Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බේකරි කෑම නොකා හිටපල්ලා එක සතියක් අන්න බඩු අඩු කරනවා ජනතා බලේ හැම තැනටම පෙන්වපල්ලා එතකොට ඕනම දෙයක් කරන්න පුලුවන්
අනිවාර්යයෙන් ❤❤❤👍👍👍 යාලුව
සියලුම ජනතාව පිටි කෑම වලින් ඉවත් වෙමු සතියක් සියලුම දෙනා මේ දේ කරමු මෙකට රජය අවශ්‍ය නැහැ
අධ්‍යාපන ය ගැන හයහතර නොතේරෙන හරිනි හිටියොත් රට අදරට
ඒ කාලේ බෙිකරි කෑම හොද ජෙප්පෝ දැන් කියනවා ඒවා හොද නැහැලු😂😂
අපි දකුණෙ මිනිස් සු වැඩිම පිරිසක් පරිබොජණය කරන්නෙ රතුහාල්.දැන් සතියකටත් වැඩියි කඩවල හාල්ඇටයක් නෑ. මොකක් ද මෙ ආණ්ඩුව කරන්නේ?
පිටි සහිත කෑම ගොඩක් කන්නෙ අපේ රටේ විතරයි, එය සෞක්‍යට ඉතාමත් අහිතකරයි. ඒ නිසා මේ බේකරි කෑම සම්පූර්නෙන් නවත්තමු. අනික මේ මනුස්සයො බිත්තර වලින් ගනන් අඩු නොකරන්නෙ බිත්තර වෙනුවට දාන්නෙ chemicals.
😂
Npp thakkadiyan