Electric Three Wheel / ත්‍රී වීල් ලක්ෂ 15වම Electric කරමුද / මුලික වියදම අමාරුයි එත් ඉතිරිය වාසියි

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 401

  • @wajirasiri
    @wajirasiri 11 месяцев назад +33

    ඉතාමත් හොද වැඩක්, පුංච් එක් කිරීමක් කරන්න හිතුනා. අපේ රටේ විදුලි නිෂ්පාදනයට තවමත් ජල විදුලියට අමතරව තාප හා ඩීසල් බලාගාරවල අවශ්‍යතාවය තියෙනවා. ඉතිං අපිට එක ඒකකයක් අඩූමුදලට ලැබුනාට ඒවායේ නිෂ්පාදන වියදම තරමක් වැඩියි. ඉතිං අපි ‌ශෙඩ් එකෙන් එකෙන් තෙල් හැහුවේ නැති වුනාට ඒක කැළණිතිස්සෙන් වදිනවා. ඒකටනම් විසදුමක් දියයුතුමයි. මොකද විදුලි වාහන වැඩි වුනාම විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඒකට විසදුමක් විදහට විදලි වාහන භාවිතා කරන අයට සුර්ය පැනල නිවසේ සවි කරගෑනිමට ඔවුන්ව දැනුවත් කල යුතුයි. නැත්නම් වෙන්නේ ආයෙත් අපි විදුලියෙන් දුවනවා කිව්වාට තෙල් ‌වලට කවුරැ හරි ‌කොතනින් හරි මුදල් වැය කරන එකයි !

    • @electroboy3607
      @electroboy3607 11 месяцев назад +4

      නියමයි..අැත්තටම හොද අදහසක්...😊😊😊

  • @asokawijayaratne332
    @asokawijayaratne332 10 месяцев назад +12

    ❤❤ ඔබතුමා කරන මෙහෙවර අතිවිශාලයි දිනෙන් දින දියුණුවට පත්වෙිවා. ජපන් පොඩි කාර් (CC 1000 )ඊට අඩු ඉන්ධන වාහන ENGINE ගලවා විදුලි⁣යට පරිවර්තනය කරන්න කිටි එකක් හදන්න පුලුවන් නේද එහෙම කලොත් හරිම අගෙයි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @maheshndesilvasilva6766
    @maheshndesilvasilva6766 11 месяцев назад +76

    ඩීසල් එන්ජින් පැට්‍රල් එන්ජින් යුගය අවසන් කරමු ජය වේවා ඔබට ❤

  • @slthomemade8269
    @slthomemade8269 11 месяцев назад +11

    ඔබ තුමාට ජයෙන් ජයම වෙන්න ඕන..ලොකු ගමනක් තියෙනව...congratulations ......ඒ වගේම මටත් සතුටුයි..මමත් මේකේ wire harness එක හදනව මේකේ....❤❤❤

  • @damithamahanama
    @damithamahanama 11 месяцев назад +15

    මේ වැඩේ හොඳයි , බොහොම හොඳ වැඩක්. ඒත් අපිට දුක වේගා කාර් එක ජ්‍යාත්‍යන්තරයට යනකන් බලන් හිටපු අන්තිමට වුන දේ ගැන. ඒකත් එහෙම වෙලා මේකත් මෙහෙම වුනා නම්, සුපිරි. 😶

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 9 месяцев назад +10

    අති විශිෂ්ටයි වැඩේ නම් ❤❤❤

  • @surangadeepal8600
    @surangadeepal8600 11 месяцев назад +29

    හොද වැඩක්, සාර්ථක වෙන්න ඕනී..❤️

  • @kasunniroshana9718
    @kasunniroshana9718 11 месяцев назад +11

    ජයම වේවා. අනිවාරෙන් ගන්නව vega වාහනයක්.❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 месяцев назад +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 11 месяцев назад +22

    මේ රටේ නායකයා දිය යුතු උත්තර මේ ඔබ තුමා ලබා දුන්නේ . යන්න හිතෙන රටක් පාලකයො අපිට දුන්නා . ඉන්න හිතෙන රටක් ඔබට පුලුවන් නිර්මාණය කරන්න. ඇස් වලට කදුලු ආවා සතුටට.

  • @sudathgomez
    @sudathgomez 11 месяцев назад +6

    අනේ මහත්තයා මේකනම් හොද දෙයක් ඇත්තටම, පොඩඩාක ටිවි ඇඩ ඵකාක් දන්න ඵතකොට මෙ මහත්තයා ගෙ වැඩෙ සරතකයි බුදුසරණායි තෙරුවන සරණයි

  • @CHiRAN.98
    @CHiRAN.98 11 месяцев назад +8

    නියමයි..❤
    පුලුවන් තරම් අඩු ගානකට සෙල් කරන්න.

  • @RasikagayanHB
    @RasikagayanHB 11 месяцев назад +15

    ඇත්තටම මෙිවා වෙන්න ඔින වැඩ.

  • @Chamara.i
    @Chamara.i 11 месяцев назад +9

    Kadawatha, Pasyaala, Nelumdeniya, Mawanella.... main charging points in Kandy raod

  • @darshanabrother6210
    @darshanabrother6210 11 месяцев назад +9

    අපේ රටේ මෝටර් රථ විප්ලවය ජය ගන්න පුලුවන් දැවැන්තයෙක්. ජයෙන් වේවා !

  • @dileepmadusanka2015
    @dileepmadusanka2015 11 месяцев назад +31

    වැඩේ සුපිරි ඔක්කොම හොඳයි.. ඇයි ඒත් ඕකෙ සැබෑ වටිනාකමට සාධාරණ මුදලකට... නොදෙන්නේ.... ලංකාවේ නිෂ්පාදන වැටෙන්න එකම හේතුව තමයි ඒවා ආනයනික මිල වගේ තුන් ගුණයක්වත් වැඩිවීම... අපේ නිෂ්පාදනයක් නම් ඇයි ඒ සහනය අපේ රටේ මිනිස්සුන්ට නොදෙන්නේ

  • @ramithjayasuriya
    @ramithjayasuriya 10 месяцев назад +6

    theres pros and cons.
    Pros
    1. Clean environment
    2. Less noise pollution
    3. Saving on Fuel
    4. Easy to drive
    5. Less maintenance
    Cons
    1. The conversion costs a lot of money. and adding it to the existing lease means they are going to ripoff the clients by adding an interest
    2. Battery wears off in about 3 years.
    3. Replacing a new battery is going to cost just as the same as the initial cost after three years
    4. Going outstation is going to be challenging
    5. In case an accident, the electric motor replacement cost is going to be very expensive
    6. and lastly, a person buys a three wheeler after paying the tax for a petrol three wheeler. and why convert it to an electric three wheeler afterwards.
    I still feel they are ripping off clients.
    Instead they can use a replaceable battery pack. and provide the battery as a subscription.

  • @sarathdesilva2963
    @sarathdesilva2963 11 месяцев назад +23

    ත්‍රිවිල් එකක් විදුලියෙන් කරගන්න කියක් වියදම් වෙනවද? අනිත් එක වාහන විදුලියෙන් දුවන්න හදාගන්න පුලුවන්ද ?

  • @niroshanweerasinghe4546
    @niroshanweerasinghe4546 11 месяцев назад +3

    ඇත්තෙන්ම හොඳ දෙයක්
    මේක තවත් ජනතාවට ප්‍රචලිතව කල යුතුයි හදවතින්ම සුබ පතනවා

  • @senudionara
    @senudionara 4 месяца назад +1

    නියමයි. අනිවාර්යෙන් ම සියලු වාහන ඉලෙක්ටික් කල යුතු යි. අලුත් තාක්ෂණයට යොමු විය යුතුයි.

  • @gayankalpage8199
    @gayankalpage8199 9 месяцев назад +4

    ජයවේවා ඔබට

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 10 месяцев назад +4

    Congratulations vega
    Hope a bright feature
    & win the world 👍👍👍👍👍

  • @SarojIwan
    @SarojIwan 2 месяца назад +1

    දැනුවත් කරාට ස්තුතිය්

  • @sooriyakumara7409
    @sooriyakumara7409 4 дня назад

    සුපිරි වැඩක් ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @madurangaperera4324
    @madurangaperera4324 11 месяцев назад +3

    මේ වාහනවලට sola system 1k hai kran barida yanagamanut charg wenn

  • @wkshiran3684
    @wkshiran3684 11 месяцев назад +5

    ජයෙන් ජය ලැබේවා හොඳ වැඩක්.

  • @priyankarawedage9035
    @priyankarawedage9035 11 месяцев назад +25

    ඔබතුමා මේ රටට මැණිකක්....❤

  • @ajiththilakarathne1098
    @ajiththilakarathne1098 6 месяцев назад +1

    Honda technical knowledge ekak sahitha practical yahapath manussayek, , obata jaya

  • @surangadhammika4821
    @surangadhammika4821 9 месяцев назад +6

    පෙට්ට්‍රල් හෝ ඩීසල් ත්‍රී රෝද රථය කිසිදු වෙනසක් නොකර ඉලෙක්ට්‍රික් එකතු කරන්න ඒක තමයි වටින්නේ

  • @kgkkrishantha
    @kgkkrishantha 11 месяцев назад +5

    චාජර් point තියන තැන් පෙන්නන ඇප් එකක් හදන්න

  • @adsalahakoon5136
    @adsalahakoon5136 9 месяцев назад +9

    ඔබෙ මේ කර්තව්‍යය රටට මහා මෙරක්, විශේෂයෙන් අද අපේ රට තිබෙන ආර්තික අමාරුකම මත😢 ඔබට ජයම වේවා .

  • @jinethkariyawasam9745
    @jinethkariyawasam9745 11 месяцев назад +3

    CDB gini poliya owungen lease karoth ata mas okkoma diya wenakan owun ge gini poli gewanda thama wenne kalakanni mama brand new gaththa wahaneta ekata ekak poliya geuwa owunta eka dawasak pahu unoth kelinma 500 e 2022 poliya owunge kalakanni hena gahanda ona mun finance ekata extra yathurak gannawa kiyala anthimeta clear karaddi e yathurath nathi karala thibba kalakanni ballo....

  • @sajeedhahamadh1078
    @sajeedhahamadh1078 10 месяцев назад +4

    There should be some backup power for around 20-30 km for emergency purposes to reach the charging station, or any removable battery option which is already charged and we give our battery and take the fully charged batteries, install and go, that would be easier for the clients, like the gas , give the cylinder and get a cylinder , that would work very easy, the thing is we should know to install the battery and the company should invest for the batteries, and the current battery could be charged as well

  • @nihaldh
    @nihaldh 10 месяцев назад +2

    RMV එකෙන් අනුමත කරනවද? ඉන්ධන වලින් විදුලි ධාවනයට මාරු කරන්න අය කරනවද? ආදායම් බලපත්‍ර ගාස්තු එහෙම කොහොමද?

  • @madushankamadushanka5806
    @madushankamadushanka5806 11 месяцев назад +6

    සුපිරි වැඩක්...❤❤❤❤

  • @lalekanayake3915
    @lalekanayake3915 11 месяцев назад +6

    ,මිල කියද ?.ලිපිනය , දුරකථන අංකය මොකක්ද ?.

  • @WadithaGamage2
    @WadithaGamage2 9 месяцев назад +3

    *මේ අය සෝලා අරක මේක සියල්ල විකුණනව...ගිහින් සිට්එක බලන්න එන්න කීවම මාස ගාණක් පස්සෙන් ගිහින් කියන්න ඕනා..ඒත් කළේ නෑ...ඔන්න සේවාව....
    පට්ට චාටර්.*

  • @electroboy3607
    @electroboy3607 11 месяцев назад +1

    නියමයි අැත්තටම සුපිරි වැඩක්. 🎉🎉😊 අහන්නත් සතුටුයි..සර්.

  • @silasganendran1577
    @silasganendran1577 11 месяцев назад +5

    Should be a reasonable price...We love our nation...
    Long live our mother Land❤❤❤

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 Месяц назад

    WELLDONE...❤🎉
    This is what we need.

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 11 месяцев назад +102

    මේක සාර්ථක ක්‍රමයක් නමුත් ලංකවේ චාජර් පොයින්ට් නම් විස්වාස කරන්න අමාරුයි . මගේ අදහස මේ සිස්ටම් එකට ෆවර් බෑන්ක් ක්‍රමයක් අවශ්‍ය වාහයේ බැටරිය බැහැපු ගමන් ෆවර් බෑන්ක් එක ගැහුවා ගියා ඒක චාජ් කරන්න සෝල් සිස්ටම් එකක් හැදුවනම් වඩාත් හොඳයි. සෑම දෙයක් ම අපිට භාරයි සෝලා පොයින්ට් මග දිගට අනවශ්‍ය යි. කොම්පැණියට සල්ලිත් ඉතුරුයි අපිටත් ටෙන්ෂන් නෑ..

    • @sanjivaprabath3053
      @sanjivaprabath3053 11 месяцев назад +13

      මොන ලොකෙද බන් පවර්බැන්ක් තියෙන වහන තියෙන්නේ ඔක පොන් එකක් නෙමෙයි

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 11 месяцев назад +4

      මරු

    • @chamoboy2040
      @chamoboy2040 11 месяцев назад +3

      Good idea😊

    • @shashika-kq1hv
      @shashika-kq1hv 11 месяцев назад +16

      පවර් බෑන්ක් සිස්ටම් එක දැනට පාවිච්චි කරනවද දන්නේ නෑ බොහෝ විට නැතුව ඇති ඒ උනාට ඒක සුපිරි අදහසක් ඒ වගේ හිතන අය ඉන්නවා කියන එක ලොකු සතුටක්

    • @dwalkvietnam5511
      @dwalkvietnam5511 11 месяцев назад +10

      ඔය වාහනේ වැඩ කරන්නේ power bank එකකින් තමයි

  • @sumudurasanjana3633
    @sumudurasanjana3633 11 месяцев назад +4

    charge කරන්න පැය භාගයක් ඉන්නවට වඩා... අපිට battery එක මාරු කරන් යන්න පුලුවන් ක්‍රමයක් හදන්න පුලුවන්... ඔයාගෙ චාර්ජ් එක බැහැපු බැටරි එක දුන්න චාර්ජ් එක තියෙන බැටරි එකක් ගන්නව...

    • @suniljayakody7425
      @suniljayakody7425 10 месяцев назад +1

      බැටරි මාරැකරන එක ලොකුම ප්‍රායෝගික නොවන දෙයක්. කාලයක් පරන බැටරියක් භාර ගන්න කව්ද කැමති වෙන්නෙ. රස්තියාදු අඩුකරගන්න නම් අතිරේකව බැටරියක් තියාගන්න වෙනවා.

    • @hashinidulanga5646
      @hashinidulanga5646 Месяц назад +1

      Hoda adahasak oywge krmyak china wala tiyenwa schooty wala

    • @sumudurasanjana3633
      @sumudurasanjana3633 25 дней назад

      @@suniljayakody7425 😅😅😅 ඔයා තේරුම් ගත්ත වැරදි මේකෙදි අයිතියක් විදියට බැටරි අරගන්නව නෙමේ.. ඔයාගෙ කාලය ඉතිරි කිරීමක් වෙන්නෙ ඔයාට හම්බ වුන බැටරි පරණයි කියන එකෙන් අදහස් කරන්නෙ ඉක්මනින් බැටරි බහිනව කියන එකනම් ඔයාට තියෙන්නෙ ආය මාරු කරන එක ඔයා ඒක චාර්ජ් කරන්නෙවත් මාස ගනන් තියාගන්නෙවත් නෑ.. තෙල් ගහනව වගේ විනාඩියෙන් ඔයාට අලුත් බැටරියක් අරන් ඔයාගෙ බැටරිය දීල එන්න පුලුවන් ඔයා ගෙවන්නෙ චාර්ජ් කරනවට විතරයි ඒක ගොඩක් අඩු ගානක් මුදලින්..

  • @buddikaediriweera7467
    @buddikaediriweera7467 6 месяцев назад +1

    මේක බස් රථ වලට ඇතුලත්කරන්න පුළුවන් නම් හුගක් වැදගත් මම කොරියාවෙදි ගියා හරිම නිහඩයි පහසුයි .

  • @ranilplus
    @ranilplus 11 месяцев назад +1

    Plugshare app එක දාගන්න එතකොට චාජ් නෙට් විතරක් නෙමේ අනිත් චාජින් ස්ටේශන් ටිකත් බලා ගන්න පුලුවන්. අඩු මිල ceb ඒව එහෙමත්.

  • @philippinesmassu7245
    @philippinesmassu7245 10 месяцев назад +3

    Good job sir

  • @molagodagothami1772
    @molagodagothami1772 11 месяцев назад

    ඔබතුමා මේ රටට නයනැහැ තමන්ගේ භවගාමී ජීවයටත් නය නැහැ ,මාගේ පුර්න ආශීර්වාදය වෙත්වා

  • @sltaknik747
    @sltaknik747 11 месяцев назад +2

    පැට්ට්‍රල් වලිනුත් දුවන්න පුලුවන්වෙන්න තිබ්බනම් නියමයි

  • @ravipatabandi5588
    @ravipatabandi5588 10 месяцев назад +1

    Very good effort ....all the best sir...

  • @chandana2689
    @chandana2689 Год назад +11

    ඔබ තුමා තමා අපේ රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා

  • @samansamarakoon8956
    @samansamarakoon8956 11 месяцев назад +3

    🙏💎🌹 well said excellent may triple gem bless you all 🙏💎🌹

  • @kusumsamaratunga7908
    @kusumsamaratunga7908 7 месяцев назад

    Hello Harsha, Heartiest Congratulations❤ I was wondering what happened to you and your Vega!. Am so glad to see this very good news and do continue with your projectd! Theruwan saranai🙏🙏🙏

  • @SellP-x8t
    @SellP-x8t 9 месяцев назад +7

    CDB Leasing නම් කිසි කෙනෙක් දාන්න එපා. දන්න කෙනෙකුට දාන්න දෙන්නත් එපා.

    • @RanMandayalageNandasena-lv5iv
      @RanMandayalageNandasena-lv5iv 7 месяцев назад +1

      මමත් CDB එකට නම් කැමති නැහැ.මටත් විද්ද හොඳ ගානකට. කිසිම කෙනෙක් උන් එක්ක ලීසිං දාන්නනම් එපා.

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 11 месяцев назад +8

    අපිට හරිම සතුටුයි ඔබතුමා ගැන...
    මොන තරමක් දක්ශයො ඉන්නවද අපේ රටේ...👍👍👍💐💐💐
    But...තවමත් ...🤔🤔🤔

  • @allfreesounds7503
    @allfreesounds7503 11 месяцев назад +1

    Kdh van එක කරන්න පුලුවන්ද..

  • @anomadesilva6104
    @anomadesilva6104 11 месяцев назад +2

    Congratulations 💐 යහපතක්ම වේවා

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 11 месяцев назад +1

    ආශිර්වාදය ❤

  • @KumuduPerera-mf9wj
    @KumuduPerera-mf9wj 11 месяцев назад

    Buddy van මේ විදියට convert කරන්න බැරිද...

  • @suniljayakody7425
    @suniljayakody7425 10 месяцев назад

    ජය ජය ජය වේවා.

  • @kasunshamadasanayake4560
    @kasunshamadasanayake4560 11 месяцев назад +1

    හරිම අගෙයි ❤❤❤

  • @swij-p5u
    @swij-p5u Месяц назад

    Egine eka thiyadhdhima motor eka sawi karana puluwandha?

  • @NehanKarunarathna
    @NehanKarunarathna 2 месяца назад

    Maka
    dawanayanma thach wanna karamayak haduwanam godak watinawa. Ara put sayikal dayinamo sistam wage thibunath nada.

  • @siriskumar8210
    @siriskumar8210 11 месяцев назад +1

    Petrol nethiunata change karanna gevanna eppai solar nam odai

  • @isuruisuru6245
    @isuruisuru6245 11 месяцев назад +2

    ඕනෑම treevel එකක් ඉලෙක්ට්‍රික් කරගන්න පුලුවන්ද මෙතනට ඇවිත්. දැනගන්න පුලුවන්ද ඒ ගැන

  • @PrasadBandara-y9r
    @PrasadBandara-y9r 9 месяцев назад +1

    Apata finance karala ganna baridha

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 6 месяцев назад

    Itha wadagth adambara wadak mewa thawa diunu wiya uthumai. Saha mage yojqnawa nam three wheel eka laksha 20 ta nam godakma wadi laksha 12k 15 th athara nam watinawa

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 11 месяцев назад

    සුපිරි වැඩක් රජය මේවට අත හිත දෙයිද😮

    • @gayanmadusanka435
      @gayanmadusanka435 11 месяцев назад

      රජයෙන් අත හිත ගන්නවෙන්නේ අහවල් එක දීලා තමයි..

  • @shafiborham616
    @shafiborham616 4 месяца назад

    Please let me know the price of ac thee wheeler. And when can I buy this. And please give me the details about the charging procedure.

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 9 месяцев назад +1

    අනිවාර්යයෙන්ම මගේ එකත් හදාගන්නවා

  • @Chamilichithrangani
    @Chamilichithrangani 2 месяца назад

    3wheeler ekak 300km yanna puluwan nam ee athi, puluwannam ee ganata hariyama batary pack ekak hadanna

  • @mmanimaniraj
    @mmanimaniraj 3 месяца назад

    உங்களின் நிறுவனம் எங்கே அமைந்துள்ளது

  • @anugreenlife7541
    @anugreenlife7541 11 месяцев назад +2

    ජය හෙළ ධරණී 🎉

  • @WedageAjith
    @WedageAjith 11 месяцев назад +1

    මේකට නො තහඩු වෙනස් වෙනවද රාජ්‍ය අනුමෙතිය ලෙබෙනවද

  • @tharangapremalal187
    @tharangapremalal187 10 месяцев назад

    Betariye ayu kalaya kiyada betariya ayu kalaya iwara unama newata aluthen danna mila kiyada

  • @senarathnaajith7117
    @senarathnaajith7117 10 месяцев назад

    Eletric,patral,dekama duwanna hadanna berida

  • @alexaalex2434
    @alexaalex2434 11 месяцев назад +2

    Smart dude, convert some busses and get rid of bus smoke clunkers.

  • @SamanPriyantha-yj5gt
    @SamanPriyantha-yj5gt 6 месяцев назад

    කොලබා අවට කොහෙද තියෙන්නෙ යාඩ් එක

  • @Shan_one_and_only
    @Shan_one_and_only 11 месяцев назад +6

    ලීසින් එකක් දාල ගත්ත ත්‍රීවිල් එක අරං මේකට ගිහින් electric කරල ඒකටත් ලීසින් එකක් දාල ෆුල් සැපෙ අපිට ජීවිතකාලේම වෙගාගෙ අප්පට හැමිනෙන්න ලීසින් ගෙව ගෙව සතුටින් ජීවත්වෙන්න පුළුවන් .ඇත්තටම පිටරට උන්ට ගන්න sport car එකක් හදල ලංකාවෙ අපිට ලක්ශ 30 විතර ත්‍රීවිල් එකක් හදපු වේගා අධිපතිතුමනි ඔබටත් උඹෙ අම්මටත් රාජංගනෙ සද්ධාතිස්ස හිමි පිහිටයි .මීට වැඩිය හොඳයි ඔබෙ මවට රමණය කරානම් . 🙏

    • @praveenmanishka4996
      @praveenmanishka4996 11 месяцев назад

      තව අවුරැදු 5 ක් 10 යනකොට පෙට්ට්‍රල් වහනවල පාට්ස් පංචිකාවත්තෙත් නැතිවෙන කොට ලීසින් එකේ අගේ තෙරෙයි 😂 මොකද දැන් ජෙට් එංජිනුත් electric කරන්න පුලුවන්ද කියලා පරීක්ෂණ කරනවා. නැවුනන් දැනුත් හියිබ්‍රිඩ් කරලා තියෙන්නේ.

    • @Shan_one_and_only
      @Shan_one_and_only 11 месяцев назад

      @@praveenmanishka4996 අහ් එහෙනම් අපි ටක්ගාලා ගන්නම් අනේ බොහොම ස්තූතියි කිව්වට.ගංගා මෑනියොද කසාද බැඳල ඉන්නෙ 🤣

    • @praveenmanishka4996
      @praveenmanishka4996 11 месяцев назад

      @@Shan_one_and_only එපා ගන්න එපා වැඩක් නෑ. මොකටද නිකන් සල්ලි නාස්ති කරන්නේ. සාත්තරක් එහෙම අහගන්න තියනවනන් වරෙන් උබට හින්නද 5000 වැඩේ කරලා දෙනවා. උබ වගේ එවින් අපි ආරක්ෂා කරගන්න එපැයි 😍

    • @Shan_one_and_only
      @Shan_one_and_only 11 месяцев назад

      @@praveenmanishka4996 හුටා ගන්න එපාද.. මම මේ උඹ කියපු නිසා ගත්තාත් එක්ක .අනේ දැන් මොකද කරන්නෙ ...මේක උඹට දෙන්නද. ඒක නෙමෙයි උඹ යුධ හමුදාවෙද ...කොටි කලබල කාලෙ පුක දෙන්න ගිහිල්ලද හිටියෙ වෙගා අධිපතිට. අනේ පගො උඹද මාව මෙච්චරකල් බර කිරන් ඇවිල්ලා ඉස්කෝලෙ යවල ආරක්ශා සහිතව බලාගත්තෙ.රෙන්න තියෙන පුක දෙන්න එපා ..මිනිස්සුන්ගෙ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න එපා ..ලංකාවෙ හදන රෝද තුනකට ලක්ශ 25-26 යට කරවන්න පුරුදු කරල උන්ව පෝසත් කරල පොඩි මිනිහව ණය කාරෙක් කරනවට වඩා හොඳයි උඹෙ අම්මට හිකුවා නම් වේගා අධිපතිත් එක්ක එකතුවෙලා
      මීට රාජංගනෙ සද්ධාතිස්ස හිමි

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 11 месяцев назад

      Electric tamai anagate

  • @tyronesallay9554
    @tyronesallay9554 7 месяцев назад

    good job from Sri Lanka. 👍👍👍👍🎉🎉🎉🎉

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 11 месяцев назад +2

    මගෙ වීල් එක TVS ඒක ඉලෙක්ට්‍රික් කරගන්න පුලුවන්ද

  • @rohan-pz6wl
    @rohan-pz6wl 11 месяцев назад +9

    මේක නිවසේ විදුලියෙන් චාර්ජ් කරන්න පුලුවන්ද ? එක් වතාවක් චාර්ජ් කරන්න කොපමන විදුලි ඒකක ගානක් යනවා ද ?

  • @user-bf4sh5ue9n
    @user-bf4sh5ue9n 11 месяцев назад

    solar off grid සංකල්ප සංවර්ධනය කරලා...හදුන්වා දෙන්න මෙි එක්කම..

  • @dus951i
    @dus951i 10 месяцев назад

    Three weelatayak electric walata converte karana kiyak weida?

  • @chamiththushara7952
    @chamiththushara7952 10 месяцев назад

    Apoo ape gamenam charger point neha,owa gaththoth apita waha beela merennai wenneth kilo meeter 100k vithara yanna ona chager point hoyagena charge keragannath,api deniyaye inneth, kotapola,akuressa,neluwa ,urubokka, pallegama, morawaka, pitabeddara, oy kohewath charger point neha,apita merenna thamai wenneth

  • @findingretreat
    @findingretreat 6 месяцев назад

    osum!!!! lets build this nation together!!!!!

  • @shanthakumara3429
    @shanthakumara3429 9 месяцев назад

    දැනට තියෙන ත්‍රීවීලර් එකක් විදුලියට හරවන්න කොපමණ මුදලක් අය කරනවද?

  • @ranjanmcosta366
    @ranjanmcosta366 11 месяцев назад +3

    ලොකු සර් ඔබතුමා දැකගන්න ලැබීමත් සතුටක් ලොකු දෙයක් මෙවැනි වාහනයක් එලියට දැක්ම අපටත් ගතහැකි ස්තුතියි දළදා සමිඳුන් පිහිටයි

  • @erangaharshanagamage3826
    @erangaharshanagamage3826 11 месяцев назад +5

    නිර්මානය හොදයි.හැබැයි උපන් ගෙයිම බුදුවෙන්න යන එකයි අවුල..මනුස්සයෙක්ට ගන්න පුලුවන් දර්න්න පුලුව්න් ගනන් වලට නෙවෙ විකුනන යන්නෙ

  • @SiriMangalasiri-lh5qy
    @SiriMangalasiri-lh5qy Год назад +4

    එක චාජර් පොයින්ට් එකකින් එකපාර වීල් කීයක් චාජ් කරන්න පුලුවන්ද

    • @l5b89r
      @l5b89r 11 месяцев назад +4

      විල් චාර්ජ් කරන්න බෑ ..battery එක තමා චාර්ජ් කරන්න පුළුවන් 😅

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 11 месяцев назад

      1i

  • @nilankamalshanperera8350
    @nilankamalshanperera8350 11 месяцев назад +1

    TVS king 🛺 aekata kiyak yanawada electric karanna

  • @anjanarohan
    @anjanarohan 9 месяцев назад

    Tent eka udata high efficiency solar panels set kalot mokda 🔥🙂

  • @ChamindaSampath-t1d
    @ChamindaSampath-t1d 10 месяцев назад

    කන්වර්ට කරන්න කීයක් යනවද ? දන්න කෙනෙක් කියන්න ..

  • @dilrukshiwalisundara4167
    @dilrukshiwalisundara4167 10 месяцев назад

    Japan car ekak electric karanda puluwanda...keyak yanawada

  • @ABAs-u8u
    @ABAs-u8u 10 месяцев назад

    How about cost, convert 3wheel to electric and solar power?

  • @asankasampath7943
    @asankasampath7943 11 месяцев назад +2

    Battery price කොහොමද

    • @nadaraja8334
      @nadaraja8334 11 месяцев назад

      Eee langa para battery marukarana kota lease ekath renew karanda vei.. .😂

  • @bodutv2257
    @bodutv2257 11 месяцев назад +1

    මේ ආයතනයේ දුරකථන අංකය එවන්න පුලුවන් ද ?

  • @janathmahagamage3940
    @janathmahagamage3940 10 месяцев назад

    Parana car electric karanna පුළුවන් da

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika Год назад +2

    බුදු සරණයි

  • @DilanthaGunawardana
    @DilanthaGunawardana 11 месяцев назад

    Engin eka galawanne nathiwa kit eka hai karanna puluwannam hodai

  • @chandralalsn3969
    @chandralalsn3969 11 месяцев назад +8

    ත්‍රීවීල් රෙපයාර් කරන එවුන්ගෙ රෙස්පෙක්ට් බහියි දැන්..

    • @ShaDesigns-eu3si
      @ShaDesigns-eu3si 7 месяцев назад +1

      Ow sira
      Un hriyta vadak karannet
      Okkoma electric karana one

  • @janakapushpakumara936
    @janakapushpakumara936 2 месяца назад

    ඉලෙක්ට්‍රොනික තිුවිල් එකක් ගන්න තියෙනවා ද