man me bmw ekak ganan hitiye !! dan tvs three wheel ekak gannaawa hitan !! ! mokada adi 9 palalin light wadinawa ne !! ape geadrata ena para adi 10i ! meka gattama hena eliya dagena enna puluwan !!
Tvs repair karana thanwala tool nathiwa wada karanne Me gana soya balanna tvs hoda rathayak kisima ledak denna eth me wage than walin mekata thiyana thana kanawa maharagam dipowa lagin yna pare workshop eka gana soya balanna
Oya deeal mulinma awe bajaj wel walin copi karala TVs wel wala tiyenne matgat uda naggata api bajaj wel eka ussala pennanne mat gat eken TVs kiyanne thanikar copi
වාහනයක් ගන්න එක නවත්තලා මේක ගන්න හිතුනා.... බොහොම හොද ඉදිරිපත් කිරීමක්.........
Tvs එකක් පදින මනුසයා දන්නවා එකේ වටිනා කම i love tvs king ❤️❤️
කදු අදිනවද හොදට
Watinawada leda denn nadda 2 hand markert natte ai
Ekenm
Aniwa
Aniwa❤️
අමතර කොටස් නුත් කරදරයක් නැතුව ගන්ඩ තියනවනං ඇත්තටම බජාජ් ත්රී විල් වලටත් වඩා හොඳයි
බජාජ් එකට වැඩිය නම් tvs එක ඉස්තරම් මගේ එක දැන් අවුරුදු 7ක් වෙනවා yt නොම්මරේ තාමත් සුප්පට දුවනවා 🙏🙏😘
එතකොට 😂 205 වගේ ඉල්ලක් නම්බර් දුවන ඒවා බජාජ් නෙමේද 😂 පාරට පොඩ්ඩක් බැහැලා බලහන්
bajaj 14 sri ewath thiyenne pare supiriyata duwana
Mage අවුරුදු 8 yy
Baja wala hadanawa hadanawa iwarak na me tvs eka haduwak gdk kal thiya ganna puluwan
m.facebook.com/groups/2656387011288787?view=permalink&id=2656404291287059
සුපිරි ❤️❤️❤️❤️❤️
ඇත්ත ටම සුපිරි ..👍👍👍👍👍
බොහොම ස්තූතී....
මෙම වැඩසටහන සඳහා සාදර අනුග්රහය "ජයරත්න".
😂
Wow padalama balanna supiri bawa... It's really good
ruclips.net/video/LncpAdo6sE0/видео.html
Tvs supre ithin ❤️
ඔක්කෝම හොඳයි eth හදන්න tan bohima adui.
ගින්දර බජාජ් ලදරමට වැඩ් ය TVS එක අපුගමන් කොපිය ගැහුවා බජාජ් ඩබල් ලයිට් එක
I sellaama double light haduwe api
Khd hutto bjj ldrm wenne ube tvs aka mktd blpn
Tvs 3වීල් එක්ක නියමයි 👍👍
2022/06/23 මිල කියදේ
අලුත් බිරන්නියෝ ???
man me bmw ekak ganan hitiye !! dan tvs three wheel ekak gannaawa hitan !! ! mokada adi 9 palalin light wadinawa ne !! ape geadrata ena para adi 10i ! meka gattama hena eliya dagena enna puluwan !!
විශිෂ්ඨයි mallikarachchi
ගොඩක් වටිනවා දැනුවත් කිරීම සම්බන්ධව... මේ වන විට T.V.S. මෙ වාහන වල ගනනුත් සදහාන් කරන්න
මේක car එකක් වගේ නිසා TVS director board එකේ උං මේ 3wheel එකේලු යන්නෙ.
TVS ❤ එක්ක අවුරුදු 12ක් දැනට..❤
Super good tvs sir
කලන්ක මහත්මයා මේ Tvs king deluxe එක අලුතින් ආපු මොඩිෆයි කරලා තියනවා...ඒක වටිනවා...ඒත් ඇයි 2nd හෑන්ඩ් මාකට් නැත්තේ ඇයි පාට්ස් ගනන් වැඩි.....මොකද මට හිතෙනවා ඔය වාහනය ගන්න ...ඒ ගැන ටිකක් කියන්න පුලුවන්ද
Kauru monwa kiuwath kalin man padde Bajaj 2stroke ekak.ynwta vadiyen hdnwaa.cable ehema wadkma naa.dan thiyenne TVS ekak.TVS eka thram supiri weel ekak engine eka supiri
සැප ඒම කෝමද බන් වීල් එක සුපිරි ද බජාජ් වලට වඩා මගෙත් බජාජ් එකක් තියෙන්නෙ
Tvs super mage eka aurhudu 7 wenawa piltar marhu kara kebal marhu kara witharai leda adui mata hodai kaurhu monawa kiuwath ,aluth three wheel price kiyada❤
Tvs king 👑 patta
ඩබල් තහඩු නිසා පට්ට හයියයි
අවුරුදු 10 මගෙ Tvs එකට කොහොමද අලුතින් Tvs wheel එකක් ගන්නේ
Can you add an English subtitle, please...!
ඇත්තටම සුපිරි වාහනයක් tvs කියන්නෙ bajaj වගේ ලෙඩ ගොඩවල් නෙවෙයි මමත් bajaj එපා වෙලා තමයි tvs ගත්තෙ රත්තරං වාහනේ ඒකයි tvs පාවිච්චි කරපු එකෙක් ලේසියෙන් bajaj ගන්නෙ නැත්තෙ
එකනමි ඇත්ත.
Aniwarenma bajaj leda godak
Bajaj ganne na kohomath..
Aniwa
matat.bajaj.ekak.tiyenewa.kohoma.haduwat.mokakhari.ledak.enewa.tvs.ekak.ganna.inne.eka.hodaida
TVS eka Maru ..awrudu 12 wenawa ...thma hodata duwanawa 🛺❤️
සුපිරි
Waahana anayanaya karanna kota gennawaid?
යකෝ මේකේ බාගෙට බාගයක් ඉන්නෙ bajaj ලට පුක දෙන එවුන්නෙ මහ මෝඩ හැත්ත ලන්කාවෙ ඉන්නෙ😂😂😂😂😂😂
😂
What is the price of a tvs three whwheeler
Tvs එක සුපිරියි
When comming the
TVS-DuraMAX
2stroke එකේ future එක කියන්නකෝ
කොච්චර හොඳට හැදුවත් වැඩක් නෑ අලුත් look එකක් දෙන්න බැරි නම්🥲🙂💔
අලුතින් ත්රිවිල් එනවද?
අයියා මං අනුරාධපුර කැබිතිගොල්ලෑව TVS සමගම කඩේ Sale දුරකථන අංක දෙන්ඩ
bajaj akata wadamam supiri 100%
thanks
Good announcing.
Mechchara hodai nm ai market adu..😁😁
Kohenda ganna puluwan
ජය
👍
thaks..
දැන් ලංකාවට ගෙනවාද? කියද?
බජාජ් කබල කොමහරි වට්ටපල්ලා එල එල ගින්දර ජයවෙවා
Bajaj is the best three wheeler in Sri Lanka
අපි කවදත් පාරිභෝගිකයන්ට දෙන්නෙ හොදම දේ....
Paka tamai danno daniti
Tvs king Bajaj ekath ekka gathama repaire Athema nathi wahana yak athdakemen kiyanne..
මේකට වඩා bajaj වාහනේ disine එක ලස්සනයි.... මේකේ disine එක තමා අවුල... prats ගනන් වැඩී මේකේ
Abans gattata passe TVS 2wl eke performance hodyi ban....Bajaj ekata Wada hogak hodayi.
Hi when TVs dura max will be in srilanka
Tvs වාහන වෙළඳපොලේ තියෙනවද
deesal weel ganat video ekk karanna
Now s days available??
ඔය මොන රෙද්දවල් ආවත් bajaj වහනෙට ගහන්න එකක් නැ 😅
❤
TVS supiri leda aththema ne aaya mageth bick ekak thiyenawa kisima repearing ekak k. Ne. Niyama wahana
Tvs eka maru... Math padinne ekak.... Eka aulak tiye.. petral wadakaranawa adui... Godak tan walata pennuwa . Hari giye na
please call 0705711330
Enna bro hadala dennm 35n uda wada karanna...0752481126
DAN PAWATHINA MILA KIYADA ALUTHINMA
anthimata kiyapu tika patta
Down payment ekak daala ganna puluwanda?
අයියේ ඔයාගේ video එක ගොඩක් හොදයි ඔයාට පුළුවන් නම් අලුතින් ම එන Bajaj Three wheelers එකක video එකක් කරන්න ples ❤️❤️🙏👍🙏🙏🙏🙏
ඌට ඒකට නැග්ගම කාර් එකක ෆීල්ං එක එනවලු 😂😂 අම්මෝ පුක
Ubath nagala balapan. Samaharak wita ube feeling nerves nathuwa ethi
Bajaj එකට වඩා නම් සැපයි
Tvs tasi බාර් දිරනවා කාලයක් යද්දි tasi බාර් ඇතුළට වතුර පිරිලා මැදින් කඩලා යනවා බාර් එක ගාලා තියෙන විදිය වැරැද්දක් හදා ගන්න ගියත් ලොකු වියදමක් යනවා මොකද chasiya body එකට පාස්සලා තියෙන්නේ bajaj ඒහෙම නෑ tasiya ඇණ dala සවිකරල තියෙන්නේ තියෙන්නෙ
Tvs එකෙත් ඇණ දාල තමයි හයි කරල තියෙන්නෙ නිකං වාහන ගැන දන්නෙ නැතුව පොර ටෝක් දීල චාටර් වෙන්න එපා😂
අනික ඕක tasi නෙමෙයි chasi😂
ජපන් වාහන වල බලපන් bajaj වගේ චැසිය තට්ටු 2ට ගහලද එන්නේ කියල tvs තනි චැසියට එන්නේ
ඇතුලෙ වතුර පිරෙන්නෑ මෝඩයෝ
Price eka kohomada ?
Seems a very exhaustive description. But why no automatic CC translation to English? WAKE UP TVS and sponsor CC translation cost?
2nd hand market ne සදහටම ඔබ මගේ....🤣🤣🤣🤣
😂😂😂
sawi shakthiya hodai👌
මටනම් ත්රීවීල් පේන්න බෑ...
අැයි
මටත්
Bajaj ewa Dan aspa gananne bn.meka hodai.anika Bajaj leda wadi
Supiri kolla
Thanks...
Meke price eka kiyada? I Love tvs king
💜💜
ලාන්සර් බොක්ස් එකක් ගත්තත් ඔය ජරාව ගන්නෑ ✋😂
Apoi ou bn
aniwaah
Patta lancer eka
මිල දී ගැනීම සදහා දුරකථන අංකයක් ලබා දෙන්න
Modified කරන්නත් බැ 😂
Tvs amatara kotas ganne kohenda
ඇත්තටම සුපිරි වාහනයක් තමය (ටි වි ස්) ඈත් අඩු පාඩු ටිකක් තියෙනවා.
ඔයාගෙ අගය කිරිමට බොහොම ස්තූති... අලුත් වාහනයෙ අඩුපාඩු ඔක්කොම අඩුකරල තියෙන්නෙ...
How much brand new?
@@kalankakarunarathna4184 brand new how much is there any offer for April ?
අඩුපාඩු ටිකත් කිව්වනම් බලන්න.
Price
ඉන්දියන් කඩිස්සන් වලට අහුවෙන්න එපා 😅😅 .
සුපිරිtvs
සුපිරිtvs
@@manjulamanjula2304 උම්බලගෙ ජිව්ත උම්බලටම බාරයි .රොද 3 😂 වැදගත් කමක් පෙනවද ඔය මගුලෙන් අඩුම තරනෙ ආරක්ෂාවක් වත් .හැප්පුනාම චුරු පට්ටම් තමයි 😂. හොද කාර් එකක් ගන්න මා කොල්ලො 😏
Mekata kalin awa tvs king ekat meka wage hodaida?
Tawa treewheel reviews one
කදූ අදින්න හොරයි තැන්නට මරු සද්දය අඩුයි කේබල් කැඩෙන්නේ නැහැ ඵිටුපස ලයිට් හොද එලියයි හැබැයි හෙඩ් ලයිඨ් කුජිතයි අනික අමතර කොටස් මිල වැඩි
මෙ කතා කරන්නෙ පරන වාහනේ ගැනද? දැන් වාහනේ දැන් හොදයි...
අලුත් එකක් ගන්න අදහසක් තියෙනවනම් කතා කරන්න...0705711330
ඇයි ඒ කදු අදින්නැද්ද 🤔🤔🤔
අදිනවා හැභැයි මදි
මේක නිස්පාදනය කරන්නෙ ලංකාවෙද❓ ගාන කීයද❓❓❓
SLR 805,000 please call 0705711330
India
tvs market adu bajaj dan aran kollo tharageta hadana nisa bajaj wala body parts thiyenawane ekai habai tvs eka thamai niyama enjine eka maru car eka wage
ලදරන් ෙලාකුකරන් දගලන්ෙන නැතුව ෙමවෙග ෙහාද වහන ගැන උනන්දු ෙවයල්ලා..
👍👍👍👍
Gris ghnna ewwa nm hoday...dan ewa hadala epa wenwa...gris ghna eka wadk nathi deyak nam oil line ekak dila ewanna mewa rabar newi yakada....hycaben...
මාර features ටිකක් නේ
Bajaj ekata gahanna tvs newei haibrid three wil awath ba.201 weel ekaka tvs eka hapunoth tvs sundal bn.gassenawata hoda tayar dapan.mage eka bajaj 2007 thama apu shokat QT sapata wada aurudu 16
Hi. Interested but i hope you have english subtitles
Tvs repair karana thanwala tool nathiwa wada karanne
Me gana soya balanna tvs hoda rathayak kisima ledak denna eth me wage than walin mekata thiyana thana kanawa maharagam dipowa lagin yna pare workshop eka gana soya balanna
මටත් ඔනේ
مرحبا ياشباب
هل Tvs كلها اصلية في خارج الهند
Mila kiyada
Meka mita wada makat eka allaganna tibba passe mad gad deka wenama awanam man hari machan
Features නම් සුපිරි , ඒත් පෙනුම චාටර් නේද ?සංවාදයට 🤩
Sira
Samprna gana kiyada
❤
Badagini.badagini..tama.na.
Bajaj mona reddakda me thiyenne vill aka supar ...
ටුස්ටෝක් එකට ගහන්න
විල් එකක් නෑ 😇😇😇
Kadu walata nam not set
අනිව 😈❤️
පිස්ටින් 2 අදින්නෙත්නැ
Oya deeal mulinma awe bajaj wel walin copi karala TVs wel wala tiyenne matgat uda naggata api bajaj wel eka ussala pennanne mat gat eken TVs kiyanne thanikar copi
Munge Service 1nam anthimi.
විල්බැරෝ නැද්ද😗😋
ඕන ද ...
අලුත්තුිවිල්.ඒකේ.ගාන.කියද