2025 ඉතාලි වීසා අයදුම් කරන්න අවස්ථාව. Italy visa Sinhala.

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 102

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Месяц назад +1

    ගොඩක් පිං පුතේ ඔයාගේ විඩියෝ හැමදාම බලනවා අනේ පුතේ මට පුතාව යවන්න බුදුසරනයි පුතාට

  • @manelperera7798
    @manelperera7798 Месяц назад

    Hodamai niyamai ♥️♥️

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 Месяц назад +1

    Thank you Malli ❤

  • @thanujanilmini7190
    @thanujanilmini7190 Месяц назад +6

    ලංකාවේ ඉඳල 2024 නීතියෙන් වතු වීසා එකට ඇවිත් inna අයට gennapu aya kola හදලා දෙන්නෙ නැති අයට italy රජයෙන් මාස 6 kola දෙනවා කියලා ආරංචියක් තියනවා eka ඇත්ත කතාවක් da එහෙම nam eya කවදා විතර හම්බ වෙයිද me gana යමක් කියන්න පුළුවන් da ස්තුතිය

  • @CharukaMcrdeshapriya
    @CharukaMcrdeshapriya Месяц назад

    Thanks ayya.❤

  • @Naveenudesh
    @Naveenudesh Месяц назад +10

    අයියේ ඒජන්සි එකක් කියන්නකො සම්බන්ධ කරගන්න

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 Месяц назад +6

    මට ඉතාලියට එන්න අවස්ථාවක් තියෙනවා desponsor කෙනෙක් හම්බුනා මම දැනට ඉන්නේ ඩුබායිවල spons අහනවා කවදද මේ ලෙජ් එක එන්නේ කියලා මොකද එයා දැනට ඉන්නේ ඕමාන්වල මගේ මොනවද අවශ්‍ය කරන ඩොකීමන්ට කියලා පැහැදිලි කරන්න පුළුවන්ද ස්තූතියි

  • @amashawarnakulasuriya9677
    @amashawarnakulasuriya9677 Месяц назад

    Thankyou ayya🙏🙏🙏🙏

  • @yjhappykids8221
    @yjhappykids8221 12 дней назад

    මම පෙරපාසල් NVQ Level 4 කලා. දැනට පෙරපාසලක හා දිවාසුරැකුම් මධ්‍යස්ථනයක වැඩ. මට ඉතාලියෙ බබාලා බලා ගන්න තැනකට යන්න පුලුවන් ක්‍රමයක් කියන්න

  • @MadaviKarunarathne-sz7cv
    @MadaviKarunarathne-sz7cv Месяц назад +9

    මේ පාරත් දමලා බලමු.පිට පිට අවුරැදු දෙකේම ඇප්ලයි කරා.හරිගියෙ නෑ.

  • @IsharaSewwandi-y6q
    @IsharaSewwandi-y6q Месяц назад +4

    Aiye 2024 03 27 aplai Kare. Dine Aulak nedda. Kiyannako

  • @YamunaMallika-v4z
    @YamunaMallika-v4z Месяц назад +1

    Danna general nedda oya

  • @geethanikumari6294
    @geethanikumari6294 Месяц назад

    Ithaly enna puluwada malli salli gewime krameyate.mokada a ratate enna loku ganak one.echchara loku ganaak 1pare dila enna salli na ne malli.a nisa gewime krameyakete enna puluwanda kiyaala kiyanewada poddak.

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 Месяц назад +3

    Agency ekak kiyannako

  • @sandunsilva2231
    @sandunsilva2231 Месяц назад +3

    2024.3.18 apply karapu sponsee visa thama denwada? Tawa issarahata deida?
    Nattn aluth rules ekka nawathtalada aiya

  • @HeshanDarshana-bn9po
    @HeshanDarshana-bn9po Месяц назад +1

    ❤️

  • @kasunthennakone5246
    @kasunthennakone5246 Месяц назад

    malli romania idan ena widiyai ewilla kole hada ganna widiya explain karanna puluwanda

  • @SumithJayaHetti
    @SumithJayaHetti Месяц назад

    ඔයා සම්පූර්න වගකීෙමන්ද කියන්ෙන්😮

  • @ChathurangaKumara-m9x
    @ChathurangaKumara-m9x Месяц назад +1

    Aiyee labana aurudde click day aka koi maseda thiyanna

  • @morriescolins1144
    @morriescolins1144 Месяц назад +1

    Apply karanne kohomada

  • @SisikaDarshani
    @SisikaDarshani Месяц назад +2

    November withrida passport denna Puluwan
    December Barida bn????

  • @SamadaraDilhani
    @SamadaraDilhani Месяц назад

    Kochchra withara wiyadamak yanawada

  • @mahenkumara3941
    @mahenkumara3941 Месяц назад

    Dy mama juwarala badu hadana 1k karannea matha ithali eanna Oni komada karagannea

  • @rajithaprasad9425
    @rajithaprasad9425 Месяц назад

    Aiyya matath ithali enna try kerenewa Ejent ekak thiyenewanan kiyanna aiyye.

  • @IsiraSadamith
    @IsiraSadamith 11 дней назад

    සුපර්මාකට් හො හොටෙල් රැකියා වලට අයදුම් කරන්න පුලුවන් වෙයිද ❤

  • @ManjulaPriyantha-c7s
    @ManjulaPriyantha-c7s Месяц назад

    Me kiyana tharam sundara naha hode me hamadema.wathu visa eka masa 6 ho 9 labenne.ethanin passe italy wala inna wenne saranagatha visa aragena.apahu lankawata ena dawasak gana hithannawath baha.laksha 40 50 wage illanawa.hamoma parissamen hode.sponsar walata avith awuruddak wenawa thawama kola hadaganna bari una aya innawa mama hodatama danna.ekai aththa kathawa.kola nathuwa job karanna baha.hamoma hodata hithala hoyala balala salli denna.2025 kola nithiya enawa.me ayya kiwwa kathawa aththa.E dina tikath hari.

  • @gayanimadushani1149
    @gayanimadushani1149 Месяц назад

    Ethakota 2024 dieela iwarada visa .ane kauru hari kiyanne 🙏🙏

  • @SandunGayan-bj7rz
    @SandunGayan-bj7rz Месяц назад

    Aiye wathu visa avith masa 6 kole hadagana ..aluth nithiyan puluwanda....

  • @gemununeranjana7647
    @gemununeranjana7647 Месяц назад +1

    Spons kiyanne mokakda ayiye

  • @samansanjeewana3514
    @samansanjeewana3514 Месяц назад

    Man Romenia wala inne mata apply karanda sponsa kenek innawanam contact karala denda puluwanda please if any payments I agreed

  • @SalaniHatharaliyadda
    @SalaniHatharaliyadda Месяц назад

    Kolayak lagadi en nedda

  • @MenakaNilakshi
    @MenakaNilakshi Месяц назад

    Mata sponsor kenek innawa.kihomada karaganne kiyala therenne naa udu karanna puluwanda kohomada karanne kiyala

  • @mtkumuduni6855
    @mtkumuduni6855 Месяц назад

    මල්ලි නොවැම්බර් ඇප්ලයි කරාම විසා පාස් උන අයව දැනගන්න පුළුවන් කොයි මාසෙ විතරද.. ජනාවාර් වගේ උත්තර හම්බ වෙනවා ද

  • @asankakumara8453
    @asankakumara8453 Месяц назад

    Apply karanakota passport aka kochchara kalayak valid wenna oneda aiye

  • @NirupikaShamali-gk9ll
    @NirupikaShamali-gk9ll Месяц назад

    Wathu visa giyama kole hadaganna puluwanda

  • @madushanikaushalya7804
    @madushanikaushalya7804 Месяц назад

    Oyage fb ekata yanna bahane aiye.apita wisthara tikak danaganna ona

  • @anojasanjeewani2890
    @anojasanjeewani2890 Месяц назад

    Api giya masea bara dunna aiyea..documents tika..eth hamba weannea 2025da

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e Месяц назад

    ayye visa nathi ayata sorjon eka hadaganne kohomada kiyanna please

  • @mahenkumara3941
    @mahenkumara3941 Месяц назад

    0:44

  • @tharangamadushan-df4yx
    @tharangamadushan-df4yx Месяц назад

    කියක් යනවාද බ්‍රෝ..,ඔයා සල්ලි විතරයි කිවුවට කියද කිවේ නැනේ..registration එක කර ග්ස්න්නේ කොහොමද link එකක් තියෙද

  • @dinushkumara4741
    @dinushkumara4741 Месяц назад +2

    මේ පාරත් දාලා බලමූ

  • @rasikachaminda9008
    @rasikachaminda9008 Месяц назад

    Pls mali oyage pone no denawada msma itlay enne

  • @nandaninandani1258
    @nandaninandani1258 Месяц назад

    document monawada ediripath karanna oni malli ...

  • @prasadruvindra9327
    @prasadruvindra9327 Месяц назад

    Ayye dan italy ynna kiykk wage ynawada ahen kenek gnnwann nada kenek

  • @tharindapalansuriya3794
    @tharindapalansuriya3794 Месяц назад

    Sponsor kenek hoyala denna barida brother

  • @mahenkumara3941
    @mahenkumara3941 Месяц назад

    Dy mama jj

  • @TMKRTHENNAKOON
    @TMKRTHENNAKOON Месяц назад

    Caregiver puluwan da

  • @OshadaMaduwantha
    @OshadaMaduwantha Месяц назад

    Kiyak yanwad ithali enna

  • @nimeshasubodhini739
    @nimeshasubodhini739 Месяц назад

    Dan aye minissu rawatenne natiwa hari kenekuta salli denna.mehe inne palhoru.laksha ganan deela horunta ahu wenna epa

  • @DamithCharuka-ic8zi
    @DamithCharuka-ic8zi Месяц назад +2

    Romania wala idala avith refeugr dala nathi ayata danna puluwanda,puluwannam monawada bara dennabona

  • @DilshanFernando-p7n
    @DilshanFernando-p7n Месяц назад

    2024 vathu visa dila ivarada marthu wala dapuwa danna kenek inna wanam kiyanna

  • @kavishkashain9231
    @kavishkashain9231 Месяц назад

    Kiyak ynwd dnna kenek kiynnkooo

  • @sulaniperera1656
    @sulaniperera1656 Месяц назад

    Agancy ekak thiyenawa da

  • @KosalaMadushanka-oh6jj
    @KosalaMadushanka-oh6jj Месяц назад

    Aiya 4n numbar aka awannako poddak

  • @DilanDilan-d2o
    @DilanDilan-d2o Месяц назад +1

    අයියෙ මම 3.18 දැමිමා. ස්පිඩි එකෙබලපුවම Accettato කියල තියෙනවා කියනවා.නුල්ල ඔස්තා ලැබෙයිද?

  • @TharangaPH
    @TharangaPH Месяц назад

    Malli oyata col ganna kohomada

  • @gunathilakayalathmudiyanse4360
    @gunathilakayalathmudiyanse4360 Месяц назад

    Finland idala Italy avoth Visa ganna puluhnda

  • @NiroshiGamage
    @NiroshiGamage 29 дней назад

    Sponsor kenek hoya denna

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 Месяц назад

    මල්ලි ලන්කාවෙ එජන්සියක් කියන්න පින්

  • @dinushkumara4741
    @dinushkumara4741 Месяц назад

    දාන්න හොද city එකක් කියන්න කො මචෝ

  • @DilshanFernando-p7n
    @DilshanFernando-p7n Месяц назад

    වතු විසා 2024 දිලා ඉවරද තාම දෙනවද කවුරැ හරි කියන්න දන්න කෙනෙක්

  • @lakmaliks1530
    @lakmaliks1530 Месяц назад

    අයියේ වතු වීසා වලට වයස් සීමාව කීයද?

  • @Horuallam
    @Horuallam Месяц назад

    ස්පොන්සර් කෙනෙක් ට කී දෙනෙකුට දාන්න පුළුවන් ද

  • @MenakaNilakshi
    @MenakaNilakshi Месяц назад

    Fb linka eka danawada.join wenna

  • @thanua223
    @thanua223 Месяц назад

    Oya boru. Tawama. Katawa witarai. Denawa kiyala ne. Issella. Ewath. Iwara ne. Hora karala hinda

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 Месяц назад +3

    ඔය ස්පොන්සර් කොල දාන්නම් කියලා උඩ පැනලා ඔයාලව භාර අරන් සල්ලි ගන්න අයගේ අඩුම තරමේ වැලිඩ් පෙර්මෙස්සෝ කොපියක් වත් අතේ තියාගන්න.මොකද මෙහේ ඕන තරම් ඉන්නවා ඇවිල්ලා භාර නොගත්ත අය කර කියාගන්න දෙයක් නැතුව.මෙහේ තමුන්ගේම හෝ වෙනත් විශ්වාසවන්තව කෙනෙක් නැත්තම් මේ හොරුන්ට අහුවෙන්න එපා.ප්‍රශ්ණයක් ඇති උනොත් ඒ අය හරහා හෝ ඔයාලට සහනයක් ලබාගන්න පුළුවන් කම තියාගෙන වැඩ කරන්න.අහුවෙන්න එපා.මෙහේ ඔය ගේම් ගහන උන් ඕන තරම් ඉන්නවා.හැබැයි එයාලට ලගදිම ඇපත් නැති වෙනවා.

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 Месяц назад

      අනේ ඔව් සමහරු එක් අයෙකු ගෙන් euro 200/= ගානේ අරන් හවසට දාලා kole නොහැකි නිසා හරි ගියේ ne kiyala ,oya wage 10 k gattaa madei

  • @RuwanPrasanna-ji3qb
    @RuwanPrasanna-ji3qb Месяц назад

    Italy awoth kolayak hadaganna puluwanda malli .poddak advice ekak dennako

  • @ChNdRaniChandarani-dm7gi
    @ChNdRaniChandarani-dm7gi Месяц назад

    මගේ..පුතා..හෝටෙිල්..එන

  • @KasunMadushan-o5u
    @KasunMadushan-o5u Месяц назад

    මේ මාසේ නුල්ලා උස්තා දෙනවාද අයියෙි..

  • @deepadissanayake44
    @deepadissanayake44 Месяц назад

    ANE MEYALA OKKOMA DANNAWA WAGE KATHAWA ME SERE LANKAWATA DEN NELU AINKARALA HORUNGEN BERENA VIEWS HIGA KANNA EPA

  • @IndraniAriyalatha-e8y
    @IndraniAriyalatha-e8y Месяц назад +13

    බොහොම ස්තුතියි අපේ පුතා බාර දුන්නෙ ගිය අවුරුද්දේ දෙසැම්බරයේ ඒමනුස්සය හැමදාම ලබන සතියේ කිය කිය ඉන්නව ඒමනුස්සය ඉන්නෙ පෙරෙන්සි වල

    • @SisikaDarshani
      @SisikaDarshani Месяц назад +1

      E boru karayo
      Oyala rawatila

    • @buddikaasela9625
      @buddikaasela9625 Месяц назад

      Lankawe katada dunne. Maath ahu una. Man police gihin Nadu damma

    • @sdy8595
      @sdy8595 Месяц назад

      Mamath ehemai

    • @thushanmadawa2972
      @thushanmadawa2972 Месяц назад

      Pirensi inne awajataka horek eka jayala awajataka ballek denna epa ekata

    • @buddikaasela9625
      @buddikaasela9625 Месяц назад

      @@thushanmadawa2972 oya koheda

  • @manika1524
    @manika1524 Месяц назад

    Thopea baila

  • @NuwanChamika-m2w
    @NuwanChamika-m2w Месяц назад

    Thanaks aiye ❤

  • @hansikaadikari
    @hansikaadikari Месяц назад

    Aiye moscow idan Italy enna puluwan kohomada

  • @NuwanChamika-m2w
    @NuwanChamika-m2w Месяц назад

    Thanaks aiye ❤