10 Things to Consider When Applying to Universities. Filling the UGC form studentlanka.com/2024/06/15/10-things-to-consider-when-applying-to-universities-filling-the-ugc-form/
I submitted application for ugc.then I received a message from ugc that a PDF copy of my application has been sent to my email but still I didn't receive.pls what can I do
Sir payment karala potha download kalata download wela nane html link ekk pennanne , apahu NIc dala download karanna haduwama pennanawa already downloaded kiyl eth potha download wela nane 😢
Sir mn third shy bio wala mcq paper eka witharai liyanna puluwan une ..anith ewata mata yanna bari una .asaneepa wela ..ane sir mn me para 4th shy eka karala campus yanna barida ..mage third shy ekata medical ekak dila. .plzz sir kiyannko
Sir, My z score is less so i think i won't get a course in normal intake...but i might get any course in waiting.. but it take much time for waiting to be released... so if i registered and following a degree in open university... can i again register for a course in future in ugc
10 Things to Consider When Applying to Universities. Filling the UGC form
studentlanka.com/2024/06/15/10-things-to-consider-when-applying-to-universities-filling-the-ugc-form/
ඔබ බොහොම හොද මහත්මයෙක් කියල හිතෙනවා
🎉Oba thumata godak pin .ikmaninma campus patan ganna nisa.
හරිම හොඳයි මෙහෙම ඉක්මනින් මේ දේවල් වෙනවට..❤❤
It is important and must deliver this Book to the Children as they pay Rs,1000,--
පුලුවන් තරම් ඉක්මනින් ඔබතුමා මැදිහත් වෙලා ඉක්මන්ට ළමයි කැම්පස් වලට ගන්න දැන් ගොඩක් පරක්කු වෙලා ...😢
2022/2023 අද්යාන වර්ශය සදහා කැම්පස් රෙජිස්ටේශන් ඇවිත් නැති කැම්පස් තියෙනවා
මෙහෙම කලාම ඒ ලමයිට මොකද වෙන්නෙ
Potha download karaganneka aniwaryad
Sir මෙවර විද්‍යාපීට ඉක්මනින් ගැසට් කරනවද? 2025 වෙයිද?
මට pdf එක download කරගන්න තැනටම ඇවිල්ලා pdf එක මගේ අතින් download නොකරම open උනා එක නිසා මට pdf එක download කරගන්න බැරි උනා මම අයෙ id එක ගහන කොට මෙ ues id එකක් කියලා අවෙ මට දැන් සල්ලිත් 1020 කැපැලි තියෙන්නෙත් 😐
මටත් එහෙමයි
Handbook eka download krnn 1000 k gevnn one
Thanks to all for the prompt action.
එතකොට recorrection දාන අයට මොකද වෙන්නේ, apply කරන දවසයි recorrection apply කරන දවසයි දෙකම එකටනෙ යන්නෙ
Handbook eke tiyenv.
duca danna manussyek ane 🥰
සර් මම 2022 Al ලියලා කටොෆ් එකින් ruhuna agri resource management අහුනා ඒත් මම register වෙන්න දිලා තිබ්බ කලේ තුල UGC එකේවත් කැම්පස් එකකවත් රෙජිස්ට්‍රාර් උනේ නැහැ ඒත් ඇපිල් එකක් හරි දලා මට අයේ ඒ කොස් එකට රෙජිස්ට්‍රාර් වෙන්න බැරි ද...😒😑
Ane oyge z eka kohomd thibune
Plz oyge z ek kiyd kiynna
.7576
@@ThasiduSadakalumsubject monad
Bio
Sir , mn advanced certificate in science foundation karanna inne, open university eke [ 2024 ]
eka gana wisthara monawahari dannawada🙏🥺
meka balanna ruclips.net/video/LpSS-8f9ZVA/видео.html
සර් පොතේ තියෙන්නේ කළමනාකරණය සදහා 5430 කියලා තියෙන්නේ. ඒත් මේ විඩියෝ එකෙ සර් කියනවා 7093 ගන්නව කියලා. කෝකද හරි එක
ඔව් ඒක ඇත්ත මොකක් ද හරි එක
Thush ayyge telegram eke thynwa
I submitted application for ugc.then I received a message from ugc that a PDF copy of my application has been sent to my email but still I didn't receive.pls what can I do
ඉල්ලුම් පත්‍ර දැමීමේ දී පද්ධතියේ යම් ගැටළුවක් ආවාම විමසන්න දීල තියෙන දුරකථන අංක නම් සම්බන්ධ වෙන්නෙ නැහැ. සර් ඒ ගැන ප්‍රායෝගිකව හොයලා බැලුවොත් හොදයි
Ekanm aththa . Mt pdf eka ganna bh NIC No ghla
Call kalama line busy
Engineering Ganna Gana wadi krld nathnm thama 2238 d
මට recorrection දාන්න ඕන . කමක් නෑ නේද recorrection දැම්මට .එහෙම දැම්මා කියලා කැම්පස් දාන්නේ නැතුව ඉන්න ඕන නෑ නේද ?
Campus danna.
Book eka download කරගන්න බෑ .සල්ලි කැපුනා.මොකද කරන්නේ
Ane matath download wela na dn aai download karannath ba kiynw😢
මුදල් ගෙවලා රෙජිස්ටර් උනා.download tuna කියලා පෙන්නුවාට ඩවුන්ලෝඩ් වෙලා නෑ.මොකද කරන්නේ
සල්ලි බැර කලේ කොහොමද. මොන ගිණුම් අංකයටද මුදල් බැර කරන්න ඕනි
උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම ඒ.ටී.එම් කාඩ් අංකය දාන්න තැනක් තියෙනවා
Sir mage puthage z eka 0.0988 arts kale.island rank eka 45309 .moratuwe campas eke භූමි නිර්මාණ walata daanna puluwanda? Eakata thereida
ඇයි pdf එක නොමිලේ දෙන්න බැරි. දරුවන්ට සල්ලි නැහැනෙ ..
පිනට දුන්නම වටිනාකම අඩුවෙනව
sir විද්‍යාපීඨ ගැසට් කරේ නැද්ද තවම තව කල් යාවිද
සල්ලි කැපුන පොත download වුනේ නෑ
Thush .lk walin gnna telegram channel ekk
Apita web eken gnne nathuwa gatta lamayekge pothak illagen print krt kmk ndda
බොහොම ස්තුති සර් ❤️😊
Me para පොත වෙබ් අඩවියෙන් ලබාගන්න ඕනී නේද අපි
ඉක්මනින් තේරුන කැම්පස් එක කියනව වගේම ඒ ඉක්මනින් කැම්පස් පටන් ගන්නවා නම් ලොකු දෙයක් .අවෘද්දක් විතර ගෙදර ඉන්නව කියන්නෙ කොච්චර නාස්ති වෙනවද
Sir mama TEC kara rathnapura distriken distric rank eka 658 z _ 4955 sir campus select waida
කියන්න ටිකක් අමාරුයි..ඒත් එන්න පුළුවන්..තව හොයල බලන්න ටිකක් Common Stream courses තියනව,ඒ ටිකට Apply කරන්න,තව appitude test තියන වගේ එව බලන්න Campus පොත අරන් ටිකක් කියවල බලන්න ඔයාගෙ Rank එකට , Z එකට එන්න පුළුවන් degree programme..
හැබැයි හොදම දේ මේ shy එකේ ඔයාගෙ උපරිමේ කර ගන්න බැරි උනා වගේ නම් අනිවාර්යෙන් ඊලග shy එකත් කරන්න..
Good Luck ❤
Z core 0.83 th campus ynn puluwnd nttm aye 2nd shy krn ekd hoda
Campus apply karala kokatath 2nd shy eka Patan ganna.campus admission eddi oyata eh kalayedi theeranaya karanna puluwan campus yanawada naththam 2nd shy karanawada kiyala Inna thaththweth ekka
අපේ අක්කට Z එක 2.1199 j pura medicine යන්න පුළුවන් වෙයිද Colombo district rank 160 - 165 ඉන්නේ
අනිවා යන්න පුළුවන් , ජය වේවා
Pera yawanna.
Matara district eken art වලින් ළමයි kiyak gannawada
2024 කොමස් කරපු කෙනෙකුට කැම්පස් යන්න පුලුවන්ද බලන්නෙ කොහොමද
After exam.
මේපාර Arts කරපු අය කෝ Z එක 1.4 ගනන් අය ඉන්නව නම් reply oni..😁
1.4789😊
@@nethmikaushika5357 kalaniye di hambemu..😁❤️
1.4880
Art walin mathalen kiyak gnnwda
දුරකථනයට අද එක දිගට පැය දෙකක් ගත්තා කතා කරන්නේ නැත. රෙකොඩින් විතරයි
I am trying for 3days recording only,but after 5'o clock speaking but useless
සර් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කී දෙනෙක් ගන්නවද
17:32 Sir putha commerce 3c. kandy z .2501 campus apply karata kamak nedda.thereida
Apply karapu eka hondai
අනේ මට 2023(2024) bio stream result වලින් island rank 820 - - 835ට අතර කෙනෙක් ගේ colombo district rank එකක් කියන්න පුලුවන්ද ?
Sir.මගේ පුතාට 2022 results physics-B , cemesty- B ,Bio -C.මේ සරේ 2023 results Physics-F , cemesty- F ,Bio C.මෙහෙම වෙන්නේ කොහොමද. මේ results වැරදියි.
නැවත සමීක්ෂණයට දාන්න ඉතින්
Sir ethakota recorrection dnn date ekak gena ehema kiyannako
june 19 වෙනකන් Application දාන්න පුළුවන් recorrection වලට
Sir api free download karagaththoth barida pdf eka . Eka prashnayak nadda.
Sir colombo external degrees ganath podi danuwath kirimak karanna august walada ekata application danne
🙂 salli gththta psse potha download wennaa madin nwthinwa🙂 mokkd appa me 😢
Ow. Apitath ehemay
සර් ,හැඳුනුම්පතේ ඉංග්‍රීසි නමේයි results sheet එකේ නමෙයි එක අකුරක වෙනස් වුණොත් මොනවද කරන්න පුළුවන් සර් අපිට ?
උදා ÷දිසානායක වගේ නමක් ගත්තොත්
Results sheet = Dissanayake
හැඳුනුම්පත =Disanayake
වුණොත් මොකක්ද කරන්න වෙන්නේ ? Online පුරවද්දි කොහොම ද කරන්න වෙන්නෙ සර් ?
ඇයි අනේ මුද්‍රිත පොත දෙන්නේ නැත්තේ
Printed book eka 1000/= pdf eka 1000/=
Commerce z score 1.31 mtr distric 343 AAB campus select weid
Z eka 2.0496
District :-puttalam
Mora eng setweid?
ඒක depend වෙනව island and district rank එක මත..z එකෙන්ම කියන්න අමාරුයි අවුරුද්දෙන් අවුරුද්ද z වෙනස් වෙන නිසා..
Good Luck ❤
@@SREducation-01 IR 869
Sir mata Combined Maths karala S3k thiyenne, Z eka -.1636 ( Kurunegala District).
Mata campus select wenna chance ekak thiyenawada, Aptitude test liyana courses walatawath. Z eka rina nisa campus select wenne nadda ???
Campus book eke balanda, rina z walatath degree thiyenawa
මම 2022 Al ලියලා කටොෆ් එකින් ruhuna agri resource management අහුනා ඒත් මම register වෙන්න දිලා තිබ්බ කලේ තුල UGC එකේවත් කැම්පස් එකකවත් රෙජිස්ට්‍රාර් උනේ නැහැ ඒත් ඇපිල් එකක් හරි දලා මට අයේ ඒ කොස් එකට රෙජිස්ට්‍රාර් වෙන්න බැරි ද...😒😑
මෙතනින්ද අහන්නෙ?
2nd bote eken dan rejister wenna vidiyak nadda😢😢😢
මන් දැන් 1000ක් දීල පොත download කරාට මේකෙ download වල නෑනෙ pdf එක email වලටවත් එවන්නැද්ද
Potha oned oyt
ආර්ට් වලින් යන්න පුළුවන් අවම රිසාල්ට් කීයද economy කරා ආර්ට් වලට
Depends on your z.score and rank
Sir payment karala potha download kalata download wela nane html link ekk pennanne , apahu NIc dala download karanna haduwama pennanawa already downloaded kiyl eth potha download wela nane 😢
Apitath ehemay
Z score 2.01 Colombo walin Moratuwa Engineering yanna puluwanda .
check z score table
1.00 art walin campus puluwanda
Bio Colombo district 327 z eka 1.8725 island 1458 mokkhri medical faculty ekkkt ahu veida .....
Yep
Open uni hari ocean uni hri register unoth gov uni ekakt yanna barid?student loan apply krnnath barid?danna kawuru hri innwnm kynnko
ඔයා වෙන කොහේ හරි (රජයේ හෝ පෞද්ගලික) උපාධි පාඨමාලාවකට සම්භන්ද වෙලා (register) නම් Govermenr එකකට යන්න බෑ..
What will happen Those who want to apply for Recrrection ?
Apply and after recorrection you will be given a chance to change
Sir mn polonnaruwa distric rank 102 island rank 7060 commerce kare uni selected wei da z score 1.2354
Bio stream district rank 26 island 512 mona medical faculty eka labeida
පොදු පරීක්ශනය ලිව්වෙ නෑ මම මේපාර .කලින් පාර ලියල ඒක පාස් කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො ඒක අවුලක් වෙයිද කියල කැම්පස් ද්ාන්න මේපාර
Prashnayak wenne na
Awlk na, campus book ek kiywl blnn eke tiynw
@@kasundimuthukumarana3791 thanks..❤️
@@ashasewwandi8301 thanks..❤️
සර් ,සල්ලි ගෙවන්න ඕන කොහොමද පොත භාහත කර ගන්න...
PDF ekath 1000 kata vikunanne ai
Thusk lk kiyl u tube Search krl blnn, e aiyge video wl comments wl athi link ekk eken gnn, Salli gewnn one na boruwt
Art wala hamabantota awama rank eka kiyada
Mt mge result ek sure na.ethkt recorection wlin passe kohomd danne
pita yanna english pas wela thinna onada
Naa english passe krnna bala gena ynna oni needa
Hambantota district එකෙන් පේරාදෙණිය Medicine කීදෙනෙක් වගේ ගනීද මේ පාර..please දන්න කෙනෙක් කියන්නකො😢
z eken gnne perann
Approximately 60 students can enter to medicine per yr from hambantota
What is the intake from Colombo district for Moratuwa Engineering
@@shanika9998 need a z.score ≥ 2.2
@@shanika9998 Your z.scr should be above 2.1
Art wala hamabantota kiyak gannawada
Sir mn gmpha district 197 island rank 2770, zcore 1.626 , mt dental ahu weid sir?
Gampha merit keeyadha
Ow ahuwenawa..
@@fathimaafra908058 wge
Mn galle wlin 187
Z ek 1.639
Dental/vet ahuweyda
Sir open university eke bio valin mona degree eka gaththma government university ekaka lecture kenk venna puluvan
Matale bio z ek 0.476 mon wage course ekk Eid ?
Thanks sir
පොදු පරීක්ෂණයට ලකුණු 22 නම් මේ කණ්ඩායමට ඇතුලුවීමට පුළුවන් ද
පුලුවන් ඔයා කැම්පස් apply කරන්න.Z එකට මැච් වෙන කැම්පස් එකක් එය්.එ්ත් ඔයා 2024 exam එකෙන් පොදු පරීක්ෂනය විතරක් ලියලා 30ක් දාන්න.
Sir comon test eka fall wela campus apply karama campus selet wenne nadda . register wenne na habayi
Aka fail una kiyala awulak na . Apply karanne puruwan eth oyata 2024 alevel wa aith karanne wenawa common test ake
@@KJKM-i8k
Thank you
Sir mage z eka 1.1563 matarin liwwe district rank 149 campus ekak set wewida
අනිවාර්යෙන්ම අහු වේවි..ඒත් ඒක සහ එන Courses එක depend වෙනව ඔයා ආස පැත්තත් එක්ක...IT side ආස නම් computer Science, IT,ICT,Science and Technology uva wellassa, Computer science and Technology Uva Wellassa මේව දාන්න..මේ වගේ තව ගොඩක් තියනව හොයල බලන්න ඔයා ආස පැත්තෙන් .
හැබැයි හොදම දේ මේ shy එකේ ඔයාගෙ උපරිමේ කර ගන්න බැරි උනා වගේ නම් අනිවාර්යෙන් ඊලග shy එකත් කරන්න..
Good Luck
Thank you sir 🙏
පොතේ cutoff ගිය 23/24 ඒව නෙමේ නේද
14 wenida idn demmot athi ned application dn ma idn dnn onne ned
Mn e tech kare results tiyenne BCS ..mta campus selet wenn puluwnd kegalle district 202 Z core 0.41🥺
Pothe Last year cut off z walin balala apply karala balanna
Sir mn third shy bio wala mcq paper eka witharai liyanna puluwan une ..anith ewata mata yanna bari una
.asaneepa wela ..ane sir mn me para 4th shy eka karala campus yanna barida ..mage third shy ekata medical ekak dila.
.plzz sir kiyannko
Ba neda
Danna hariyt.hoyl balanna😢
Sir
gampaha district rank 4411 lsland rank 37298 z core -.5414 campus puluwan veid
Baha .oyata 2nd shy karanne wenawa malli
Sir, which is the best option to choose
Open university or external degree
Dekama tiyanne ekama recognition akak tiyanne . Private uni hitan ehemai .job market di balanakota
2022 class පටන් ගන්නේ නැද්ද
Sir,
My z score is less so i think i won't get a course in normal intake...but i might get any course in waiting.. but it take much time for waiting to be released... so if i registered and following a degree in open university... can i again register for a course in future in ugc
Yeah.
මට දැන ගන්න ඕන දෙයක් තියෙනවා .අනේ කවුරු හරි කියන්න මේකට මොනවා හරි . මම 2023 al කරේ .මම ඉංග්‍රීසි සාහිත්‍යය කරපු හින්දා මට ඒකට s එකක් තියෙන්නේ . මගේ z score එක 1.0127 ක්.කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම 1524.මට අතිරේක තෝරා ගැනිම ඉංග්‍රීසි සාහිත්‍යය හින්දා ලැබෙනවා කියලා ගොඩක් අය කියනවා .අනික මේ පාර ඉංග්‍රීසි සාහිත්‍යය results අඩුයි . ඒ හින්දා general intake වලින් කැම්පස් දාන්නද මම .නැත්නම් special intake cut off marks එනකම් ඉන්න ඕනද ? නැත්නම් මම ඉංග්‍රීසි සාහිත්‍යය කැම්පස් එකේ කරන්න අර ucg පොත ආවාම කැම්පස් දාන්නද ? මට ඒක කියන්න කවුරු හරි
normal intake එකෙන් මුලින් දාන්න්.
@@Mrdeveloper9332 hri dnnm ethakota mm ethana special krla liynna oneda mm literature kra al wlta kiyala ?
sir ,management degree ekak karanna ol maths walata c balanawada ?
Na na ehema awulak na
Ethkot share wena pdf ek වැරදිද
ඕං 8 පාස් එකෙක් ප්‍රශ්න අහනවා
යකො z එක දෙන්නෙ කැම්පස් දැම්මට පස්සේ
e lamayinta tiyana prashnayak eya ahuwe
Sir, mama maths kle. Galle district rank ek 570. Z score ek 0.9220. Ruhune physical ahuweid?
Island rank eka kiyda
@@BimodhTharindu6833
@@ngamage9711 o physical kalniya ahuwenwa ekiynne ruhuna komth ahuweno
@@BimodhTharinduThank you 🙏
Me sare print pothak enne නැද්ද
Na
Sir microbiology walata apply karanne kohomadaaa ?
හරියටම මොන උපාධි පාඨමාලාවද කියන්න පුළුවන්ද
kelaniya, japura science faculty web site balanna
සර් 23 A/L recorrection results වලින් මේපාර කැම්පස් යන්න බැරිද ඒව එන්න ගොඩක් කල් යනවද? මගෙ general test එකට මදි.ඒක එහෙම වෙන්න කිසිම විදියක් නෑ..recorrection දාන්න ඕනේ ඒකෙ රිසාල්ට් පරක්කු වුනොත් මට මේපාර කැම්පස් යන්න බැරිවෙයිද ?
අහන්නකෝ එතකොට අපිට කැම්පස් දාන්න බැයිද recorrection දැම්මොත් ?
ayadum patha aaawe ne neda taaama
Sir open university ekan ganna degree ekakin rajaye university ekaka මහාචාර්ය kenek wena puluwanda
Puluwan
සර් , මම මේ සැරේ agri science වලින් 1st shy එක කරා .... z එක 1.0030 General knowledge එකට 66 ක් තියනවා... ඒත් මම English ලිව්වේ නෑ, courses වලට English ඉල්ලන්නේ නැති නිසා...
මේක මට campus apply කරද්දී ප්‍රශ්නයක් වෙන් නැති වෙයි නේද? සර් !...English Absent
ol eng c nn shep
Sir, මේ පොතෙන් අපේ z-score එක අනුව යන්න අවස්ථාව තියෙන university එක බලාගන්න පුලුවන්ද?.
Yes
Ba. meke thiynne last year z scores. aluth cut off ewanne lami register unata passse
No
@sasha ඔයාට campus application දාන හැටි මොනවත් දන් නැත්නම් youtube එකේ THUSH LK කියලා සර්ච් කරලා ඒ අයියගෙ වීඩියෝ බලන්න.
එයා 2023 AL ගැනත් දැන් වීඩියෝ දාන්න පටන්ගෙන තිය්‍ර්න්නෙ.
@@H4NNIBAL_LECTOR Thank you halo