදුසරනයි දෙවිපිහිටයි ඔබාවහන්සේට.
ලංකාවෙි හොදම බඩු කරයා .ගැනුන්ට හුක හුක ඉන්න හොරා
Harima.lassanai.ape.hamuduruwane..theruwan.saranai.
අප දක්ශ වියයුතුයි ගතයුත්ත ගැනීමට...සියල්ල ආගම , දහම සමග නොපටලවා ගතයුතු බවයි. තෙරුවන් සරණයි ! ස්වාමීන්වහන්සේ ඇතුළු සියලුදෙනාටම 🙏
Nadagankarayo ekee leekama
අනිවාර්යෙන් ම
Hodai hodai hamuduruwanta digayu labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි උමන්දාව බලන්න ඇවිත් තියෙනවා හාමුදුරුවනේ ... ඔබ වහන්සේ විශ්ව කර්ම දිවය පුත්‍රයෙක් වගේ හිතා ගන්න බැරි වැඩ කොටසක් කරලා තියෙනවා .... අපේ රටට අවශ්‍ය ඔබ වහන්සේ වගේ අයයි... ඔබ වහන්සේ රටට අභිමානයක් ....🙏🙏🙏🙏🙏🙏
මම කතෝලික කෙනෙක් නමුත් මම හරිම අසාවෙන් බලන්නෙ ඔබ තුමාගේ වැඩ සටහන් ඔබ වහන්සේට ජය වේවා
ඔබවහන්සේගේ ධර්මය හැරැණම මේ සියලුම සංකල්ප ඉතාම අනර්ගයි , ජය වේවා ඒ අසහාය නායකයාණන් වහන්සේට 😍🙏
Anna ekai mn kiyanne.ape minissu aba gediyama kala thiththai kiyanna nathiwa aba gediye lella ain karala aba ate ain karala kala eke raha widinna danna
ඔව් ඒක ඇත්ත 🙂✋
Agreed 100% such a talented person
😂
Anewaryenma
ලංකාවේ ඉන්න හොඳම ස්වාමීන් වහන්සේ ලංකාවටම එක්කෙනයි.ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ හරිම ඉහළයි.පුදුමසතුටක් දැනෙනවා.ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.උමන්දාවට හැම අතින්ම සහයෝගය දුන් සියළු දෙනාටම ගොඩාක් පිං.
ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ගොඩාක් පින්..
නෑ බෑ කියමින් ආණ්ඩුවෙන් හැමදේම ඉල්ලන අපේ මිනිස්සුන්ට ඔබ වහන්සේ ලබාදෙන ආදර්ශය ඉතාමත් අනර්ගයි. මේ සේවය ඉදිරියටත් කරන්න යන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
උන්වහන්සේ මාගේ ජීවිත ගමනේ එකම එක ගුරුවරයාණන් වහන්සේ ...🙏🙏🙏🙏 ... ස්තූතියි ඔබ වහන්සේට නිවරදි මඟ පෙන්වා දී මනස පිබිදුවාට...🙏🙏🙏
ඇත්ත .එකගයි .කවුරු කලත් හරිනම් හරි කියලා පිලි නොගන්න මමනම් කුහක නෑ.හැබැයි ජාතියට බුද්ධ ධර්මය හා ඉතිහාසය මතුකරලා පෙන්නුවේ මීවනපලානේ හාමුදුරුවෝ හා වහරක හාමුදුරුලා. ඔබවහන්සේලාගේ මේ වැඩපිළිවෙළට මම එකගයි. හැම යහපත් කටයුත්තක්ම සාර්තක වේවා .
ඔබ වහන්සේ මේ කරන වැඩ පිලිවෙළ මහ මෙරක් වගේ,අපි සැමදා ඔබ වහන්සේව අගයනවා,බුදු සරණයි
මන් ගෝඩක් කැමති හිමි නමක්.ජිවිතේ ජය ගන්න ඕබවහන්සේගේ සන්කල්ප ගෝඩක් වටීනවා.ගොඩාක් ආසයි ඕබවහන්සේගේ දේශනා අහන්න.පිනක් තිබුනෝත් මම මැරෙන්න කලින් ඕබවහන්සේව බැහැ දකින්න.මගේ ජිවිතේ ලබන ලොකුම ලොකු සතුටක්🙏🙏
උමංදාවෙ යන්න හිතුන වාර අනන්තයි...ඒ ලස්සන පරිසරය❤️
ඇත්තටම ලස්සනයි ගිහින් බලන්න ගොඩක් ලස්සනයි
@@jeewanipriyangika6802 oya gihin thiyenawada
Koheda thiyenne
@@nirupakalhari1423 umandawe thiyenne
😹
Beautiful message and beautiful presentation! Happy to be a SriLankan! And to know this beautiful cuture!
නිල් කටරොලු ගොඩක් ගුණයි.මමත් මල් තියන වෙලාවට කඩන් ඇවිත් තම්බලා බොනවා.පොකුරු වදමලුත් එහෙමයි 🏵️🏵️
ඔබ වහන්සේ තමයි හොදටම කලේ.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏
ස්වාමීනී ඔබ වහන්සේට බාල්දි පෙරලන එව්‍රන්ට. ජනතාවම. බාල් දියෙන් පහර දෙයි. උමංදාවේ. සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේටත් උමංදාවෙ වෙසෙන සියළු දෙනාටමත්. සියළු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි
@@නාකිපිස්සුමයිනා මෙන්න කොදු නාරටිය පන නැති එකෙක්
@@නාකිපිස්සුමයිනා ඔය කටරොළු එකේ මෙලෝ රහක් නෑ. ඒ මදිවට මුන් පේටන්ට් අරංලු. පිස්සු පීකුදු 🤣🤣
@@ude3333 ow soup Kata tharam raha na,Ewa wage cancer hadenneth na, deshiya Nisa posh na, ewa wage Hoya ganna Bari Leda hadenneth na.
Oya dannawanam oya soup Kata, Msg hadana hati. 😂 🤣
@@ude3333 බත් කන ඒක නවත්තපන්😂. බත් නිකන් කනකොට මෙලෝ රහක් නැනේ. වස කාල ගොන් ලෙඩ හදාගනින්. Leucameia, cancer වගේ posh ලෙඩ හදාගනිල්ලා.😂ගැම්මෙන් මැරියන්.😂
@@නාකිපිස්සුමයිනා ඔලුවේ අමාරුවක්ද? එකම comments දාන්නේ?😂
ජයම වේවා .. ඔබ වහන්සේට ..
අපිට නම් ඔබ වහන්සෙ තරම් ඇත්තම කියන ස්වාමින් වහන්සෙ කෙනෙක් දැකලා නැ .. කියනවාට වාඩා ඔබ වහන්සෙ කරලා පෙන්වපු ස්වාමින් වහන්සේ කෙනෙක්.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේගේ සේවයට අපගේ ප්‍රණාමය තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
මොකක් ද උන් වහන්සේගේ සේවය
අනේ බොල තොපි වගෙ හරක්
@@frestvision5622 තොපි වගේ හැම එකාටම රැවටෙන තර්ක කරන්නේ නැති කාලකන්නි නිසා තමා අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ තොපි ඉතින් රට හදන්න තාප්ප වල චිත්‍ර ඇදපු එවුනේ , 6ක් ගහපුවාම ඌට පිං දෙන එවුනේ
@@amalbandara21 ethin මේ gal mahanth ehema ekk ne gotata kade giye
මම හැමදාම බලනවා හාමුදුරුවනේ ..තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ....
ජයවේවා. උමන්දාවට. ඔබවහන්සේ ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිල් කටරොඩු වලින් කෑම හදන විදිහ කියලා දුන්නා නම් ඉතාමත් වටිනවා. දේශීය දේවල් ඇත්තටම ඉතාමත් වටිනා දෙයක්.
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා !
ඔබචහන්සේගෙසක්තිය
හාදෛයි්‍ර්යදකිනකොට
කොන්දපනනැතිනායකයින්ට
ඉරිසියාව......
ඔබවහන්සේටදිර්ආයුවෙිවා
ඔබ වහන්සේගැන කියන්න වචන නැති තරම් මේ මුලුමහත් සමාජයටම ආඩම්බරයක්
ඔබවහන්සේගෙ දේශනාවට බොහොම පින් අපේඅයටතේරෙනබාසාවෙන් ඔින විස්තරකරන්න
ඔබ වහන්සේ කියන විදිහට වැඩ කලානම් අද රටට මෙහෙම වෙන් නෑ.රටට වැඩක් කරන්න පුළුවන් හාමුදුරුවෝ කෙනෙක් ඔබවහන්සේ🙏
ඔබවහන්සෙට පිං සිදු වෙවා
හරිම ප්‍රනීත ආහාරවේලක් අපිත් උත්සාහ කරන්නම් හාමුදුරුවනේ බොහොම ස්තූතියි.
ඔහේ ඔන්ලයින් රස බැලුවද?.🤣
@@Lakmal1303 uba mahindage ata mirikuwada pakooo
@@niroshanshalitha1142 එහෙම කරල වගේ බං මට පේනනෙ 🤣
ජය
ඔබවහන්සේට තෙරුවන් සරණයි!🙏මේ තමයි නියම සිංහල ලේ තියන ස්වාමීන් වහන්සේ. සාදු....සාදු....🙏🙏
සිංහල ලේ කියලා ලේ වර්ගෙකුත් තියෙනවද .😯මම මෙච්චර කල් ඉගෙන ගත්තා අහලා නෑනේ එහෙම එකක් 😂
අැත්ත හාමුදුරැවනේ තෙරැවන් සරණයි👍👍👍👍
කටට කේල ඉනුවේ කොහොමද කියලා හිතාගන්න beeeeeeeeee .....අපේ හමුදුරුවනේ...............ආදරේයි ඔබ වහන්සේට......අදයි බලන්න ගත්තේ ......ගොඩක් ලස්සනයි ......🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස.
🙏🙏🙏
නියම වැඩක් අපේ හාමුදුරුවනේ.. 🙏❤️ තවත් මේ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා! ❤️
හරිම වටිනවා හාමුදුරුවනේ බුදුසරණයි
අපේ ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි දේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏♥️
හරිම ලස්සනයි සාදු ජය වේවා
ක්ශනික කෑම කන අපේ එව්න්ට ඕවා තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේ ඉතාමත් හොද බුද්දිමත් සිවාමීන් වහන්සේ නමක්. හාමුදුරුවන්ට ජයෙන් ජයම වේවා!🙏
හරි ලස්සනයි දැක්කම. තෙරුවන් සරණයි 🙏
මගේ රටට පිනට පහල වුන ස්වාමීන් වහන්සේ නමක්...ඔබ තුමාගේ අදහස් වලට වටිනාකමක් දෙන්න අමාරුයි..ඒ තරම් වටිනවා..
ඔබ තුමාට නෙවේ අනේ ඔබ වහන්සේට 😄😄
@@Hasith640 නෑ එයා කිව්වා හරි. "තුමා" තමයි 😂
🤣
සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹🌹....බුදුසරණයි අපේ හාමුදුරුවනේ
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනෙ .නොදන්න බෝහෝ දේ ඔබ වහන්සෙගෙන් අපි ඉගන ගත්තා . බොහොම පින්
ඔබ කොහෙද ?ts!
ඇත්තටම මෙම වීඩියෝ එක බැලුවම ආස හිතුන ඒ විදිහට කරන්න ....එවා දකින්න ....තෙරුවන් සරණයි ඔබවහන්සෙට
අපිටත් ඔවා තමයි කන්න වෙන්නෙ තව මාස කිහිපයකින් ඒකට මේ වගෙ video දාල අපිව දනුවත් කරනවට බොහොම පින්...
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
කාල වරෙන්කෝ ඔබ වහන්සේ තමයි මේ තාක් දුරට හොදටම කරේ. ජයවේවා සිරි ලංකා. අපි දිනනවාමයි. මම නම් කවදත් හිතන්නේ "නොහැක්කක් නොමැත "
එකගයි එකෙන්ම
එකෙන්ම..💪
Ekenma
Ekenma🤜🤛
👍💙 aniwa
හරිම ලස්සනයි.. දැක්කම ආස හිතෙනවා.. මොනා උනත් ඇත්ත කතාව.. මිනිස්සුන්ට හොද් පාඩමක් මේක
ත්‍රිවිධ රත්නයේ පිහිට..ආරක්ෂාව ඔබ වහන්සේට තව තවත් ලැබේවා dirgayu wewa..නිදුක් නිරෝගී suwayama..ප්‍රාර්ථනා කරමි මාගෙ නමස්කාරය ඔබ වහන්සේට
Very nice excellent 🙏🏽
I like blue in everything 🙏🏽
Thank you 🙏🏽
අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරනයි
කවුරු මඩ ගැහුවත් ඔබ වහන්සේ හරියටම හරි දැක්ම
ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණයි 🙏🏾🙏🏾🙏🏾කාඩ් ගහන උන් මේවා බලලා හැදියල්ලා 🥰🥰🥰
ඔබ වහන්සේ තමා සුපිරියටම නියමෙටම කරේ කාලා වරෙන්කෝ ඔබ වහන්සේ කරන මේ හොඳ වැඩ කටයුතු දවසින් දවස දිනෙන් දින සාර්ථක වෙිිවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🌹🌹🙏🌹🌹🙏🙏🙏🙏🏵️🌹🌹🙏💙❤️💛💚🧡💜️🖤💟👍💎💎💎💎💎❣️💟🤩🤩🤩🤩🏆🙏💟❣️
Eka ඇත්ත
ජයවේවා අපිට අහන්න සැලසුම් කරන්නවා අපේ හාමුදුරුවනේ Bs
හැරීම ලස්සනයි .ගොඩක් pin
ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ රටට සම්පතක්.ඒත් දුක මේව කවුරුත් ආදර්ශයකට නොගන්නා එක.බොහොමත්ම වටිනවා මේ වීඩියෝ.🙏🙏🙏
පක තමා....💔 ආගම කනවා මේ පකා...
@@darak591 :-)
@@darak591 ඇයි කනවා කියන්නෙ 🙄
@@darak591 Ape Agam Wala Deval hoyanna Tho Kauda Yakoo. Thope Agam Wala Deyak Balagena Hitapn yakoo. Balen Puka Denna Nathuva 😂
@@thilakshanatharindubandara9107 Ubala eka eka agam walata 2500 thisse puka dila thama dn me ratata kelwela thynne😂😂..wahallu tika
I like the idea
From Germany Vijayan
Wonderful your product you project
මේකට එකග කට්ටිය කෝ💙❤️
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් වටිනා සම්පතක්. ඔබ වහන්සේගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා.
ඔබ වහන්සේ තමයි සැබෑම අරගලය කරන්නේ
ගොං කතා කියන්න එපා බ්න්
@@නාකිපිස්සුමයිනා චව් චව් ඔහේ නේ🙄
ඔව් ගෝඨාභය බේරගන්න ගේම ගහන්නෙ ඉරාජ් එක්ක
I like the new innovations done by Umandawa
Obawahanseta නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබ වහන්සේ ලෝකෙටම කියලා දෙන ආදර්ශය අනර්ගයි විශිෂ්ටයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රටට හැබෑ වීරයෙක් ඔබ වහන්සේට මගේ නමස්කය
Theruwan saranai oba wahanseta
Puka thama thilanka,, nil katarolu paata pukakda ubta thiyenne
ඔබතුමා ට පින්
ඔබවහන්සේට බොහෝම පින් මේ කාලකණ්ණි මිනිසුන්ට සත්‍ය කියලා දෙන එකගැන
ඇත්ත කියන් සාදු මමත් ලංකාවට අවාම එනවා බලන්න🙏
අපේ හාමුදුරැවන්ට යොද බග යොද ශක්තිය ලැබෙිවා බොහොම පිං අපිව දැනුවන් කරාට සාදු සදු සාද
Teruwan සරණයි 🙂🙂🌏
කවුරු මොනා කියුවත් ඔබවහන්සේට හැමෝම එකගයී ....
ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා...සාදූ
හාමුදුරුවෝ ගේ ධර්මය නම් කෙසේ වෙතත් ගෙන යන කෘෂිකර්ම අරගලය නම් සුපිරි . ඒහෙ හදන කෑම නම් ආය කියලා වැඩක් නෑ. අඩු වියදමකින් වේලක් පිරිමහගන්න පුලුවන් පෝශනය ත් එක්ක එතන ඔය සංකල්පය මිනිස්සුන්ට ඔලුවට ගත්තොත්
💙💙💙
හාමුදුරුවනේ මන් ගෝඩක් ආස හිමි නමක්.ගෝඩාක් ආසයි හාමුදුරුවන්ගේ උපදේස් වලට ගෝඩක් වැදගත් ජීවිතේට
Aluth nirmaana....mulu ratatama adarei....
Theruwan saranai oba wahanseta.....
ලස්සන ලංකාවේ සම්පත් ගැන, තියෙන සම්පත් වලින් ප්‍රයෝජන නොගන්න පාලකයෝ එදා ඉඳලම අපේ ලංකාව පාලනය කල පව සහ මෙවැනි වටිනා දේවල් කියලා දෙන ඔබ වහන්සේට ගරහන කුහක සමාජයක් ඉන්නකම් අපිට කවදාවත් ලස්සන රටක් බිහි කරන්න වෙන්නෙ නෑ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
හරිම ප්‍රසන්නයි. දර්ශනීයයි.
ඇත්තමායි ඔබ වහන්සේ සරත්කායි තේරැවාන් සරණයි
මම අදහන ආගමෙ ඔබ වහන්සේ තමයි මුලසුන 🙏🙏🙏🙏🙏
ඇයි යකෝ බුදු හාමුදුරුවෝ කව්ද එතකොට
වහලෙක් වෙන්න එපා pco
Ammooo ,,,Niyamai Swamin waahnsaaa!!!!!!!!theruwan saranaai!!!
💙💙💙
තවත් නිර්මාණ නිශ්පාදන සොයා ගන්නට ශක්තිය ලැබේවා
මං ඒකනේ මෙච්චර ආස උමන්දාවට.ප්‍රති ප්‍රහාරය අති විශිෂ්ඨයි හැමදාම ❤️
ඒ උනාට බුදු හාමුදුරැවො නම් දේශනා කරේ වෙෙරයෙන් අවෙෙරය තමා සංසිදෙන්නෙ කියලා .මොකක් හරි කරාට පස්සෙ ඒකට ප්රති ප්රහාර දෙන විදිහ නම් දේශනා කරේ නෑ . ඒහෙම නේද 😌
@@CP-ny2wm ප්‍රතිප්‍රහාරය ශිශ්ටනම් කිසිම ප්‍රශ්නයක් නෑ.....
@@සරිනා-ට3ය lol , chinchi anawikawa ehema baniddi budu hamuduruo mokada kale
තෙරුවන් සරණයි .
මෙ වැඩ පිලිවෙල හරිම වටිනවා හමුදුරුවනෙ
Obawahanseta wishwaye ashirwadhaya thawa thawath labewa...theruwansaranai...
ලස්සනයි ඔබ වහන්සේට බුදුසරණයි අපේ හාමුදූරුවනේ
Budusaranai ape හාමුදුරුවනේ ජය වේවා
සුප්කැට කාලා පිළිකා හදාග්න්න ජාතියකට ඕවා කියලා තේරුමක් නෑ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ වැඩපිළිවෙළ ඉදිරියට කරන් යන්න. තෙරුවන් සරණයි 🙏🙏
Aththa
@@නාකිපිස්සුමයිනා aththada
නිල් කටරොලු කියන්නෙ ඖෂධීය වටිනාකමක් ඇති දෙයක් ඒක මිනිස්සු දන්නවා පිළිගන්න අකමැති මේ හාමුදුරුවෝ කියන නිසා ප්‍රශ්නෙ තියෙන්නෙ නිල් කටරොලු වල නෙමේ හාමුදුරුවොත් එක්ක. වාද විවාද අවශ්‍ය නෑ කාගේ හරි යහපත් දෙයක් තියේනම් අපි ගන්න ඕනී. මොකද සියයට සියයක් හොඳම අය නෑනේ 🙏🙏
@@නාකිපිස්සුමයිනා කොන්ද පන නැති පිරිමියෙක් ......මේ...
නෙලුම් කුළුණ => $mil 105
සුරියවැව stadium => $mil 40
හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව => $mil 16
මත්තල air port => $mil 250
අර්බුදය අවා කියන project වල එකතුව => $mil 411
2019 මාර්තු විදෙශ් ප්‍රේෂණ => $mil 571
2019 april විදෙශ් ප්‍රේෂණ=> $mil 554
එකතුව => $mil 1125
2022 march විදෙශ් ප්‍රේෂණ=> $mil 318
2022 april විදෙශ් ප්‍රේෂණ=> $mil 249
එකතුව => $mil 567
2022 සහ 2019 විදෙශ් ප්‍රේෂණ වෙනස => (1125 - 567) = $mil 558(රුපියල නිදහස් කරන ලද මාස 2ක්පමණක් සලක ඇත, උදාහරණ පෙබරවාරි මාසේ $mil 204)
පේනවද රැඩිකල් වෙලා රටට කල දේ, රටට ඩොලර් මිලියන 558ක් මස දෙකක්නැ ඇතුලත නැති කරලා රුපියල පාවෙන්න හැරලා තියෙද්දිත්, මාසයක් තෙල් ගෑස් දෙන්න පුළුවන් මුදලක් එක, ඔය ටිකම තමයි පහුගිය කාලේ පුරාම කලේ, එකෙන්නැති කල මුදල $mil 5000 කට වැඩියි, අවුරුදු 10/15 තිස්සේ උස්සන් එන, ඇවිත් රටේ අර්බුදයක් ආවට හේතු විදියට කියන file වල එකතුව වත් නෑ මිලියන 1000ක්, මිනිස්සුන්ගේ මොලේ හෝදලා රට අර්බුදයට අරන් යන්නේ කවුද කියල හැමෝම දන්නවා 71 මරුනේ 25000, 88/89 දී 65000, මේ හදපු අර්බුදයෙන් කියක් බෙහෙත් බොන්න නැතුව, කන්න නැතුව බෙහෙත් වෙල් මග ඇරල මරෙවිද ? ළමයි කි දහකගේ අද්‍යාපනය නැතිවේවිද? ඔබත් Undiyal වලින් සල්ලි එවල මේ වැඩේට හවුලද? තමන්ගේ අම්මා, දරුවා බෙහෙත් ටික නැතුව මැරෙන දවසක් අනාගතේ එන්න පුළුවන් එදාට Undiyal සල්ලි කෝටි ගානක් තිබ්බත් වැඩක් නෑ මොකද ඕන වෙලාවට බෙහෙත නැත්නම් වැඩක් නෑ(සර්පයෙක් කාල ප්‍රති විෂ නැතුව දරුවෙක් මරුනේ රටේම ඒ බෙහෙත නැතුව නෙවි, ඒ කාලය ඇතුලත ඒ බෙහෙත් ගන්න තැනක් ලගක නොතිබුන නිසා, එහෙම දෙයක් Undiyal එවන කෙනාගේ පවුලේ කෙනෙක්ටත් වෙනවා අන්න එදාට ඔය ලනු දීපු මිනිස්සු එන්නේ නෑ තමන්ගේ දරුවට, අම්මට පන දෙන්න, කෝටිගානක් තිබ්බත් වැඩක් නෑ ජිවිතයක් නැති උනොත් තමන්ගේ කෙනෙක්ගේ) දැන්වත් මිනිස්සුනේ ඇත්ත තේරුම් ගන්න, රටක මිනිස්සු ඇපයට තියල බලය ගන්න එකට විරුද්ද වෙන්න, මේ සෙල්ලම් කරන්න ජිවිත එක්ක, රටේ අනාගතය එක්ක, මෙකෙක්න් ලක්ෂ කියක් ළමයින්ගේ අද්‍යාපනය කඩාකප්පල් වේවිද?... Undiyal ඒවාල අන්තිමේ උන වාසිය මොකද්ද dollar එක වැඩි උනේ 100%, නමුත් undiyal සල්ලිවලින් ගෙයක් හදන්න ගියොත් 200% ක් 300% මිල වැඩියි හැම ද්‍රවයකම, වාහනයක් උනත් එත් එහෙමයි, ගෙදරට ගන්න අනිත් බඩුත් එහෙමයි, හැමදේම 200% හෝ ඊට වැඩියි මිල වැඩිවීම, මොකද්ද ඔබට උන වාසිය? මොනවත් නෑ, අන්තිමේ පැත්තක ඉන්න business කාරයෝ ටිකක් වාසි ගත්ත, සල්ලි එවන මිනිස්සුත්, රටේ මිනිස්සුත් අමාරුවේ වැටුන, උගත්තු කියල හිතන් ඉන්න ගොඩක් මිනිස්සු මේ බොරුවට අහු උනා දැන්වත් දැනුවත් වෙන්න, මේකෙන් ගොඩ එමු... ණය ගෙවන එක නවත්තුවම ආනයන/අපනයන පරතරය නැතිකරන්න remittance ප්‍රමාණවත් එක නැති කරේ මේ අනවශ්‍ය කිසිවක් සොයා බලන්නේ නැති ඉවක් බවක් නැති රැඩිකල් කම, අන්තිමේ මොකද්ද උනේ දැන් ? remittance බැන්කුවලට් එද්දී LC open වෙලා රටේ ප්‍රසන අඩුවෙද්දී summer season එක්ක tourism හැදිලා රට අයෙත් හරි පාරට ඒවි, එකට මග remittance(විදෙශ් ප්‍රේෂණ), එකට පන දෙන්න ඔබත් එකතු වෙන්න, සම්මන්ත්‍රණ තිය තිය වටේ එකම කියව කියව ගියාට මේක විසදෙන්නේ නෑ, විසදන්න උවමනාවකුත් නෑ, එකා වගේ එකතු උනොත් දවස් ගණනින් මේ ප්‍රස්නේ ඉවරයි එකයි ඇත්ත, පාකිස්තානේ මිනිස්ල්ලසු ඉතිහාසයේ වැඩිම විදේශ මුදලක්ට එව්වේ මේ අප්‍රේල් වල මිලියන් 3200ක් එහෙමයි ඒ මිනිස්සු රට එකතුවෙලා ගොඩ ගණන් ට්‍රය් කරන්නේ? අපි මොකද කරන්නේ එකේ අනිත් පැත්ත... විමසීමක් නැතුව රැඩිකල් වෙන්න යන්න එපා, රැල්ලට ගිහින් මේ කර ටික හොදටම ඇති, එකතු වෙන්න, දැනුවත් වෙන්න, share කරලා දැනුවත් කරන්න...
සල්ලි එවන, නො එවන එක ඔබේ වැඩක්... තර්ක කරන එකත් ඔබේ වැඩක්, නමුත් ප්‍රශ්නෙට ඒ දේවල් උදව්වක් වෙන්නේ නැති නිසා කාලය අපරාදේ(මමත් රැකියාවක් කරන ගමන් අනවශ්‍ය කලයක් නෑ), සමහරවිට බනින්න වහලෙක් කියන්න, ප්‍රස්නයක් නෑ, නමුත් අන්තිමට අයෙත් මතක තියා ගන්න remittance අයේ හැදෙන කම් ඒ හරහා ප්‍රසන අඩුවෙලා tourism හැදෙන කම් කවදාවත් ලංකාව කලින් තිබු ලංකාව නොවන බවත්, අද remittance එවන්න එපා කියන, එවන්නේ නැති ඔබත් අවසානයේ රට පත්වෙන තැන දැක එවන තත්වයට පත්වන බවත්, නමුත් එවන විට රට නැවත් ගොඩගත නොහැකි අවසානයකට යන බවත් මතක තිය ගන්න, තේරුම් ගන්න අපි ඉන්නේ කබලක බවත් ලිපට නොවැටී පැනගන්නට එක මග අපි අතේම ඇති බවත් පමණක්, කාලය සිමතයි...
හොදටම කලෙ අද ඊයෙ සිටනොවෙ ඔබවහන්සෙගෙ වැඩසටහන් මුලසිටම හරියටකරනකොට දුන්නෙ මාර වදයක් එදත් මමනම් ඔබවහන්සෙගෙ පැත්තෙ අදමටමාරසතුටක් තෙරැවන් සරනයි
මම දන් නැ godak shosal මිඩියා වල මෙහම බයින්නෙ කියලා ඒත් මෙ දෙ ගොඩක් වටිනව ❤🙂
ow
Aththamai hamuduruwane igenaganna dewal godai.hamadama oba wahansege video balanawa.matath puluwan una gaman enawa.obawahanseta jayawewa
ඒක ආතල් බන්. නියම ටොක් එක.
අම්මෝ ඒ කෑම ටිකනම්.... ඕසම් ...
1 ටයිම් ලන්කාවෙ දැක්කෙ... කොයි තරම් දේවල් ඇත්ද? ඔයවගේ ..
තව ඔයවගේ නොදැකපු දේවල් දකින්න පුලුවන් වේවා.
සුපිරි නෙගෙටිව් මාකටින් එක🏆️🏆️
අපේසූවමින්වහන්සේඔබවහන්සේමුලුලංකාවටමහොද.ආදර්ශමත්දේවල්කියලාදේනවාසමහරැන්ටමෙවාඇලජික්අපටනමීඔබවහන්සේලෝකයක්වටිනවා.බුදු සරණයි උමන්දාවටජයවෙවා🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🇱🇰🙏🙏🙏🙏🙏
බුදු සරණයි
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා
හාමුදුරුවනේ මිනිස්සු මඩ ගැහුවට කමක් නෑ ඔබ වහන්සේ දිගටම අපව දැනුවත් කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!! තෙරුවන් සරණයි!
Obawahanse hodatama karala niyamai👍👍👍👍wooooow
මා දුටු සුපිරි මිනිසා ඔබයි..🙏🙏🙏
Aththatama harima lassanai. Hoda adarshayak
aththatama, ඔබවහන්සෙ රටට සියලු ජාතින්ට සම්පතක් බුදුසරනයි දෙවිපිහිටයි ඔබාවහන්සේට.
ලංකාවෙි හොදම බඩු කරයා .ගැනුන්ට හුක හුක ඉන්න හොරා
Harima.lassanai.ape.hamuduruwane..theruwan.saranai.
අප දක්ශ වියයුතුයි ගතයුත්ත ගැනීමට...
සියල්ල ආගම , දහම සමග නොපටලවා ගතයුතු බවයි. තෙරුවන් සරණයි ! ස්වාමීන්වහන්සේ ඇතුළු සියලුදෙනාටම 🙏
Nadagankarayo ekee leekama
අනිවාර්යෙන් ම
Hodai hodai hamuduruwanta digayu labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏