Damro genwanm ithin ekak ganna viydma yanawa eyala maha loku service ekak denwa kiwata eka baduwen alnwa e ganata repire adu ekak ganna puluwan eliye 4500 gas lip wage ewa 8500 y minissu gannawa eth 8500yata ita wada hoda ekak ganna puluwan after service set wenne nati
colombo 1-15 ayata office yanna nam hoda. abans eken oka 2 years sale karala labe aran atha arala dai okun ohomane karanne eta passe parts genwanne nethi hinda kunugode thama
Man laga kalin ilectik baik ekak thibuna kisima ledak nethuwa awrudu 3k us kala wessatatath themuna kisi ledak ne hebei wena brnd ekan man den ayeth yadiya ekak ganna yanne
Mama used karanne E8s pro eaka danata 10000km duwala tiyanawa kiyanna kisi awulak naha eakama awula.. suspension comfortable naha godak... Scooter eakakata athi eaa gana mata madi 😁😁😁😁😁... Experience eaka maru yadea ❤️❤️❤️❤️
Abans nisa gana bayai gana bayai gana epa bick eka maru mama aran dn padinwa kisika aulk nh thel viydmata patta wasi kisima aulk wennh high recommend krnwa mn
T5 ekak math gaththa Supiri ❤️🔥
එක් චාජ් එකක් සදහා වියදම්වෙන මුදල එම චාජ්එක කරාම යන්න පුළුවන් කිලෝමිටර ප්‍රමාණයෙන් බෙදලා කිලෝ මිටරයට යන වියදම ගනනය කරන්න බැහැ. ඒක වැරදියි. බැටරියක් දාලා එම බැටරියේ ජිවිත කාලයෙන් යන්න පුළුවන් කිලොමිටර් ගනනින් එක කිලෝමිටරයකට බැටරියට යන මුදලත් අර බැටරිය චාජ් කරන්න විදුලියට වියදම් කරන වියදමෙන් කිලෝමිටරයට යන වියදමත් එකතු කරාම තමයි කිලො මිටරයට යන සැබැ වියදම ලැබෙන්නෙ. නැතිව කරන්ට් එකට යන වියදම විතරක් නිලෝමිටරයට යන වියදම කියල ගණනය කිරිම වැරදියි.
Wal baila wdak na ganna eka gnnawa apith padinawa patta bike eka t9 eka
මං දැන්ට මේක පාවිච්චි කරන්න අරගෙන මාස හයකට වැඩිවෙනවා ඇත්තම කියන්නේ සුවපහසු වියදම වුණත් ගොඩක් අඩු සුපින් බයික් එකක්. කොම්ෆාටබාල් ගතිය අතින් බලනකොට
Machooo hodada bike eka kadu ehemath adinawada double daala yannath
@@asirisrinath3827 machn, poddak meka one time charge karama ochara km yanna puluwanda, e wagema monwada disadvantages?
අබාන්ස් නිසා තමා ගන්න බය
Why
කුරුනෑගල අබාන්ස් රෙපයාර් සෙන්ටර් එකට යන්න... මංකොල්ල කනවා... මට සිංගර් එකටත් යන්න වෙලා තියෙනවා... ගැටලුවක් නෑ...
මෙදා පාර LG අයින් කරලා... දම්රෝ වොශින් මැශින් එකක් ගත්තා... 😮😮😮...
වැඩක් නෑ කියලා laptop එකක් අරන් ගත්තා දවසේ ඉඳන් kadila. හදන්න ගියාම ගන්න gannan
අම්මො ඔක තනිකරම ලෙඩ කන්දයි උපරිම අවුරුදු 02 වගේ තමයි ඉට පස්සේ දවස ගානේ ලෙඩ දෙන්නෙ
Dash,maestroedge මතකයිනේ...
ඕක දම්රෝ වගේ ආයතනයක් ගෙන්නුවනම් බය නැතුව ගන්න තිබ්බා. අබාන්ස්.. ජරාම service එකක් දෙන ජරාම ආයතනයක්..
Damro dunna nam, bike ekata bike ekak dila yanawa dawas deken awilla. Patta service eka Damro eke
Damro genwanm ithin ekak ganna viydma yanawa eyala maha loku service ekak denwa kiwata eka baduwen alnwa e ganata repire adu ekak ganna puluwan eliye 4500 gas lip wage ewa 8500 y minissu gannawa eth 8500yata ita wada hoda ekak ganna puluwan after service set wenne nati
ළඟ අහල පහලට යන්න තමයි හොඳ. නැත්තන් 50kmට වඩා දුර ගියොත් පැය 6ක් යනකන් චාජ් වෙනකන් ඉන්න වෙනවා. නැත්තන් ඉතුරු 50kmතුත් ගිහිල්ලා ඉවර වෙලා බයික් එක දාලා එන්න හරි තල්ලු කරන් එන්න හරි තමයි වෙන්නෙ😢 අනික අබාන්ස් එකේ after sales service quality එකත් වැඩි වෙන්න ඕන
100km wada yanna puluwan neda
ඉක්මනට 100k ගහමු ❤❤❤🎉
🔥❤💯 Thanks bro
Good review ✅✅✅
Bike eke anith problem eka thamai battery eka bahinna bahina speed eka adu wenawa
@@Chaby818 එහෙම පොඩි එකක් නම් තීනව 👉👉.
මම දැනට 45km ක් පැද්ද. ඒත් බැටරි කට්ට නම් එකක් වත් අඩුවෙලා නෑ 🥺🥺.. සෙන්සර් අවුලක්ද එහෙම වෙන්නෙ 🧐..
ඔයාලටත් එහෙම උනාද
Bro most people dont trust abans after sales service, hows the after sales service for this
Please review other yadea bikes. Super review. Keep up the good work 💪
Sure brother 💪❤
Batariyak kiyak wage wenawada? motarayak gana giyoth kiyak wenawada ?
colombo 1-15 ayata office yanna nam hoda.
abans eken oka 2 years sale karala labe aran atha arala dai okun ohomane karanne eta passe parts genwanne nethi hinda kunugode thama
අප්පේ ඕව ගන්න එපා. කාලයක් ගිහිං ඒජන්සි නෑ කියනව. අනික අබාන්ස් හින්ද බයයි..
Extra battery aran yanna puluwanda magin change kara ganna puluwanda tools nathuwa??
Ehema ba kiuwa thaama 🥲 yadea ezeego eke plwan, eth eka thaama lankawata awilla na. Lankwata ena eke e option na 🥲 option wenas💔
Well done ❤
❤💯
මේ Review එක ඇත්තටම හොඳයි. Yadea එකේ අනිත් scooters වගේම Vmoto වගේ අනිත් scooters ටිකත් ඉක්මනට review කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම Abans එකේ service එක ගැනත් comment එකක් ඕන.
අනිවාරෙන්
Motor eka guarantee thiyanavada?
Man laga kalin ilectik baik ekak thibuna kisima ledak nethuwa awrudu 3k us kala wessatatath themuna kisi ledak ne hebei wena brnd ekan man den ayeth yadiya ekak ganna yanne
Mama used karanne E8s pro eaka danata 10000km duwala tiyanawa kiyanna kisi awulak naha eakama awula.. suspension comfortable naha godak... Scooter eakakata athi eaa gana mata madi 😁😁😁😁😁... Experience eaka maru yadea ❤️❤️❤️❤️
Eka chrge 1kin chochchra durayanna puluwanda
Dan kohomada, price kohomada?
Eka saryak charge karoth km yanna puluwan da?
Superb review 🎉
රෙජිස්ටර් කරන්න දවස් 20ක් යනවා (වැඩ කරන දින 14ක්) ගන්න කලින් ඒ ගැනත් හිතන්න
TVS iqube review කරන්න.
බයික් එක සුපිරි 👍
හැබැයි අබාන්ස් ආෆ්ටර් සේල් සර්විස් කිව්වොත් ඉතින් චොර ම තමයි .
I also buy a t5 .....
Good bike...........
Supiri 😍
❤💯
Rubin එකද T5 මේ දෙකෙන් හොද එක මොක්ක්ද කියලා වීඩියෝ එකක් දාන්න 👍
මම ගාවත් ඔයින් එකක් තිබ්බා ලෙඩ දෙන්න ගත්තා එපා උනා ඉලෙක්ට්‍රක් නම් තනිකරම ජරාවක් ඉට වඩා හොදයි තව කියක් හරි දලා ප්‍රේට්‍රල් බයික් එකක්ම ගන්න එක ❤
boru nokiya hitu....
@@WimalawiraDisanayaka monada Leda dunne?
Negative Comment එපා. එකෙක් හරි ගොබ්බය්යෙක් ඉන්නවා මේ වගේ කතා කියන
🔥🔥🔥
Oya thmi mge weeraya😩❤️
ammo lankawe tyana electric nam ithin baduma thamai😅 nuwara nuwara eliya kandu wla kohmath range eka adu wemawa, sure range eka 200k wath enawa nam aualk na, meka commuting walata hodi ithin😊
2,5
First comment😀
Thanks brother 💪❤
Abans nisa gana bayai gana bayai gana epa bick eka maru mama aran dn padinwa kisika aulk nh thel viydmata patta wasi kisima aulk wennh high recommend krnwa mn
@@adithya529 abans eken dunna mudalata oya sadaranayak kala hode
අඑත් බැටිවක් කීයද
අපිත් අරන් සතියක් වෙනවා අවුලක් නෑ සුපිරි
dan kohomada awlak nadda
Machan oya gatte yadea mona version ekada aeka hodaida
Dan kohomada, monwada adupadu?
වැඩක් නැ දෙන්නෙක් දාපුහාම කදු අදින්නේ නැ අනිත්වා දන්නැ t5 එක ගන්න එපා මම අරන් දවස් 3යි වැඩක්ම නැ
1 chrge 1kin kochchra durayanawada
ගත්ත අය බනිනවා.ඔයා කොහොමද recommend කරන්නෙ.අනික අබාන්ස් එක ගැනත් පාරිභෝගිකයා පැහැදිලි නැ.
නොදන්නා දේ කියලා මිනිසුන් අමාරැවෙ දාන්න එපා .
Yadea එකගැන BMICH moter show එකේ comments දිහා බලන්න.
බලද්දීනම් මම හිතුවා එකක් ගන්න නෝනට ගෙදර වැඩකරගන්න.
කමෙන්ට්ස් දැක්කම ලත්තැනම ලොප්වුනා
Full charging time eka kohomada
perodua kenari car eke video eke denna ko pls ❤
අනිවාරෙන්
@@youthgarageTharusha ❤
ඇත්තටම මෙකෙ top speed එක.කියද ??
❤️❤️
❤
Battery eka replace karoth kiyak wage yanwda
130
Man genawa t5 ekak bike eka supiri but long trip walata hari yanne ne
1 chrage 1kin kochchra dura yanna puluwanda
@@dilantharaka9312 eka padina widiya anuwa wenas wenawa samahara welawata 80km samahara welawata 100km penala yanawa
License oni da please reply karanna
Comments dala baninawa kattiya. oyalata me wage issues awada kiyanna plz..
🔥
2nek dala kandu adinwada kiyala review ekakuth karamu oya gamanma
Eka watinawa
6k dala yana ekk thibba
6k dala giyata yanna puluwan dura kiuwe na neda
@@warna7235 100km+ lu
බැට්‍රිය චේන්ජ් කරන්න උනොත් බැට්‍ර්‍රි සීල් එක අයින් වෙනවා.. අන්තිමට නිසාන් ලීෆ් එකට උන දේම වෙයිද????
❤❤❤
අඑත් බැටියක් කීයද
Meka padinna lison oneda
❤🔥
❤
මමත් අරන් මාස 3ක් වෙනව.මරු
♥️♥️♥️
Aulak nedda kisi😊😊
Dan aulak nadda, eka srayk charge karoh km yanna puluwan da?
❤️💯
❤❤❤
බොරු කියන්න එපා km 100k යන්න බෑ අමාරුවෙන්ම ගියොත් 80ක් තමය් එකත් ගොඩක් හෙම්න් ගිහින් තනියම ගිහින් ඩබලක් ගියොත් බැ කදු අදින්නෑ ගන්න කෙනෙකුට කියන්නේ ලොකු හොදක් නෑ
Abans ewa Ganna bayai
Abans nathuwa wena kenekkara numganawa
Abans සර්විස් ගැන විශ්වාසයක් නෑ 😢😢
Why
@@tharakanaveenabeywickrama9607 After sale services අන්තිමයි 🥲🥲
Abans kiynne Hoda company ekk. Hero krnneth eyala. Mokkdd Hero Wala awlak. Baseless critics krnn epa saho
රස්තිගහන්න නම් මේක හරියන්නේ නෑ තමගේ වැඩ කර ගන්න ඔනේ කෙනෙක්ට වටිනවා! තව දෙයක් EV සෙවිස් නැහැ එනිසා බය වෙන්න දෙයක් නෑ ඒකට ඔනේ කැලි abans ඒකේ නැතත් චීනයේ හරි ගෙන්න ගන්න පුළුවන්
චීනෙන්ම තමා එහෙනම්!
@@JinasiriNissanka මොන දේ ගත්තත් චීනයේන් තමයි!
Abans nisa ganna bayai...
Price please
comment dakkama therenwa lankawe minussu hadanna baha jiwitheta apith gatta T9 wiyadam adu supiriyak
😅😅😅 ganna epa wedak na 60 ta yanna puluwan kanda pahalata
indian brands(ola,ether) lankwata genawa nn maru.
පැය හතරෙන් පහෙන් නං චාජ් වෙන්නෑ 🤭🤭🤣🤣.. දැං එන බයික් එකේ කොලේ ගහල තියෙන්නෙ 👉 පැය 6-8 කියල 😐.. ඒත T5 එක නම් හරියටම පැය 9ක් යනව චාජ් වෙන්න 🤬🤬🤬🤬..
අනික 40ක වේගෙන් යනව නං කිලෝමීටර් 60ක් යනකන්ම බැටරි ඉන්ඩිකේටර් එක පුල් වෙලාමයි පෙන්වන්නෙ 😐😐😬.. (කොලේ ගහල තිබුනට 57km වේගයෙන් යන්න පුලුවන් කියල 👉 පලවෙනිම වතාවෙ විතරයි 52ට හරි යන්න පුලුවන් උනේ.. ඒකත් තනියම 😬😑සහ පලවෙනි 20kmස ඇතුලත විතරයි. ඊටපස්සෙ පුල්චාජ් කරපු කොයි වෙලාවකවත් අඩුම පලවෙනි 20km ඇතුලත වත් 49-50ට වඩා නං යන්නේම නැත 🤮🤮🤬🤬)
තනියම (55kg) වේගෙය 40ට ගියත් 👉 පලවෙනි කිලෝමීටර 35-40 ගියාම වේගය 38-39ට බහිනව. ඩබලක් දාල ගියොත් 37ට විතර වේගය බහිනව.
50km ක් විතර ගියාම තව තවත් බහිනව වේගය 34-35ට විතර 👉😬.. ඊටපස්සෙ වේගයෙන් බැටරියයි වේගයයි දෙකම අඩුවෙනව , උපරිම වේගය පැයට 25kmට වගේ තමයි 75kmකින් වගේ පස්සෙ දුවන්නෙ 🤬🤮 👉 තනියම ගියත් 80kmක් ගියාම බැටරි බැහැල 75% විතර, ඒත් බැටරි ඉන්ඩිකේටර් එක පෙන්වන්නෙ එක කට්ටයක් අඩුවෙලා කියල විතරයි 👉🤬🤬😬.. ඊට පස්සෙ ඉතිරි 25% බහිනව සට සට ගාල ඉතුරු 20kmසෙදි 😒🤬.. බැටරි කට්ට ටික පහලට යන්නෙ ඒ අවසාන 25%හේ තමයි 👉 එතකන් උඩ පෙන්වන්නෙ 😐.. ඒ උනාට බැටරිය නං බහිනව 🤬.. ඉන්ඩිකේටර් පට්ට අවුල් ගොං 🤬🤬🤮🤮.. මහලොකු ලෝක කම්පනියක් උනාට 👉 බැටරි ප්‍රසන්ටේජ් එක පෙන්වන්නෙ නෑ 😬😬😒.. 🤮🤬. පට්ට පරන මොඩල් එකේ විදියට බැටරි කට්ට විතරයි පෙන්වන්නෙ 👉👉😑😬🤮.. ඒකත් කලින් කිව්ව වගේ පට්ට අවුල් 🤮🤮🤮🤬.
පුල් චාජ් එකෙන් පලවෙනි 40km විතර ගියාම වේගෙන් අඩු වෙනව කඳු නැගීමේ වේගය 🤮🤮🤮🤬🤬🤬...
බැටරිය තනි කට්ටෙට බැහැල වේගය 4%-5%ට බැහැල තල්ලුකරන් ගියත් 👉 ඔය මගුලෙ බැටරි ඉන්ඩිකේටරේ නං රතු කට්ටෙ වැටෙන්නෙම නෑ 👉👉👉👉🤬🤬🤬🤬🤮🤮.. අහන්න කැමතී 👉 බයික් එක නැවතුනාමද ඔය මගුලෙ රතු කට්ටෙ වැටෙන්නෙ 🤮🤮🤬🤬😬😬😬..
ඔය තමයි මහලොකු ලෝකු කප්පැනියෙ T5 බයික් එකේ විස්තරේ... මම අරගෙන තාම සති එකහමාරයි 😑 එපා උනා 🤮🤮🤮😬😬.. යාඩියා ගියා 🤮😬..
අරං බලන්න ආස හිතෙයි 👉🤮😬
මම ලගත් තියෙ t5 එකක් ඔයාට එක පාරක් charge කරලා km කොච්චර යන්න පුළුවන් ද
@@samithubimsath2080 km යන්න පුලුවන්. හැබැයි 40හෙන් පහල වේගෙක යන්න ඕනෙ.. නැත්ං වැඩි වේගෙන් ගියාම 80ක් බෑ 65ක්, 70ක් වගේ තමයි.
තනියම යනව නං 40ට අඩුවෙන් 👉🏻 90ක් විතර යන්නත් පුලුවන්.. හැබැයි 70kmක් විතර පැන්නම 👉🏻 යන්න පුලුවන් උපරිම වේගය 35 වගේ තමයි 👉🏻.. 80 පැන්නම ඒ උපරිම වේගය 30 විතර වෙනව. 90 වෙද්දි 26, 27 වගේ උපරිම වේගයක් තමයි..
Mam oke battery eka blan gihin thallu karan gihin tiyenwa 3 parak speed eka adu una gaman ikmnta charge karanna ona
@@samithubimsath20 70, 80 තමයි සාමාන්‍ය.
වැඩි වේගෙන් ගියොත් 55, 60
@@koreanvloglkඅන්න ඒකයි 👉🏻👉🏻
අබාන්ස් හිරෝ මදුරුවාගෙන්නුවා වගේ වෙයිදදන්නෑ😂
කිලෝමීටර් 100 ක් කියන්නේ ඕකේ සාමාන්‍යෙන් කිලෝමීටර් 50ක වගේ දුරකට යන්න පුලුවන් කියන එක. නැතුව 100ක් දුර ගිහින් මග බයික් එක දාල ගෙදර පයින් එන්න වේන්නේ. සාමාන්‍යෙන් ලංකාවෙ මනුස්සයෙක්ට ඔය රේන්ජ් එක මදි. ලමයෙක්ව ඉස්කෝලේ දාන්න මාකට් එකට යන්න වගේනම් ගෑනු කෙනෙක්ට වගේ ගෙදර පාවිච්චියට ප්‍රමාණවත්.
අපි මේ බයික් එක සතියක් use කරා brother 100 km යන්න පුලුවන්
@@youthgarageTharusha මචන් එයා කියන්නේ 100km kivvata 50km දුරක් ගියොත් ආයේ එන්නත් එපැයි ඉතින් 50km vada දුරක් yanna ba kiyanne akai,ඔය බයික් වල යද්දී තියෙන ලොකුම ප්‍රශ්නය ඔකයි
👍❤
මෙයාලා සල්ලි අරන් vedio කරලා අපිට ගනින් කියලා හොදය් වගේ සීන් එකක් පෙන්නනවා
අප්පෝ ජරාවක්.. ගමනක් යන්න බෑ බැට්රි බහිනවා 😢
අබාන්ස් එකෙන් ටොපියක් වත් ගන්නෙ නෑ දන්න එකෙක් නම්
දැන් ඉතින් Diyo එකත් එච්චර හොදක් නෑ නේ එකෙත් අවුල් තියෙනවා කොයි දෙත් එ හෙම තමයි අවුල් එන්නේ නැති එවා හොයා ගන්න නෑ
Abans nam nomile dunnath epa. Sakkili brand ekak. Nodakin
කියද
අබාන්ස් විශ්වාස නැද්ද
@@ranjithlalamaranayake6469 විශ්වාසය තියන්න පුලුවන් company එකක්ද @Abans කියන්නේ. මට හොඳ අත්දැකීම් තියනවා adans ගැන . Service නම් අන්තිම අන්තිම බලු. කතා කරල වැඩක් නැහැ.
අනේ මම ත් ගත්තා ,හැමෝම බයිනවා මෝඩ වැඩ ක් කරගත්තේ කියලා
මාසෙකට පාරක් ගිය කිලෝමීටර් ගානට ගිය පෙට්‍රල් වියදමෙන් කරන්ට් බිල අඩු කරලා ඒ මුදල නොගන්න විදියට ඉතුරු කරන්න..... වසර කීපයකින් කැමතී නම් අලුත් yadea එකක් හරි පෙට්‍රල් බයික් එකක් හරි ගන්න පුලුවන් 😎
Ay mko dan aula?
Kiyak giya da?
ඕව සෙල්ලම්බඩු බන්...ලෙඩ ආවම විනාසයි
Ganna asawen hitiye comment dakkma baya hithenawane
🤩
Clutch bike ekak thibunoth maru
Apoo ganna epaa...apath na...
අනේ රේදද බන්
Chinada
abans.nisa.byai..giya.prat.mta.kla.une.abans.nisa.jra.kampaniyak
❤❤❤
❤❤
❤️❤️
❤❤❤
❤❤❤❤❤
🔥❤
❤❤
❤
❤️❤️
❤❤