My first car was Toyota Corolla E 70 12 sri 2275 . I bought when I was just 21 years old in 1997. I used it up to 2005 . It was my traveling partner throughout my absolute youth. Brilliant car. After that I have Toyota Corolla AE 100, Toyota Corolla 121, Toyota Corolla Axio 141 petrol, Toyota Corolla 161 Axio hybrid. Now using Toyota CHR.Always Toyota
im just starting and tNice tutorials video was perfect.Well explained and easy to follow for a beginner.I never understood soft soft till i watched tNice tutorials.
The Datsun nissan 120y and lancer L light model were also good cars from this era. In my opinion the Datsun 120Y was better. Up until the early 80s Nissans were generally the best japanese cars. They built the first v6 japanese sports car, the 240z in 1970 when other japanese makes were making cheap cars. The Datsun 510 was also a legend that had no japanese rival .
Ape danata tiyenne KE50 ekak 11 Sri, dan awrudu 20k withara api gawa. Original AC enne na me model ekata. Blower and heater witharai enne. Hoda review ekak. Sthoothi.
My first car was Toyota Corolla E 70 12 sri 2275 . I bought when I was just 21 years old in 1997. I used it up to 2005 . It was my traveling partner throughout my absolute youth. Brilliant car. After that I have Toyota Corolla AE 100, Toyota Corolla 121, Toyota Corolla Axio 141 petrol, Toyota Corolla 161 Axio hybrid. Now using Toyota CHR.Always Toyota
How much then u bought it?
Ithink ae 100 is best ❤
වාහනේ නම් sporty feel එක නියමයි සර්. OLD IS GOLD
අද විඩියෝ එකනම් මාරම ලස්සනයි.. විඩියෝ කොල්ටිය සුපර්. අද විඩියෝ එක පටන් ගද්දී තිබ්බ විඩියෝ එෆෙක්ට් ටිකත් මරු.. ලස්සන් වෙනස් වීමක්. ❤️❤️❤️❤️👍👍
Thank you..
පරන වටිනාකම රැකගෙන පාවිච්චි කරන එක වාහනේ වටිනාකම තව වැඩි වෙනව.සුපිරි භාණ්ඩයක් 🔥
මගේ ගාව තියනවා K E 70 එකක් ,( corolla ) .1985 මමගත්තේ, එතකොට මට 20 ය් වයස,අදටත් සියල්ලම original ම තියනවා,
විකුනන්න අදහසක් නැ
❤
Wikunanawada
මගේ පළමු මොටර් රථය toyota KE 50 . ගත්තේ ලක්ෂයට 2001. දුන්නෙ 2 ට 2008. හොඳට තිබුනා. අදටත් පාරෙ දකිනවා. සොඳුරු මතකයක්....
ස්තුතියි මේ වාහන වර්ගය විස්තර කලාට.
ඉස්සර ඉදන්ම මම ආස Classic වාහනයක් තමා Toyota Crolla ke50 කියන්නේ... 🙂 මම දැක්කා සයිට් එකක 1977 Ke50 එකක් ලක්ෂ 12ට තියෙනවා..😂 කවුද ඉතින් ඒ ගානට ගන්නේ...😁 දැන්නම් ඉතින් වාහනයක් ගන්නව කියන්නේ හීනයක් තමා..😑 හැබැයි ලංකාවට දිගටම Electric වාහන ගෙන්නුවනම් ඔය ගනන් උස්සපු හැම වාහනයක්ම මාර විදියට ගණන් අඩු වෙනව..🎃 කොහාමත් ඉතින් මේ තෙල් අර්බුදය නිසා ඉස්සරහට Electric වාහන තමා එන්නේ..😎 අද වීඩියෝ එකත් සුපිරි අයියේ..❤️ ජය වේවා.🙏 පරිස්සමෙන් ඉන්න..✋
Parana ekak aran hadala balanna yana wiyadama
1982 corolla 55 එකක් මම ගත්තේ 55 thousand only
මගෙත් තිබුනා KE 50 ක්. සුපිරි වාහනයක්.🔥
im just starting and tNice tutorials video was perfect.Well explained and easy to follow for a beginner.I never understood soft soft till i watched tNice tutorials.
මම අවුරුදු 10-12 ඉස්සර 50000 කට එකක් අරන් ෆුල් මොඩිෆයි කරා.බලන්න අපේ රට බේරගත්ත බෙරගනිල්ලේ තරම. ගොඩක්ම ඔවා ගියේ ඒ කාලේ යකඩ බරට.😉
😢😢
Classical beauty with calm modification👏♥️
Intro was awesome ✋🏻🤩🤚🏻
වාහනෙටත් හිත ගියා..❤❤❤
ඔකේ ඔරිජිනල් එන වීල් සයිස් එක 13 අයියා, KE 20 එකට තමයි 12 ආවේ. රීවිව් එක සුපිරි , ලස්සන වාහනයක් මගේ KE 30 එකේ 18KMPL කරනවා.
Ayiya mulina intro video eka old widihata video eka haduwa nm gathi black and white ❤️
I have a Corolla AE92 .One of the best car❤️
අපි ලගත් අවුරුදු 15ක් තිබ්බා.ඕකේ පාටම.ke55 වාහනයක් මුලින්ම පදින්න පුරුදු උනේ ඒකෙන්.අදටත් ඔනීම වාහනයක් පදින්න පුලුවන් එකෙන් පුරුදු උන හින්දා .12 ශී්‍රී 2036 පෙරාදෙනිය පැත්තේ තියෙන්නේ කියලා ආරන්චියක් ආවා.2000- 2015 වෙනකම් අපි ලග තිබ්බා.
Wow great review 🔥 Thank you Sir 👍
classic car video series ekakuth oneeeeeeeee. specially nissan B211/B210 , civic wage ewa one
MRJ classic 💥💥... good job brother ...
☺️
ඔය පාර ගැන නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි
Landrover discovery 5 එකේ review එකකුත් ඕනේ.මේ review එකත් මරැ❤️❤️
Superb...👍
අයියේ පුලුවන් නම් toyota townace van review එකක් කරන්න🤟😃
නියමයි, Corolla ගැන video එකක් බලන් හිටියේ. පුළුවන් නම් 6th Gen එක ගැනත් කරන්න. 👍👍👍
Classic is Magic 😎👌
That intro 🔥 ♥️
Niyamai. Mitshubishi Lancer wagon eka genath vedio ekak karanna ✌✌
Good review as always bro
Intro is dope aiya 🔥🔥❤️
My first car KE50 bought in 1986
I also use Toyota corolla ke 50 .very good car .
Lancer box එක ගැනත් විඩියෝ එකක් කරන්න ❤️
Super edit brother.
We're expecting More classic car's from you
ස්තූතියි
Wow very nice ❤❤❤❤❤❤
Wow super car 🚘
Nissan b2 10 එකෙත් review එකක් ඕන....❤️
නියමයි සහෝදරයා පරන කාර් videos ටිකක් කරන්න පුලුවන්ද 👍👍
The Datsun nissan 120y and lancer L light model were also good cars from this era. In my opinion the Datsun 120Y was better. Up until the early 80s Nissans were generally the best japanese cars. They built the first v6 japanese sports car, the 240z in 1970 when other japanese makes were making cheap cars. The Datsun 510 was also a legend that had no japanese rival .
Toyota Corolla series එක ගැන අනිවාර්යෙන්ම videos ඕන
Video starting maru 💪❤️
Awesome
Aiya❤️
Niyamai Aiye video eka 💪💪💪💪❤️❤️❤️❤️❤️
I also like corolla my first car is KE30 11sri 142 then KE 50 11sri 7720 bought unregistered 75 thousand rupees
ඇත්ත ටම ඔරිජිනල් තියෙනකොට වාහනේ ලස්සනයි වටිනවා
Thank you for sharing MRJ
Hanthana
Great review 👏
There are vehicles in original condition more than this.
But this is also kind of good.
Me review ekada ara masa 6katath kalin wage short video 1k demme? Niyama wahane habay condition hodtama tiyan innwa.. Nice review..
Ow ow eka tama
B211,b210 , lancer flat light review එකක් දෙන්න .ke50,b211,flat light මේ තුනෙන් එකක් ගන්න හිතන් ඉන්නවා .හොඳම එක මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
Pramuditha Ayya's One... 😗❤
Lancer Box එකත් Review එකක් කරමු 😏 Box එකක් දෙන්න පුලුවන් ඕනෙනම් Review එකට
Really perfect ...
Ape Car eka "1986 Toyota Corolla 12 valves EE80 1.3cc Petrol 4 gear Manual 5 door hatchback" ekak
Meka valves 12 engine ekk thiyena FWD Car ekak...
(0-100) kmph reach karnna 8-9 seconds wage puluwn
Mt mathaka widiyata "BMW 520d" eketh 0-100 ta reach karnna yanne 8.1 seconds wage..
(12-18) kmpl thel karanwa
Suspensions - Independent thiyenne
racing model car ekk me
Lankawe mn dakalama nehe thama me car eka
thiyena kenek innwa nm yatin comment ekk danna aniwa..
Lankawe kisima RUclips Channel ekaka TV Channel ekaka me Hatchback Car eka review karanwa dakala nehe
Lankawe 1st review eka MRJ ta denna kamathi🤪
Godak ayata miss wechcha sepa vahanayak kiyla kiynna one meka
Mn hithanne review karanna onema vehicle ekk kiyl corolla hatchback eka👍👍
Aiyata puluwan ikmanatama review karnna invite karannam
වාහනේට නම් අමුවෙන්ම කිව්වොත් උපරිම සැප දීලා ❤️
Eka shok affa🥺🥺🥺❤️ mta 1k gnn asai
Location superb
Ke 50 ekk man gawa thiyenawa. Power steering karanna kiyak wage yanwada. A.c eka hada ganna onii ewata kiyak wage yaidaa
Thanks for all
Very useful. Thanks
❤️❤️ Good review 🌟🌟🌟🌟🌟
Apeth thiyenawa nissan sunny b11 ekak front wheel drive patan gaththe eken man hithanne sunny set eketh review ekak karanna 👍 parana unata hoda look ekak thiyenawa oketh classic wahana anith brand walath review karanna 👍👍
Love from Afghanistan
මගෙත් මුලින්ම තිබුනේ ටොයෝටා කොරොල්ලා ke 50 එකක් තමයි (12 ශී්‍ු 2158 ) මේවා super cars අදටත් .
මමත් කියන්න හිටියේ මේ මොඩ්ල් එක ගැන review එකක් කරන්න කියලා. Video එක super 🇱🇰🇱🇰🇱🇰💯💯🙏🙏
මේ review එකත් මරැ volvo xc 40 recharge review එකකුත් ඕනේ
Super 👌 👍 😍
Wow.But I'm waiting for corolla AE80 review...
Super ❤️
හොඳ වාහනයක් හොඳ රීවිව් එකක්
10th gen එකේ ෆොටෝ එක නියම කොරොල්ලා එකේ නොවෙයි අක්සියෝ 141 කියන්නේ නැරෝ බොඩි කොරොල්ලා වර්ෂන් එක අපි නිකන්ම 141 කියන වයිඩ් බොඩි එක තමයි බොඩි ස්ටයිල් වෙනස් වීම එක්ක මැච් වෙන්නේ
Thanks Vishwa. Yes I just shown one version.
Matat tibuna 55 ekak okatat vadiya original original ekak. True mara comfortable
Location ❤️❤️ගලහා හන්තාන පාර
Lassana dawas❤
ayye can u pls do a review about Mazda demio 2010
Nissan b211 review ekak danna
KE74 ගැන review එකක් කරන්න මල්ලී..
mitsubhishi lancer box reveiw ekak one
MRJ aiye...Dinesh muthugala sir ge accident eka aranchi una gaman mata mathak une oyawa....oya hinda igenagaththa dewal godai
තෙත පාරේ හෙමින් පරතරෙන් ගියානම් කියලා හිතුනා නේද
@@MRJInspire ekene...
KE20 එකකුත් ඕනේ...😁
කාලෙකට පස්සේ ...සතියට එක වීඩියෝවක්වත් කරන්න අයියෝ...
මන් ගාවත් තියෙනවා ke50 මෙයාමයි එයාට මම හරි ආදරෙයි ❤🙈
එයාගේ පිටිපස්සේ ඩිකියේ door එකේ තියෙනවා ttc කියලා බැජ් එකක් ඒකේ අදහස මොකක්ද ?
ඉස්සර තිබ්බ Emission regulation එකක්
ගලහ group ම තමයි නේද දැන් එන්නේ වීඩියෝ වලට ❤️
nuwara adui Amil location. හරි අමාරුයි ඒ නිසා
Lassanata channel eka karanwa. Hamadama kiyala denawa .good luck
Corolla CE140 Diesel Car Eketh Review Ekak Onae Aiyae, Godak Aya Ae Gana Dannae Naha Ekai. Best Regards.
Toyota corolla AE 81 eke review ekk gennako godak asa car ekk ♥️
මේ වෙනකොට මිලියන 6.5-7 වගේ යන්න පුලුවන් හොදම කාර් එක මොකක්ද? විට්ස්, ඇක්සියෝ 161 දෙකට වඩා වැගන් ආර් එකකට යන්නත් හිතෙනව. නමුත් සෙල්ලම් බඩුවක් වගේ නිසා ඩියුරබිලිටි එක ගැන බයයි
Classic ❤️🤩
97 Nissan bluebird eke reviwe ekak denna 🙏
Nissan Hb12 aka review karannako brother
old is gold.
Niyami aiye.aiye nisaan wingroad y10 modl eka gana riwiu ekak dennakoo.mageth ekak tiyenawa.
Toyota camry series ekat keranna. Review balanna kamati camry car wele.
Supper b
Auto Gear box එකක් තියන්න පුලුවන් වෙයිද මේකට? Fuel Consumption ගැන කියන කෑල්ල මග ඇරුනා හෝ ඇහුනේ නෑ. ඇහුණ කෙනෙක් ඒකත් කියාගෙන යන්න. Thanks. 😊
15
mrg යනු වැස්සට අධිපති vehicles reviewer කරන කෙනෙක්
Toyota corona eka ganat onee brother ❤️
corona? 🧐
Honda freed eke review ekak denna puluwanda
Patta
Aiya nissan datsun b211 review ekak one
PEUGEOT 505.... GL ..wahana ganath karannako sar
Super 👍🔥🥰
Ape danata tiyenne KE50 ekak 11 Sri, dan awrudu 20k withara api gawa. Original AC enne na me model ekata. Blower and heater witharai enne. Hoda review ekak. Sthoothi.