ඉතාලි වීසා 2025 | නොවැම්බරයේ සූදානම් වෙන්න clik date පෙබරවාරියේ | Ciao Api | චාඕ අපි

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 88

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez 12 дней назад +1

    ඇත්තටම පැහැදිලී කරනවා අහගෙන ඉන්න ආසයි ගොඩක් ස්තුති මිස්

    • @ciaoapi
      @ciaoapi  10 дней назад

      @@Nayanakumari-ud2ez අනේ ස්තූතියි මිස් ඔයාටත් ❤️🙏

  • @mtkumuduni6855
    @mtkumuduni6855 12 дней назад +1

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.. හරිම ලස්සනයි මිස් ගොඩක් ස්තුතියි.. ❤️🌹🌹👍👍

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@mtkumuduni6855 ස්තූතියි ඔයාට මිස්❤️

  • @luxmanfernando7709
    @luxmanfernando7709 8 дней назад

    Well explain
    Realy appraised .
    Stay safe and blessing . Good Luck 👍
    Best Regards

    • @ciaoapi
      @ciaoapi  6 дней назад

      Thank you 👍

  • @GithushaPerera
    @GithushaPerera День назад

  • @smnilminiperera6652
    @smnilminiperera6652 2 дня назад

    Novermber wathu visada dala thiyenne.

  • @SalikaSadamali-s9y
    @SalikaSadamali-s9y 16 дней назад +5

    මිස් මගෙ මහත්තයා ඉන්නෙ ඉතාලියේ .ගිහින් අවුරුදු එක හමාරක් විතර වෙනවා එයාට පුලුවන්ද මමයි බබාවයි ගන්න .කොහොමද ඒක කරන්නේ.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 16 дней назад

      Dan be neda

    • @ritaagnassilva9514
      @ritaagnassilva9514 16 дней назад +3

      Bari ai? Familiare karanna puluwan.nadda?😮

    • @dineshkumara3083
      @dineshkumara3083 15 дней назад

      Oya plussi ekata dannako.....

    • @ciaoapi
      @ciaoapi  15 дней назад +1

      @@SalikaSadamali-s9y චාඕ.ඔයාගේ මහත්තයා නීත්‍යානුකූලව ඉතාලියේ ඉන්නවනම් ඔයාලව ගන්න පුලුවන්.

    • @manjulakumara4403
      @manjulakumara4403 6 дней назад

      හරියට ඇවිල්ලා ඉන්නවනම් ගන්න පුළුවන්...අපේ wife මාවයි බබයි ගිය මාසේ ගත්තා..දැන් ඉතාලියේ ඉන්නේ

  • @ashiwvidwan8772
    @ashiwvidwan8772 14 дней назад +1

    මගේ husband රුමේනියා ඉදන් ඉතාලි එන්න හදන්නෙ..එයාට රිපියුජි ඉල්ලන්නෙ නැතුව වෙන කොහොම හරි විදියක් තීනවද ඩොකියුමන්ට් හදා ගන්න මිස්..plz reply me

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      @@ashiwvidwan8772 වෙන විඳියක් නෑ මිස්. ස්පොසර්ම තමා එන්න ඕනේ නැත්නම් මෙහේ කෙනෙක්ව කසාද බැඳලා.එතකොට මෙහේ වීසා එක හදාගන්න පුලුවන්.මෙහේ අනවසරයෙන් ඉන්න අයට කවදාහරි නීතිගත වෙන්න අවස්තාවක් ආවොත් එයාට මෙහේ වීසා එකට ඉල්ලුම් කරන්න පුලුවන් හැබැයි කවදා එහෙම නීතියක් එයිද කියලා දන්නේ නෑ.

  • @SureshManjula-d9m
    @SureshManjula-d9m 11 дней назад

    akke man awa ithaliyata oyaawal adura gaththe mita masa 2ta kalin oyaa eda parthanawak keruwane ikmanatama mage sihine sabawei kiyala e de ister una thank you so much❤

    • @SureshManjula-d9m
      @SureshManjula-d9m 11 дней назад

      akke mata podi wistharayak dana ganna oyaage number eka denna puluwanda mata fb na😢

    • @ciaoapi
      @ciaoapi  10 дней назад

      @@SureshManjula-d9m අනේ ගොඩාක් සතුටුයි.ඔයාගේ අනාගතය වෙනුවෙන් උත්සහාහයෙන් පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න.❤️

    • @SureshManjula-d9m
      @SureshManjula-d9m 10 дней назад

      @@ciaoapi 😘

  • @rohanpeiris5437
    @rohanpeiris5437 4 дня назад

    මිස් මම රොමේනියාවේ ඉන්නේ මට ඉතාලියට එන්න පුලුවන්ද මට රොමේනියාවේ id එක අව්රුදු දෙකකට තියෙනවා ආවොත් රිෆුජී ඉල්ලන්න පුළුවන් ද

  • @NidukaSajeewani-on3ox
    @NidukaSajeewani-on3ox 12 дней назад

    Hoda danuwath kirimak mis thankyou

    • @ciaoapi
      @ciaoapi  11 дней назад

      Thank you ❤

  • @kasakaramudiyanselageindra4659
    @kasakaramudiyanselageindra4659 12 дней назад

    Documents hadann padoranato kenekta පුළුවන් da.nthnm marcoloci kenek da krann oni.document charges wenas wenwada

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@kasakaramudiyanselageindra4659 ඩොකියුමන්ට් හදන්න එක එක අය ගන්න ගනන් වෙනස්. Patronato හරි comercelista කෙනෙක් හරි සම්බන්ද කරගන්න.😊

  • @pathimakrisna5291
    @pathimakrisna5291 8 дней назад

    Madam mama wathu visa ekata awa.mama dan job ekak karanawa. Namuth mata codice fiscale vitharai theyanna.signora sorjoon eka hadala dannam kiyala,maga document tika illa gaththa.signorata puluwanda sorjoon eka hadala danna.plz mata hoda pilithurak danna.

    • @ciaoapi
      @ciaoapi  7 дней назад

      ඔයාට වතු වීසා sponser කරපු singore ද ඔයාට වීසා එක හදලා දෙන්නම් කීවේ,එහෙම උනොත් ඔයාට අවුරුද්දකට තමා වීසා එක ලැබෙන්නේ,ඊට පස්සේ ඔයා නීතියේ විදියට ලංකාවට යන්න ඕනේ,නත්නම් හොරෙන් ඉන්න වෙන්නේ,ගෙන්නපු කෙනාම ඔයාට ජොබ් එක දීලා එයාට ඔයාවම ඕනේ කියලා කියලා ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ඔයාට සාමාන්‍ය සෝජෝර්නෝ එක ගන්න අවස්තාව තියෙනවා,ඔයාගේ විස්තර හරියට මම දන්නේ නැති නිසා හරියටම විස්තර කියන්න අමාරුයි ,,, ජයවේවා

  • @manjulakumara4403
    @manjulakumara4403 6 дней назад

    Click day kawadda..

  • @wickramasinghanadhee
    @wickramasinghanadhee 13 дней назад

    දැනට refugees හැටියට ඉතාලියේ සේවය කරන අයට තමන්ගේ ආයතන ප්‍රධානියා මගින් වීසා අයදුම් කිරීමට හැකිද..
    ඒ සදහා 2024 පෙබරවාරි 07 click day එක බව social media වල post Shere වෙනවා.. එය ඇත්තක්ද..
    එසේ නම් ඒ සදහා ක්‍රමවේදය කුමක්ද..
    පිළිතුරක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

    • @ciaoapi
      @ciaoapi  12 дней назад +1

      @@wickramasinghanadhee බෑ.refugee අයට ඉල්ලුම්න්කරන්න .

    • @wickramasinghanadhee
      @wickramasinghanadhee 10 дней назад

      @ciaoapi thank you for your reply 🙏

  • @sanjeewamadhusanka7460
    @sanjeewamadhusanka7460 14 дней назад

    👍👍👍

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      @@sanjeewamadhusanka7460 👍👍

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 12 дней назад

    ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ඒක බාරගත්තා නිවැරදීයි කියලා මැසේජ් එකක් එනවද,
    කොහොමද සියළුම ලියකියවිලි නිවැරදියි ක්ලික් ඩේ එකට‍ ඇතුලල් කෙරූවා කියලා දැන ගන්නේ

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@wajiraPerera-c6p clik day එකට ඇතුලත් කලාම අපිට රිසිට් එකක් ගන්න online ගන්න පුලුවන්.

  • @Roshanthi-pl7qk
    @Roshanthi-pl7qk 15 дней назад +1

    ❤❤❤❤

  • @sandalianuththara932
    @sandalianuththara932 13 дней назад +1

    Italy embassy sri lanka walata open karanne kawadada ?

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@sandalianuththara932 ඒක හරියටම දන්නේ නෑ මිස්.හැබැයි වැඩිකලක් යන්නේ නෑ.ඉක්මනින්ම වැඩ පටන් ගනී.😊

  • @janaki5666
    @janaki5666 12 дней назад

    miss cypres inna kenakta enna kramyak tiyeda karunakara keyanawada

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@janaki5666 ඉතාලියේ සේවා යෝජකයෙක් හොයාගෙන ඔයාටත් ඉල්ලුම් කරන්න පුලුවන්..😊

    • @janaki5666
      @janaki5666 11 дней назад

      @ciaoapi අනේ මට එහෙම කෙනෙක් නැහැනෙ මිස්

    • @janaki5666
      @janaki5666 7 дней назад

      @ciaoapi මට එහෙම අය නැනෙ මිස් මට රිප්ලයි කලාට ස්තුතියි🙏

  • @shanakagihan2105
    @shanakagihan2105 14 дней назад

    Hodatama pahadili kala ...grazie ❤

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      Thank you 👍

  • @7hsadaa544
    @7hsadaa544 16 дней назад

    Mm dan workpermit ekata poland wala enne..mata thawa masa dekakin withara trc eka labei. Trc eka labunama mata ithaly awith wada karala kole hada ganna puluwanda.

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@7hsadaa544 poland TRC එක කියන්නේ මොකක්ද?

  • @dinushiobeysekara-zz9rq
    @dinushiobeysekara-zz9rq 13 дней назад +1

    කොහොමද ඉල්ලුම්පත දාන්නේ මිස්

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@dinushiobeysekara-zz9rq ඉතාලියේ ඉන්න සේවා යෝජකයෙක් මාර්ගෙන් තමා ඉල්ලුම් කරන්න ඕනේ මිස්.

  • @ChathurangaKumara-m9x
    @ChathurangaKumara-m9x 15 дней назад

    Mis mn wathu visa akata ithaly awa mn 1 sojon aka gaththa aka iwara wenna 2025/03/12 iwara wenawa mt meka Lavoro subradinathe sojon akata harawa ganna kohomada

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@ChathurangaKumara-m9x ඔයා වඩකරන තැන අයිතිකෙනා ඔයාට කොන්ත්‍රාත් එක ගහලා ඔයා වෙනුවෙන් රජයට ටැක්ස් එක ගෙවනවද?

  • @sandyamallawarachchi7129
    @sandyamallawarachchi7129 12 дней назад

    Ai mehe ennaayta visa dennenaththe

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@sandyamallawarachchi7129 ඒ ගැන් හරියටම දන්නේ නෑ මිස් ඒක තීරනය කරන්නේ ඉතාලි රජයෙන්.👍

  • @SumithJayaHetti
    @SumithJayaHetti День назад

    පොඩි කෙටි කතාවකින් කියන්න ඕනෑ මේ ඉතාලි අළුත් විසා කතාව අපේ youtube අය මහා ලොකු නව කතාවක් කරලා, ඉතාලි ඉන්න අයගේ ඔලු ටික අබ්බගාත කරලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ අපේ විකුර්ති youtube කථා ඇහුවට කලබල නොවී ඉන්න. වෙලාවට සියල්ල පැහැදිලි වෙයි 😜. අවධානයයෙන් ඉන්න. එච්චරයි.

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 16 дней назад

    mage husband tourist visa awith inne ayatath puluwanda apply karanna

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@RoshaniTissera-f9e එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.එයා විසිට් වීසා ඇවිල්ලා ආයෙත් ලංකාවට ගියේ නැති නිසා ඒ පාස්පෝට් එකෙන් ඉල්ලුම් කරන්න බෑ.

  • @산디오인디
    @산디오인디 15 дней назад

    2022 sponsor api apita documents hada ganna puluwan waida

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@산디오인디 ඔයා ස්පොන්සර් 2022 ආවනම් soggiorno එක හදා ගත්තේ නැද්ද?

  • @nadeekadhamayanthi963
    @nadeekadhamayanthi963 15 дней назад

    Mama inne rumeniyawe.mata aply karanna barida

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@nadeekadhamayanthi963ඉතාලියේ වීසා දාන්න පුලුවන් කෙනෙක් හරහා ඔයාට පුලුවන්.එතකොට ඔයා ලංකාවට ගිහින් ඉතාලියට එන්න ඕනේ

  • @CharithaDarshani-m3x
    @CharithaDarshani-m3x 14 дней назад

    මගේ හස්බන් ඔහෙ අැවිත් මාස හතරක් වෙනවා.ඩොකියුමන්ට් නැතුව ඉන්නේ.ජොබ් එකක්වත් නෑ තවම.අැත්තද ඩොකියුමන්ට් නැති අයට ජොබ් එකක් කර ගන්න කොලයක් හදනවා කියන්නේ

    • @shephnidiana9713
      @shephnidiana9713 14 дней назад

      Boru thawama na nithiyak

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      @@CharithaDarshani-m3x මෙහේ අනවසරයෙන් ඉන්න අයට නීතිගත වෙන්න අවස්තාවක් තාම නෑ මිස්.නීතියට අනූව ජොබ් එකක් කරනවනම් රිෆූජි විතරයි ඉල්ලුම් කරන්න තියෙන්නේ.අනවසරයෙන් ඉන්න අයට කවදා නීතිගතවෙන්න අවස්තාවක් එයිද කියලා කියන්න බෑ.

  • @milanifernando229
    @milanifernando229 14 дней назад

    👍❤️🙏Thanks

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      @@milanifernando229 👍👍

  • @roshanimadumali3531
    @roshanimadumali3531 15 дней назад

    Couple walata yanna puluwanda

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@roshanimadumali3531 ඔව්.සේවා යෝජකයාට දෙන්නෙකු ගෙන්වා ගන්න සරිලන ආදායම තියෙනවනම් පුලුවන්.

  • @deepadissanayake44
    @deepadissanayake44 13 дней назад

    Oya අත් දෙක mona වෙලා da😂😂😂da

  • @janithapriyadarshani7919
    @janithapriyadarshani7919 14 дней назад

    Miss ethakota me aurudde march wala apply karapu ewa denne nadda

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      @@janithapriyadarshani7919 මාර්තු මාසේ ඒවා තාම දෙනවා.

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g 14 дней назад

    අලිමෙන්තාරි, ඇල්බාර්ගෝ කියන ඒවල තේරුමත් කිව්වනම් වටිනව,

    • @ciaoapi
      @ciaoapi  14 дней назад +1

      @@ShalithaHerath-u7g ස්තූතියි.අලිමෙන්තාරි කියන්නේ පොඩි සිල්ලර කඩ වගේ ඒවා.අල්බේර්ගො කියන්නේ bed and breakfast වගේ නවාතැන් ගන්න ඒවා.

    • @ShalithaHerath-u7g
      @ShalithaHerath-u7g 14 дней назад

      ​@@ciaoapiස්තූති, එතකොට කර්මාන්තශාලා වලට ගෙන්වන්න බැරිද මෙවර?

    • @ciaoapi
      @ciaoapi  14 дней назад

      @@ShalithaHerath-u7g ඒවටත් පුලුවන් ඉල්ලුම් කරන්න

    • @deepadissanayake44
      @deepadissanayake44 13 дней назад

      Albergo කියන්නේ hotel වලට .

  • @deepadissanayake44
    @deepadissanayake44 13 дней назад

    ඕකට වෙලාවක් බලපාන wada.

    • @ciaoapi
      @ciaoapi  12 дней назад

      @@deepadissanayake44 අපේ අය කියන විදියට මුල් විනාඩි 2,හෝ 3 අතර වෙලාව හොඳයි කියලා කියන්නේ.නමුත් වෙලාව විනාඩි 4,5 වගේ ගිය කට්ටියටත් ලැබිලා තියෙනවා.👍

  • @UpulSilva-w4s
    @UpulSilva-w4s 15 дней назад

    මිස් රිෆුගී ඉන්න අයට අප්ප්ලය් කරන්න බැරිද

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@UpulSilva-w4s බෑනේ.🥲

  • @lhana12445
    @lhana12445 14 дней назад

    ලක්ෂ 30ක් 40ක් කියලම කියනව 😂😂 ඉතාලියේ රජයත් එහෙම කියලම තියෙනවද මන්දා..
    සිංහලෙන් කිව්වට ඉතාලි රජය ඕවා අහනව රෙඩ් ලිස්ට් වෙන්න මේ වැඩසටහන් වල වැරදිත් බලපානව.

  • @isuruwijewardana3888
    @isuruwijewardana3888 8 дней назад

    Mrs. oyage wahtsapp number ekak denna

  • @Roshanthi-pl7qk
    @Roshanthi-pl7qk 15 дней назад

    Oyage phone number dennako

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@Roshanthi-pl7qk dilaniperera97@gmail.com
      මේකට මේල් එකක් දාන්න මිස්

  • @roshanimadumali3531
    @roshanimadumali3531 15 дней назад

    Mis oyage whatsapp number akak denna puluwanda.

    • @ciaoapi
      @ciaoapi  15 дней назад

      @@roshanimadumali3531 dilaniperera97@gmail.com
      මේකට මේල් එකක් දාන්න මිස්.

  • @NamaleeDayarathna
    @NamaleeDayarathna 14 дней назад

    Mis oyage watsapp number aka denavada.