Totally agreed Gamini Aiya.. Keeping it original is best . Also Admire your ethical values . Sir have you found a datsun sunny gx 2 door with twin carbs .. .. many thanks .
ruclips.net/channel/UCJpmFFl6HltNr1bb2A2-gpg සියලු දේ සමගින් Lead Guitar පාඩම් මාලාවක් ...... අන්තිම සටනේ ගිටාර් solo එක ඇස් වහල play කිරීම . ගිටාර් Fretboard ස්වර පිහිටන ආකාරය .. මේ බස් නැවතුම A Major . නීල කදුගැටේ ගේන නිදහසේ C Major . සුදු මුදු වැල්ලේ සුලග හමන්නේ D Major. නිල් නුවන් පෙගෙන D Major . පිංවන්තියෙ මාගේ ප්‍රේම කථාවේ B minor ( a request ). සුදු මැණිකේ මගෙ මැණිකේ D Major . සිහිනයේ පාවෙලා ඇවිත් (මිහිරාවියේ ) A Major. පෙම් සිහිනේ ඇයි C minor ( a request ). පුරහද ළගින්ම කදුලු බිංදුවක් E minor & G minor . බයිලා වෙන්දේසිය අරන් ආවා E minor . Pentatonic Scale භාවිතා කරමින් ගිටාර් solo එකක් හදමු .( a request ). මං ඉතාලියේ තනිවුනා E minor හීනයක් වගේ ඔබ ආවා D minor දැස පියාගත් කල මට D Major Windy Niroshan Legato Techniques .. My music creations .Lyrics ..& Melody .... මා ළගටම තව ලං වෙලා ..E minor .. සියලු දරුවන් වැඩිහිටියන් සංගීත කණ්ඩායම් සදහා Basic Intermediate Advanced level Lead Guitar tutorials දිගටම රැදීසිටින්න .ස්තූතියි .
Aiya me video eka dekke Ada man, mamath parana car walata pattama asai, me mahattayage number eka mn gawa dn tiyanwa, Salli poddak ekathu Karan, mamth yanwa ehe, Asma wahanayak mn💚❤️💚❤️💚❤️
මේ වගේ වෙනස්කම් කරලා වාහන හදන්න පුලුවන් වැඩ්ඩෝ ඉන්නවනම් කතා කරන්න අපේ ලක්බිම අපි සුදානම් ඔයාලාගේ හැකියාවනුත් ලොකෙටම පෙන්වන්න 0789602785 / 0721200007
මොකද්ද යකො එකෙ තියෙන වෙස කම😡😡
CH Car desighn මේක තමයි මන් දන්න හොදම තැන 👈fb page එක බලන්න මේකට ඔරිජිනල් කරන්නත් පුලුවන් මොඩිෆයි කරන්නත් පුලුවන් අනික් එක chanser auto zone
eyage no1 ehama nadda
Good program
ruclips.net/video/R5FunfmGjNU/видео.html
පිස්සු කන්නාගෙයි dino ගෙයි හඬපට එලියට
මේ වාගේ වටිනා මිනිස්සු ලංකාවේ ඉන්න එක ගැන සතුටුයි ....ලොකු දැනුමක් එතුමා ට තියෙනවා ..අපිත් දැනුම ලබා ගත්තා ... ස්තුතියි ...
මේවතමා යූ ටියුබ් වල දාන්න ඕන.තව කෙනෙකුත් දාල තිබුනා.හරිම වටිනව.දාපු ඔබටත් මේ මහතාටත් උත්තමාචාරය දීර්ඝායුෂ
මෝඩ විදියට modification කරන ගොබ්බ හැත්තට මේව පෙනියං. Sticker ගහල beat එකක් ගැහුවම modification කියල හිතන් ඉන්න උන් නම් සෑහෙන්න ඉන්නව බන්.
හරි මචන් දැනුවත් උනා අයියෙ එල😂😂😂😂😂
@@pasindulakshan9133 හා එහෙනම් එල 😌
Missakage car eka balapan machan
@@udaravithanage940 NavaLogs eka da?
@@youcenon ow bro
Beautiful Datsun. Well loved by the owner. Marvellous little cars. Still driving mine , 40 years since buying it as a new car!
කොයි දේ වුණත් හරියට කලොත් හරි ඔබතුමාට ජයවේවා
19:26 හැමෝම ඒම නෑ සර් ....
මට වයස 18 යි .මම කැමති නෑ වාහන modify කරන්න....විශේෂයෙන් මේ වගේ නිශ්පාදනය නවතපු වාහන...මොකද මේව ලෝකෙටම තීන්නේ එච්චරයි ආයිත් manufacture වෙන්නේ නෑ..මමත් Roadmaster එකක් පදිනව orginal විදියටම ,,ඇනයක් වත් වෙනස් කරේ නෑ,, බයික් එක මුල ඉදලම restoration කරා.....☺☺
ඒක ඇත්ත සමහරු තඩි ටයර් දාල දැක්කම වාහනේ කිසි ගතියක් නෑ
ආදරෙයි එකෙන්ම♥️
ඒ voice එකේ තියෙන ඍජු බව, හරිම ආසයි අහන් ඉන්න. තව වීඩියෝස් දාන්න මෙතුමා සම්බන්ධ කරගෙන. අපි බලනවා!
😃Superio Video bro,,,,🙂මාත් හරිම ආසයි මේ වගේ original CLASSIC Cars වලට..🚘මටත් තියෙනවා LANCER STATION WAGON 1979 - GL model ඵකක්,,,,මේ තියන B211 වගේ original condition ඵකටම හදලා ගන්නවා අනිවා☝️...ඒකත් ලොකු අභියෝගයක්, 😒මොකද ලංකාවේ බහුතරයක් කාර්මිකයන් මුදල් මත පමණක්ම කටයුතු කරන නිසා, මේ වගේ වගකීමෙන් වාහනයක් හදන අය සොයාගන්නත් අමාරුයි...😊I am very happy to see this in our RUclips TRENDING list....🤩🤩
නිහතමානී මනුස්සයෙක්.vedio eka supiri❤️🙏
මෙතුමා ජාතික සම්පතක්. දීර්ගායු පතමි. ඔබගේ ව්‍යාපාර සාර්ථක වේවා .
වැඩේ නම් හොඳයි.. සයිලන්සරයෙන් වතුර එන කතාව එතුමාගේ වැරදියි.. වතුර එන්නෙ දහනයේ ප්‍රතිඵලයක් විදියට.. Air filter එකෙන් වතුර අදින කතාව සම්පූර්ණ වැරදියි. ඒ ඇරෙන්න හොඳයි වැඩසටහන.. ❤️
Hby machn process eka wrdi unt engine tuneup eka hriytama tyenwa meyge mechchr wathura enwa kynne neh
@@kingofthekings1275 ow mchn.. Eka sahenna watinw.. Mchchra parana wahanayak eya wathura enna tune kara kynne eya honda waddek.. ❤️ aththtma agaya karanna oni manussayek..
Air filter aken wataye jala washpa tiyenawane? Ithin Anne machan silencer aka iwara wena thanin environment akata open wenakotane neda? Silencer ake duma jala washpa aka connect wenakotane neda?... Wathura anawa KIYANNE?
හොඳ වැඩක් brother..👍
ඉස්කෝලේ මහත්තයට අපගේ උත්තමචාරය🙏
Video eka supiri.present karapu sahodarayath supiri.good luck
Me wade digatama karagena yanda shakthiya dairya labewa budu saranaiii...
Hoyapu program ekak...tnx🙏🙏🙏
Yes ur words r perfectly 100 %pure truth. God bless u.
❤ Love him and his work ..! Hats off.. 🤠
Mahathtayo 83 elf 250 original 10 mara ea wedehatama hadala dannea puluwanda
මට ඔබ තුමාගේ දුරකථන අංකය අවශ්‍යයි මහත්මයා ඔබට ස්තුතියි
සුපිරිම වැඩකරුවෙක්.. ජය වේවා
වායුගෝලයේ තියෙන ජලය air cleaner eka atulen gihin engine 1n gihin silencer 1n එන්නේ නෑ මහත්තයෝ. 100% දහනයේදී තමා වතුර එන්නේ. මහත්තයා වාහනේ පෙනුම ගැන දන්නවා උනාට වැඩිය කාර්මික පැත්ත ගැන දන්නේ නෑ වගේ.
ඔබ හරි.මමත් මේ ගැන කොමෙන්ට් කලා.
12 inch wheels 13 inch walata maaru karama car eke engine ekatai fuel consumption walata loku damage ekak wenawa da naththan monawahari effects enawada???
අගේ කරමි මෙම වැඩ සටහන කිරිම ගැන ජය
Totally agreed Gamini Aiya.. Keeping it original is best . Also Admire your ethical values . Sir have you found a datsun sunny gx 2 door with twin carbs .. .. many thanks .
hoda wadasatahanak. nilame chanal eketh vedeyo ekak giya me sthanaya gena
දීර්ගායුෂ ලැබේවා ගුරු පියාණනි ඔබට 🙏🙏🙏🙏🙏
100% appreciate his work ❤️👆🙏
විඩියෝඑක පෙරටවඩා දැන්ටිකක් හොදයි තවඅඩුවක් තියෙනවා ඹබ අපට දැනහදුනාදෙන ස්තානයේ දුරකතන අංක තිරයේ දිසවෙන්න සලස්වන් එවිට අපටපුලුවන් ඒ අංක ස්කුින් ෂොටි එකක් ගහලා ගබඩාකරගන්න ස්තුති අපව දැනුවත් කලාට ...
වැඩේ හොඳයි ඒ උනාට බොරුව තමයි නරක කොයි ජප්පද පුදුම උනෙ කියලා කමෙන්ට් එකක් දාපන්කෝ
අහන සමහර ප්‍රශ්න නම් අවුල් නේහ්හ්..නිසාන් කම්පැනියෙන් අහන්න ඕනෙ ඒව මේ මනුස්සයගෙන් අහන්නෙ..😃
Mini cooper modified karanawada
අතින් 2/= වගේ දීලා පොඩි finance එහෙකට යන්න b211 Car හදන තැන් නැද්ද ? මන් සෑහෙන්න කැමති වාහනයක්
Me car eke AC kohomadha..???
අපේ ලක්බිම වීඩියෝ එක පටන් ගන්න කොට
අයුබොවන් කියමු!
Aiya me wahane modification karanawanam apita body eke color eka wenas karanna puluwanda
අපරාදෙ විනාඩි 20ක් බලං හිටිය අන්තිමට කියනවා කාගෙවත් ඒවා හදන්නෙ නැ එයා අරං හදල විකුණනවා විතරයි කියලා. මදැයි බලං හිටියා කාර් එක හදාගන්න
උබේ එක ගමිනිට විකුනලා. හැදුවට පස්සෙ උබ ගනින්
@@hansaneranjana7978 මොළයක් නෙමෙයි මොළ ගෙනාපු නැවක්
@@hansaneranjana7978 ammooo bn 😂😂😂
ඉතින් උබෙ කාර් එක ඒ සර්ට විකුනල ආය හදල ගනින්කො
@@chamikadilshan6358 මීට සති දෙකකට කලින් එකෙක් කිව්වා ඕකම එනිසා ඔයාගෙ කමෙන්ට් එක අපරාදෙ
ගොඩක් වටින වීඩියෝ එකක්.. ❤
Thank you very much for your programme
බොහොම වටිනා වැඩ සටහනක් ❤️
සුපිරි මාමා.....
සුඛී දීඝායුකෝ භව ඔබ තුමන් හට රටට වටිනා මානව සම්පතක්
Matath asai akak ganna kohomada sambanda wenne.
Matath ekak ganna one...thama inne rata...wahanayak ganna me wenakota thiyenawada...kiyala poddak denaganna....one.please reply for me....
නියම වැඩක් 👍
air filter akacampeshar karanna hodana athakota air filter aka damaj weno mokada campeshar hulan para wege wadee
Me wenakota gannawanam price kohomada car eke..
math suba pathanava...mathumagan vahanayak ganna aasavan inna..
Mee dawas wala b211 ekaka kiyak wenawada
Me wage mage car eka restore karaganna one karaganna thanak dannawada
කොහොමද අඩේ මෙයාව Contact කරගන්නෙ..
නම්බර් දාපන්කෝ....
වාහන ගැන හොද දැනීමක් තියෙන මහත්මයෙක් ...
ඒක සහතික ඇත්ත
මමත් ආසම ඔරිජින් විදිහටම තමා ❤️
Enjin tunup karana mahathmayawa contact kara ganne kohomad?
bro..ගාමිණී srige phone numbr aka wada නැහැනෙ..contrc karaganna wideyak nadda?
Niyamai supiri 👍👍🤘🤘🤔😯👍❤️❤️❤️🙂🌠🌉🏙️🌇🌠🌃🌌
වීඩියෝ එක කෙසේ වෙතත් කොමෙන්ට් ටික නම් සුපිරි ...😂😂😂 අර මැද හරියෙ මගුල කරපු කෙනා ට තමයි හොඳටම කරල තියෙම්නේ...😁
Can you bring the car at batticaloa with all documents
ඒ මනුස්සයගෙ නම්බර් එක දාලා මොක්කද බං කරපු වැඩේ, රැයක් දවාලක් නැතුව කෝල් එනවා කියලා නම්බර් එක අයින් කරලා.
මෙයා කරන්නෙ අඩුවට (ලක්ෂෙට දෙකට) එකක් ගෙනල්ලා ලක්ෂ 5 6 7න් උඩ විකුණන එක.
කාබ්ලේටර් සුද්ද කරනවා, මීටර් ඩෑෂ් බෝඩ් හදනවා, ඒසී ඕන්නම් හදලා දෙනවා, පස්සෙ පේන්ට් එක ගහලා විණුණනවා. අපේ ඒවා හදලා දෙන්නෑ. ලාභේ අඩු නිසා.
ruclips.net/channel/UCJpmFFl6HltNr1bb2A2-gpg සියලු දේ සමගින් Lead Guitar පාඩම් මාලාවක් ......
අන්තිම සටනේ ගිටාර් solo එක ඇස් වහල play කිරීම .
ගිටාර් Fretboard ස්වර පිහිටන ආකාරය ..
මේ බස් නැවතුම A Major .
නීල කදුගැටේ ගේන නිදහසේ C Major .
සුදු මුදු වැල්ලේ සුලග හමන්නේ D Major.
නිල් නුවන් පෙගෙන D Major .
පිංවන්තියෙ මාගේ ප්‍රේම කථාවේ B minor ( a request ).
සුදු මැණිකේ මගෙ මැණිකේ D Major .
සිහිනයේ පාවෙලා ඇවිත් (මිහිරාවියේ ) A Major.
පෙම් සිහිනේ ඇයි C minor ( a request ).
පුරහද ළගින්ම කදුලු බිංදුවක් E minor & G minor .
බයිලා වෙන්දේසිය අරන් ආවා E minor .
Pentatonic Scale භාවිතා කරමින් ගිටාර් solo එකක් හදමු .( a request ).
මං ඉතාලියේ තනිවුනා E minor
හීනයක් වගේ ඔබ ආවා D minor
දැස පියාගත් කල මට D Major
Windy Niroshan Legato Techniques ..
My music creations .Lyrics ..& Melody ....
මා ළගටම තව ලං වෙලා ..E minor ..
සියලු දරුවන් වැඩිහිටියන් සංගීත කණ්ඩායම් සදහා Basic Intermediate Advanced level Lead Guitar tutorials දිගටම රැදීසිටින්න .ස්තූතියි .
Puka denna epa
@@shammi8013 කෙලින් වරෙන්..තොගෙ number දාල direct කතා කරහන්.පොන්න නොවී.
අපිට මෙයාගෙන්.වාහනයක් ගන්න මෙයාව සම්බන්ධ කරන්නේ කොහොමද
මේ විඩියො එක කලිසම බැලුවා නිලමේ මේ තැනට ගිල්ලා ඔයාට කාලින් පෙන්නුවා
අයියා,
Location එක කියන්න පුලුවන්ද මේ තැන
නම්බරි වැඩ නෑ
Do you have automatic cars
Price update karanna plz
Very god news sir we Soon meeting Thanks silva corea Ambassy italy roma god lack
where is this place?
He is my father
No 5 wimalagama weallagala wariyapola kuruneagala
Good job..👌👍👍
වම්පැත්තෙ ඉස්සරහ තියෙන corner pole එක (කොඩි ගහ) ඔරිජිනල් කෑල්ලක් නෙමෙයි නේද සර්?
😁😁😁😁
නිළමේගේ චැනල් එකෙත් මේ වාහනයමයි පෙන්නුවේ
තව වාහන තියෙනවා හදන්න ඉක්මනින් හදලා අනිත් වාහනත් පෙන්වන්න ❤❤
අනේ මන්ද ඉතින්,තම්බ්නේල් එකේ තරම් ලොකු දෙයක් නෑ.
Waw Maru mama harima kamathi 100 / 100 yak
🙏 Sir, oya car models 2n ekak genath dunnoth original condition ekata hada ganna puluwan da..? 💓
එහෙම බැ කියල කිව්වෙ
මෙි ලංකාවෙි තියෙන සියලුම ගැරෙජ් බාස්ලා මෙිහෙම හිතනවානමිි කරනවා නමිි මෙි රටෙි වාහන හිමි කරැවන් කොචිිචර සතුටින් ද....අද වාහනයක් ගැරෙජ් එකකින් හැදුවොත් ලෙඩෙි එකයි තිබුනේ බාස් ලෙඩ දහයක් ඇති කරල අපිට දෙනවා ගොඩක්ම වෙන්නේ ඒකයි
සුපර්...🔥🔥🔥👍👍👊
Finance dhaaganna pulundha ? Ayye...
Good work
Supiri wadak
Sahenda watina vedio ekak. Wahanyk uparima performance ganda thamai japanen original widiht hadal ewanne e original quality ektm thiya gnna ekathamai wdagth. Mt 20i math asm wahnyk thami b211 kwdahri methanin wahanyk gann hituna meka bluwm.
සුපිරී
අම්මා බටු සනියෙ සද්දෙ ඩොක්ටර් සනියෙ සද්දෙ වගෙ සුපිරියට හදලා
දැන් නන් ලකෂ 12ක් වෙනවලු මම අද කතාකලා
වැඩේ නම් සුපිරි නමුත් ගැරජ් එක තියෙන තැන එඩ්රස් එක කිව්වෙ නෑනෙ බ්රෝ....මතක ඇතුව රෙකෝඩින් එක ඉවර වෙන්න කලින් එඩ්රස් එක ගන්න.ෆෝන් නම්බරෙ නම් තියෙනවා.බලමුකෝ .......😀😀😀❣️👍💰
Nilame kiyana you tube eke hema wistharayakma thiyanawa
Technical data වැඩි හරියක් බොරු....
Original widihata restoration කරන එකනම් වටිනව...
Hukapn
What a good work
Comments walin maraganna balan inne dapu video aka balala apita wadagath details gathama iwaraine,ape aun balanne kohoma hari anikage hitha ridawanna uthsaha karana aka.
God job,,,👍
සුපිරි
B211 gana balapu youtube eke hodam video eka👍
ජපන්නු දැක්ක නම් බෙල්ලෙ වැල දාගන්නවා...😂😂😂..අම්මපා
Super video
Aiya me video eka dekke Ada man, mamath parana car walata pattama asai, me mahattayage number eka mn gawa dn tiyanwa, Salli poddak ekathu Karan, mamth yanwa ehe, Asma wahanayak mn💚❤️💚❤️💚❤️
A/C තියෙනවාද?
Kaden dagnin
මේ ගාමිනි සර් අපිට ඉගැන්නුවා අමුනුගම ස්කොලේ ඉද්දි
All the best sir.
වැඩ්ඩො තමයි ඉතින් ආයෙ 😍😍
Contact kr gann widiyk thynwada?
Mata wahanayak ganna one kohomda karaganne