Suwanda Thiya - Original Medley | සුවඳ තියා | Chandana Liyanarachchi | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 130

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 года назад +122

    ඩ්‍රමාගේ බැලන්ස් එකනම් සුපිරි කියන්නෙ,කොහෙද දෙයියෙන් මේ බැඩ්ස් හිටියේ, අහලා තිබ්බට දැක්කෙ දැනුයි.ස්තුති රුපවාහිනි.😎😍🙏

    • @kasidudilan7799
      @kasidudilan7799 2 года назад +7

      Meyala awe derana bettel of the band ekan broo 1st meyala professor

    • @kasidudilan7799
      @kasidudilan7799 2 года назад +3

      Math godak asa band ekak ♥️♥️👌

    • @chamoboy2040
      @chamoboy2040 2 года назад +2

      Supri band thama ithin

  • @DeshanRanasingheSL
    @DeshanRanasingheSL 2 года назад +72

    කවදාවත් වයසට යන්නැති හඬක් ❤️ චන්දන අයියා 🌟

  • @vinu6544
    @vinu6544 6 месяцев назад +10

    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ.. කැලෑ.. මලේ...
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ
    තනියහනේ නෙත නිදි නොහිම්නා
    මල් පිපිලා සුවඳක් දැනෙන්නෑ
    කවියක් සේ සුළඟට ගියාදෝ..
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ කවදාවත් අප හමුවන්නෑ
    මගේ.. කැලෑ.. මලේ...
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ- මිලිනවී සැඟවේ //
    ----------------------------------------------------------------------------------------
    මේ අහස යට ම කොතැනක හෝ
    ඔබ ඉන්නවා නම්
    මම ඉන්නම් ඒ සුවඳ තියන්
    යළි ඔබ එනකල් //
    සුවඳ තියා මා ළඟ
    ඔබ අරං යන්න මල්
    නෙත නිලුපුල්
    වත රතුපුල්
    නෙත නිලුපුල් වත රතුපුල්
    කොඳ කැකුළු සිනා මල් //

  • @niroshchamara3336
    @niroshchamara3336 Год назад +20

    ලොකු ලොකු බැන්ඩ් කැලෙ
    සුපිරිම කොල්ලො ටිකක් ❤

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 Год назад +103

    යකූ මම 70සීයා කෙනෙක් තාමත් මගෙ පරන ලවු මතක් වෙනව චන්දන කොලුව මරු පුතෙ ආදරෙයි කොලුවෝ

  • @kavishka_heshan
    @kavishka_heshan 2 года назад +54

    Professor love you guys 🖤💯☺️. Great backing ❤️👏. ශ්‍රී ලංකාවේ music industry එක දියුණු නොවෙන්න එක හේතුවක් තමයි ගොඩක් අය එකම බෑන්ඩ් එකක්, එක වගේම සින්දු සෙට් එකක් අහන එක. සමහරු තමන් කැමති බෑන්ඩ් එකකට තමන් ආස සින්දු වලට ආසයි හැබැයි අනිත් ඒවටත් පොඩ්ඩක් ඉඩ දීලා ඒවත් අහල බලන්න ඕන

    • @manuperera
      @manuperera 2 года назад +4

      100% agree machan ❤️‍🔥professorlage mata nm aukak na hamadema hodai

  • @hashan1784
    @hashan1784 2 года назад +20

    ආසම ගායකයෙක් ❤️💪 බෑන්ඩ් එකත් සුපිරි අලුත් වෙනසක් 🖐️ ඒ වෙනස මරු

  • @prageethadhikari218
    @prageethadhikari218 Год назад +9

    පිස්සුවක් තනිකරම..... ඩවුන්ලෝඩ් අරගෙන ආයෙ ආයෙ අහන මට්ටමට ගෙනාවා කියන්නේ උඹලා එසේ මෙසේ Professor ලා නෙවෙයි 💙

  • @KaveenChirantha
    @KaveenChirantha 2 года назад +46

    Coke Red, brand icon එක NEWS තමා! 🔥 Professor band එකේ වැරැද්දක් නෙමේ! 💐

  • @akilabuddhimainduruwage8400
    @akilabuddhimainduruwage8400 3 месяца назад +3

    2:27 ඒ කැඩිල්ල මරු ❤

  • @kasunmadawafernando
    @kasunmadawafernando 2 года назад +17

    Bass player is excellent. Bass grooves වලින් song එක fill වෙනවා. Perfect playing ❤️

  • @ruwanpeiris8869
    @ruwanpeiris8869 6 месяцев назад +4

    අපේ ඩ්‍රමා ආදරෙයි නිසලෝ..🥰🥰🥰

  • @rashmithpalihakkara8038
    @rashmithpalihakkara8038 2 года назад +16

    Coke red ආපු බෑන්ඩ් වලින් සුපිරිම
    1.News
    2.Midlane
    3.Professor
    තමයි ඉතින්

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 года назад +19

    අපේ පාසල් කාලයේ ⁣මිමිණුව සුමිහිරි ගීත

    • @kasunerangaeranga5129
      @kasunerangaeranga5129 8 месяцев назад

      අනිවාර්යයෙන් කවදාවත් අමතක නොවන❤

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 года назад +10

    Professor ගින්දර Backing ❤️

  • @ruvinfernandoSL
    @ruvinfernandoSL 2 года назад +7

    Don't compare previous bands who played in this program with professor, They just superb ❤️ Just look the way they doing this 😎❤️ amazing backing , every single item is well balanced, Good future ahead brothers .. ❤️🤗

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 2 года назад +7

    මාරම ලස්සනක් මේ සිංදුවේ තියෙන්නෙ ❤❤

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 2 года назад +13

    News වලට වඩා හොඳට play keeanawa නේ අලුත් band එක

    • @kavi988
      @kavi988 2 года назад +1

      එකඟයි ❤️

    • @achilamendis9835
      @achilamendis9835 2 года назад +1

      News supiri mcn..sound balance madi gathiyak thiyanawa drumsge part pehedili madi wage..newsge drums ahapanko..anyway meyalath supiri

  • @kuma19712000
    @kuma19712000 2 года назад +4

    අම්මෝ මේවා අහනකොට ජීවත්වෙනවා කියලා දැනෙනවා

  • @LahiruSadharuwan-k2x
    @LahiruSadharuwan-k2x 21 день назад

    සුපිරිම දෙනව වැඩේ

  • @sumudunirmal9658
    @sumudunirmal9658 5 месяцев назад +1

    supiri backing lead ekai base player maru suoiri😍

  • @ClimaxProVideos
    @ClimaxProVideos 2 года назад +5

    Backing super. Real competition to News.❤️❤️

  • @irananjana7860
    @irananjana7860 2 месяца назад

    මේහා හරි නම් මේ වෙද්දී 2M වත් වෙන්න ඕන nonstop 😢

  • @Imamali555
    @Imamali555 2 года назад +4

    Backing superb.. i don't care about other bands... ❤️❤️

  • @roundwithima1619
    @roundwithima1619 2 года назад +7

    Nice backing 💐

  • @akilamadushan8617
    @akilamadushan8617 2 года назад +3

    Good presentation & super band,thank all of you❤❤

  • @dineshhalowita2998
    @dineshhalowita2998 2 года назад +3

    හොද උත්සහයක්
    එත් news ගැම්ම තව උඩ..ආයෙ news ලා එන් නැ කොහොමත්

    • @kasunexe
      @kasunexe 2 года назад +1

      ai e

    • @shanfernando458
      @shanfernando458 2 года назад

      ඒ ඇයි කියපං

    • @dineshhalowita2998
      @dineshhalowita2998 2 года назад +1

      උන්ට වෙලාවක් නෑ කිව්වා...එක පැයෙ වැඩේට සති දෙකක් විතර පැක්ට්‍ර්ස්.

  • @asithakumara4575
    @asithakumara4575 Год назад +1

    Patta baking 😋

  • @dinukadilshan1399
    @dinukadilshan1399 2 года назад

    අම්මෝ ඩ්‍රමා ඒකනම් පිස්සුවක්❤️❤️❤️

  • @kavi988
    @kavi988 2 года назад +2

    Drummer & Lead ❤️❤️

  • @malshaadikari4772
    @malshaadikari4772 Год назад

    චන්දන සර්❤❤

  • @SathsaraJayanga
    @SathsaraJayanga 2 года назад +6

    Why can’t anyone notice the title is mistaken 🤦🏻. Great singer superb singing and amazing music arrangement by the way. ❤️

  • @rajithamadushanka449
    @rajithamadushanka449 2 года назад +3

    great work professor nice

  • @thilinaperera1383
    @thilinaperera1383 2 года назад +2

    Keep it up Professors✌️✌️

  • @manethweerathunga8833
    @manethweerathunga8833 2 года назад +2

    Superb backing keep it up professor💥🇱🇰

  • @jolisiya8931
    @jolisiya8931 2 года назад +1

    අඩෙ එ කටහඬ 💖💖💖💖🙏✌️

  • @ddkdilshan
    @ddkdilshan 7 месяцев назад +1

    Music arrangements ආයෙ ඉතින් කියලා වැඩක්ම නෑ

  • @skcreations5135
    @skcreations5135 Год назад

    පිස්සුවක් ❤

  • @sinhalahit3852
    @sinhalahit3852 2 года назад +1

    දමිත් අසංක ඔීන 😍😍😍

  • @SriLankanStuff
    @SriLankanStuff 2 года назад +4

    Sick backing bois!!! 🔥

  • @shanukagimhan2573
    @shanukagimhan2573 2 года назад +3

    Nice work by the band, well done ❤️👌

  • @savindusampath6660
    @savindusampath6660 Год назад

    එලම ❤

  • @shalimandolin2356
    @shalimandolin2356 2 года назад

    Part wala original sinduwe nothibena note walata yanawa eka maru professor maru❤

  • @asithakumara4575
    @asithakumara4575 Год назад +1

    Nice 🎵 song

  • @Badb816
    @Badb816 2 года назад +1

    Jothipala wge unique katahandak tamai.

  • @pasindujayamanna9409
    @pasindujayamanna9409 2 года назад

    ආසම කෙනෙක් 😍😍

  • @maheshsamanala903
    @maheshsamanala903 2 года назад

    Backing eka kalabala vadi.....👍✌️💖

  • @gamiduimsara8586
    @gamiduimsara8586 Год назад

    Marama lassanai suwada tiya malaga song

  • @gamiduimsara8586
    @gamiduimsara8586 Год назад +1

    Lassanai song aeka

  • @maxyt6468
    @maxyt6468 6 месяцев назад

    Me sindu ahenakota wenama gammak gathiyak danenawa

  • @pasindukulasinghe893
    @pasindukulasinghe893 2 года назад

    Patta 🔥

  • @kasidudilan7799
    @kasidudilan7799 2 года назад

    bass oya nm patta ♥️♥️♥️👌

  • @su_sa_creations
    @su_sa_creations 2 года назад +2

    #Professor superb🤟 #rootunes #chandanaleyanarachchi💚

  • @niroshadilrukshijayathilak52
    @niroshadilrukshijayathilak52 2 года назад +7

    my all time fav singer ❤️

  • @gamiduimsara8586
    @gamiduimsara8586 Год назад

    Maranama lassanai songs

  • @lasinduvimarshana9433
    @lasinduvimarshana9433 Год назад

    Drum ek play krna kenanm supiriyk 😍

  • @UdayaindikaPrerera-dd2ii
    @UdayaindikaPrerera-dd2ii 7 месяцев назад

    Mage asama gayakaya chandana ayiya

  • @teamillumination7975
    @teamillumination7975 2 года назад

    Yo Professor ❤❤

  • @dulajserasundera99
    @dulajserasundera99 2 года назад

    Good backing ❤️👍

  • @roshanidissanayake570
    @roshanidissanayake570 Год назад +1

    👌❤

  • @dishanediriweera4162
    @dishanediriweera4162 2 года назад

    Well bois 🤝❤️🥵

  • @tisounds4257
    @tisounds4257 2 года назад

    Menna cupriyak. Nice syncing

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 2 года назад +1

    ට චිකන් වෙනෝ

  • @imnawwa4443
    @imnawwa4443 2 года назад

    😍❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 года назад

    Professor Gindara ne ❤ 🔥 ❤

  • @pathumlakshan5502
    @pathumlakshan5502 2 года назад +1

    Snare එකේ සද්දේ වැඩී.⚠️️⚠️️
    ඒත් ලස්සනට play කරනවා 💖💖

  • @kashyapaariyarathne2012
    @kashyapaariyarathne2012 Год назад +1

    ගීතයේ රසය දැනෙන්නේ නෑ,වාදනය කිසිසේත්ම මැච් වෙන්නේ නෑ,

  • @neobeats2284
    @neobeats2284 Год назад

    ❤❤❤❤ love ....❤❤❤❤❤2023

  • @hasithapiumal9827
    @hasithapiumal9827 2 года назад

    ❤️

  • @rd2604
    @rd2604 2 года назад +1

    👌👌👌👌

  • @b.w.d1827
    @b.w.d1827 2 года назад

    2:27 😲

  • @saneththammennagoda5963
    @saneththammennagoda5963 2 года назад

    ❤❤❤❤

  • @PrabathJanaka-z6p
    @PrabathJanaka-z6p Месяц назад

    Kauda ma band aka

  • @pathumfonseka6153
    @pathumfonseka6153 2 года назад

    👌👌

  • @sri7935
    @sri7935 2 года назад

    Nice ❤

  • @chamikaadikari01
    @chamikaadikari01 2 года назад

    🧡🧡🧡🧡🧡

  • @poornajayaweera7680
    @poornajayaweera7680 2 года назад

    🎶🎶🎶

  • @tisounds4257
    @tisounds4257 2 года назад

    Professor neda me?

  • @chamalkadilnuwan2834
    @chamalkadilnuwan2834 2 года назад +2

    News aye en na 😭😭😭😭

  • @NO_NAME_TAG_DJZ
    @NO_NAME_TAG_DJZ 2 года назад

    කවුරු කොහොම කිව්වත් 1.news , 2තමා professor 😄

  • @vishuambepitiyage9405
    @vishuambepitiyage9405 Месяц назад

    ෆාස්ට් මියුසික් වලට මේ වගෙ කාම් සින්දු සෙට් වෙන්නෑ

  • @chamidu5705
    @chamidu5705 2 года назад +1

    percussion ghahana kena madi wage. drummer poddk adu karla ghuw nm balance.

  • @Skara999
    @Skara999 27 дней назад

    සිංදුව කනවා ලබ්බේ ටකරං මියුසික්

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 8 месяцев назад

    ❤❤❤❤❤

  • @tmalshan995
    @tmalshan995 2 года назад

    ❤️

  • @Pasan-rodrigo
    @Pasan-rodrigo 2 года назад

    ❤️❤️

  • @milindagimhana
    @milindagimhana 11 месяцев назад

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 года назад

    ♥️♥️♥️

  • @sumudunuwan2366
    @sumudunuwan2366 6 месяцев назад

    ❤️

  • @omalkamanduli8354
    @omalkamanduli8354 2 года назад +1

    ❤️❤️❤️

  • @ashtharuka3239
    @ashtharuka3239 2 года назад +1

    ❤️❤️❤️