Apa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Namal Udugama | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 648

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 2 года назад +458

    මෙිවා ඉතින් මැරෙන්නෙ නැති සිංදු දැන් වගෙ සෙනික පපඩමි සිංදු එක්ක හැරෙන්නවත් බෑ . සුපිරියක් තමා 👌

    • @feelthemelody3278
      @feelthemelody3278 2 года назад +18

      අනිවා කවදාවත් නොමැකෙන සිංදු ❤️🥺

    • @anurakahatadeniya7944
      @anurakahatadeniya7944 6 месяцев назад

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @kavindadilruksha1413
    @kavindadilruksha1413 17 дней назад +4

    මොන තරම් genaration එක අලුත් උනත් බහුතරයකගෙ මේ සිංදු වලට තියන කැමැත්ත කවදාවත් අඩු වෙන එකක් නැතිවෙයි 2024 ❤

  • @uththarasamadhi5363
    @uththarasamadhi5363 2 года назад +463

    අපේ අම්මල ඉස්සර ආසාවෙන් අහපු සිංදු අපිත් අද ආසාවෙන් අහනව..❤

  • @dmanuelg1275
    @dmanuelg1275 2 года назад +160

    Bass, drums & keyboard දෑත් වලට දෙවි පිහිටයි!

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 2 года назад +101

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා //
    අප හමුවීම....
    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා //
    අප හමුවීම..... //

  • @emilangelo5525
    @emilangelo5525 2 года назад +88

    පරම්පරා සීයකට හරියන්න, නාමල් උඩුගම ❤️

  • @SSMusicCrafts
    @SSMusicCrafts 2 года назад +141

    ❤️♥️❤️ ඔබේ හඬ එදා වගේම අදත් ආදරණීයයි ❤️❤️ ❤️ තිස් වසරක ඈත අතීතයට අදත් අපව රැගෙන යනවා ❤️♥️❤️

  • @ayeshthilinasl319
    @ayeshthilinasl319 2 года назад +137

    ජාතික රූපවාහිනියට හා News Band එකට ගොඩක් පින් මිනිස්සුන්ගේ කන් පිනවනවට❤❤❤❤❤❤🙏🙏🙏

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x Год назад +25

    රුවන්ති මේ ඔයා ගෙ මහන්සියෙ ප්‍රතිඵල ඔයාලට සුබ අනාගතයක් ජයවේවා

  • @prabathmanupriya3675
    @prabathmanupriya3675 2 года назад +32

    නාමල් උඩුගම හඩින් ම, මේ ගීත අහනවතරම් වෙන කවුරු ගැයුවත් හදවතට සමීප, රසවත් බවක් නෑ ❤

  • @radical1455
    @radical1455 2 года назад +108

    අපේ කාලයේ වීරයා.... සොඳුරු ගායකයා.. ආදරණිය නාමල.. 🌹

  • @uththamakavishka1289
    @uththamakavishka1289 2 года назад +700

    සංගීත් විජේසූරිය ඕනේ ඊලගට♥️

  • @BeraSaddeLK
    @BeraSaddeLK 2 года назад +72

    NEWS බැකින් එකේ තියන අතල් එක නාමල්ගෙ මුනෙන්ම පේනවා.. පට්ට 😍

  • @kandycomvlog
    @kandycomvlog 2 года назад +157

    සංගීත් විජේසූරියවත් ගෙන්නමු... (wayo)🔥🔥🔥

  • @ErandaBandaranaike
    @ErandaBandaranaike 2 года назад +85

    ඔරිජිනල් රෙකොර්ඩ් එක කරද්දී මේ බෑන්ඩ් එක ඉපදිලාවත් නැතිව ඇති. එත් මරු බැකින් එක

  • @erangahasalaka9766
    @erangahasalaka9766 2 года назад +47

    නාමල් උඩුගම කියන්නෙ බ්‍රෑන්ඩ්1ක්..
    "Caution"
    You will addict 😍

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 года назад

      aniwa

    • @dinithadamnidu3981
      @dinithadamnidu3981 2 года назад +5

      E brand eka api dan thiyena mal sinduwalata wada ihalin thiyanna one me wage gayakayonta loku thanak denna one dan inna mal karayonta wada

  • @kasuncreateidea6282
    @kasuncreateidea6282 2 года назад +38

    මේවා කවදාවත් මැරෙන්නෙ නැති අපෙ හිත් මරන සින්දු 🌼🥺 voice නම් voice

  • @ranidumayantha8041
    @ranidumayantha8041 2 года назад +56

    සංගීත් විජේසුරිය ගෙන්නඩෝ🙂❤️

  • @dinalrv724rovel
    @dinalrv724rovel 2 года назад +21

    නාමල් උඩුගම සර්ගේ ගීත අද පරම්පරාවත් හරිම ආදරයෙන් අහනවා...ඒ කටහඩ හරිම සුන්දරයි....ඒ වගේම බැකින් එක පට්ට...❤🔥

  • @ridmatvmusic7227
    @ridmatvmusic7227 Год назад +10

    මේ සිංදු 💗 මැරෙන්නෙත් නෑ මරන්නත් බෑ ඉදිරි පරම්පරාව ආදරෙයෙන් වැලදගනී මේ සිංදු 🥺

  • @NisankaMandara
    @NisankaMandara 2 года назад +42

    අදත් සුපිරියක් NEWS 😎 Coke Red is back 😍

  • @nera456
    @nera456 2 года назад +30

    90 සිහින කුමාරයා😍😍😍😍

  • @prabathkumara5873
    @prabathkumara5873 2 года назад +39

    පිස්සු ලෝකයක් ...... මෙන්න සංගීතය විදින අයටය ❤️❤️❤️

  • @අයේශිකා
    @අයේශිකා 2 года назад +16

    ආයේ ඉතිම් කියන්නෙ මොනවද...👌😍🤗😘 සුපිරි සුපිරි සුපිරි හැමදේම.....🤗

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 2 года назад +13

    සංගීත විලේ සුපිපුන නා මල.. නාමල් උඩුගම.. 😍❤️

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 2 года назад +14

    අපේ හිත්වල් ඉන්න ආදරනීය චරිත තමයි ඉතින්.....

  • @sapumalasannka1762
    @sapumalasannka1762 2 года назад +16

    මේ ගීතයට බෑන්ඩ් ගොඩක් බැක් කරනවා අහලා තියනවා හැබැයි අහපු හොදම බැකින් එක 😍😍😍

  • @slunlimitedmusic
    @slunlimitedmusic 2 года назад +23

    රෑ සිහිනෙන් සිංදුව නැති එකනම් හෙන අඩුවක්. අනික් ටික මරූ

  • @rd2604
    @rd2604 2 года назад +13

    Coke red program එක දිගටම තියෙනවානම් තමා හොද හැමදාම sarith surith and the news එක්ක . ඒ band එක ඒක වෙනස් ම experience එකක් . ඒ නිසා අපි හැමෝ ම coke red program එක තියෙන හැම දවසේම අනිවාර්යයෙන්ම බලනවා . ඔයාලා දිගටම program එක හැම සතියෙම තියෙනවා නම් හොදයි . කොච්චර songs ඇහුවොත් එපාවෙන්නේ නෑ . දිගටම sarith surith and the news band එක විතරක් ගෙන්නන්න හැමදාම 👍👍👍

  • @bilkissenanayaka4605
    @bilkissenanayaka4605 2 года назад +178

    දමිත් අසන්ක ඊලගට ඕනි කියන අය මේකට ලයික් එකක් දාන්න 🥰🥺

  • @Kavindu8999
    @Kavindu8999 2 года назад +32

    තාමත් ආසයි මේ සින්දුවලට ආදරෙයි🔥❤️ 😘

  • @nalinbandara7207
    @nalinbandara7207 2 года назад +30

    3.39 ට නාමල් දෙන hand signal එක කොහොමද 👍👍👍👍

  • @sineth5559
    @sineth5559 2 года назад +20

    දානකන් බලන් ඉදියේ ආදරෙයි roo tunes ❤️

  • @navinduhishara7195
    @navinduhishara7195 2 года назад +6

    ඩ්‍රමාගෙන් එන ඒ රහට ආදරෙයි ...❤️☺️

  • @harshapradeep7737
    @harshapradeep7737 2 года назад +15

    ඒ බේස් ගිටාර් පාර ❤️‍🔥

  • @rd2604
    @rd2604 2 года назад +3

    Sarith surith එක්ක මේ විදිහට orginal එක අහනවා කියන්නේ නම් නියමයි . මරු . ආදරෙයි දිගටම අපිට songs අහන්න sarith surith and the news හැමදාම ගෙන්නන එක තමා හොද 👌👌👌

  • @dumindapradeep22
    @dumindapradeep22 2 года назад +387

    නාමල පරවෙන්නට නොදී රැකගත් ඔහුගේ ආදරනීය බිරිඳ රුවන්ති නෝනට හුඟාක් පිං.......

    • @newmovies7800
      @newmovies7800 2 года назад +9

      ❤️

    • @randikanirmal2559
      @randikanirmal2559 2 года назад +11

      නාකි මයිනත් උදව් කරා හැබැයි රට ගෙනියන්න එහේම😕

    • @chathurakagayan223
      @chathurakagayan223 2 года назад

      @@randikanirmal2559 උබ හුත්තො පොන්නයෙක්.සිංදුවක් රසවිදින්න දන්නේ නැති පොන්න පකෙක්.

    • @sujithdias5536
      @sujithdias5536 2 года назад +5

      Country wise valuable singer's respect all the way th2hueth

    • @darshanajayathilake9550
      @darshanajayathilake9550 2 года назад +31

      ara liver eka dunna manussayath mathak karamu ne...

  • @thesword2621
    @thesword2621 3 месяца назад +1

    මම 2000න් පස්සෙ,
    මේව තමා යකෝ සින්දු කියන්නේ........❤
    වචන නෑ ඕයි මේවට දෙන්ඩ

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 2 года назад +7

    මේකට ආපු අනිත් බෑන්ඩ් වලට කියපං බං මෙන්න ඉගෙනගනින් කියලා...මේවා බලලා...❤❤❤❤

  • @g.l.isandaruwan7905
    @g.l.isandaruwan7905 2 года назад +36

    සින්දුවට දෙන සැප ...❤️✨️

  • @travelwithjith7746
    @travelwithjith7746 10 месяцев назад +1

    ඒකාලේ ස්පීකර් එක කලේට අනිත්පැත්ත දාලා අපි අහපු සිංදු.ස්පීකර් එකේ ලයිට් පත්තුවෙන කැසට් රෙකෝඩර් එකෙන් අහපු සිංදු.. අවදාවත් එපාවෙන් නෑ..තවමත් මේ සිංදු කටපාඩම්..

  • @chanakasenevirathne8598
    @chanakasenevirathne8598 2 года назад +13

    කල් ඉකුත් නොවන ගීත කල් ඉකුත් නොවන හඩක් ❤️

  • @manucreations8041
    @manucreations8041 2 года назад +9

    රිදම් එක වෙනස් උනාට අල්ලන අපූරුව🙁❤️

  • @janithranga5849
    @janithranga5849 2 года назад +14

    සංගීත් විජේසූරිය ....❤️‍🔥❤️‍🔥😍

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 2 года назад +10

    නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ

  • @feelthemelody3278
    @feelthemelody3278 2 года назад +21

    සංගීත් විජේසූරිය ගෙන්නමුකො🥺❤️👌

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 2 года назад +10

    එදා වගේමයි අදත් ලයාන්විත කටහඬ 🎵❤️

  • @chandipradeep172
    @chandipradeep172 Год назад +1

    මං ආසම වොයිස් එක...එයාගෙ ආසම සින්දුව..❤❤❤ අවුරුදු ගානක් අහනව..හැමදාම එකම විදියට ෆීල් වෙන සින්දුවක්..නාමල් උඩුගම කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්..❤❤😘😘

  • @sajiththushera6516
    @sajiththushera6516 Год назад +9

    අපේ අම්මලගේ කාලේ Crush එක..☺️💗✊

  • @kumudu1973
    @kumudu1973 2 года назад +6

    immaculate display of drumming skills ... wonderful performance. Revival of sweet memories

  • @ThemiyaKumara-tz2yh
    @ThemiyaKumara-tz2yh 6 месяцев назад +1

    ඉස්කෝලේ අන්තිම අවෘද්දෙ ආපු සින්දුවක් මතක ගොඩක් 🥺❤

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 года назад +38

    එ voice එක මාරම ලස්සනයි .

    • @roshansm8972
      @roshansm8972 2 года назад

      ඔව්

    • @chathukaabeyasinghe6014
      @chathukaabeyasinghe6014 2 года назад +7

      අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕන.. මොක්ද නාමල් උඩුගම ඒ කාලේ නළුවෙක් වගේ ලස්සනෛ..❤️ඒ කාලෙ ගෑනු ලමයි අතරේ ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත උනු කෙනෙක්

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 года назад +3

    අපි පුන්ච් කාලෙ ඉඳලම ආසාවෙන් අහපු සින්දු ඒ ගීත ඇහෙනකොට අතීතයට අරන් යනවා....ඒ හැඟීම් වල ජීවත් වෙනවා වගේ දැනෙනවා...💗💗💗💗

  • @supunchanaka8128
    @supunchanaka8128 6 месяцев назад +1

    ආයෙමත් මේ Roo tunes ඕන 2024ත්🥺 නිව්ස් බෑන්ඩ් එක පට්ට❤️

  • @TheJayawilal
    @TheJayawilal 2 года назад +8

    best live version ever sung by namal udugama...superb

  • @chamodlakmal7661
    @chamodlakmal7661 2 года назад +13

    බේසා ඔයා කම්බි වලින් සින්දු කියනවා තමා ❤️😍

    • @ravindulakshan2808
      @ravindulakshan2808 2 года назад

      එකගයි ඈ........ 😍😍 ඔලුව යන්නෙම බේස් එක පැත්තට ❤️❤️

    • @Vidznet-t8b
      @Vidznet-t8b 2 года назад

      Sira

  • @sajanianjalika1364
    @sajanianjalika1364 Год назад +2

    ආයෙත් මේ සිංදු ඉදිරියට ගන්න ඕනේ මං ආසම ගායකයා නාමල් උඩුගම අහන්න අහන්න ආසයි මේ ගීත සුපිරි ❤❤❤❤❤

  • @ibba89
    @ibba89 2 года назад +5

    Original melody එකෙන් පොඩි පොඩි තැන් වෙනස් උනත්,ඒ තැන් පට්ටම විදියට කලාත්මක බවක් ගේනවා...
    පට්ටම version එකක්...
    👍👍👍👍

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 года назад +11

    Music program වලින් ආසම එක මේක බං දැන්😎❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 года назад +10

    News කියන්නෙ පිස්සුවක්නෙ 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️

  • @chirathashinshana2562
    @chirathashinshana2562 2 года назад +1

    infinite එකටත් ගැහුව මරු @Sarith @Surith❤🥰Good Luck

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 4 месяца назад +2

    2:27 ඉඳන් ඒ තාලෙට පැද්දෙන මං!😍

  • @gihanperies5399
    @gihanperies5399 11 месяцев назад +1

    මේක නම් පිස්සුවක් දෙයියනේ ❤❤❤ thanks to his wife for bring him back ❤❤

  • @amilailleperuma9017
    @amilailleperuma9017 2 года назад +7

    සුපිරි ගැහිල්ල,, සුපිරි ගායනය ❤

  • @rupasingheapsc9995
    @rupasingheapsc9995 2 года назад +5

    අපි පොඩි කාලෙ උසස්පෙල අක්කලා පිස්සුවෙන් වගේ අහපු සිංදු...🥰

  • @buvinduchathura
    @buvinduchathura 2 года назад +5

    ලස්සන සිංදු තියාගෙන හැමදාම එකම ටික කියනවා

  • @chandupalakshan558
    @chandupalakshan558 2 года назад +14

    දමිත් අසංකව ඕනේ 😌❤️

  • @rushithdeegau7860
    @rushithdeegau7860 2 года назад +8

    Superb,Namal udugama ...♥️♥️🤘🏻🤘🏻🤘🏻🎼🎵🎵

  • @charukaroshan21
    @charukaroshan21 Год назад +1

    නාමල් අයිය පට්ට ගැම්මෙන් යකො සින්ග් කරන්නෙ නියමයි ,නිවුස් අන්ඩ් ට්වින් බ්‍රදස්❤ ආදරෙයි

  • @lakshankumara8235
    @lakshankumara8235 11 месяцев назад +1

    ආදරෙයි නාමල් උඩුගම මහත්මය ❤

  • @mr.thesath3042
    @mr.thesath3042 2 года назад +2

    ආයේ ඉතින් ගිනි ගින්දර🌛❤ බැකින් එක ඉතිම් සුප්පා😍😉

  • @Kids-nj7ky
    @Kids-nj7ky Год назад

    Marama Lassanai ❤❤ ..namal udugama kalakaruwata nidhuk nirogi deergausha lebewa..🙏

  • @janaka8811
    @janaka8811 2 года назад +2

    News මයි ඕනේ වෙන බැන්ඩ් එපා❤️😍

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 года назад +2

    අනූවෙ මුල් කාලෙ අහපු සින්දුවක්...තාමත් අහනකොට ඒ රහමයි....

  • @azamizmy5817
    @azamizmy5817 2 года назад +4

    වැඩ්ඩා වැඩ්ඩා තමයි 😍♥️

  • @nisalavicreation
    @nisalavicreation 2 года назад +9

    මට රිදවන්න එපා ආයේ සංසාරයේ 💔

  • @iamthebest2040
    @iamthebest2040 2 года назад +5

    My heart is melting, unforgettable song during my school days 90s

  • @wadwijebandara1100
    @wadwijebandara1100 2 года назад +2

    මට රිදවන්න එපා ආයෙ සංසාරයේ😰😰😰😰

  • @DinethSasmika-y3e
    @DinethSasmika-y3e Год назад +1

    17+ මන් ආසම ගායකයෙක් නාමල් උඩුගම ❤🎉

  • @ruwansenanayaka5663
    @ruwansenanayaka5663 2 года назад +1

    යකෝ ගිටාර් එකෙත් කැමරාවක්.මරු මරු👋👋👋

  • @MahindaRajapaksha123
    @MahindaRajapaksha123 6 месяцев назад

    සරිත් & සුරිත් සිංදුවට උපරිම සාධාරණයක් කරනවා ❤

  • @hashandanushka2992
    @hashandanushka2992 2 года назад +6

    සංගීත් විජේසූරිය ඕනේ ඊලග ට ❤🌝

  • @duleeMano
    @duleeMano 6 месяцев назад

    Me wage Singerla aye bihi wenne na, harima lassanay me sindu, kochchara lassanada, ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Teena-l3l
    @Teena-l3l 3 месяца назад

    Adarei hema damath ,namalta ,ape kale hadawathe gayakayo ,adatath e sindu ehemamai

  • @akmnasim6067
    @akmnasim6067 Год назад

    අවංක බිරන්දක් නිසා අයෙත් ඇ හඬ අහන්න ලේබුනා... 👍🏿👍🏿👍🏿

  • @samithaofficial23
    @samithaofficial23 2 года назад +6

    කටහඩ තාම තරුනයි❤️

  • @sadirangadumindu4637
    @sadirangadumindu4637 2 года назад

    Digatama thynna ona programme ekak. Supiri jawayk

  • @CodeCrafted228
    @CodeCrafted228 2 года назад +6

    සුපිරියක් තමා❤️🎧

  • @isuru422
    @isuru422 Год назад +2

    3:19 break eka Superb ❤

  • @asiriprabath9660
    @asiriprabath9660 11 месяцев назад

    Singer's expression of emotions was nice. I felt it. Thank you.

  • @indunildezoysa9052
    @indunildezoysa9052 2 года назад +2

    ලස්සන දුක්බර මතකයන් ගොඩක් එනවා.

  • @dinindu2623
    @dinindu2623 2 года назад +1

    වැඩේ නියමයි දිගටම කරමු සින්දු ඔක්කොම ලස්සන කරමු🥰🥰

  • @geethikagamage2712
    @geethikagamage2712 2 года назад +4

    සුපිරි backing ....❤️❤️❤️❤️

  • @hirunimaleesha4662
    @hirunimaleesha4662 2 года назад +3

    Damith asanka 😍😍😍

  • @BabyBoyVihen
    @BabyBoyVihen 2 года назад +4

    🥰❤❤❤ඒ වචන හැමදාම තරුණයි

  • @DGNuwan
    @DGNuwan 2 года назад +1

    MN ashama gayakayek..adreiii..❤️❤️❤️❤️

  • @yenur.b8041
    @yenur.b8041 2 года назад

    අම්මෝහ්🌹🌹 බෑන්ඩ් එකේ කොල්ලො සෙට් එක දුන්න බැකින් එකත් එක්ක👌 සින්දුව අහද්දි සෙට් වෙච්ච ෆීලින් එක කියන්න වචන නෑ බං❤️🌹💪👌. බැකින් එකේ කොලිටිය නාමල් උඩුගම මහත්තය❤️ගෙ මූනෙන්ම😎 පේනව ❤️❤️❤️❤️ බෑන්ඩ් එකේ කොල්ලො ටික සුපිරීරීරීරී එකෙම්ම දෙන්න වදන් නෑ අවංකෝම 👌💪🌹🌹🌹🌹

  • @shakyagraphics9638
    @shakyagraphics9638 2 года назад +2

    බේසගේ පාට් ටික කොහොමද.... සුපිරි සරිත් සුරිත් බ‍්‍රාදර්ස්....

  • @roshanirugalbandara7412
    @roshanirugalbandara7412 2 года назад +4

    Bring Damith Asanka in the next episode🔥⚡

  • @lasithmalinga6540
    @lasithmalinga6540 Год назад

    මරු බෑන්ඩ් එක සුපිරියටම ප්ලේ කරනව 😮❤