Le ghathi Sambadaya danubata passe .....Danenna maha preethiyak... man inne rata...Mata danenna meheni ruwak lesa ma me sthana walata enawa.....!!!🙏🙏🙏Mata enna vidiyak labunu gaman me than walata enawa........sadu......sadu......sadu.....!!!👌👌👌🙏🙏🙏
Sadu sadu sadu ada lhamai dan galhlha alhlha harima asawan ahagana siteya oba lhumata bohoma pin mawani dawal apiwa danuwalh kirima budu saranai api Katar rata sita
sathyaa helikarana obalata bohoma pin sidu we. sadu sadu sadu .hela apita hithata shakthiyak enawa mewa ahanakota. bathi sitha pahadagena enawa .ape buduhimi pa sparsha una than wada ganna.
Indiyavak kiwve pal suddo,indiyave un budu hamuduruwan kiyala kenek ganan ganneth naha,ape rate vitharai budu dahama me vena thek pavathva gena giyeth,akenma therun ganna puluwan budu dahama ape ratei kiyala,ane budu piyanani me sathya saha kara Denna,me para kalu suddongen me rata berala,🙏🙏🙏
අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ RUclips නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
ruclips.net/video/h5P33j8R24Q/видео.html
Htapu neamei wadahidapu
D
Amme fon akata mokada ka la
Q
ෝඍ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ජනිත,, ඔබලාගේ කැපවීම අතිවිශිෂ්ඨයි ,,, ,, අද සත්‍ය ඉතිහාසය යතාර්තක් වී හමාරයි,,, !!! මතු සිවු දිගින් එන සිවුහෙලයේ සිවුවනක් පිරිසට වන්දනා මාන කිරීමට උතුම් චත්තානි මානිඨානානි නම්වු සිවි ස්තානයන් ඇතුළු සියලුම , පූජනීය වන්දනීය සිද්ධස්තාන වැදපුදගැනීමට හා උතුම් බුද්ධ ශක්තියට අනුගතවීමටත්, හෙලදීපයේ සත්‍ය ඉතිහාසය මතුකර නැවත මේ සම්බුදු සසුනට පනපිහිටවමින් මධ්‍යමංඩලයේ පතිරූපදේශයේ ජම්බුද්දීපයේ ,සිවුහෙලයේ , සිරිදේශයේ , දර්මතාවය ලෝකයාට කියාපෑමට ඔබතුමාලාට මගපෙන්වමින්, ගෝතම සම්බුදු හිමිගෙ උතුම් ත්‍රිවිද සාසනයට වසර1800 කට පසුව නැවත අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය නැවත පෙරපින් ඇති දෙවි මිනිසුන්ට හා සම්මත ලොකයාටත් මතුවටත් නිබ්බාන වීමට පනපිහිටවු ජාතියේ පිනට පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේට,,!!! බැතිසිතින් වදිමි දෙවනුවද වදිමි තෙවනුවද වදිමි,, වසර1800 ක අතිදීර්ඝ කාලයක් ,, අපේ දේව නාග යක්ඛ කුම්බාන්ඩ ආදී පරම්පරා 18 ක මුතුම් මිත්තන්ට අහිමිවු කාලයේ වැලිතලාවෙන්ද , සියුම් දර්මතාවකින් හා පරම ගාම්භීර අචින්ත්‍ය දර්මතාවයකන් වැසුනු ,,,!! මේ පෘතුවි තලයයේ මේ මහපොලව හටගත් දා පටන් (ඔක්කාක රාජපරම්පරාවේ පටන් මහා සම්මත රජු දක්වාත් ඉන් ඔබ්බටත් ) ලෝකසත්වයාට මහත්වු අනුකම්පාවෙන් පහලවු , මතුවටත් පහලවන , සියලු සම්මාසම්බුදුවරුන් වහන්සේලාගේ ,,!! පච්චේක බුදුපියාණන් වහ්ස්න්සේලා ගේ ,,!! අරහන්ත බුදු පියාණන් වහන්සේ ලාගේ,,,!!! සහ සියලුම අග්‍රමාහා ශ්‍රාවක ශ්‍රාවිකා වහන්සේලාගේ ද, සෝතාපන්න ,සකදාගාමි අනාගාමි අරිය උතුමන් වහන්සේලා ගේ,,!! ඇතුලු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසගේ ,,!! බලි තරු ,,පුලතිසි රාවනා සක්විති රජ වරුනටගේත් පහලවන, උතුම් බුදු පහසත් , උතුම් පාද ස්පර්ශයත් ලැබු , මතුවටත් ලබන ලෝකයේ උතුම්ම පින්බිම දැකබලාගැනීමට වැදපුදගැනීමට හැකිවනපරදි අස්සුතවත් පෘතග්ජන බවෙන් ගෙවාගෙන අනවරාග්ග්‍ර සසරගමනේ දුක් විදිමින් ආ අපගේ පෙරපිනට සම්මුඛ වීමට පහලවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මාහාප්‍රාඥ වහන්සේ උතුම් ධම්ම දායාදය ලබාගැනිමට අප්‍රමද වෙමු,, ,! ! ! මේ දර්මතාවය තේරුම් ගැනීමට නොහැකි කම්මාවරණ නෛයාවරණ ක්ලේසාවරන විපාකාවරණ වලින් ජනිත අස්සුතවත් පෘතග්ජන ලොකයාට මේ උතුම් වු පරම සත්‍ය තේරුම් ගැනීමට හැකිවේවායි කියා අදිස්ටාන කරමු ,,,!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,, !!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
අනේපිඬුසිටුතුමා විසින් සාදා අපේ බුදුසමිදුට පූජා කල ජේතවනාරාමය තමා මේ . ගොඩක් පින් ඔබලාට මේ දේ පෙන්වනවට.තෙරුවන් සරණයි දෙවිපිහිටයි
බෝහෝමත්ම පිං ඔබ දෙපලට ඉතාමත් කාලොචිත දැනුවත් කිරිමක්.
තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු!
තෙරුවන් සරණයි!
ජයවේවා!
මේ නටබුන් නිසා බුදුන් වහන්සේගේ උපත ස්තිරයි කියල හිතාගන්නට හොදටම සෑහීමකට පත්වෙන්න පුලුවන්. ඒ වෙනුවෙන් වෙහෙසෙන ජනිත් මහතා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා .මගේ එකම ප්‍රාර්ථනාව මගේ රටේ එම ස්තාන දැක බලා ගැනීමයි.
පිනි ඇත්තො මෙය තේරුම් ගනිවි අපිට අහිමි කල අපේ ඉතිහාසය නැවත ඉස්මතු වෙමින් පවතින කාලයක නිර්මල බුදු දහහම වටහා ගැනිමට සියලු සිත් සතන් අවදි වෙිවා 🙏🙏 සියලු ලෝ වැසියෝ මෙය වටහා ගනිත්වා 🙏🙏🙏 යට පත් වු බුදු දහම නැවත ඉස්මතු වෙිවා 🙏🙏🙏🙏 බුදු සරණයි බොහොම පින්
🙏🙏🙏 ඔබ තුමන්ලාගේ ප්‍රයත්නයට තුති !
අපට අපේ සත්‍ය ඉතිහාසය පෙන්වනවට ඔබලාට බුදු සරණයි!!!*🙏🙏🙏
සාදු සාදු සාදු🌻🌻🌻🌻 අපේ ගොතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන ආරක්ෂා කරන ඔබ සැමටත් යථාර්ථය වැඩසටහන් ඉවත් කරන ඔබ තුමාටත් තෙරුවන් සරණයි
අපේ සත්‍ය යටගියව මතුකරගමු
තෙරුවන් සරණයි ඔබට..
අපේ සත්‍ය ඉතිහාසය ලොවට කියා දෙනවට..මමත් ජේතවනාරාමය බලන්න යනවා ඉදිරි දිනක..
ගොඩක් ස්තුතියි ..
ගොඩක් pin ඔබට mewa අපිට දකින්න සැලසුම් කළාට
ජීවමාන බුදුපියාණන් නැතත් සිරිපතුල් තැබූ තැනට පවා සිරස තබා නමස්කාර කරමි සාදු සාදු සාදු !!!🌷
🙏🙏🙏
අපි ගියා මෙම ස්තානය වැද පුදා ගත්තා. අදහාගත නොහැකි යි අපේ හෙලයේ මුතුන් මිත්තන් ගේ නිර්මාන. 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමන්ලාට ගොඩක් ස්තුතියි.
ඉතාම අාශ්චර්යමත් වැඩසටහනක්. තෙරැවන් සරනින් යහපතක්ම වෙවා.
මෙවැනි වැඩසටහන් කරන ඔබ සැමට තෙරුවන් සරණයි
I also had the Blessing of visiting this sacred place Saadu!Saadu!Saadu!
බොහොම වටිනවා...
මේ භුමියේ දි දැනෙන සහනය අපමණයි.....🙏🙏🙏
කුමන මිසදිටු බලවේගයකටවත් හසු නොවී මතුවටත් සුරැකේවා....🙏🙏🙏🙏🙏🙏
හෙළ බිමේ සත්‍ය පෙන්වා දුන් ජයරත්න පතිරආරච්චි මහතාට පින් අයිති වේවා🙏🙏🙏
Ethumata Neerogi Suva pathamu...
අනිවාර්ය එතුමාට godak pin
තෙරුවන් සරණින් ජයරත්න පතිර ආරච්චි මැතිදුන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා...!!🙏🙏
ඔබ සැමට බොහොම පිං...සුවපත් වේවා.. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋
ඉතාම අගෙයි පැහැදිලි කිරීම්.......අපි කීපසැරයක්ම ඔතෙන්ට ගියත් ධර්මානුකූලව හරියටම විස්තරම් දැනගත්තේ අද තමයි........ඔබතුමන්ලාට බෙහෙවින්ම ඉස්තුතියි ඒ වාගේම පින්.... එ පින කුසලයක් වී පරම නිබ්බානසුවයෙන් සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻
සුවපත් වේවා... 🌼🌼🌼
අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ ....😢😢😢😢😢😢😢😢😢😢
අසරණ වුනේ කොහොමද?
හිරිවඩුන්න බෝධීන් වහන්සේ විද්‍යාත්මකව පරීක්ෂණයක් කරන්න . වියදම් දරන්න දාන පතියන් ඉන්නවා . එතකොට ජනතාව ඒ ගැන බුද්ධිමත් ව කටයුතු කරාවි .......
තෙරුවන් සරණයි !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජනිත් ඔබටත් මෙම වඩසටහන පවත්වාගෙන යන සියලුම දෙනත් මෙ ජීවිතයේ දීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා
මේ ස්ථාන බොහොමයක් එදා යටත්විජිත සමයේදී වනයෙන් වැසී ගියේ ධර්මතාවයෙන්ම ආරක්ෂා වීමට විය යුතුය. අද මේ ස්ථාන ගැන වැඩි අවධානයක් යොමු වී ඇත්තේත් අපේ පිණට විය හැකිය .ඒ නිසාම ඉතා හොඳින් මේවා රැක බලා ගැනීම අපේ පරම යුතුකමයි.මේවා විනාශ කිරීමට ධර්මතාවය මගින් ඉඩ නොදෙනු ඇත. මේවා විනාශ කිරීමට කටයුතු කරන අය ධර්මතාවයෙන්ම විනාශ වීමට ඉඩ ඇත.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwapat wewa.
Suwapath wewa!! Well done!!
Danno danithi.. nodanno nodanithi..
Elesa kriyathmaka wenne hethu pala dharmathawaya..
Budu hamuduruwo, arahathun wahansela kiyala denawa.. danaganna aakaraya.. dakaganna akaraya... nivanata maga..
Thanks you all. . .
අනේ ජනිත් පුතේ අපේ සිඋහෙළයේම සියලුම තොරතුරු ගවේශනය කරන්න පුතාටවෙර වීරිය ලැබේවා මම අධිෂ්ඨාන කරනවා පුතුනේ ඔයා සුවපත් වේවා සුවපත්වේවා සුවපත්ම වේවා
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹
ඉතාම වටිනා වැඩසටහනක්
Bohoma pin oba depalata..
අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ්😥😥
අසරණ වුනේ කොහොමද?
Le ghathi Sambadaya danubata passe .....Danenna maha preethiyak... man inne rata...Mata danenna meheni ruwak lesa ma me sthana walata enawa.....!!!🙏🙏🙏Mata enna vidiyak labunu gaman me than walata enawa........sadu......sadu......sadu.....!!!👌👌👌🙏🙏🙏
දැන් අසරණ නැ සියල්ල හෙළිවෙනවා තුනුරුවනේ සරණයි
බොහොම pin obalata
උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Both of u do a great service
You will get plenty of merits
Sadu sadu sadu
ඔව් මහත්තයො ඔයාගෙ කතාව හරියටම හරි 🎉🎉🎉 කට්ටිය ගිහින් බලලා එන්න 🎉🎉🎉 ඒ තැන් විනාශ නොකර 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වෙවා 🎉🎉
Great job...!
මේක මාලිගාවක් වෙන්නේ මෝඩයන්ට මේක තමයි ලොවුතුරා බුදුන් අවුරුදු (21)ජීවමානව වැඩ සිටි ජේතවනාරාමයයි බමුනොන්ට නිධන්හොරුන්ට කපටියන්ට පවුකාරයන්ට ඉන්දියාවට වදන්නා නඩ එක්කන්ගොස් මුදල් හොයන උන්ට මේවා තේරෙන්නේ නැහැ නුවනින් බලන්න වෙන තැනකින් බැලුවොත් මේක පෙනෙන්නේ නැහැ බමුනකු නොවන්න
ඔයා හරි 😢😢
මේ පිං බිමේ ඉපදුන සියලු සත්වයෝ නිවන් දකිත්වා . 🙏🙏🙏
බුදු සරණයි හැමෝටම
අනිවාර්යයෙන් ජේතවනාරාමය
සත්‍ය කවදාක හෝ රටෙ ජනතාව දැන ගන්න උවමනායි. ගොඩාක් පිං මෙම හෙලිදරවුව පිළිබඳව .🙏🙏💝🇱🇰
සියලු sathvayo සුවpath weva
බුදුසරණයි🙏🙏🙏
ane ow mewa weda ganna Oni budusaranai 🌾🙏🌾🌾🙏🙏❤️❤️❤️
තෙරුවන් සරණයි
Theruwan saranai .suwapath wewa.!!!
Sadhu...sadhu...sadhu....🙏🙏🙏
අපිත් ඔය ස්ථාන වලට ගියා.පුදුම හිතෙනවා.ඇසින්ම බලාගන්න ඕන.කිරිබත්ගොඩ හාමුදුරුවෝ සත්‍යය යටපත් කරන්නට දරන උත්සාහය පිලිකූලෙන් බැහැර කළයුතු යි
Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi...then you can find more History about this...
බුදුන් වහන්සේගේ ඉපදීම සිදුවූ ස්ථානය . ලෝක වාසී ජනතාව ට වන්දනා කිරීමට ලුම්බිණිය අසල ධර්මාශෝක රජතුමා ස්ථම්භය ක් පිහිටුවා ඇත
මෑතකදී ලුම්බිණියේ කරන ලද කැණීම් වලදී බුදුන් වහන්සේගේ ඉපදීම සිදුවූ ස්ථානය ලෙස. එය නැවතත් සනාථ වී ඇත
බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර අසල පිහිටි චෛත්‍යය ක් කැනීමේදී බුදුන් වහන්සේගේ සාරීරික ධාතු තැන්පත් කරන ලද පලිගූ කරඩුවද හමුවී. ඇත
ලංකාව ට දන්ත ධාතුව ගෙන ආවේ සහ ජයශ්‍රී මහා බොධියද ගෙන ආවේ ඉන්දියාවෙන් බව තවදුරටත් කිවයුතු නොවේ
ජන මනස වෙනතකට හැරවීමට උපකාරී වන සැලසුම් මගින් රටේ ජනතාවට සැබෑ ප්‍රශ්න යට ගැසීමේ උත්සාහයක් ඔවැනි ප්‍රකාශය තුළ පවතී.
ලංකාව ගැන හොදට හිතල බලන්න. ඔය කියන ඉන්දියාවේ බුදු කෙනෙකුට තියා සතෙකුටවත් ඉන්න සුදුසු පරිසරයක් තියෙනවද.
ත්‍රිපිටක අටුවා වලින් පවා ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ශි තියෙද්දි ඇයි මේ පින්බිම නොසලකා හරින්නෙ.
ඔවුන් කියන දෙම ඔබ කියයි. නමුත් ඒකල සිදු වී තිබෙන සිදුවිම් වලට ඉන්දියාවේ තිබෙන ස්ථාන සංසංදනය කල නොහැක කාලය දුර පාරාසය එකිනෙකට පරස්පරයි. ඒය ඔවුන්ද පිලිගෙන ඇත. එතකොට ආරාබියේ මේ මැතක සොයා ගත් බුදුන් වහාන්සෙගේ රැප සහා ස්ථාන ද ඉතිහාසයය වැරදි බව අනාවරණය කර ඇත. නමුත් ලක්පුර තුල තිබෙන බොහො දේ ඉතිහාසය සමග ඉතාමත් සමබරව ගැලපි ඇත. අවාසනාවට එය එලි කිරිමට කිසිවකුට වත් උවමනාවක් නැත. රාවන ඉතිහාසය ඔවුනට කැමති ලෙස වෙනස් කර ලියා ඇත. නමුත් අප සියලු දේනාම රාවන ඉතිහාසය සත්‍ය කුමක්ද යන්න දන්නවාය. මේ ලොව තුල සිටින බොහො ජාතින් එකල සිට ලංකාපුර ආක්‍රමණය කර අපේ හෙල කලු සිංහල වංශනිකයන්ගේ ඉතිහාසය වලලා දැමිමට උත්සහා කර ඇත එය අදටත් සිදු වෙමින් පවති එකට අපේ සමහර කාලකන්නි සිංහලයිද සම්බන්ධය එයට හෙතුව වනුයේ සියලු ඉතිහාසයන් පරදා ඉතා ගාම්බිර වංශකතාවක් අප සතු වීමයි. ඔවුනට පුලු පුලුවන් ලෙස ඔවුන් අපේ වංශය විනාශ කිරිම සිදු කලද එය දිනෙන් දින නැවත ගොඩ නැගේ ඒ රහස් එලියට එයි. එතරම් විශාල වසර ගනනාවක ඉතිහාසයක් පුංචි මිනිසේකුට විනාශ කල නොහැක. යම් දිනක හෙල කලු සිංහල වංශය නැවත හිස ඔසවාවී.ඒදිනට ඔබ වගේ අයගේ මත සුලගට පාවි යන දුවිලි සේ විසි වී යයි.
@@nethmidharani6254
Sadu sadu sadu ada lhamai dan galhlha alhlha harima asawan ahagana siteya oba lhumata bohoma pin mawani dawal apiwa danuwalh kirima budu saranai api Katar rata sita
Budusaranai
සුවපත් වේවා 🙏🙏🙏
ජාතියේ අනන්‍යතාවය පෙන්වීමට ඔබතුමා ගන්නා උත්සායට මගේ ප්‍රනාමය
Taruwan saranai siyalu danata🙏🙏🙏❤
සාදු සාදු සාදු !!!
Hapoo...kiribathgoda hamuduruwanta pennanna epoo...sakman maluwath wahala daai.
Suwapathwewa....
පතිර ආරච්චි මහත්තයා ට පින් සිද්ධ වේ වා මේ තැන් සොයා දුන්නට
බුදු සරනය
බුදු සරණයි
බුදුන්.උපන්නේ.දඔදිව.තොට .අමු.කැවිලා
Saadu🌼🙏saaduu🌼🙏saaduu🌼🙏
දැන් ඉතින් හුඟක් දේවල් හොයා ගෙන නේ තියෙන්නෙ අලුතෙන් ඉතිහාසය ලියන්න පටන් ගන්න ජනිත් ඇතුළු හැමෝගෙම කැප වීමට ප්‍රණාමය
අපට මෙ ස්ථාන වැද පුදා ගන්න සිතියම් ටික දාන්න ගොඩක් පින්
sathyaa helikarana obalata bohoma pin sidu we. sadu sadu sadu .hela apita hithata shakthiyak enawa mewa ahanakota. bathi sitha pahadagena enawa .ape buduhimi pa sparsha una than wada ganna.
🙏🙏🙏🌼🌼🌼
Sriyani wijesekara sadu sadu sadu!!!
ලෝකෙන් උතුම් රටේ ලෝකෙන් උතුම් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන්ම මිස වෙනත් අයෙක් වනුවෙන් නිර්මාණය කළ දෙයක් නොවන බව ඉතා පැහැදිළියි.
Oba thumala mewa helikirima godak pin
බොහොම පිං මෙිදැනුවත්කිරිමා දිගටම කියන්නපෙන්නන්න බු
Suwepatweva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙🙏🙏
Siyalu denata sathya awabodha wewa meya gauthama budunge buddha rajyayai
Sadu sadu sadu .🙏🙏🙏
සාදු සාදු සාදු
👍💐💐💐
api kohomada oyala samaga sambanda wenne'''''''''''''''''''''''''''
+94 76 735 6976 yathartha whats app acc eka
මේ මහත්තයත් අතිශයෝක්තියකින් කියන සමහර දේවල් හින්දා සමහරෙක් අතරෙ මේ වටිනා ඉතිහාසයත් විහිලුවක් වෙයි...එහෙම උනොත් අපරාධයක් ...හිතලු කියන එක හොද මදි
❤️❤️❤️
🙏
මෙතුමාගේ කතාව ඇත්ත ඉන්දියාවේ යන අය ගියා වෙ.........
Sisira sir we need your voice talk everyday
Yes of course
🙏🙏🙏👍💐
ජනත් මහතාටත් , වෙලගේ මහතාටත් , මේ , යටපත්ව පැවති හෙල ඉතිහාසය දහම්මග යන ජනයාට පෙන්වා දෙමින් මේ කරන මහගු සේවයට , කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏
Ettatama api dena gana hitiye neha mey wage puda bim tiyena bhawa teruwan saranai bohoma pin mona taram watina kamak tiyeda meywa lankawe tiyenawada kiyala pudumai
🎉❤🎉❤🎉❤S🎉🎉🎉a❤🎉
සාදූ...සාදූ..සාදූ...
RUclips ad කිසිවක් නොමැතිව video එක අඛන්ඩව බලන්න Brave browser එක යොදා ගන්න....
🙏🙏🙏🙏🙏🙏🙏
අද රිටිගල වුවත් මෙම ප්‍රදේශය අතීතයේ හැදින්වූයේ රකුන්ගිර නමින් ය. ලංකාවතාර සූත්‍රය නිවැරදිව තේරුම් ගැනීමට හැකි නම් මෙම කරුනු කාරනා වඩාත් පැහැදිලි වේ.
බොහෝ බුදුවරුන් වැඩසිටි මහා පුන්‍ය භූමියක් මෙම ස්තානය.
ජනිත්,ගයාන් සදකැලුම් මහත්මයා අපේ හෙලයන්ගේ ආද්‍යාත්මික දියුනුව ඇති කිරීම වෙනුවෙන් වෙහෙසෙද්දී හෙලයන්ට එම දැනුම වඩ වඩාත් සනාත කර ගැනීමට මෙවන් භව්තික සාදක ඉදිරිපත් කරමින් ඔබ කරන සේවය කොපමනදැයි කියා නිමකල නොහැක. 🙏🖤
ඔබට බුදු සරණයි.
Indiyavak kiwve pal suddo,indiyave un budu hamuduruwan kiyala kenek ganan ganneth naha,ape rate vitharai budu dahama me vena thek pavathva gena giyeth,akenma therun ganna puluwan budu dahama ape ratei kiyala,ane budu piyanani me sathya saha kara Denna,me para kalu suddongen me rata berala,🙏🙏🙏
ඖ එක ඇත්ත
Hooooooooo. Kappa. Kalinna. Appaaaa. Muongta. Neethiyayy. Kriyathmaka. Karannay. Nadda. Muongta. Yana. Thank. Anay. Mandaaa
🙏🙏🙏🌹🌹
කරුනාකර ගාමිණි අභය රජු බුද්ද කාලයේ සිටි රජකෙනෙකු වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න..
@@kanishkamevan2885 ඉස්තූතී.. කරුනාකර සිංහලෙන් ලියන්න.. මම සුද්දෙක් නෙමෙයි.. අපේම මිනිසුන්ට අදහස් හුවමාරු කරගැනීමට විදේශීය භාශාවක් අවශ්‍ය නැත..👍
@Asoka Wickramasooriya ගාමිනී අභය රජ පවුලම ගැන කියනවා.. ඒ හැර බුද්ද ඉතිහාසයේ කිසිම තැනක ගාමිණී අභය රජු ගැන හෝ කාවන්තිස්ස රජු ගැන නෑනෙ.. ඒකයි ගැටලුව🤷♂️
rtwab.com/videos/watch/Ywh_8vqsccI
ඒ වහල තියෙන තාප්පෙ ඉවත් කරල කැනීම් කාරන්න් පුරාවිද්ද්‍යා එක කටයුතු කරන්න
උඹ කිව්වනෙ . දැන් විගහට කැනීම් කරයි . හොහ් හොහ් 😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐