Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ දුශ්කර නොදියුණු ජීවිත නෙමෙයි ... සැහැල්ලු පින්බර ජීවිත ❤
ඇත්තටම හරිම සතුටුයි . දැන් මිනිස්සු දියුණුයි කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර වලට හා වාහන වලට . ඔබලාට බුදුසරණයි නිදුක් නීරෝගී වේවා.🙏🙏🙏 .
ඔබ තුමා ලොකු පිනක් කරගත්තෙ. මේ ගම මට ජීවත් වෙන්න සුදුසු ගමක්. මම කොහොම හෝ මේ ගමේ පදිංචියට යනව. අවුරුදු 12ක් විතර මං හිතින් විදවනව. මට අද ලොකු සැනසීමක් දැනෙනව.
මේ මිනිස්සු තමන්ගේ අනන්‍යතාවය රැකගෙන පාඩුවේ ඉන්නවා .... අනන් මනන් ආසාවල් නැතුව එදිනෙදා ජීවිතය සොබාදහමත් එක්ක බෙදා හදාගෙන ජීවත් වෙන පින්වත් මිනිස්සු .... මෙන්න නැවත මේ පින්බිමේ ඉපදෙනවනම් ඉපදෙන්න හොද තැනක් ... 🙏
මටත් ආසයි එහෙම ගමක කටු මැටි ගෙයක් හදාගෙන ජීවත් වෙන්න සරලයි සුන්දරයි
කියද්දිත් පුදුම ආසාවක් දැනෙන්නේ නිදහස් මිනිස්සු .ජිවත් වීමෙි නියම අර්ථය දකින මිනිස්සු සැමදාා මෙි දියුණු ආර්ථිකයට හසු නොවි ජිවත් වෙිවා..ගමිවාසි සියලු දෙනාට නිදුක් නිරෝීගිීබව ලැබේවා .🙏🙏🙏🙏🙏
32ee hi
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
අපිත් ඔහොම තමයි උන්නෙ.හරිම නිදහස් ඒ මිනිසුන්
🙏🙏🙏
ඒ ගමේ ඉන්න තිබුනා නම් 😊
වාසනාවන්ත ගමක්
තෙරැවන්සරනයි ,,,,🙏🙏
😘😘😘😘😘😘😘👍👍👍👍👍👍👍
❤✌️👍
කවදාහරි යන්නම ඕන තැනක් තමයි
Budusarani 🙏🙏🙏🌹
ඒ මිනිස්සු පහසුකම් අඩුවුණත් පිං කරලා , නගරෙ වගේ කුලල් කාගන්නවට වඩා ඒ ජීවිතේ කොච්චර සතුට සැනසීම තියෙනවා ද
රටට මැදට මුහුද අරගෙන එකම රට අපේ මේ සිරි ලංකාව පමණයි 🙏 රට මැදට මුහුද අරගෙන අවේ ගංගා යමුනා සරබ,අචලවති .නැතිනම් මහවැලි, කැළණි ,වලවේ ,කළු යන ගංගා සතරෙන්ය .ජලය ගබඩා කරගතිතේ සමනල කන්දේය 🙏
ජීවිතය විඳින මිනිස්සු .
එහෙම හිටපුදෙන්...උදව්වක් කරන්නේ කොහොමද ..tell number නැද්ද
Yanna asay ayye gihin anna
❤️❤️❤️🙏🙏
Ahannath sathutui
Me aya langa irsiyawa kuhakakama wani gatiguna natuwa ati neda yakk samata teruwan saranai
කොහෙද මේ ගම්මානය තියෙන්නේ
රත්නපුරෙ
හසලක,උඩවෙල,උඩත්තව,ලිහිනිකැටිය,මැදකැළේ,ගලමුදුන
etha math sundare sobaha Dahame Asiriyath samage satha siw pawangen Gahana wechcha pirisidu Jalaye wisha sahithe krushi nashake Yodannee nathiwe pirisiduwe Gema sirithate wirithate konkrit Walin thanu thettu gewall nathuwe themage wehesa mehansiyen hada Wawa gaththu palathuru Ela walu hen Gowithanate wase wisa nodamu Hall walun Athi pirisidu mati muttiye Bath tikak uya gena Gahen kalen kolen Kada Gaththu Ela waluwak uya Gena ""mati koppe te bath tika beda Gena poll katuwen wathure tikak bela Gome mati Gapu mati biththiyen hadapu piduru poll Athu maanaa iluk have Gas walin kapa gaththu have pathuru walin wehalaye sewili karepu thema Dathinme wiya Gaththu pan padurek Gome polewa bime Ela Gena Alen Dolen Gagen seethala wathure tikak Nagena kithull hakuru kallak kala tea kahate poll katuwakin sappayam wela heren haden theru walin hora wa bela Gena sundare nidahas uparime minis Gune Radi Yahapath Guna saare Darma welin hith purewa Gath bulath witakin themage Muwa purewa Gath Awiyaaje Nihathe mane saba manu Dam thulin sith purewa Gath theregayak nathi Nihaathe Mani sabame Soduru Nirbeethe Edithate Ahinsake diyelu janathawete theruwan ssrenai niduk nirogi suwe lebewa !! Boho kall A suyeluma Dena yahapeth lesin jewath wethwaa !@
Ahen kellek bendanam maru thamay nonage gedara yanawa kiyala hena dura yanna apey😂😂😂😂
Suba dawask "YAKK" ethakota me minissu kisima dawask tamange edineda wada sadahawat nuthana thakshanaya yodagena nadda? Ekiyanne moun satuwa durakathana thanshanayawat nadda? Pahadanna
Solar panel පාවිච්චි කරන 2/3 ඉන්නවා
මේ දුශ්කර නොදියුණු ජීවිත නෙමෙයි ... සැහැල්ලු පින්බර ජීවිත ❤
ඇත්තටම හරිම සතුටුයි . දැන් මිනිස්සු දියුණුයි කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර වලට හා වාහන වලට . ඔබලාට බුදුසරණයි නිදුක් නීරෝගී වේවා.🙏🙏🙏
.