එක අඩියක් පස්සට ගන්න එපා: බස් පාතාලයට රිදෙන්න ගහන්න! | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 815

  • @yaluwatv542
    @yaluwatv542 22 часа назад +467

    මම මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙ නෑ. මේ වැඩේ සුපිරි. මුන් හෙට වර්ජනය කෙරුවොත්? වර්ජනය තියෙන තාක් කල් මන් මගේ වාහනේ 3න් දෙනෙක් දාගෙන යනවා. මේ අපේ සටනක්. රටේ සටනක්. අපිට පුලුවන් විදියට මේ ගේම් එක play කරන්න ඕන.

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 22 часа назад +257

    රසික, මොන බාදක ආවත් මේ දේවල් වෙනස් විය යුතුමයි. ඒ සඳහා ඔබ ඔබගේ මට්ටමින් කරන ඔබගේ මාධ්‍ය මෙහෙවර ඉතාමත් ඇගයිය යුතුයි 👍

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 23 часа назад +250

    රසිකත් එක්ක එකග නොවන දෙවල් ඕන තොරම් තිබුනත් බස් මාෆියාව ගැන කරන සටනට 200% එකගයි. ආරම්භක සටහන් ❤❤❤❤

  • @bandaraparanagama-o3y
    @bandaraparanagama-o3y 23 часа назад +164

    බස් කාරයින්ට කනෙන් දුන් විසිවෙන්න කරපු නියම පැහැදිලි කිරීමක්.ස්තුතියි රසික ඔබට.❤ සියලු දෙනා එක්ව මේ ත්‍රාඩ බස් කාරයින්ට පාඩමක් උගන්වමු.

    • @Dammka
      @Dammka 9 часов назад

      අනිවාර්යයෙන් වර්ජනය කලොත් පාරෙ යන වාහනවල තමන්ට පුලුවන් විදිහට ජනතාවට උදව් කරමු නොමිලේ එක්ක යමු බයික් එකක් නම් එක්කෙනෙක් හරි එක්ක යමු 9:46 10:07 10:33

  • @NSChandana
    @NSChandana 21 час назад +87

    මොනම හේතුවක් නිසාවත් මේ තීරණය ආපස්සට නොගත යුතුය අනුර ජනාධිපති තුමාට ජය වේවා ❤❤❤

  • @UKUSSA1001
    @UKUSSA1001 23 часа назад +138

    බස් ත්‍රස්තවාදීන් පරදවමු..❤

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 23 часа назад +96

    මම මේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට සියයට සීයක්ම එකගයි

  • @silvaivan7
    @silvaivan7 20 часов назад +34

    💐💐💐💐💐👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻 ස්තූතියි ඔබ තුමාට දුවට , මේ හිගන ආකල්ප වෙනස් කළ යුතුමයි.....

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 23 часа назад +191

    නියමයි රසික, මේක ත්‍රස්තවාදයක්, අත්දෙකම ඉස්සුව.

  • @prasannamal7765
    @prasannamal7765 22 часа назад +74

    අනිවාර්යයෙන්ම එක අඩියක් පස්සට ගන්න හොද නෑ නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුය අපි ආන්ඩුවේ මොන අඩුපාඩු තිබුනත් මේ ප්‍රස්නයක් අපි ආන්ඩුවත් සමග ඉන්නවා 👍👍👍

  • @AnushaPArachchige
    @AnushaPArachchige 21 час назад +49

    කොතනින් හරි හදන්න පටන් ගන්නම ඕනෙ!
    නැත්තං අනිත් උනුත් අහයි අපෙන් පටන් ගත්තෙ ඇයි අතනින් පටන් ගනින් කියලා.. චන්දෙ දුන්නා කියලා අනිත් උන් වගේ වැරැද්ද කරන්න ඇරලා උඩබලන් ඉන්න අවශ්‍ය නෑ අනුර සහෝදරයා, අපි ඔබ සමගයි👍🙌

    • @MaprensseySelwa
      @MaprensseySelwa 19 часов назад

      Oyatikma... Hal.polvlata.bittravltakrnna

  • @prasadhimasakorala
    @prasadhimasakorala 22 часа назад +62

    100% මෙතෙන්දි නම් එකගයි

  • @mahindafernando
    @mahindafernando 22 часа назад +76

    අනිවාර්යයෙන් කතාව ඇත්ත රසික..

  • @ThirdEye-view
    @ThirdEye-view 23 часа назад +95

    එකෙන්ම රසික්..මේක පස්සට ගත්තොත් බස් පාතාලේ දින්නා වගේ❤

    • @R-me5ey
      @R-me5ey 23 часа назад +2

      ❤❤❤❤❤❤😊

    • @R-me5ey
      @R-me5ey 23 часа назад +2

      ❤❤❤❤❤❤

    • @ChameliNagahawatta
      @ChameliNagahawatta 21 час назад +2

      උන් අපේ කරෙත් නගියි එහෙම උනොත්

  • @susilagh907
    @susilagh907 23 часа назад +68

    රටට විනයක් ඇතිව රස්සාව කරන්න උගන්වන්න ඕනි .කොතනින් හරි පටන්ගමු එකම රූට් එකේ යන බස් දෙකක් එකට ආවොත් බස් එකේ යන මිනිස්සු තිස්තුන් කෝටියක් දෙවිවරු මතක් කර ගන්න ඕනි බස් එකෙන් බහිනකල්.ඇගේ ලේ ටික වතුර වෙනවා ඒ තරම්ම අවිනීත රියදුරන් ඉන්නෙ මේ රටේ හොද වැඩක් මේවා නීතියට යටත් කරන්නම ඕනි.

  • @WijayavansaAlexanderdeLena-v1v
    @WijayavansaAlexanderdeLena-v1v 21 час назад +41

    රසික, ඔබ ගේ වාග් ප්‍රහාරය අති විශිෂ්ටයි.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 23 часа назад +70

    🇩🇪🇩🇪🇩🇪❤👍
    සම්පූර්ණ ඇත්ත.බස් සංස්කෘතිය පාඩද සංස්කෘතියක්.👍

  • @manelparera
    @manelparera 22 часа назад +54

    රසික කරපු හොඳම වැඩ සටහන...

  • @NavaNiki
    @NavaNiki 22 часа назад +60

    රසික නියමයි ඔබ❤

  • @banbularparanamana
    @banbularparanamana 20 часов назад +35

    මෙම අවස්ථාවෙිදි මග හැරෙන බස්රථ හා ත්‍රි රෝද රථ දුමි පරික්ෂනය කරන අවස්ථාවෙිදි පරික්ෂාවට ලක් කර අනවශ්‍ය සියලුම උපාංග ඉවත් කිරිමෙන් පසු සහතිකය නිකුත් කිරිමට පිවයර ගන්නෙ නමි පහසුවෙන්ම මෙම කතාව අවසන් වෙයි .❤

  • @ShyamaNakandala
    @ShyamaNakandala День назад +96

    අනිවාර්යයෙන්ම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න ඕන. හැමදාම රජයන් කරේ බස් සංගම් වල පදේට නටපු එක . නැවත එහෙම නොවී කෙළින් තීරණ ගන්න ඕන. ඡන්දෙ දුන්න කියල හැමෝගෙම පදවලට නටන්න ඕන නෑනේ.

  • @axnfn9208
    @axnfn9208 23 часа назад +83

    නියමයි නීතීයට ගරු කරන්න සියලු දෙනාට උගන්වමු

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev 22 часа назад +32

    රසික ,ඔබනිවැරදියි.අත් දෙක ම ඔබ ඔබේ අදහස් සමග.අර ගන්ධ ගහන ගීත ත් නවත්තන්න ඕන.

  • @Ushan-q9m
    @Ushan-q9m 23 часа назад +32

    මට මේ චැනල් එක මිස් උනා මෙච්චර කාලයක්. අපරාදේ ❤

  • @Thangachchi
    @Thangachchi 22 часа назад +30

    රසික පුතා හරියටම හරි, ඔයා ඇත්ත ම ම කියනවා,

  • @YewanMethupa
    @YewanMethupa 12 часов назад +8

    අනිවාර්යයෙන් අපි එකගයි.මේ රටේ තිබෙන ජරා ජඩ කුපාඩි බලු සමජක්‍රමය වෙනස් කළ යුතුයි.

  • @lalalwis7679
    @lalalwis7679 23 часа назад +42

    රසික හොද පැහැදිලි කිරිමක් .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 18 часов назад +7

    රසික නියමෙටම වදින තැන්වලට වදින්නම දුන්නා.
    ඔබ⁣ දෙපළට ස්තුතියි.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 19 часов назад +9

    ඔබේ කතව 1000% ඇත්ත ලස්සනට පැහැදිලි කරලා දුන්නා මෙකවත් මෝඩ හැත්තට තෙරෙන්නෙ නැද්ද මිනිස්සු චන්දේ දීලා අනුර සහෝදරයා ජනදිපති කරේ මෙ හැම දුශන හැම එකක්ම නවත්තන්න මයි ජනදිපති තුමනි නීතිය දිගටම කරන්න රටෙ බහුතරයක් ඔබ තුමා සමගයි

    • @Dammka
      @Dammka 8 часов назад

      අනිවාර්යයෙන් ජනාධිපති තුමාට හිස නමා අපේ උත්තමාචාරය පිරිනමනව

  • @keerthiamarakoon5957
    @keerthiamarakoon5957 21 час назад +7

    මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරන්න ....හොඳ ප්‍රවාහන පද්ධතියක් අපේ රටේ ඇති කරමු ...අපේ සහය ආණ්ඩුවට ....ජයවේවා ...

  • @hashitammy787
    @hashitammy787 22 часа назад +58

    මේ රට හොද විදිහට කණ පිට ගැහෙන විදිහක් පෙනවා. එක නිසා මේ change එකට මේ වේලාවේ හැමෝම support කරන්න. මේතනත් මග හැරැනොත් ආයෙත් බලාබොරොත්තුවක් නැ. පක්ෂ වලට වහල් කම් කරන එක නවත්තලා රට ගැන හිතන්න.

    • @D.M.RDissanayake
      @D.M.RDissanayake 17 часов назад +2

      අනිවාර්යයෙන් ම..

    • @ajanthabandara8078
      @ajanthabandara8078 10 часов назад +1

      Yes, we have to only think about the country . There is No hope other than NPP GOVERNMENT to make the country the best in the whole world. ❤❤❤❤❤❤😊😊😊😊😊

    • @ajanthabandara8078
      @ajanthabandara8078 10 часов назад

      Thank you very much Rasika for your guidance. Our srilankans are very smart and very wise. This is your life time chance. So please don't worry and take this ia a challenge. Face the challenge and let us teach the un- lawfull transportation sector a huge lesson. TOGETHER YOU CAN DO THIS GUYS.👌👌👌👌👌👌❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 6 часов назад

      Thanks so much

  • @apemathsclass8285
    @apemathsclass8285 8 часов назад +3

    ඇත්තටම පුරවැසියා
    මම , අපි ,ඔබ , මගේ පවුලේ අයත් , බොරුවට ,වංචාවට ,
    පුරුදුවෙලා
    අපි හැමෝම ඒ ජරා පුරුද්දට
    අනුගත වෙලා
    අපේ ලේවලටම ඇතුල් වෙලා
    ...... .. . ..
    මේ ජරා පුරුද්ද නැවතීමට
    සූදානම් නෑ
    නමූත්
    වැඩි තරමක් ජනයා
    මේ වෙනසට කැමැතියි
    මේ වෙනසට
    අපි කැමතියි
    මේ වෙනස අපට අවශ්‍යය යි
    මේ වෙනස අපට අවශ්‍ය යි
    රජය නොබියව ඉදිරියටම යන්න
    අපි රජය සමගි

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 23 часа назад +18

    නියමයි රසික❤❤..මම දැකපු හොදම විග්‍රහය ❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 17 часов назад +7

    ආන්ඩුවට බලය දුන්නෙ බයිල ගහන්නෙ නෙමෙ.හොදින් හරි නරකින් හරි කරන්න.මොන දෙ උනත් අනුර දිසානායක අපිට විශ්වාසයි❤

  • @manjaripeiris9908
    @manjaripeiris9908 23 часа назад +19

    Well done, superb job! Always support the Government's Clean Sri Lanka project.

  • @chandimajeewani2712
    @chandimajeewani2712 12 часов назад +5

    සුපිරි....ඔබේ විහිළුවෙන් හෝ කරන නිවැරදි දැක්ම යෝජනා අගය කරමි......

  • @mrsred5806
    @mrsred5806 7 часов назад +2

    නියමයි රසික, ඔහොම තමයි කතා කරන්න ඕන. ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි.

  • @teenahansani7928
    @teenahansani7928 11 часов назад +3

    බොහෝම හොද වැඩක්,ප්‍රවාහනයේ විනය හැදිය යුතුමයි 🫡

  • @AnuraPKasthoori
    @AnuraPKasthoori 18 часов назад +15

    මම ජීවත් වෙන්නේ නවසීලන්තයේ. මෙහේ බස් දුවන්නේ පුද්ගලික company කිහිපයක්. නමුත් ලංකාවේ CTB වගේ රජයෙනුත් දුවනවා ඒ NZ Bus හරහා. නමුත් සියලුම ආයතන දුවන්නේ රජයේ guide lines වලට අනුව. එකම පාට තොරොම්බල් නැහැ. Music නැහැ. මෙය සුපිරි වැඩක්. ජාවාරම් කාරයෝ පරදවන්න ඕනේ. වාහන සරසන්න ආසාව තියෙනවානම් තමන්ගේ පුද්ගලික වාහන සැරසුවාට කමක් නැහැ. ඔය ජාවාරම් කාරයෝ සමස්ත ශ්‍රී ලාංකික සමාජය අමාරුවේ දාලා මේ වගේ රයවලට ඇවිත් ජීවත් වෙනවා හොදින්. උන් මෙහේ ඉදලා අමන බිස්නස් කරනවා. අප්පිරියා ජන කොට්ටාශයක්.
    අනුර රට හදන එක හරිම ආඩම්බරයි. මේ අමනයන්ගෙන් රට මුදවා ගත යුතුයි. පිං සිද්ධ වෙනවා. අපි කැමත් නැහැ අපේ රටේ මිනිස්සු නොදියුණු විධියට ඉන්නවාට. නීතිගරුක නිදහස් රටක් බිහි කල යුතුමයි. හැමටම හොද අධ්‍යාපනයක් ලබා දීම තුලින් ආකල්පමය වෙනසක් ඇති කල යුතුමයි

    • @Pubudu-ki1nx
      @Pubudu-ki1nx 11 часов назад +1

      රජයෙන් bus දුවනවා කිව්වොත් නම් රසික මේ comment එක අයින් කරයිද දන්නේ නෑ

  • @Thekumari-t1s
    @Thekumari-t1s 23 часа назад +74

    බස් සංගීතෙට පපුවේ අමාරුව හැදෙනවා

  • @DineshBandara-w6n
    @DineshBandara-w6n 21 час назад +4

    රසික ඔබ දෙපොළම හොදින් මේ පැහැදිලි කිරීම හොදින් කරනවා . ස්තුතියි අපි මහනුවර ,කටුගස්තොට ,නුගවෙල .

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 12 часов назад +4

    පාදඩ සංස්කෘතියේ සමාජ ප්‍රභේද සුපිරියට පැහැදිලි කරා රසික නියමයි🎉

  • @indraniekularatne7515
    @indraniekularatne7515 22 часа назад +16

    අන්තිම පාදඩ සන්ස්කෘතිය නියම කතාව රසික

  • @LmUpalisarath
    @LmUpalisarath 23 часа назад +38

    ප්‍රයිවර්ඩ් බස් වලට නම් දැඩි නීති දැමිය යුතුයි

  • @apemathsclass8285
    @apemathsclass8285 7 часов назад +3

    ඇත්තටම පාදඩකම
    නීතියක් නෙවි
    පාදඩ සංස්කෘතික ගති
    නැතිකල යුතුයි
    ඕනෑම ජගතෙක් නීතියට යටයි

  • @rangapradeep4035
    @rangapradeep4035 20 часов назад +12

    නියම කතාවක් වෙලාව යනවා තෙරුනෙත් නෑ❤❤😊

  • @rohanasunnath5986
    @rohanasunnath5986 23 часа назад +35

    අනිවාර්යයෙන්ම නවත්වන්න apa දිගටම කරන්න

  • @sanjulakaluarachige5961
    @sanjulakaluarachige5961 17 часов назад +11

    නීතිය කාටත් පොදුයි.malimawa pana men rakimu අපිට ❤❤❤❤❤

  • @priyanthaperera7271
    @priyanthaperera7271 23 часа назад +55

    යකඩ හීන කිය කිය වැලපෙන උන්ගෙ පූර්න ලමාවිය සංවර්ධන වෙලා නැහැ

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y 22 часа назад

      ඇත්ත 😂😂😂

    • @anuruddhaamarosa1590
      @anuruddhaamarosa1590 22 часа назад

      ඒකට වගකිව යුත්තේ කවුද?

    • @gaganadasanayaka1487
      @gaganadasanayaka1487 20 часов назад

      ​@@anuruddhaamarosa1590දෙමව්පියන් කනට ගහලා හැදුවනම් ඔහොම වෙන්නෙ නෑ

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 19 часов назад

      අනිවාර්යයෙන් මචං

    • @shanepereraedu
      @shanepereraedu 19 часов назад +1

      @@anuruddhaamarosa1590 එකෙක් නෙමෙයි. ළමය හදල අයාලෙ යන්න දීපු තාත්තගෙ ඉදලම උගන්නපු ගුරුවරයගෙ ඉදලම සමාජෙන් වත් පාඩමක් ඉගැන්නුවෙ නැති ඔක්කොම වගෙ කියන්න ඕනෙ හරක් වගේ හැදුන සමාජෙන් සමාජෙටම එල්ල වෙන කරදරේ ගැන. බස් ගැන කරදරේ නතර උනහම cross walk එකෙන් පාර පනින්නෙ නැති දඩේ ගහන්න ගත්තම තමයි මිනිස්සුන්ට මතක් වෙන්නෙ තමන්ගෙ සාක්කුවෙත් කැටයක් තියනව නේද කියල 👍

  • @Mitchellhay123
    @Mitchellhay123 21 час назад +11

    නියමයි රසික,බස් බල්ලොන්ට ඇඩෙන්න දෙන්න ඕනේ...

  • @bandulavithanage7059
    @bandulavithanage7059 23 часа назад +30

    අනිවාර්යයෙන්ම මාර්ග නිති අකුරට ම කුියාත්මක කලයුතු මයි මම මාලිමාවට ජන්දය දුන්නෙ රටෙි නිතිය හරියට කුියාත්මක කරවගන්න ඕන නිසයි

  • @lakpathum
    @lakpathum 22 часа назад +32

    ලෝකයේ දියුණු රටවල කිසිම එකක පොදු මගී ප්‍රවාහනය කරන බස්වල සිංදු හෝ වෙන කිසිම වැඩසටහක් දාන්න බෑ. බස් එකක විවිධ භාෂා කතාකරන විවිධ රසාස්වාද ඇති විවිධ වයස් වල පිරිසක් එකට යන්නෙ. දැන් හැම කෙනාටම වගෙ phone / ear buds වගේ ඒව තියෙන නිසා තමන්ට කැමති ඕන දෙයක් අහන්න පුලුවන්. නැත්නම් තමන් අකමැති ශබ්දයක් පැය ගානක් ඇහෙනකොට පිස්සු හැදෙනවනෙ.😮

    • @shanepereraedu
      @shanepereraedu 19 часов назад

      බස් කාරයො හිතාගෙන ඉන්නෙ උන්ගෙ පහත් රසවින්දනේ වෙච්ච කාවඩි බයිල අහන්න මිනිස්සු හැමෝම ආසයි කියල 😂

    • @D.M.RDissanayake
      @D.M.RDissanayake 17 часов назад +1

      අපේ රටේ තමයි මේ විකාර..සේරම..පිටරටවල..බස් එකේ නිවේදනය කරන්නේ බහින්න ඕනී බස් නැවතුම් පල හා තමන්ගේ බස් කාඩ් එක බඩු අමතක නොකර බහින්න කියලා විතරයි🙏

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 12 часов назад

      මාත් කැමති නෑ ඔය සද්දෙට

  • @priyankaperera770
    @priyankaperera770 21 час назад +9

    ❤❤❤❤❤❤
    ඉස්සෙල්ලා රටට ඔනෙ නැති හොන් ඕන නැති ලයිට් ඕන නැති හඩ නලා ගෙන්වන එක නවත්තමු ❤❤❤
    බස් වල ට්කට දෙන්නේ නැ ❤❤
    ඉතුරු සල්ලි දෙන්නේ නැ ❤❤❤
    ඌන්ට ඔන තැන්වල නවත්තලා අපෙ වට්නා කාලය ක
    නවා ❤
    මිනිස්සු චන්දෙ දුන්නෙ
    රට හදන්න ❤❤❤
    ජරා ක්‍රමය වෙනස් කරන්න ❤❤❤
    තෙල් නැතිව කට්ටක් කැවෙ ❤❤❤❤
    දවසක් දෙක තුනක් දුක් විදලා මුන්ව දණ ගස්සමු ❤❤❤❤රටම සහොදරයගෙ ❤❤❤❤❤❤❤❤

  • @WikasithaWeerasinghe
    @WikasithaWeerasinghe 20 часов назад +20

    මේක ආණ්ඩුවට කඩේ යාමක් නෙමෙයි. මිනිස්සු පුළුවන් තරම් මේ බස් සහ ටැක්සි මාෆියාව පරද්දන්න තේරුම් අරගෙන පවතින ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕන. ඒ මේක සමස්ථ ශ්‍රී ලාංකීය මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ග නිසාවෙනි.

  • @LmUpalisarath
    @LmUpalisarath 22 часа назад +12

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 День назад +26

    ගැටුමක් ඕනේ නැහැ හැබැයි තදින්ම පැහැදිලි කරලා වැඩේ කරන්ඩම ඕනේ

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 20 часов назад +8

    Extremely &Excellent program
    All SriLankan People listen this program (Impotently Private Bus owners Must listen and understand )this program.

    • @ajanthabandara8078
      @ajanthabandara8078 10 часов назад +1

      Yes, the private bus sector should listen to this advice and get into the unique program. We will help our president to save so many lives in the future.❤❤❤❤❤❤❤❤

  • @arunamanjula9687
    @arunamanjula9687 23 часа назад +16

    නියමයි ❤❤❤❤❤

  • @SelvandranK-wx5tr
    @SelvandranK-wx5tr 22 часа назад +12

    Very good speech 👍👍

  • @pradeepjy1
    @pradeepjy1 22 часа назад +7

    මේ වගෙ සාදාරන විවෙචන මේ වගෙ මාලිමා විරෙදින්ගෙන් ඇසෙන එක මහා වටිනා සංදිස්තානයක්.දැං පුරවැසින්ගෙ ජන බලය කි්‍රයාත්මක වන රටක් නිර්මානය වෙනව

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 12 часов назад +4

    ලංගම බස් වැඩි කරන්න අනුර ඔයා මහජනතාවනි කෝච්ච්යෙ යන්න පුළුවන් වෙලාවට ගාණත් අඩුයි ❤❤❤❤බස් පාදඩයො භංග කරන්න

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 7 часов назад +1

    රසික ඔබ සමග 1000%ක් එකඟයි. සියලුම පෞද්ගලික බස් නවත්වා කොම්පැනි එකකට හෝ දෙකකට බාරදිය යුතුයි. ඒ අයට පවතින නීතියට අනුකූලව කටයුතු කළ යුතුයි. Uber සේවය වගේ කළයුතුයි.ජනතාවට ඕනි හොඳ බස් සේවයක්. අපි ජනයා පොලිසිය හා ආණ්ඩුව සමඟ ඉන්නව. දේශපාලකයො ජනතාව සමඟ නොහිටියොත් උන්ටත් කෙලවන්නෙ ජනතාව බව සිහිගන්වමු.

  • @SupunLaurence
    @SupunLaurence 6 часов назад

    රජයේ වැඩේ සුපිරි
    වගේම
    මෙම සංවාදයේ දී ඔබලා ගේ අදහස් දැක්වීමත්
    සුපිරි
    විය යුතු එයයි
    එල

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 12 часов назад +3

    රටක දියුණුවට තරුණ ප්‍රජාවට තියෙන්න ඕනි මන්ද මානසික ආසාවල් හීන ගොඩක් නෙමෙයි රටට වැදගත් තරුණ ප්‍රජාවක් හදන්නයි මේව කරන්නෙ මොහොතක් නිදහසේ හිතන්න❤❤❤❤

  • @ashokperera3993
    @ashokperera3993 5 часов назад +1

    Great explanation.!!!
    We all must get together & defeat this private bus mafia.!!!
    Thank you for sharing this valuable video.!!!

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 13 часов назад +3

    ඇත්ත කොතනින් හරි පටන් ගන්නම වෙනව .👍👍👍👍

  • @Anomawijesinghe-j8s
    @Anomawijesinghe-j8s 6 часов назад +1

    ⁣රසික ඔබ හරි,,,, හැමෝම
    මේ විදියට හිතුව නම්,,,,
    හැම ප්‍රශ්ණයක් ගොඩේ ගොඩ,,,, කෙක්කෙන් බැරිනම්
    කොක්කෙන්.....!

  • @Gee-sp8nd
    @Gee-sp8nd 4 часа назад

    Nyamai rasika...meka කොහොම hari සමාජගත karanna ...api හැමෝම suport...meka හොඳ ආරම්භයක් ..ජයවේවා ❤❤❤❤❤....hari dyaka වෙනුවෙන් hadanagala marunath sapai....❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @champahewa8060
    @champahewa8060 22 часа назад +3

    You are so perfect Rasika. Always amazed your speeches through your heart. Well done. Why don’t you do politics, we need governors like you in Srilanka. 🙏

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 21 час назад +2

    රසිකගෙ හොද විග්‍රහයක්කාලෙකින් අහන්න ලැබුනු ස්තුතියි රසික 🎉🎉🎉🎉🎉🎉

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 19 часов назад +2

    මෙවර නම් ඔබලා සමග 1000 වාරයක් එකඟයි.
    මේ ප්‍රශ්නය ජීවිත එක්ක කරන සෙල්ලමක්(මේ වෙලාවේ දේශපාලනය තහනම් වචනය කර ගමු) සැවොම එකට පෙළ ගැසෙමු

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm Час назад

    නියම වචන පාවිච්චි කරමින්, ගංකබර බස් සංස්කෘතිය ගැන වදාරපු සත්‍ය ස්වරූපය මෙයයි. එයට ඔබට පුණාමය. 🙏

  • @TheAyomini
    @TheAyomini 22 часа назад +9

    අනිවාර්යයෙන්

  • @hashanpathirage9770
    @hashanpathirage9770 4 часа назад +1

    නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....😊😊😊

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 часов назад +1

    Excellent explanation. Thank you very much for your guidance. These information will help people to understand about the present situation properly. ❤❤😊😊

  • @bluercdaegu6896
    @bluercdaegu6896 11 часов назад +1

    Rasika කාලයක් හිත ඇතුලෙ නලිය නලිය කියාගන්න platform එකක් නැතුව හිටපු කතාවක් අද ඔයාගෙ කටින් පිට උනේ .. great speech… ලංකාවෙ තරුණයගෙ ambitions ඊය ඉතාම මාන්‍යමික ගොබ්බ ගොම යකඩ හීන ...ලැජ්ජයි මෝඩ ගොං හරක් ප්‍රථිශතයක් විදිහට අඩුවෙන්න ඕන ...ලෝකෙ තාරුන්‍යයේ බලාපොරොත්තු කොයිතරම් නවීනද විචිත්‍රද ...මේක බලෙන්හරි වෙනස් වෙන්න ඕන නියමයි රසික... අද ලංකාවෙ youth එක අරමුණ 1 කොරියානු විබාගය සමත්වී සාඩම්බර කරුම කම්කරු රස්සාවක් ලබාගැනීම
    අරමුණ 2 යකඩ හීන සාක්ශාත්කරගැනීම .. ලෝකෙටම අබියෝග මාර රටක පෙරෙ නිමිති😅
    Gayan from South Korea

  • @ytunfpp
    @ytunfpp 22 часа назад +8

    Rasika ,your 100% correct

  • @damayanthiwn1553
    @damayanthiwn1553 31 минуту назад

    පුතේ අද ඔයා කියන දේ හරියටම හරි තෙරුවන් සරණයි

  • @nevillefonseka9040
    @nevillefonseka9040 20 часов назад +4

    මේවා පුද්ගලික බස් නෙමේ පුද්ගලික මදාවියෝ මුන්ට හොන්දටම බේත් දෙන්න ඕනා.

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 16 часов назад +1

    කාලකන්නි පාදඩ වැඩ අවසන් කලයුතු කාලයයි දැන්. මම ඉන්නෙත් ජපානේ. මෙහෙ පාරට ආවම දැනෙනවා අපේ රට රට ගැන. රට සුද්ධ කල යුතුමයි. ❤❤❤❤🎉🎉❤❤❤

  • @rasikagunarathne1883
    @rasikagunarathne1883 12 часов назад

    Exactly RJ , you are absolutely correct. No matter what happen NPP must move forward.

  • @GatherGlam
    @GatherGlam 11 часов назад +2

    7:09 සහතික ඇත්ත.. මම අනන්තවත් පොලිසි වලට කෝල් කරල කියල තියෙනව මේ බස් කාරයොන්ගෙ පාරෙ හැසිරීම... කිසිම තේරුමක් වෙලා නෑ... ඇත්තටම කියන්ඩ කෙනෙක් නැතුව හිටියෙ... මේක පලවෙනි ප්‍රමිකතාව දීල කර යුතුම වැඩක්...

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 23 часа назад +7

    Very good explanation ❤❤

  • @menakafernando4352
    @menakafernando4352 22 часа назад +6

    Rasika you beauty today. Well explained bro

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 23 часа назад +6

    අනිවාර්යෙන්

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 23 часа назад +8

    රේසින්ග් කාර් වත් පාරෙ පදින්න බෑනෙ. ලොරියක අරන් යන්න ඔන racing tract එකට... මුන් කොහොමද modification ගහගෙන මෙහෙම පාරෙ යන්නෙ...

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 11 часов назад

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක්❤❤❤❤

  • @navaratne
    @navaratne 23 часа назад +6

    Process of policy implementation: identify the problem, set agenda and communication> clear policy (laws etc)> impacted institutes (funds, training, remove incapable etc.)> implementation> evaluation

  • @shirazrasikim263
    @shirazrasikim263 14 часов назад

    I love your critical analysis, you are an absolute fresh air on SL political affairs.

  • @ArtrumCo
    @ArtrumCo 22 часа назад +5

    Solid delivery .........

  • @samangunawardene6845
    @samangunawardene6845 17 часов назад +2

    Effective program 🎉
    Well done 👍

  • @shamalperera4875
    @shamalperera4875 10 часов назад +1

    සුපිරි ම අදහස් කීවේ රසික...❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @lakminiamarasinha2205
    @lakminiamarasinha2205 23 часа назад +3

    Good explanation. Thank you💕

  • @mariaperera3514
    @mariaperera3514 16 часов назад

    Excellent analysis. Thank you

  • @asokajayawardene5360
    @asokajayawardene5360 3 часа назад

    මෙ ප්‍රශ්නය දිහා රසික බලන විදිය හරි. සතුටුයි

  • @LIFEDOCUMENTARY-xk3bh
    @LIFEDOCUMENTARY-xk3bh 23 часа назад +10

    කොළඹ - හෝමාගම බස් මාර්ගයක් තිබේ. එය මාර්ග අංක 138 යි. මේ අතර දුවන පෞද්ගලික මුදලාලිලාට අයත් බස් රථ 50 ක් තිබෙනවා යයි සිතන්න. මේ බස් රථ හෝමාගම-කොළඹ අතර නිශ්චිත කාල අන්තරයකට අනුව අනුපිළිවෙලට ධාවනය වෙනවා යයි සිතන්න. දවස අවසානයේ ලබන සියලු ආදායම් අර සමාගමේ 138 ධාවන මාර්ගයේ ගිණුමට බැර කළ යුතුය. අනතුරුව දිනය, සතිය හෝ මාසය අවසානයේ අර එකතු වූ මුදල ඔලු ගෙඩි ගණනට නොව ඒ ඒ බස් රථ ධාවනය කළ වාර ගණනින් බෙදා බස් රථ හිමියන්ට ගෙවිය හැකිය. එමෙන්ම නිශ්චිත වැටුපක් බස් රථ රියදුරන්ට සමාගම මගින් ගෙවිය යුතු අතර සමාගමේ පරිපාලනයට සුළු මුදලක් තබාගෙන අනෙක් මුදල් බස් රථ හිමියාට ලබා දිය යුතුය. මෙන්න මේ විද්‍යාත්මක ප්‍රවේශය භාවිතා කළ හොත් ලංකාවේ පෞද්ගලික බස් රථ වල බරපතල ප්‍රශ්නය වන මහ මග ඔලු ගොඩි ගණනට කෙරෙන මාරාන්තික තරඟය නවත්වා බස් සේවයේ ගුණාත්මක තත්වය දියුණු කළ හැකි අතර අනෙකුත් ප්‍රශ්න පහසුවෙන් විසඳා ගත හැකිය.
    බස් රථවල අධික නළා ශබ්දය, අනවශ්‍ය ස්පීකර්- මාගේ නිරීක්ෂනයට අනුව ඇතැම් බස් වල දහසකට පමණ එකවර ශබ්දය ලබා දීමට තරම් බපල් 8 ක් පමණ තිබේ. එය මෙසේය. රියදුරාගේ ආසනයට උඩින්, ගමන් මලු තබන රැක් දෙකේ දෙකක් වශයෙන් හතරක්, ආසන යට ස්පීකර් දෙකක් හා පිටුපස ආසනයට උඩින් එකක් වශයෙන් ඇති ස්පීකර් ගලවා ඉවත් කළ යුතුය. දියුණු රටවල නම් මෙතරම් ශබ්දය නගන බපල් නැත. බස් රථයේ මෙතරම් විශාල ශබ්දයක් නගාගෙන යන විට රියදුරු බස් රථය ඇතුලේ සහ අනෙකුත් වාහන වලින් අවශ්‍ය ශබ්දය ඇසෙන්නේ ද? මිනිසුන් පොදු ප්‍රවාහනයේ දී නිහඬතාව ගරු කොට සලකති. කුඩා ස්පීකරයක් ඇත්නම් ඒ අවශ්‍ය කෙටි පණිවුඩයක් ලබා දීම සඳහා පමණි. රියදුරුට ඉදිරියෙන් ඇති වින්ඩ්ස්ක්‍රීණයේ දෘෂ්‍ය පථය සීමාවිම සහ අවහිර වීම අනතුරු ඇතිවීමට අත වනයි. දැනට ආණ්ඩුව කරගෙන යන කටයුතු හොඳය. මීට අමතරව රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ විනීත හැසිරීම්, බස් රථ වල ආසන වල ඇති පටු බව සහ ප්‍රමිතියක් නැති වීම ආදී ප්‍රශ්න ද විසඳිය යුතුය. අනෙක් පැත්තෙන් පෞද්ගලික බස් රථ රියදුරන්ට සනීපාරක්ෂ පහසුකම්, විවේකය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දියුණු කළ යුතුය. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය ගැන අත්දැකීම් ලබා දිය යුතුය. වෘත්තීය පහසුකම් වැඩි දියුණු කළ යුතුය. දියුණු රටවල පොදු ප්‍රවාහන ඇසුරෙන් පුහුණු කිරීම් සිදු කළ යුතුය. තවමත් ජනතාවට හැඟෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය බස් රථ සේවකයින්ගේ විනය සහ ආචාර ධර්ම පිළිබඳ ප්‍රමාණවත් යමක් කර නැති බවය.
    දැන් බස් ගැමුණු ගමු. ඔහු කළ යුත්තේ නව්‍ය සහ නවීකාරක ලෙස සිතමින් රජය සමග සහයෝගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිය සාමාජිකයින් මෙහෙයවා ගැනීමයි. ඔහුගේ කතා වල ඇත්තේ රජයට කරන තර්ජනයකි. ඇත්තම කතාව ලංකාවේ වෘත්තී සමිති කාරයන් බොහෝ දෙනා දියුණු සිතීමක් නැති අයයි.
    වෘත්තීය සමිති වලට යට වෙනවා ද කියා දැන් රජය තීරණය කළ යුතුය. බොහෝ ප්‍රශ්න වලදී මහජනයා ඉන්නේ රජය පැත්තේය. අනෙක් පැත්තෙන් දියුණු ක්‍රම වේද සාදන්නේ නැතුව, නීති-අනපනත් සහ ප්‍රතිපත්ති සාදන්නේ නැතුව දශක ගණන් ප්‍රවාහන අමාත්‍යංශයේ, පළාත් ආයතනවල, ගමනා ගමන කොමිසම් වල පඩි කන නිළධාරි රොත්ත බුරුත්තට තවත් මේ රටේ මහජනයාගේ බදු මුදලින් කන්න දෙනවා දැයි සිතිය යුතුය. මෙරට ජනතාව ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා දී ඇති බව ආණ්ඩුව අමතක නොකළ යුතුය.
    මීට අමතරව තවත් එකක් කිව යුතුය. මේ කතා කරන්නේ පොදු ප්‍රවාහන බස් රථ ගැනය. ඊට අමතරව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට සහ පෞද්ගලික චාරිකා යාමට භාවිතා කරන විශේෂිත බස් රථ වෙනම එකකි. ඒවාට අවශ්‍ය නියාමනයන් වෙනම සාදා ගත හැකිය. මන්ද ඒ බස් රථවල යන්නේ අදාල කටයුත්ත සඳහාම තෝරාගත් පිරිසක් වන බැවිනි.
    අතුල දිසානයක
    2024.01.06

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 21 час назад

      ඕක දැන් තියන ක්‍රමයට කරන්න බැහැ. ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න බස් සංගම් ආකාරයේ සංවිධාන නිර්මානය කරන්න වෙනවා. එහෙම දෙයක් හදලා ඕව පැහැදිලිකරල ක්‍රියාත්මක කරන්න ලේසිවෙන්නෙ නෑ. මෙකද හෙට්ටියාවත්ත - කරගම්පිටිය බස්එක තව බස් හෝල්ට් දෙකක් ඉස්සරහට අරන් දෙහිවලට ධාවනය කරන්න යෝජනාවුන වෙලාවෙ මොනතරම් කතා කියලා දවස් කීයක් ස්ට්‍රයික් කලාද? ඔයවගේ සරල දෙයක්වත් මේ අයට පැහැදිලිකරගන්න බැරි බස් හිමියන්ට මේ යෝජනාව තේරුම් ගනීද?
      බස් වලට ට්‍රැවල් කාඩ් හදුන්වාදුනා. මට මතක හැටියට 138 ට තමයි මුලින්ම කලේ. ඒක හදුන්වාදුන්නම ඒකට විරුද්ධවෙලා නතරකරගත්තා.

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 19 часов назад

      යුරෝප් සමහර රටවල් වල ඒ සිස්ටම් තමයි තියෙන්නේ ඒක බස් හිමියන්ට හොඳයි කොන්දලා නෑ 😢

  • @champahewa8060
    @champahewa8060 22 часа назад

    You are so perfect Rasika. Always amazed your speeches through your heart. Well done. 🙏

  • @nihalperera2755
    @nihalperera2755 6 часов назад

    Nice program thank you blessing you 🙏🏻🙏🏻🌹🌹🌹

  • @Mitchellhay123
    @Mitchellhay123 21 час назад +4

    බස්කාරයන්ට දෙන්න ඕනේ ඇඩෙන්න...

  • @maleeko4875
    @maleeko4875 5 часов назад +1

    මම නිතරම කොළඹ නුවර බස් පාර භාවිතා කරන අයෙක්... 117 නුවර පානදුර බස් අන්තිමයි.. කෙනෙකුට බහන්න හරියට නවත්වන්නෙ නෑ, නගින්න නවත්වන්නේ නෑ... ඒ වගේම හැම වෙලේම බස් ඩ්‍රයිවර් කෝල් වල තනි අතින් කඩුගන්නා කන්ද බහින්නේ.සමහර බස් වල උඩ ඉදන් කර්ටන් දාලා සෙනඟ වෙලාවට බහින තැන හොයා ගන්න බෑ.. මේ නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුමයි