Sir open university eka gana video ekak karannako🙏 🙏 Foundation course kohomada karanne ? 🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata? 🙏 Eke thiyena degrees monawada ? 🙏 Gewim kohomada ? 🙏 Register wenne kohomada ? 🙏 kawadda open university foundation rejister patan ganne ?
Thank you Sir. Such encouraging words. Extending hope. Wish schools would do more in directing students and parents on what to do next , after OLs and AL' s. Options available etc.
Sir podu පරීක්ෂණ yata ලකුණු kiyata wada tinna onida රජයේ University ekakata yanna. Kalin para results eka cancel wenawada 2nd shy kalama e 2nd shy result awata passe
@@ahmadfareedthoufeek1133 I am assuming u mean IT courses by "private courses", In many ICT courses, u want significant knowledge of Mathematic and IT. Many students in SL don't even choose ICT as a bucket subject in O/L (Especially Girls), and O/L Mathematic knowledge is not really enough for a degree course
තාත්තා කෙනෙක් වගේ දරුවන්ට කියලා දෙනවා
Thanks sir ❤️
මමත් AL pass වෙලා රජයේ campus ගිහින් දැන් විදෙශ රටක විශ්ව විද්යලයක උගන්වනවා. මම AL පාස් වුනේ past papers කරල. මට syllabus එකේ සියල්ල කරගන්න බැරි උන නිසා past papers කරලා exam ගොඩ දාගත්තේ. ඔන්න ලංකාවේ අධ්‍යපනය.
වෙන රටවල වෙන්නේ 9 වසරේ ඉදන් 12 වසර දක්වා continuous assessment වලින් ඒ ළමයගේ හැකියාව මනිනවා. එකම එක exam එකක් මත පමණක් දරුවෙකුගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය මනිනවා කියන්නේ තනිකර පිස්සු ක්‍රමයක්! වසර 13ක් තිස්සේ ළමයෙක් ඉගෙන ගෙන, භාහිර ක්‍රියාකාරම් ඇතිව දෙයක් කර ගත්තොත් ඒ ළමයට campus ගිහින් අඩුපාඩු හදාගෙන උපාධිය දක්වා යන්න තමයි දියුණු රටවල කටයුතු කරන්නේ. ලංකාවේ රජයේ campus තමයි හොදම මමත් ගියේ රජයේ campus, නමුත් රටේ තියෙන නොමිලේ උසස් අධ්‍යපනය නිසා හැමෝටම යන්න බැහැ . ඉතින් පට්ට අමාරු exam එකක් තියෙන කිහිප දෙනෙක් campus ගන්නවා, ඒ අය නොමිලේ ඉගෙන ගන්නවා. නමුත් අපි හැමෝම සල්ලි ගෙවල tuition යනවා z score එක වැඩි කරගන්න ලංකාවේ කිසි උගතෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ. උසස් අධ්‍යපනය ලබන්න බැරි වෙන මිනිස්සු ලංකාව වගේ රටක අනාතයි.
හරි නම් වෙන්න ඕනි රජයේ campus පුළුල් කරන්න ඕනි, සල්ලි ගෙවල ඉගෙන ගන්න අවස්ථා student loan වගේ දේවල් රජයේ campus වලත් ඇති කරන්න ඕනි. දැනටමත් රජයේ campus වල මුදල් ගෙවල කරන programs තියෙනවා. මෙතන ඇත්ත දේ ඇවිත් රජයේ campus යන උන් කැමති නැහැ උන්වගේ හොදම උපාධියක් AL අඩු ලකුණු උන් ගන්නවා ට, ඉතින් ඒකයි මේ පුද්ගලික campus කියල තියෙන්නේ. අධ්‍යපනය තුලින් සමානාත්මතාවය ඇති වෙන්න ඕනි තැන ලංකාවේ ඇති කරලා තියෙන්නේ විෂමතාවය.
Students who don't have money and marks are most depressed one 😢
Like me 🥺
😢
Dont worry try open university, teaching colleges and sliate or technical colleges
හරිම ලස්සන වටිනා පැහැදිලි කිරීමක් .සර්ගේ පැහැදිලි කිරීම අපිට ගොඩක් වටිනවා Thank you so much sir
හොදටම කතා කරා සර්❤❤❤❤ ගොඩක් වටිනවා සර්ගෙ වචන මගෙ ජිව්තයට
Excellent explanation sir. THANK YOU VERY MUCH.
Very essential and valuable information. Thank you Sir for sharing the same 🙏🙏 Motivation is needed at the moment for them 🙏 🙏
Always welcome
Thank you sir. Siyaluma lamai gana me widihata hithana eka godak watinawa ♥️🥰
KDU eke medicine යන්න අපිඅටත් loan එකක් දෙන්නකො සර් 😢 ලොකු ලොකු අය අපිට වඩා Z තියෙන්න හැමෝම යනවා 😢
Course fee eka korty 1.5 wage ned
ස්තුතියි.❤
Well said ✨️
ප්‍රශ්න ප්ත්තර දෙකටම පිලිතුරු ලියලා practical එකට යන්න බැරි උනොත් එම විශයට සහභාගි නොවු ලෙස ප්‍රතිපල දෙන ලංකාවේ විභාග ක්‍රමය හරිම කනගාටුදායක යි
Matath une oka
23 batch ekata lone eka denavada kiyla hariytama dana gnna vidiyak nadda
Well said professor
සල්ලි තියෙන අය අපිට වඩා අඩු result වලින් degree ගන්නවා.රජයේ campus එකකට යා ගන්නවාත් මුදල් නෑ.
Ema kiyla hriynne na
Job ekak karanin gmn hri krnna
Puluwn ne
❤️
Uthsahaya athrinnep
Best Example for, Money > Marks
Thank you dear sir 🙏
MOHE loan eka gana update ekak denna puluwnda ??
Thank you sir danuwath kalata
Professor kiuwata kisima bank ekakin loan denne na
Sir kdu medicine yanna kamathi ayatath loan ekk design karanna puluwnnan hondi sir.
Ane sir megena wedi wisthara ethulath karala video ekak karannako sir සර් ට ගොඩක් පින් 🙏🙏🙏🙏
Sir open university eka gana video ekak karannako🙏
🙏 Foundation course kohomada karanne ?
🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata?
🙏 Eke thiyena degrees monawada ?
🙏 Gewim kohomada ?
🙏 Register wenne kohomada ?
🙏 kawadda open university foundation rejister patan ganne ?
studentlanka.com/2023/01/06/open-university-foundation-courses-get-a-degree-after-o-l-or-without-passing-a-l/
@@StudentLankaTube thank you sir
Kathawahondai sir eth, hnd karala vibaga ivarawela pass unath sahatitk denna aurudu 1,2 yanawa ewagana hoyala balanna str. Wayasa aparade neda.
Thank you Sir. Such encouraging words. Extending hope.
Wish schools would do more in directing students and parents on what to do next , after OLs and AL' s. Options available etc.
Sir, dan BOC, P/ B, Educational interest free loans denne na. Eka active karala denna Sir.
Ugc eke recognition letter approved unama.eka postal gedarata enawada?
call 1919
මම කරේ a/l agriculture technology,media,home economic mn subject 3nama passe s,c,b Ane mata campus yanna puluwan weida
2023 ta wada 2022 z eka wedi nam saha 2022 register wune nethinam kohomada campus apply karanne pahada denna
Well said..sir loan ganna heti kiyannko pls....godak thenwala loan ganna amaruy kiyala kiyanawa😢😢😢 help us
අපිට pass වුන ඉතිරි උන් ගන්න අපිට වත්කමක් නෑ කිවුවනං ඉවරයිනෙ
😂😂😂😂😂😂😂😂
Private මඟුල් කියවන් නැතුව
Thank u sir
If they have shown with English or tamil subtitles it would have been useful to tamil students
In original press confrerence it waa translated to tamil
Thank u soo much sir
Sir how to apply that loan?
ස්තුති
Ane sir poduparikshanaya nisa campas yanna ba😔😔 api mokada karanne
devikenek wage mahathmayek mahacharya thuma
Thank you sir 🤍
Anuradhapura bio z -0.3460 university yanda puluvan da
University hand book eka balanna
Verry good
Al සෑම විශයකටම වෙනස් විදියට පොදු පරීක්ශනය තියන්න බැරිද😔දැනුම් මට්ටම එක්ක අපිට අසාදාරනයිනේ😔 ලන්කාවේ අනිත් අයට වගේ ආය exam karanna අපිට ආර්තික තත්වයක් නෑ
ඉතින් පොදු පරීක්ෂණය විතරක් ආයේ දාලා ලියන්න... ඒකට ගොඩක් සල්ලි යන්නේ නෑනේ
Open university eke degree ekkt register wela psse aye government wena university ekk degre krn berida sir
පුළුවන්
සර් මම 2022 Al ලියලා කටොෆ් එකින් ruhuna agri resource management අහුනා ඒත් මම register වෙන්න දිලා තිබ්බ කලේ තුල UGC එකේවත් කැම්පස් එකකවත් රෙජිස්ට්‍රාර් උනේ නැහැ ඒත් ඇපිල් එකක් හරි දලා මට අයේ ඒ කොස් එකට රෙජිස්ට්‍රාර් වෙන්න බැරි ද...😒😑
පුළුවන් වෙයි නේද... ඔයා තාම එක කැම්පස් එකකටවත් ලියාපදිංචි වෙලා නෑනේ
@@SadeeshWathmina mn ugc ktha kram ba kiuwa bri wenna hethuwk mukuth kiuweth naa
@@ThasiduSadakalum අධ්‍යයනය වර්ෂය ඉවර හින්දද දන්නෑ? අභියාචනා හරි මොනවා හරි දාලා බලන්න
Sir podu පරීක්ෂණ yata ලකුණු kiyata wada tinna onida රජයේ University ekakata yanna. Kalin para results eka cancel wenawada 2nd shy kalama e 2nd shy result awata passe
30 t wada
Godak pin sir
Private ඒවාට යන්න සල්ලි තියෙනවා ද 😅
government external hoda nadda
Good
4th shy AAA dl ynn puluvn paths mnvd?
එච්චර කල් al වලට ගන්න එපා bro.maths bio කරලා තියෙනවා නම් ccs තියෙනවා නම් යන්න unversity තියෙනවා ගොඩක්.
සර්..., පළවෙනි වසරේ විභාගය ලියන්න පාඩම් කරන්න ගෙදර ආපු ළමයා අනධ්‍යයන සේවක වර්ජනයක් එක්කම අදට දවස් හතළිස් පහක් ගෙදර නිකන් ඉන්නවා .
ඒ අය ගැන පියවරක් ගන්න. ළමයි ඉන්නේ හරිම මානසික පීඩාවකින්.
online ක්‍රමයට දෙවැනි වසරේ පාඩම් ටික වත් කරගෙන යන්න.
Mt O/L english වලට S එකක් තියෙන්නේ Nursing යන්න බැයිද z එක තිබ්බත්.. english ලියනව කියල දාන්න බැයිද
🙏
❤
godk watinw thamn parajaya brgnnkm katwth oyw parada krnna bh kiyl mathaka thiyggna💗
Professor ,apita loan eka gana video ekak karannako ikmanata.
SL degrees good for toilet cleaners road sweepers abrode
???
පේරාදෙණිය animal science degree එක කරලා job එකක් ගන්න ඒක කරන ගමන් තව කරන්න හොද deploma,course මොනවා හරි කියන්නකො සුදුසුකම් විදියට ,ඒක කලාම ලැබෙන්නේ මොන වගේ jobs ද sir
please කාරුනික පිලිතුරක් දෙන්නකො
Science nowana course karanna
Children are going abroad making srilanka poorer
😭😭😭😭😭
In my opinion, all private courses shall maintain O/L as basic qualifications.
The O/L Knowlege is not enough for it at all
@@ThothOdin I know many people who failed in A/L , now in top level ! What u mean by not enough for if at all?
@@ahmadfareedthoufeek1133 I am assuming u mean IT courses by "private courses", In many ICT courses, u want significant knowledge of Mathematic and IT. Many students in SL don't even choose ICT as a bucket subject in O/L (Especially Girls), and O/L Mathematic knowledge is not really enough for a degree course
@@ThothOdin I am taking about all courses ! Not limited to ICT.
Ow sir😂😂😂😂
Any fool can crame the book and pass any exams.
Professor amarathunga sirge contact number ekk tiyenwada
Thank you sir ❤
Thanks sir
Well said professor
Ugc eke recognition letter approved unama.eka postal gedarata enawada?
Call 1919
@@StudentLankaTubethank you.
Thankyou sir
Thanks sir...
❤
❤️
❤
❤