හදුන්වාදෙන Battery Swapping Scooter එක දැන් වෙළදපොළේ | Lencar Electric Scooter in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 107

  • @shanepereraedu
    @shanepereraedu Месяц назад +3

    හම්මටසිරි ❤ Charging වෙනුවට battery එක swap කරන concept එක නම් සුපිරි. හැබැයි කොච්චරක් දුරකට feasible ද කියන එකයි බලන්න ඕනෙ. වැඩේට අත ගහල තියෙන්නෙ Kishu Gomez නිසා පොඩි විශ්වාසෙකුත් තියනව වැඩේ ගැන ❤️👌

  • @MadhavaJanath-rd3lz
    @MadhavaJanath-rd3lz 2 месяца назад +7

    මාත් මාරම ආසයි ev තාක්ශනයට❤️

  • @4kvideos201
    @4kvideos201 2 месяца назад +10

    Meka maru. Delivery karana kollanta, Courier companies walata hodai. nonstop duwanna puluwan swap kara kara. Long distance yana ayatath hodai.

  • @sankasamaraweera
    @sankasamaraweera 2 месяца назад +4

    Mekanm maru concept ekak hode. 💪

  • @nuwandammika4572
    @nuwandammika4572 2 месяца назад +6

    සුපිරි 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @indikakumara379
    @indikakumara379 2 месяца назад +11

    Great concept.but all parties must be genuine and honest

  • @RasikagayanHB
    @RasikagayanHB 2 месяца назад +14

    පරිසරය රැක ගන්න ඔින..දැන් මුලු යුරෝපනයෙන් 90% EV තමා..ඇයි අපේ පුංචි රටට මෙි දේ කර ගන්න බැරි හරියටම..

  • @thushyanthahasitha9240
    @thushyanthahasitha9240 Месяц назад

    The idea is fantastic! Let’s make it accessible to everyone! The youth today are all about style, so the look of the bike is key to capturing their attention! Let's create something that not only performs well but also turns heads!

  • @nipuwa5869
    @nipuwa5869 5 дней назад

    Concept එක හොඳයි, ලංකාවෙ හදන දෙයක්නෙ.

  • @sw3757
    @sw3757 Месяц назад

    Good concept ❤
    It's good if you could mention the price, kms per battery (one charge) etc without repeating the same thing. Anyway good luck 👍

  • @pawansandeepa4273
    @pawansandeepa4273 2 месяца назад +6

    1swap එකකින් කොච්චර දුරක් යන්න පුළුවන්ද? Bike එකේ repairers අවොත් කොහොමද කරන්න තියෙන්නෙ. Bike එකට දරන්න පුළුවං උපරිම බර, bike එකේ බර කොච්චරද? දැනට powet house කීයක් තියේද expand කරන plan 1 කොහොමද?

  • @danaraja9062
    @danaraja9062 2 месяца назад +9

    ලංකාවේ වාහන හදනවා හදනවා ඉවරයක් නැහැ, වෙගා ත්‍රිවිල් එකක් හැදුවා, කාර් එකක් හැදුවා, ඇයි අප්පා මෙච්චර වාහන අපිට, නමුත් 2000 ගත්ත පරන වාහන ලක්ෂ 40 ක් විතර වෙනවා

  • @thisallakpura5991
    @thisallakpura5991 Месяц назад

    good for SL but will take long time still there are few charging points wonder how long it will take to make swap stations

  • @dayanhemantha9176
    @dayanhemantha9176 2 месяца назад +3

    Do you have a model that does not need driving licence ( moped-like)?

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 Месяц назад +4

    මිනිසුන්ට අවශ්‍ය තවත් තොරතුරු කිව්වෙ නෑ.රෙපෙයාර්,ෆුල් චාර්ඡ් එකකින් යන්න පුළුවන් දුර වගේ තොරතුරු දුන්නෙ නෑ ඒක ලොකු දුර්වල තාවයක්.

  • @rahumanhassen
    @rahumanhassen Месяц назад +1

    Prices & maintenance, guarantee period on the usages of this need be disclosed please 🙏

  • @varunajayasena9792
    @varunajayasena9792 2 месяца назад +1

    Great concept ❤

  • @DinushaChathuranga-y6g
    @DinushaChathuranga-y6g Месяц назад +1

    අධි තාක්‍ෂනික ඇප්..!

  • @janithdilan9690
    @janithdilan9690 Месяц назад +1

    Prices 1? 1charging1 yanna puluwan dur? Kiyanne na… ea. kiyanne meka hoda na

  • @dgsumith3473
    @dgsumith3473 Месяц назад +1

    බයික් එකේ පෙනුම ගැන හිතලම නැ බයික් එක ගැන කියන්නෙම නෑ

  • @sk74486
    @sk74486 2 месяца назад +5

    Km 25න් 25ට වත් චාජින් පොයින්ට්ස් නැතුව මේ ක්‍රමය බොහෝ දුරට සාර්ථක නෑ කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි හරියට කලොත් නියම concept එකක්

    • @CashLogics
      @CashLogics  2 месяца назад +6

      @@sk74486 දැනටමත් 5Km, 8Km වගේ දුරින් Battery Swapping points තියනවා. ඒ නිසා සාර්ථකයි.

    • @redhummer8166
      @redhummer8166 2 месяца назад +5

      නැතුව තියනවට වඩා කීයක් හරි තියන එක හොදයිනෙ. හෙමිට හැදෙයි කාලයක් යද්දි

  • @dulajroshantha3276
    @dulajroshantha3276 Месяц назад

    Mathugama tiyenawada 🔋 swapping

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 2 месяца назад +13

    අවශ්‍යම දේ තමයි මිල කීයද කියන එක.ඒක වසන් කරන රහස මොකක්ද

    • @CashLogics
      @CashLogics  2 месяца назад +6

      384,000

    • @MudaligeSunil-fl6mf
      @MudaligeSunil-fl6mf 2 месяца назад

      @@CashLogics khnda gnna puluwan

    • @CashLogics
      @CashLogics  2 месяца назад +2

      @@MudaligeSunil-fl6mf Lencar Facebook page බලන්න. දැනට බස්නාහිර පළාත තුළ සෑම නගරයකම තියනවා. Hotline number එකට වැඩි විස්තර සදහා අමතන්න.

    • @MallikaFernando-k6f
      @MallikaFernando-k6f Месяц назад

      ගෙනියන්න පුළුවන් බර?

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t Месяц назад

      @@MallikaFernando-k6f BYD eka sure mewata wada, water proof 8 yr warranty

  • @apisl5505
    @apisl5505 Месяц назад +4

    ෆුල් චාර්ජ් එකකින් යා හැකි උපරිම දුර,බැටරි චාර්ජ් එකට යන මුදල,ලීසිං හැකියාව තියෙනවා ද?,

  • @scattered_rain
    @scattered_rain Месяц назад

    sir dn price danna Koheda ganna puluwan?
    License uneda

  • @SamaranayakaYapa
    @SamaranayakaYapa Месяц назад

    Milaganan sadahan kireem etha awasayi lmila aniwa thama kenek wahana ganima thirena karakne

  • @slpimba-4709
    @slpimba-4709 Месяц назад

    How mch?

  •  Месяц назад

    gana keeyada ?

  • @darshanaajith5196
    @darshanaajith5196 2 месяца назад +2

    desingn එක තව වෙනස් ඒවා ආවනම් හොදයි

  • @samanthafernando2886
    @samanthafernando2886 2 месяца назад +2

    මිල..?.. ඒක charage එකකින් වැරන්ටි කම්?

  • @alextourssrilanka6087
    @alextourssrilanka6087 Месяц назад

    Kohomada මිලදී ගන්නනේ

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 2 месяца назад +1

    charging point Nittabuwe thiyenawada

    • @CashLogics
      @CashLogics  2 месяца назад

      Yes

    • @rifkhansiddeek484
      @rifkhansiddeek484 2 месяца назад

      Nittambuwa BSS installation on 4th Nov at ceyptco petrol station

  • @zion_creation6665
    @zion_creation6665 2 месяца назад +1

    kiyak wenawada

  • @sandunchanaka2288
    @sandunchanaka2288 Месяц назад

    හැම town එකකම swaping station තියෙනවද මේ වෙනකො⁣ට? bike එක ගන්න ඉස්සෙල්ලා ඒක දැනගන්න වෙනවා.මම ඇඹිලිපිටියෙ කෙනෙක්.

    • @CashLogics
      @CashLogics  Месяц назад

      බස්නාහිර පළාත තුළ දැනට තියනවා.

  • @oneart6561
    @oneart6561 2 месяца назад +3

    Battery swap එකකට කියක් ගෙවන්න ඕනද

  • @apisl5505
    @apisl5505 Месяц назад +1

    උපරිම වේගය කීයද?

  • @nuwanpradeepdahanayake
    @nuwanpradeepdahanayake Месяц назад

    Price kohamda

  • @niroshlakmal3831
    @niroshlakmal3831 2 месяца назад +1

    Mewa sellam badu wage look eka nam anthimai thama lankawe bike wala design 1980tath wada paranai

  • @sanjayaranawaka3284
    @sanjayaranawaka3284 2 месяца назад +1

    Km1ක් යන්න කීයක්විතරවැය වෙනවද

  • @deshanthashan5041
    @deshanthashan5041 Месяц назад +1

    බාග වීඩිඕ දාන්න එපා බං , ගන්නෙ කොහොමද , ගාන කීයද, ඩබල් දාල ගිහෑකිද,ස්පීඩ් කොහොමද,කොච්චර දුර ගිහෑකිද..

  • @ImalVlog
    @ImalVlog Месяц назад

    Battery හොරු වැඩි වෙයිද

  • @ClimaxGen-ze2mh
    @ClimaxGen-ze2mh Месяц назад

    Gihara

  • @kumarimarapana2646
    @kumarimarapana2646 2 месяца назад +1

    What is the price

    • @CashLogics
      @CashLogics  2 месяца назад

      @@kumarimarapana2646 384,000

  • @MidwifePriyanka-o4j
    @MidwifePriyanka-o4j 2 месяца назад +1

    කොහෙන්ද ගන්නේ?

  • @smartengineers541
    @smartengineers541 2 месяца назад +1

    Ieda eka hadai habai prayogika wenna one .

  • @kingav-ch8cu
    @kingav-ch8cu 2 месяца назад +3

    Habi me lanka wa horu wadi eka mokada karane ??

  • @MallikaFernando-k6f
    @MallikaFernando-k6f Месяц назад

    කීයද මෙක?

  • @rajsr9080
    @rajsr9080 20 дней назад

    මිනිස්සුන්ගෙ කාලේ කන්නෙ නැතුව ගාන කියලම වැඩේ පටන්ගත්තනන් හොදා නෙහ්..අර ත්‍රීව්ල් එකක් හැදුවෙ wagonR ලන්කාවට ආපු ගානට

    • @Lahiru.Vlogs_SL
      @Lahiru.Vlogs_SL 12 дней назад

      384,000 k wage mathaka me tike 20,000ka discount ekak yanawa hebei

  • @Spicy77777
    @Spicy77777 Месяц назад

    Sorry this will not work because general bike customers don’t have money. I sold 1000 bikes in Sl , all customers wanted cheap bike solution. I am sure this bike will be sold over Rs. 400k , To maintain minimum 30% Gross Profit. Quit certain this will be another failed venture. 😔

  • @dayyaa84
    @dayyaa84 2 месяца назад +2

    Exchange karana battery eke health eka gana kohomada guarantee wenne

    • @CashLogics
      @CashLogics  2 месяца назад +1

      100% Guaranteed
      Battery Swapping System එකක් නිසා බැටරිය ගැන වගවීමක් අවශ්‍ය නැහැ. Charge එක අඩු වුනාම ලගම battery swapping point එකෙන් full charge battery එකක් swap කරන්න පුලුවන්.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 месяца назад

      ​@@CashLogicsඑව දැනට කියක් තියනවද?එකට කියක් ගෙවන්න වෙනවද?

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 месяца назад

      අනික ලයිට් එහෙම මොනවද?මොටර් එක තියෙන්නේ පිටි පස්සේ රොදයටද?එක මොන රටේ නිෂ්පාදනය කරන ලද්දක්ද? මොටර් කැපැසිටි එක.

  • @wijerathnenk
    @wijerathnenk Месяц назад

    ඉංජිනේරු මාත්තයා එකම කියවනවනෙ බං. වෙන විස්තරයක් නෑ 😂

  • @mohamedsiddiq155
    @mohamedsiddiq155 Месяц назад

    ඔයාලට වෙබ්සයිට් එකක් ඔනෙ නං කියන්න හදලා දෙන්නන්

  • @udhumanramlan475
    @udhumanramlan475 2 месяца назад +1

    Licence , helmet onada ?

  • @ThusithagunawardanaDonsimanral
    @ThusithagunawardanaDonsimanral 2 месяца назад +1

    Price කොහොමද ..

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Месяц назад

    මේකේ කිසිම තැනක මිල කියන්නේ නෑ😂

  • @upulananda1277
    @upulananda1277 2 месяца назад +3

    BAILA වැඩක් NA MILA කියන්න
    AKAWARA කොපමණ KM

  • @upuljeewantha4144
    @upuljeewantha4144 Месяц назад

    අම්මෝ ඔක්කොටම ඉස්සෙල්ලා බැග් ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක අඩු කරපල්ලා මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ නකරම් බකරන් ගානවා....
    අදාගන්න බැරි මුදල...3.84...😅😅
    කොපමණ දුර යා හැකිද..
    ඩබල් දාගෙන යා හැකිද...
    අමතර කොටස් තියේද...

  • @පිංදහම්ගග
    @පිංදහම්ගග 2 месяца назад +2

    වැඩක් නෑ ගාන සදහන් වෙලා නෑ 😂

  • @kumaravijitha2175
    @kumaravijitha2175 Месяц назад +1

    ප්රධාන විදුලි පහන යතුරැ පැදිය ධාවන මාර්ගය වෙත හැරවෙන්නේ නෑ නේද.

  • @AdmiringJungleWaterfall-rc6sx
    @AdmiringJungleWaterfall-rc6sx 2 месяца назад +4

    මෙ scooter එකත් හොදයිද දන්නැ yadia එකනම් පොඩි කන්දක්වත් අදින්නෙ නැ

    • @CashLogics
      @CashLogics  2 месяца назад +1

      ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන Battery Swapping තාක්ෂණය සමඟ බැටරි වදයෙන් නිදහස් වෙන්න. LENCAR eRc80 සමඟ අසීමිත නිදහසක් අත්විඳින්න!
      eළඟ පරම්පරාවේ eස්කූටරයේ Test Drive එකක් සඳහා 0713 391 391 අමතන්න.

    • @redhummer8166
      @redhummer8166 2 месяца назад +1

      ඒක මොටො පවර් එකෙන් පවර් එකට වෙනස් වෙනව

    • @gaminiudaya2993
      @gaminiudaya2993 Месяц назад

      කදු තියෙනවා නම් යඩියා එකේ 2000 w මෝටර් එක තියෙනවා

    • @SL_POLITICS_REMIX_HUB
      @SL_POLITICS_REMIX_HUB Месяц назад

      ​@@CashLogicskeri talk ne.

  • @Lovingsrilanka
    @Lovingsrilanka 17 дней назад

    ඔයගොල්ලන්ගෙ පූරානිත ගැහුවා මිසක් පාරිභෝගිකයට අවශ්‍ය එක දෙයක් වත් කිව්වෙ නැහැනේ.
    මිල දන්නෙනැහැ බැට්‍රිය චාර්ජ්කරන්න යන මුදල් දන්නෙ නැහැ. රිපෙයාර්ස් ගානෙ දන්නෙනැහැ

  • @gevinkasthuriarachchi3248
    @gevinkasthuriarachchi3248 2 месяца назад

    Wadak ne call kalata answer krnne ne price eka danaganna widihak ne😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 месяца назад

    This is probably nothing European and probably 90% Chinese
    Most EVs are denominated by chinese and saying European is just not wrong but unethical

  • @පිංදහම්ගග
    @පිංදහම්ගග 2 месяца назад +1

    Video eka වැඩැක් නැ ගාන සදහන් වෙලා නෑ😂

    • @CashLogics
      @CashLogics  2 месяца назад

      384,000

    • @dd5944
      @dd5944 2 месяца назад

      @@CashLogicsඅනේ මචන් පිං සිද්ධ වෙයි. Price එක දාල comment එකක් පින් කරන්න. මෝඩ මිනිස්සු ට ප්‍රඩක්ට් එකක් මාරකට් කරන්න ලේසි වගේම ඒ මෝඩකම නිසා අවාසිත් තියනවා.

    • @aasankamadushan689
      @aasankamadushan689 Месяц назад

      70km yanna 500 වෙනවා එතකොට

  • @chathuranganuwan3293
    @chathuranganuwan3293 2 месяца назад

    Meter eka kiyata tiyenawada