Mata podi deyak denaganna ona.mama pattronato kenek haraha nullosta illum kare.den masa 8k pahu una.mata wena Lowyer kenekta kiyala mona hari deyak karanna puluwan da
Mata dena ganna pulwanda oba tumagen mage duwa inne lankawe mai mhattyai putai inne mhe duwa inne ehe mama duwa ganna 2022 e nitiyata demma.den 2023 t demma eyaw mage lagata ganna ane namut tama bari una meda para nitiya 9 vanadium 1 tappra 19 ita namut ta mukut tora rural nha obalta puluwannm mata metatarsal bala unttrayk laba denna
Sir mage mahattaya italy inne mata daruwo dennek innawa a mage palaweni kasade daruwo denna a dennata 18 wedi mam mole operation ekak kara eka eye ekak sampurnayenam penne neh anit ekat durwalai daruwo dennage uduwwen tamai inne මහරගම hospital ekin බෙහෙත් karanawa lamai dennat ekkama mata italy enna vidiyak attema netda pl. Mata kiyanna ලොකු udauwwak pinak
Mamath.labana.mase.famaliyar.akak.danna.dan.documat.hadagena yanava mata danaganna oni italiyan dokumat bara denakotama lankaven legalaizan karanna denna onida tava mage lanakave ava passata aka dan nha netiuna akata aluth akak aran tiyanne aka getaluvak veida pz.pon nombarayak denna puluvanda. Grazie
රාජකාරී වේලාවල පමණක් අමතන්න.3246274920
දමිත් මහතාගෙ දුරකතන අංකය..බොහෝ අයගේ ඉල්ලීම නිසා එතුමාගේ අවසරය ඇතුව පළ කරන ලදී.
Monda me katha ,,, Srilanka ITALY embesien visa denna , Nullaostha scaduthavenkam visa naha.
🙏🙏🙏🙏🙏
Bohoma sthuthi oba depalatama.
Thanks great job👏👏
Good job.. Theruwan saranai.
Oba thumata api sthuthi kiyanawa janathawa ta uthaw karana eka gena.....ithaliye inna kenek thawa kenekwa ganna uthaw karanawa......eka loku uthawwak......eeth......ithaliyae inna ,giya aya withara......yanna oney.......anith aya yanna othaneththa ? .........api th yanna aasaai .......apita kawtha uthaw karanney......ape pawle mage mahaththaya vagema ugak thenek innawa p unchi pawula godaganna......ada thathwey kochchara mahansi unath.....padiya mathiya kiya......night karath.....thahasdiya heluwath......le eluwath.....apita kawwruth nea ayye.........oyala harima wasana wanthai ayye.......apita harima sathutui........oyala hari othjn innawa hahanawata........mama kiyalu ewa werathinam samawenna jesu pihitai..........
මේ මහත්තයා ගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන් ද
Italy citizen thiyana ekenekwa bendama bedpu gmn kasadasahathike aran denna ekka embasi ekata ynna oneda nethn sil karala kole aheta yawala nulastha eka awta passe ynna oneda dennma ekata
මට දැනගන්න අවශ්‍යයි vfs ආයතනයට ඩොකියුමන්ට් ලීගලයිස් කරන්න බාරදෙන්න ඉතාලි රජයෙන් ලබාදෙන නූල්ලොස්තා එක අත්‍යවශ්‍යද ? ලීගලයිසේශන් ක්‍රියාපටිපාටිය සිදුවෙන කාලය අතරතුර ඉතාලියෙන් නූල්ලෝස්තා එකට ඇප්ලයි කරන්න පුලුවන් ද ?
Ugahak mahan si vela ìtaly yanawa gihin ,api vage kenekva italy gamu kiyala kawruth ithanna nea.mama uthin inna oney mage pawule aya othin inn one kiyalai sithanne.ithaly giya hemoma kage hari uthawwak ethuwa netha ithali giye......
Good Afternoon Mr. Pathirana. Mata Italy wala wathu visa pilibanda vistharayak kiyanna puluwanda. Proceedia eka kiyala denawadha. Thank you.
Mata podi deyak denaganna ona.mama pattronato kenek haraha nullosta illum kare.den masa 8k pahu una.mata wena Lowyer kenekta kiyala mona hari deyak karanna puluwan da
Italy citzen tiyana kenk wife hari husband wa hari italy yata genna ganna widiha video ekak karanna barida
Ithali purawasibaya thena pirilamayak lankawata avith gahanu lamayawa kasada badala .eyath ekka ithli yanna visa aply karoth kochchara kalayak yanawada
අවුරුදු 18වැඩි තමන්ගේ දරුවෙක් ගේන්න ගන්න පුළුවන් ද, සර්. ෆාම්ලියාර් විසා එකෙන්. දන්න කෙනෙක් කියන්න නිතිය.
මගෙ පවුලෙ තව සහෝදරයො 4 ක් ඉන්නවා ලන්කාවෙ ,ඒ අය ඉද්දි මට අම්මව ගන්න බැරිද ? අම්මා මෙහේ ඉදලා ගිය කෙනෙක් ,කොලේ නම් 2015 කැන්සල් උනා ,මට පුලුවන් ද පැමිලිආර් එකට අම්මව ඇතුලත් කර ගන්න ,මටම කියලා ගෙයකුත් තියෙනවා ,ගොඩක් අය කියනවා එහෙ සහෝදරයො ඉන්න නිසා වීශේස හේතුවක් නැත්තම් ගන්න බැ කියලා ,ස්තුති ඔබ දෙපලට
අම්මව ගන්න පුළුවන් ...කොහෙද ඉතාලි යෙ...මිලාන් ද
Mata dena ganna pulwanda oba tumagen mage duwa inne lankawe mai mhattyai putai inne mhe duwa inne ehe mama duwa ganna 2022 e nitiyata demma.den 2023 t demma eyaw mage lagata ganna ane namut tama bari una meda para nitiya 9 vanadium 1 tappra 19 ita namut ta mukut tora rural nha obalta puluwannm mata metatarsal bala unttrayk laba denna
Student visa valata aurudu 22 daruwek ithaly yata genna ganna puluwan da puluwan nam e kohomada mama inne ithaly wala thama dokiumant na
Grazie pathirana malli.🌺
Sponsor vis avith. Mage wife and 2 children's genna gonna kochara kalayak yanawda?
Sir me aurudde december walata kalin aluth sponser nitiyak enawa kiyala thinawa e nitiya evi neda sir
Good morning.sar. Mama Samantha. Job aka mormakanik ..Enna visa ganna kohomada...maga yaluwak innawa... kohomada e wada karaganna
A sir koyana aka wachana wega wadi pahadeli na
Sir mage mahattaya italy inne mata daruwo dennek innawa a mage palaweni kasade daruwo denna a dennata 18 wedi mam mole operation ekak kara eka eye ekak sampurnayenam penne neh anit ekat durwalai daruwo dennage uduwwen tamai inne මහරගම hospital ekin බෙහෙත් karanawa lamai dennat ekkama mata italy enna vidiyak attema netda pl. Mata kiyanna ලොකු udauwwak pinak
Oya kiyana widihe oparetion ekak kala.1 eka hodata kara.dewani eka karala gedara awe na.eya apiwa dala giya. Eyata wayasa 43
.eyath colombu hospitat eke kale.oka godak awadanam 2 eka karanawanam parissamen.
Bohoma stuti
Mage yaluwek innawa e yaluwata mawa e ratata gannawanam kohomada ganne ehema kramayak thiyenawada
Carta di soggiorno di familiare di UN cittadino dell unione me soggiorno wargeta family visa eka danne kohomda
Familiar එකකට කාවහරි හොද කෙනෙක් ව හොයලා දෙන්න පුළුවන් ද ...අවුරුදු 25 ක ගෑනු ලමයෙක්ට..ලොකු උදව්වක් ...
Aiye wada satahanak karannako Italy citizen tina kenek lankawe ekkenek marry karala genna ganne kohomada kiyala
mage duwata age 18.duwa O/l vitharai kare. Duwata student visa enna puluwanda.ena path eka kiyanna puluwanda.
Familyar eka lankawen danna lankawe ayathanayak kiyanna puluwanda...wistara dana ganimata
Italy citizen ekenekta kochchara kal yanawada ?
italy refugee apply karala inna kenekta visa ekak hambenna kochara kalayak yanawada
Mamath.labana.mase.famaliyar.akak.danna.dan.documat.hadagena yanava mata danaganna oni italiyan dokumat bara denakotama lankaven legalaizan karanna denna onida tava mage lanakave ava passata aka dan nha netiuna akata aluth akak aran tiyanne aka getaluvak veida pz.pon nombarayak denna puluvanda. Grazie
Aie oyage vidio Mama balanne uyana gaman Kochchara volume wadi karath sounds adui ea gana balanna tikak
2022 reddito venas wela thienne
Aie mama 2022 1 27 apply karapu sponser veesa nuulostha dunnada kiya mata danaganna puluwanda Naapoli walata dunnada
Oyata barida apiwa ganna sponcer ekak karadenna
2022 ena neeyhiyen abudaabi inna kenekta sponsar haraha italy enna puluwanda yaluwek innawa reply karannako please
කොහෙද ඉන්න කියන එක ගැටලුවක් නෙමේ
හැබැයි ඔයා ස්පොන්සර් එන්න නම් මෙහෙන් කෙනෙක් දාන්න ඕන.
ඒවගේම ඒක හරියන්නත් ඕන
නුල්ඔස්තා එකේ නම වැරදිලා ඇවිත් තිබුනොත් මොකද කරන්නේ
Hi mr. k
Bohoma sthuthi denuwath kalata methumage tiliphone no eka denna puluwanda jp mama saudi Arabia sita
Pin oba thumanla dennatama 🙏🏻😒♥️
ona documents monada kiyla video ekk dnna ko
Mata damth mahathmage nambar eka debba puluwanda mage daruwo dennage prasnayak ahanna upadesak Hanna sthuthi.
පුංචි කාරුණික ඉල්ලීමක් කරන්නම්...
වැඩසටහනක් රූප ගත කිරීමේදී එම සාකච්ඡාවට හොඳින් ශ්‍රවණය කිරීමට අසන්නන්ට අවස්ථාව ලබා දිය යුතු වෙනවා... ඒ සඳහා බලවත් මයික්‍රෆෝනයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වනවා... එසේ නොමැති වුවහොත් වැඩසටහන නරඔන්නාට හරි විදියට ශ්‍රවනය කිරීමක් සිදු වන්නේ නැත... කරන සාකච්ඡාව ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට ප්‍රේක්ෂකයාට නොහැකි වනවා... ඒ නිසා යම් සාකච්ඡාවක් පටිගත කිරීමේදී බලවත් මයික්‍රපෝනයක් ( powerful microphone ) පාවිච්චි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...ස්තුතියි !
බලමු අනිත් අයගෙන් එහෙම චෝදනාවක් තියෙයිද කියලා..මේ වීඩියෝ එක නම් ඇහෙනවා
සවුන්ඩ් හොදට ඇහෙන බව ඇත්ත. ඒත් පැහැදිලි අඩු ස්භාවයක් තියෙනවා. ට්‍රිබල් හෝ එකෝ වැඩි ගතියක් දැනෙන්නේ. දෝන්කාර ගතියක්. රෙඩියෝ අහනවා වගේ ගතියක්. ටිකක් කලබල ගතිය වැඩී විස්තර කරනවා.අවුලක් නෑ. අවශ්‍යම හින්දා අහගෙන ඉන්න පුලුවන්.
@@nvisionsrilanka බොහොම ස්තූතියි මහත්මා..මේ අඩුපාඩු හදාගෙන නැවත හමුවෙමු
Ithali පුරවැසි කම තියෙන කෙනෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ කෙනෙක් කසාද බැන්දොත් ඩිරෙක්ම එම්බසි එකට ගිහින් විසා ගන්න පුලුවන්ද
දෙමව්පියන් ට වයස අවුරුදු කීයක් සීමාව කො හොමද
meee year eke sponsor visa denne kawadda
Rome walata nulla ostha ekak enna kochara kal yanawada
Masa 6kin
Monawada me kiyanne? Aiyyo sirisena..
Talifonno mbara danna puluwanda
❤❤❤
දෙමව්පියන් දෙන්නව ගෙන්න ගන්න නම් ඒ අයගේ විවාහ සහතිකය අවශ්‍ය වෙනවද ?
Thanks mr.pathirana.mage italy inna mallige udawwen mamat italy enna try karanawa.2021 December tamài domanda eka labune.tawat nullaostar eka labune naha.ekata mokadá karanne.
Sponsor visa da?
2020 th samahara ayata dan thama labila thiyenne
Thank you 🙏❤
Damit ayyage 4no denna berida
Pathirana sir mta oba thumage contact number eka denna puluwan da??? Loku udauwak 🙏🙏🙏
2022 දෙසැම්බර් වතු වීසා නිකුත් වෙනවද??
❤
Apiva ganna kaurut naha
Damith sarge nombr ak denn puluvn d
හොර පැමලිආර් ක්‍රම අහුඋනොත් කුමක් වේද
Family r එකක් සදහා ලංකාවේ ඉන්න කෙනා ලෑස්ති කරගන්න ඕන documents මොනාද ඒවා translate කරන්න ඕන ඉංග්‍රීසි බාශාවටද ඉතාලි බාශාවටද
Me mahathayage number aka denna puluwanda
'Domanda' kiyannet nulla usta ekatamada.mata karunakarala pahadili karala denna.
Domanda Kiyanne nullosta eka nevei nullosta ekak illala apply karana ekata
Hi
මොන මගුලක් තිබුනත් ලංකාවෙන් දෙන්නේ නැ. විස්තර හොයන්න කියලා පුද්ගලික තැනකට දීලා උන් ලක්ශ ගනන් සල්ලි ගන්නවා ෆ්‍යිල් එක දෙන්න.
Mona de hariyata thibunath wedak na dan okkoma reject karanwa
Whatapp num nedda
කියන දෙයක් කෙටියෙන් කියන්න ,පුලුවන්ද බැරිද කියලා ,එන්න පුලුවන් අය බැරි අය , මොන රැකියාව ක් සදහාද ,ඔයාට කරලා දෙන්න පුලුවන්ද ,ඔයාට කියක් ඔනිද මෙ සදහා
ස්පොනසර් විසා එන එකෙ වාසිය මොනවද පතිරණ මහත්මයා
දෙමාපියන් ගෙන්න ගන්න
වයාස් සිමාවක් තියෙනවාද
NEHE.. VAYASA. VADI. VUNAMA
IKMANIN.. DENAVA
Embassy ekata giyoth
ලංකාවෙ ඉතාලි එම්බසිය වහලද
ජොබ් වීසා එක බාර දෙන්නෙ කොහාටදමාස ගානක වීසා එකක් නෙ ලැබෙන්නේ ඩොකියිමන්ට්ස් හදලා ඉවරඋනාම
සමාවෙන්න මේ කතාවේ වැරදි තැන් තියනවා සාමාන්‍ය සර්ජෝර්නෝ සහ කාර්ත දි සර්ජෝර්නෝ අතර ලොකු වෙනසක් තියනවා ලබාදෙන පහසුකම් වෙනස් වෙන තැන් තියනවා උදාහරණයක් ලෙස සාමාන්‍ය ණය ලබා ගැනීම ,නිවසක් මිලදීගැනීම ආදිය සදහා කාර්තා සර්ජෝර්නෝ වලට මුල් තැන දෙනවා ඉතාලි වල
Niwasak ganna permesso sorgonno ekak athi
Address & number eka denna puluwanda?
Gazie
😂😂😂😂
සල්ලි දිලා අවුරැද්දක් වෙිනවා තාම කොලය අවෙි නැ කියනවා පැහැදිලිකරන්න
Oyage contact nambar ekak ewanna
Eyage number eka danna
ල්ක්ෂ 40යෙ මංකොල්ල ය ඇරබුනා
MONAVA.? KARAGANNATH
SUBSCRIBE.. KARALA. HITAN
NANGI.. MALLI. ANE.. AMMAPA
පල් හොරෙක් බොරු visa දීලා සල්ලි අරගෙන ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්නේ
Lankawen mokada laksa gananaminussungen ilanne egena kiyannako tanapati karyaye inna un minissungen salali gannawa palhoru inne embasi eke
Vfc ekai embassy ekai dekama jara then 💩
Atta dawas ganak mam giya hadissi awastawak nisa visit visa ekak ganna embasiyata gaad room eke aya apita polimwela inna dunnet neh oya hitiyata wedak neh oyata wede wenne neh boruwata innaepa kuyala apiwa yawanawa ane manda
අයිය ඔයාගෙ whatsapp no ekak දෙන්න බැරිද ඉතලි යින්න කෙනෙකුට උපදෙසක් ගන්න
Sir oyage what app number eka danna please
Hi