Ape anura sahodarayage wada pilivela me weddi mona wage thathweka thiynawada, monada idiri wadasatahan e dewal kriyathmaka unoth rata mona wage thenakata ganna puluwnda, me wage dewal gana video tikk kranna. Rajaya gana pahadeema aduweganai yanne minissunge
Mee wagee virus contract china walata dyenne amaericaven china lokema ratawala inna nisa eraten loletama wyaptha karanna pahasui china town nethi ratak ne unta okanloketama bedanna yanne sathiyay me wede lokka ametikawa loke janagahanaya control nokara issarahata yanna be kalin kaleta evicorona eken kisi dheyak lokuwata karanna beri una india italiye wayasaka minissu meruna
Pala Pala do yanna.oka print karala thappa wala alawapan gihin.hora Kala hora Kala Dan anawa heeli liyagena.awalan awajaathaka puka dena sakkiliyek tho.thotai rajapaksha hethikaretai hena gahala akulola hedhi gewilama yanna ona rate minissunge salli hora keewata.thu tho.
ප්‍රමාද වෙන්න එපා...පුළුවන් තරම් ධාර්මිකව ජීවත් වෙන්න...හොඳ දේවල්ම කරන්න ❤
ධාර්මික අයට බය වෙන්න දෙයක් නෑ...පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්න අය බේරෙනවා...වෛරස් විතරක් නෙවෙයි..ඉදිරියේදී ස්වාභාවික අනතුරු බොහොමයක් එනවා...සූදානමින් ඉන්න....ධම්මෝහවේ රක්ඛති
ධම්මචාරී
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා
දැන් ඉතින් කරන්ඩ ඔනේ චීනෙන් එන උන් ටික හොදට චෙක් කරල ගන්න එක.නැත්තන් මිනිස්සු මැරෙනකල් ඉදලා තමා නිව්ස් වල දාන්නේ වයිරස් එකක් ඇවිල්ලා කියලා😂
නිරාගමික පාදඩ දේශපාලනික උප්පරවැට්ටි කාරයෝ මොනවා කලත්... වේලක් හැර වේලක් කන්නවත් නැතුව දරාගන්න බැරිව පීඩා විදිමින් පසුතැවිල්ලෙන් ඉන්න වෙලාවක කබලෙන් ලිපට වැටෙන දෙයක්නම් වෙන්න එපා අපේ රටේ මහජනතාව පවු.... 😢😢
සොබා දහම විනාශ කරන අයව🙏🙏🙏 ස්වභාදහමෙන්ම විනාශ කරනවා 🙏🙏🙏 ඒක විශ්ව නීතියයි 😮😮😮😮😮
පන්සිල් රකිමු🙏හිත පිරිසිදු කරගනිමු 🙏 එරිසියා වෛර 🙏ක්‍රෝධ🙏 තණ්හාවෙන් තොර වෙමු 🙏🙏🙏
පරිසරය 🌹ගස් වැල් 🌹සතුන්ව 🙏 විශ්වය ආරක්ෂා කරමු 🙏 මෛත්‍රී කරුණාවෙන් පිරෙමු 🙏🙏 එවිට ස්වභාදහම අපි ආරක්ෂා කරනවා 🙏🙏🙏
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා 🙏🙏🙏🙏🙏🙏
....... මෛත්‍රී.......
උන්ම හදලා පස්සෙ උන්ම antibiotics හදනවා 😂
අත්ත😢
business
ඔව්...ඒක තමා එයාලගෙ business එක 😢
කලින් කටු විද්ද අය පරිස්සම් වෙන්න .නිර්මාංශ වෙන්න .ධාර්මික වෙන්න මත්ද්‍රව්‍ය දුම්පානයෙන් වලකින්න සොබාදහමට ආදරය කරන්න .
නිරාගමික පරගැති පාලකයන් ඉන්නෙ .සිංහලයන් බිලිල්ලට ගන්නවා .
ඕක එරෝපා වලත් තියනවා සිත කාලේට එන උණක් කැස්සක් උගුරේ වේදනාවක් හොටු දීය ගලනවා හිසේ කැක්කුම
දැන් මෙහත් තියනවා
අපෙ නායකයො දැන ගන්න ඔන මෙ වෙලාවෙ මොක කරන්න ඔනෙ කියල.රටට ආරක්ෂාව දැමිම හැදුවොත් රට ගොඩ
පොඩි ගෑනු ලමයි මහණ කරන එකට ජාත්‍යන්තරව case එකක් ගිහිල්ල
" GOD BLESS SRI LANKA!!!!!!! PRECIDENT AND MINISTRY!!!!!!!! ALL FAMILIES AND ALL CHILDREN!!!!!!!!🎉🎉🎉🎉🎉" ¿¿¿" ** ** ****"
ලොව ශුද්ධ වෙනවා , අනිවා,,,,,,,,,.
😢කොයි මාසේ වගේ එයිද?😢
@@පුංචිඅකුණheta anawa.anakan Inna amarui wage nam.waha tikak bila meriyan.
ගෝඨා නෙමේ දැන් ඉන්නෙ අනුර සහෝදරයා ඔය මොන වෛරසක්වත් එන්නෙනැ.
Eth bro apita eka hariyatama kiyanna bane 😢
එහෙම රටක් වෙෙරසයකින් අාරක්ෂා කරන්න බෑ..වලක්වන්න
පුලුවන් එකම එක්කෙනෙක් ඉන්නවා එ යේසුස් වහන්සේම
පමනයි...ඔබ සියලු දෙනාම දොර
උලුවස්සේ තෙල් බිඳක් අාලේප
කර කියන්න යේසුස් වහන්සේගේ
නාමෙන් මගේ නිවසට වසංගතය
එන්න එපා කියල...එ වගේම ඔබ
එකිනෙකාට ඊර්ෂ්‍යා නොකර
ධර්මිෂ්ට ජීවිත ගත කරන්න.
එවිට මාරයා ඔබේ නිවස පසුකර
යාවි..හාලේලුයියා !!!!❤❤❤
ඔව් වෛරසයකින්ම තමයි තවත් වෛරසයක් නවත්වන්න පුළුවන්,ඒක ඇත්ත.
රොහල් වලත් ඔය තෙල් ගාලා බැලූව නම් ලෙඩ්ඩුන් රෝහල් වල නැති වෙන්න ඕනෙ නේද
හරක්ට හොදයි මේ කතා
@@MuyauAnum😂😂
Pasqu Prahara welawe Jesu Koheda hitiye 😂😂😂
2025/2028 උන්ගෙ පැන්ඩමික් කාලය ...රියසල් එක කරලමයි තියෙම්නේ...
එන්නත හරහා ජනගණත්වය අඩු කිරීම..🙂
😢කොයි මාසේ වගේ එයිද?😢
Yes x disease eno
කොරෝනා ආවේ පෙර පුහුණුවකට විතරයි. චීනේ තියන වසංගතේ ද දන්නේ නෑ. ඊළගට එන්න නියමිත වසංගතේ ලංකාවට අවොත් නම් ආණ්ඩුව අනාගන්නවා ලොවෙත් නැති වෙන්න. තොරතුරු වසන්කිරීම තමයි මූලික හේතුව වෙන්නෙ. නිරාගමික නිසා දේව පිහිටත් නැනේ ඉතින්.😢
හණමිටි යුගේ මිනිසුන් තමයි දෙයියා පස්සෙ යන්නෙ.
😢 ඒ වෛරසය කොරෝනා වෛරසය වගේ ව්‍යාප්ත වෙන්න තව මාස කීයක් විතර යයිද?😢
චන්දේ ඉල්ලපු එවුනුයි උන්ට චන්දේ දීපු එවුනුයි සුද්ද කරන යුගයක් ඉදිරියට එනවා. බේරෙන්න ඕනේ නම් පණ්ඩිත කම් පැත්තකින් තියලා බුදුන් වැදලා අනුන්ට උදවු කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරපන්. Clean srilanka පටන් ගන්නේ තිස්තුන් කෝටියක් දෙවියෝ තමා බන්. එකෙන් clean වෙන්නෙ නැතුව ඉන්න බලපන්. උඹ ජිවත් වෙලා හිටියොත් මාව මතක් වෙයි ubata🤛
@@rajapakshaprem1716 දෙවියන් වහන්සේට අපහාස කිරීමට කිසිවෙකුට අයිතියක් නැත!
බොහෝ විට අපට පෙන්වන දේ නැරඹීමට අප පෙළඹෙන නමුත් ඇතැම් පාලකයන් හෝ ඇමැතිවරුන් කී හෝ නොකී දේ නැවත බැලීමට පෙළඹෙන්නේ කලාතුරකිනි. ඔවුන්ගේ කතා සම්පූර්ණයෙන් සෙවීම අනවශ්‍ය බව හැඟේ. කෙසේ වෙතත්, ඔවුන්ගේ කාර්යය සහ දායකත්වය ලොවට දායාද කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කල, සෑම අක්ෂරයක්ම උනන්දුවෙන් හා ගෞරවයෙන් විශ්ලේෂණය කරමින්, ඔවුන් වීරයන් ලෙස සලකමින් ඔවුන්ගේ වචනවලට සවන් දීමට අපි උනන්දු වෙමු. ඊට පටහැනිව සමාජයට අර්ථවත් දෙයක් දායාද නොකළ අයගේ පුහු කතා අසන්නට අපට උවමනාවක් නැත. එවැනි සංඛ්‍යා පුළුල් ආඛ්‍යානයක කොටසක් ලෙස ප්‍රකාශ කරන විට පවා, ඔවුන්ගේ වචන - නුසුදුසු හෝ අහිතකර නම් - කල් පවතින අප්‍රසන්න හැඟීමක් ඉතිරි කරයි.
නිදසුනක් වශයෙන්, “ස්කන්ධ දෙවියන්ට කළ හැකි දෙයට වඩා වැඩි යමක් අපට කළ හැකිය, නැතහොත් තුන්සිය තිස් කෝටියක් දෙවිවරුන්ට කළ හැකි දේට වඩා අපට කළ හැකිය...” යනුවෙන් ශ්‍රී ලංකා ඇමතිවරයා කළ ප්‍රකාශය ස්කන්ධ දෙවියන්ගේ සහ අනෙකුත් දෙවිවරුන්ගේ අසංඛ්‍යාත බැතිමතුන්ගේ දැඩි පිළිකුලට හේතු විය. , නොසැලෙන ආදරයෙන් හා භක්තියෙන් තම ඇදහිල්ල ආදරයෙන් තබාගෙන සිටින අය. එවැනි වදන් සැලකිය යුතු ප්‍රසිද්ධ පසුබිමක ප්‍රකාශ කරන විට, ඒවා එම අවස්ථාවට ඇති වටිනාකම කැළැල් කරයි. එපමණක් නොව, මෙම වචන සමඟ ඇති හැසිරීම, රුදුරු ප්‍රකාශනය, කථිකයාගේ සැබෑ අභ්‍යන්තර හැඟීම් හෙළි කරන බවක් පෙනෙන්නට තිබුණි. මෙම ප්‍රකාශයන් වැරදි පියවරක් නොව ඔවුන්ගේ මූලික විශ්වාසයන්ගෙන් පැන නගින කථිකයාගේ යටින් පවතින ආකල්පයේ සෘජු පිළිබිඹුවකි.
විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව විසින් අගය කරන විශ්වාසයන් ඉලක්ක කරගත් විට, ආගම සහ සංස්කෘතිය කෙරෙහි ඇති මෙම පිළිකුල අලුත් දෙයක් නොවේ. එය සම්ප්‍රදායේ සහ ඇදහිල්ලේ පදනම් විවේචනය කිරීමට සහ යටපත් කිරීමට උත්සාහ කරන සමාජවාදී චින්තනයේ යම් ප්‍රභේදයක් පිළිබිඹු කරයි. ඓතිහාසික වශයෙන්, එවැනි විවේචනවල අරමුණ වූයේ සමාජ සම්මතයන් විසින් කලකිරුණු පුද්ගලයන්, ආගම, සංස්කෘතිය හෝ සමෘද්ධිය වැළඳ ගන්නා අය කෙරෙහි ගැඹුරු ඊර්ෂ්‍යාවකින් හෝ අමනාපයකින් යුත් වාචික කණ්ඩායමක් ආකර්ෂණය කර ගැනීමයි. මෙම ක්‍රියාවන් බොහෝ විට අන්‍යයන්ගේ සංස්කෘතීන් අපකීර්තියට පත් කිරීමටත්, සමාජ සංහිඳියාව කඩාකප්පල් කිරීමටත්, අන්‍යයන් අවඥාවට ලක් කරමින් සූරාකෑමට නැඹුරු වීමටත් හේතු විය. එවැනි උපක්‍රම සමාජවාදී ව්‍යාපාරවල මුල් අවධියේ ලක්ෂණයක් වූ අතර එය දැඩි මතධාරී සමාජවාදීන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් අතර දක්නට ලැබුණි.
මෙම මානසිකත්වයට අනුකම්පාවක් නැත, ඊර්ෂ්‍යාව සහ වෛරය තුළින් හෙළිදරව් වේ, සමාජවාදී මතවාදීන් සමඟ දිගු කලක් සම්බන්ධ වූ ලක්ෂණ. ශ්‍රී ලංකාව එවැනි අගතීන් සමඟ දිගටම පොරබදමින් සිටින අතර, 1990 ගණන්වලදී ලෝකයේ බොහෝ දෙනෙක් මෙම මතවාදයන් අත්හැර දැමූ බව සඳහන් කිරීම වටී. 1980 ගනන්වල සමාජවාදයේ තරුණ ආයාචනය දැන් යල් පැන ගිය ධාතුවක් වන අතර එය 2025 යථාර්ථයට නොගැලපේ.
ගෝලීය දැනුමේ ඉදිරියෙන්ම සිටින උසස් ක්ෂේත්‍ර ඇතුළුව විද්‍යාව පුළුල් ලෙස හැදෑරූ අයෙකු ලෙස, විද්‍යාත්මක අවබෝධය කිසි විටෙකත් මිනිසුන්ගේ විශ්වාසයන්, ආගම් හෝ භක්තිය දූෂ්‍ය කිරීමට හෝ හීන කිරීමට ආයුධයක් ලෙස භාවිතා නොකළ යුතු බව මම තරයේ විශ්වාස කරමි. විද්‍යාඥයෙකු ලෙස මගේ අනන්‍යතාවය තිබියදීත්, අපේ මුතුන් මිත්තන් ඔවුන්ගේ ජීවිතවලින් ආරක්ෂා කළ සංස්කෘතික හා අධ්‍යාත්මික වටිනාකම් වලට මම ගරු කරනවා. අපගේ යුතුකම වන්නේ මෙම සම්ප්‍රදායන් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම මිස ඒවා පහත් කොට විනාශ කිරීම නොවේ. වෙනත් කෙනෙකුගේ සංස්කෘතියට අපහාස කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති අතර එවැනි හැසිරීම් විශ්වීය වශයෙන් හෙළා දැකිය යුතුය.
Chinese virus, NPP government what is the connection. Only Bayyo can understand.
ලංකාව, ආරක්ෂා,වෙන්න,ප්‍රර්නාන,කරනවා
රාවණා මේ පාර එනවබ්😀❤️
😢 ayeth ekak wage
පොඩි ගෑනු ලමයි මහණ කරන එකට ජාත්‍යන්තරව case එකක් ගිහිල්ල
Athakota podi pirimi lamai?
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Me loke anthimaya.jesu kiuwa awasana kalayedi wasangatha lokayata enawa kiyala.namuth shudda bibalaye dewiyan wahanse kiyala thiyanawa nube kudaramata kisi wasangathayak lan nowanneya kiyala.Eka nisa me anthima kalaye jesuta lanwenna.ethakota owata bayawenna onna😊
අයෙත් බඩු පැකට් වගේ😪😪
ඔව් ආ😂😂😅
😢 කොයි මාසේ වගේ එයිද 😢
@@manukadhananjaya98😢 කොයි මාසේ වගේ එයිද 😢
@@පුංචිඅකුණ january අන්තිම හරියෙ වගෙ😏😔💔
Yes
Winter start akath akka lokema me vge seetala athi ratawal vala virus bo vanawa nada.
Ape anura sahodarayage wada pilivela me weddi mona wage thathweka thiynawada, monada idiri wadasatahan e dewal kriyathmaka unoth rata mona wage thenakata ganna puluwnda, me wage dewal gana video tikk kranna. Rajaya gana pahadeema aduweganai yanne minissunge
ඕක අද ඊයෙ ඉදන් තියෙන එකක් නෙමෙයි නේද..
😢
මටත් ඔකමයි හැදිලා තියෙන්නෙ 😅කැස්ස
චීනයේ ඇත්ත තොරතුරු එයාල එලියට දෙන්නේ නැහැ 😮
වෛරස් පැතරිලා තිය රටවල් වල ලංකවට එන එක තහනමි කරන ඔනා කොරොනා අවෙත් එයපොටි හරානෙ එහිදා දපුරා තහනමි කරනො නා
Ado
පොඩි ගෑනු ලමයි මහණ කරන එකට ජාත්‍යන්තරව case එකක් ගිහිල්ල
එනවා.එනවාමැරෙන.එකතමයි
තියෙන්නෙ.ඔික.පුදුමයක්.නෙමෙි
රටකන.හැත්තවත්.මකබෑවෙයි
api apema de dakimu....ape de rakimu...
Mona wairas awath ape hela weda mahthwaru innawa ape me mathrubhmiyata budusaranai dalada samisu pohitai
Aye nam kisima kenek kisima injection ekak vidinna epa Dubai enna mama corona walata injection 4k vidda Dan aga athule Sila damage wela boho duk vidinawa. Doctor kiwwa corona beheth eka Nisa wechcha deyak kiyala😢
Llankavta paminawa
Hari neda wede anura awamath ekak awa gota apuwamath awa den kohen iwara weida
බ අත් .සදහන් අ.
මං..පල අ
Usa walata oka danatama yawala athi😊
welcome 2025 (HMPV)😅
😢 කොයි මාසේ වගේ එයිද 😢
@@පුංචිඅකුණමේ යන විදිහට මාලිමාව අපේ පොකට් එකත් clean කරලම දායි 😂
😂
Anura sahidaraya ma gana balanna
Me kalakani චීනය ලෝක තුරන් kallay යුතුය ..
Eyla gahna game ekata ida deepala un igaws sare oka yauwoth usa athule western world eke awsanaya😂😂
ඉක්මනින් ආවොත් අනුර බේතක් හදයි
😂😂
අනුර😂😂😂
😂😂😂
🤣🤣🤣🤣🤣🤣
Mee wagee virus contract china walata dyenne amaericaven china lokema ratawala inna nisa eraten loletama wyaptha karanna pahasui china town nethi ratak ne unta okanloketama bedanna yanne sathiyay me wede lokka ametikawa loke janagahanaya control nokara issarahata yanna be kalin kaleta evicorona eken kisi dheyak lokuwata karanna beri una india italiye wayasaka minissu meruna
ශේසඨාධිකරනය නේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර පිස්සු නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නද
ඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්
කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජ් නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.
2024 9 25 වන දින මැති ඇමතිවරැන්ගේ වාහන කියමින් හිටපු මැති ඇමතිවරැන් භාවිතා කල වාහන සමග කුඨ ලෙස අමාත්‍යාංශ වල ඇති වාහනද ගෙන ගොස් ගොල්පෙස් පිටිය පුරවමින් ජනතාව රැවටිමට පෙන්වන වාහන සියල්ලම 2020 පෙර නිෂ්පාදනය කල යහපාලනය යටතේ අනුර කුමාරලා හංස පුට්ටුවට ගොස් කොම්ස් ගසා ජනතාවගේ දුරකථන බිලට 50% බදු ගසා ගෙන්වන ලද වාහනය.
අතිශේෂඨ ජනතා හිතකාමී ගොඨාභයගේ පාලනය යටතේ ජනතාව කොරෝනාවේන් බේරා ගැනීමට සුහූසුලු වෙමින් කටයුතු කල මැති ඇමතිවරැ පාවිච්චි කලේ ජනතාවට බරක් නොවි. දුරකථන බදු 12%ට අඩු කරමින් ජාවාරම් කරැවන්ට වැලේ වැල් නැතිවන සේ කට යුතු කල 69ලක්ෂයක් ජනතාවගේ ජනාධිපති පමුඛ පොහෝට්ටුවට මඩ ගැසීමට උස්සහ කරන්නේ දුෂණ පිටුදෑකිමට කියමින් නඩු නොදැමීමට තර්ජනය කර කප්පම් මුදල් ගත් කොල්ල කණ්ඩායම මහදවල් ජන්ද මංකොල්ලයකින් බලයට පත්වී රගන රෑගීල්ල දුටුවිට ඕනෑම මොඩයෙකුට තේරෙනුයේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ට මේවා කුණු කොල්ලයට විකුණා 2024 නිෂ්පාදිත වහන ගෙන්වා යලිත් ඩොලර් හිගයකට රට පත්කරවීම බවය.
❤❤❤
❤❤❤
Pala Pala do yanna.oka print karala thappa wala alawapan gihin.hora Kala hora Kala Dan anawa heeli liyagena.awalan awajaathaka puka dena sakkiliyek tho.thotai rajapaksha hethikaretai hena gahala akulola hedhi gewilama yanna ona rate minissunge salli hora keewata.thu tho.
එහෙම එකක් චීනයේ නැහැලු ……. මම චිනේ කෙනෙක්ට call කරලා ඇහුවා ….
😂😂😂😂
Mokenda call Kare? Virus 🦠 1 apu gaman thota bo wee tho merila palathwaa..thu tho...meriyan meriyan merilama palayan.thoge okkoma meriyan.
Bro took it personally 😂
Hi
Huui.thota virus 🦠 aka boo we merila palathwa.
Okkoma wiras hadanne chine
😝🤪😜