Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒක හරිම වැදගත් ලක්ෂ විස්සක් තිහක් කියන්නේ ලොකු ව්‍යාපාර තියන ධම්මික පෙරේරා වගේ මිනිසුන්ට ඔය ත්‍රීවිල් එක හරිම වැදගත්
මේවට වඩා ලංකාවෙ හදන වේගා එක ප්‍රමෝට් කරානම් හොද නැද්ද.මේකටවඩා වේගා එක ලස්සනයි ආරක්ශිතයි කියලා හිතෙනවා
E Magulata Balagiridose, Tawama Hadanawa, Ada newei Heta 😂
පක. උංගෙ කයිය විතරයි.විසිල් ඇහෙනවා කාලෙක ඉදන්. බල්ටි නෑ...😂😂
aniw wega is best💕
අනිවාර්යයෙන් හැබැයි අගෙප් උන් ප්‍රමොට් කරන්නේ පිටරට දේ ලැජ්ජයි
වේගා මිල වැඩියි.
ලංකාවට විල් වලින් තොර ලොවක් නොමැත 😅 ලංකාවේ අපි පව් ඔයි😮
මෙකෙ මිළ ඇහුවම තමා ඇඩෙන්නෙ මෙවැනි නොවටිනා මිළ ට අලෙවි කරන භාන්ඩ මිළදී ගැනිමෙන් වලකින්න
vega වීල් මේක ලගින්වත් තියන්න බෑ..... වේගා එක පට්ට
මිල ඇහුවම මේක එපා වෙයි 🤔🤔
ලංකාවටම ශාපයක් මේ ත්‍රීවීලර්
Ela.aduwata dunnoth hodai
Vega best ❤
මේ ලඩියට වඩා වේගා එක සුපිරි. 😂.
ගූ ගොඩවල් ඔයිට වඩා වේගා එක හොදයි
මිල වැදගත්.. නමුත් ගෝටාභය මිල දර්සකය අනුව මම හිතන්නේ ලක්ෂ 16..ට වැඩි..
Oya triwil huchakku wadaka na owa maha marala a handa aduwata car akak japanen genna Ganna widihak raje haraha hada Ganna oni thriwil wahanada bn
ඉන්දියන් ජරාවට වඩා වටිනො..අපේ වේගා
Vega 🎉 best
බජාජ්නම් බඩුමතමා
එ මදිවට ඉලෙක්ට්‍රක් 😅
Vega ❤
Vega 🇱🇰👌
price එක හංගන්නෙ මොකද කියල හිතන්නකෝ..ඔක්කොම විස්තර කියනවා මිලවත් කියනවද.....මිල හංගල ඔක්කොම කියනවා.........
Prices kohomada
Indian jarawa
යකෝ ලංකාවේ තාක්ෂණය ඉන්දියාවට දීල උන් ඒව ගහල ලංකාවට එවන්න බලන් ඉන්නවද දන්නේ නෑ. ලංකාවේ ගහපු ඒව ලංකාවේ ම දිවෙව්ව නම් නරකද. මාලිමා ආණ්ඩුව පත් උනාම හෙට අනිද්ද බලමුකෝ වැඩ ටික
බජාජ් හොදයි. ඉන්දියාවෙ තාක්ශනය ගොඩක් ඉහලයි
😂😂😂 පේනවා
Vega එක සුපිරි තමා ගානත් එවගෙ සුපිරි ලක්ෂ 30 ට වැඩි
හපුතලේ යන්න බැරිද
SUPER
Thank you
වේගය කීයද උපරිම
Genawa nam petrol wil apahu genilla,, ubalage electric wil ubalata hodai...
Keeyadha?
3 V for New generation
guuu godak
How mach bro
ලාබෙට රෝද හතරක් ගෙනල්ල ඕව අයින් කරන්න
ලක්ෂ 8 දෙන්න ගන්නවා 😊
Indian ladaram
ගානත් කියපල්ලකෝ...ලංකාවට කොහොමත් තවම ඉලෙක්ට්‍රික් වාහන තවම ප්‍රයෝගික නෑ..chaging point නැති නිසා
මේකේ මේ මොනවද දා ස්කූටරයක් ඇදගෙන යනවා වගේ ඉස්කෝටර් බයික් එකක් ඇදගෙන යනවා වගේ ඇස්ලේටරේ දීගෙන දිගටද යන්න තියෙන්නේ
මේ පට්ටම අනතුරුදායකයි බැටරියෙන් ආපස්සට විදුලිය එනව. කුඩා ලමුන් ඉන්නතැන් වලටනම් බොහෝම අනතුරුසහිතයි.. වේගා එක පට්ට මේක කරත්තයක් වගෙ.
දන්න කේනේක් ගන්න එපා....හොදට දැනගේන කියන්නේ
27 lkr
මැති ඇමතිවරුන්ට දෙන්න තියෙන්නේ හයිබ්‍රිට් වගේනම්
3දෙනෙක් දාලා බෑග් 2ක් එහෙම පටවාගෙන යද්දී 120,km යන්න බැරි වෙයි
මේවගේ පිටරට දේවල්වලට වඩා ලංකාවේ දේවල් ප්‍රවර්දනය කරා නම් හොදයි නේද ? හැමදාම රටින් ඕන කුනු ගොඩක් ගෙනත් වර්ණනා කරනවට වඩා
Mila aduwata sadaran milat denna
මේවා මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානක් කියන එකක් නෑ කාර් එකක මිල කියයි ...
Me rtae thiyna threewheeel athi anika ape rate nispadanaya karanna genwnanna epa new government aka අනිවාර්යයෙන් wahana genwanaa nathuwa ryae nispadanaya karanna waga bala ganaa අනිවාර්යයෙන්
මේක ලක්ෂ 35 ක් 😂
මිළ ත් දාන්න.
Mila kohomada danne naha
ඔය කතාවඩක්. නෑමිලදානව. මිල
2 million
👍
ලස්ස 30 වත් වෙනව ඇති😂
Lasha 15 20 athara wei wage😞
3 denek dala kandak gihin penwanna
Gaana kiyai minissu kerakila wetana ganag
Km 100
Why not telling the price that most important
ගරු ජනාධිපතිතුමා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න යනවා නම් මොකටද ඔය ත්‍රීවිල් ලදරන් ගෙන්වන්නේ??????පොහොසත් දියුණු රටවල ඔය ලදරන් නෑ....ත්‍රීවිල් වෙනුවට ජපානයෙන් පොඩි කාර් ගේන්න පුළුවන් අඩු ගානට... මේ රජයත් කලින් ඒවා වගේම තමයි යන්න හදන්නේ...මේ රටට තව දුරටත් ඔය ලදරන් ත්‍රීවීල් අවශ්‍ය නෑ....මේ රටට ක්‍රියාත්මක විය යුත්තේ රජය මගින් සේවා සපයන ටැක්සි සේවයක්....තෙල් මිල අඩු කරත් ත්‍රීවිල්කාරයෝ උන්ට හිතු ගනන් තමයි ගන්නේ... අනිවාර්යයෙන්ම ඔය ත්‍රීවිල් මාෆියාව නතර කල යුතුයි.... ත්‍රීවිල් සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුයි. නැවත ත්‍රීවීල් ආනයනය කරනවා කියන්නේ මැතිවරණය වේදීකාවේ කර ඇත්තේ මිනිස්සු ගොනාට ඇන්ද වීමකි.....
මොන පොහොසත් රටක්ද බං මේ ණය ගෙවාගන්න කල්දාගත්තු රටක් එක්ක. මිනිස්සු හොඳම එකෙන් තව පාරක් රැවටිලා ඉන්නෙ. අනුර බොසා එන්න කලින් ඉදන්ම ඉන්දියාවත් එක්ක සෙට් වෙලා ඉන්නෙ. ඉන්දියාවත් ලංවෙන්නෙ ඕවට තමයි. තව ටික දවසකින් ඉන්දියාවෙන් අඩුවට බාල හාලුත් ගෙන්වයි ලංකාවේ අපිට අඩුවට කන්න දෙන්න.
😮
ඉලෙක්ට්‍රක් කියන්නේ තනිකරම ලෙඩ ගොඩවල්ම තමා 😢
15ok
Gana ahuwama tharu penenawa....😅😅😅
මිල තමයි වැදගත් 😅😅😅
Ona kandaka yanna puluwanda
3 dala hodata adinawa
Oya.maulin.mata.gidara.yandadawas.dikak.oni.k.mo.dakwa
මිල කියද
Now srilankan made have why you are promote this srilankan made more better not like this
Leda.godawal
🤢🤢🤢🤢🤢🤮
මම හිතන්නේ ලක්ශ20ක් වත් වෙයි😂 😂😂 ගන්නවද නැද්ද????😮😮😮
ඒක හරිම වැදගත් ලක්ෂ විස්සක් තිහක් කියන්නේ ලොකු ව්‍යාපාර තියන ධම්මික පෙරේරා වගේ මිනිසුන්ට ඔය ත්‍රීවිල් එක හරිම වැදගත්
මේවට වඩා ලංකාවෙ හදන වේගා එක ප්‍රමෝට් කරානම් හොද නැද්ද.
මේකටවඩා වේගා එක ලස්සනයි ආරක්ශිතයි කියලා හිතෙනවා
E Magulata Balagiridose, Tawama Hadanawa, Ada newei Heta 😂
පක. උංගෙ කයිය විතරයි.
විසිල් ඇහෙනවා කාලෙක ඉදන්. බල්ටි නෑ...😂😂
aniw wega is best💕
අනිවාර්යයෙන් හැබැයි අගෙප් උන් ප්‍රමොට් කරන්නේ පිටරට දේ ලැජ්ජයි
වේගා මිල වැඩියි.
ලංකාවට විල් වලින් තොර ලොවක් නොමැත 😅 ලංකාවේ අපි පව් ඔයි😮
මෙකෙ මිළ ඇහුවම තමා ඇඩෙන්නෙ
මෙවැනි නොවටිනා මිළ ට අලෙවි කරන භාන්ඩ මිළදී ගැනිමෙන් වලකින්න
vega වීල් මේක ලගින්වත් තියන්න බෑ..... වේගා එක පට්ට
මිල ඇහුවම මේක එපා වෙයි 🤔🤔
ලංකාවටම ශාපයක් මේ ත්‍රීවීලර්
Ela.aduwata dunnoth hodai
Vega best ❤
මේ ලඩියට වඩා වේගා එක සුපිරි. 😂.
ගූ ගොඩවල් ඔයිට වඩා වේගා එක හොදයි
මිල වැදගත්.. නමුත් ගෝටාභය මිල දර්සකය අනුව මම හිතන්නේ ලක්ෂ 16..ට වැඩි..
Oya triwil huchakku wadaka na owa maha marala a handa aduwata car akak japanen genna Ganna widihak raje haraha hada Ganna oni thriwil wahanada bn
ඉන්දියන් ජරාවට වඩා වටිනො..අපේ වේගා
Vega 🎉 best
බජාජ්නම් බඩුමතමා
එ මදිවට ඉලෙක්ට්‍රක් 😅
Vega ❤
Vega 🇱🇰👌
price එක හංගන්නෙ මොකද කියල හිතන්නකෝ..ඔක්කොම විස්තර කියනවා මිලවත් කියනවද.....මිල හංගල ඔක්කොම කියනවා.........
Prices kohomada
Indian jarawa
යකෝ ලංකාවේ තාක්ෂණය ඉන්දියාවට දීල උන් ඒව ගහල ලංකාවට එවන්න බලන් ඉන්නවද දන්නේ නෑ. ලංකාවේ ගහපු ඒව ලංකාවේ ම දිවෙව්ව නම් නරකද. මාලිමා ආණ්ඩුව පත් උනාම හෙට අනිද්ද බලමුකෝ වැඩ ටික
බජාජ් හොදයි. ඉන්දියාවෙ තාක්ශනය ගොඩක් ඉහලයි
😂😂😂 පේනවා
Vega එක සුපිරි තමා ගානත් එවගෙ සුපිරි ලක්ෂ 30 ට වැඩි
හපුතලේ යන්න බැරිද
SUPER
Thank you
වේගය කීයද උපරිම
Genawa nam petrol wil apahu genilla,, ubalage electric wil ubalata hodai...
Keeyadha?
3 V for New generation
guuu godak
How mach bro
ලාබෙට රෝද හතරක් ගෙනල්ල ඕව අයින් කරන්න
ලක්ෂ 8 දෙන්න ගන්නවා 😊
Indian ladaram
ගානත් කියපල්ලකෝ...ලංකාවට කොහොමත් තවම ඉලෙක්ට්‍රික් වාහන තවම ප්‍රයෝගික නෑ..chaging point නැති නිසා
මේකේ මේ මොනවද දා ස්කූටරයක් ඇදගෙන යනවා වගේ ඉස්කෝටර් බයික් එකක් ඇදගෙන යනවා වගේ ඇස්ලේටරේ දීගෙන දිගටද යන්න තියෙන්නේ
මේ පට්ටම අනතුරුදායකයි බැටරියෙන් ආපස්සට විදුලිය එනව. කුඩා ලමුන් ඉන්නතැන් වලටනම් බොහෝම අනතුරුසහිතයි.. වේගා එක පට්ට මේක කරත්තයක් වගෙ.
දන්න කේනේක් ගන්න එපා....හොදට දැනගේන කියන්නේ
27 lkr
මැති ඇමතිවරුන්ට දෙන්න තියෙන්නේ හයිබ්‍රිට් වගේනම්
3දෙනෙක් දාලා බෑග් 2ක් එහෙම පටවාගෙන යද්දී 120,km යන්න බැරි වෙයි
මේවගේ පිටරට දේවල්වලට වඩා ලංකාවේ දේවල් ප්‍රවර්දනය කරා නම් හොදයි නේද ? හැමදාම රටින් ඕන කුනු ගොඩක් ගෙනත් වර්ණනා කරනවට වඩා
Mila aduwata sadaran milat denna
මේවා මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානක් කියන එකක් නෑ කාර් එකක මිල කියයි ...
Me rtae thiyna threewheeel athi anika ape rate nispadanaya karanna genwnanna epa new government aka අනිවාර්යයෙන් wahana genwanaa nathuwa ryae nispadanaya karanna waga bala ganaa අනිවාර්යයෙන්
මේක ලක්ෂ 35 ක් 😂
මිළ ත් දාන්න.
Mila kohomada danne naha
ඔය කතාවඩක්. නෑමිලදානව. මිල
2 million
👍
ලස්ස 30 වත් වෙනව ඇති😂
Lasha 15 20 athara wei wage😞
3 denek dala kandak gihin penwanna
Gaana kiyai minissu kerakila wetana ganag
Km 100
Why not telling the price that most important
ගරු ජනාධිපතිතුමා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න යනවා නම් මොකටද ඔය ත්‍රීවිල් ලදරන් ගෙන්වන්නේ??????
පොහොසත් දියුණු රටවල ඔය ලදරන් නෑ....ත්‍රීවිල් වෙනුවට ජපානයෙන් පොඩි කාර් ගේන්න පුළුවන් අඩු ගානට... මේ රජයත් කලින් ඒවා වගේම තමයි යන්න හදන්නේ...
මේ රටට තව දුරටත් ඔය ලදරන් ත්‍රීවීල් අවශ්‍ය නෑ....මේ රටට ක්‍රියාත්මක විය යුත්තේ රජය මගින් සේවා සපයන ටැක්සි සේවයක්....තෙල් මිල අඩු කරත් ත්‍රීවිල්කාරයෝ උන්ට හිතු ගනන් තමයි ගන්නේ... අනිවාර්යයෙන්ම ඔය ත්‍රීවිල් මාෆියාව නතර කල යුතුයි.... ත්‍රීවිල් සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුයි. නැවත ත්‍රීවීල් ආනයනය කරනවා කියන්නේ මැතිවරණය වේදීකාවේ කර ඇත්තේ මිනිස්සු ගොනාට ඇන්ද වීමකි.....