Abans Yadea Electric Bike in Sri Lanka | පෙට්‍රල් නිසා තට්ටු වෙන පර්ස් එකට Electric විසඳුම Yadea

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 560

  • @charithe
    @charithe  Год назад +39

    0766253913 - අපිත් එක්ක whatsapp සෙට් වෙන්න ❤️💪

  • @doncreationchanal93
    @doncreationchanal93 Год назад +43

    ඇත්තටම එකක් ගන්න හිටියේ අබාන්ස් සර්විස් එක ගැන ඇහුවම එපා වුනා.

  • @wmapbw8444
    @wmapbw8444 3 месяца назад +12

    එක් චාජ් එකක් සදහා වියදම්වෙන මුදල එම චාජ්එක කරාම යන්න පුළුවන් කිලෝමිටර ප්‍රමාණයෙන් බෙදලා කිලෝ මිටරයට යන වියදම ගනනය කරන්න බැහැ. ඒක වැරදියි. බැටරියක් දාලා එම බැටරියේ ජිවිත කාලයෙන් යන්න පුළුවන් කිලොමිටර් ගනනින් එක කිලෝමිටරයකට බැටරියට යන මුදලත් අර බැටරිය චාජ් කරන්න විදුලියට වියදම් කරන වියදමෙන් කිලෝමිටරයට යන වියදමත් එකතු කරාම තමයි කිලො මිටරයට යන සැබැ වියදම ලැබෙන්නෙ. නැතිව කරන්ට් එකට යන වියදම විතරක් නිලෝමිටරයට යන වියදම කියල ගණනය කිරිම වැරදියි.

  • @roshansanjeewahettiarachch219
    @roshansanjeewahettiarachch219 Год назад +59

    දැන් ඩොලර් එකේ මිල ගනන් අඩු නිසා ටිකක් අඩුවට දෙන්න පුලුවන් නම් වටිනවා.අඩු ගානේ ලක්ෂ 4 ට අඩුවෙන් නම් වටිනවා.අනික බැටරි සෙට් එකේ ගනන් කිව්වේ නෑ.එන්ජින් සහා වෙනත් උපාන්ග නැති නිසා අඩුවට දෙන්න පුලුවන් .පරිසර හිතකාමී දේවල් මිනිසුන් අතරට වැඩි වැඩියෙන් යන්න ඕනේ නම් කරන්න ඕනේ හැමෝටම මිලදී ගන්න පුලුවන් මිලකට දෙන එක.

    • @beyondbdd4278
      @beyondbdd4278 Год назад +7

      ඌ ඒ බැටරිය කම්පෙයා කලේ ඊයම් අම්ල බැටරි (සාමාන්‍යෙන් ඉන්දන වාහනයක කාර් බැටරි) එක්ක මිසක් ලිතියම් අයන් බැටරියක් එක්ක නෙවේ. ඒ තමා ජඩ කම

    • @Hellomyfrndss
      @Hellomyfrndss Год назад +2

      අනෙක පැච් ගිහාම දාන හැටි කිව්වෙත් නෑ. අනේ මන්දා බයික් පදිද්දි තමා ගැටලු එන්නෙ. Showrooms වල පේන ලස්සන එතකොට නෑ

    • @danushadilan7074
      @danushadilan7074 5 месяцев назад

      44750

  • @chenulnethmitha7834
    @chenulnethmitha7834 Год назад +51

    ඇත්තටම වටින bike එකක් දැන් කාලයේ scooter එකක් සමග ගත් විට මිලත් සදාරනයි . නමුත් abance අයතනය ගත්තාමනම්
    service after sales අන්තිමයි . අවුරුදු 2ක් 3ක් ගිහම bike එකත් අමතක වෙයිද දන්නෑ ඊටපස්සෙ bike එක ගත්තු අය අනාතයි

    • @sanerunilupul
      @sanerunilupul Год назад +5

      මම ගත්තා බන්.ඇත්ත කතාව.මේකට ස්පෙයාර් පාර්ට්ස් නෑ අබාන්ස් එකේ

    • @thamidudasun2980
      @thamidudasun2980 Год назад +1

      ​@@sanerunilupulnwow lage tynva ona part ekak..

    • @chathurajayathunga3232
      @chathurajayathunga3232 5 месяцев назад

      ​@@thamidudasun2980 n wow bike kohomada

  • @lakshanrvlogs
    @lakshanrvlogs Год назад +13

    Abans ප්‍රසිද්ධ After Sales Service වලට තමයි. එයාලට හිතුනම ගෙනල්ලා විකුණනවා. හිතුනම ඒක ගේන එක නවත්තල වෙන එකක් ගෙන්නල විකුණනවා. Spare Parts හොයන්න අපි වෙනම යන්න ඕන. නැත්නම් එයාලට පුළුවන් වෙලාවක ගෙනත් දෙනකල් ඉවසන්න ඕන. Service station තිබුණත් ඒකෙ ඉන්න technicians ලාට හරි අවබෝධයක් නෑ product එක ගැන.කෙටියෙන් කිව්වොත් Abans එකෙන් TESLA ගෙන්නුවත් කල්පනා කරපං සිය පාරක් ගන්න කලින්

  • @thethemiya5
    @thethemiya5 Год назад +59

    අබාන්ස් ඉතිං ටිකක් කල්පනාකරලා ගන්න වෙයි..😂 පස්සෙ කෑලි හොයන්න රට වටේ යන්න වෙයි.

    • @charithe
      @charithe  Год назад +1

      😒

    • @sarathsamarasinghe2462
      @sarathsamarasinghe2462 Год назад +3

      I’m waiting more than one year to get repaired my refrigerator. Abans cheat customers.

  • @darshanaajith5196
    @darshanaajith5196 Год назад +127

    බයික් එක කොච්චර හොද උනත් අබාන්ස් කියන සවුත්තු ආයතනයෙන් බඩු ගන්න සෑහෙන්න හිතන්න වෙනවා

  • @84K3L
    @84K3L Год назад +20

    අබාන්ස් නම් ඉතින් අලෙවියෙන් පසු සේවාවනම් ඉතින් 💩 .අනික කොහෙද බන් මෝටරේක charging cycles තියෙන්නේ.. 4:05

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 9 месяцев назад +10

    ඇත්තටම හොඳ බයික් එකක් ලංකාවේ විකුණන්න මේ වගේ පරලොවුන සමාගමක් ඇයි තෝරගත්තේ මේ අයගේ සර්විස් අන්තිමයි අපි හොඳටම අත්දැකීමෙන් කියන්නේ

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +31

    abans නම් ඉතිං after sales sevice එහෙම මරුවට ඇති😅😅😅😅😅

  • @chethiyajayawikrama3130
    @chethiyajayawikrama3130 Месяц назад

    මේ විඩියො එක එනකල් බලාගන හිටිය මං😊

  • @hemalghs
    @hemalghs Год назад +43

    වීඩියෝ එක ඉවර වෙන කල් බලන්න තිබිච්ච ආසාව ගියා comment කියෙව්වම

  • @shameechamee188
    @shameechamee188 Год назад +8

    මාස තුන හතරක් ගියාට පස්සෙ චාර්ජ් වෙන කෑගහන වැඩි වෙනවා අනිත් එක චාර්ජ් එක ඉක්මනට බහිනවා පැය දෙකක් තුනක් ඇතුළත චාඡ් කරගන්න පුළුවන් ක්‍රම වේදයක් හැදුව නම් වටිනවා පැය බාගෙට චාර්ජ්එ කක් ගහලා යන්න පුළුවන් කිලෝමීටරයක් විතරයි
    බැටරිය ගලවලා ගෙයි ඇතුලට ගෙනියලා චාජ් කරන විදිහට කරගන්න පුලුවන් නම් වටිනවා

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 6 месяцев назад +1

      මටත් උනා පට්ටම ජරාවක්

    • @Caldeira198
      @Caldeira198 2 месяца назад +1

      බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට. අන්තිමට මුං යතාර්ථය හංගල ගහලනේ.. ඔබතුමා නිසා දැනගත්තේ.🎉🎉🎉

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 Год назад +14

    පට්ට සුවිශේෂී මිලක් නේ බං මේක..😂😂

  • @deemondes
    @deemondes Год назад +6

    100km x 800 = 80,000km maximum and if battery is not available, what happened to Nissan leaf will happen….

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 Год назад +6

    අපිනම් දවසට 150kms, 200kms දුවන වෙලාවල් තියනවා

  • @Fusion.5
    @Fusion.5 Год назад +65

    එකක් ලක්ෂ 5යි අනික 5.50යි කිව්වා නම් ඉවරනේ බොරුවට හාරලක්ෂ අනූනමදහස් නවසිය පනහයි ගගා හෑලි කියන්නැතුව😂මෙයාලා හිතන් ඉන්නේ තාම මිනිස්සු බත් කන හරක් කියල😂

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 Год назад +2

      SHATHIKE ATHTHE

    • @SanathEkanayaka-vz4wh
      @SanathEkanayaka-vz4wh Год назад +2

      හරක් tamai itin ලංකාවේ හදන ewat රටින් gena ඒවාගේ ganata ගන්නේ හරක් ne .😂😂😂

    • @kamalk7090
      @kamalk7090 Год назад +2

      Gon harak dennek

    • @Haziyaa
      @Haziyaa Год назад +5

      බත් කන හරක් තමයි යකෝ ලංකාවේ ඉන්නේ.එකනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😂😂😂 එකවත් දැන්නේ නැති බත් කන හරකෙක් තමා උබත්. උබට බත් තහනම් කරන්න ඕන 🤗🌝

    • @Fusion.5
      @Fusion.5 Год назад

      @@Haziyaa යාළු උඹේ ආවේගය සාධාරණයි බං.රට ගැන නම් දුකයි.මට විතරක් නෙවෙයි මුළු රටටම කන්න වෙන්නේ පස් තමයි මෙහෙම ගියොත්

  • @changeone3387
    @changeone3387 Год назад +8

    oya koima welawakath company eka pathten katha karanna epa bro jaya wewa ❤❤

  • @antisuru
    @antisuru Год назад +29

    අබාන්ස් එකෙන් බඩු ගත්තා නම් හැමදාම දුක තමා. හොර රැළක් 😂😂

    • @NimanthaAdikari
      @NimanthaAdikari Год назад +1

      ඇත්ත කතාව. මගේ බයික් එක කෑවා කාලකන්නි

    • @sarathsamarasinghe2462
      @sarathsamarasinghe2462 Год назад

      I don’t buy anything at Abans. They cheat customers.

  • @thilinachathuranga9867
    @thilinachathuranga9867 Год назад +14

    Oyaalata mathakada මදුරුවා බයික් එක එකේ සර්විස් ස්ටශන් කොහෙද තියෙන්නේ. මෙයාලා තමා එකත් ගෙනාවේ😅😅😅😅😅😂😂😂😂

  • @vilhanmubarack8669
    @vilhanmubarack8669 Год назад +6

    The problem will be if abans stops importing this bike all of a sudden.
    Then the people will have to go finding for spare parts

  • @pulasthitiransrimudalinaya1771
    @pulasthitiransrimudalinaya1771 8 месяцев назад +2

    හොරකමේ යන්න මරු භාන්ඩේ...කොටු පනින්නත් නියමයි...

    • @Ad-lf7xb
      @Ad-lf7xb 5 месяцев назад

      😂😂

  • @upulkumara4021
    @upulkumara4021 Год назад +9

    බයික් එක හොද උනාට ගාන වැඩියි. 5.50 ට තව ගාණක් දාල වීල් එකක්ම ගන්නවානෙ. පොඩි මිනිහටත් ගන්න පුලුවන් සාධාරණ හානක් වෙන්න ඕන නේද.

    • @ChandanaAmarasinghe-vm8mf
      @ChandanaAmarasinghe-vm8mf 11 месяцев назад

      Mole padela thiyana eka gana satutue
      Parana unath petrol bike ekak ganna athe thyan gamata hariyana

  • @tinula
    @tinula Год назад +3

    මේව ගිණි ගනන් ඒ්ක හින්දායි අලෙවිය අඩු. මේකට හොදම විසදුම ලංකාවේ හොද වැඩ්ඩෝ ඉන්නවා මීට වැඩිය හොද බයික් හදන්න හැකියාවක් ඉන්න රටට නිවරැදි නායකයෙක් නැති තාක් උන් ඒ් තැන් වලම විනාශ වෙලා යනවා හෝ වෙනත් රටවලට යනවා රට දියුනු නොවන්න ප්‍රධානම හේතුව ඒ්ක

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 6 месяцев назад +1

    මේ බයික් එකක් මාත් ගත්තේ බයික් එක ආවා කාලෙම අරන් මාස 05 විතර ගියාම තද වැස්සකට බයික් එක තෙමුනා එදා ඉදන් ලෙඩ විකුණන්න බැලුවාම ගත්ත ගානටවත් දෙන්න බැ 😢 තනිකරම ජරාවක් ඔක ගන්න සල්ලි වලින් ෆිනෑන්ස් එකක් දලා හරි ප්‍රෙට්‍රල් ස්කුටියක් ගත්ත නම් හොදයි කියලා හිතුනේ පස්සෙ 😢

  • @samithakumara1982
    @samithakumara1982 Год назад +7

    මේ මොඩ්ල් බයික් හදන බාස්ලා කොහේද ඉන්නෙ.අනුරාධපුර කෙනෙකුට කැඩුනොත් කොලබ ම එන්න වෙයි නේද

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 9 месяцев назад +3

    මෙච්චර හොඳට ව හදපු බයික් එක අබාන්ස් කිව්වම එපාම උනා

  • @percyrathnasiri5637
    @percyrathnasiri5637 Год назад +4

    IP 69 is waterproof but can't be thought this is waterproof and maybe weather proof means able to ride in rainy (drizzling) conditions.Also not mentioned about financial facilities and down payment and hope price maybe down in near future due to exchange rate.

  • @udanthashamal942
    @udanthashamal942 Год назад +5

    Supiri baik ekak charithe😮

  • @ranshikavlogs
    @ranshikavlogs Год назад +6

    ඒකත් ගැම්මක් තමා චරිතේ ❤❤

  • @dineshaumesh302
    @dineshaumesh302 Год назад +26

    චීනයෙන් ගෙන්නලාඑකේ ගන දහ ගුණයක් ගාණ වැඩි කරලා අබන්ස් නිසා ගන්න බය කිසිම custom service එකක් නෑ km 100 k යන්න පුලුවන් උනට km 70 ගියහම චාජ් කරන්න ඕන එතකොට කිලෝමීටර් 70 යන්න පුළුවන්

    • @charithe
      @charithe  Год назад

      🙄

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie Год назад +5

      ඔයා කියන දේ හරි.අබාන්ස් එකෙන් ඔය ජාතියෙ බයික් එකක් යාලුවෙක් ගත්ත.අවුරුද්දයි හරියට පදින්න පුලුවන් වුණේ.පාට්ස් නෑ කිවුව.යන්තම් 75000/ කට විකුණල දැම්ම.100 යන්න බෑ ඔය කිවුවට

    • @ktv2943
      @ktv2943 2 месяца назад

      ග්‍රැෆයින් බැටරිය ලක්ෂ එකහමාරයි.බැටරිය දාන්න ලීස් දෙන්නෑ අබාන්ස්ල.

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 Год назад +6

    Abans නමත් පදිරී කමෙන්ට් බැලුවාම!ලංකාවෙ අපි පව්!
    මන් හිතන්නෙ අර super soco hunter ඉලෙක්ට්‍රික් එක හොදයි හැබැයි ඒක 9,50 මිල වැඩී!

  • @englishnest4109
    @englishnest4109 Год назад +20

    අබාන්ස් එකේ ඉන්න රීජනල් සර්විස් මැනේජර්ස්ලත් පදින්නෙ TVS N TORQ බයිසිකල්.
    Aprilla ගෙනාවෙත් අබාන්ස් ලා.ඒකත් අසාර්ථකයි.අබාන්ස් ල ට අහු වෙන්න එපා.
    ගත්තෝ දනිති...
    අබාන්ස් තමයි හීරෝ ත් කෑවෙ...

  • @sumuduchinthaka9031
    @sumuduchinthaka9031 Год назад +1

    Supiriyak ❤❤❤ 💯👍
    Harima vatina vadak

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka 6 месяцев назад

      බයික් එක නම් තනිකරම ජරාවක් 😢

  • @kanishka.b8550
    @kanishka.b8550 Год назад +5

    Ammo ammo abans.! Mma reviews godak balala, supiri scooty ekk ne kiyala gnnm kiyala baluwe. Comments kiyewwama baya hithuna. Kokatth contact krla blnwa kiyala facebook eke msg dala baluwa. Its passe no reply. Passe dwse automated message ekakin phn no eka illa gattha agent kenek katha krai kiyaal.. adata sathiyai…😂😂😂! Wikunanna kalin mehema nm passe kohomda. No tnx… used scooty ekkma hoya gnnm🙏

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 Год назад +5

    Patta bike eka.💕😉.charithe patta චරිතයක් 💕💕

  • @pali516
    @pali516 3 месяца назад +3

    අබාන්ස් අතීතයේ සිටම විකිනීමෙන් පසු සේවය අන්තිම තක්කඩි සේවයක් එනම් පාරිභෝගිකයන්ට බොරැ කියල මගහරිනවා.වරද පාරිභෝගිකයා මත බොරැ හේතු කියමින් මගහරිනවා. උපරිම ලාභ ලැබීම එකම අරමුණයි.
    මොවුන්ගේ බොරැ ව්‍යඡ වර්නනාවලට රැවටෙන්න එපා.

  • @tinula
    @tinula Год назад +2

    අබාන්ස් එකෙන් පාට්සි බලාගෙන ගන්න එපා සහ මේව ගන්න එපා කියන තරම් සුන්දර නැහැ මේව. අබාන්ස් අන්තිම අන්තිම කුජීත සේවයක් සපයන්නේ ගන්න කලින් කියන් තවත් විස්තර දාන්නම්. මේවට වඩා කොහොමත් ලාභ පරණ ජපන් බයික් එකක් ගන්න වසර 20- 50 ක් විතර පදින්න පුළුවන් පොඩි රෙපයාර් එකක් කරලා

  • @nilanthafernando5777
    @nilanthafernando5777 Год назад +4

    බයික් එක හොද වෙන්න පුළුවන්, ඒත් අධික වර්ෂාව ඇති විටදී ධාවනය කරන්න පුළුවන්ද කියල සැකයක් තියෙනව. අනිත් කාරනය තමයි, අබාන්ස් අලෙවියෙන් පසු සේවය ඉතාම නරක තත්වයේ තියෙන්නෙ. මිලත් ටිකක් වැඩියි.එවැනි කාරනා සුළුවෙන් තකන්න බැහැ.

    • @priyanthagunarathna723
      @priyanthagunarathna723 2 месяца назад

      ඉඩ තිබුනත් මොනව තිබුනත් යන්න පුලුවන් 100km යි.

  • @suchithkasunthaka3303
    @suchithkasunthaka3303 Год назад +1

    Ai dawsta 100km duwana aya innwa dura gamn yana aya nadda

  • @amithnilanga1502
    @amithnilanga1502 Месяц назад

    Kiuak gewala ganna puluwanda.vistara kiyanna

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc Год назад +5

    6 වෙනි කාරනාව.... ටයරයක් මාරු කිරීමට ගත වන කාලය හා එය දැනට මාර්ග වල ධාවනය වන.. ස්කූටර් හා සමග බැලිමේදී... විශේෂිත ආවුද අවශ්‍යද..
    මීට වසර ගණනාවකට පෙර තිබූ යතුරු පැදි... ටියුබය පන්ච්.. වූවිට.. පැච් දැමීමට තිබූ අසීරුතාවට හා එම කාර්මිකයන් එය නොදැනීම යන දේ තිබිණ..
    යාඩියා.... ඉහත කාරණය කෙසේද..

  • @rohangayan6007
    @rohangayan6007 Год назад

    mama gatta t9.... supiriiiiii.. mage bara 105kg.. charge eken 90km puluwan... after service eka hondata karanna. spare parts gennanna.. bike eka witarak vikunnanna hadanna epa. head light ekak giyoth iwarai.. aduma gane signal lights pawa thiyenne head light ekemai... okkoma seal....

  • @tharangaled444
    @tharangaled444 Год назад +33

    මිල නම් අතිශය වැඩියි

  • @kinsle4633
    @kinsle4633 Год назад +7

    බැටරියක මිල කියද

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 9 месяцев назад +3

    මොනතරම් හොඳ භාණ්ඩයක් උනත් ලංකාවෙ අලෙවි කරන සමාගම ගැන හිතුවාම එපාම වුණා

  • @dumaa3327
    @dumaa3327 Год назад +4

    200km wage durak colombo wala idan gedarata yanawa nm.. maga charging point neni.. ekata mokakda abans eken dena solution eka.. ??

  • @DonPathmasiri
    @DonPathmasiri 2 месяца назад +1

    අබාන්ස්ලා ගේන් ගත්ත a/c ඵක නැනෝ තාකෂනය කියලා නේමල් ඵකක් අපට ලැබුනේ බෝරූ කරල දුන්නේ මහරගම ලාප් ඉදිරි පිට සෝරූමි ඵකේන් ගත්තේ අපට බයික් ඵකක් ගන්න උවමනාව තියනවා නමුත් විස්වාසය ගැන තව දුරටත් හිතන්න වේනවා

  • @hasanupendra6295
    @hasanupendra6295 Год назад +16

    මේ මනුස්සයන්ට මේ අමාරු කාලේ ලක්ෂ පහක් දීල කොහෙද බයික් එකක් ගන්න තියෙන්නෙ මාර සුවිශේෂ මිල

  • @dushanthachathuranga1555
    @dushanthachathuranga1555 Год назад +5

    බැටරියට අවුරුදු 1.5වොරනටි.එත් කියන්නෙ වාර800/1000අතර චිජ් කරන්න පුලුවන්ලු.දවසට 1පාරෙ චාජ් කරත් අවුරුදු 2.5විතර පුළුවන් වෙන්න ඔන.එහෙනම් බැටරිය අවුරුදු 3ක්වත් ⁣වගකිමක් දියන්කො

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 Год назад +1

    Explained you good

  • @thusharaenterprises7938
    @thusharaenterprises7938 10 месяцев назад +1

    කාලයේ thalayata ගැලපෙන ඉතා හොඳ bick එකක්

  • @TharangaPradeep-ig9rp
    @TharangaPradeep-ig9rp Год назад

    සුපිරිම වීඩොයෝ එකක්

  • @successarchive658
    @successarchive658 Год назад +2

    Minissu rawattanwa abans lage badu ganna apa puw minissu

  • @subashgunarathna2416
    @subashgunarathna2416 Год назад +9

    හැබැයි ඉතින් ඔික ගන්න ගෙවල් දොරවල් විකුනන්න වෙයිද මචං

  • @RP-rk1kq
    @RP-rk1kq 2 месяца назад

    T9 eka kiyak wenawada

  • @ChamindaSisira-j9m
    @ChamindaSisira-j9m 9 месяцев назад +2

    මේකේ බැටරි පැක් එකේ මිල කීයද

  • @seneviratnesimon-fm3ht
    @seneviratnesimon-fm3ht Год назад +73

    Abans after sales service very poor

    • @sanerunilupul
      @sanerunilupul Год назад +13

      අඩේ ඔව් බන්.මම එකක් ගත්තා ගිය 6 වෙනිදා.ගෙනල්ලා සති දෙකකින් වගේ චාජර් එක වැඩ නැතුව ගියා.මම complain එක දැම්මේ 20.ඊයේ වෙනකලුත් මට චාජර් එකක් ලැබුනේ නෑ.බැරිම තැන 380km ගිහින් චාජර් එකක් අරගෙන ආවේ.එතකල්ම බැරි උනා මගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න.

    • @azzre0009
      @azzre0009 Год назад +1

      Ou owagen mowa gathth after service ohoma thamai ekai minissu ganne nathe singer eka ehema thamai munge kaiwaruwa witharai

    • @Hellomyfrndss
      @Hellomyfrndss Год назад

      ඒක ඇත්ත. කියලා වැඩක් නෑ

    • @sandaruwanmadushanka36754
      @sandaruwanmadushanka36754 Год назад

      Eka eththa

    • @protectournature2139
      @protectournature2139 Год назад +1

      Agreed

  • @TgdfhCffh-bu9yn
    @TgdfhCffh-bu9yn Год назад

    නියමයි සුපිරි

  • @robhatgadi2135
    @robhatgadi2135 Год назад

    Charging how many minutes

  • @thanujakumara9800
    @thanujakumara9800 2 месяца назад

    After service eka nam wedakma ne

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 3 месяца назад

    Abans eken taptop ekak aran dasametama ena gaththa mannam

  • @indionlineshopping3520
    @indionlineshopping3520 Год назад

    full chager ekak karanna... dan tiyena current bill ekakth ekka kiyak wage yanawada viyadama

  • @SahasnaRvd
    @SahasnaRvd Год назад +1

    සුපිරි

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Год назад +3

    කුරුනෑගලට හොද ඒජන්ට් කෙනෙක් දාන්න... මීයෝ කෑවොත් වොශින් මැශින් එක හදා ගන්න පට්ටම ගැටලු.. ... අද දෙනවා කිව්වොත්... 😮😮😮😮බඩුම තමයි... ට්‍රස්ට් කරන්න බෑ...මෙදා පාර දම්රො පිහිට පැතුවා.... ආපහු ඇන ගන්න බෑ නේ😉😉😉😉
    පල්ලෙහා කමෙන්ට්ස් බැලුවා....මම ලියලා තියෙන්නේ ඇත්ත😅😅😅😅... අයියෝ අබාන්ස්...

  • @buddhidilshan674
    @buddhidilshan674 Год назад

    Aiye..Vmoto E-bikes ganath video ekk krnnako..❤

  • @RuwanLiyanage-u7x
    @RuwanLiyanage-u7x 11 месяцев назад +2

    අලවියෙන් පසු සේවාව නම් අබාන්වල අන්තිමයි

  • @dolkiplaing
    @dolkiplaing 7 месяцев назад +1

    මේකෙ batry එක කීයක් වෙනවද . හෙල්මට් ජැකට් දෙනවද fee. Koo ewa kiyanne nane.

  • @creatived8833
    @creatived8833 Год назад

    Graphine kiyanne led acid battery ekakda li ion battery ekakda?

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 11 месяцев назад

    Mata km 200duwanna oni ...puluwanda..extra bettriy akak dala

  • @AshanSagara-qg2jr
    @AshanSagara-qg2jr 23 дня назад

    මේකෙ cc එක කීයද

  • @ajithpriyantha3062
    @ajithpriyantha3062 Месяц назад

    පැච් එකක් ගියොත් මොකද කරන්නේ

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 Год назад +11

    But nobody counts on ABANS' after sales service. 😢😢

  • @metalicareaload
    @metalicareaload Год назад +1

    Abans after service nam hoda na badu vikunankam vithari

    • @sarathsamarasinghe2462
      @sarathsamarasinghe2462 Год назад

      I never ever buy anything at Abans. They are cheating me since one year.

  • @keerthiog4944
    @keerthiog4944 Год назад

    Kiyada byik eka kiyanna pls

  • @amilaamila5544
    @amilaamila5544 Год назад +19

    Abans එකේ after service වැඩක්ම නෑ..එකයි abans එකෙන් ගන්න කලින් 1000 ස් වතාවක් හිතන්න වෙයි

  • @chanakamalinda2600
    @chanakamalinda2600 Год назад +4

    ලංකාවේ changing points දෙන්න sola වලින් තාම electric වලට ලංකාවේ පහසුකම් මදි ඔච්චර හිතනවා නම් ගිනි ගනන් වලට දෙන්නේ නැතුව මිල අඩු කරල දෙන්න මිනිස්සුන්ට daranna බැ කරන්ට් bila වැඩි දැන් ජනවාරි වල ඉඳලා තව වැඩි vat හැම දේම.

  • @dmasenanayaka2197
    @dmasenanayaka2197 7 месяцев назад

    Mama gaththa yadea Ruibin ekak 90km yanna puluwan.

  • @sadpabian4843
    @sadpabian4843 4 месяца назад

    Nikam boru kiyanna epa hellow . Ooken lorryyak adinna puluvannam ooka vahana andina breakdown service karanna puluvanne .

  • @shashidisa-gy4ho
    @shashidisa-gy4ho Год назад +9

    ලොරිය එරුනම ආයෙ ට්‍රැක්ටර් එහෙම එපා උට්ටෝ😂😂

  • @lakumari-gf2je
    @lakumari-gf2je 7 месяцев назад +2

    මම ඇබිලිපිටයෙ අබාන්ස් එකෙ සෙවිස් එක නම් අන්තිමයි දෙපාරක් නෙමෙයි 100පරක් හිතල ගන්න

  • @Phantom-ys5ur
    @Phantom-ys5ur Год назад +3

    Ane ban thawa ekahamarak dala discover 125 ekak ganilla eka labai. gahuwa giya.

  • @susanthagunasekara687
    @susanthagunasekara687 6 месяцев назад +1

    Yako ජපානයෙන් vitz car ekak harbour ekata evanna puluwnlu 600000 lks .badu ekka 12/15 ta denna puluwn me okkoma ekathu vela minissunwa hura kanawa.

  • @scorpionfinix
    @scorpionfinix Год назад

    Mt15 2023 model eka මේ අවුරුද්දේ gennanawada. December weddi price kohomada

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 Год назад

    Happunoth කොහෙද හදන්නේ

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 Год назад +3

    බුල්ඩෝසරයක් ඇදන් යන්න බැරිද?

    • @THUNDER.....THOR47
      @THUNDER.....THOR47 Год назад

      😂😂😂😂😢😢😢🫢🫢😲😲😲 DEKATA KEDEI..

  • @ruwanmahesh6253
    @ruwanmahesh6253 5 месяцев назад +3

    ආසවක් තිබුනා ගන්න නමුත් comments බලපුවහම බයික් එක එපාඋනා

  • @dahamcosta7458
    @dahamcosta7458 Год назад +2

    100km madi රෝද hatare leaf aka 200km yanawa.

  • @ChamindaSisira-j9m
    @ChamindaSisira-j9m 9 месяцев назад +1

    අමතර කොටස් ගන්න තියෙනවද

  • @mnmshashee2400
    @mnmshashee2400 Год назад

    Thank you

  • @w.dfanando7688
    @w.dfanando7688 Год назад +2

    vega etx and vega car බලමුද

  • @WiduHapuarachchi
    @WiduHapuarachchi Год назад +2

    මං 2018 ඉඳලා electric use කරන්නේ... ලොකු ලාභයක් ඇත්තටම තියෙනවා.. මං තවම battery මාරු කාලෙත් නැහැ මගේ range එක ටිකක් අඩු වෙලා තියෙනවා අවුලක් ලොකුවට නැහැ ... මං ලබන සතියේ Abans එනවා ඔය scooter එක ගන්න !... ඕකේ පළවෙනි commercial එක කරන්නෙත් fast and furiuos actor නේ...!

    • @THUNDER.....THOR47
      @THUNDER.....THOR47 Год назад

      KAVUDA.. PAUL WALKERDA.. VIN DIESELDA.. NETTHAM ROCKDA, CENADA..? 😌

  • @anilshantha7164
    @anilshantha7164 Год назад +5

    950 අඩුකරලා දෙන්න බැරිද

  • @dinushkamadusanka7784
    @dinushkamadusanka7784 4 месяца назад

    Byk eka hoda unath abans wala after service quality nee

  • @jayanchamal01
    @jayanchamal01 Год назад +2

    Bike eka hodai Abance vadak na . After service kiyana de atharala thama ganna venne

  • @wilfredjamesrajasamaranaya3596
    @wilfredjamesrajasamaranaya3596 2 месяца назад

    Oke milla kiyada

  • @kalutv5719
    @kalutv5719 Год назад +1

    Parts -----බැටරි. ගැන විශ්වාස කරන්නේ. කොහොමද

  • @Thisserasara2732
    @Thisserasara2732 Год назад +13

    Abans ඉලෙක්ට්‍රික් බඩු නම් අන්තිමයි දන්න කෙනෙකුට ගන්න කියන්නේ නෑ...

  • @maheshamarasinghe2161
    @maheshamarasinghe2161 5 месяцев назад +1

    Math Akak ganna inna please 🙏 comment section akan dannako advice Akak please 🙏