Nissan FB14, (Nissan Sunny) Save money, Detailed sinhala review, low price best looking sedan By MRJ

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 549

  • @MRJInspire
    @MRJInspire  4 года назад +28

    If you like to provide your vehicle for a review like this, kindly send your details with photos and location as well. Better if it is around Central Province or nearby.
    Just send me a fb message
    www.fb.com/mrjinspire

    • @savindasenanayake6242
      @savindasenanayake6242 4 года назад

      Dannawanm denawa...mage 1....

    • @nismo1342
      @nismo1342 4 года назад

      I have a b14 car. It's superb. I haveodified that. If you have wahatsup no I can send Image

    • @nismo1342
      @nismo1342 4 года назад

      From matale

    • @dineshariyarathne2098
      @dineshariyarathne2098 4 года назад

      Starlet ekagana karannakoooo

    • @dilminimeshika1588
      @dilminimeshika1588 3 года назад

      Aiye toyota carina ekada fb15da hoda ane ikmanataa kiyanna hoda wahana2k hambunaaaa

  • @Mohamaxx400
    @Mohamaxx400 4 года назад +25

    Vehicle හොයද්දි අමාරැම දේ තමයි එකම model එකේ එක එක series වල ආපු operation,හොද නරක හොයාගන්න එක ඒ නිසා මේ විදිහට දාන video series ගොඩක් වැදගත් වෙනවා.. good work keep it up..👍👍

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      man uparima try krnwa okkoma tika cover krnana

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 4 года назад +3

    අයියේ ඔයාගේ review එකෙන් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් සුපිරි අයියේ ඔක්කොම ටික එකම එකෙන් ඉගෙන ගන්න පුලුවන් සුපිරි 2 පාර මෙහ් බලන්නේ

  • @thisungunathilaka168
    @thisungunathilaka168 4 года назад +14

    Fb 14 respectable car with comfortable rides.once my dad had this in 2010.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      yes.. thanks for sharing ur experience.

  • @somethingnewtoknowledgesri4584
    @somethingnewtoknowledgesri4584 3 года назад +18

    බලන්න Alto බුල්ටො වලට වඩා මොන තරම් හොද වාහානයක් ද මේක ❤️❤️❤️

  • @KavindaJayawardhane-en7cf
    @KavindaJayawardhane-en7cf Год назад +9

    Watching this video for 3 years but couldn’t afford yet. Hopefully in 2024 😍♥️

    • @Simbajelai
      @Simbajelai 11 месяцев назад

      Now 23k

    • @varunaeeriyaulla
      @varunaeeriyaulla 6 месяцев назад

      You shouldn't buy it now. 22-26 for 30 year old car is unfair.

  • @prazadx
    @prazadx 4 года назад +4

    මගෙ පලවෙනි car එක 1996 Nissan Lucino (FB14 එකේ 2 door coupe එක). 200SX කියල කියන්නේ ගොඩක් international market එකේ. ගොඩක් හොඳ ලෙඩ නැති වාහනයක්. ගම්පහ - කොලඹ 10kmpl වගේ කලා heavy traffic. දුර යනකොට 14kmpl වගේ කලා. මම අවුරුදු 4 කට වගේ කලින් දෙද්දී 192000km. දැන් නම් කොහේද දන්නේ නෑ 301-1907 😍

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      පාවිච්චි කරපු කෙනෙක්ගේ අත්දැකීම් හරි වටිනව

  • @umaproductions2024
    @umaproductions2024 4 года назад +2

    වැඩේ ගොඩක් ලස්සනට හොඳට කරනවා. පැහැදිලිව තේරුම් කරනවා.
    නියමයි ❤️
    ජයම වේවා.. 🙏
    Hyundai accent වගේ එකක් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා. ගොඩක් වෙලාවට පෙට්‍රල් කරන එක ගැනත් එක එක මත තියන නිසා හැමෙි්ටම වැදගත් වෙයි කියලා හිතනවා.
    තෙරුවන් සරණයි🙏

  • @smithjanth120
    @smithjanth120 4 года назад +4

    Super brother,
    Actually this car is my father's favorite car.
    It is not a great new car also not that very old one. It has more electrical functions and sensors than a Indian car.
    Overall nice car for the price.

  • @nilankamaduranga7907
    @nilankamaduranga7907 4 года назад +2

    This was the dream car when i was in my childhood.... actually i like that 98 super saloon.... but i feel handling wise corolla 110 is better than this.. anyway overall this is a nice car.... now i have 2018 manufactured car... but still i like these 90's cars than new cars.... Carina SI, corona AT170, Corolla 110, FB 14, FB 15 splend & MAzda 323 portage are my favourites..... and let me give you a small feedback, i like the way you presenting and describing physics terms... හරිම නිහතමානී..... ස්තුතියි අයියේ.....

    • @sasindudananjaya1610
      @sasindudananjaya1610 2 года назад

      Brother mazda 323 hodaida

    • @nilankamaduranga7907
      @nilankamaduranga7907 2 года назад

      @@sasindudananjaya1610 Ammata Patta. 323 GLX ekak Maru. Meter eke 240 ta tyenawada kiyala balanna..eka thamai GLX .. Patta handling tyena car ekak..

  • @devmoorthi
    @devmoorthi 3 года назад +7

    මගේ කොල්ලත් FB 14 ❤️❤️❤️

  • @hirujapradeep9711
    @hirujapradeep9711 4 года назад +7

    Fb13 ගැනත් කරන්න.. අලුත් වාහාන වලට වඩා මේ වාහන ගැන බලන්න දැනගන්න ආසයි ඕනෙ කෙනෙක්❤💪💯

    • @MRJInspire
      @MRJInspire  4 года назад +4

      eka tama.. vahana database ekak wage tiyeine kaaleka...

    • @mr.m.maleesha9814
      @mr.m.maleesha9814 3 года назад

      Ow. Fb13 ganath karanna

  • @savindasenanayake6242
    @savindasenanayake6242 4 года назад +1

    Thank you very much අයියේ....Mata tiyenneth fb14 1k....hodatama hoda car 1k...parts one තරම්....25years old....

  • @dumindasampath8680
    @dumindasampath8680 4 года назад +1

    නියමයි සුපිරි අය්යේ, ඔහොම්මම ඩොල්පින් ,කැරවන් ගැනත් කරලා දාන්න, ස්තුතිය

  • @chathurakeminda4720
    @chathurakeminda4720 4 года назад +1

    සුපිරි 👌 habai oyata eka deyak maga haruna me video eke, oke thawa model ekak enawa FB 14 ma 2 doar ekak "LUCINO" kiyala kiyanne, siyaluma dewal same FB14 ekata dorawal 2ka arenda eke, mn lagath thiyanawa ekak. 👌❤️ kandy .

  • @santhushabandara9002
    @santhushabandara9002 4 года назад +2

    Toyota - allion 240
    Review එකක් අනිවාර්යයෙන් කරන්න... ගොඩක් වටිනවා.. 💖

  • @chathurawijerathna2262
    @chathurawijerathna2262 Год назад +3

    අයියේ මේකෙ petrol කොහොමද කරන්නෙ toyota carina එකේ review එකකුත් කරන්න කෝ

  • @gaminigunasena2346
    @gaminigunasena2346 4 года назад +1

    Niyamai. Malli digatama karagena yanna.Hodata pahadili kranawa. Nissan caravan eka ganath puluwan nm karannna...

  • @buddhinimadurangi2855
    @buddhinimadurangi2855 4 года назад +2

    Chanel eka thawa thawath janpriya wewa... !!

  • @kaveeshaperera7831
    @kaveeshaperera7831 4 года назад

    keep going good job aiya . mama elakiri, autohub, lb review okkoma balanawa hamoma karanne aluth wahana gana , tikak parana unath honda 2nd hand market ekak thiyana vehicles gana karana eka watinawa . wish u all the best brother...

  • @chamindasampath90
    @chamindasampath90 4 года назад +1

    Thank u for the video 👌👌
    Japan alto 2002-2005 model eke review ekka onee..1000cc eka nam godak hondai.😊

  • @dilshandhananjayananayakka5077
    @dilshandhananjayananayakka5077 4 года назад +2

    Niyamai.... anna a wage apita atha powanna puluwan seemawe vehicle reviews one ayye... pls bring a Nissan B13 (Doctor Sunny) review also...

  • @akilasandharuvan1075
    @akilasandharuvan1075 4 года назад +3

    My 1st car was FB 14 🤩

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 3 года назад +1

    Niyamai machan theruwan saranai

  • @amenukathriarachchi9073
    @amenukathriarachchi9073 4 года назад

    Great improvement. You had considered about my previous comment about clear car. Next Honda vehicle review.

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      ha ha.. yes yes I tried with your point. thanks bro..

  • @isuraravinath8794
    @isuraravinath8794 4 года назад +1

    Great review MRJ.👍 Plz do a review about toyota corolla dx wagon

  • @Reapermixbassboost
    @Reapermixbassboost 9 месяцев назад +1

    @mrjinspire ae 100 ekada hoda fb 14 ekada hoda mata oya deken ganna hoda mokadda kiyala adhasak kiyanawada

  • @KS-iu7ig
    @KS-iu7ig 4 года назад +1

    Really good review 👍👍👍

  • @nayanathambavita3459
    @nayanathambavita3459 3 года назад +1

    very nice one! thank you MRJ!

  • @dhanushkaakalanka5954
    @dhanushkaakalanka5954 4 года назад +1

    Niyama review ekak niyamai ayye

  • @Ksilva2
    @Ksilva2 4 года назад +4

    හුඟක් හොඳ වීඩියෝ එකක්
    හැබැයි පොඩි අඩුපාඩුවක් දකිනවා
    මෙ වාහන වල
    1. safety rating කොහොමද?
    2. නඩත්තු සහ එදිනෙදා භාවිතා වියදම් අනුව ALTO වගේ ජනප්‍රිය indian chinese වාහන වලට සාපේක්ෂව ලාභදායී ද?
    3. සමහර වාහන mode වලටම ආවේනික ලෙඩ තියෙනවා
    ඒ වගේම ඇක්සිඩන්ට් එකකදී ඉතා මිල අධික දේවල් ඩැමේජ් වෙනවා.
    Eg.Wagonr headlight
    මේ වගේ කරුණුත් ඇතුළත් කරා නම් මේ වගේ වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට තවත් වැදගත් වෙයි කියලා හිතනවා
    Thank you MRJ

    • @MRJInspire
      @MRJInspire  4 года назад +3

      good points.. i try to add them to coming videos

  • @sampathdisanayaka5023
    @sampathdisanayaka5023 4 года назад +2

    Nissan march k 11 ekak karanna barida

  • @poptop8558
    @poptop8558 4 года назад +3

    ආසම වාහනයක් ❤️❤️❤️

  • @carloslopezpecho3785
    @carloslopezpecho3785 2 года назад +1

    Espectacular 👍😉

  • @dulaa___03
    @dulaa___03 6 месяцев назад +1

    Gmk තමයි ❤️💥

  • @thusharachathumina9618
    @thusharachathumina9618 4 года назад +2

    මචන් අපිට kdh ෆුල් රිවිවි එකක් ඕන. විශේෂයෙන්ම ප්‍රෙට්ට්‍රල් , ඩීසල් වල වෙනස්කම් , මාර්කට් එක , ඊට පස්සේ හයි රූෆ් වල Pi-1234 වගේම NC-1234 ඇයි P නම්බර් වලට අමතරව N නම්බර් එන්නෙ.. එහෙම රෙජිස්ටර් උනාම මොකක්ද වෙනස.. මේ විස්තර එක්ක ෆුල් රිවිව් එකක් බලාපොරොත්තු වෙනවා .. ජයවේවා..!

  • @mikehussey4732
    @mikehussey4732 4 года назад +1

    Thank you......👍👍👍👍👍

  • @nayanapriyanga4818
    @nayanapriyanga4818 4 года назад

    ඇහෙනවා අඩුයි. හොද විඩියෝ එකක්, ස්තුතියි

  • @Mahesh-vb4gg
    @Mahesh-vb4gg 4 года назад +1

    නෑ බෑ නොකියා අනිවා n17 review එකක් ඕනේ.. n16 වලට වඩා වෙනස්කම් මොනවද කියලා පැහැදිලි කරන ගමන්. අනිවා ඕනේ

    • @MRJInspire
      @MRJInspire  4 года назад

      Wagane labunu gamn krnnmko

  • @dilshanyasarathne7275
    @dilshanyasarathne7275 4 года назад +1

    Nissan B12 Sunny supersaloon හොඳ තත්ත්වයේ තියන එකකුත් review කරන්න

  • @BizNezGuru
    @BizNezGuru 3 года назад +2

    Great video! පසුපස ආසනේ වාඩි වෙලා පෙන්වද්දි ඔයාගේ උස සඳහන් කරන්නෙ එතකොට අපිට හිතා ගන්න පහසුයි leg room එක ගැන. මට මතක විදිහට උස 5'5"" වගේ කෙනෙක්ට leg room හොඳටම ඇති. MRJ ඔයාගේ උස 5' 8" වගේ නේද? ඒ නිසා ටිකක් ඉඩ මදි බවක්
    දැනෙයි.

    • @MRJInspire
      @MRJInspire  3 года назад +3

      5,11 🤗

    • @BizNezGuru
      @BizNezGuru 3 года назад +1

      @@MRJInspire අන්න ඒකයි scene එක.

  • @prasanganuwandandeniya2408
    @prasanganuwandandeniya2408 4 года назад +1

    Very informative. Thank you

  • @ashokawayomi3856
    @ashokawayomi3856 3 года назад +2

    Aiye Toyota corolla 110,121 car 2gena visthara karannako

  • @thisaramadushan6916
    @thisaramadushan6916 11 месяцев назад +1

    Fb13 එක ගැන එකක් ඕනේ අය්යේ

  • @ik7314
    @ik7314 4 года назад +1

    Hyundai sonata 2001 gana video ekak karanna

  • @ruwanit9877
    @ruwanit9877 4 года назад +1

    7:17 වැස්ස එක්ක closeup ලස්සනයි

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 4 года назад +3

    Nissan caravan vx ekak wage review ekak karann adahasak nadda

  • @NDDJayasinghe
    @NDDJayasinghe 2 года назад +1

    Toyota Corolla *Ae110* - *Ae111* gena Video ekak Genn

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 10 месяцев назад

    ගොඩාක් ලස්සන වීඩියෝ එකක් බුදු සරණයි ඔයාට

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 Год назад

    thel tikak hodata krana manual wahanyak nadda me series eka... fb 13 ???

  • @janith619
    @janith619 4 года назад

    Mitshubishi CK එක ගැනත් ව්ඩීයෝ එකක් කරන්නකෝ ......

  • @jaysilva5872
    @jaysilva5872 Месяц назад

    Next time review please clean the car man...that will make your video more fantastic

  • @luxmankumarasiri2625
    @luxmankumarasiri2625 4 года назад +2

    I also have a fb14 car.i'm happy about this rewive.from (Ambatenna)

    • @MRJInspire
      @MRJInspire  4 года назад +2

      Great. I also nearby :)

  • @gihanmethsara9449
    @gihanmethsara9449 4 года назад

    Ayye puluwanm nissan b12 & fb13 deka ganath review ekak krmu,balaporoththuwen innwa ayya review ekak krla dankn😍

  • @vishwakanchana9461
    @vishwakanchana9461 4 года назад

    Good one brother...❤️👌👌(2004 vios car 1a kohomada?hodaida?)

  • @nirmaladissanayaka7059
    @nirmaladissanayaka7059 4 года назад +2

    Nissan primera එකේ review එකක් කරනවද ?

  • @siyamsanjeew1747
    @siyamsanjeew1747 4 года назад +1

    Your videos are very informative, keep it up, if you can please do a review on viva elite

  • @isharamaduwantha9744
    @isharamaduwantha9744 4 года назад

    20lax walta wage mitsubishi lancer wage wahanayak hodaida pavichchiyata?

  • @thejansilva3570
    @thejansilva3570 3 года назад +1

    manual car vala vidios danna

  • @hasinthaishan
    @hasinthaishan Год назад +1

    FB 14 / SB 14 DESAL Parts ekamada enne

  • @shalindajayathissa294
    @shalindajayathissa294 4 года назад +4

    👍👍can you do a review on Nissan pulsar?

  • @sathiraguruge9269
    @sathiraguruge9269 4 года назад

    Thank you very helpful video.
    Toyota Noah eka ganath review ekkak karanna

  • @yasiruthisaramal3077
    @yasiruthisaramal3077 4 года назад +1

    Can you do a review on nissan march k11

  • @chamindasampath90
    @chamindasampath90 4 года назад

    Brother good attempt 😀😀 👍👍
    Nissan pulsar (FN15) sedan/hatch review ekak gennako plse.

  • @yanjana5815
    @yanjana5815 4 года назад +1

    Ade pstama quality.vedio eka.

  • @bbdk14
    @bbdk14 4 года назад +1

    Podi deyan danaganna kamathi Lancer Box ekakata wage yanawa nam,wahanaya hodada ?,spare parts ehema tynwda?

  • @ediri96
    @ediri96 3 года назад

    aiya 15 Laks walata wage hoda FB14 super saloon petrol ekk hoygnn barida me dawaswala?

  • @janithdewapriya7771
    @janithdewapriya7771 10 месяцев назад

    OD on karagena giyoth petrol pichchenwa wadida?

  • @sunrise541
    @sunrise541 4 года назад +3

    Nissan 💓

  • @randikadesilva6579
    @randikadesilva6579 4 года назад

    Honda grace eka gana vidio ekk danna aiya💟

  • @susanthasubasinghe7828
    @susanthasubasinghe7828 4 года назад

    Congratulations 🎉🎉

  • @dikshanpradeep3024
    @dikshanpradeep3024 3 года назад

    O/D button eka release karala thiyenawada .overtake karaddi button eka used karanawada

  • @nasar195
    @nasar195 3 года назад +1

    Better your video it was very excellent any how I want to know price need to buy

  • @yasiruanushka1449
    @yasiruanushka1449 4 года назад +1

    Nissan sunny FB13 එකෙත් review එකක් දාන්න Bro... 💜️

  • @buddikaaiya3274
    @buddikaaiya3274 4 года назад +1

    Superb video .

  • @wickramathilanjan
    @wickramathilanjan 4 года назад +1

    OD Off kiyala meter board eke pennum karana awasthawedi top gear ekata watenne na neda? wahanayak issara kara yaamedi Od Off kara ganima sudusuda? saha 100 wage wegen yana wita wegaya adu kara ganimata OD off kara ganima sudusuda?

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Ow.. speed eka ona unaaama high gear daganna ona. Pickup karagena speed wedi krgnna ona unma low gear. Man eye dapu video eka blnna

  • @kalingaabeysinghe9322
    @kalingaabeysinghe9322 4 года назад

    Oya Kandy awatin English number fb14 ekak ganna thiyena kenek hari sale ekak hari dannawada?

  • @Mrumakuma2408
    @Mrumakuma2408 4 года назад +1

    හොඳයි ..👍👍👍👍😁😁

  • @milanisuru6149
    @milanisuru6149 4 года назад

    Mata deyak dena ganna barida hyundai sonata car ekak awe eka hodaida

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 года назад +1

    Excellent bro...
    Can you do a review of nissan March beetle..
    Thanks a lot..

  • @ranleyevarts
    @ranleyevarts 4 года назад

    Please do a review on the Toyota Prado (Any model before 2005)

  • @කවීන්කලුආරච්චි

    Aiiya hybrid prius car ekak dan market price eka kiyada ..
    K number

  • @ChamindaWickramasinghe-lu5zq
    @ChamindaWickramasinghe-lu5zq Год назад

    Me model eke carburetor problems enawada.dana kenek thiyaawada.eka hadana berida

  • @shanakadevinda632
    @shanakadevinda632 4 года назад +4

    review එක අතරදී rpm ටෝක් එක ගැන පැහැදිලි කරන එක හොඳයි. ජය වේවා

  • @harithamaduranga8882
    @harithamaduranga8882 4 года назад +2

    Aiye me parana wahana wala thiyen repair monawada kohomada api me wage ekak gannakota hoyaganne wage video ekak karanna puluwanda

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 года назад

    superb. can you do a review of nissan N17, why is it can buy in law price range

  • @janithavimukthi7697
    @janithavimukthi7697 4 года назад

    Honda fit aria , city cars gana krnnako aiye

  • @udariprabudya4066
    @udariprabudya4066 4 года назад

    godak hodat vedio eka karanawa...

  • @shelanfernando1647
    @shelanfernando1647 Год назад

    Nissan Presea r10 ganath review ekk one 🥺

  • @Lakshitha1986
    @Lakshitha1986 Год назад

    nissan cefiro ekatath review ekak danna puluwanda?

  • @pathumruchiranga208
    @pathumruchiranga208 3 года назад

    Nissan bluebird sss wahana gana vedio lk krala nadda

  • @achalesavinde3139
    @achalesavinde3139 4 года назад

    Aiya honda es8 video ekakuth karannako

  • @tgasandun3071
    @tgasandun3071 4 года назад +1

    Ayye OD button eka use karana vidiha gana kiyala dennako. Mona wage welawal walada use karanna puluwan kiyala. Ehema visthara.

    • @MRJInspire
      @MRJInspire  4 года назад +1

      Pl chk my fb 14 video. Mn ekedi kiwa

  • @yasasrathnayake
    @yasasrathnayake 4 года назад +2

    NISSAN Presea gane review kernneko eke Bens ekak wage hadela thiyene.

  • @chamaramadushanka1718
    @chamaramadushanka1718 3 года назад

    අයියේ nissan santra වාහනය ගැන review එකක් කරන්නකෝ

  • @anupamapanapiti1761
    @anupamapanapiti1761 3 года назад

    nissan presea gana review ekak karannako

  • @sandunlakmal4488
    @sandunlakmal4488 3 года назад

    Fb 13 eka ganath review ekak karanna aiye

  • @ehameha
    @ehameha 4 года назад

    Its good if you can do a review of Honda civic FD series including test drive

  • @stockroom6304
    @stockroom6304 4 года назад +1

    Ae100 ekak barida review krrna

  • @maleeshanirmal2111
    @maleeshanirmal2111 2 года назад +2

    FB 13 Review plz 🥺