Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක ප්‍රශ්නයක් හිතෙනව. අවුරුදු හතරකින් හරි පහකින් හරි බැටරිය මාරු කරන්න බලද්දි, අබාන්ස් ඔටෝ එකේ අයියල ට මේ බයික් මොඩල් එක එයාල කලින් ගෙන්නුව කියල මතක තියෙයිද දන්නෑ
ඇත්තටම Abans service එක නම් අන්තිමයි... විකුණන කල් ඔක්කොම සුපිරි කථා...ඊට පස්සේ , එයාලගෙ ආඩම්බර බලන්න වෙනවා....කථාව වගේ වැඩ නැහැ..
ඒකනම් ඇත්ත.....ඒ වුනාට දැන් පිට අයත් කරන්වා නේද
ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි... විකුණන කල් ඔක්කොම සුපිරි කථා...ඊට පස්සේ , එයාලගෙ ආඩම්බර බලන්න වෙනවා....කථාව වගේ වැඩ නැහැ....
Very true.
Ow
සිරා කතාව. වාහනේ ගන්නකන් යාලුයි ගත්තට පස්සේ තරහ වෙනවා ඒකයි අවුල
Battry service 1a kohomda
එකනම් ඇත්ත බඩු කොච්චර හොදවුනත් තව අවුරුද්දක් විතර ගියහම ඕකට අවශ්ෂ අමතර කොටස් හොයාගන්නවත් නැ Abans ගාව
I have use this E8s bike in 3 mounths, super quality and comfatable vehecle. also I can run 105-115 km in one charge aroud kandy
Plzz , tell me about price
හොදට කදු වල යනවද
දැනගන්න පුලුවන්ද මට මේක?Full charge කරන්න පැය 6-8ක් යනවා කියනවානේ. Unit කීයක් වගේ යනවාද full charge වෙන්න?
Thank you for your comments. #admin
@@galaxyhero10 3 units
මෙතනදි මේ බයික් එක ගන්න කෙනෙක් කිලෝමිටරයක් යන්න රුපියල් +++ ක් කියල ගනනය කලොත් වැරදියි. මේ බයික් එකේ බැටරිය භාවිතා කරල එහි මුළු ආයුකාලය තුළ යන්න පුළුවන් දුරත් ගණනය කරල එම දුර ප්‍රමාණයෙන් බැටරිය නැවත අළුතින් දමන්න යන වියදම බෙදුවාම කිලෝමිටරයක් යන්න බැටරියට යන මුදල ලැබෙනවා. මේ බැටරි කිලෝමිටරයට යන මුදලයි කිලෝමිටරයකට කරන්ට් එකට යන මුදලයි එකතු කරාම කිලෝමිටරයකට වියදම්වන නියම මුදල ලැබෙනවා. එහෙම නැතිව ඔය කියන කිලෝමිටරයක් සදහා කරන්ට එකට යන මුදල විතරක් ගනනය කලොත් වැරදියි.
වීඩියෝ එකක් ගෙනෙයි කියලා හිතුනා... 😎❤️ Thank You Auto hub 💐
❤❤❤❤
I have one, superb brand and really useful
ඔක්කොම හරි ඕක ගෙන්නන උන් බයික් බ්‍රෑන්ඩ් එකක් ගෙන්නන්න ගත්තොත් කනවා. Hero, apriliya බඩු ගන්න ගියාම හිඟාකන්න වෙනවා ඒ දෙකේම බයික් වල ownersla අනාතයි
Ow.aprillia market basse meyala nisa.mewwtat ehema weida
සහතික ඇත්ත 😮💨
Bike dekama ketai. Ewagema brand ekat ketai. Eka dealing karana abans ekanm pattama ketai.
ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි... විකුණනකන් විතරයි අබාන්ස සෝබනේ.....
ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි..
ඇත්තටම වාහන ගැන දන්න කොනක් revew කරනකන් බලන් හිටියේ
Most important is the battery...dont go for lead acid...lithiom ion is the future..
Lead acid is old as hell. Who still uses that?
David pieris is the most suitable for service dealer
Apartments wala ina aya kohamada charger karane any solution
Ayye lancer cs1 modify ekk review krnna.....plese😢
Electric bike hodai habayi dura yanakota charging station nethi prashnayak anawa neda ?
මෙකේ ගාන කියද.ගෙවන්න ගන්න පුලුවන්ද.බැටිරිය කාලේ ඉවර වුනාම අලුත් බැටරියක් ගන්න පුලුවන්ද.වෙිගය කොපමනද
How will it takes for a full charge ?,
Dose this e8s has a removeable battery or can only be charged withing bike itself
"I have not failed. I've just found 10,000 ways that won't work." ---Thomas A. Edison
Attery pack eka Rs150000 .charge karan dawasta unit 3ak yanawa.unit 90ak yanawa.electricty bill eka kiyak venawada.speed ekath 50 kmph .vedak neah ganna epa. After sale &service anthimai. CT 100 eka hondai.
mela kohomada bike eke
Suzuki celerio zxi Auto 2017 Car eke Review ekak dennakoo Please 🙏😊
තද අවුවක කෙච්චර වෙලාවක් මේක තියන්න පුලුවන්ද?
dapu gamanma balanawa ela malli
Review eka nm හොඳයි . But meka world popular or reputed brand ekak nm nemey. Repairs awama parts hoyanna giyama thamay therenne.
Ekanm aththa. Honda wage brand walin apita E bike thibboth hodai
රෝද තුන ඉලටික් බයික් ගන්න තියේන්නේ කොහේද
hema magulama hari...abans hinda ganda baa.... coz of after service... anika yadea world no.01 nemei....
Many Kilometres can go
Made in china da ? Battery set eka mila keeyada ? Bike eke gaana keeyada ?
Honda mic ekak use krpan machan .. plsharyata ahenne na
Full charge karanna light bill eka kohomada... Point kiyak yanawada
3.6 units
3 units
@@sinhalatrailerdubbings2765 👍
@@Rfhdvcgf 👍
2kwt motor, 6 to 8 hours for full charge. Approx , more than 10 units
Yoyota supra rv ekak one plezzzz 🥺🥺
T8 akada hoda t9 akada
mic eka wenas karanna. Kan deka ewaray nethnm
Sadde adu karala ahanko 🤣
T9 n 1ක් ගත්තා පස්ස බ්‍රේක් 1ක පෑඩ් මාසෙ ගානෙ ගහන්ඩ ඕනෙ කරුමයක් ඒක
Kiyan de samhara welawta terenna na suuu ganawa🤔
Bike එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ abans Auto ලා කරනවානම්. After sales service, Customer care අන්තිමයි.. 🤮🤮
වටිනවා
Please review a fit shuttle 😮
කොච්චර කල් bike paavichchi venne?
Mewata license oneda
නුවර පැත්තෙ කදු දකිද්දි අඩන එකක් නැද්ද
Hilux Smart cab review ekak onee. Lankawe karalama na kauruth. Jonty ge Cab eka illa ganna 😂
wow good
❤❤
Storage ????
කදුකර පැති වලට මෙ බයික් හරියනවාද බන්ඩාරවෙල බදුල්ල වගෙ
ane aiye mn godak kal idan illane [ Honda insight hybrid 2018 car ] ake review akk koo oya thama dune nha ne ane plzz......😥😥😥😢
full chager ekak karanna... dan tiyena current bill ekakth ekka kiyak wage yanawada viyadama
ලංකාවට ආපු Bugatti Chiron video එක ඕනේ
ආෆ්ටර් සර්විස් තමයි හෙනේ ඔක්කෝටම කලින් ඒව විසදන්න ඕන 😢
Toyota corolla 110 review ekak danna
🔥❤️
❤❤❤
I also have a e8s good bike can get 100 km one charge
Honda එකෙන් electric bick එකක් ගැහුවොත් අනිවාර්යයෙන් ගන්නවා
Super soco ts street hunter eke review ekak oni
ruclips.net/video/oOkT0u8dojM/видео.html
වෙනදා වගේ පලවෙනිටම සකන්ඩ් රෝ සීට් වලින් කොහොමද හදුන්වා දෙන්නේ කියලා බලාගෙන හිටපු මම
😂😂
කාලය කන්නෙ නැතුව කෙටියෙන් කියනවනම් හොදයි
ඇත්ත
sira
Ow aka atha
Yes true
ලෑන්ඩ් රෝවරයක් වගේ පදින කෙනෙක්ට මේක හොදයි.දුප්පත් මනුස්සයෙක්ට ඕක හරියන්නේ නෑ.මොකද අවුරුද්දක් වගේ ගියාම අබාන්ස් එකේ උන්ටත් ඔය bike එක මතක නෑ.
ඕක රෙජිස්ටර් කරන්න ඕනිද
කඳු වලට බයයි ද?
na
Price
alto 800 video ekak geenna
ela
👍👍
Do we need license to ride
Yes
Laksha 2 watinne wadi ganan walata ganna epa amaruwe wateyi
❤
පැය හතරෙන් පහෙන් නං චාජ් වෙන්නෑ 🤭🤭🤣🤣.. දැං එන බයික් එකේ කොලේ ගහල තියෙන්නෙ 👉 පැය 6-8 කියල 😐.. ඒත T5 එක නම් හරියටම පැය 9ක් යනව චාජ් වෙන්න 🤬🤬🤬🤬.. අනික 40ක වේගෙන් යනව නං කිලෝමීටර් 60ක් යනකන්ම බැටරි ඉන්ඩිකේටර් එක පුල් වෙලාමයි පෙන්වන්නෙ 😐😐😬.. (කොලේ ගහල තිබුනට 57km වේගයෙන් යන්න පුලුවන් කියල 👉 පලවෙනිම වතාවෙ විතරයි 52ට හරි යන්න පුලුවන් උනේ.. ඒකත් තනියම 😬😑සහ පලවෙනි 20kmස ඇතුලත විතරයි. ඊටපස්සෙ පුල්චාජ් කරපු කොයි වෙලාවකවත් අඩුම පලවෙනි 20km ඇතුලත වත් 49-50ට වඩා නං යන්නේම නැත 🤮🤮🤬🤬)තනියම (55kg) වේගෙය 40ට ගියත් 👉 පලවෙනි කිලෝමීටර 35-40 ගියාම වේගය 38-39ට බහිනව. ඩබලක් දාල ගියොත් 37ට විතර වේගය බහිනව. 50km ක් විතර ගියාම තව තවත් බහිනව වේගය 34-35ට විතර 👉😬.. ඊටපස්සෙ වේගයෙන් බැටරියයි වේගයයි දෙකම අඩුවෙනව , උපරිම වේගය පැයට 25kmට වගේ තමයි 75kmකින් වගේ පස්සෙ දුවන්නෙ 🤬🤮 👉 තනියම ගියත් 80kmක් ගියාම බැටරි බැහැල 75% විතර, ඒත් බැටරි ඉන්ඩිකේටර් එක පෙන්වන්නෙ එක කට්ටයක් අඩුවෙලා කියල විතරයි 👉🤬🤬😬.. ඊට පස්සෙ ඉතිරි 25% බහිනව සට සට ගාල ඉතුරු 20kmසෙදි 😒🤬.. බැටරි කට්ට ටික පහලට යන්නෙ ඒ අවසාන 25%හේ තමයි 👉 එතකන් උඩ පෙන්වන්නෙ 😐.. ඒ උනාට බැටරිය නං බහිනව 🤬.. ඉන්ඩිකේටර් පට්ට අවුල් ගොං 🤬🤬🤮🤮.. මහලොකු ලෝක කම්පනියක් උනාට 👉 බැටරි ප්‍රසන්ටේජ් එක පෙන්වන්නෙ නෑ 😬😬😒.. 🤮🤬. පට්ට පරන මොඩල් එකේ විදියට බැටරි කට්ට විතරයි පෙන්වන්නෙ 👉👉😑😬🤮.. ඒකත් කලින් කිව්ව වගේ පට්ට අවුල් 🤮🤮🤮🤬.පුල් චාජ් එකෙන් පලවෙනි 40km විතර ගියාම වේගෙන් අඩු වෙනව කඳු නැගීමේ වේගය 🤮🤮🤮🤬🤬🤬... බැටරිය තනි කට්ටෙට බැහැල වේගය 4%-5%ට බැහැල තල්ලුකරන් ගියත් 👉 ඔය මගුලෙ බැටරි ඉන්ඩිකේටරේ නං රතු කට්ටෙ වැටෙන්නෙම නෑ 👉👉👉👉🤬🤬🤬🤬🤮🤮.. අහන්න කැමතී 👉 බයික් එක නැවතුනාමද ඔය මගුලෙ රතු කට්ටෙ වැටෙන්නෙ 🤮🤮🤬🤬😬😬😬..ඔය තමයි මහලොකු ලෝකු කප්පැනියෙ T5 බයික් එකේ විස්තරේ... මම අරගෙන තාම සති එකහමාරයි 😑 එපා උනා 🤮🤮🤮😬😬.. යාඩියා ගියා 🤮😬..අරං බලන්න ආස හිතෙයි 👉🤮😬
Abans after service එක ගැන මතක් වෙනකොට මට කලන්තේ වගේ😂😂😂😂😂
Price ?
එකක් ලක්ෂ 5යි,දෙවැනියට පෙන්නපු එක පහ හමාරයි .වෙන වීඩියෝ එකක කිව්වා.
How mache.
කීයද e9 e8
L5ooooo
අබාන්ස් කියන්නෙ ලංකාවේ තියෙන පජාතම එකක් මුන් මෙලො රහක් නැහැ.
❤🍃❤
price kiyada..
Description බලන්න
ගණන් වැඩීයි.. මෙ කාලේ මිනිස්සුන්ට සාධාරණ මිලකට ගන්න පුළුවන් වෙන්න තිබ්බා නම් හොදයි..
gewanna Ganna puluwn lu
වැඩැක් නෑ මේ මගුලේ ආතල් එකේ ගමේ යන්න බෑ මගදි නැවතුනාම පැය 6ක් charg කරගෙන පහුවෙනිද ගෙදර යන්න වෙන්නෙ
T8-45,0000/=E9-55,0000/=
Gana kiyanna puluwanda man hata ganna inna plz kalutara kohanda ganna puluwan mata inbox massage akak danna vostara athiwa
Bike eka hodai wage habai ගෙන්වනනවුන් තමා අව්ල.....මම abans eken rice cooker ekak aran මාස 5ක් යන්න කලින් කැඩුනා...ඕනම දෙයක් කැඩෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්...හැබැයි kandy kcc eke abans එකේ මාස 2,ක් විතර ,ලබන සතියෙ දෙනවා..emailbcompose kera කිය කිය මාව කඩේ යැව්වා..දවසක් kcc එකට ගිහින් මැනේජරයටයි area මැනේජරයටයි හොදට ඇමතුවා....පස්සේ දවස් 2න් හදල එව්වා....ආයෙනම් abans badu jeewitheeta epa....
මෙි බයික් එක ගෙවන්න දෙනවද❤
8 LAKS WALATA MONA SCOOTERS DA BUN ... MAKE IT AN AFFORDABLE ONE
ඒක හරියන්නෑ දවසට km 140 පදින්න අයට ඩේලි පදින්න බෑ මොකද 800 වතාවක්විතරයි චාජ් කරන්න වෙන්නේ
ඕකට වඩා හොදයි Ola S1 Pro එක එකපාරක් charge කරලා 172KM වලට වඩා යනවා ඒකෙ Option එහෙමත් හොදයි
@@BestBuyBeaconOla s1 pro බයික් එකේ විස්තර ලින්ක් එකක් දාන්න
@@BestBuyBeaconOLA BIKES LANKAWE GANNA PULUWAN KOHENDA...
Defender ekak one plz😊
Kalin karpuwa baluwada? 😎#admin
Gana keyada
Abans after sale worst. Warranty they give too
Price..kohomda..🇱🇰
මම ගත්තා මිට අවුරුදු 8 විතර උඩදි ..අවුරුදු 2 පැද්දේ ...බැට්ටි බැහැලා අවසනයේ ගෙදර ලොරිය අරන් ගිහින් පටවගෙන එනවා..දැන් ගෙදර අයින් කරලා ..බැටරි 4 දන්න වියදම60000 යනවා...නැවත විකිණීම බොරු තමයි ඉතිං 😅😅
එක වාරකින් 100km.ආරෝපණ වාර 800යි.පෙට්ට්‍රල් බයික් එකක් 100km යන්න තෙල් ලීටර් 1ට කිලෝමීටර් 60යි.කිලෝමීටර් 100ක් යන්න තෙල් ලීටර් 1.67යි. තෙල් ලීටර් රු.318යි. කිලෝමීටර් 100ක් යන්න තෙල් වියදම 318*1.67=531යිකිලෝමීටර් 100ක් යන්න ඉලෙක්ට්‍රික් බයික් එකේ විදුලි වියදම රු. 120යි. ලාබය රු. 531-120=411ආරෝපණ වාර 800යි.ලාබය 800*411=328800.බයික් එකේ මිල 550000යි.බැටරිය නැවත මාරුකරන කොට ආවරණය වී නොමැති මුදල 550000-328800=221200යි. එදවස නැවත අලුතෙන් තියන බැටරියේ මිල?🧐 කල් පැවත්‍ම. නැවත විකිණීමේ අගය. ආරම්භක තත්වයේම දුරක් බැටරිය අවසන් වන කාලයේ දාවනය කළ හැකිද? 🤔 කියන තරම්ම ලාබ නෑ. තෙල් කරණ පරණ බයික් එකක් අරන් පැද්දොත් එක ලාබයි වගේ.
batteryk 1.50k weno
100km, 800charge awama
Wrong calculation.....
Engin oil..chain spoket..service charge
Calculation weradiii.... electric godak laaabai
බඩු මාකට් කරලා අපි ගත්තයින් පස්සේ අව්ලක් උනොත් ආපහු ගෙන්ත් දෙන්වා හොදේ
Abans eken baduwak gaththoth sorry ma thama fane ekak gaththa ban dan eka karakenneth na eka maru karannath ba un mara widiyata kade yawanawa
Bike ekak nam maru,gennana company nan jarama company ekak,
මහේනද්‍රා ගෙනාවා දැන් කැලි නැ
Made in. ?????🤔
Sri ලංකාවේ
කැටියෙන් කියපං 😂 මේක නාමල්ගේ කියලා, පැට්‍රෝල් නැතුව චන්න දාන්න නාමල්ට , නාකි මයිනාට😂😂
දැන් අලුතින් එන්නෙ ලිපෝෆෙරස් පොස්පේට් බැටරිය.ගිනි ගනන්.ලක්ශ එකහමාරක්වත් වෙයි .පැට්‍රෝල් ගහල පදින බයික් එක වාසියි
Modaya😂
ඒ උනාට පරිසරය ගැන හිතලා මේක ගන්න
මිල කීයද
මෙන්න ගන්නවනම් බයික් එක..මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ....ruclips.net/video/0xPxqba-Ya8/видео.html
gana kiyada
Description eke wisthara dala tynwa #admin
අපෝ හිරෝ එක ගෙන්නුවා වගේද දන්නෑ හිරෝ 48 එක මිනිස්සු ගෙනියවුවාට වැඩිවෙගෙයෙන් ගෙනත් දුන්නා අබාන්ස් එකට තනිජරාවක් එකනම්
Made in China right?
එක ප්‍රශ්නයක් හිතෙනව. අවුරුදු හතරකින් හරි පහකින් හරි බැටරිය මාරු කරන්න බලද්දි, අබාන්ස් ඔටෝ එකේ අයියල ට මේ බයික් මොඩල් එක එයාල කලින් ගෙන්නුව කියල මතක තියෙයිද දන්නෑ
ඇත්තටම Abans service එක නම් අන්තිමයි... විකුණන කල් ඔක්කොම සුපිරි කථා...ඊට පස්සේ , එයාලගෙ ආඩම්බර බලන්න වෙනවා....කථාව වගේ වැඩ නැහැ..
ඒකනම් ඇත්ත.....ඒ වුනාට දැන් පිට අයත් කරන්වා නේද
ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි... විකුණන කල් ඔක්කොම සුපිරි කථා...ඊට පස්සේ , එයාලගෙ ආඩම්බර බලන්න වෙනවා....කථාව වගේ වැඩ නැහැ....
Very true.
Ow
සිරා කතාව. වාහනේ ගන්නකන් යාලුයි ගත්තට පස්සේ තරහ වෙනවා ඒකයි අවුල
Battry service 1a kohomda
එකනම් ඇත්ත බඩු කොච්චර හොදවුනත් තව අවුරුද්දක් විතර ගියහම ඕකට අවශ්ෂ අමතර කොටස් හොයාගන්නවත් නැ Abans ගාව
I have use this E8s bike in 3 mounths, super quality and comfatable vehecle. also I can run 105-115 km in one charge aroud kandy
Plzz , tell me about price
හොදට කදු වල යනවද
දැනගන්න පුලුවන්ද මට මේක?
Full charge කරන්න පැය 6-8ක් යනවා කියනවානේ.
Unit කීයක් වගේ යනවාද full charge වෙන්න?
Thank you for your comments. #admin
@@galaxyhero10 3 units
මෙතනදි මේ බයික් එක ගන්න කෙනෙක් කිලෝමිටරයක් යන්න රුපියල් +++ ක් කියල ගනනය කලොත් වැරදියි. මේ බයික් එකේ බැටරිය භාවිතා කරල එහි මුළු ආයුකාලය තුළ යන්න පුළුවන් දුරත් ගණනය කරල එම දුර ප්‍රමාණයෙන් බැටරිය නැවත අළුතින් දමන්න යන වියදම බෙදුවාම කිලෝමිටරයක් යන්න බැටරියට යන මුදල ලැබෙනවා. මේ බැටරි කිලෝමිටරයට යන මුදලයි කිලෝමිටරයකට කරන්ට් එකට යන මුදලයි එකතු කරාම කිලෝමිටරයකට වියදම්වන නියම මුදල ලැබෙනවා. එහෙම නැතිව ඔය කියන කිලෝමිටරයක් සදහා කරන්ට එකට යන මුදල විතරක් ගනනය කලොත් වැරදියි.
වීඩියෝ එකක් ගෙනෙයි කියලා හිතුනා... 😎❤️ Thank You Auto hub 💐
❤❤❤❤
I have one, superb brand and really useful
ඔක්කොම හරි ඕක ගෙන්නන උන් බයික් බ්‍රෑන්ඩ් එකක් ගෙන්නන්න ගත්තොත් කනවා. Hero, apriliya බඩු ගන්න ගියාම හිඟාකන්න වෙනවා ඒ දෙකේම බයික් වල ownersla අනාතයි
Ow.aprillia market basse meyala nisa.mewwtat ehema weida
සහතික ඇත්ත 😮💨
Bike dekama ketai. Ewagema brand ekat ketai. Eka dealing karana abans ekanm pattama ketai.
ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි... විකුණනකන් විතරයි අබාන්ස සෝබනේ.....
ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි..
ඇත්තටම වාහන ගැන දන්න කොනක් revew කරනකන් බලන් හිටියේ
Most important is the battery...dont go for lead acid...lithiom ion is the future..
Lead acid is old as hell. Who still uses that?
David pieris is the most suitable for service dealer
Apartments wala ina aya kohamada charger karane any solution
Ayye lancer cs1 modify ekk review krnna.....plese😢
Electric bike hodai habayi dura yanakota charging station nethi prashnayak anawa neda ?
මෙකේ ගාන කියද.ගෙවන්න ගන්න පුලුවන්ද.බැටිරිය කාලේ ඉවර වුනාම අලුත් බැටරියක් ගන්න පුලුවන්ද.වෙිගය කොපමනද
How will it takes for a full charge ?,
Dose this e8s has a removeable battery or can only be charged withing bike itself
"I have not failed. I've just found 10,000 ways that won't work." ---Thomas A. Edison
Attery pack eka Rs150000 .charge karan dawasta unit 3ak yanawa.unit 90ak yanawa.electricty bill eka kiyak venawada
.speed ekath 50 kmph .vedak neah ganna epa. After sale &service anthimai. CT 100 eka hondai.
mela kohomada bike eke
Suzuki celerio zxi Auto 2017
Car eke Review ekak dennakoo
Please 🙏😊
තද අවුවක කෙච්චර වෙලාවක් මේක තියන්න පුලුවන්ද?
dapu gamanma balanawa ela malli
Review eka nm හොඳයි . But meka world popular or reputed brand ekak nm nemey. Repairs awama parts hoyanna giyama thamay therenne.
Ekanm aththa. Honda wage brand walin apita E bike thibboth hodai
රෝද තුන ඉලටික් බයික් ගන්න තියේන්නේ කොහේද
hema magulama hari...abans hinda ganda baa.... coz of after service... anika yadea world no.01 nemei....
Many Kilometres can go
Made in china da ? Battery set eka mila keeyada ? Bike eke gaana keeyada ?
Honda mic ekak use krpan machan .. pls
haryata ahenne na
Full charge karanna light bill eka kohomada... Point kiyak yanawada
3.6 units
3 units
@@sinhalatrailerdubbings2765 👍
@@Rfhdvcgf 👍
2kwt motor, 6 to 8 hours for full charge. Approx , more than 10 units
Yoyota supra rv ekak one plezzzz 🥺🥺
T8 akada hoda t9 akada
mic eka wenas karanna. Kan deka ewaray nethnm
Sadde adu karala ahanko 🤣
T9 n 1ක් ගත්තා පස්ස බ්‍රේක් 1ක පෑඩ් මාසෙ ගානෙ ගහන්ඩ ඕනෙ කරුමයක් ඒක
Kiyan de samhara welawta terenna na suuu ganawa🤔
Bike එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ abans Auto ලා කරනවානම්. After sales service, Customer care අන්තිමයි.. 🤮🤮
වටිනවා
Please review a fit shuttle 😮
කොච්චර කල් bike paavichchi venne?
Mewata license oneda
නුවර පැත්තෙ කදු දකිද්දි අඩන එකක් නැද්ද
Hilux Smart cab review ekak onee. Lankawe karalama na kauruth. Jonty ge Cab eka illa ganna 😂
wow good
❤❤
Storage ????
කදුකර පැති වලට මෙ බයික් හරියනවාද බන්ඩාරවෙල බදුල්ල වගෙ
ane aiye mn godak kal idan illane [ Honda insight hybrid 2018 car ] ake review akk koo oya thama dune nha ne ane plzz......😥😥😥😢
full chager ekak karanna... dan tiyena current bill ekakth ekka kiyak wage yanawada viyadama
ලංකාවට ආපු Bugatti Chiron video එක ඕනේ
ආෆ්ටර් සර්විස් තමයි හෙනේ ඔක්කෝටම කලින් ඒව විසදන්න ඕන 😢
Toyota corolla 110 review ekak danna
🔥❤️
❤❤❤
I also have a e8s good bike can get 100 km one charge
Honda එකෙන් electric bick එකක් ගැහුවොත් අනිවාර්යයෙන් ගන්නවා
Super soco ts street hunter eke review ekak oni
ruclips.net/video/oOkT0u8dojM/видео.html
වෙනදා වගේ පලවෙනිටම සකන්ඩ් රෝ සීට් වලින් කොහොමද හදුන්වා දෙන්නේ කියලා බලාගෙන හිටපු මම
😂😂
කාලය කන්නෙ නැතුව කෙටියෙන් කියනවනම් හොදයි
ඇත්ත
sira
Ow aka atha
Yes true
ලෑන්ඩ් රෝවරයක් වගේ පදින කෙනෙක්ට මේක හොදයි.දුප්පත් මනුස්සයෙක්ට ඕක හරියන්නේ නෑ.මොකද අවුරුද්දක් වගේ ගියාම අබාන්ස් එකේ උන්ටත් ඔය bike එක මතක නෑ.
ඕක රෙජිස්ටර් කරන්න ඕනිද
කඳු වලට බයයි ද?
na
Price
alto 800 video ekak geenna
ela
👍👍
Do we need license to ride
Yes
Laksha 2 watinne wadi ganan walata ganna epa amaruwe wateyi
❤
❤❤❤
පැය හතරෙන් පහෙන් නං චාජ් වෙන්නෑ 🤭🤭🤣🤣.. දැං එන බයික් එකේ කොලේ ගහල තියෙන්නෙ 👉 පැය 6-8 කියල 😐.. ඒත T5 එක නම් හරියටම පැය 9ක් යනව චාජ් වෙන්න 🤬🤬🤬🤬..
අනික 40ක වේගෙන් යනව නං කිලෝමීටර් 60ක් යනකන්ම බැටරි ඉන්ඩිකේටර් එක පුල් වෙලාමයි පෙන්වන්නෙ 😐😐😬.. (කොලේ ගහල තිබුනට 57km වේගයෙන් යන්න පුලුවන් කියල 👉 පලවෙනිම වතාවෙ විතරයි 52ට හරි යන්න පුලුවන් උනේ.. ඒකත් තනියම 😬😑සහ පලවෙනි 20kmස ඇතුලත විතරයි. ඊටපස්සෙ පුල්චාජ් කරපු කොයි වෙලාවකවත් අඩුම පලවෙනි 20km ඇතුලත වත් 49-50ට වඩා නං යන්නේම නැත 🤮🤮🤬🤬)
තනියම (55kg) වේගෙය 40ට ගියත් 👉 පලවෙනි කිලෝමීටර 35-40 ගියාම වේගය 38-39ට බහිනව. ඩබලක් දාල ගියොත් 37ට විතර වේගය බහිනව.
50km ක් විතර ගියාම තව තවත් බහිනව වේගය 34-35ට විතර 👉😬.. ඊටපස්සෙ වේගයෙන් බැටරියයි වේගයයි දෙකම අඩුවෙනව , උපරිම වේගය පැයට 25kmට වගේ තමයි 75kmකින් වගේ පස්සෙ දුවන්නෙ 🤬🤮 👉 තනියම ගියත් 80kmක් ගියාම බැටරි බැහැල 75% විතර, ඒත් බැටරි ඉන්ඩිකේටර් එක පෙන්වන්නෙ එක කට්ටයක් අඩුවෙලා කියල විතරයි 👉🤬🤬😬.. ඊට පස්සෙ ඉතිරි 25% බහිනව සට සට ගාල ඉතුරු 20kmසෙදි 😒🤬.. බැටරි කට්ට ටික පහලට යන්නෙ ඒ අවසාන 25%හේ තමයි 👉 එතකන් උඩ පෙන්වන්නෙ 😐.. ඒ උනාට බැටරිය නං බහිනව 🤬.. ඉන්ඩිකේටර් පට්ට අවුල් ගොං 🤬🤬🤮🤮.. මහලොකු ලෝක කම්පනියක් උනාට 👉 බැටරි ප්‍රසන්ටේජ් එක පෙන්වන්නෙ නෑ 😬😬😒.. 🤮🤬. පට්ට පරන මොඩල් එකේ විදියට බැටරි කට්ට විතරයි පෙන්වන්නෙ 👉👉😑😬🤮.. ඒකත් කලින් කිව්ව වගේ පට්ට අවුල් 🤮🤮🤮🤬.
පුල් චාජ් එකෙන් පලවෙනි 40km විතර ගියාම වේගෙන් අඩු වෙනව කඳු නැගීමේ වේගය 🤮🤮🤮🤬🤬🤬...
බැටරිය තනි කට්ටෙට බැහැල වේගය 4%-5%ට බැහැල තල්ලුකරන් ගියත් 👉 ඔය මගුලෙ බැටරි ඉන්ඩිකේටරේ නං රතු කට්ටෙ වැටෙන්නෙම නෑ 👉👉👉👉🤬🤬🤬🤬🤮🤮.. අහන්න කැමතී 👉 බයික් එක නැවතුනාමද ඔය මගුලෙ රතු කට්ටෙ වැටෙන්නෙ 🤮🤮🤬🤬😬😬😬..
ඔය තමයි මහලොකු ලෝකු කප්පැනියෙ T5 බයික් එකේ විස්තරේ... මම අරගෙන තාම සති එකහමාරයි 😑 එපා උනා 🤮🤮🤮😬😬.. යාඩියා ගියා 🤮😬..
අරං බලන්න ආස හිතෙයි 👉🤮😬
Abans after service එක ගැන මතක් වෙනකොට මට කලන්තේ වගේ😂😂😂😂😂
Price ?
එකක් ලක්ෂ 5යි,දෙවැනියට පෙන්නපු එක පහ හමාරයි .වෙන වීඩියෝ එකක කිව්වා.
How mache.
කීයද e9 e8
L
5ooooo
අබාන්ස් කියන්නෙ ලංකාවේ තියෙන පජාතම එකක් මුන් මෙලො රහක් නැහැ.
❤🍃❤
❤❤
price kiyada..
Description බලන්න
ගණන් වැඩීයි.. මෙ කාලේ මිනිස්සුන්ට සාධාරණ මිලකට ගන්න පුළුවන් වෙන්න තිබ්බා නම් හොදයි..
gewanna Ganna puluwn lu
වැඩැක් නෑ මේ මගුලේ ආතල් එකේ ගමේ යන්න බෑ මගදි නැවතුනාම පැය 6ක් charg කරගෙන පහුවෙනිද ගෙදර යන්න වෙන්නෙ
T8-45,0000/=
E9-55,0000/=
Gana kiyanna puluwanda man hata ganna inna plz kalutara kohanda ganna puluwan mata inbox massage akak danna vostara athiwa
Bike eka hodai wage habai ගෙන්වනනවුන් තමා අව්ල.....මම abans eken rice cooker ekak aran මාස 5ක් යන්න කලින් කැඩුනා...ඕනම දෙයක් කැඩෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්...හැබැයි kandy kcc eke abans එකේ මාස 2,ක් විතර ,ලබන සතියෙ දෙනවා..emailbcompose kera කිය කිය මාව කඩේ යැව්වා..දවසක් kcc එකට ගිහින් මැනේජරයටයි area මැනේජරයටයි හොදට ඇමතුවා....පස්සේ දවස් 2න් හදල එව්වා....ආයෙනම් abans badu jeewitheeta epa....
මෙි බයික් එක ගෙවන්න දෙනවද❤
8 LAKS WALATA MONA SCOOTERS DA BUN ... MAKE IT AN AFFORDABLE ONE
ඒක හරියන්නෑ දවසට km 140 පදින්න අයට ඩේලි පදින්න බෑ මොකද 800 වතාවක්විතරයි චාජ් කරන්න වෙන්නේ
ඕකට වඩා හොදයි Ola S1 Pro එක එකපාරක් charge කරලා 172KM වලට වඩා යනවා ඒකෙ Option එහෙමත් හොදයි
@@BestBuyBeacon
Ola s1 pro බයික් එකේ විස්තර ලින්ක් එකක් දාන්න
@@BestBuyBeacon
OLA BIKES LANKAWE GANNA PULUWAN KOHENDA...
Defender ekak one plz😊
Kalin karpuwa baluwada? 😎#admin
Ow
Gana keyada
Abans after sale worst. Warranty they give too
Price..kohomda..🇱🇰
Description බලන්න
මම ගත්තා මිට අවුරුදු 8 විතර උඩදි ..අවුරුදු 2 පැද්දේ ...බැට්ටි බැහැලා අවසනයේ ගෙදර ලොරිය අරන් ගිහින් පටවගෙන එනවා..දැන් ගෙදර අයින් කරලා ..බැටරි 4 දන්න වියදම60000 යනවා...නැවත විකිණීම බොරු තමයි ඉතිං 😅😅
එක වාරකින් 100km.
ආරෝපණ වාර 800යි.
පෙට්ට්‍රල් බයික් එකක් 100km යන්න තෙල් ලීටර් 1ට කිලෝමීටර් 60යි.
කිලෝමීටර් 100ක් යන්න තෙල් ලීටර් 1.67යි. තෙල් ලීටර් රු.318යි. කිලෝමීටර් 100ක් යන්න තෙල් වියදම 318*1.67=531යි
කිලෝමීටර් 100ක් යන්න ඉලෙක්ට්‍රික් බයික් එකේ විදුලි වියදම රු. 120යි.
ලාබය රු. 531-120=411
ආරෝපණ වාර 800යි.
ලාබය 800*411=328800.
බයික් එකේ මිල 550000යි.
බැටරිය නැවත මාරුකරන කොට ආවරණය වී නොමැති මුදල 550000-328800=221200යි.
එදවස නැවත අලුතෙන් තියන බැටරියේ මිල?🧐 කල් පැවත්‍ම. නැවත විකිණීමේ අගය. ආරම්භක තත්වයේම දුරක් බැටරිය අවසන් වන කාලයේ දාවනය කළ හැකිද? 🤔 කියන තරම්ම ලාබ නෑ. තෙල් කරණ පරණ බයික් එකක් අරන් පැද්දොත් එක ලාබයි වගේ.
batteryk 1.50k weno
100km, 800charge awama
Wrong calculation.....
Engin oil..chain spoket..service charge
Calculation weradiii.... electric godak laaabai
බඩු මාකට් කරලා අපි ගත්තයින් පස්සේ අව්ලක් උනොත් ආපහු ගෙන්ත් දෙන්වා හොදේ
Abans eken baduwak gaththoth sorry ma thama fane ekak gaththa ban dan eka karakenneth na eka maru karannath ba un mara widiyata kade yawanawa
Bike ekak nam maru,gennana company nan jarama company ekak,
මහේනද්‍රා ගෙනාවා දැන් කැලි නැ
Made in. ?????🤔
Sri ලංකාවේ
කැටියෙන් කියපං 😂 මේක නාමල්ගේ කියලා, පැට්‍රෝල් නැතුව චන්න දාන්න නාමල්ට , නාකි මයිනාට😂😂
දැන් අලුතින් එන්නෙ ලිපෝෆෙරස් පොස්පේට් බැටරිය.ගිනි ගනන්.ලක්ශ එකහමාරක්වත් වෙයි .පැට්‍රෝල් ගහල පදින බයික් එක වාසියි
Modaya😂
ඒ උනාට පරිසරය ගැන හිතලා මේක ගන්න
මිල කීයද
මෙන්න ගන්නවනම් බයික් එක..මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ....
ruclips.net/video/0xPxqba-Ya8/видео.html
gana kiyada
Description eke wisthara dala tynwa #admin
අපෝ හිරෝ එක ගෙන්නුවා වගේද දන්නෑ හිරෝ 48 එක මිනිස්සු ගෙනියවුවාට වැඩිවෙගෙයෙන් ගෙනත් දුන්නා අබාන්ස් එකට තනිජරාවක් එකනම්
Made in China right?