Polruppawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 415

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 Год назад +120

    යකූ මට දැන් 70 තාමත් පරන සින්දු අහල ඒකාලෙ ලවු මතක් වෙනවා.මගෙ හදවතෙ ගායක කොලුව මෙ චන්දන පුතෙ උබට දීර්ඝයුෂ වේවා.

    • @dilshanchamika8101
      @dilshanchamika8101 Год назад +1

      😂

    • @janithrangika6911
      @janithrangika6911 Год назад +6

      🤣🤣marry කලේ 45න්ද??😂😂

    • @isurusworld
      @isurusworld 7 месяцев назад +7

      70 එකාට විදුශ අබේකෝන් කියලා නමක් තියෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම

    • @ashannuvan7808
      @ashannuvan7808 7 месяцев назад +6

      පල පගය යන්න බොරු නොකිය 😂💔

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +1

      මේක පුතාගේ එකවුන්ට් එක

  • @sampathdisanayaka9770
    @sampathdisanayaka9770 9 месяцев назад +85

    පොල්රුප්පාවේ දග කල සෙල්ලම්
    සුළගේ පාවී සිතට දැනේ
    පිටගම් යන දා එය සිහි වෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කර දා
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම්
    රෑ රැයෙහි හඩේ..
    දුක් ගීත රාවයේ//
    සවනේ වැකුනේ
    ගොළු වූ හඩක් ලෙසින්
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම්
    ඈත ගුරු පාරේ.....
    පියමන්සලා යන්නේ //
    කදුලින් පිරිලා
    දෙනුවන් වැසී යාදෝ
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම්
    පොල්රුප්පාවේ දග කල සෙල්ලම්
    සුළගේ පාවී සිතට දැනේ
    පිටගම් යන දා එය සිහි වෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කර දා
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම්
    😊❤

  • @sllivebeat
    @sllivebeat 2 года назад +489

    අලුත් ගායකයො පස්සෙ ගේමු , පරණ පරම්පරාවෙ ගායකයො ඔක්කොම ගේමු දැන්, ඒ මිනිස්සු නැති උන දාක අලුත් පරම්පරාවට අහන්න පුළුවන් , අපිත් අපේ තාත්තලගෙ කාලෙ සිංදු ආසාවෙන් අහනව වගේ උනුත් අහයි ✌

    • @dilshanhasaranga686
      @dilshanhasaranga686 2 года назад +7

      💖✨

    • @krishanniroshana
      @krishanniroshana Год назад +5

      .😍

    • @thusharasugath8520
      @thusharasugath8520 Год назад +4

      ටටටටට ට යටට ට බව යට බබබ බබා යටට පටල ටට

    • @Banakatha836
      @Banakatha836 Год назад +4

      අනිවාර්යයෙන් bn ❤️✌️

    • @salindapriyadarshan8812
      @salindapriyadarshan8812 Год назад +5

      6ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @Geeksl1112
    @Geeksl1112 Год назад +48

    ගායනය වගේම බෑන්ඩ් එකත් සුපිරී....ජය වේවා.ආදරෙයි .❤
    23 ත් අහනවා වගේම මැරෙනකන්ම අහනවා.....😊

  • @lakshanwijerathne3398
    @lakshanwijerathne3398 2 года назад +140

    සුපිරී ඒක... බේස් ගහන අයියගේ දෑතට තෙරුවන් සරනයි.. 😍😍😍

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 года назад +110

    චන්දන ලියනාරච්චි... ආසම ගායකයෙක්❤️🎶🎧 පුදුම අර්ථවත් නිවුනු ගීත.. #ThankYou #ROO #Tunes

  • @uyanagesumith8955
    @uyanagesumith8955 2 года назад +67

    හ්ම්. එන්න එන්න වයසට යන අපි ආදරේ කරන කටහඩවල් මේ. 94 ඉපදුනත් මේ කට හඩට අපි මැරෙනකන් තියෙන ආසව අඩුවක් නෑ. සින්දුවකින් අපිව නිවන්න පුලුවන් මේ කටහඩවල් නම් අලුත් අය කොච්චර ආවත් හම්බෙන්නෙ නැතිවෙයි. මොනව උනත් අපි ඇත්තට මූන දෙන්න ඕන. ආදරෙයි චන්දන ලියන ආරච්චි මහත්මය.💞

  • @gayanmendis2414
    @gayanmendis2414 Год назад +26

    බේස් ගහන දෑතට දෙවි පිහිටයි ❤🌹

  • @desilvasahan3346
    @desilvasahan3346 Год назад +34

    ඇඩෙනවා, මැරෙන්නැති සින්දු. අවුරුදු 10දි වගෙ ඇහුවේ මුලින්ම. තව කල්පයක් ගියත් ලොවෙත් නෑ

    • @methumnimhara5356
      @methumnimhara5356 4 месяца назад

      එහෙමද

    • @JackyBoy-oz7kw
      @JackyBoy-oz7kw 4 месяца назад

      Aththamai.hithe thiyena karadara mohothakata amathaka wenawa.

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya9084 Год назад +11

    චන්දන ලියනආරච්චි වගේම බෑන්ඩ් එකත් පට්ට ....ආදරණීයයි

  • @Banakatha836
    @Banakatha836 Год назад +14

    සුපිරි මේ වගේ ගායකයො හැමදාම ඔනි දැන් ඉන්න ගායකයො සිංදු කියනො කිසිම තේරුමක් නැ... ඔහේ සිංදුව කියාගෙන යනවා අර්ථයක් නැ කිසිම මේවගේ ඒවා ඔනි හැමදාම අහන් ඉන්න පුළුවන් ❤️❤️❤️ love much chandana liyanaarachchi❤️❤️❤️ asama gayakayek adarei hamadama ❤️❤️❤️✌️

  • @sujithweerasinghe1310
    @sujithweerasinghe1310 Год назад +16

    චන්දන අය්යේ ඔබේ හඩ හැමදාම තරුණයි මම අවුරුදු 15 යේ ඉදලා ඔයාගේ සිංදු අහන්නේ දැන් මමත් වයසයී ඒත් ඔබේ හඩ තවම තරුණයි❤❤❤

  • @tharaka5598
    @tharaka5598 2 года назад +53

    මේ ගීතයේ සුපිරිම Version එක මේක 🖤

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 Год назад +14

    වාසනාවක් මෙ ගිත. දැන් කාලෙ වැලපෙන වැලපිල්ලට ගිත කියන්න ගියොත් මලම මගුලක් තමයි

  • @Leo-mq5pe
    @Leo-mq5pe Год назад +55

    මේකෙ ඩ්‍රමාගෙ ගැහිල්ලට පිස්සු වැටුනෙ නැත්තං ඌ මේ සින්දුව හරියට අහල නෑ ❤

    • @nkbzvthanage
      @nkbzvthanage Год назад +2

      😂😂😂❤ ado ado🎉🎉❤❤

  • @kanishkamaduranga2682
    @kanishkamaduranga2682 2 года назад +19

    මේක අහපු වාර ගානවත් මතක නෑ. මගේ ආසම සිංදු වලින් එකක් මේ. කොච්චර ඇහුවත් මදි. Backing නම් ආයෙ වචන නෑ ❤️❤️❤️❤️

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 Год назад +8

    චන්දන ලියනාරච්චී මම ආසම ගායකයෙක් ❤ භාවනාවකට සම වැදුනා මම වගේ තවත් අය ඉන්නවාද?

  • @thisaramadushan7434
    @thisaramadushan7434 2 года назад +57

    තනිකරම චන්දන sirගේ voice එක මාරම hearttouching❤️👈

  • @ameshmark2259
    @ameshmark2259 2 года назад +27

    Lead guitar එකේ tone එක Superb ...🔥 අනිවාර්යයෙන්ම අනාගතයේ හොඳම වාදකයෙක් වේවී.

  • @tharaka5598
    @tharaka5598 2 года назад +57

    බැකින්ග් ගින්දර බෝයිස්ලා.ජය වේවා 🖤🔥🔥

  • @slnurse7282
    @slnurse7282 2 года назад +29

    චන්දනත් අපේ හදවතේ ගායකයෙක්....

  • @bilkissenanayaka4605
    @bilkissenanayaka4605 Год назад +11

    මොකක්ද බෑන්ඩ් එකේ නම..?
    අම්මෝ සියුම් විදිහට බැකින් දෙනවා.ගින්දර 😘🔥

  • @slthirdeye2862
    @slthirdeye2862 2 года назад +259

    යකෝ පිස්සු හැදිල මැරෙයි දෙයියනේ.ඒ බැකින් එකට පිස්සු වැටුනු තවත් අය සිටීද ?

  • @tharaka5598
    @tharaka5598 2 года назад +82

    Bass running එක ඇඩෙනවා 🖤

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel914 Год назад +7

    ප්‍රින්ස් උදය ප්‍රියන්තත් හිටියනම් කොච්චර අගේද ..❤

  • @TharinduSandaruwan-qd2tc
    @TharinduSandaruwan-qd2tc Год назад +6

    ප්‍ර්න්සිස් චන්දන ලියනාඅරච්චි පරන අතීතය මතක් කරනවා ජය වෙවා චුටි බප්පෙ❤❤🤗

  • @kavindalakthilina8566
    @kavindalakthilina8566 Год назад +6

    බේස් ගිටාර් අයියා ගැම්මක් ❤

  • @nilangahewage1657
    @nilangahewage1657 Год назад +9

    බේසා නිදාගන්නෙත් බේස් ගිටාර් එක උඩද කොහෙද.පට්ට බේස් පාර

  • @ashinsanaumayanga8310
    @ashinsanaumayanga8310 2 года назад +13

    කියන්න දේවල් නෑ බේස් මරු❤️
    ඩ්‍රම සුපිරි බැකින් එකත් සුපිරි ආසම ගායකයාගෙ ආසම සින්දුව

  • @mdeditzjapan
    @mdeditzjapan 2 месяца назад +4

    Me when I was 10 years old - මොනාද මේ සිංදු...
    Me when I'm 17 years old - මේවනේ සිංදු ❤️‍🩹😭

  • @ChamindaKulasiri-ki2tg
    @ChamindaKulasiri-ki2tg Год назад +12

    මෙක,සෙට් පාවෙද්දි අහන්න

  • @jeevanmadukanda3932
    @jeevanmadukanda3932 2 года назад +13

    බේස් ගහන දැතට දෙවි පිහිටයි.

  • @Miusicworld1234
    @Miusicworld1234 7 месяцев назад +4

    මම හිතන්නෙ මේ සින්දුවට ගහපු හොදම backing එක මේක ❤💯

  • @desilva29nishantha
    @desilva29nishantha Год назад +7

    Bass , Drumar, Lead ගෙන් අලුත්ම වෙනසක්. සරිත්සුරිත් ලගින් යන හඩක්

  • @ShehanDilusha27
    @ShehanDilusha27 2 года назад +12

    ආසම ගායකයගෙ ආසම සිංදුව..... Superb Backing PROFESSOR ❤️

  • @KumariThusith
    @KumariThusith 6 месяцев назад +1

    ගීතයක රස රචනය.සංගිතය ගායනාව සමව එකතු වුන විට.
    ඒ සැමදෙයක්ම සාර්ථක වු නිර්මාණයක්
    අද කාලයේ සිංදු කියලා ඇහෙන කසිකබල් අතර ගීතයක් කියන්න පුළුවන් වටිනා අගය කල යුතු අහන්න පුළුවන් නිර්මාණයක් .
    තෙරුවන් සරණයි මල්ලි සුභ පතනවා..❤

  • @sureshur9237
    @sureshur9237 2 года назад +49

    කියන්න වචන නෑ🥺 Backing එකට ලකුනු නෑ දෙන්න..ඒ තරම් පිස්සුවක්🥺❤

  • @namishewz3345
    @namishewz3345 2 года назад +15

    අලුත් වෙනසක් මේක හැබැයි මරැ news top fan කෙනෙක් මම ඒත් backing මරැ මෙයාලගෙත්❤

    • @kwpremarathna
      @kwpremarathna 5 месяцев назад

      Amaradeva පරපුරේ ගයෙක් ලස්සනයි

  • @nishandharshana5174
    @nishandharshana5174 2 года назад +10

    සංගීතෙට මිනිස්සුන්ව නිවන්න පුලුවන් 😌😌😌😌❤❤❤❤ වචනයෙ පරිසමාප්තියෙන්ම සුපිරියි😋😌

  • @symphonyofnavod
    @symphonyofnavod 9 месяцев назад +3

    චන්දනගෙ නිවුනු වොයිස් එකේ රහ අස්සෙන් මතුවෙන්න Professor බෑන්ඩ් එක දෙන backing treatment එකනම් නියමයි 😍🔥

  • @dineshmaddumage506
    @dineshmaddumage506 4 месяца назад +3

    ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන aathmeeya. Hada.....❤හදවතින්ම හදවතේ chandana liyanaarachchi 🙏🙏🇱🇰❤️💯🥰ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 года назад +11

    අම්මෝ Acoustic .හික්ගෑවුණා😍

  • @dineshmaddumage506
    @dineshmaddumage506 4 месяца назад +3

    ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන ❤chandana 🙏🇱🇰❤️💯🥰ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 Год назад +4

    හදවතට සින්දු කියන අපේ කාලයේ සුන්දර කලාකරුවා චන්දන ලියනාරච්චි මහත්මයා ❤❤❤❤

  • @chathurangawpr3031
    @chathurangawpr3031 19 дней назад +1

    නිවැරදි ඇගයීමක් නොලැබුනු හදවතේ ලයාන්විතයා..❤

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 2 года назад +7

    අමිමෝ..පිිස්සු හැදෙන බැකින් එකක්...ඒකාලේ ආසාවෙන්ම අහපු සින්දුවක් ..❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Trve862
    @Trve862 11 месяцев назад +1

    චන්දන ලියනාරච්චි සුපිරි සින්දු අපි පොඩි කාලෙ ඉඳන් අහනවා ❤

  • @desilva29nishantha
    @desilva29nishantha 10 месяцев назад +2

    කීබෝඩ් ගහන්නේ flashback එකේ නිට්ටඹුවේ සහෝ නේද

  • @dileepaishiharaliyanage3112
    @dileepaishiharaliyanage3112 Год назад +3

    ඒ් Rolling එක, Bass, Lead ඒක වෙනමම මානයක්.....

  • @musicworldlk4240
    @musicworldlk4240 2 года назад +14

    Backing 100% 😍 acostic pissuwak❤️😍😍

  • @MaskMan-xi6ik
    @MaskMan-xi6ik 8 дней назад

    ලීඩ් පාර්ට් ටිකනම් විනාස කරල 🥲
    අනික් සෙට් එක නම් සුපිරි 😍

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 2 месяца назад

    කැසට් පීස් එකේ.ටේප්.නූල.කැපෙනකම්.අහපු.සිංදුවක්.ඒත් අදටත් .ආසාව .නැති වෙලා නෑ බුදු සරනයි මගෙ රත්තරන් චන්දන අයියා තාරුක මල්ලි ❤

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 4 месяца назад +1

    වයසට යන්නේ නැති සිංදූ ❤

  • @punsaramahanama8332
    @punsaramahanama8332 2 года назад +2

    Band එක නම් පට්ටයි ... පට්ට Music ...😎 චන්දන ලියනආරච්චි ආසම කරන නිහතමානි ගායකයෙක් ...🥰

  • @chamal5782
    @chamal5782 27 дней назад

    කී පාරක් ඇහුවද දන්නේ නෑ. පට්ටම ලස්සනයි

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 Год назад +2

    ආසම ගායකයෙක්ගේ ආසම සිංඳුවක් එක්ක පිස්සු හැදෙන බැකින් එකක්😍😍

  • @pradeepudugama2134
    @pradeepudugama2134 5 месяцев назад +1

    Outstanding performance, thanks❤❤❤❤

  • @yohanprabakodithuwakku168
    @yohanprabakodithuwakku168 2 года назад +3

    Ammo ammo guys oyala nm pissuwak hode 😍😍 all the best . Bass nam 😍🙉🙉 supiriyak

  • @sllivebeat
    @sllivebeat 2 года назад +7

    අම්මෝ ඒක නම් පිස්සුවක් 🔥 well done professors ✌

  • @lakshansanjeewa2065
    @lakshansanjeewa2065 2 года назад +7

    ලස්සනයි සින්දුව 🎸 ගිටාර් එක මරැවට ගහනවා

  • @nethuvihara2034
    @nethuvihara2034 7 месяцев назад +1

    Old is gold කිය කිය හිටිය අයට මෙන්න උත්තරේ අලුත් music එක්ක😂

  • @sarathbandara-uh5vn
    @sarathbandara-uh5vn Год назад +3

    ලස්සනයි

  • @isurunawodya4310
    @isurunawodya4310 2 года назад +15

    News epa. meka fatta . එකින් එකට වෙනම බැකින්. ❤️❤️

    • @chamodfernando2380
      @chamodfernando2380 2 года назад +2

      Professor better 💙

    • @chamodyayasasri1010
      @chamodyayasasri1010 6 месяцев назад +1

      ඇත්ත නිවුස් වලත් ඝෝෂාව වැඩි😊

  • @SanjeewaMaduwantha-qh8yq
    @SanjeewaMaduwantha-qh8yq 7 месяцев назад

    ගායනය වගේම බෑන්ඩ් එකත් මරු හදවතේ පතුලටම වදිනවා.❤

  • @anjanakasun8499
    @anjanakasun8499 4 месяца назад

    නවින පන්නයේ ඉතා මිහිරි සංකලනයක්. Patta.

  • @anushkasampath7092
    @anushkasampath7092 4 месяца назад

    Niyamai sanath aiya…good luck..

  • @rehansanjaya3889
    @rehansanjaya3889 Год назад +2

    Backing nam backing professor ❤❤❤ drama mn ❤❤❤

  • @nishadchamika5646
    @nishadchamika5646 5 месяцев назад

    පට්ටම පට්ට.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @samanrajamuni5184
    @samanrajamuni5184 8 месяцев назад +1

    මතකය අවුරුදු 20ක් විතර අපස්සට යනවා සුන්දර මතක ගොඩක්
    ❤❤❤

  • @sampathmusic
    @sampathmusic 10 месяцев назад +2

    සුපර් ලීඩ් නියමයිනේ

  • @idekakumara5009
    @idekakumara5009 Год назад +1

    Sanjeewa
    එල
    💪

  • @Radiya1456
    @Radiya1456 2 месяца назад +1

    ❤❤😊😊

  • @ibba89
    @ibba89 7 месяцев назад

    Music arrangement එක පට්ට...
    ❤❤❤

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 года назад +2

    හීන් සැරේ ඔබ මා අමතක කරදා 🥺❤️
    ආසම සින්දුවක්...

  • @chamilasuranga6601
    @chamilasuranga6601 2 года назад +4

    Nice backing and singing

  • @sanjugamagesanjugamage7955
    @sanjugamagesanjugamage7955 Месяц назад

    මායවක්දෝ බැඳුණු සිතුම් 😢

  • @RuvanSamarasinha
    @RuvanSamarasinha Год назад +1

    Nethuwa nethuwa supiri❤😂😂❤

  • @yoshandeutromkarunaratne8869
    @yoshandeutromkarunaratne8869 15 дней назад +1

  • @CurryBowl
    @CurryBowl Год назад +1

    Music patta.chandana ayyage voice eka kiyanna deyak ne.adarei🎵🎵🎵🎵❤❤❤❤❤❤

  • @TharangakdmMalith
    @TharangakdmMalith Месяц назад

    මේ කටහඬ භාවනාවක් වගේ ❤❤

  • @sanjulakumarasingha
    @sanjulakumarasingha 5 месяцев назад

    😂 මරූ මරු... බූට් එකේ වෙනම වයිබ් එකක්❤

  • @danushacolabage3385
    @danushacolabage3385 Год назад +2

    ගායනය වාදනය දෙකම සුපිරි

  • @sameerakumarasinghe7302
    @sameerakumarasinghe7302 Год назад +2

    රුසියානු විප්ලවයේ කැඩපත ලියෝ ටෝ්ස්ටෝයි..නිකන් දැම්මේ..

  • @tharaka5598
    @tharaka5598 2 года назад +7

    Bass බ්‍රෝ 🔥

  • @050017D
    @050017D 2 года назад +3

    Wonderful reggae backing of the good old song and charming melody...

  • @sanjudilshanranaweera6697
    @sanjudilshanranaweera6697 2 года назад +6

    භාවනාවක්❤️🥺

  • @dishanediriweera4162
    @dishanediriweera4162 2 года назад +5

    Backing නම් පිස්සුවක් ❤️

  • @ranganadilakshana9784
    @ranganadilakshana9784 6 месяцев назад

    මේවා මාර numbers, මේවා ළඟට වත් එන, numbers තමා avilla th නේ, එන්නෙත් නෑ 2024 yet love❤

  • @mahindajayathilake7080
    @mahindajayathilake7080 2 года назад

    Bakin patta...ada godaak ayage rasa windanaya gana tiyena unanduwa harima adui..a nisa mee githa dan godaak watinawa

  • @VishwaJathunarachchi
    @VishwaJathunarachchi 9 месяцев назад +1

    Bass ammoh😮❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 4 месяца назад +1

    Bavanavak. 💕🙏🙏💕💕🙏💕🙏💕🙏💕🙏💕💕🙏💕🙏💕🙏🙏💕💕🙏💕🙏🙏💕🙏💕💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏🙏💕💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕🙏💕💕🙏

  • @pradeepudugama2134
    @pradeepudugama2134 5 месяцев назад

    What a beautiful performance God bless you all🙏🙏🙏🙏

  • @marlonmicheal7310
    @marlonmicheal7310 5 месяцев назад +3

    හොද වෙලාවට 80 ගනන් වල ඉපද්‍රනේ😂🤣🥲

  • @KumariThusith
    @KumariThusith 6 месяцев назад

    ලස්සනයි සැමදෙයක්ම එක දෙයක් හැර 🎸 පාර...ගැලපිමක් නැහැ ...

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Месяц назад

    Hariama lassanai❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 10 месяцев назад

    Shaa best voice godaak lassanae good luck

  • @tharindumadushan4680
    @tharindumadushan4680 2 года назад +3

    Wadi wada keli na.ahan inna sindu set ekama niyamai..

  • @sasindunethsara5378
    @sasindunethsara5378 Месяц назад

    බේස් 😍

  • @KavindaLakshitha-p3i
    @KavindaLakshitha-p3i 4 месяца назад +1

    Mewa adi mathra

  • @danukanaween4185
    @danukanaween4185 8 месяцев назад +1

    😍😍