S3ක් අරන් මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්නේ මෙහෙමයි...

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 72

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 Год назад +19

    Degree තිබුණට වැඩක් නැහැ නියමිත වෙලාවට අවසන් නොකර නියමිත වෙලාවට සහතිකය වත් දෙන්නේ නැත්නම්.

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 Год назад +28

    මේ පාඨමාලා,විවෘත විශ්ව විද්‍යාල උපාධි,වෘත්තීය පුහුණු වැඩසටහන් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න ඔන..නැත්තං PDF හදලා O/L අැඩ්මිෂන් දෙන දවසට හැමෝටම Downlod කර ගන්න කියන්න ඔන..එහෙමත් නැත්තං පොතක් හදලා ලමයින්ට දෙන්න ඔන එතකොට ලමයි රට යන එකත් අඩු වෙයි..ශ්‍රම බලතාය ඉතුරු වෙයි..ගුණාත්මක බව වැඩි වෙයි..

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Год назад

      දන්න අයත් කොහොමද දන්නෙ බලන්ට අපි රාමු හදන් මෙහෙමයි කිව්වට සමස්ථ අධ්‍යාපනයෙ ප්‍රශ්නය විසදෙන්නෙ නෑ...
      ලංකාවේ අවස්ථා තිබ්බට නොදන්නෙ රැල්ල වෙන අවශ්‍යතාවක් හින්දා සහ අනෙක් රටවල මේවා පොදුවේ භාවිතා උනාම සාමාන්‍යකරනය වෙලා තියෙන හින්දා..

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Год назад +7

      ඔව් සමහර ඒවගෙ ලමයි අරගෙන මාස තුනක් විතර ගියාම තමයි අනිත් උන් දැනගන්නෙ එහෙම එකක් තියෙනවා කියලත් 😂

    • @shuttlespace04
      @shuttlespace04 Год назад

      රට යන්න විදියක් නැතුව කට්ටිය ඉන්නෙ😂😂

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Год назад

      @@shuttlespace04 😂 කොයි රටටද skill තියෙනවනං IELTS PTE TOFEL ගොඩනං තනියම APPLY කරල INVITATION එකක් ගෙන්න ගත්තනං යන එක අමාරුද ෆ්ලේන් එකෙ යන්ට තියෙන්නෙ 👌👌😁
      යන එක නෙවෙයි යන්ට සුදුසුකම් හදාගන්න එක අමාරුයි මොකද නිකං අය ඒ රටවලට වැඩක් නෑනෙ.

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 Год назад +21

    අධ්‍යාපනය විතරක් නෙමෙයි කිසිම තොරතුරක් හරියාකාරව දැනගන්න ක්‍රමවේදයක් නැහැ බොහෝ රජයේ ආයතනවල.

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 Год назад +16

    මේ සුරංගනා කතා වලට අහුවෙන්න එපා. හරියට හොයලා බලලා කරන්න මොන දේ කළත්. මොකද නැත්නම් ඔබේ කාලයයි , සල්ලියි දෙකම අපතේ යාමක් විතරයි.

    • @nu7572
      @nu7572 Год назад +2

      සහතික ඇත්ත

  • @assassin7618
    @assassin7618 Год назад +3

    Open university eke medical laboratory science , pharmacy wage degree school leavers lata open karala dennaththe AI ?

  • @arafathmisree4302
    @arafathmisree4302 Год назад +8

    pray for srilankan engineers market

  • @JaffnaQueen
    @JaffnaQueen Год назад +79

    Ugc එකේ එවුන් පෝන් ආන්සර් කරන්න එපැයි

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 Год назад +13

      මම විනාඩි 45 ක් දිගින් දිගටම අරගෙන අවසානේ කෙනෙක්ව සම්බන්ද කරගත්තා

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Год назад +8

      ඇයි,, course එකටද අදාල තොරතුරු අන්තර්ජාලයෙ තියෙනවා පාඨමාලාවේ module තියෙනවා තොරතුරු සංවේදිව දැනන් අවශ්‍යතාව සදහා කරන්ට තියෙන්නෙ ලංකාවේ එකම එක්කෙනා ඔබ උනත් මේක කරන්නෙ සමාජේ රැල්ලක් හදන්ට ඕනෙ නෑනෙ. 🤦

    • @aroshherath7510
      @aroshherath7510 Год назад

      Kiyl wadak na

    • @samadhidasanayaka7456
      @samadhidasanayaka7456 Год назад

      සහතික ඇත්ත

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Год назад +2

    OUSL🥺❤️

  • @bhagyahemapriya
    @bhagyahemapriya Год назад +2

    අනේ මන්දා, scl එකකින්වත් කියලා දෙන්නෙ නෑ කොහොමද හරියට කැම්පස් ඇප්ලයි කරන්නෙ කියලා. ගුරුවරුන් ගෙන් ඇහුවට එයාල දන්නෙත් නැහැ. U tube එකට පින්සිද්ද වෙන්න ඒවා හොයාගන්නෙ.

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 Год назад

    KDU එකට SOFTAWRE engineering වලට apply කරන්න බැරිද bio අයට

  • @harshanijayarathne8775
    @harshanijayarathne8775 Год назад +2

    Hoda wedak skills aka godak ayage ne . Godak lami ennawa skills thiyana exam akata results adu unath a wage daruwanta hoda deyak .

  • @sadunshamal8921
    @sadunshamal8921 Год назад +10

    😂බොරු නෙ හැමතැනම software engineer s ලා

    • @xi-ruiniacharlett9068
      @xi-ruiniacharlett9068 Год назад +1

      Yeah...some people study IT and saying that they are software engineers

    • @kevinjayasundara7469
      @kevinjayasundara7469 Год назад

      ඔව් උඹේ අම්මගේ රෙද්ද අස්සෙත් හිටියා එකෙක්🤣🤣

  • @slcryptoschool360
    @slcryptoschool360 Год назад +22

    Salary in canada $120,000 IT engineer

    • @barneycasting8331
      @barneycasting8331 Год назад +2

      Before taxes

    • @LiamSheronz
      @LiamSheronz Год назад +3

      Yes, before you pay taxes,
      we know you google it .
      there is a procedure to apply for those overseas IT jobs, and $100,000 in Canada is a huge amount of cash to have to pay for these jobs

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Год назад

      වැටුප් නං ඉතින් ඒකම බලන් වැඩ කරන්ට ඕනෙ නෑ ඉල්ලුමක් යම් වෘත්තීයකට ඇති නං අවශ්‍යතාවක් සමාජයට එකේ තියෙනවා එතකොට ලාභයක් ව්‍යාපාරවලට තියෙනවා තොරතුරු තාක්ෂණ ක්‍රේෂ්‍තයේ වැටුප එහෙනං වැඩියි.. 👌👌
      කැනඩා විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියවේ යුරෝපේ usa uk සාපේක්ෂව අඩු වැඩි එකම මට්ටමක ඕක තියෙනවා සහ ඔය වැටුප කියන එක සීමා රහිතව හැකියාව අනුව තීරණය කරගන්ටත් පුලුවන් ..
      ගානක් හැටියට කිව්වොත් ක්ලීනර්ලා පැය වැටුප් වලට වැඩ කරලා ඔයිට වඩාත් හොයනවා,, 👌
      වැටුපට සමානව ගුණාත්මක බලපෑම තමයි වෘත්තීයේ වැදගත් තොරතුරු තාක්ෂණයේ සහ අනෙක් ඒවගෙ...
      අනික මෘදුකාංග වේවා වෙනත් තොරතුරු තාක්ෂණ රැකියාවක් තමන්ගෙ freelance කෙනෙක් හෝ ව්‍යාපාරයක් විදියට සේවාව දීලත් හොයන්ට පුලුවන් රැකියාවකට මූලිකවම යෑමේ වැදගත්කම ඉතින් experience එක 👌👌 team work එක පිටින් ගන්ට බැරිකම...

  • @erangasamarakoon412
    @erangasamarakoon412 Год назад +2

    එලෙවල් මැත්ස් කරන්න ඔනී නැද්ද එතකොට දැන්

  • @marprop-pr6ok
    @marprop-pr6ok Год назад +4

    There are OL failed people who have become SW engineers by doing Russian degrees ;)

  • @j.m191
    @j.m191 Год назад +20

    Please postpone al exam

  • @ruwan267
    @ruwan267 Год назад +42

    Exam කල් දාන්න ඕන😢

    • @ashan5567
      @ashan5567 Год назад +1

      Ba

    • @aadithyabandara
      @aadithyabandara Год назад +1

      Ba, api ready wela inne .

    • @kevinjayasundara7469
      @kevinjayasundara7469 Год назад +1

      වෙලාවට පාඩම් කරපන්කො තාමත් මේවා අස්සේ වැලලෙන්නැතුව

  • @SasankaKodithuwakkuge-zz2qy
    @SasankaKodithuwakkuge-zz2qy Год назад

    Maath software engineering thamai karanne...web application create karanawa...😎😎😎

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer Год назад

  • @sudunethu....178
    @sudunethu....178 Год назад +14

    Exam kal yaa yuthumai , apita awashyai apata labiya yuthu sadharana kalaya 👿

  • @rawana927af5
    @rawana927af5 Год назад +31

    මහත්තයෝ ,අපේ ළමයෙක්," බයෝ C2,S1"අරන් ඊයෙ පෙරේදා බෝට්ටුවෙන් කැම්පස් ගියා ජෙප්පංගෙ කාලකණ්නි වර්ජනය නිසා ප්‍රතිඵල එනකං බලං ඉඳලා,,රෙජිස්ටර් වුනාට පස්සෙ අාවෙ ප්‍රතිඵල B2,C1,,එයාගෙ හීනෙ වුනේ කොහොම හරි සෞඛ්‍ය ක්ශේස්ත්‍රය පැත්තට,,දැං කාඩ ජෙප්පො නිසා ඒ ප්‍රතිඵලේ ගහන්න වෙන්නේ ලපයගෙ පුපේ,,,,😚

    • @chamithupeksha3009
      @chamithupeksha3009 Год назад +12

      ඇයි ලමයට ඔයිට වඩා හොඳ රිසාල්ට් එකක් ගන්න බැරි උනේ ලපයා නිසාද😂

    • @sadunshamal8921
      @sadunshamal8921 Год назад +9

      @@chamithupeksha3009 මෝඩයෙක්.වෙන්න එපා බන්

    • @shuttlespace04
      @shuttlespace04 Год назад

      බයියො තමා බල්ලො ඉස්කෝල,campus වහල ලමයිගෙ ජීවිත විනාස කලෙ😥😥😡😡අපෙ මල්ලිගෙ 0/l result ත් අඩුවුනා😢
      වේස බයියො,මයිනාgota

    • @johnny_testicles
      @johnny_testicles Год назад +14

      අනේ බන් කොහොමත් හැමදාම 1st shy එකේ results වලින් campus apply කලාට පස්සෙ තමයි 2nd shy ඒකෙ results එන්නෙ. උබ බයියෙක් වුණා කියලා ජෙප්පොන්ට කරන්න දෙයක් නැහැ.

    • @peelingpeely2524
      @peelingpeely2524 Год назад

      ​@@chamithupeksha3009harako oya hoda results neweda A3 dapu un kochra gedara innwd

  • @GROWITHME5
    @GROWITHME5 Год назад +2

    Exam kal ya yuthuy

  • @pramodwick
    @pramodwick Год назад +5

    Art වලින් A/L කරලා fail උන එකෙක්ට Maths වලින් PhD එකක් කරන්න පුලුවන් කොහොමද...?

    • @ssh126
      @ssh126 Год назад +6

      😂😂😂😂

    • @CKD-ZOV
      @CKD-ZOV Год назад +5

      😂😂😂😂😂

    • @ssh126
      @ssh126 Год назад +12

      Art කරලත් ෆේල් වෙලා කොහොමද whoththo maths වලින් phd එකක් ගන්නේ..🥲 එච්චර මොලයක් තියෙනවා නම් කෙලින්ම A/l maths කරහන්කෝ..

    • @inokawijesinghe.6288
      @inokawijesinghe.6288 Год назад +3

      😂😂😂 ekne

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 Год назад +4

      ​@@ssh126
      ඒඑ ජාතියෙ එක්කෙනෙක් ලංකාවෙ ඉන්නවා 😅

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 Год назад +6

    Why biology student can't apply this degree

    • @slcreation18530
      @slcreation18530 Год назад +10

      puluwan mama 1 year 2 semester inne Software Engineering OUSL ekee mamath A/L Bio kalee ☺

    • @chulanimangalika8757
      @chulanimangalika8757 Год назад

      @@slcreation18530 ousl eke online ned wade yanne .nawala registrar wen ek hodaid

    • @akalankavishwa2323
      @akalankavishwa2323 Год назад +1

      ඔක්කොටම පුලුවන් ,, ඕනෙනං AL නැත්තං ඒකටත් OL වලින් තොරතුරු පද්ධති එක කරලා OPEN UNIVERSITY එකෙ සම්බන්ධ වෙන්ට පුලුවන් ,, අවශ්‍යතාවයට සහ ආසාවට කරන්ට මාර උනා කියල හිතට වදින්නෙ නැත්තං ඒත් බෑනෙ 🤦🤦
      අනික SELF STUDY තමයි OPEN UNIVERSITY හෝ EXTRENAL DEGREE එකක ප්‍රතිඵලය වැදගත් ඒක හරියට කරොත් තමන්ගේ SKILL එකත් හැදෙනවා අනෙක් අයටත් සාපේක්ෂව සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ පොදු රාමුවෙන් පිට තනියම දෙයක් අත්දැකීමක් අරන් තියෙනවා..
      අනික කරනවනං අවුරුදු 4 නීතියක් දාන් කරන්ට 😀😂 නැත්තං එක SEMESTER එකක් කරා අනිවාර්ය නෑනෙ අනෙක් එක පහුවෙලා උපාධිය අවුරුදු 6 7 ක් කරලා 🤦🤦

    • @slcreation18530
      @slcreation18530 Год назад +1

      @@akalankavishwa2323 ow mamanam ekakwath repeat resit naa ehema wunothnam degreya සෑහෙන්න කල් යනවා 😁

    • @UpekPasandul
      @UpekPasandul Год назад

      Oyage bio wala results kohomada thibbe?
      @@akalankavishwa2323

  • @sandul-di8se
    @sandul-di8se Год назад +4

    exam Kal ynnaone