විශ්වවිද්‍යාල පුරප්පාඩු පිරවීම බෝට්ටු 22/23 ගැන හැමදේම 2023 කැම්පස් බෝට්ටු එන්නේ මෙහෙමයි UGC Update

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 194

  • @theheroeschannal5706
    @theheroeschannal5706 Год назад +30

    අයියෙ,මට මුලින් ආවේ පේරා ඩෙන්ටල්.2021 කොලඹ දිස්ත්‍රික්කෙන්.ඒත් මම ඒකට රෙජිස්ටර් වුනේ නෑ.හැබැයි මගේ වාසනාවට ඒ අවුරුද්දේ මෙඩිසින් වලට බෝට්ටු දෙකක් තිබුණා.එකක් කොළඹට.මට බෝට් රවුන්ඩ් එකෙන් මෙඩිසින් ආවා.

  • @mallikadamayanthi2094
    @mallikadamayanthi2094 Год назад +2

    හොඳ පැහැදිලි කිරිමක් ස්තුති

  • @SPP3920
    @SPP3920 Год назад +4

    මම දන්න කෙනෙකුට මොරටුව IT තමයි ආවෙ .එයා ඊට උඩින් දාලා තිබ්බේ කොළඹ කැම්පස් එකේ computer science ඉතින් කැම්පස් පටන් ගන්න කලින්ම එයාට බෝට්ටුවක් ආවා.හැබැයි මේ 2016/ 2017

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      @@SPP3920 ඒකියන්නෙ 2016 ලියපු කෙනෙක් ද

  • @vishu-bc1kw
    @vishu-bc1kw Год назад +26

    දශම ගානක් අඩු උනේ . මොනා කරන්නද ඉතින්. මොන පැත්තකින් හරි ජීවිතේ ගොඩ ගන්නවා ❤️❤️‍🔥😁

  • @produslk9640
    @produslk9640 Год назад +7

    අයියේ campus registration එක ආවට පස්සෙ ඒ ගැනත් video එකක් දාන්න අයියේ.....

  • @Rsekara
    @Rsekara Год назад +11

    අයියෙ ict පැත්තෙන් යන්න හිටපු කෙනෙක්ට et faculty එකක් ආවොත් ,ict පැත්තෙන් යන්න බැහැ නේද..?

  • @chamodidayananda7375
    @chamodidayananda7375 Год назад

    Thank you very much aiye.godak watinwa hoya hoyamai hitiye

  • @Manjulamakolage
    @Manjulamakolage Год назад +1

    Thank you so much 😊

  • @tunetonic04
    @tunetonic04 Год назад

    Thanks puthe

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 Год назад

    මේ බෝට්ටු එන ඒවා දැනුම් දෙන්නෙ තැපැල් මගින්ද? මං අහන්නෙ 2017 වගේ කාලෙ?

  • @dornaz_colombo
    @dornaz_colombo Год назад

    thanks

  • @n2kodithuwakku786
    @n2kodithuwakku786 Год назад

    Ayye mage z ika 1.0151..mata paradeniya agri managemant( 1.3 ganak z ika) evida bottuvakin..danata ruhune agri bisness managemant valata select..

  • @Pansilu_Dayananda
    @Pansilu_Dayananda Год назад

    Ethakota aiye mn register wune naththan mata aapu course ekata , mata aaye bottu enne register wechcha ayagen bottu pirawunatath passeda

  • @TharushiKavindya-dx2dj
    @TharushiKavindya-dx2dj 4 месяца назад

    Medical imaging technology apu kenekta boat ekakin Jaffna hari medicine enna change ekak nadda poddakwath 0.16 yi madi

  • @rasanjanidemel8034
    @rasanjanidemel8034 Год назад +2

    ඇපිටියුට් ටෙස්ට් එක පේල් උනා. නමුත් information tecnolagi වලට මගේ z core සුදුසුකම හරියනවා.. ඒත් මට no select ආවේ.මට අායේ ඇපිල් කරන්න පුලුවන්ද

    • @DehemiKaushika
      @DehemiKaushika 6 месяцев назад

      IT eka demme test eka liyapu course ekata kalinda,passeda hlo oya ?

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl Год назад +2

    Appitute test ලියන්නෙ නැතුව z core එක මැච් වෙන කෙනෙක්ට කිසිම චාන්ස් එකක් නැද්ද අයියේ?

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Год назад +10

    Tech කරලා s3 යි නිකමට දැම්මා බෝට්ටුවෙන් හරි ආවොත් කුපිරි ❤️😍

  • @SciFun2002
    @SciFun2002 Год назад

    Medicine boats enne district rank ekatad? Island rank consider krlad?

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is Год назад +1

    mama 2025 A/L liyanna ina kenek man dan A/L karanna subject thora ganna gaman inne , aiye oyata puluwanda ET,SFT,ICT , wage subject kaloth lankawe nathuwa pita rata monawage upadi apita ganna puluwanda kiyala saha pita rata me subject walin yanna puluwan ihalama job monwada kiyala vedio ekak karanna, kagenwath mata ekata uththrayak labune na ,puluwan tharam ikamanata vedio ekaka denna puluwanda

  • @Tharushi56
    @Tharushi56 Год назад +2

    Aiye quota eka anuwa ekkenek witharak ganna district ekakin thawa ekkenek e course ekata yanna bottu enne ndda

  • @lakshanharshana..1923
    @lakshanharshana..1923 Год назад +1

    මාත් dfcc bank එකේ වැඩ, campus selected, job එකේ ඉන්න එකද හොඳ campus යන එකද හොඳ

  • @Darkshadow-td1cx
    @Darkshadow-td1cx 10 месяцев назад

    Ayye ugc ekata late registeration email eka yawala samanyen kochchara kalayak yanwada ugc eken reply ekak enna ekata

  • @ChamindaThilakasiri-f3h
    @ChamindaThilakasiri-f3h 4 месяца назад

    Commerce
    3B
    rank 250
    hambanthota
    campus not selecte
    bottu eida?

  • @පුදුමලෝකය-න7හ

    අයියේ computer Science degree එකක් කරන කෙනෙක්ට රජයෙ කැම්පස් එකක කොච්චර කාලයක්(අවුරුදු කීයක්) ඉගෙනගන්න ඕනද.

  • @danhan7869
    @danhan7869 Год назад +1

    අන්තරේ එක්ක අරගල කරලා ඉවරද?

  • @chathurangabandara1105
    @chathurangabandara1105 Год назад

    Ayiye mata course ekk awa ekata mn kamathi na mn register nowi hitiyoth wena ekk enawada nattan reject weida

  • @wnhnavodya2119
    @wnhnavodya2119 Год назад +1

    District ekn සු.නො kiyl thyn course wlt boat round wlin gnneth ndd අයියෙ😢

  • @cheemssl8840
    @cheemssl8840 7 месяцев назад

    Register unoth aye bottu apply karnna barida ?

  • @Jayawardhanaa
    @Jayawardhanaa Год назад

    Aiye appeal danna puluwand dn. Apita appeal yauwat kmk ndd... nattn ugc eken dinayak prakasha krnwd... plz reply.....

  • @manayarathnayake9889
    @manayarathnayake9889 Год назад

    Special intake eken gnne khmd

  • @upulrohana7877
    @upulrohana7877 Год назад

    Mm commerce kale mage 0.2318 z thiyenne matara mata bottuvak evid 😢

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon7557 Год назад

    UGC eke rejister unoth withrd bottu enne... UGC eke rejister unoth next shy ekk krnn brid

  • @divminiamarasinghe9718
    @divminiamarasinghe9718 Год назад

    boat rounds enkn inna aya dnm mnwtwath register wenna deyk na ned. campus aya awa ned ehem register wenneh danna kaurhri innwnan kynna plwnd🙄

  • @indranikumasaru6210
    @indranikumasaru6210 Год назад +1

    Bio 0.12 ta bottu ewida

  • @MusicLab-xu7il
    @MusicLab-xu7il Год назад

    අයියේ වයඹ Nano technology කරලා යන්න පුලුවන් job feild මොනවා ද

  • @ayeshasathyani749
    @ayeshasathyani749 Год назад

    කැම්පස් සිලෙක්ට් වෙලා නැ කියලා mg එකක් ආවා මට , බෝට්ටුවෙන් අහු වෙන්න අබියාචනා දාන්න ඕනද නැත්තම් ඒක ඔටෝ අපිව සිලෙක්ට් වෙනවද බෝට්ටුවෙන් කියලා

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      University ekk awda oyata

  • @manindujayasinghe491
    @manindujayasinghe491 Год назад +3

    ICT course eka hodaida Rajarata thiyena??Danna kenek kiyannko🙄

  • @IndrawathiIndrawathi-z2g
    @IndrawathiIndrawathi-z2g Год назад

    Aiya student loan eka dena private campus wala management degree ekata government job hambawanawada please reply

  • @TharushikaMadhumali-u1r
    @TharushikaMadhumali-u1r Год назад

    Art strem
    z score 1.2251
    badulla distrik
    distrik rank 452
    subject -bc -B
    history -B
    Political - B
    bottuwak hari..additional Intake eken hari select wenna ida nedda?

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      අනිවාරෙන් පුලුවන්.ඔයාට ආවද බෝට්ටුවකින් ?

    • @TharushikaMadhumali-u1r
      @TharushikaMadhumali-u1r 6 месяцев назад

      @@FRANCIS-d3x7v na

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      @@TharushikaMadhumali-u1r Rajarata , ruhuna , sabra arts ehemath denmada ? island rank kohomada thibbe

    • @TharushikaMadhumali-u1r
      @TharushikaMadhumali-u1r 6 месяцев назад

      @@FRANCIS-d3x7v ow demma..10556

  • @erickwill2744
    @erickwill2744 7 месяцев назад

    මම bio BCS කැම්පස් select වෙයිද

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 Год назад

    22 exame eke results ekin campus awith register nowi meparath exame liyla exame awl giyoth kalin apu course eka bottu enne nathi weyida bio wlin

  • @ashadulakshi5683
    @ashadulakshi5683 Год назад +2

    Commarce walata 0.0041ක වෙනසක් තියෙ මට බෝට්ටුවක් එයිද අයියෙ 😥😥😥😥

  • @emalkadanajaya9638
    @emalkadanajaya9638 Год назад +4

    Aiya mn Esoft eke Computer science and software engineering degree eka karne aiya ta kyna puluwan da me degree eka valid da kyla me wata software engineering jobs tynwa da kyla please aiya 😢

  • @kavindunimasha4784
    @kavindunimasha4784 Год назад +3

    ❤❤

  • @nuwangaprageeth564
    @nuwangaprageeth564 Год назад

    Ayya A/L accounting,econ,ict ඒ තුන කරොත් කොමස් වලින් තියන couses walata යන්න පුලුවන්ද

  • @Samitha_
    @Samitha_ Год назад +4

    Polonnaruwe Arts walin
    Z score eka 1.1269 waya bottuwak eidaa.ane danna kenek kiyannako

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      අනිවාරෙන් එන්න් ඕන.ඔයාට ආවද university එකක් ?

  • @ranhiru_lakshan
    @ranhiru_lakshan Год назад +1

    Aiye geo technology gana poddak kiyanawada.😊plz

  • @llAndrewll
    @llAndrewll Год назад

    බෝට්ටු 1 මේ මාසෙ එයිද 🤔

  • @shashiniabewarna851
    @shashiniabewarna851 Год назад

    බෝට්ටු එන්න මොනා හරි fill කරන්න තියේද නැත්තන් මොනාවත් කරන්න දෙයක් නැද්ද

    • @IshadiSithumini
      @IshadiSithumini Год назад +1

      Thush lk RUclips channel ake thiyenawa a gana video akak balanna

  • @cheemssl8840
    @cheemssl8840 7 месяцев назад

    Campus ekk awot BOTTU danna barida

  • @vishwanan4254
    @vishwanan4254 Год назад

    නාකි වෙවි ඉගනගන්නවා

  • @nisulasanhidu1379
    @nisulasanhidu1379 Год назад

    අයියේ මගේ z eka 1.1413 බෝට්ටුවක් එයිද deta science

  • @erickwill2744
    @erickwill2744 7 месяцев назад

    මම bio කරලා BCS කැම්පස් select වෙයි ද?

  • @love-2025-e5x
    @love-2025-e5x Год назад +4

    අනුරාධපුරෙන් Art වලින් Z එක 0.9405 එක ඔච්චරක් විතර අඩුවෙයදි ද බොට්ටු වට එන කොට 0.7055 අහුවෙන් නැති වෙයිද අයියේ සෞන්දර් චිත්‍ර වලින්

    • @Liyawela229
      @Liyawela229 Год назад

      Results komd

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      University ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @love-2025-e5x
      @love-2025-e5x 6 месяцев назад

      @@FRANCIS-d3x7v නැ අනේ

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      @@love-2025-e5x ඉල්ලුවෙ මොනවද ඔයා ? රජරට , රුහුණ , සබරගමු ආර්ට් ෆැකල්ටි ඉල්ලුවද ? ඊට අමතරව තව මුකුත්ම ඉල්ලුවෙ නැද්ද

  • @chamodalakshani2883
    @chamodalakshani2883 Год назад

    බෝට්ටු දාන දවසක් දන්නවද කවුරුහරි??

  • @banamalchaminda6272
    @banamalchaminda6272 Год назад +4

    Mata awa course ekata mama ugc eke register une naththan mata bottu enne nadda??

  • @wihagiuthpala2392
    @wihagiuthpala2392 Год назад +1

    ayye mt information systems sabaragamuwa university aawa.... ayya eke 1 veni batch eklu.... ehem unm awlk veid???

  • @NethmiSathsarani-p2i
    @NethmiSathsarani-p2i Год назад

    9919 z-core ekta ennaddda art campus monagen wat 😢

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +2

      0.9919 ද ? අනිවාරෙන් ඒවි පළවෙනි , දෙවෙනි බෝට්ටුවලින් නැතිම උනොත් තුන්වෙනි බෝට්ටුවලින් හරි.ආව ද

  • @heshaniindunika2936
    @heshaniindunika2936 Год назад

    Art wlin 1.0076 (AAc) bottu eid kiyl kiyannko danna kenek

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      University ekk awda oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      අනිවාරෙන් එන්න ඕනෙ.බෝට්ටුවක් ආවද ඔයාට

  • @chamuwa9
    @chamuwa9 Год назад

    Ugc ekt register wenne kohomd 50k gewl

  • @poornimamadhubhashini7547
    @poornimamadhubhashini7547 Год назад

    අයියෙ මම ආර්ට් කලේ 0.7005 , district renk eka mage 725, සිංහල B ,බුද්දදර්මය B පොලිටිකල් C 😢අනේ රිප්ලයි එකක් දෙන්න අයියෙ

    • @poornimamadhubhashini7547
      @poornimamadhubhashini7547 Год назад

      මම මාතලේ අයියෙ

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      University ekk awda oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      ​@@poornimamadhubhashini7547අනිවාරෙන් එන්න ඕනෙ බෝට්ටුවක්.ආවද ඔයාට

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      @@poornimamadhubhashini7547 ආවද

  • @produslk9640
    @produslk9640 Год назад +6

    කැම්පස් පටන් ගන්න කලින් පලවෙනි දෙවෙනි බෝට්ටු වට එනවද අයියේ........දැනට campus select වෙලා ඉන්න කෙනෙක් බෝට්ටු ඉල්ලුවොත් බෝට්ටු එන්න ගොඩක් කාලයක් ගියොත් ඒ අයට අසාධාරණයක් වෙනවද......එහෙම ලොකු කාලයක් යනවද බෝට්ටු එන්න.......මම trincomalee campus එකේ computer science වලට select වෙලා ඉන්නෙ......මම computer science වලට කැමතියි .......හැබැයි මට campus එක පොඩ්ඩක් අවුල් වගේ නිසා බෝට්ටු ඉල්ලන්න හිතෙනවා......හැබැයි මට බෝට්ටු එන්න පරක්කු උනොත් ඒකෙන් මට ගොඩක් දේවල් මග ඇරෙනව නේද අයියේ......

  • @ImeshaSewwandi-i1u
    @ImeshaSewwandi-i1u 4 месяца назад

    Ucg rejistar weddin uda thiyena අකමැති unicods ain karnn beda 😢 bottu enn kalim

  • @chamodyamunasinghe4355
    @chamodyamunasinghe4355 Год назад +2

    Kurunegala
    0.4429
    Bio stream
    බෝට්ටුවක් එයිද අයියේ

    • @manayarathnayake9889
      @manayarathnayake9889 Год назад

      Mg kurunegalin bio 0.2444 😢enne nati weyd

    • @aadithyabandara
      @aadithyabandara Год назад

      Bari wei . Mame maths kerela 0.4987 . Ee wunath set wune na.😔

    • @chamodyamunasinghe4355
      @chamodyamunasinghe4355 Год назад

      @@aadithyabandara මොන අවුරුද්දෙද

    • @manayarathnayake9889
      @manayarathnayake9889 Год назад

      @@aadithyabandara giya parana agri awa 0.3 ganakatt....course godakata aply krnm hri

    • @king123-s3w
      @king123-s3w Год назад

      ​@@manayarathnayake9889esten bsc,nursing ewi

  • @MD-hf9fu
    @MD-hf9fu Год назад

    Aiye , register wena dwsa exam ekta klin wge weida

    • @dinukaofficial
      @dinukaofficial  Год назад

      නැතිවෙයි නේද?

    • @MD-hf9fu
      @MD-hf9fu Год назад

      @@dinukaofficial e kiynne api exam eka liuwta psse reg wenn thiyeida mata hariytama kiyn puluwnda me welawe mm aulen inne

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi1924 Год назад +5

    ethakota aiye boat awama ekata noya inna barida dn inna eke idala

  • @Adithya1Senanayake51
    @Adithya1Senanayake51 Год назад

    Aiye mama gampaha arst z7034mata bottuwk eida

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      ආවද බෝට්ටු ? 3rd බෝට්ටු හරි

  • @shashiartlk1798
    @shashiartlk1798 Год назад

    👏

  • @methumethu65
    @methumethu65 Год назад +1

    aiye arts wlin 0.99 boat eida😞

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @Nethradissanayake-g4d
      @Nethradissanayake-g4d 4 месяца назад

      @@FRANCIS-d3x7v1.0692 bottuwak eida arts walin ?

  • @shashinishawindi
    @shashinishawindi Год назад +2

    Strem- art
    Z score- 1.1365
    Dic- rathnapura
    Dic rank-867
    Subject- political A, Econ B, Geography C
    Bottu eid kiyl kiynnko poddk

    • @menakadulanjana2000
      @menakadulanjana2000 Год назад

      Film and telivishon eka dammada

    • @shashinishawindi
      @shashinishawindi Год назад

      @@menakadulanjana2000 na apitute pass nah .

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      @@shashinishawindi Island rank kiyada

  • @DILNAGAGANI-ch3kb
    @DILNAGAGANI-ch3kb Год назад

    Dn course ekkt select wela
    Eth ugc eke register vune nttn
    Eyalata bottu enwada

  • @geethasamarasinghe8917
    @geethasamarasinghe8917 4 месяца назад

    Bottu ganne island rank da district rank da

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon7557 Год назад

    Aiye, cutoff walin apu cmpus eke rejister nowee idla bottu awe nathi unoth dn thiyen cmpus ekem rejister wenn puluwnd

    • @dilanisagarikabaraniwalali9927
      @dilanisagarikabaraniwalali9927 Год назад

      cut off eke register une nathnam aye ekata ho eeta pahala ewata register wenna baha,eth ihala ewata bottu enna puluwan ihala ewa cut off eke cause eka nowenna ona

    • @SPP3920
      @SPP3920 Год назад

      කැම්පස් පොත හරියට ඉවසීමෙන් කියවන්න ඔය ප්‍රශ්න ඔක්කොට උත්තර පොතේ තියෙනවා

  • @hasininikeshala4630
    @hasininikeshala4630 Год назад +1

    0.5 t kurunegala boat eid B tech

  • @kalumsandaruwan7341
    @kalumsandaruwan7341 Год назад

    District rank 982
    z score 1.2208
    Sinhala B
    History A
    BC B
    Kurunagala
    Ayya mata bottu eyida

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      Oyata university ekk awda

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

  • @sethushashi4005
    @sethushashi4005 Год назад

    Arts walata boat enne nad aiye

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      University ekk awd oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      ආවද බෝට්ටුවක්

    • @sethushashi4005
      @sethushashi4005 6 месяцев назад

      @@FRANCIS-d3x7v na

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад

      @@sethushashi4005 Z කොහොමද තිබුනෙ ඔයාගෙ ?

  • @oshisawmind6783
    @oshisawmind6783 Год назад +1

    z eka .3537
    mata bottu eida

  • @NethraniWasundara
    @NethraniWasundara Год назад

    Aiye apita boattu Enna kchchara kaalayak yaiyda

  • @aadithyabandara
    @aadithyabandara Год назад

    😔

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Год назад +1

    E Tech
    1.0155 Me z ekta bottuwk eid

  • @CharithaMadhubashana-go4uv
    @CharithaMadhubashana-go4uv Год назад

    Stream . Art
    District . Hambanthota
    District rank - 807
    Subject - sinhala B
    - history B
    - BC B
    Z core . 0.9382
    Bottuwk eida

    • @Jeonwwj
      @Jeonwwj 7 месяцев назад

      University ekk awda oyata

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v 6 месяцев назад +1

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

  • @GihanSAOnline
    @GihanSAOnline Год назад +4

  • @kk-nz6hn
    @kk-nz6hn Год назад