ලංකාවෙන් ලෝකයේ වෙළදපොලට යන පළමු වාහනය ! I Elektrateq ETX Review (Sinhala) | Auto Hub

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 103

  • @Prostinger93
    @Prostinger93 4 часа назад +29

    Vega එක koenigsegg එකක් වගේ පිටිපස්සේ.❤❤ ලංකාවෙ මිනිස්සුන්ට ඉන්දියාවෙ ඒව ගන්නෙ නැතුව ලංකාවෙ ඒවම ගන්න හිතේව. ( මේක හදද්දි, ත්‍රීවිල් එකක් පදින මනුස්සයෙක්ගෙ mind set එක ගැනත් හිතල බලන්න. ඒ මිනිස්සුන්ට ඕනෙ ඒව විතරක් දාල දෙන්න, එතකොට cost එක අඩු කරගෙන අඩුවට දෙන්න පුලුවන්. )

  • @janugalosilu7974
    @janugalosilu7974 2 часа назад +13

    අපිට මේව ගන්න බැරිවුනත් මේව export කරල රටට දෙයක් වෙනවනන් එච්චරයි❤

  • @NemoGGx
    @NemoGGx 45 минут назад +4

    අපිත් ත්‍රිවිල් පදිනවා ඓත් ඕක ත්‍රීවිල් ඓකක් නැතුව රෝද දෙකක් ඉස්සරහට දාල පොඩි කාර් ඓකක් විදිහට හැදුවනම් ඕක ඓකෙන් ම වටිනවා ගානට

  • @HunterYasith
    @HunterYasith Час назад +6

    27:19 කාර් එක පිටිපස්සෙ තියෙනව දැක්කම🥰

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 3 часа назад +6

    නියම වැඩකාරයෙක් ❤

  • @topreachuniversal195
    @topreachuniversal195 54 минуты назад +3

    ලෝකෙට දෙන්න කලින් ලංකාවට ගන්න පුලුවන් එකක් හදපිය😂😂

  • @nimsaratec936
    @nimsaratec936 4 часа назад +21

    මම කියන්නෙ...මේවා තව මාකට් කරන්න ඕන...පුලුවන් නම් ඉන්දියන් ත්‍රීවීල් ලංකාවට ගේන එක නතර කරලා , අපි අපේ දේ තව මාකට් කරන්න ඕන..
    තව ඇත්තටම මේක ගනන් වැඩි , මොකො සාමාන්‍ය මනුස්සයෙක් ට මේක ගන්න අමාරැයි ගොඩක්.
    ඒක නිසා රජය මේකට මැදිහත් වෙලා, මේක මිනිස්සු න්ට ගෙවාගෙන යන්න හරි , වැඩ පිලිවෙලක් හදලා දෙන්න ඕන...මම කියන්නෙ ගාන අඩු කරන්න කියලා නෙමෙයි..
    මොකො ඇත්තටම මේක තව අඩු කරන්නත් ඒ මිනිස්සු න්ට බැරුව ඇති..අපි වගෙ පොඩි රටක මේවා හදන්න parts ඔක්කොම නැ..ඒක හින්දා සමහරක් කොටස් ආනයනය කරන්නත් වෙනො.
    ඒක හින්දා ගාන ගැන නෙමෙයි. පොඩි
    මිනිස්සු න්ට මේක අරගෙන ගෙවා ගෙන යන්න පොලි නැතුව වාරික ව්දියට වගේ වැඩ පිලිවෙලක් රජය හදන්න..ඕන.
    අපි අපේ දේ අගේ කරමු..
    ඉන්දියන් කෑලි වලට වඩා අපිට අපේ දේ වටිනො.
    Made in sri lanka 🇱🇰♥️

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 3 часа назад +7

    අපේ රටේ හදපු දේවල් ඉහළින්ම ලෝකයට අරන්‍ යන්න දැන් පවතින රජයේ වැඩක් කරයි දැන් ඉතින්.❤

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 Час назад +4

    ලක්ෂ 10 වටිනවා

  • @Ballageburuwa
    @Ballageburuwa Час назад +4

    කොච්චර දෙයක් ද ලංකාවේ නිශ්පාදනය කරන වාහන පිටරට විකිනෙනවා නම්(ලංකාව දියුණු කරන්න පුලුවන් සහයෝගය කවුරුත් දෙන්න හරි විදිහට)💖❤💖❤😀

  • @dhanukaprabhashwara7720
    @dhanukaprabhashwara7720 38 минут назад

    quality design 😍

  • @ishancharith6218
    @ishancharith6218 2 часа назад +5

    ඇත්තටම මේ ගානට රෝද තුනේ ත්‍රීවීලර් එකක් මැද පන්තියේ මිනිස්සු ගනීද.වේගා ETX එක මොන තරම් විශේෂාංග තිබුනත් ත්‍රීවීලර් එක ත්‍රීවීලර් එකමයි.අපේ රටට ඕනි මිනිස්සුන්ට දරන්න පුළුවන් තරමේ වාහන නෙමෙයිද...(වේගා ETX එක හෑල්ලු කරනවා කියලා හිතන්න එපා.මොකද මේ වගේ කුඩා E වාහන හදන්නේ අපේ ර⁣ට විතරක් නෙමෙයි.)

  • @MMathaka
    @MMathaka Час назад +3

    පුළුවන්නම් මේකම රෝද හතරක් කරලා AC එහෙම එකතු කරලා චූටි කාරෙකක් හදන්න. ඒක ඔය කියන ගානට ගොඩක් අයට සෙට් වෙයි. ඔය සයිස්ම ඇති. මිනිස්සු ආසයි කාර් එකක් පදින්න. පුළුවන් නම් ඒ හීනේ හැබෑ කරන්න. ඔයාලගේ ආයතනයට හදාගන්න බැරි තරම් ලොකු ඉල්ලුමක් ලැබේයි. budget වාහනයක් නිෂ්පාදනය කරන්න.

    • @asankabandara3399
      @asankabandara3399 23 минуты назад

      කාර් එකකුත් එයාලා හදනවා තවම එළියට දැම්මේ නෑ

  • @wmapbw8444
    @wmapbw8444 2 часа назад +4

    මේ ත්‍රිවිලර් ඔෆ්සන් ඇතිව හදන්න. අවම ඔෆ්ෂන් හා ඉහළම ඔෆ්ෂන් විදියට අවධි 3ක් විධියට හදල මිල ගණන් 3කට මාර්කට් එකට දමන්න.

    • @KudagamageSandyaperera
      @KudagamageSandyaperera Час назад

      ඔෆ්සන් නෙවෙයි ගොනෝ ඔප්ෂන්😅

    • @heshankashmira
      @heshankashmira 34 минуты назад

      @@KudagamageSandyapereraඌගෙ වචනෙත් අඩුපාඩු හොයන උගත්තු මේ රටේ ඉන්නෙ 😂 හිනා වෙවී විවේචනේ කරන්න නෙවෙයි ඌ කිව්ව එක ගැන හිතපන් උබ උගත් කියල පෙන්නන්න එපා ගොඩයා 😂

  • @Dimanthasweth
    @Dimanthasweth 3 часа назад

    ආඩම්බරයක් දැනෙනවා❤

  • @DevOpsPulse
    @DevOpsPulse 4 часа назад +4

    ඉන්දියාවෙන් ගේන ත්‍රීවීල් නවත්තලා මේක ගන්න මිනිසුන්ට උනන්දු කරන්වන්න ඕනි. නවසීලන්තය වගේ රටවල ඉලෙක්ට්‍රික් වාහන ගද්දි රජයෙනුත් මුදලක් දෙනවා. හැබැයි රජේ භාන්ඩාගරේ සල්ලි තියෙන්නත් ඕනි ඒක කරන්න තව චාර්ජින් පොයින්ට්ස් ලංකාව පුරා හදන්නත් වෙනවා. ඊට පස්සෙ බලශත්ති ප්‍රශ්න එන්නත් පුලුවන්. කොහොම උනත් යටිතල පහසුකම් ටික ගැටලුවක් නොවෙන විදියට හදාගෙන මේක ප්‍රවර්ධනය කරන්නම ඕනි. ලංකාවේ අපේ දෙයක් ලංකාවේ මිනිස්සු ආඩම්බරයෙන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනි.

  • @AdeeshaSithum-ld1fp
    @AdeeshaSithum-ld1fp 4 часа назад +2

    Vega ekth one ❤

  • @Hirushika11111
    @Hirushika11111 2 часа назад +6

    පොඩ්ඩක් වෙනස් කරලා nano එකක් විවිහට හැදුව නම්..ටයර් හතරයි,සුක්කානමයි

  • @asikaruwan8365
    @asikaruwan8365 4 часа назад +1

    maru aka lassai

  • @sudheerahewapathirana2331
    @sudheerahewapathirana2331 2 часа назад +1

    මේක සැහෙන ලස්සණයි, එත් මේක කොඩ්රි සයිකල් කැටගරි එකෙන් හැදුව නම් කොපමණ හොඳද?

    • @SunilDeserom
      @SunilDeserom 2 часа назад

      පිට ඔපේ විතරය් කිසි පැවැත්මක් නෑ සෙල්ලම් බඩු වගේ ඔය ගානමය් චීනෙ byd එක ඒක පට්ට වාහනයක් කාර් එකක් මුන්ට පිස්සු

  • @tharakamunasinghe
    @tharakamunasinghe Час назад +1

    🔥

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 2 часа назад +3

    ගාන වැඩීනේ car එකක් ගන්න පුලුවන්

  • @sasmithasanujaya3338
    @sasmithasanujaya3338 5 часов назад +3

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 3 часа назад +1

    අපේ රටේ හදපු එකක් කියද්දී හදවතින්ම සතුටු වුනා හැබැයි ගිනි ගනන් කියලා දැනගත්තහම අපේ රටේ එවුන් අපිට කෙළියා කියලා හිතනකොට හිතට ගොඩක් ලොකු දුකක් හිතට දැනෙනවා ඉන්දියාවෙ වීල් එකක් හදපුවාම ඒ රටේ මිනිස්සුන්ට අඩුවට ඒක දෙන්නේ අපේ රටේ එවුන් අපිටම අරිනවා😢😢😢😢😢😢

  • @salilasday8486
    @salilasday8486 3 часа назад +4

    ලංකාවෙ මාකට් නොවෙන නිසා පිටරටකට දුන්නොත් තමා....
    ඒ මිල අපිටනං දරන්න අමාරුයි මේ වගෙ වාහනේකට.
    ඒ මිනිස්සුන්ට වැට් ටැක්ස් සහනයක් දුන්නනං අපිටත් අඩුවට ගන්න තිබ්බ

    • @avishkayohan2174
      @avishkayohan2174 2 часа назад

      ලක්ෂ 30 පාඩුයී මේක

    • @salilasday8486
      @salilasday8486 2 часа назад

      @@avishkayohan2174 ඔව්.අපරාදෙ.හොඳ ප්‍රොඩක්ට් එකක්.
      මැනුෆැක්චරට කරන්න දෙයක් නෑ.ලංකාව් තාක්ශනෙං ගහපු පලවෙනි වාහනේ නිසාවත් බදුවලිං නිදහස් කරන්න තිබුන ආණ්ඩුවට.ඒ ගැන කතා කරල වැඩක් නෑ

  • @EVERYTHINGbutONEPLACE-o9d
    @EVERYTHINGbutONEPLACE-o9d 4 часа назад +1

    indian jarawa ganna kale lankawe me wage quality wahana hamoma gannawanam kocchara watinawada?

    • @salilasday8486
      @salilasday8486 3 часа назад

      ලක්ශ28ක්......

    • @Learnpabcom
      @Learnpabcom 2 часа назад +2

      කාරෙකක් ගන්නවනෙ ඒ මුදලට

  • @geethaljayakody7481
    @geethaljayakody7481 58 минут назад

    Superb ❤❤

  • @IreshChathuranga-wf5gv
    @IreshChathuranga-wf5gv 2 часа назад +2

    ඔකේ ගණන් ඇහුවම අපේ උන්ට වැඩිය ඉන්දියාවේ උන් හොදයි බන්..මොකද අපේ එවුන් ලොකු කයිවාරු ගහලා අපිව ගොනාට අන්දලා,අපිටම අරිනවා..තූ 😠

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 4 часа назад +1

    Vega 💥🇱🇰

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 Час назад +1

    ඇත්තටම මේක option තව අඩු කරල සහ වැඩි කරල price range කීපයකට දෙන එක හොඳයි.. 😊..
    30 lks කියන්නේ EV උනත් ලංකාව වගේ රටකට commercially හොඳ value එකක් නෙවේ... 😂😂..

    • @Prostinger93
      @Prostinger93 53 минуты назад

      @@thilinarajapaksha1711 අනිවාර්යයෙන්ම, market එකට introduce කරල දෙනකොට options අඩුවෙන් price එකත් අඩුවෙන් දෙන්න ඕනෙ customer base එක හදාගන්න.( three wheeler එකක් ගන්න මනුස්සයෙක්ගෙ mind සෙට් එක බලන්න ඕනෙ ඒ crowd එක අල්ලන්න.) market එක හැදුනට පස්සෙ options දාල දෙන්න පුලුවන්, එතකොට කලින් අඩුවට low option ගත්ත කට්ටියත් බලන්නෙ අලුත් එකකට යන්න. එහෙම නැතුව එක පාර වෙන three wheeler එකක ගානට වඩා දෙගුනෙකට market එකට දාන එක සාර්තක නෑ. ලංකාවෙ දේ අගයන්න කියල කලුද සුදුද දන්නෙ නැතුව මිනිස්සු එක පාරට දෙගුනයක් ගෙවල දෙයක් ගන්න යන්නෙ නෑ. ETX එකට කරන්න තියෙන්නෙ options අඩුකරල ගාන අඩු කරල දෙන්න customers ල අල්ල ගන්න ඕනෙ නම්. අපිත් කැමතියි ලංකාවෙ ඒවම ලංකාවෙ විකිනෙනවනම්.

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 4 часа назад +2

    මමත් කව හරි ගන්න අයියේ ❤❤❤

  • @chathu-w6r
    @chathu-w6r Час назад +1

    ඇට2කෙන් එකක් තමයි විකුනන්න වෙන්නෙ ගන්න

  • @kavinduudesh
    @kavinduudesh 4 минуты назад

    range eka 150km madi neda 😊

  • @KapilaPriyadarshana-lj8qx
    @KapilaPriyadarshana-lj8qx Час назад +1

    පියාජියො එක හොදා ගානත් අඩුයි

  • @padeepsuranga2261
    @padeepsuranga2261 4 часа назад +1

    මාර ගනනේ........ ඉතින් කොහොමද අපි ගන්නේ......

  • @nike-yk1fo
    @nike-yk1fo 6 минут назад +1

    ලක්ෂ 30 ට ඕක ගන්න එකේ කාර් එකක් වෑන් එකක් ගන්න එක ලාබයිනෙ 😂 ලංකාවේ උන් හිතන විදිය පට්ටම අවුල් මේක ඉන්දියාව වගේ කරන්නේ නැතුව, electric car එකක් හදන්න හිතුන්නැත්තෙ ඇයි🙄😅 මේ රට තවත් වීල් වලින් පුරවලා චාටර් කරන්න එපා. ඔය මහන්සිය, ප්‍රග්දනය car එකක් හදන්න යොදවන්න මොලයක් ආවේ නැත්තේ ඇයි

  • @jagatheranga1768
    @jagatheranga1768 Час назад

    ape ewa mehe padinnath pina na... karuma jathiyak api..kalaknni palakayonta sapa wewa..

  • @manuladinujaya
    @manuladinujaya 5 часов назад +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @wpdesilva
    @wpdesilva 2 часа назад

    Meke A/C 4 door ETX-L version eka me ganata denawanan watinawa.

  • @nimsaratec936
    @nimsaratec936 4 часа назад +1

    🇱🇰♥️

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 Час назад

    විල් හදපු එකේ ඔක කාර් එකක් විදිහට ඩිසයින් කරානම් .... ඉට වැඩිය හොදයි

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir Час назад

    Oka හොඳයි athh labkaway මිනිසුන්ට ganna puluwan ගාණකට oka danna ona natham oka ohomamma nathi wela yai

  • @tharu6923
    @tharu6923 3 часа назад +8

    ලන්කාවේ ලක්ෂ තිහකට දෙන්න හදන්නේ ඒ ගනන් වලට පිටරට මිනිසුන් ගයිද ඉන්දියාවේ වැගන්ආර් එකත් ලක්ෂ තුනයි මුන්ට පිස්සුද

    • @wmapbw8444
      @wmapbw8444 Час назад +2

      වැගන් ආර් එකක් ඉන්දිය රුපියල් ලක්ස 5ට වැඩියි. ලංකාවේ මුදලින් නම් ලක්ස 15ක් විතර.

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 часа назад

    Current price hw much ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 часов назад +4

    three wheeler ekak introduce karapu eka thamai lokuma waraddha! aparade eyalata 10 million walata wage podi car ekak hadanna thibba, aparade!

    • @WolfyBeatzZ
      @WolfyBeatzZ 5 часов назад +1

      Penumen maninna epa brother. Vehicle ekak mass produce karala market ekata danawa kiynne lesi wadak neme. podi thanin ptn gnna eka hodai

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 часов назад +1

      @@WolfyBeatzZ Yeah but who going to buy a three-wheeler? Only in South Asia and Southeast Asia use three-wheelers, especially in South Asia. You know the product must be multi-purpose and should be valid enough for the global market. Lots of countries not using three-wheelers. That's why mama ehema kiwwe..

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 5 часов назад

      @@WolfyBeatzZ lesi wadak newei mn dannawa aluthen business ekak mehema patan ganna eka lesi na kiyala..

    • @WolfyBeatzZ
      @WolfyBeatzZ 4 часа назад

      @@gamithawanasinghe4096 eka hari. eth 10Million car ekak mass produce karanna loku wiyadamak yanawa. podi thanin ptn aragena eka hit karagaththama investorsla invest karanna gannawa cmpany ekata. ee hinda mulnma foundation eka hadaganna meka hoda step ekk.

    • @WolfyBeatzZ
      @WolfyBeatzZ 4 часа назад

      @@gamithawanasinghe4096 U know wht? they already produced a car but they havent enough investors to mass produce to global market

  • @pcworldlk3685
    @pcworldlk3685 48 минут назад +1

    5 laks wage watinawa

  • @engineeringworld8311
    @engineeringworld8311 4 часа назад

    Price ?

  • @mithunudara5823
    @mithunudara5823 2 часа назад

    Meka hodai indian ladi baladdi mewa mila adu karala colombo wala mewa vitharak භාවිතා karanna රජයෙන් awadanaya kalanam hari mokada duma prashnayata hodai thawa electric bus වලටත් giyanam hari indian town පරිසරය දූෂණය wela thiyenne api electric walata yanna ona යුරෝපා ratawal electric wahana padinne

  • @duminduthikshana165
    @duminduthikshana165 Час назад +1

    technology ගැන ලොකුවට කියවනවා ABS වත් නැ 🥲

    • @ceylonToearthbyru
      @ceylonToearthbyru Час назад +1

      threwheel wl kohed gono ABS

    • @duminduthikshana165
      @duminduthikshana165 Час назад

      @ abs denne naththe ganan hinda roda dekak thiena bike walata abs denawanm ai wheel ekata bari 🤌

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv 2 часа назад

    Okkoma sapa deepalla pitaratiyanta ane me ahinsaka minissu sapak widinne kawadatada budu dhame kiyanawidiyata siyalude athaharala dahammama ikmanatama aallaganilla ethna thamai niyama sapa😂❤

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si 4 часа назад

    Aniva global market eka allna puluvn
    Mat meka pare yanava dakkot 2 parak harila balanava

  • @isirayasanga9288
    @isirayasanga9288 2 часа назад +1

    ලක්ෂ 30 ක් කියන්නෙ .🥴

  • @EVERYTHINGbutONEPLACE-o9d
    @EVERYTHINGbutONEPLACE-o9d 4 часа назад +1

    supiri car gahanna puluwan wega samagama wheel gahanawa kiyannakotath awul. car ghanawanam thamai watinne

  • @osandabuwaneka4138
    @osandabuwaneka4138 5 часов назад +1

    🥰🥰🥰🥰🥰

  • @WolfyBeatzZ
    @WolfyBeatzZ 5 часов назад

    Niyama podi thanin ptn aran issarahata yan. global market eke hit unoth godama🤍🤍💥💥

  • @TECH-tc2le
    @TECH-tc2le 2 часа назад

    වාහනය නම් හොඳයි හැබැයි ගනන් වැඩී ඒකයි අවුල

  • @tharindudhananjaya1036
    @tharindudhananjaya1036 2 часа назад +1

    ලක්ෂ 20k deela gmne kawuda mewa 😂

  • @rangaranasinghe8762
    @rangaranasinghe8762 2 часа назад

    Laksha 15 kwath unotha .gana wedi.apita mila darannabe

  • @lintondias6665
    @lintondias6665 Час назад

    Mama giya showroom ekata melowa rahak nee

  • @SunilDeserom
    @SunilDeserom 2 часа назад +1

    කීයක් දැනට රට යවල තියනවද 😂😂😂😂😂

  • @thehan7394
    @thehan7394 3 часа назад +1

    Luxury model pennana

  • @EVERYTHINGbutONEPLACE-o9d
    @EVERYTHINGbutONEPLACE-o9d 3 часа назад

    pitipasse thibba wega eka dakka aya like ekak danna 👍👍👍

  • @IreshChathuranga-wf5gv
    @IreshChathuranga-wf5gv 2 часа назад

    පුදුම ආඩම්බරයක් thiyenne😁😁ගාන අඩු උනා නම් 🤣🤣😁😁හැහ්.

  • @dasindumenukanimsara.222
    @dasindumenukanimsara.222 3 часа назад +1

    Puduma Adambarayak tinne

  • @saranga2011
    @saranga2011 2 часа назад

    Ubala hithanawada lankawe unta loku ganakata vikunala pita ratata eta wada ganakata vikunnana ane palayan mahaththayo yanna unta ubalata wage pissu na 😂 eta wada aduwata car ganna puluwan

  • @karmaarttattoostudiosrilan1744

    Tawa gana adu unnam watinawa

  • @ThinalInuka
    @ThinalInuka 3 часа назад +1

    Luxury model eka pennana

  • @ChathuraPresanna
    @ChathuraPresanna Час назад +1

    Gini ganan 😂😂

  • @kaveendilanka
    @kaveendilanka 5 часов назад +2

    🍃🤍🌬️

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 4 часа назад +3

    ලක්ෂ 32 😂💔

  • @lazylizard6682
    @lazylizard6682 5 часов назад +3

    මාලිමාවට ජය වේවා...😍😍😍

    • @senethnirmal9518
      @senethnirmal9518 5 часов назад

      modaya🤣 jaya wewa kiyapan gotata🤣 uu thama okata sahaya dunne, anurayya newei🤣

    • @Geethalkalindu
      @Geethalkalindu 4 часа назад

      ​@senethnirmal9518 😂😂

    • @Jaya2929-ne
      @Jaya2929-ne 4 часа назад +2

      ගෝඨාභය ට ස්තුති වේවා...

    • @Jehan-ge4wq
      @Jehan-ge4wq Час назад

      ජයවේවා කියපං ගෝටට😂

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 часа назад +1

    ❤🇱🇰❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 часов назад +1

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 часа назад +1

    ❤❤❤

  • @BavinduDilshan
    @BavinduDilshan 3 часа назад +1

    ❤❤

  • @buddibuddi5309
    @buddibuddi5309 2 часа назад +1

  • @DiyTechHubOfficial
    @DiyTechHubOfficial 2 часа назад +1

    ❤❤❤