Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ මව්බිමට ජයවේවා .මේ සොයා ගැනීමෙන් වත් අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හැකි වේවා ..එතුමට හා අනිකුත් සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා.අපේ මව්බිමට ජයවේවා .
ජයෙන්ජයාවේවා.නවසොයාගැනීම සිදුකල.අපේ.ශ්රීලාන්කිකවිද්වතුන්ට.අපේප්රනාමය.ඔබසැමට.
ජයවේවා! ශ්‍රී ලංකා. නුවණ ඇති නායකයකු මේ රටේ බිහි වේවා!
Ehema nathi unoth ithin me serama heenama widiyata thiyewi
API nayakayek bihi wenakan balan hitiyoth hamadama ekathana thamai Inna wenne.Api karanna one galapena nayakayek hadana eka...
නායකයා පහල වෙත කොට 250 එකතු වෙලා මිනිරන්ටික විකුනලා රටෙන් පැනල ගිහින් තියෙයි. කොහොමද මිනිරන්ටික බේරගන්නෙ???????? මට බයයි
Jvp ආණ්ඩුවක් avoth හරියට හරි.🧭❤️🙏
බේගල් අත අරින එකෙත් සීමාවක් තියෙන්න ඕන. කොහොමද කොහේද මිනිරං බලශක්ති ප්‍රභේදයක් විදියට පාවිච්චි වෙන්නෙ. අනික ලංකාවෙ මිනිරං වලට ලැබෙන මිල ඔහේ කියනව වගේ 4 ගුනයක් ඇති ,- කාබන් 99% ට වැඩි නං.
ජය sri lanka කියන අය කෝ ❤️❤️🔥🔥🔥👍👌☝
මම දැනට වැඩ කරන්නේ ඉතාලියේ ඒත් මගේ රට ගැන හිතද්දී මට හරිම දුකයි😓😓😓
මාත් විශ්වාස කරනවා
ABC සහෝදරයා රට දුප්පත් ඇති ඒත් මිනිස්සු හරිම පොහොසත් සිතින් වගේම ගතින්😊
ABC අපි ලංකාවට ආවොත්!අපි කොහොම හරි ගේමක් ගහලා ගොඩ යමු ❤️🔥
Math vishwasha karanawa
අපි උපන් මවුභුමිය දවසක අපි ජීවතුන් අතර නොහිටියත් දවසක ලෝකයේ දියුණුම රට වෙනවා කියලා දැනෙන සතුට කියලා නිම කරන්න බෑ...ජයවේවා මාගේ මාතෘභූමියට 🙏❤️
අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා
ජය වේවා Sri ලංකා
Ow,රාජපක්ශ පවුලෙ ඔක්කොම මැරිලා ගියාම.
100 like eka magee
@@ShaanAmith-mf7xh oya wage athal ganna epa oyi moral eka oluwata gahapu welawata
🙏 අපේ රත්තරන් ලංකාවට ජයම වේවා. ඒ වගේම ඒ ජය ලබාගැනීමට උර දෙන සියලු කොටස් වලට ලංකාවේ උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ධෛර්ය වාසනාව ප්‍රඥාව නිරතුරුවම ලැබේවා.
ලංකාවට විද්‍යාඥයින්ගේ ම පිහිටයි
Come to our side.
ඉතිරි වෙලා තියෙන මොල ටිකත් මුන් ලංකාවට නැති කරනව ලඟදිම,,😪
රට බේරාගත්තා මදීද උබලට 🤣🤣🤣🤣
@@elgroup9411 ඔව් බං ඒක නම් ඇත්ත අපේ රටේ දක්ෂයෝ ඉන්නවා මුන් ටික ඉඩක් දෙන්නේ නැති වෙයි ද
@@isharamadushanka5385 අනේ යකෝ රට බේර ගෙන ආයෙත් වලපල්ලට ම යැව්වා යුද්දේ තියන කාලේ මිනිස්සු හොදට කාලා බීලා හිටියා
හන්තාන විද්‍යාඥයින්ගේ චිත්ත සන්තානයට ශක්තිය ධෛර්යය ලැබේවා!
ඒ බුද්ධිය නිසියාකාරව භාවිතයට ගත හැකි නායකයන් ලංකාවේ පහල වේවා .!!
Ane harima sathutui,mage ratata jaya.budusaranai oyalata.meka natharakaranne nathuwa issarahata yanna..
ලංකාව අනිත් රටවලට සම්බාධක දාන කොටස තමයි පට්ටම❤❤❤🇱🇰🇱🇰🇱🇰
ekemma
@Abc 😂
@Abc heenayak වූණත් සැබෑ කරගන්න උවමනාවක් තියෙන්න ඕනේ. එහෙමයි දෙයක් ලබාගන්න පුළුවන්. නැතුව heeneta හිනාවෙලා නෙවෙයි.
@Abc සිම්පංචි ගොනෙක්
@Abc එකගයි මුලු ලෝකෙටම දැම්මත් රැසියාවට දාන්න බෑ
ජයශ්‍රී ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾අපේ සිංහල තාක්ෂණික විරුවන්ට හෘදයාංගම ස්තුතියමේ සමග ප්‍රණාමය කරමි.
ගැම්මක් තමා අපි එකතුවෙලා වැඩ කරොත් විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්
ඕක ඉතින් අපි ඉපදුන දවසේ ඉදල මැරෙනකන් කියා කියා ඉන්නවා. හැබැයි රට එකම තැන.
මේ වගේ දෙයක් අහුවත් සතුටුයි. පොඩි වෙලාවකට හරි ලංකාව දියුණු රටක් කියලා මනෝ පාරක් ගහන්න පුලුවන් උනාට ස්තුතියි ❤
😂😂😂😂😂😂😂හොර තක්කඩි කිසි කොලිටියක් නැති ජාතියක් කොහෙද බොල දියුනුවෙන්නෙ
මෙහෙමත් සත්තු
අපේ අනුර කුමාර සහෝදරයා මේ වැඩේට අත ගහනවා ඒක ස්තිරයි, එහෙම නැතිනම් එයාගෙනුත් වැඩැක් නැහැ . අපේ බලාපොරොත්තු ඉටුවේවා !!! බුදුසරණයි .
හැකි අය පාර පෙන්වන්න ඒ සාර්ථක ගමනට.අටට කීර්තියක් 👍
මමත් ඉන්නෙ හන්තානේ ඔය විද්‍යාගාරය ලගමයි ❤ ගැම්මක් Sri Lanka 🇱🇰
Aththatama pera physical hondaida
oyata laganm oya kiyan macharya thumawa sambanda karagann berida man dann miniran nidiyak thiyanawa laggala apegam palathe rata goda dana nidiyak meka me mage nombr aka0779427487
දැන් දක්ෂ නායකයෙක් අපට බිහිවෙලා.❤ අපේ රටට ජය වේවා...!
අනිවාර්යයෙන් හොද නායකයේක් තමයි අවශ්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනුර කුමාර රටේ ඊලග නායකයා වෙනවා, අන්න එදායින් පස්සෙ මේ රට ඔබ කියන විදිහට දියුණු වෙනවා....❤❤❤
ජයවේවා 🙏👍❤️
මිනිරන්,මැණික්, රත්තරං වගේම වටිනා රටට ආදරෙ කරන පාලකයෙක් බිහිවේවා
අනිවාර්ය හොද නායකයේක් තමයි අවශ්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එවැනි පින්වන්ත නායකයෙක් බිහිවී මෙම කටයුත්ත සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. තාක්ෂණයෙන් වගේම අධ්‍යාත්මයෙන් දියුනුවට පත් වෙත්වා අපේ සහෝදර පින්වන්ත මිනිසුන්.......
අපේ නව ඡනාධිපති තුමාගේ අවධානය කඩිනමින් යොමු වේවා.......
විශිෂ්ඨ යි අපේ රට ලෝකය තුල ඉහලටම ඔසවා තබන්නට තව තව ශක්තිය ලැබේවා
ඡය ෙවිවා ...ම ෙග් රටට...තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැ ෙබිවා ..නිවැරදි නයකයින් අප රට තුල බිහි ෙවිවා ඔබ සැමට බුදු සරණයි ෙදවි පිහිටයි...
ඉතාම සතුටුදායක ආරංචියක් මෙවැනි බුද්ධිමත් මිනිසුන් ඇති රටට හොරකම වංචාව නැති නිතිගරුක අවිහිංසාවාදි නායකයෙක් අප මහා නිර්මල බුද්ධ ධමිම සංග තිවිද රත්නයේ බලයෙන් මාගේ හෙළ දිපයට පහළ වෙිවා.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ දේවල් දකිද්දි හිතට එන්නේ මාරම සතුටක්..
අපේ ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබෙවා🙏♥️
මේ අයව රැකගෙන ඒ අයගෙ දක්ශතා දියුණු කලාම අපේ මේ හෙලය ලෝකයේ ඉහලින තියන්න පුලුවන් අපි එය කරමු ජය ශ්‍රී හෙලයට හෙලයින්ට ජය ශ්‍රී
ලෝක බලවතා💪💪💪💪ඒ දියුණු ලංකාව දැකගන්නඑක දවසක් හරි ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරන මම❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණින්,අපේ සිංහලයාට ජයෙන් ජය....!!!
ඉදිරියේදී හොඳම රටට අවශ්‍යම පාලකයෙක් ඒමට නියමිත බවට ලැබෙන සුබ ලකුණු තමා ඔය.
සතුටුයි. හරිම ආඩම්බර හිතෙන කතාවක් .ජය වේවා.
මෙහම දෙයක් අහන්න ලැබීමත් සතුටක්, ඒත් දැනට රට බලහත්කාරයෙන් පාලනය කරන්න හදන උම්බෑ කියන පාලුවන් ඉන්නකන් මේක කරන්න බැරිවෙයි,,😪😪
සහතික ඇත්ත. පකඩ දේශපාලුවන්ට හෙන ගහන්ඩසක්කිලි ඉන්දියාව බලහත්කාරයෙන් අපේ රට ලගදීම යටත් විජිතයක් කරගනී වගේ .💯
මෙවැනි නිපැයුම් පොදුජනතාවට පරිභෝජනය කිරීමට අවස්ථාව උදාවේවා!
Great news. Now educated and intelligent people who loves the country has to take over the leadership.
ඉතාම වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔබට අනිවාර්යයෙන් අපේ රට එතනට රැගෙන යා යුතුයි
හිඟා කන පරගැති මානසිකත්වයක් ඇති වයස සහ ට්‍රැක් out නායකයින් නෙරපූ කාලයක දියුණු රටක් වෙන එකනම් ෂුවර්. මිනිරන් විතරක්ම නෙවෙයි තව බොහෝ සම්පත් ලංකාවෙ තියෙනවා.
මගේ රටට ජයෙන් ජය තෙරෑවන් සරණයි මගේ රටට
ජයෙන් ජය.නිදානයක් උඩ ඉදගන හිගාකන ජාතියක් නොවෙිවා..
බුදුසරණයි
මේ හොර දේශපාලන රැල එලවගත්තොත් මේ රට කොහේ නවතීද කියල හිතාගන්න බෑ. ඒ තරමටම දියුණුවෙන් දියුණුවට පත්වේවි. ජය ශ්‍රී මාතා❤🙏
උන්ටික හින්දා තමා රට දියුණු වෙන් නැත්තෙ🥲🥲😡
අනිවාර්යයෙන් ම
Palayan ban yanna...horu horu ara wena deyak nedda kiyanna
වාසනාවන්ත දියුණු රටක් කරා ගෙනඑමට වෙරදරණ ඔබලාට හිසනමා අචාරය මගේ 🙏🙏🙏🙏
අපේ මවු බිමේ සියලුම සම්පත් විකුනා දමා විනාශ කලත් ලොකු අය මගේ විශ්වාසය උනේ රටේ බුද්දිමතුන්,එක්වි වැටුනට.වඩා ඉක්මනින් ලොවටම බලවතා වෙන්නේ අපේ මාතෘ භුමිය බවයි..පෙරටම යමු ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා 💪🙋🙏
ජය වේයි බලාගෙන හිටපන්
ඒවටත් කෙලවෙනකල් බලා ඉන්න කාලකන්නිත් ඉන්ව.
ජය ශ්‍රී
ජයවේවා
ජය වේවා .......srilanka........💪👊💪
ජය නියතයි! ! ! සුපිරි👌 👌 👌
මේ තාක්කල් හරි පාලකයෙක් බිහිවූනේ නැහැ, පක්ෂ නායකයෝ විතරයි, රටට නායකයෙක් හොයමු.
මගෙ රට දිනෙවා මගෙ රට වැජබෙවා රටට අදරෙකරන නයකයෙක් බිහිවෙවා🙏🇱🇰☸️✝️☪️🕉️
ජයවෙවා,,,,,,,,,,,,srilanka
මේ කාලකන්නි ඉන්නකම් ලංකාවවම රත්රන් නිදියක් උනත් වැඩක් නැහැ... අනාගතයේ යහපත් පාලකයෙක්. බිහිවේවා.... අප සැමගේම පැතුම එයයි
ජය හන්තාන විද්‍යාඥයින්ට තවතවත් බොහෝ දෑ සොයා ගැනීමට හැකිවේවා. මෙහෙම තොරතරු අහනකොට අපේ මවුභූමිය කවදාහරි දවසක ලෝකයේ දියුණුම රට බවට පත්වේවි කියලා හිතෙනවා ඒ නිසා දැනෙන සතුට නිම කරන්න බෑ අපේ රට වටිනා සම්පත් වලින් ආඩ්‍ය වූ රටක් එවායින් නිසිලෙස ප්‍ර යෝජන ගත හොත් රට ගොඩයාවි.
ඔක්කොටම කලින් හොර දේශපාලුවෝ ටික එලවන්න ඕනි 👍ඊටපස්සෙ ශ්‍රීලංකාව ගොඩ ගන්න පුලුවන් 💗
එලවන්න නෙවෙ පනපිටින් ගිනි තියන්න ඔනි
Malimawata Jaya wewa ❤
රටට ආදරේ නායකයින් බිහිවෙන තුරු අපේ රටේ සම්පත් පොලොව යට සැගවිලා තියෙන්නේ .ඒක සත්‍යක් .නිසි කලෙදි ඒවා ප්‍රයෝජනයට ගෙන ලෝකෙන් ම ඉහල රටක් බවට පත් වෙනවා.
ඒ නායකයො කොහෙන් ආපු අයද
අනන්ත බුදු ගුණ බලයෙන් සියල්ලම කිවූ ලෙසම ඉටු වේවා
ඹයත් ඉතින්....එක එක දේවල් කිය කිය... ලොරි ටෝක් දෙනවා. අපි හැමදාම එතනමයි.
මෙවැනි දේ සොයාගන්නා උත්තම..උත්තමාවියන්ට සමිමා සමිබුදු සරනයි!,
Good luck Institute of Fundamental Studies (IFS) Kandy & all scientists. ❤
ජයවෙිවා ! 👍
Hari නායකයකු බිහි wela හොඳ දෙයක් ලංකාවට වෙන්න ලැබේවා
ජයවේවා sri 🇱🇰
අපේ රටේ කොච්චර සම්පත් තිබ්බට ඒවගෙන් හරියට ප්‍රයෝජන අරන් රටක් දිව්නු කරන්න පුළුවන් පාලකයෙක් නෑනෙ. ඇත්තටම රටට ආදරේ එකෙක් ඕන. අපේ අවාසනාවට එහෙම උන් නෑ සහෝ. හරි එකෙක් හිටියොත් අපි ලෝකේ ගොඩක් ඉස්සරහට යයි.
මෝඩ ජනතාව දේසපාලුවන්ගෙ පස්සෙ බත්බැලයො වගෙ යනව ද?? රස්සාවක් ගන්න ද?? අසල්වැසි යන්ට කරදර කරන්න ද/?? මෙි කැත පුරුදු අතහරිනකන් නියම නායක යො ඉදිරියට එන් නෙනැහැ
ගොඩක් සතුටුයි.. අපිට ඒ තැනට එන්න පුළුවන්.. මේ රටේ අද්දිහපන ක්‍රමය ලොකු වෙනසකට යන්න ඕනි..
Good luck Sri Lanka
Come to our side
අතුල විජේසිංහ මහතාණනි මගේරට ගොඩ ගැනිමට ගන්නා උත්සාහයට පින්
Thank you for your initiatives and thinking. There is a way to see beyond using the knowledge and thinking. Well done.
ජය අපටයි ලංකාවේ ,
අනිවාර්යයෙන් අනාගතයේදී ලෝකය පාලනය කරන්නෙ ලංකාව බව මම විස්වාස කරනවා.
මෙ සියලුම දෙනාට සුබ පැතුම් ජය ජය ශ්‍රී ලංකා ඒවගේම තමයි අධර්මය අධර්මිය පාලනය අධර්මය නායකත්වය සියල්ල වෙනසක් විය යුතුය ඒ සියල්ලේම වෙනස්කම් අප විසින් ම කල යුතු කාලය දැන් උදාවී ඇත 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා මගේ රත්තරන් රටට ... ❤️❤️❤️❤️
නායකයගේ වැඩේ හරි....... දැන් ඇත්තේ විද්‍යාඥයන්ගෙ. වැඩේ...... ❤❤❤❤❤❤❤❤❤
ලංකාවට ජයවේවා ❤️
රටට බුදිමත් නායකයෙක් බිහි වේවා. ජයවේවා ශ්‍රීලංකා. ❤️🇱🇰👍👌
අනෙ එ වාසනාව කවදා අපෙරටට ලැබෙයිද,ජයවෙවා ගීු ලංකා,,❤❤❤❤❤❤❤❤
ලගදීම...දැන් මිනිස්සු අනුර ප්රමුඛ NPP එක තොරගෙන තියෙන්නෙ, අපේ රට ගොඩ ගන්නවා සිකුරුයි.....✌✌✌👍👍👍👍
ලංකාවෙ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ.. ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබෙවා ...
චන්දෙ කාලෙට විතරක් රට හරි පාරට යන්නෙ නැතුව හොද පාලකයෙක් ඇවිල්ල හැමදේමට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් හරි.නැත්තන් ලන්කාවෙන් හොයාගන්න හැමදේම කුනු කොල්ලෙට විකුනයි 🙂
මේ චැනල් එක කර පොnnaයයි නයි fm චැනල් එක කරන පොnnaයයි ආතල් දීලා යඛ්ඛ පුත්තු ටික චූන් කරලා කීයක් හරි හොයාගන්න කුණු කාක්කො දෙන්නෙක් බං 🤣🤣ඇත්ත කියලා comment එකක් දැම්මාම ඒක ඩිලිට් කරනවා poන්naයෝ දෙන්නා 🤣🤣
අනුර සහෝ,,,,,,මේක පුලුවන් ඔබට පමනයි
ඇත් තටම පුදුමසතුටක් ඒ විද්වතුන්ව දෙවියෝම රැකදේවා.බුදුසරණ යි ඒ කන්ඩායමට
ඔයාලා සියලු දෙනාට ගොඩක් පින්. අපේ රටට කරන සේවයට.
J.Silva මහත්තයා කියන එක විශ්වාස කරල අපි ඒක අනුගමනය කළ යුතුයි, එවිටයි රටේ අනාගතය අපට තීරණය කරන්න වෙන්නේ...
ඒ පට්ට පිස්සෙක්
පිස්සා නං ඔළුව වනයි 😂
J silva😂😂😂
ජයවෙිවාඅපේ රටට
Made in srilanka ❤️🔥💪🇱🇰
🥺
අපි මැරෙන්න කලින් මේ දේවල් සාර්ථක උනොත් හොඳයි ..දරුවන් ගැන හිතල සතුටෙන් මැරෙන්න පුලුවන්...ජයවේවා ශ්‍රී ලංකා..🙏🙏🙏🙏
අන්තිමට කියපු එක දේකට මං එකග වෙන්නෙ නෑ. නායකයෙක් එන්නෙ නෑ අපිම නායකයෙක් හදානොගත්තොත් අපි නොහැදුනොත් සහ තනි තනිව උනත් හෙන ගැහුවත් නැගිටින්න පුලුවන් මිනිස්සු හැදෙනකන්. ඒක අපිම හදාගන්න ඕනෙ මේ මොහොතෙ ඉදන්ම.
අපේ මාතෘ භුමිය දියුනු වෙනවානම් ඒ තරම් සතුටක් තවත් නැත.පොහොසත් රටක් ලස්සන ජීවිතයක්අපි සියලුම දෙනාට උදාවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤
ලන්කාවෙ පුල්මුඩෙ ඉල්මනයිට් ටික තාම කප කප තුට්ටු දෙකට විකුනනවා තාම බලන් ඉන්න වෙලනෙ තියෙන්නේ 😔
ජය වේවා ශ්‍රී ලංකාව 🙏🙏
ලංකාව ඉහළටම යයි
යයි නෙමෙයි යවන්න ඕන
දුර දක්නා රටට ආදරේ නායකයෙක් අපිට ඉන්නවා...මගේ රටට දළදා හාමුදුරුවන්ගේ සරණයි....🙏🙏🙏
මගේ ශ්‍රී ලංකාව අම්මා අනිවාරෙන්ම අනාගත මහා ලෝක බලවතා වෙන එක වෙනවාමයි.
225 ඉන්න කන් හින තමයි
@@isharamadushanka5385 223යිලු බං අනුරයියා එහෙම නැහැල්ලු එයා හොදයිලු
😂😂😂😂😂😂පු෴ තමා අනිත් රටවල තාක්ශනය පාවිච්චි කරන ගමන් ඒවට ගරහන ගොන් ජාතියට කවදාවත් හරිවන්නෙ නෑ බොරු පම්පෝරි😂😂
CONGRATULATIONS Sir&Team......
අපේ උන්ගේ කයිවාරැ විතරයි අන්තිමට මොකෙක්වත් ගන්නෙත් නැ😂හැබැයි හොදම එක මෙහෙලු💩
ජය වේවා !! 🇱🇰
ගැම්ම තමා ඉතිං🦁🦁🦁
Wow, good news, thank you professor, please save our country.
අනිවාර්යයෙන් ලෝක බලවතා සිරි ලංකාවම තමා අනාගතයේ ...හෙළයින් ලොව බැබලෙනවා ..ඉතිහාසය නැවතත් ලියවෙනවාමයී ..ජය දරණි හෙළ භුමී💚🙏
lankavata loke balavatha venna baaaa bn............
හෙලයො මෙච්චර කාලයක් හොදටම කරා , බලමු ඉස්සරහදි🤣🤣🤣🤣
@@minisky229 මොන හෙළයොද?ඔය කියන්නෙ කළු සුද්දෝ ගැන වෙන්න ඇති!🤣🤣🤣
@@minisky229 අපිට උනේ 1818 වෙල්ලස්සේදී පර සුද්දා අපිව ජන සංහාරයකට ලක් කරා.ඒකේ ප්‍රතිඵලය 1818 පස්සේ අපිට කියලා ස්වදේශික නායකයෙක් නෑ.අපි මේ තාමත් දුවමින් ඉන්නේසුද්දා අවුරුදු 205 කට විතර කලින් අපිට බලහත්කාරයෙන් පටවපුඅධ්යාපන ක්රමයසෞඛ්ය ක්රමයආහාර රටාවකෘෂිකාර්මික රටාවපරිභෝජන රටාවපාලන යාන්ත්‍රණය එක්ක.ඒක අපිට නොගැලපෙන නිසයි.අපි අසාර්ථක වෙලා තියෙන්නේ.අපි ස්වදේශික අපේ ක්‍රමය සොයා යා යුතුමයි
ලෝකබලවතා වෙන්න කලින් මිනිස්සුන්ට 3 න් වෙල කාලා බෙහෙත් ටික ගන්න පුළුවන් ආරතිකයක් හදලා ඉමුද ?
අනිවාර්යයෙන්
ලංකාවා ඉදිරියට එනවා ඒක ඇත්තක් ❤🏗️🌎🌅 🇱🇰
මගේ මව්බිමට ජයවේවා .
මේ සොයා ගැනීමෙන් වත් අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හැකි වේවා ..
එතුමට හා අනිකුත් සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා.
අපේ මව්බිමට ජයවේවා .
ජයෙන්ජයාවේවා.නවසොයාගැනීම සිදුකල.අපේ.ශ්රීලාන්කිකවිද්වතුන්ට.අපේප්රනාමය.ඔබසැමට.
ජයවේවා! ශ්‍රී ලංකා. නුවණ ඇති නායකයකු මේ රටේ බිහි වේවා!
Ehema nathi unoth ithin me serama heenama widiyata thiyewi
API nayakayek bihi wenakan balan hitiyoth hamadama ekathana thamai Inna wenne.Api karanna one galapena nayakayek hadana eka...
නායකයා පහල වෙත කොට 250 එකතු වෙලා මිනිරන්ටික විකුනලා රටෙන් පැනල ගිහින් තියෙයි. කොහොමද මිනිරන්ටික බේරගන්නෙ???????? මට බයයි
Jvp ආණ්ඩුවක් avoth හරියට හරි.🧭❤️🙏
බේගල් අත අරින එකෙත් සීමාවක් තියෙන්න ඕන. කොහොමද කොහේද මිනිරං බලශක්ති ප්‍රභේදයක් විදියට පාවිච්චි වෙන්නෙ. අනික ලංකාවෙ මිනිරං වලට ලැබෙන මිල ඔහේ කියනව වගේ 4 ගුනයක් ඇති ,- කාබන් 99% ට වැඩි නං.
ජය sri lanka කියන අය කෝ ❤️❤️🔥🔥🔥👍👌☝
මම දැනට වැඩ කරන්නේ ඉතාලියේ ඒත් මගේ රට ගැන හිතද්දී මට හරිම දුකයි😓😓😓
මාත් විශ්වාස කරනවා
ABC සහෝදරයා රට දුප්පත් ඇති ඒත් මිනිස්සු හරිම පොහොසත් සිතින් වගේම ගතින්😊
ABC අපි ලංකාවට ආවොත්!අපි කොහොම හරි ගේමක් ගහලා ගොඩ යමු ❤️🔥
Math vishwasha karanawa
අපි උපන් මවුභුමිය දවසක අපි ජීවතුන් අතර නොහිටියත් දවසක ලෝකයේ දියුණුම රට වෙනවා කියලා දැනෙන සතුට කියලා නිම කරන්න බෑ...ජයවේවා මාගේ මාතෘභූමියට 🙏❤️
අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා
ජය වේවා Sri ලංකා
Ow,රාජපක්ශ පවුලෙ ඔක්කොම මැරිලා ගියාම.
100 like eka magee
@@ShaanAmith-mf7xh oya wage athal ganna epa oyi moral eka oluwata gahapu welawata
🙏 අපේ රත්තරන් ලංකාවට ජයම වේවා. ඒ වගේම ඒ ජය ලබාගැනීමට උර දෙන සියලු කොටස් වලට ලංකාවේ උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ධෛර්ය වාසනාව ප්‍රඥාව නිරතුරුවම ලැබේවා.
ලංකාවට විද්‍යාඥයින්ගේ ම පිහිටයි
Come to our side.
ඉතිරි වෙලා තියෙන මොල ටිකත් මුන් ලංකාවට නැති කරනව ලඟදිම,,😪
රට බේරාගත්තා මදීද උබලට 🤣🤣🤣🤣
@@elgroup9411 ඔව් බං ඒක නම් ඇත්ත අපේ රටේ දක්ෂයෝ ඉන්නවා මුන් ටික ඉඩක් දෙන්නේ නැති වෙයි ද
@@isharamadushanka5385 අනේ යකෝ රට බේර ගෙන ආයෙත් වලපල්ලට ම යැව්වා යුද්දේ තියන කාලේ මිනිස්සු හොදට කාලා බීලා හිටියා
හන්තාන විද්‍යාඥයින්ගේ චිත්ත සන්තානයට ශක්තිය ධෛර්යය ලැබේවා!
ඒ බුද්ධිය නිසියාකාරව භාවිතයට ගත හැකි නායකයන් ලංකාවේ පහල වේවා .!!
Ane harima sathutui,mage ratata jaya.budusaranai oyalata.meka natharakaranne nathuwa issarahata yanna..
ලංකාව අනිත් රටවලට සම්බාධක දාන කොටස තමයි පට්ටම
❤❤❤🇱🇰🇱🇰🇱🇰
ekemma
@Abc 😂
@Abc heenayak වූණත් සැබෑ කරගන්න උවමනාවක් තියෙන්න ඕනේ. එහෙමයි දෙයක් ලබාගන්න පුළුවන්. නැතුව heeneta හිනාවෙලා නෙවෙයි.
@Abc සිම්පංචි ගොනෙක්
@Abc එකගයි මුලු ලෝකෙටම දැම්මත් රැසියාවට දාන්න බෑ
ජයශ්‍රී ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾
අපේ සිංහල තාක්ෂණික විරුවන්ට හෘදයාංගම ස්තුතිය
මේ සමග ප්‍රණාමය කරමි.
ගැම්මක් තමා අපි එකතුවෙලා වැඩ කරොත් විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්
ඕක ඉතින් අපි ඉපදුන දවසේ ඉදල මැරෙනකන් කියා කියා ඉන්නවා. හැබැයි රට එකම තැන.
මේ වගේ දෙයක් අහුවත් සතුටුයි. පොඩි වෙලාවකට හරි ලංකාව දියුණු රටක් කියලා මනෝ පාරක් ගහන්න පුලුවන් උනාට ස්තුතියි ❤
😂😂😂😂😂😂😂හොර තක්කඩි
කිසි කොලිටියක් නැති ජාතියක් කොහෙද බොල දියුනුවෙන්නෙ
මෙහෙමත් සත්තු
අපේ අනුර කුමාර සහෝදරයා මේ වැඩේට අත ගහනවා ඒක ස්තිරයි, එහෙම නැතිනම් එයාගෙනුත් වැඩැක් නැහැ . අපේ බලාපොරොත්තු ඉටුවේවා !!! බුදුසරණයි .
හැකි අය පාර පෙන්වන්න ඒ සාර්ථක ගමනට.අටට කීර්තියක් 👍
මමත් ඉන්නෙ හන්තානේ ඔය විද්‍යාගාරය ලගමයි ❤ ගැම්මක් Sri Lanka 🇱🇰
Aththatama pera physical hondaida
oyata laganm oya kiyan macharya thumawa sambanda karagann berida man dann miniran nidiyak thiyanawa laggala apegam palathe rata goda dana nidiyak meka me mage nombr aka0779427487
දැන් දක්ෂ නායකයෙක් අපට බිහිවෙලා.❤ අපේ රටට ජය වේවා...!
අනිවාර්යයෙන් හොද නායකයේක් තමයි අවශ්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනුර කුමාර රටේ ඊලග නායකයා වෙනවා, අන්න එදායින් පස්සෙ මේ රට ඔබ කියන විදිහට දියුණු වෙනවා....❤❤❤
ජයවේවා 🙏👍❤️
මිනිරන්,මැණික්, රත්තරං වගේම වටිනා රටට ආදරෙ කරන පාලකයෙක් බිහිවේවා
අනිවාර්ය හොද නායකයේක් තමයි අවශ්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එවැනි පින්වන්ත නායකයෙක් බිහිවී මෙම කටයුත්ත සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. තාක්ෂණයෙන් වගේම අධ්‍යාත්මයෙන් දියුනුවට පත් වෙත්වා අපේ සහෝදර පින්වන්ත මිනිසුන්.......
අපේ නව ඡනාධිපති තුමාගේ අවධානය කඩිනමින් යොමු වේවා.......
විශිෂ්ඨ යි අපේ රට ලෝකය තුල ඉහලටම ඔසවා තබන්නට තව තව ශක්තිය ලැබේවා
ඡය ෙවිවා ...ම ෙග් රටට...තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැ ෙබිවා ..නිවැරදි නයකයින් අප රට තුල බිහි ෙවිවා ඔබ සැමට බුදු සරණයි ෙදවි පිහිටයි...
ඉතාම සතුටුදායක ආරංචියක් මෙවැනි බුද්ධිමත් මිනිසුන් ඇති රටට හොරකම වංචාව නැති නිතිගරුක අවිහිංසාවාදි නායකයෙක් අප මහා නිර්මල බුද්ධ ධමිම සංග තිවිද රත්නයේ බලයෙන් මාගේ හෙළ දිපයට පහළ වෙිවා.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ දේවල් දකිද්දි හිතට එන්නේ මාරම සතුටක්..
අපේ ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබෙවා🙏♥️
මේ අයව රැකගෙන ඒ අයගෙ දක්ශතා දියුණු කලාම අපේ මේ හෙලය ලෝකයේ ඉහලින තියන්න පුලුවන් අපි එය කරමු ජය ශ්‍රී හෙලයට හෙලයින්ට ජය ශ්‍රී
ලෝක බලවතා💪💪💪💪
ඒ දියුණු ලංකාව දැකගන්න
එක දවසක් හරි ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරන මම
❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණින්,අපේ සිංහලයාට ජයෙන් ජය....!!!
ඉදිරියේදී හොඳම රටට අවශ්‍යම පාලකයෙක් ඒමට නියමිත බවට ලැබෙන සුබ ලකුණු තමා ඔය.
සතුටුයි. හරිම ආඩම්බර හිතෙන කතාවක් .ජය වේවා.
මෙහම දෙයක් අහන්න ලැබීමත් සතුටක්, ඒත් දැනට රට බලහත්කාරයෙන් පාලනය කරන්න හදන උම්බෑ කියන පාලුවන් ඉන්නකන් මේක කරන්න බැරිවෙයි,,😪😪
සහතික ඇත්ත.
පකඩ දේශපාලුවන්ට හෙන ගහන්ඩ
සක්කිලි ඉන්දියාව බලහත්කාරයෙන්
අපේ රට ලගදීම යටත් විජිතයක් කරගනී වගේ .💯
මෙවැනි නිපැයුම් පොදුජනතාවට පරිභෝජනය කිරීමට අවස්ථාව උදාවේවා!
Great news. Now educated and intelligent people who loves the country has to take over the leadership.
ඉතාම වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔබට අනිවාර්යයෙන් අපේ රට එතනට රැගෙන යා යුතුයි
හිඟා කන පරගැති මානසිකත්වයක් ඇති වයස සහ ට්‍රැක් out නායකයින් නෙරපූ කාලයක දියුණු රටක් වෙන එකනම් ෂුවර්. මිනිරන් විතරක්ම නෙවෙයි තව බොහෝ සම්පත් ලංකාවෙ තියෙනවා.
මගේ රටට ජයෙන් ජය
තෙරෑවන් සරණයි මගේ රටට
ජයෙන් ජය.
නිදානයක් උඩ ඉදගන හිගාකන ජාතියක් නොවෙිවා..
බුදුසරණයි
මේ හොර දේශපාලන රැල එලවගත්තොත් මේ රට කොහේ නවතීද කියල හිතාගන්න බෑ. ඒ තරමටම දියුණුවෙන් දියුණුවට පත්වේවි.
ජය ශ්‍රී මාතා❤🙏
උන්ටික හින්දා තමා රට දියුණු වෙන් නැත්තෙ🥲🥲😡
අනිවාර්යයෙන් ම
Palayan ban yanna...horu horu ara wena deyak nedda kiyanna
වාසනාවන්ත දියුණු රටක් කරා ගෙනඑමට වෙරදරණ ඔබලාට හිසනමා අචාරය මගේ 🙏🙏🙏🙏
අපේ මවු බිමේ සියලුම සම්පත් විකුනා දමා විනාශ කලත් ලොකු අය මගේ විශ්වාසය උනේ රටේ බුද්දිමතුන්,එක්වි වැටුනට.වඩා ඉක්මනින් ලොවටම බලවතා වෙන්නේ අපේ මාතෘ භුමිය බවයි..පෙරටම යමු ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා 💪🙋🙏
Come to our side.
ජය වේයි බලාගෙන හිටපන්
ඒවටත් කෙලවෙනකල් බලා ඉන්න කාලකන්නිත් ඉන්ව.
ජය ශ්‍රී
ජයවේවා
ජය වේවා .......srilanka........💪👊💪
ජය නියතයි! ! ! සුපිරි👌 👌 👌
මේ තාක්කල් හරි පාලකයෙක් බිහිවූනේ නැහැ, පක්ෂ නායකයෝ විතරයි, රටට නායකයෙක් හොයමු.
මගෙ රට දිනෙවා මගෙ රට වැජබෙවා රටට අදරෙකරන නයකයෙක් බිහිවෙවා🙏🇱🇰☸️✝️☪️🕉️
ජයවෙවා,,,,,,,,,,,,srilanka
මේ කාලකන්නි ඉන්නකම් ලංකාවවම රත්රන් නිදියක් උනත් වැඩක් නැහැ... අනාගතයේ යහපත් පාලකයෙක්. බිහිවේවා.... අප සැමගේම පැතුම එයයි
ජය හන්තාන විද්‍යාඥයින්ට තවතවත් බොහෝ දෑ සොයා ගැනීමට හැකිවේවා. මෙහෙම තොරතරු අහනකොට අපේ මවුභූමිය කවදාහරි දවසක ලෝකයේ දියුණුම රට බවට පත්වේවි කියලා හිතෙනවා ඒ නිසා දැනෙන සතුට නිම කරන්න බෑ අපේ රට වටිනා සම්පත් වලින් ආඩ්‍ය වූ රටක් එවායින් නිසිලෙස ප්‍ර යෝජන ගත හොත් රට ගොඩයාවි.
ඔක්කොටම කලින් හොර දේශපාලුවෝ ටික එලවන්න ඕනි 👍ඊටපස්සෙ ශ්‍රීලංකාව ගොඩ ගන්න පුලුවන් 💗
එලවන්න නෙවෙ පනපිටින් ගිනි තියන්න ඔනි
Malimawata Jaya wewa ❤
රටට ආදරේ නායකයින් බිහිවෙන තුරු අපේ රටේ සම්පත් පොලොව යට සැගවිලා තියෙන්නේ .ඒක සත්‍යක් .නිසි කලෙදි ඒවා ප්‍රයෝජනයට ගෙන ලෝකෙන් ම ඉහල රටක් බවට පත් වෙනවා.
ඒ නායකයො කොහෙන් ආපු අයද
අනන්ත බුදු ගුණ බලයෙන් සියල්ලම කිවූ ලෙසම ඉටු වේවා
ඹයත් ඉතින්....එක එක දේවල් කිය කිය... ලොරි ටෝක් දෙනවා.
අපි හැමදාම එතනමයි.
මෙවැනි දේ සොයාගන්නා උත්තම..උත්තමාවියන්ට සමිමා සමිබුදු සරනයි!,
Good luck Institute of Fundamental Studies (IFS) Kandy & all scientists. ❤
ජයවෙිවා ! 👍
Hari නායකයකු බිහි wela හොඳ දෙයක් ලංකාවට වෙන්න ලැබේවා
ජයවේවා sri 🇱🇰
අපේ රටේ කොච්චර සම්පත් තිබ්බට ඒවගෙන් හරියට ප්‍රයෝජන අරන් රටක් දිව්නු කරන්න පුළුවන් පාලකයෙක් නෑනෙ. ඇත්තටම රටට ආදරේ එකෙක් ඕන. අපේ අවාසනාවට එහෙම උන් නෑ සහෝ. හරි එකෙක් හිටියොත් අපි ලෝකේ ගොඩක් ඉස්සරහට යයි.
අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා
මෝඩ ජනතාව දේසපාලුවන්ගෙ පස්සෙ බත්බැලයො වගෙ යනව ද?? රස්සාවක් ගන්න ද?? අසල්වැසි යන්ට කරදර කරන්න ද/?? මෙි කැත පුරුදු අතහරිනකන් නියම නායක යො ඉදිරියට එන් නෙනැහැ
ගොඩක් සතුටුයි.. අපිට ඒ තැනට එන්න පුළුවන්.. මේ රටේ අද්දිහපන ක්‍රමය ලොකු වෙනසකට යන්න ඕනි..
Good luck Sri Lanka
Come to our side
අතුල විජේසිංහ මහතාණනි මගේරට ගොඩ ගැනිමට ගන්නා උත්සාහයට පින්
Thank you for your initiatives and thinking. There is a way to see beyond using the knowledge and thinking. Well done.
ජය අපටයි ලංකාවේ ,
අනිවාර්යයෙන් අනාගතයේදී ලෝකය පාලනය කරන්නෙ ලංකාව බව මම විස්වාස කරනවා.
මෙ සියලුම දෙනාට සුබ පැතුම් ජය ජය ශ්‍රී ලංකා ඒවගේම තමයි අධර්මය අධර්මිය පාලනය අධර්මය නායකත්වය සියල්ල වෙනසක් විය යුතුය ඒ සියල්ලේම වෙනස්කම් අප විසින් ම කල යුතු කාලය දැන් උදාවී ඇත 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජය වේවා මගේ රත්තරන් රටට ... ❤️❤️❤️❤️
නායකයගේ වැඩේ හරි....... දැන් ඇත්තේ විද්‍යාඥයන්ගෙ. වැඩේ...... ❤❤❤❤❤❤❤❤❤
ලංකාවට ජයවේවා ❤️
රටට බුදිමත් නායකයෙක් බිහි වේවා. ජයවේවා ශ්‍රීලංකා. ❤️🇱🇰👍👌
අනෙ එ වාසනාව කවදා අපෙරටට ලැබෙයිද,ජයවෙවා ගීු ලංකා,,❤❤❤❤❤❤❤❤
ලගදීම...දැන් මිනිස්සු අනුර ප්රමුඛ NPP එක තොරගෙන තියෙන්නෙ, අපේ රට ගොඩ ගන්නවා සිකුරුයි.....✌✌✌👍👍👍👍
ලංකාවෙ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ.. ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබෙවා ...
චන්දෙ කාලෙට විතරක් රට හරි පාරට යන්නෙ නැතුව හොද පාලකයෙක් ඇවිල්ල හැමදේමට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් හරි.නැත්තන් ලන්කාවෙන් හොයාගන්න හැමදේම කුනු කොල්ලෙට විකුනයි 🙂
මේ චැනල් එක කර පොnnaයයි නයි fm චැනල් එක කරන පොnnaයයි ආතල් දීලා යඛ්ඛ පුත්තු ටික චූන් කරලා කීයක් හරි හොයාගන්න කුණු කාක්කො දෙන්නෙක් බං 🤣🤣
ඇත්ත කියලා comment එකක් දැම්මාම ඒක ඩිලිට් කරනවා poන්naයෝ දෙන්නා 🤣🤣
අනුර සහෝ,,,,,,මේක පුලුවන් ඔබට පමනයි
ඇත් තටම පුදුමසතුටක් ඒ විද්වතුන්ව දෙවියෝම රැකදේවා.බුදුසරණ යි ඒ කන්ඩායමට
ඔයාලා සියලු දෙනාට ගොඩක් පින්. අපේ රටට කරන සේවයට.
J.Silva මහත්තයා කියන එක විශ්වාස කරල අපි ඒක අනුගමනය කළ යුතුයි, එවිටයි රටේ අනාගතය අපට තීරණය කරන්න වෙන්නේ...
ඒ පට්ට පිස්සෙක්
පිස්සා නං ඔළුව වනයි 😂
J silva😂😂😂
ජයවෙිවාඅපේ රටට
Made in srilanka ❤️🔥💪🇱🇰
Come to our side.
🥺
අපි මැරෙන්න කලින් මේ දේවල් සාර්ථක උනොත් හොඳයි ..දරුවන් ගැන හිතල සතුටෙන් මැරෙන්න පුලුවන්...ජයවේවා ශ්‍රී ලංකා..🙏🙏🙏🙏
අන්තිමට කියපු එක දේකට මං එකග වෙන්නෙ නෑ. නායකයෙක් එන්නෙ නෑ අපිම නායකයෙක් හදානොගත්තොත් අපි නොහැදුනොත් සහ තනි තනිව උනත් හෙන ගැහුවත් නැගිටින්න පුලුවන් මිනිස්සු හැදෙනකන්. ඒක අපිම හදාගන්න ඕනෙ මේ මොහොතෙ ඉදන්ම.
අපේ මාතෘ භුමිය දියුනු වෙනවානම් ඒ තරම් සතුටක් තවත් නැත.
පොහොසත් රටක්
ලස්සන ජීවිතයක්
අපි සියලුම දෙනාට උදාවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤
ලන්කාවෙ පුල්මුඩෙ ඉල්මනයිට් ටික තාම කප කප තුට්ටු දෙකට විකුනනවා තාම බලන් ඉන්න වෙලනෙ තියෙන්නේ 😔
ජය වේවා ශ්‍රී ලංකාව 🙏🙏
ලංකාව ඉහළටම යයි
යයි නෙමෙයි යවන්න ඕන
දුර දක්නා රටට ආදරේ නායකයෙක් අපිට ඉන්නවා...
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ සරණයි....🙏🙏🙏
මගේ ශ්‍රී ලංකාව අම්මා අනිවාරෙන්ම අනාගත මහා ලෝක බලවතා වෙන එක වෙනවාමයි.
225 ඉන්න කන් හින තමයි
@@isharamadushanka5385 223යිලු බං අනුරයියා එහෙම නැහැල්ලු එයා හොදයිලු
😂😂😂😂😂😂පු෴ තමා
අනිත් රටවල තාක්ශනය පාවිච්චි කරන ගමන් ඒවට ගරහන ගොන් ජාතියට කවදාවත් හරිවන්නෙ නෑ බොරු පම්පෝරි😂😂
CONGRATULATIONS Sir&Team......
අපේ උන්ගේ කයිවාරැ විතරයි අන්තිමට මොකෙක්වත් ගන්නෙත් නැ😂
හැබැයි හොදම එක මෙහෙලු💩
ජය වේවා !! 🇱🇰
ගැම්ම තමා ඉතිං🦁🦁🦁
Wow, good news, thank you professor, please save our country.
අනිවාර්යයෙන් ලෝක බලවතා සිරි ලංකාවම තමා අනාගතයේ ...
හෙළයින් ලොව බැබලෙනවා ..
ඉතිහාසය නැවතත් ලියවෙනවාමයී ..
ජය දරණි හෙළ භුමී💚🙏
lankavata loke balavatha venna baaaa bn............
හෙලයො මෙච්චර කාලයක් හොදටම කරා , බලමු ඉස්සරහදි🤣🤣🤣🤣
@@minisky229 මොන හෙළයොද?
ඔය කියන්නෙ කළු සුද්දෝ ගැන වෙන්න ඇති!🤣🤣🤣
@@minisky229 අපිට උනේ 1818 වෙල්ලස්සේදී පර සුද්දා අපිව ජන සංහාරයකට ලක් කරා.
ඒකේ ප්‍රතිඵලය 1818 පස්සේ අපිට කියලා ස්වදේශික නායකයෙක් නෑ.
අපි මේ තාමත් දුවමින් ඉන්නේ
සුද්දා අවුරුදු 205 කට විතර කලින් අපිට බලහත්කාරයෙන් පටවපු
අධ්‍යාපන ක්‍රමය
සෞඛ්‍ය ක්‍රමය
ආහාර රටාව
කෘෂිකාර්මික රටාව
පරිභෝජන රටාව
පාලන යාන්ත්‍රණය
එක්ක.
ඒක අපිට නොගැලපෙන නිසයි.අපි අසාර්ථක වෙලා තියෙන්නේ.
අපි ස්වදේශික අපේ ක්‍රමය සොයා යා යුතුමයි