Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️Buy me a coffee to support mebuymeacoffee.com/bmktravel
❤ ස්තූතියි
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා...තෙරුවන් සරණයි.!!!
බුදු සරණයි.! ඇත්තටම සතුටුයි අපේ සිංහල ඉතිහාසය ගැන ගොඩක් විස්තර දැන ගන්න පුළුවන් ඔබේ වැඩ සටන් වලින්👊❤ තෙරුවන් සරණයි.!
මම පසුගිය 05 දා රජගල නටබුන් බලන්නගියා, හරිම ලස්සනයි . දවසක් මදි, ආයෙමත් යන්න අදහසක් තියනවා.ඔබගේ විස්තර හරි වැදගත්. ස්තුතියි
ඇත්තටම සතුටුයි මේ ඔබේ වැඩ සටහන් ගැන ඔබේ පැහැදිලි කිරිම් ගැන පරිස්සමෙන් මේ දෙවල් ඉදිරියටත් අපිට විඩියෝ කර ඉදිරිපත් කරන්න❤
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. ❤️❤️🤍🌸
ඔබට බොහොම ස්තූතියි .බොහොම පින්.
Great job thanks
ඇත්තටම සතුටුයි
බොහෝම ස්තූතියි සහෝ ❤️🤍🌸
නියමයී ඔබ සුවපත්වේවා
අපි පොසොන් දවසෙ ගියා හරිම සුන්දර පින්බ්මක් මීටර් 940ක් කැලේ මැදින් අපි ගියා ගොඩක් දුශ්කරයි නමුත් කෙසේ හෝ යායුතුම තැනක් තව පාරක් තියෙනව ඒ ක ගොඩක් අපහසු නැහැ තෙරැවන් සරනයි
වාවූ ලස්සන පරිසරයක් බුදුසරණයි ඔබට 🌹🌹🌹🌹🌹
බොහෝම ස්තූතිය ❤️🤍🌸
ඉතාමත් වටිනා වීඩියෝවක්.තෙරුවන් සරණයි .
බොහෝම ස්තූතිය . තෙරුවන් සරණයි ❤️🌸🤍
wadagath video ekak. sigiriya gana podi gataluvath thiyanava.oyata avasarayak aragena sigiriye nagenahira paryanthaya gihin balanda barida?
Supiri BMK♡Apita wada Nidan horuntanam sahenta watinawa oyawa ...
ගොඩාක් වටිනවා ❤️
බොහෝම ස්තූතිය ❤️🤍🌿
තව මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබෙන්න ඕන
Budu saranai puta hoda danuma laba ganna puluwan wada satahanak ❤
Lassani godakma🙏🌷🙏
බොහෝම ස්තූතිය ❤️❤️🌿
ඇත්තටම කියා ගන්න බැ සතුට ඉන්දියාවෙි යන්න කලින් මෙිවා බලන්න ඕනේ අපේ සිංහලයෝ අපේ අයට තේරේන්නේ නැනේ මවු බිමේ වටිනාකම
thanks bro❤
Sthuthiy honda Chanal ekak jayawewa ❤
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. ❤️🌸🤍
මමත් ගියා මේ 24 සෙනසුරාද ❤❤ අනේ හරිම නිස්කලංක පරිසරයක් ආස හිතුන එහේම ඉම්න 😅❤ ඒවගේ ගල් වලිම් හදපු ගුහා වගේ ඒවා ගොඩක් තියනවා ඒවගේ ඇතුලේ හරිම සීතලයි සුවයක් දැනෙනවා කවදාවත් නොදැනුනු ❤ ගොඩක් අය නගින්නන් වාලේ නගිනවා නටබුන් බලන්නද බන් මේක නැගන් ආවේ කියලා. ඒත් මම නම් හරිම ආසාවෙන් නැග්ගේ. හරියට නිකම් පුරුදු තැනක් වගෙ ගියේ. සමහර ලොකු ගල් කුට්ටි කවුරු හරි උඩින් තියලා වගේ කියලත් හිතුන ❤ කොහොම නමුත් හුගාක් පරන දියුණු රාජ්‍යක ලක්ශන නම් දැක්කා ❤❤ ආයෙත් දවසක යනවා.
❤
Very good explanation,my problem I believe our lord Buddha,s birth place should be Srilanka,
👍
🩷🌿🌸
Sathutui putha ithama pahadili
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. 🖤🤍🌿
ඉන්දීයාවේ යන්න කලින් මෙවා බලන්න
මෙය කාල නිර්නය කලොත් කුි පු 5,6 සියවසටවත් යයි නේද .
@@gayanjayasekara7379 ඊටත් වඩා ගොඩක් පරණ නටබුන් තමයි වැඩිපුර හමුවෙන්නේ.. ක්‍රි.පූ 2වන සියවස් කාලය දක්වා සමහර නටබුන් අවශේෂ තියෙනවා කියන්න පුලුවන්.
parissamin puta Theruwan saranai💐💐
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි 🙏🤍🩷
මාවත් එකතු කරගන්නවකො සගො යන්න 😢
දවසක එකතුවෙන්න ❤️🌸🤍
අනේ යන්න ඔකොම එකතු වෙලා බුදුසරණයි
stutiy
❤️🤗
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸
ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻
එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️
Buy me a coffee to support me
buymeacoffee.com/bmktravel
❤ ස්තූතියි
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා...තෙරුවන් සරණයි.!!!
බුදු සරණයි.! ඇත්තටම සතුටුයි අපේ සිංහල ඉතිහාසය ගැන ගොඩක් විස්තර දැන ගන්න පුළුවන් ඔබේ වැඩ සටන් වලින්👊❤ තෙරුවන් සරණයි.!
මම පසුගිය 05 දා රජගල නටබුන් බලන්නගියා, හරිම ලස්සනයි . දවසක් මදි, ආයෙමත් යන්න අදහසක් තියනවා.ඔබගේ විස්තර හරි වැදගත්. ස්තුතියි
ඇත්තටම සතුටුයි මේ ඔබේ වැඩ සටහන් ගැන ඔබේ පැහැදිලි කිරිම් ගැන පරිස්සමෙන් මේ දෙවල් ඉදිරියටත් අපිට විඩියෝ කර ඉදිරිපත් කරන්න❤
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. ❤️❤️🤍🌸
ඔබට බොහොම ස්තූතියි .බොහොම පින්.
Great job thanks
ඇත්තටම සතුටුයි
බොහෝම ස්තූතියි සහෝ ❤️🤍🌸
නියමයී ඔබ සුවපත්වේවා
අපි පොසොන් දවසෙ ගියා හරිම සුන්දර පින්බ්මක් මීටර් 940ක් කැලේ මැදින් අපි ගියා ගොඩක් දුශ්කරයි නමුත් කෙසේ හෝ යායුතුම තැනක් තව පාරක් තියෙනව ඒ ක ගොඩක් අපහසු නැහැ තෙරැවන් සරනයි
වාවූ ලස්සන පරිසරයක් බුදුසරණයි ඔබට 🌹🌹🌹🌹🌹
බොහෝම ස්තූතිය ❤️🤍🌸
ඉතාමත් වටිනා වීඩියෝවක්.තෙරුවන් සරණයි .
බොහෝම ස්තූතිය . තෙරුවන් සරණයි ❤️🌸🤍
wadagath video ekak. sigiriya gana podi gataluvath thiyanava.oyata avasarayak aragena sigiriye nagenahira paryanthaya gihin balanda barida?
Supiri BMK♡
Apita wada Nidan horuntanam sahenta watinawa oyawa ...