@@nethranjanarathnasiri9029 ek nm logistics select wechcha kenek genma thmy ahanna wenne mkda z ek theeranaya wenne apply karana anith ayage z anuwa thmy. Z eke piliwelata wage thmy list ek hadenne. Mn krnne data science. Ape nm maths walin z 1ta wadi aya 1 parinma select wela thibba. Ita tikk adu ayatath reserve list eken chanse hambuna (Day Scholar)
Guys don't mind others. if u got a good z score u can apply because some people think u need good sport qualifications too . Yes you need that but if u got a good Z score u gonna select. so if u think u need connection from inside that's wrong.
Mekata apply karanna ekama results sheet eke main subject 3i general test and english marks thiyenna oneda,general test eka kalin shy eke liyala lakunu thiyanawanm e result eka pennanna barida
Mn KDU eke BIT apply kara 41 intake ekata .math ekka thawa lamayek apply kara ape school ekema kenek eya Commerce. Mn maths karala thibbe .Mn aptitude test eka pass .eya fail. eth dan eya KDU select una Mn select une na😉😉🤭🤭
Medicine degree ekata apply karanna wayasa 22 ta adu wennama oneda? Dan exam kal gihin results enna late wena nisa 3 rd shy kenekge wayasa 22 ta wada masa 4 k 5 k wadine. Ethakota reject wenawada apply karanna barida
Mn me sere al kral bio walin AAC .medicine select wenne neh eth.kdu medicine apply krann beluwa.results enna kalin pending results walin lamai aran iwari..aii ema wenne..isara closing date eka tiynee results awta passe..
@@hughglass8281 eka thama neda..ehema wenawa kiyl mn ahal tibbata..hariyatma dana gathe meken passe..hondama kathwa kiynne..danata list kral tiyena lamaige id numbers walin beluwa e ayage results koma tiyana ayada select wela inne kiyl..harima ahmben thami ehemath honda results ekak hambune..hariyata kalakirenwa api ipadunu rata gana..podi kale idan medicine ynna asawen hitiye..mehema dewal weddi..me rata akameththen unath dala ynn thami hithenne..hari kenata lebenn ona thana labenne nethi nm
E pending results walin dapu aya 1st badge ek. January badge ekk gann ona ekai ehm pending wlin dala thynne results enn parkku una hinda. 2nd badge ek masa 4kin gnnw application site eke dai alert eke inn.
Mekata mama 2023 a/l results walin apply krnwah... Online apply karaddi ape Subject and Z score agayata anuwa apita karanna puluwan degree wetenawa... Ewagen api kemthi degree walata apply krnna puluwn... Man a/l agricultural, biology and chemistry kale mge results BBC.... Z score eka +0.9037....mata meyalage site eke nursing degree eka pennuwa...man ekata apply kl. Passe mata entrance exam eka liyanna dates awah... Man liyala pass unata passe mata interview ekatath normal msg awah date ekath ekk, interview enna kiyla... Interview ekata select wela hitiya lamai 200 kin Z score eka anuwa man hitiye 8 weniyata.... Interview ekedai kiynawah podi issue ekak thiynawa agri science lamai gnne nee kiylah.. Namuth aylge kalin batch eke man danna agri science karala giyapu lmayi ennwah... Itpasse man interview ekedi mehema sir kalin batch eketh lmi ennwaneh kiwwahama e hitapu navy officer kiynawa agri science lmi ne kiyl... 😂kohomhari application eka fill karanna 3000 k pay krnna oni... E mudala ape aragena masa ganak ape kale nasthi kala.. Math ekka agri science karala hoda Z thiyna lmi 5k hitiya... Api katawath chance dunne nee...anika mata sports and dancing wala All island certificates thibbah😁ewawath salakala beluwe ne,ayl ape subject eke lmi gnne neththama moktd aylge site eke apita karanna puluwan degree wala nursing degree eka pennuwe?? And interview enakal apiwa rasthiyadu kale aii??? Mul 10 ethule nama thiyeddi api hopes thiygnnawaneh api select wei kiylah,Apita kale harima asadarana thenak.. Mona karannda lankawe heti kiyla hitha hadagena awa... Kohomari interview selection list eke Z score eka + 0.006 ganan wala lminuth ennwah😂hekiyawata thenak nee..
@@kishuaywar844 man day scolar . mn giye ehema ekkin newei A/L result walin. oya godk aya kiynne adunum kam tiyenna one kiyla mekata ena godak aya ge parents la army , navy, air force ekai ithin ethkota kohomth adunum kam tiyenwane locku post wala nm inne . MN AWE NORMAL WIDIYATA RESULT EKENUI TEST EKA PASS WELA AND INTERVIEW PASS WELA. tawa mn krnne Engineering
දැන් ඉතිං මේකේ එක එක අය දාලා තියෙන comment කියවලා හොඳ zscore තියෙන අයත් ඇඳුනුම් කමක් නෑ කියලා apply නොකර ඉන්න එපා මෝඩකමට. මම ඇතුලුව මගේ යාලුවෝ ලොකු ප්‍රමාණයක් ඇතුලෙ ඉගෙනගන්නවා කිසිම ඇදුනුම් කමක් නැතුව හොඳ ඉහළ zscore එකක් තිබිලා තේරිලා ආපු අය. ක්‍රීඩා සහතික, කැඩෙට් වගේ අමතර දේවල් වලටත් ලකුණු දුන්නට ප්‍රධාන වශයෙන් ම සළකන්නේ zscore එක. Good Luck! ❤️
Atta 💯 honda zscore thyna ayawa eka parinma list ekt gnnw
Aniwarenma honda ihala zscore ekk thynw nm oya mukuth oni na kelinma gnnw kisi awlk na
@@nethranjanarathnasiri9029 ek nm logistics select wechcha kenek genma thmy ahanna wenne mkda z ek theeranaya wenne apply karana anith ayage z anuwa thmy. Z eke piliwelata wage thmy list ek hadenne. Mn krnne data science. Ape nm maths walin z 1ta wadi aya 1 parinma select wela thibba. Ita tikk adu ayatath reserve list eken chanse hambuna (Day Scholar)
KDU Medicine result kohmd tynn one
Ane oi thamuselage redda thama z eka 1.4 thibilat ABC ruhune mls yanna 0.14 madi una mata oke day scholar dalath gatte na sss css bcs onna oya wage un aran thibbe adunumkama thiyanawanm ona gonekta yanna puluwan campus ekak oya😂😂
වටින වීඩියෝ එකක්❤
Thank you
Thank you ❤
වැදගත් video ekak 😊
තව තව විශ්වවිද්‍යාල ඇතිවෙන්න ඔනා උසස්පෙල සමත් වෙන ලමයි හැමොටම ඇතුලත් වෙන්න පුලුවන් විදිහට
Eliyta ena ayata ethkota jobs denne komada..
@@tutumino852 අධ්‍යාපනය කියන්නෙ එක සුදුසු කමක් විතරයි රැකියාවකට.රැකියාවක් ලබා ගන්නවා කියන්නෙත් වෙනම හැකියාවක්
@@tutumino852 hakiyawa thiyena unta job hambei.
University danna kalin lankawe rakiya weledapola tikak pulul unanm hari ethkot kohomth hakiyvt rakiya hambenv lankawe hugak jobs hambenne hakiyvt neme adunumkam wlt
@@mr.Bobby585 උපාදිය අරන් රට යමං රැකියා වෙලදපොලක් ලංකාවෙ හැදෙන්නෙ නැ ලංකාවෙ ඉඩම් වලින් 82% ම රජයෙ ඉතින් කොහොමද ව්‍යාවසායකයෙක් ව්‍යාපාරක් ආරම්භකරන්න ඉඩමක් ගන්නෙ මෙ ඉතිරි 18% මිලත් එක්ක
Guys don't mind others. if u got a good z score u can apply because some people think u need good sport qualifications too . Yes you need that but if u got a good Z score u gonna select. so if u think u need connection from inside that's wrong.
Completely correct
👍👍👍👍👍👍
godak hodai ❤
KDU ❤❤❤
අදුරන අය ඉන්න ඕනෙ නෑ බන්...ඒ බොරැ කතා.... z එක වැඩිනම් ගන්නවා... අපේ අයියා ගියෙ Engineering ...මොන මගුල් අදුරන එකෙක් වත් නැතුව.. z 1.5689 O/L 9As...
(අපේ ගෙදර තියා නෑයෙක්, යාලුවෙක් වත් ආරක්ෂක අංශයේ නෑ)
💪💪⭐⭐
Ow attack
Very Good...❤
මගෙ පුතා ඒ ඛි එස් තිඛුනා ඇප්ලයි කලා කතාකලෙවත් නැහැ
Zscore ek cutoff ekt wadi ayata withry aptitude test ekata call krnne
Art කරාට බෑ
CCC හෝ ඊට ඉහළ ප්‍රතිඵලයක් තිබිය යුතුයි
Mama cadet officer kenek mt applay karanna oni a/l kare art walin පුළුවන් ද
Art karala be
KDU 😍😍😍😍 for motherland forever
😂
KDU 🥰🥰
@CDIL Iya uba nam police neda💩💩
සිවිල් අයට වයස් සීමව තව වැඩි කරන්න බැරි වෙයි නේද, 17-26 වගේ.
Very good
නියම සුදුසුකම් තියෙනවා නම් ඇදුරුම්කම් ඕනේ නෑ .
Niyama sudusukam tiyanavanam okata yanna ona nane 😂
@@msorgansongnotations3841aththa kathawa😂
Mekata apply karanna ekama results sheet eke main subject 3i general test and english marks thiyenna oneda,general test eka kalin shy eke liyala lakunu thiyanawanm e result eka pennanna barida
Matath danaganna oone eeka
Maath 2 nd shy podu pareekshanaya liwwe na1 st eke pass nisa
@@swnad6663kalin shy ekaka pass nam puluwan , mona shy ekakin hari gk, GE pass wenna one ethakota puluwan nathnm be
හොදට ඉගෙන ගත්තනම් මොකටද ප# ඇදුරමි කම් පගාව දෙන්නේ
Mn KDU eke BIT apply kara 41 intake ekata .math ekka thawa lamayek apply kara ape school ekema kenek eya Commerce. Mn maths karala thibbe .Mn aptitude test eka pass .eya fail. eth dan eya KDU select una Mn select une na😉😉🤭🤭
Puduma asadarakam wena thenak meka... Mata nam epama unaa... Hekiyawata thenak nee
Mewa rajaye wagakiwayuthu niladaringe denwath netha getenna oni.. Me wena asadarakam.... Apith rate purawasiyo...
❤
mage dream university eka. aniwa yanawa kothalawala university.
දැන්ම ඇතුලේ ඉන්න කවුරු හරි අදුරගෙන හිටපන්.නැතුව A3ක් ගත්තත් ඇතුලට යන්න බෑ.😂😂😂😂
@@hemanthalakmal2261ccs(maths) ekata athulata giye kawruwath anduranne
@hemanthalakmal2261 Ane bn boru nokiya idapan
Danna redda thama kisima adunukmak nathuwa engineering faculty select unu mama😂😂@@hemanthalakmal2261
මේකෙ ෆුල් එක බලන්නෙ කොහොමද
ඇදුරුම්කම ඕනෙ නේ .මට ඒක තේරුනේ පලවෙනි ඉන්ටර්වීව් එකට ගිය වෙලේ.මෙඩිකල් එක ඉවර වෙලා හුගක් ළමයි ඒ වෙලේම මාමට බාප්පට කතා කලා මං මෙඩිකල් එක කලා මෙහෙම උනා පොඩ්ඩක් බලන්න මාමෙ දැන් තමා ඉවර උනේ කියලා🙂👍ආසාවෙන් ඉන්නෙ යන්න ඒත් ඉතිං හීනේ ඇතෑරෙන්න බොහෝ ලගයි ඇදුරුම්කම් නැති නිසා🙂👍
Harima asadaranai neda..owata prathipadana wenn karanne anduwe salli walin.e kiynne ape ammla thaththala gewana tax mudal walin..e kiynne ewat yann apitath samana ayithiyak tiyenwa ..
❤️🔥❤️🔥❤️🔥
@user-qu5hg2ce7r නෑ නෑ පිස්සුද එහෙම බෑ 🤣 interview face කරන්න ඕනෙ නමුත් ඉතින් ඔය බලන කියන දේවල් අඩු උනාට එක්සෑම් එකේ ලකුණු අඩු උනාට එයාලා පාස් කරනවා
@@upamalisenewirathne4962 ඉස්සර තැනක දෙකක වංචා දූශන උනාට දැන් හැම තැනකම ඒ දේ වෙනවා.එහෙම නැති තැනක් නෑ. නෑ කියලා හිතනවනම් ඒක මනංකල්පිතයි🙂දුප්පත් පවුලක ලමෙක්ට හරි අමාරුඒකනෙ ගොඩ යන්න.උන් ඔලුව උස්සන්න උස්සන්න කොහොම හරි පාගන්න බලන්නෙ. එහෙම බැලුවොත් සාමන්‍ය රැකියාවක් කරන පවුලක ලමෙක්ට මේ වගේ රජයේ රැකියාවකට යන්න හරි අමාරුයි
Eww select nowna un kiyana katha😂😂Adunum kam thibila newei ape yaluwo select une..hoda z ekak thiyanam aniwa select wenoo..s3 wage select weno adui..Anika English knowledge ekath balano
Adurana aya one kynne boru. Z 1 wadi nam aniwaren gannwa... Mn eka danna nisa kynne... Website eke list tynwa ballanna...💪
Slli gnnwd
ඇයි කලින් මේවා කියන්නේ නැත්තේ
අපි දන්නෙවත් නෑනේ
NSBM වගේ ලොන්ත මගුල්වලට යනවට වඩා මේක හොදයි..එවාගෙ admin එහෙම චාටර්...Dean පවා call කරල්ලා සල්ලි arrears තිබ්බොත් කොල් කරලා අහනවා..එඑච්චරට චාටර්..අනිත් දේ ඒක විශ්වවිද්‍යාලයක් නෙමේ ඉස්කෝලයක්..මේ වගේ එකකට පැනගන්න මේවා හොදයි..අරවට එනෙපා..සල්ලි කඩනවා..
ඔයා NSBM ද යන්නේ හෝ ගියේ ,මාත් apply කරන්න බැලුවේ එකයි
මේකට යන්න ඉන්නවනම් ඇදුනුම්කමක් හදාගන්න කලින්ම🙂👍
@@SN0429 එකත් ඇත්ත..ඔකෙ තියෙන අමතර ක්‍රියාකරකම් වලට යන්න බෑ නිකං ලමයින්ට..එහෙම යනවනම් ඒකෙ ඉන්න උන්ව දැනගන්න ඔනේ..ඇදුමක් ගන්නත් 1500න් උඩ යනවා..ඔකේ ඉන්න උන් කරන බලු වැඩ ගොඩක් ලමයි ගනන් ගන්නෙ නැතුව ඉන්නේ..හැම මගුලට සල්ලි ගන්න නිසා සල්ලි තියෙන උන් එවාටනැමිලා ඉන්නවා..කොන්ද පන නැති උන් ඉන්නෙ..ඒ නිසා යනෙපා..
@@imeshperera675 ඔයාට A/L result අඩුයිනම් මේකට යන්න..නැත්නම් රජේ කැම්පස් එකකට සෙට් වෙන්න පුළුවන්නම් අනිවා ඒකට යන්න..ඔයාට කැම්පස් feeling එක nsbm එකෙන් හම්බෙන්නෙ නෑ..ඉස්කෝලයක් වගේ..ඉන්න උන් එකාට එකා නෑ..අවබෝධයක් නැතිව වැඩ කරන උන් ගොඩක්..admin එකේ උනුත් සල්ලි කඩන විදි හොයනවා මිසක් ලමයිගේ පහසුව ගැන හිතන්නෙ නෑ..ඒ කැම්පස් කන්නෙ ඔකේ ඉන්න admin එකේඅය..කාලයක් ගියාට පස්සෙ ඉන්න එපා වෙනවා..රජේ එකකට යන්න පුළුවන්නම් ඉක්මනටම පැනගන්න..
@@thetruth5315ඔයා කියන්නේ KDU එක ගැනද නැත්තං NSBM එක ගැනද
ඇදුනුම් කමට ඇතුලට යන්න පුළුවන් ,අපේ අයට උනු දේවල් අපි දන්නවා , ඔය රෝහලේත් වැඩ මරු
අපිටත් කියන්නෝ අප්පා. මමත් asai කුණු ගොඩවල් හොයන්න.
Hamudawen karana kisima thenaka salli walata hedunu kamata karanne na mage aiyath giye kisima aduru kamak na daksayanta
@user-qu5hg2ce7r boru danna epa sudusu kam nathuwa kepenna athi hamudawa sudussata sudusu thena denawa
අනේ දන්න ඇත්ත වටින් කියන්න එපා හරියට කියන්න අපිත් දරුවන් යවන්න බලාගෙන ඉන්නේ ඔය යුනිවසිටි එකට දැන්ම දැනුවත් වුනොත් අපි ට වෙන පැත්තක් බලාගන්න පුළුවන් 🙏🙏🙏🙏 එක දරුවන් වෙනුවෙන් කරන කැපකිරීමක් කියලා හිතන්න 🙏🙏🙏🙏🙏
@@nandaniramyalatha2178දැන් ඉතිං මේකේ එක එක අය දාලා තියෙන comment කියවලා හොඳ zscore තියෙන අයත් ඇඳුනුම් කමක් නෑ කියලා apply නොකර ඉන්න එපා මෝඩකමට. මම ඇතුලුව මගේ යාලුවෝ ලොකු ප්‍රමාණයක් ඇතුලෙ ඉගෙනගන්නවා කිසිම ඇදුනුම් කමක් නැතුව හොඳ ඉහළ zscore එකක් තිබිලා තේරිලා ආපු අය. ක්‍රීඩා සහතික, කැඩෙට් වගේ අමතර දේවල් වලටත් ලකුණු දුන්නට ප්‍රධාන වශයෙන් ම සළකන්නේ zscore එක. Good Luck! ❤️
Medicine degree ekata apply karanna wayasa 22 ta adu wennama oneda? Dan exam kal gihin results enna late wena nisa 3 rd shy kenekge wayasa 22 ta wada masa 4 k 5 k wadine. Ethakota reject wenawada apply karanna barida
Try
Same question 😢😢
ඇතුලේ අධුරණ අය ඉන්න ඕනේ කියන්න අමතක වෙලා වගේ 😊
ඒක තමා හරිම සුදුසූ කම😂😂😂
Ehema ekak na boru danna epa hamudawen karana dewal sudussata sudusu thena denawa
@@wij3072 mmm Ridila wage 😂👍
@@wij3072 E hinda wennathi mechchra cmnts thiyenne pahala ewath balanna ,apith qualifications thiyan thamai apply kre apita wada pahala hitpu un niknma athule
සිරාම බන් මම ගිය අවුරුද්දෙ cadet officer ගිහින් කැපුනා qualifications අඩු උන් දැන් ඇතුලේ උන් දැන් cadet officer ලා.... හරි ආසාවෙන් හිටියෙ බන් cadet යන්ඩ 🥺🥲
Norwood Curve
Rosalia Dam
හැමෝම උසස් පෙළ ලමයින් වෙනුවෙන් උදවු කරන්න.exam කල් දාන්න.. අතිගරු ජනාධිපති තුමනි ලමයි න් ට සාධාරණ ක් කරන්න . එ දරුවන්ගේ ජීවිත විනාස කරන්න හදන්න එපා දේශපාලන ය එක්ක පටලවා ගන්න නෙවේ... උසස් පෙළ කල් දාන්න කියන්නේ අපි ලමයින් ගෙ ඉල්ලීම... ලක්ෂ එක හමාරක විතර ලමයි සමූහ යක් එකතු වෙලා කරපු ඉල්ලීමක්.. අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න exam අවම ජනවාරි අග ට කල් දාන්න... මානව හිමිකම් කොමිසමේ උනත් ලමයි ගිහින් පැමිණිල්ල danme.. අධ්‍යාපනය බලධාරී ගෙ වුවමනා ඉෂ්ට කර ගන්න රටේ දරුවෝ පිට බර දාන්න එපා... ප්‍රතිඵල එවන්න පරක්කු උනේ ලමයි න් ගෙ වරදක් නොවේ... 1st shy අයට තුන් වෙනි warayak නැ.. ප්‍රතිඵල පැමිණ දින 150 කින් exam තියන්න... ලමයි කොච්චර අසරණ වෙලා මානසික pidanaya කින් ද ඉන්නේ හැමෝම අය මේ වෙනුවෙන් උදවු කරන්න අම්මේ තාත්තේ අක්කේ අය්යේ
General english AL thiyenna oned ? Ol pass eka thibbama athid
ඇත්ත තත්වය සගවනවා
Mokadda aththa
ඔව් ඉතිං ඇතුලෙනුත් හොද තල්ලුවක් ඕනිනෙ ඉතිං.👍
වයස 23 නම් බැරිද cadet වලට. A/l maths kare ccs 😢
Mekat answer ekak hambuna d
😎
Day schooler ekt a/l krla auruddk idla enna plwnd
Mn me sere al kral bio walin AAC .medicine select wenne neh eth.kdu medicine apply krann beluwa.results enna kalin pending results walin lamai aran iwari..aii ema wenne..isara closing date eka tiynee results awta passe..
Mekath athule inna ayatai poltical smbandatha walatai thama mul thana denne😂lnkwe hama ekakma ohoma thamai
Eka intake ekakata ganna pramanayk thiyenwa..seats tika full unama apply karanna baa..AAC thiyenwa kiyanne thawa govt campus ekakata panaganna puluwan nee..ehema try karanna..private campus walata apply krnepa..
You will have to go three times for the interviews and then rejected .Dont waste your time and money.
@@hughglass8281 eka thama neda..ehema wenawa kiyl mn ahal tibbata..hariyatma dana gathe meken passe..hondama kathwa kiynne..danata list kral tiyena lamaige id numbers walin beluwa e ayage results koma tiyana ayada select wela inne kiyl..harima ahmben thami ehemath honda results ekak hambune..hariyata kalakirenwa api ipadunu rata gana..podi kale idan medicine ynna asawen hitiye..mehema dewal weddi..me rata akameththen unath dala ynn thami hithenne..hari kenata lebenn ona thana labenne nethi nm
E pending results walin dapu aya 1st badge ek. January badge ekk gann ona ekai ehm pending wlin dala thynne results enn parkku una hinda. 2nd badge ek masa 4kin gnnw application site eke dai alert eke inn.
Mekata mama 2023 a/l results walin apply krnwah... Online apply karaddi ape Subject and Z score agayata anuwa apita karanna puluwan degree wetenawa... Ewagen api kemthi degree walata apply krnna puluwn... Man a/l agricultural, biology and chemistry kale mge results BBC.... Z score eka +0.9037....mata meyalage site eke nursing degree eka pennuwa...man ekata apply kl. Passe mata entrance exam eka liyanna dates awah... Man liyala pass unata passe mata interview ekatath normal msg awah date ekath ekk, interview enna kiyla... Interview ekata select wela hitiya lamai 200 kin Z score eka anuwa man hitiye 8 weniyata.... Interview ekedai kiynawah podi issue ekak thiynawa agri science lamai gnne nee kiylah.. Namuth aylge kalin batch eke man danna agri science karala giyapu lmayi ennwah... Itpasse man interview ekedi mehema sir kalin batch eketh lmi ennwaneh kiwwahama e hitapu navy officer kiynawa agri science lmi ne kiyl... 😂kohomhari application eka fill karanna 3000 k pay krnna oni... E mudala ape aragena masa ganak ape kale nasthi kala.. Math ekka agri science karala hoda Z thiyna lmi 5k hitiya... Api katawath chance dunne nee...anika mata sports and dancing wala All island certificates thibbah😁ewawath salakala beluwe ne,ayl ape subject eke lmi gnne neththama moktd aylge site eke apita karanna puluwan degree wala nursing degree eka pennuwe?? And interview enakal apiwa rasthiyadu kale aii??? Mul 10 ethule nama thiyeddi api hopes thiygnnawaneh api select wei kiylah,Apita kale harima asadarana thenak.. Mona karannda lankawe heti kiyla hitha hadagena awa... Kohomari interview selection list eke Z score eka + 0.006 ganan wala lminuth ennwah😂hekiyawata thenak nee..
Akke,oywa contact කරගන්න බැරිද ?
ඔයා යන්න හැදුවේ peyment degree එකකටද ? Nursing යනවනම් උස එහෙම ගානටම බලනවද 🙂
Elda Cliff
අපෝ දැන ඇදුනුම් කම් නැත්නම් මේකට යන්න බැහැ
අනිවාර්යයෙන් ,ඒක ඔනී මයි
E boru bn... Apith select una...mokek wath nathuwa...
Kawda kiyanne? Hoda z score ekak anith qualifications hariyata thiyanawanam danna adurana aya ona na..yanna puluwan
2022 a/l karapu kenekta me aurudde apply karann barida
පොදු පරීක්ෂණය fail උනොත් සම්බන්ද වෙන්න බැරිද
ba
Ba
Mt c2s1 art wlin.ethkot mekt apply krnna brida
Art modyont be
එයාලගේ web එකට ගිහින් බලන්න පුලුවන්
ලොකුම සුදුසුකම, international school එකක Advance Level වෙනකල් english medium වලින් අධ්‍යාපනය හදාරා තිබිම.
ane nikan hitahn me dn api terune ehenm
English nam kohomath ona😂Habai international school English medium katha nam na
Anura Kumara ponnaya ube Ammata hukala
@@Oshadha_Kanishka ඔයා මොකද්ද කරන ඩිග්‍රී එක.....
කැඩෙට්ද ? ඩේ ස්කූලර්ද ? ......
කමෙන්ට් වල ඇදුනුම් කම් ඔනේ කියන එක ඇත්තක්ද ?
මේවට උත්ට්ගර දෙන්න පුලුවන්ද ප්ලීස්
@@kishuaywar844 man day scolar . mn giye ehema ekkin newei A/L result walin. oya godk aya kiynne adunum kam tiyenna one kiyla mekata ena godak aya ge parents la army , navy, air force ekai ithin ethkota kohomth adunum kam tiyenwane locku post wala nm inne . MN AWE NORMAL WIDIYATA RESULT EKENUI TEST EKA PASS WELA AND INTERVIEW PASS WELA. tawa mn krnne Engineering
Meke full vedio eka nadda
ඉන්ජිනියරින් ගැන කියන්න දුන්නේ නැහැනේ. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය සුදුසුකම් විතරයි කීවෙි.
Honda score ekak kiyanne mokakda
C3
පඩයක් ගියා නේත🙂
😂 yes
Pade adura gannath ba hachima adura gannath ba moda yakku🤣🤣
පොදු පරීක්ෂණයේ ලකුණු 30 වඩා ඕනෙ නේද මේකට යන්න..
Ow
Dan mekta apply krnda bane closing date iwra welane ??? ethkota krnda deyk ndda
Raynor Meadow
Murray Pass
Mekata salli gannawafa
Cadet officer kenek widiht apply krla select unoth salli gewanna oni na. Ethkota degree ek iwara wela forces wala wada krnna one. Nattam private university ekkt ynw wage salli gewala degree ek karanna puluwn
Royce Inlet
❤❤❤
Windler Harbors
Kothalawala ekata mechchara loku teaching hospital ekak thiyenawa nam, dan government medical facuty wala teaching hospitals ganna hadanne mona magulakatada
වයස 22න් පස්සෙ apply karann barida
අපේ පුතා kdu kadet officer එක්ස්සෑම් එක්ත් ඉන්ටවිව් එකත් පාස්වෙලා පීටී ටෙස්ට් එකේදි ඩොක්ටලා තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් එයාට ප්‍රෙශර් කියලා අයින් කරලා.මේ වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද
එයාට ඇත්තට්ම ඇති,පොඩ්ඩක් වෙන තැනකිනුත් චෙක්.කරලා බලන්න
Beer Green
Ethakota kadat ayata e gaman engineering digree ekak karanna puluwanda.meke engineering gana kiyana kotasa nane
Mm A/L palaveni shy 3m fail 4th shy eke AAA mt Kdu ekt apply krnne puluwnd😢
Mekt answer ekk hmbunada
4th shy kale wen subject ekkiknda
@WildlifeWonders18 hamba une na
@WildlifeWonders18 naha e stream ekenmi kale
@@SavinduGayanukawijesinhe 4th shy eken gane. Natthda mekta
කරුමෙට O/L english S 💔
Attac bn 🙂👍🏻
@@lahirunilanga1114aye liyanna O/L English . Hadaganna results
Mt th😢
Art walin ccs ekata puluwanda
Rolfson Forges
Gunnar Terrace
Meke full video eka ndda
Considine Road
Littel Path
Anabel Mountains
අනේ මුන්ගේ බොරු යකෝ 🤣 අදුරන එකෙක් ඉන්නවා නං ගේම ක්ලෝස්
English bari unwa gan naa
Adurana aya kiynne ktd.. Mona adurana ayada ehem gn ne
Hudson Square
For medical degree A /level results is very low
Monwada medicine wlta ona qualifications??
A/l C2 S1
U.G.C Campus also very low . Refer that handbook. 3S is the entry qualification 😄
ART කරොත් යන්න බැරිද
Api iskole yanakale phone thibbanam apith avilla okta dan parakku wadi api wayasa 35i okkoma colification thiyanawa wayasa prassa sir
Haley Harbors
Wayasa 17th 24th athara kiyaddi 24di yanna puluwn neda?
Art karala sports certificate thiyenwa nm puluwn da
Hamudawen karana kisima deyak aduru kam walata karanne na pagawata karanneth na sudusukam walata witharai mokada mage ayya giye kauruwath hamudawe aduragena newei desapaluwanta nemena aya na KDU eke
Oya me kiyanne oyage ayya gana withrane anik aya kiyana ewath balanna 😂🙏
UGC අනුමත විශ්වවිද්‍යාලය ක්ද
Ow
@@Kevin_Silva_Bio karapu ayat thiyen anith degree nonwda kiyl kiyyn puluwnda? Mta results CSS habai. Hama degreeytm tharangyk thiyenwd medicine wlta wage?
@@Miraclebear website eke balanna. Oya results walin apply krnna puluwn degree godak thyw. Zscore ek anuwa thmy select weida kynna wenne
Ow
engineering faculty eka gana video ekak nadd??
Watsica Stream
Spencer Centers
Rath Islands
cadet officer kenek vidihata yanakota salli gannawada
අයකිරීම් කරනවද.🥺
Francisco Plains
Noe Shoals
890 ක් වෙන්න මන් ගානෙ ඇදක් දෙනවා😂
Medicine ekata fees gannawa ned
Sivilnam gnnw
Subject okkoma ekta passa wenna oni kiyaddi podu parikshanaya english subject dekath ekam exam eke pass wela thiyenn onida .neththam kalin shy eke pass eka mekata ganne nedda pass unata
Biology karan nethuva beda sir😢
නවක වදය දෙනවද ඔය ව්ශ්ව විද්‍යාල යෙත්..මාර කරුමයක් නවක වදය.
ගියා කැම්පස්
දහසක් බලා පො රොත්තු හි තේ තද කර ගෙන.
දුන්නා රැග් බීපු රංකිරි කට්න් එන්නට.
ආවා ගෙදර නැවත කැම්පස් එකක් දිහා බලා ගෙන බත්වන් නොකන්න
හිතා ගෙන.
දරු වෙක්වත් අනාග තේදී යවන් නේ නැත කැම්පස්.
Ruhune vitrai den reg netthe
Meka hamudawen karanne kisina nawaka wadayak na
@@rusirunethmina5829 ruhune inne baiyo , badui vitharai
මොරටුව ව්. ව්ද්යාලයෙත් නෑ
මෙකෙ නවක වදෙ නැ
Maths S3n QS daana pulwn d?
Sporer Ford
Cielo Cliffs