Oya jivitha arakshawa nirwachanaya karanne komada ? And oyage education level eka kind garden wenakan witharada? Nikan mati katha kiyanna epa. Ubala wage moda ganunge mole handi mitey tama. Such a profoundly foolish remark you’ve made, though it comes as no surprise when weighed against the nature of your commentary.”
මේ කමෙන්ට් දදා වැළලෙන මහින්දගෙ ජාන වලින් ඉපදිලා ඉන්න උන් ගිහින් අප්පච්චිව ආරක්ෂා කරපන් වැළලෙන්නෙ නැතුව
සුනාමියෙන් ගහපු සල්ලි පරිස්සම් කරගන්නත් එපැයි ගෙදරට හොරු පැන්නොත්
ඒකනම් හොඳයි රට හොරාකාපු එකා
ඔච්චර් කහනව නම් තොපි ස්වේච්ඡා වෙන්ම ඉදිරිපත් වෙයව කෝ
උබලා අද ඉන්නේ එතුමා නිසා
බොරුවට නටන්න එපා බන් 😂 මහින්දගෙ කවුරුවත් ආරක්ශාව මදි කියන්නෙත් නැ 😂💔 මුන් තමා දගලන්නෙ බොරුවට
අනගාරික දර්මපාල තුමා ඒකනේ කීවේ මිනියේ ඔලුවවත් ලංකාව පැත්තට හරවන්න එපා කියල.
ප්‍රබාකරන් අවු30 යුද්දේ ඇදගෙන ආවේ සිහලුන්ගේ ක්‍රියා කලාපේ ඒ තරම්ම හොද හින්දනේ, 🤣
පාස්කු ගැහිල්ල කරපු එකාට කොහොම ගැහුවත් එකයිරටම කිරිබත් කනවා ඕකා මැරුණ දවසට
යකු 60න් එකක් දෙකක් ගේට්ටුවට දාහම් උන් ලව්වා පොල් වලවල්ම කපාගන්නේ නැතුව..😅
❤❤❤ දීපු චන්දෙ වැඩ කරනවා
පේනවනේ ගොම්මන් පිල ඉන්නෙ රාජපක්ෂල ගෙන් අයින් වෙලාවගෙ නමුත් බල්ලට මොනව හරී වෙනකොට වොයිස් කට් දෙනව ඒකෙන්ම පේනව මුන් බෙදිල හිටියට ඇතුලේ එකට ඉන්නේ එනිස මුන්ට චන්දය දෙන්න එපා කවදාවත්
පාවාදීම අතිං අතීතයේ සිට ලංකාව 1
නියම තීරණයක් රට අනුරට...❤❤❤
රට පචයාට 😅😅😅
ඕවා මෙහෙන් ගන්න තීරණ නෙවෙයි. යුද ජයක්ග්‍රහනයේ පලිය කොයි මොහොතක හෝ එන්න පුළුවන්.😢
අමාරු නම් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙයව්
True
හොදයිනෙ නිවන් සුව😂😂
@@kavirathnazxz5153 ඒ පිනෙන් ඔබට ඉක්මනින්ම නිවන් සුව ලබේවායි.
Marune
සුපිරි තින්දුව 👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
හොදයි ...හොරුන්ට තමයි බය තියෙන්නෙ..දැන් ගෙදරට වෙලා හිටපියව් පව් නොදී....
එතකොට ඒ ත්‍රිවිධ හමුදාවේ අයට වැටුප් රජයෙන් ගෙවන්නේ නැද්ද
මහින්දට ඇප නූලක් දාපල්ලා ආරක්ෂාව මදිනම්
මොන පාටද
දවසේ කතාව යාලුවා❤
චන්ද පොරොන්දු ඉෂ්ට කරනකොට කෙදිරිගාන්න එපා කිව්වා නේද 😂
ඔවු නේද 😂😂😂
ඒක ඇහිලා නෑ
ඔන්න කෙදිරි ගානවා... දෙන්නම එපා ඔකුන්ට
ප්‍රභාකරන්ගේ ශුක්‍රානුවලින් හැදුණු උන් සතුටින් කොමෙන්ට් කරලා,
උන්ට ගොඩක් සතුටු ඇති,
Yes ballongen unananam thamai hadanna oni
Ube amma mahindage sukranu kewata api monawa karannada...
අසන්කද සිල්වෝ තෝ සිල්ව කෙනෙක් නෙ
මහින්දගේද වෙන්න ඇති මෙි අය ??
මයිනාට සිවිල් අරක්ෂක බලකායේ එක්කෙනෙක් ඇති😂😂😂
ඕකව බැයිද හමුදා කෑම්ප් එකකට දාන්න බැරිද එතකොට හොද ආරක්ශාවක් තියනවා
සුපිරිම අදහස😅😅😅
අන්න මොලේ.❤
මහින්දගෙ ජීවිතයට තර්ජනයක් වෙලා තියෙන්නෙ එයාගෙ අසනීප සහ වයස විතරයි
ඇත්ත කතාව..❤ අවුරුදු කීයක් ජීවත් වෙන්නද අප්පේ කල්පනාව..මැරෙන බවක් හිතකවත් නෑ..යන්න වෙන්නෙ හිස් අතින් මෙහෙම ගියොත්
ඇත්ත කතාව..❤ අවුරුදු කීයක් ජීවත් වෙන්නද අප්පේ කල්පනාව..මැරෙන බවක් හිතකවත් නෑ..යන්න වෙන්නෙ හිස් අතින් මෙහෙම ගියොත්
"Whisky" good for maina !
හෙට අනිද්දට මැරෙන එකාට මොන ආරක්ශාද
😂😂😂❤❤❤🥳🥳🥳👏👏👏😅😅😅
😂
බල්ලෙක් උනාට බල්ලෙක් වගේ හැසිරෙන්න එපා
අනිවාර්යෙන්ම සුපිරි වැඩක් ඕකුන්ට ආරක්ශාව අවක්ශම නෑ 😅😅😅😅😅😅❤❤❤❤❤❤.
Good decision ❤❤❤❤
යුද්ධෙ දිනපු ....... රට සුද්ධ කරපු.....
Wal maina !!!
හිරුට තමා ලොකුම කැක්කුම
තියෙන්නේ 😂😂
කෙඳිරි ගහන්න එපා 😂😂😂 දේශපාලන පළිගැනීම් 🤣🤣🤣🤣😝
Oya මයිනාගේ mona rakinnada den. 😂 මහජන මුදල් ගසා කපු eka eka හොඳයි da එතකොට 😂
ඔප්පු කරපන්කෝ
මයිනට ගහන ඩ්‍රෝනේත් අපරාදේ 😂😂😂
නියම කියමන❤
බොරුව රජයන වෛරයෙන් , ද්වේශයෙන් පිච්චෙන මේ ආණ්ඩුවේ කාලය බොහොම කෙටියි..!!!
😂😂😂
අනේ ඇත්ත කියලම බලය ගත්තු සෙට් එක කරානෙ රට 😅😂😂😂😂
😂😂😂
Pala gothaya
මුන් තමා රටේ සාපය
ප්‍රබාගේ ශුක්‍රානු ජෙපි පිම්පියෝ
No need any one
ජනතාව රාජපක්ශලාගේ ආරක්ශාව ගැන හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා හිතෙනවානම් අරගලයේ අන්තිම දවස් ටිකේ වීඩියෝ අරන් බලන්න. එතකොට අදහසක් ගන්න පුළුවන්.
හොද වැඩේ මලකූනු ආරක්ෂා කරන්න මොන කෙහෙභිමලකටද රට කාපු මුන් ආරක්ෂා කරන්න ඕනද තොපි බලා ගනින් මයින රට බන්කලොත් මුන්ට ආරක්ෂාව දෙන්න එපා
මැරෙන එකා මැරෙනවා...ඒක වලක්වන්න බැහැ...රට බේර ගත්තු එක ඇත්ත....
අනේ බන් ඔය කෑගහන මිනිහට තේරෙන්නෙ නැද්ද ඔය වයසක මිනිස්සු මරන්නෙ කවුද
Oya jivitha arakshawa nirwachanaya karanne komada ?
And oyage education level eka kind garden wenakan witharada?
Nikan mati katha kiyanna epa. Ubala wage moda ganunge mole handi mitey tama.
Such a profoundly foolish remark you’ve made, though it comes as no surprise when weighed against the nature of your commentary.”
ඒකනෙ
හිතන් ඇති අපට දුක හිතෙයි කියලා.. මහින්දලා හැදි ගෑවිලාම යන්න ඕනි..අපිටත් උන් උරුම කරේ ඒකනි.. 😢
oi eka malimawe boruwak nam
@@laserGaming-u5m 😮
@@laserGaming-u5m Ko ltte eke රත්තරන් tika ko koheda ewa thiyenne
Ubath hadegawelama palayan😅
තොපි නිසා රටට හැඳි gawei වගේ. මේ ත්‍රස්තවාදය පරාජය කරපු paliya .
හොද වැඩෙ
මේ මරණය පෙනි පෙනී ඉන්න මිනිහෙකුට මොනවටද මේ ආරක්ෂාව.
LTTE. Diasporawe contract. Aka. Karana. Malima. අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni අනුර කුමාර alugosuwa. 😢😢😮😮😮😮😮😮😮😮
කොටා නටන්නේ ඩයස්පෝරාවේ උවමනාවට
රජයෙන් දෙන දෙයක් අර ගෙන කට වහගෙන හිටපියවි.😊
දැන් ඉන්න අය කරපු දේ අමතක වෙලාසිංහල මිනිස්සු ඉක්මනින් අමතක වෙනවා නේද යුද්දේ තිබුනා නම් ඔයා අදහස් ලියන අයගේ කතා නැ
මෙන්න මුටත් ආරක්ෂාව දෙන්න වෙයි
රට බේරලා රටම කෑවා නාකි මයිනා.. 😠😠😠 මොන මගුලටද ගෙදර ගිය උන්ට ආරක්ෂාව.. මහින්දගෙ අසූචි කන බල්ලන්ට තමයි අමාරුව
උබ ghilla හිටපන් ඕකාගේ ගෙදර
Udda හොඳයි .mun හොරකම් karata wada.
Akatani.minisa.hara.wanas.kalgona.amatakawana.jatiya.inama.lankawa
ගොමිමන්පිල කියන ගොනා කියන දේවල් විස්වාස කරන්න තරමි මිනිස්සු රටෙි දැන් නැ 😂😂😂
හිරු ❤❤❤❤❤❤❤
ජීවිත තර්ජනලු 😂😂
ඔය නාකියගේ ජීවිතේ අරගෙන මොනා කරන්නද 😂😂😂
එ නාකිය නැත්නම් උබෙත් මගෙත් ජීවිත අද අනතුරෙ
@@hotclipsz පල පල ගිහින් උබෙ අම්මව දීපන් ඒනම් කලගුණ සලකන්න ගෝතයා 😂
@hotclipsz උඹේ අනතුරේ ඇති 🤣🤣
අපේ ජීවිත බේරුවේ army එකේ කොල්ලො 😎
@@Nature_Craft. army එක නම් එ නාකිය ජනාධිපති වෙන්න කලිනුත් තිබුනෙ 🙂
@@hotclipsz ඔච්චර අමාරුනම් ගිහිල්ලා ස්වේච්ඡාවෙන්ම ආරක්ෂාව දුන්නනම් හරිනේ ඔයාගේ සීයට 🤣🤣
ඔයාගේ සීය ආරක්ෂා කරන්න ආණ්ඩුව දරන වියදම එහෙම දැක්කේ නැ වගේ ඉන්නවා ඇත්තේ නෙහ් 🤣🤣
ඒ කියන්නේ 60 න් 59 ක් බල්ලෝ නාවනවද ? මල් වලට වතුර දානවද ?
Super!
හිරුනම් ගූම තමා
ඩයස්පෝරාවේ බයි ආන්ඩුවක්
මයිනට එක පොලිස් කාරයෙක් ඇති 😂😂😂
ඔය කෑගහන උන් ටික යැව්ව නම් හරි.හොරා කෑවේ නැත්නම් මොකටද ආරක්ෂාවක්
මොන ඇටයක්ද ? අාරකෂා කරන්ෙන් මුංටිකට බැරි කැගහනවෙලාවෙ මුරකුටියක ඉන්න.
රජය අපහසුතාවට පත් කොරන්ඩ කියල උන්දැට යනගමං කකුල් මාට්ටු එහෙම දාල වට්ටනව එහෙම නෙමෙයි.
කවුද බං ඔය නාකීයා මරන්න එන්නේ....😂😂😂😂😂
අනේ බන් හිරු දවසේ හෙඩ්ලයින් එක මේකද බන්. මහින්දයා වලපල්ලට යනකන් රටම බලන් හිටියේ 😂
රටේම බලන් හිටියේ තෝ වගේ මී ගොන්නු 😂😂
Oya danne komada ratema minissu gena
වැරදි කලා හොරකම් කළා ඒක ඇත්ත ඒවා අනිවාර්යයෙන්ම දැඩි වැරදි ඒත් රට බේරගත්ත කර්තව්‍යය වෙනුවෙන් නිවන් සුව පැතීමට තරම් කෙලෙහිගුණ නොතකා කතා කිරීම නොකළ යුතුයි. ඒ ගරුත්වය තිබිය යුතුයි. ඒ මගේ මතයයි
@niroshadamayanthi8836 එහෙම තමයි බං පච විඳිද්දී, ගැම්මට සද්දෙට උම්බෑ කියලා කිව්වට, කියන්නේ උම්බෑ කියලා හරක් දන්නේ නැහැනේ බන් 🐂🐂🤣😜
Here is another Born Again Church Dollar comment.....
ජෙපි ආන්ඩුවට සාප වේවා සාප වේවා සාප වේවා විනාස වේවා විනාස වේවා විනාස වේවා.
හමුදාවෙන් දැම්මනම් ඔය පාතාලෙ ඔක්කොම දැන් ඉස්පිරිතාලෙ...මෝඩ ගොම්මන්පිලයා...😅😂
සුර සැප වින්දා අපේ සල්ලි වලිින්.දැන් ෂැපද........😂😂😂😂😂😂
හිරෑ නාළිකාවට ජයවේවා පැත්ත ගියත් ඇත්ත කියනවානේ 😂අනේ යකෝ ගූ වලක් කඩන් කාපල්ලා 🐂
Government must be fulfilled election promises
ඔක තමා දැන් රටෙ තියන ලොකුම ප්‍රස්නය, මෙන්ද මහත්තයාගෙ ආරක්ෂාව
ඩයස්පෝරාවට දුන් පොරොන්දු ඉටු කරනවා. මේ රටම ඊළමට දෙනකල් කවුරුවත් දන්නෙ නැති වෙයි. මාලිමා ගොං රැළ නං සතුටු වෙයි
දැන් රට වෙනස් වෙලා ......
මේකා යහපාලනේ ආන්ඩුවේ දූෂණ විරෝධි කමිටුවේ හිටපු බල්ලනෙ ආනන්ද විජේපාල අවජාතකයා😂
බලන් යනකොට මහින්දට ගහන්න බලන්නේ නැත්තේ කොල්ලෝ විතරයි අනිත් ඔක්කෝම ගහනවලූ
උන් මේ බොරුවට දගලන්නේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න එකාට මොන මරණ තර්ජනද 😂😂
අනුරයට මොකටද ආරක්ෂාව ඌ මොනවද රටට කරල තියෙන්නේ,එක්කෙනෙක් වත් ආරක්ෂාවට දෙන්න ඕන නැහැ
පැණුනානම් පැත්තකට වෙලා හිටපං බං
සන්නද්ධ අත්දැකීම් තියෙන අය තාමත් හමුදාවෙ ඉන්නනවද..?
සරත් පොන්සේකා ව කුදලගෙන ගහින් හිරේ දානකොට තොපි කොහෙද හිටියෙ
හොදයි . ජනතාව ට බැහැ මේ අයව නඩත්තු කරන්න ❤
අප්පට්සිරි ගොම්මන් පිලත් බැහැල 😂
ඕකට ගෙදරම ඉන්න කියපං කොහෙවත් නොයා...එතකොට හරිනේ
යන්නත් බෑනේ දැන්..අනික අලුතින් කියල යන්න තැනකුත් නෑ නේ
මනෝජ් කියන එකා කවුද බන් ඇයි ඔච්චරටම දගලන්නෙ😂 රටේ ඔයිට වඩා ප්‍රශ්න විසදගෙන එද්දි මේ වගෙ උන්නෙ ආපහු පස්සට අදින්නෙ රටත්
මයිනට ඉක්මන් නිවන් සුව ලැබේවා කියලා අපි ඔක්කොම දැන් ප්‍රාර්තනා කරමු !!!!
එතරම් අපි තිරිසන් වියයුතු නැහැ
habai apinam anurage ammata ikman suwa prarthana karanawa. . .
Here is another Born Again Church Dollar comment.....
@@rishonferdinandus7204anurage ammada ratata kelewwe
යුද්ධයක් ඉවර නම් ඇයි බන් මෙච්චර බය..මරණය අබියස නේද ඉන්නෙ දෙවියනේ..කලේ හරි දේ නම් ඇයි මෙච්චර බයක්..
Police උන්ගෙයි army එකෙ කොල්ලන්ගෙයි වෙනස කොහොමද 😂😂😂😂
රටවල් කොළත් කරන්නාකි මයිනට මොන ආරක්ෂාවක්ද ඉන්න එවුන් ටිකත් එලියට ගන්න තියෙන්නේ
ගියදේ ගියාවෙ ලැබෙනදේ හොදවෙ , රටෙිපුශ්න කෙ තෙරමිදැයි නොතේරෙ ,ඇයිඇයිමෙිතරමට විවාදෙ,රටනැගුමට ප්‍රමාදෙ, මතකදඅරගලයට උනුදේ ,ප්‍රතිඵල හොඳවෙයි අනාගතේ,වැඩනැතුවට කුමටදමෙඅවලාදෙ,ප්‍රස්න විසදෙයි දුදරැවන්ගෙ අනාගතේ ,නාඩන්නාඩන් උදාවෙනව හෙට දවසෙදි දුශිතයන්ගේ අනාගතේ...........
අනුරයා😂😂😂 කෙලින්නේ පිස්සු ඉන්දියාව ට ඇමෙරිකාවට නිවටයෙක් වගේ අනුරයා😂😂😂 කොහොමත් සිංහල බෞද්ධ විරෝධී නායකයෙක් ..ඔකා දන්නේ ප්‍රබකරන් දෙයියෝ සමරන්න 😂😂😂😂😂 පිස්සු මගුලක්
Pau ban uba kasippu gahalada
අනිවාර්යයෙන්ම
NPP ❤❤❤❤❤❤
ගොමන් පිල 😁
ඔය ලිස්ට් එකේ ඉන්න හැම කෙනාම අඩු වැඩි වශයෙන් , අඩු වැඩි කාලයෙන් අපි අපේ දනයෙන් ආරක්ශා කරානේ............. ඒත් ඔවුන් කිසි කෙනෙක් තමන්ගේ වාසියට මිස ඇත්තටම ජනතාව ආරක්ශා කරේ නැ නේද? අනික තමන්ගේ බලය වෙනුවෙන් අහින්සක ජීවිත කීයක් නම් බිලිගත්තද? තවත් නම් අපට ඔවුන්ව ආරක්ශා කිරිමට වියදම් කල නොහැකී ... වෙරි සොරි............. ඔබත් අපට ඔහොම කලා නේද?..............
පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / අනුරාධපුර /පොලොන්නරුව /යාපනය/ කෑගල්ල / පොලොන්නරුව / මාතලේ / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා Respect 💗💀
Smart විදිහට පලී ගන්නවා විදිය..
ජයවේවා මාලිමාවට ..
මහින්දගෙන් දැන් වැඩක් නැහැ, දැන් හපයක් විතරයි,සිංහලුන් එහෙමයි සාමාන්‍ය සමාජයෙත්,ඉක්මනට සිංහලුන්ට ඕන මහින්දගේ මීය යනව දකින්න,ඔව්න් මේක අවුරුදු 2000කට කලින් දුටුගැමුනු රජතුමාට කලා, ගැමූනු රජු අනුරාධපුර නැති අවස්තාවක ඔක්කොම එකතුවෙලා සද්ධාතිස්සව අභිශේක කරවනවා,ඒත් ඒ කුමන්ත්‍රනය වරදිනවා, පස්සේ ගැමුණු රජු මිය යන්නේ විෂ පෙවු ඊතල පහරකින්, ඒකත් සිංහල(නාග) මිනිහෙක්.ඕවට පුදුම වෙන්න එපා, ඒකයි සිංහළ ජාතිය මේ තරම් සාපයකට නතු වෙලා ඉන්නේ,තව ඉස්සරහටත් මේක මෙහෙමමයි,කෙලෙහිගුන නැති ජාතියකට ස්වාභාධර්මය සාප කරනවා, සිංහළයාට ඕන නරියෙක් මාර්ගයෙන් හරි, මහින්දගේ හුස්ම නැති ශරිරය බලා සතුටු වෙන්න
නැතුව ඉතින්. ඌ නෙ රට බංකොලොත් කරේ😅 LTTE එකෙන් මැරුම් කාලා මැරුන නම් ඒක සැපයි. වෙන රටක ඉපදෙන්න තිබ්බ දැන් දුක් විඳිනවට වඩා😅😅
@@kavirathnazxz5153 රට මේ තත්වයට වැටෙන්න හේතුවක් දැන් ඉන්න අනුර කොටා,තොපි වගේ අවජාතක හැත්ත කොටින්ගෙන් මැරුම් කන්න තමා තිබ්බේ,කන්න දෙනවනම් අම්ම උනත් මිනිස්සුට විකුනන උන් උබලා,අම්ම ගෙදරද?ව්ක්කද😄😄
මයිනා මැරුනා නම් මේ ප්‍රශණ ඔක්කොම ඉවරයිනේ
ඇයි තර්ජන 😮
බුහහ්හා
බුරනු එපා😅 හිටපු අය රකින්නට 😂😂😂😂
😅😅
Hiru 😂😂😂😂😂😂
හමුදාව යොදාගෙන පාතාල මර්ධනයට වදකාගාර පටන් ගන්න පුළුවන්.පස්සට බටයක දාල කටුකම්බි බැස්සුවනම් මාසෙන් පාතාලෙ ඉවරයිනේ....😊😊
ඇග පුරාම බඩයි බඩ පුරාම වෛරයයි කන හරහා ඇති කලාම අන්ධයෝ අලියා ගැන කියනවා වගේ තමයි මුන්ගේ දේශපාලන කියවිල්ලත්.
යුද්ධය තිබුනානම් වාර්ෂිකව බිලියන ගනනකට අමතරව ජීවිත දේපලද වීනාශ වනුයේ කිලෝමීටර හතරෙන් හතරට බසයෙන් බැස ගමනාමලු පරික්ෂා කිරීම්ද සමග ජනතාවගේ කාලය කා දමමීණි.
එහෙම තමයි තියෙන්න තිබ්බේ 😢😢😢
Eka gonek hoya gatta
එච්චර යුද්දෙ තිබ්බ රට වෙනුටවන් අපිත් යුද්දෙ කලා එහෙම කියලා යුද්දෙන් පස්සේ රටේ දේපල හොර කාපු තාත්තලා පුතාලා වෙනුවෙන් නහින්න එපා උබල යුද්දෙට අනදෙන එකාට ඔච්චර කැමතියිනම් කකුලක් නැති අපි බස්එකට නැග්ගම සීට්එකදෙන්න වෙයි කියල අහක බලාගන්නවා දැන් බොරුවට හැලි ලියනවා😢😢😅
කොච්චර කුහකයෝ ඉන්නවද
60 ඉන්නවා😂 අනික හමුදාව යුද්දෙ දිනලා දුන්නට කිසිදු සැලකිල්ලක් නොදක්කපු මහින්දට දැන් හමුදාව මතක්වෙලා.
ඕකා හෙට අනිද්දා වල කජ්ජ ගහනවා
Malima Rajayata Jayaweeva....!!!!!!! ma rate Sampath huraagena kaapu kalakanni Deshapalakainta Ediriyedi Owunata neethiyen Uparima aduwam Labeeva....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
හේමට මොකටද
Hoda adahasak nowei weradi thiranayak
❤❤
විශේෂ පුහුණුව ලැබු පොලිස් ආරක්ෂාව සහ බුද්ධි අංශ ආරක්ෂාව තාක්ෂණික උපකරණ සහ නවීණ අවි උපකරණ සහිත පොලිස් නිළධාරි හිටියාම ඇති...
😂😂😂එහෙම ඕන නෑ, හොරු අල්ලන්න ද😂😂
පොලීසිය 30ක් ඇති..