රිටිගල සැගවුනු හෙළ විස්කම් | History of Sri Lanka | | beautiful landscape | | Ritigala | | Sinhala |

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 254

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 года назад +33

    අගෙයි වටියි වැඩසටහන. සත්‍ය උදෙසා කැපවීම ප්‍රසංශනීයයි. ජාතියේ අවාසනාවට තමයි කි පූ 3 සියවසෙන් අපේ ඉතිහාසය වහල ඉන්දියාවට ඉන් ඈත ඉතිහාසය පවරපු එක. ඒ වගේමයි තාමත් අපේ බෞද්ධයින් සත්‍ය වටහාගෙන විශ්වාසය තහවුරුකර නොගැනීම. පාසලෙන් පංසලෙන් විශ්වවිද්‍යාලෙන් යටත්පිරිසෙයින් බෞධ මාධ්‍ය වෙතින් වියයුතු සත්පැ‍යහැදිලි කිරීම මේ විදියට සමාජමාධ්‍ය හරහා වත් දැකගෙන දැනුවත් වෙන්නට ලැබීම අප ලැබූ වාසනාවක් මයි. සත්‍ය පැතිරේවා යහපතක්ම වේවා.

  • @ashani510
    @ashani510 4 года назад +44

    අපි රිටිගල ගියා .මෙතෙන්ට ගියහම දැනෙනව හිතට ගතට අමුතු දෙයක්.. වෙන තැන් වල නැති අමුතු ගුප්ත බවක් ශක්තියක් තියෙනව මෙතන.. අපි සිව්හෙලේ අයිතිකාරයෝ.. ඒ සත්‍ය නුදුරේදීම එළිවේවා.......
    හෙළ පොළොව දිනේවා 🙏🙏🙏🙏❤️

  • @enokaperera1232
    @enokaperera1232 4 года назад +35

    සාදු...සාදු..සාදු🙏අපේ අැස් ඉදිරියේම සත්‍යපේන්නම තියෙනවා.ෙම බුදුන් ඉපදුනු දේශයයි.🙏🙏🙏

  • @padmirwijesinghe4501
    @padmirwijesinghe4501 4 года назад +39

    මොන තරම් වටිනවද මේ ලබල දුන් ධර්මාවබෝධය. බොහොම පින් යථාර්ථ.නාලිකාවට.සුවපත් වෙත්වා!!!සසර දුකින් සදහටම මිදී නිදහස් වේවා!!!🙏🙏🙏

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 года назад +26

    ජනිත් මහත්මා...ඔබතුමා ඇතුලු මේ දේවල් අප සමාජයට දායාදකරන්න වෙහෙසෙන සියලුම දෙනාට අපගේ ගවිිරවය පුද කරමි. ඔබ තුමන්ල අපේ දේශයට දායාදවුන වටිනා සමිිපත්. සුවපත් වෙත්වා.

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara4757 2 года назад +5

    හරිම ලස්සන වටින තැන් ලංකාවේ තියෙනවද අපි මොනවද දැකලා තියෙන්නේ බලලා තියෙන්නේ මොනවද දන්නේ කියලා හිතෙනවා. හරිම වටිනවා මේ වගේ සොයාගෙන ඉදිරිපත් කරන එකට.

  • @gkkandy2014
    @gkkandy2014 4 года назад +11

    සත්‍ය කවදා හෝ මතුව එනවා .හරිම සතුටුයි අපේ ලොවුතුරා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය මෙලෙසින් හො දැක ගන්න පුලුවන් උනාට .ඔබලා කරන මේ සේවයට ඔබලාට ගොඩාක් පින් . තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 4 года назад +31

    බොහොමයක් හෙල ජනතාව , බුදුන්වහන්සේ ජන්මය ලැබූ මේ රටේ ,පෞරාණික ආරාම සංකීර්ණ මෙලෙස හදුනාගන්නේ ඔබතුමන්ලාගේ මේ උත්සාහයන් නිසයි. දහමෙන් සංවරවූ, එම දැනුමෙන් මිනිසුන් දැනුවත් කරන ඔබ දෙපල සුවපත් වෙවා.

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад +1

      Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi....then you will realize this comprehensive effort on Lanka History....

    • @chanduim8501
      @chanduim8501 4 года назад +2

      @@kanishkamevan2885 එතුමා මේ ඉතිහාසය සොයන්නට ගොඩක් වෙහෙස උන කෙනෙක් .කව්රුත් ඔහු ගැන මතක් කරන්නේ නැති එක අසාධාරණයක් .ජයරත්න පතිරආරච්චි මහතා ජීවත් වෙලා ඉද්දි ඔහුගේ මහන්සියේ ප්‍රතිපලයක් විදියට මිනිස්සු බුදුන් හෙළයේ උපන් බව පිලිගන්නවනම් ඔහුට දිය හැකි ගෞරවය එයයි

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 года назад +7

    විශිෂ්ඨ වැඩ සටහනක් ඹබ සියලු දෙනාට තෙරැවන් සරනයි

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 4 года назад +8

    බුදු සරණයි.

  • @padmalalart8666
    @padmalalart8666 4 года назад +13

    මෙය සංචාර කිරිමට නොව සං මා විම සදහාය .....(ඔබ තුමන්ලාට ගමන්මග සාත් සාත් වේවා...!!!)

  • @dharmadasajayasekara9231
    @dharmadasajayasekara9231 4 года назад +51

    "සං"චාරය ට නොවේ! "සං"වර වීමට මේ පින්බිමට යන්න.ඔබේ සිතත් ගතත් දෙකම සුවපත් වෙනවා!

    • @sudamperera5741
      @sudamperera5741 4 года назад +1

      visit frequently

    • @gabgelaariyathilaka1902
      @gabgelaariyathilaka1902 3 года назад

      Obalata aneka varayak pinsiduwewa api ritigala athwinda obalakeide gathin sithin athwinda obalakeide

  • @nandakumara7780
    @nandakumara7780 3 года назад +3

    Niyamai sathya jayagannwa

  • @sudharma4313
    @sudharma4313 2 года назад +5

    ජනිත් පුතෙ ඔබට හාසැම දෙනා ට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 года назад +16

    Labaya ඉදිරියේදී modayinge ඇස් wehenewa අපේ බුදුන් වහන්සේ mehela දිපයෙමයි

  • @monikafernando8296
    @monikafernando8296 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 года назад +5

    යතාර්ථය නාලිකාව කරන පින්වත් ඔබ තුමන්ලාට බොහොම ස්තුති .බොහෝ දහම් කරුණු දැන ගත්ත දිගාසිරි වේවා

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 4 года назад +15

    විශිෂ්යි , වඩාත්ම උචිත වඩාත්ම ගැලපෙන නිවැරැදි අර්තකතනයක් මෙතෙක් දැකපු වටිනා ම වීඩියෝ වක් ස්තුති

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад +1

      Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi....then you will realize his comprehensive effort on Lanka History....

  • @githagitha8315
    @githagitha8315 4 года назад +7

    සාදු සාදු සාදු ඔබලාට ගොඩාක් පි0 තෙරැවන් සරනයි

  • @sirilee139
    @sirilee139 4 года назад +14

    ඔබ තුමන්ලා සියලු දෙනාටම මෙි
    කරන සියලු දැනුවත් කිරීම නිවනටම හේතු; වාසනා වෙිවායි
    අධිස්ටාන කරමු. මෙි ස්තානයට
    ගිහින් හිතේ අැති සං ; සුන් කර
    ගන ධර්මාවබොදය ලබා ගන මෙි
    කටුක සං සාරයෙන් මිදි නිදහස් වීමට හිත සකස් කර ගන්න;
    සියලු දෙනාටම අවස්තාව
    සැලසේවා. සියලු දෙනාටම තෙරැවන් සරනයි.

  • @chandrikasamarawickrama6866
    @chandrikasamarawickrama6866 4 года назад +11

    Suwapath wewa

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 года назад +9

    අපේ ඉතිහාඩය අපිට නරබන්න ඉඩදෙන්න කරුනාකරල මේ අපේ ඉතිහාසය අපේ බුදුන්වහන්සේගෙ දේශයේ නටබුන්

  • @anilwickramage5575
    @anilwickramage5575 4 года назад +10

    මොහොම වැදගත් වැඩපිළිවෙලක් ඔබතුමාලා එකතුවෙලා කරන්නේ.අනීක වාරයක් පින් සිදුවෙවෙවා.මේ කරංනාවූ දෙයින් ඔබතුමා ඇතුළු සියලු දෙනාටම උත්ම් වූ නිර්වාණය ප්‍රර්ථනා කරනවා.
    මේ වැඩසටහන නරබන සියලු දෙනාම අපේකම ගැන ආත්ම අබිමනයක් ඇතිවේවා.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад +4

    Thank you very much for both of you

  • @indikasunimal4614
    @indikasunimal4614 4 года назад +5

    බොහොමයක් පින් ඔබලාට

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 года назад +43

    කොපමණ සාක්ෂි සාධක පෙන්වා දුන්නත් සත්‍ය පිලිගන්න අකමැතිම පිරිස තමයි ඔය කියනා අපේ මහාසංගරත්නය . ඔවුන් සත්‍ය පිලිගන්න දවසට සියලුම බව්ද්ධයෝත් සත්‍ය පිලිගනීවී .
    ඉස්තුතියි ඔබලාට සුවපත්වේවා 🙏🏻

    • @sudamperera5741
      @sudamperera5741 4 года назад +1

      by the the time they realised the fact there want be any buddhists available for them to preach b'caus they all have attained nirwana

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 4 года назад +7

    ගොඩක් පින් දැන් හරි යතාර්ථය පෙන්වනවාට

  • @tilakkandambi7036
    @tilakkandambi7036 4 года назад +12

    සුවපත් වේවා

    • @DpRanasinghe
      @DpRanasinghe Месяц назад

      සාදු 🎉 සාදු 🎉 සාදු 🎉

  • @jayanthiashoka2818
    @jayanthiashoka2818 4 года назад +12

    Sadu sadu sadu denetin dakinna wasana wewa

  • @mediniliyanage6166
    @mediniliyanage6166 4 года назад +5

    සුවපත් වේවා. අගනා පැහැදිලි කිරීමක් අපේ සත්‍ය හෙල උරුමය පිළිබඳ ව.

  • @SuranjikaPerera-y8q
    @SuranjikaPerera-y8q 8 месяцев назад +1

    තෙරැවන් සරණයි......🙏🙏🙏

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 года назад +7

    ඉතාමත් වටිනා කර්තව්‍යයක්
    ඔබට බෙහෙවින්ම ස්තුතියි ..පිං..

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 года назад +10

    සුවපත් වේවා... 🙏🙏🙏

  • @vishwasamuditha
    @vishwasamuditha 4 года назад +12

    සුවපත් වේවා🙏

  • @jagathkumara2164
    @jagathkumara2164 4 года назад +9

    සාදු සාදු සාදු ඔබට පිං සිදු වෙිවා

  • @arunasusantha9904
    @arunasusantha9904 4 года назад +6

    තෙරුවන් සරන යි

  • @chamitv1373
    @chamitv1373 3 года назад +2

    Aiyee oyage nalikawa mama nitharama balanawa thawathawath mewage vatina vedeo edirepath karanna lebewa jayama wewa

  • @roshanfernando5909
    @roshanfernando5909 3 года назад +15

    අපේ හෙළ උරුමය ,හැම රටකටම අවශ්‍ය හැම දෙයක්ම ලබාදුන් හෙළ ජාතියට නැවත ප්‍රඥ්ඥාව පහල වේවා !

  • @dammika428
    @dammika428 3 года назад +5

    යහපතක් ම වේවා 🙏🙏🙏 මේ වගේ වැඩ සටහන් කරන ඔයාලට බුදු සරණයි

  • @bandarakumara7140
    @bandarakumara7140 4 года назад +4

    මේ ඇත්ත අපේ රටේ මිනිස්සු පිලි නොගන්නේ ඇයි. ඉන්දියාවට ඉතිහාසය විකුනලා අපේ දේ ඇත්ත වසන් කරන් ඉන්නවා.
    ඔයාලට ගොඩක් පින් මන් මේ පින් බිම ගැන ඔබ කියන ඇත්ත පිලිගන්නවා

  • @dasdasanayaka7547
    @dasdasanayaka7547 4 года назад +5

    ඔබගේ මෙම උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමි

  • @h.samarasekara249
    @h.samarasekara249 4 года назад +16

    පින්වත් ජනිත් මහතා ඇතුලුව මේ දහම් චාරිකාව පැහැදිලිව ඉදිරිපත් කිරීමට උදව් උපකාර කල සියලුදෙනාට පින්දෙමි. මමත් මෙම ස්ථානය දැක බලා ගැනීමට ගියෙමි. ඇත්තෙන්ම ජනිත් මහතා කී අයුරින්ම මේ ගමනේදි මටද කිසිඳු වෙහෙස මහන්සියක් හෝ අපහසුතාවයක් දැනුනේම නැත. ගතට සිතට දැනුනේ නිදහස්, සහනදායී, හැගීමකි.
    මා ඉපදුනු මේ හෙළබිමේ, ලොව්තුරා බුදුන්වහන්සේලා ඉපදුනු, බුදුවුනු, නිවන්මගට සිරිසද්ධර්මය දේශනා කළ, යටපත්වී ගිය මෙම ස්ථාන නැවත මතුකරමින්, එම සිරිසද්ධර්මය නැවත අපට අසන්නට, මෙම ස්ථාන දැක නිවී සැන්සෙන්නට, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී, බැඳුණු බැමි වලින් මිදී නිදහස් වන්නට සිරිසද්ධර්මය දේශනා කරන මීවනපලානේ සිරිධම්මාලංකාර මහා අරිහතුන්වහන්සේට කායික නිරෝගී සුවපත් බාවය අදිෂ්ඨාන කරමි. සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @shalisrilanka1305
    @shalisrilanka1305 4 года назад +23

    පුරාවිද්‍යා එකෙන් තහනම් කලාපයක් කියල වෙන් කරල තියන එකම බයානකයි ... මොකද එයාලගෙ වාසියට තහනම් කලාපයක් හැටියට ගොඩාක් පාවිච්චි කරනව.. ඔබට බොහෝ පිං දෙනෝදාහක් දෙනාගෙ දෙනෙත් පාදනවට.. අපේ මුත්තලා මේව හරි හැටියෙන් දන්නව... ඒත් මේ පහු කාලීනව තමයි මේව ජනතාවගෙන් සැගවිලා තියෙන්නෙ... ..

    • @ThamaraFonseka
      @ThamaraFonseka 5 месяцев назад

      අපේම රට අපේම බුදු රජුන් කියා කියන දිනය ලගදිම උදා වේවා පර ගැතිකම් කරන අය අප රටින් දුරු වේවා අප යක් ඉතිහාසය ජය භඩ මැද මතුවන බව මට විශ්වාස යි

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 4 месяца назад

      පුතාලට බොහෝම පිං

  • @thilinanuwan9761
    @thilinanuwan9761 4 года назад +2

    ගොඩක් පිං බුදුසරනයි

  • @suranga9780
    @suranga9780 4 года назад +6

    Saba budunge ජේතවනාරාමය මෙයයි ....🙏🙏🙏

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 месяцев назад +1

    සාදු 🌼🌼

  • @sanjurasanji7446
    @sanjurasanji7446 4 года назад +6

    ඔබට තෙරුවන් සරණයි මා මිතුර ජනිත්...

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u 10 месяцев назад +1

    Jaya wewa

  • @shanejayasekara2965
    @shanejayasekara2965 11 месяцев назад +1

    Sthuthiy Mahaththyo budusarany

  • @SiyonaKiribandara
    @SiyonaKiribandara 6 месяцев назад +1

    Ape බුදුන් වහන්සේ upan me භූමි ya ඉක්මනින්ම වැඳ pufaaganns ලැබේවා .mama nam kawadawath ඉන්දියාව විස්වාසය kale neha.ඉතාමත් aprisidu ratak.
    😊

  • @nimalwijewardhana9913
    @nimalwijewardhana9913 Год назад

    බොහොම ස්තුතිය ජනිත් ඔයාට ගොඩාක් පින් මෙ ස්ත්‍ය හෙලි දරුව් කරාට 🙏🙏🙏👍

  • @acecoachjohn2839
    @acecoachjohn2839 4 года назад +4

    අපේ හෙල ඉතිහාසය නිවැරිදි කිරිම ගැන ඔබ තුමාලට පිං

  • @solito5717
    @solito5717 3 года назад +7

    🙏🙏🙏🙏අප නොදත් දේ කියා දීමට ගන්නා උත්සහයට ස්තූතියි!!!!!

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 4 года назад +9

    Thank u for your effort. . .

  • @muthudilhani4530
    @muthudilhani4530 4 года назад +7

    Dakkath hitha niwenawa🌼🙏

  • @sltechmax9362
    @sltechmax9362 4 года назад +9

    Well done bro

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 3 года назад +4

    නුවන් මහතාටත්, යථාර්ත නාලිකාවේ සියළුම දෙනාටත් බොහොම පින්

  • @PradeepGodallawaththa-sz6md
    @PradeepGodallawaththa-sz6md 7 месяцев назад +2

    හරිම වටිනවා මේ කතිකාව මේවාට අපහාස උපහාස කරන අය ඕන තරම් ඉදී ඒකට කමක් නෑ බුදුන් වහන්සේ ජීවමානයෙන් වැඩ හිටියත් පිලි නොගන්න කෙනා සත්‍ය නොවැටහෙන කෙනා විරුද්ධ වෙනවාමයි කිසිදිනක සත්‍ය නොදකින පිරිසක් හැටියට මා දකින්නේ බහුතරයක් සිවුරු ඇදගත් ඇයයි ගිහියන් වේගයෙන් නිවනට ලං වෙනවා

  • @gayansampath9478
    @gayansampath9478 4 года назад +6

    Sadu sadu sadu!!!

  • @prabathattanayake5250
    @prabathattanayake5250 3 года назад +9

    මේවා දැක්කම පිස්සු හැදෙනවා . මෙවැනි උරුමයන් ආරක්ෂා කල සියලුදෙනාටම පිං සිදු වේවා

  • @damithawijeratne5195
    @damithawijeratne5195 4 года назад +44

    අසෘතවත් පෘතග්ජන ස්වභාවයෙන් සිටි කාලයේදී මමත් ගියා ඉන්දියාවේ බුද්ධ ඉතිහාසයට සම්බන්ධ යයි කියා අපව රවට්ටපු ස්තාන බලන්න. අහින්සක අසරන මිනිසුන් කොපමන තරම් රැවටීම කට භාජනය වී ඇත්ද.. ? සියලුම සක්විති රජවරු සහ බුදු පියානන්වහන්සේලා මෙතෙක් පහලවුන සහ මතු මතුවටත් පහලවන පුන්‍ය භූමිය මේ හෙලබිම බවට අපටනම් සක්සුදක් සේ පැහැදිලිය . ඒ බව මුලු ලොවටම කියා පාන, සත්‍ය හෙලිදරව් කරන ඔබ සැමටම නිවන් සාක්ශාත් කරගන්නම මේ පින හේතු වාසනාවේවා කියා අදිශ්ටාන කරමි . අපගේ අරහතුන්වහන්සේත් පරිපූර්ණ කායික සුවපත් බවින් වැඩ වසත්වා. 🙏🙏🙏

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 года назад +2

      Please go play store by Android 4n and download app Jayarathna Pathriarachchi....then you will realize this comprehensive effort on Lanka History....

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 2 года назад

    මෙවැනි දනුවත් කිරීම් වලට ඔබට බොහොමයක් පින් තෙරුවන් සරණයි

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 года назад +3

    Harima watinawa video eka nivan maga yana ayata.waharaka himiyan wath amathaka karannepa

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 года назад +10

    👍👍💐

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 года назад +5

    Theruwan saranai .desin dakinna wasanawa lebewa.

  • @nameless7278
    @nameless7278 4 года назад +5

    I'm waiting..

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад

    බොහොම ස්තුතිය 🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @priyankapalugama6503
    @priyankapalugama6503 4 года назад +3

    Apita thaws dewal Hoya ganna. Puluwan wei.hamoma me ways rok wemu 🙏🙏🙏🙏🙏

  • @wijesujatha9316
    @wijesujatha9316 4 года назад +25

    කිස්තුපූර්ව දෙකෙන් එහා යන්න භය හේතුව අපි දන්නව. ටික ටික එලියට ඒවී...මීවන පලාතේ සිරි ධර්මාලෝක සවාමීන් වහන්සේ වගේ තවත් කෙනෙක් මතුවෙනවා . නිය්‍යායාමය වගේ විශාල නිය්‍යායාමයක් කඩාගෙන එනවා වගේ සත්‍ය එනව .මෙතෙක් කාලයක් අපි ආගම් වලට වන්දි භට්ටයන් වුනේ...ධර්මයට නොවෙයි. ජීවන උපායමාර්ගයක් වශයෙන් ආගම් බිහි වුනා. අපේ අසල්වැසි රටත් , අපිත් මුලාකලා ...කවුද ඒ .. ? හැම මිනිස් සංහතියම..මුලාවක වැටිලා ,දැන් ටික ටික යම් පිරිසකට ධර්මයේ බලයෙන් ආලෝකය දෙනව. මෛත්‍රී බලයෙන් බෝහෝ සංගයා වහන්සේලට සත්‍ය අවබෝධ වෙිවා ! සෑහෙන මිනිස් කන්දරාවක් ගලවා ගන්න උන්වහන්සේලාට සත්‍යයේ බලයෙන් ශක්තිමත් ආත්ම ශක්තියක් ලැබේවා!

    • @kanthiambagahakotuwa7493
      @kanthiambagahakotuwa7493 3 года назад +3

      Janih mahatha methan walata yanna pliyala krannako me visthara kiya denna kenek idiripath wenawa nm mama arange krannm

    • @bodhuhela752
      @bodhuhela752 2 года назад

      @@kanthiambagahakotuwa7493
      යතාර්ත දන්න බොහෝමයක් කාරනා හෙලි කරලා තියනවා. ඒවා ඔබේ දුරකතනයට ඇතුල්කරගෙන වන්දනාවේ යනවිට බාවිතයට ගන්න. එය ට වඩා හොදින් විස්තර කරන මහතුන් කීපපලක් ඉන්නවා. එයාලගේ විස්තර මීරිගමට කතාකර සොයාබලන්න. සුවපත්වේවා !.

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 Год назад

    සුභ පැතුම් . ආදරෙයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudamperera5741
    @sudamperera5741 4 года назад +4

    What a beautiful and meaningful analysis of facts and findings based on dhamma,

  • @kristine511
    @kristine511 4 года назад +21

    මෙම වන අරණට ගියවිට බුද්ධගයාව හෝ ඉන්දියාවේ ජේතවනාරාමයට ගිය විට නොදැනෙන මහා ආකර්ෂණ බලයක් තුළින් හැඟීම්බර වීම වෙනවා.ඒ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.ඉන්දියාවේ බුද්ධ ස්ථානවලට ගිය අය ලංකාවේ මෙම පුරාවිද්‍යා ස්ථානවලට ගිය විට මෙහි නිස්කලංකව දැනෙන වෙනස බලන්න . එය වචනයෙන් විස්තර කළ නොහැක.මනසට අවබෝධ වන දෙයකි.

  • @rangithaberathna768
    @rangithaberathna768 2 года назад +3

    අත්තටම අපිට මෙඩෙවල් කියනව්ට ගොඩක් පින්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 года назад +27

    සතර බුදුවරැන් වැඩසිටි තැන් ගැන තවත් මොකටද ඔයාලා දෙදෙනාට මහා පින් හදුන්වාදිමගැන ඔය ස්තාන හරි අවබෝදයෙන් ගියාම තමයි පිහිටක් තියෙන්නෙ මම ගියා මමමෙි පඩිවල ඇවිද්දේ සත්තිස් බෝදිපාක්ෂික ධර්ම කරැනු සිහිපත් කරමිනුයි අනේ මහත්තය සමහර අය සිරිපාදෙ යනවලු ඉහේ කෙස් ගානට නමුත් ඒ කන්දේ ඇති නවාතැන් පලවල් ඔය රිටිගල මාර්ගයේම ඇති ලෞකික ජිවිතයත් ලෝකෝත්තර බාවයට පැමින අමාමහ නිවන් යන ආකාරයයි පෙන්වා ඇත්තේ ....මහත්තයා සිරිපාදය නගින්න යන ස්ථානයට කියන්නේ මහගිරිදබ කියල ඒ කියන්නේ..අපේ ජිවිතයේ දුෂ්කරම කාලය ..ඉතා අමාරැවෙන් ආරමිබ කරන මෙි ජිවිතයට බොහෝ අයගේ ආදාර උපකාරලැබෙන බව මිනිසුන් කරේ තියාගෙන යනගමනක කිසිවෙකුගේ උපකාරයක් නොලැබ තනියම යන්න ධර්මය නැමැති යකඩවැටෙි එල්ලිගෙන යන්නේ සිරිපතුල බැලිමටයි සිරිපතුල කියන්නේ බුදුන් යනමාර්ගය පටන් ගැනිමටයි දැන් මෙි යනගමනේ බොහෝ සන්දි ස්ථාන පහුකරනවා එය තේරැමි අරගෙන යායුතුයි ඉදිකටුපානයි .ඉදිකටුවෙන් වැඩක් ගන්න නුලක් ඔිනෙ.ඒ මෙි රැප මිටියට නාමයක් එකතුවිම.. ⁣ගෙත්තමිපාන රැපය ලස්සනවිමට ගෙත්තමි කලයුතුයි කර්මාුනු රැපව හොදින් හෝ නරකින් ජිවත්විම ඔහොම යනකොට අමිබලමක් හමුවෙනවා ඒ කියන්නේ ජිවිතයේ කල දේවල් බොහෝයි සැනසිමක් නැ වෙහෙසයි අමිබලමො මොහොතක් විවෙික ගන්නේ තිරනයක් ගන්නයි යායුතු මග හරිද කියා එවිට මතක්වෙනවා අනුන්ගේ උදවිවෙන් ආ ගමනක් මිස නිවනක් සැනසිමක් නැති ගමනක්බවට අනුනගෙන් අහගෙන යන ගමනක් මිස සැනුක් ඇත්තේ නැතිබව දුටුවා ඉන් පසුව තමයි හැරමිටි පානෙන් හැරමිටි සියල්ල බිමින් තබුවෙි ඉන්පසුගියේ බුදුන් දකින්නමයි කදු මුදුනේ සිරිපතුල තබා ඇත්තේ අධිෂ්ඨාන බලයෙන්නොව එහාට වැඩලා නොවෙයි කදුමුදුනේ සිරිපතුල පේන්නැ කාටවත් එහෙනමි දැකියයුතු බැලියහැකි එකමදේ හිර සේවය පමනයි හිර සේවයෙන් තමා තිලක්ඛණය පහලවන්නේ ඇතිවිම පැවතිම නැතිවිම මෙි කාරනය තමයි බුදුන්වහන්සේට ලොවට බකියා දියයුතුව ඇත්තේ.. නමුත් මනස තුලින්මිස බාහිර ආතනපහෙන් කන්ද නැග්ගට වැඩක්නැ. උදේ පාන්දර හිරැඑලිය බුද්දත්වයට පත්වු වෙලාවෙි තිස්එක්තලයක් එලිය කලාලු ඒ් වගේමයි මෙි පායන සුර්යා ලෝකය මෙි සමවු නල සතරක් ඇති සම..වු..නල සතර චතුරාය්‍යසතය්‍යයි තව බොහෝම දිගයි මට ලියන්න අමාරැයි හමුවු දිනෙක කියන්නමි නමුත් එකක් කියන්න ඔිනෙ වදින්න යන මෙි නඩෙිට .....වැදලබහින මෙි නඩෙිට.. කියන වචන ලේසියෙන් හිතන්නඑපා වදින්න යන වන්දනා නඩය තමා තම තමන්ගේ බාහිර ආයතන පහ.... වැදලබහින කිවෙි බාහිර ආයතන වලින් දැකිමක් බැලිමක් ඇසිමක් දැකිමක් දැනිමක් බව වටහාගෙනවැදලබහින මෙි නඩෙිට සුමන සමන් දෙවි පිහිටයි කියා ඇත්තේ සුමන සමන් දෙවියන් ගැන නොවෙි සු......කිවෙි පිරිසිදු බවටයි ..මන කිවෙි ...මනසටයි සමන් කියන්නේද පිරිසිදු සුවදටයි දෙවියන් කියන්නේ දෛවයේ දියුනුවටයි ආරක්ෂාකරනවා කියන්නේ බුදුන්ගේ පාදයයි බුුදුන් කියන්නේ බුද්දත්වයටයි එහෙමනමි මෙි මිනිස් ජිවිතය ඉහලට ඉහලට යනවිට අත්දැකිමි ලැබෙනවිට ලැබෙන්නේ බුද්දියයි අපේ බුද්දියයට පිහිට අපේ පිරිසිදු මනසයි එතන ඇත්තේ සමන් දෙවියන්ද මගේ පිරිසිදු මනස ආරක්ෂා කරන්නේ මගේ දෛවයයි

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 года назад +3

    Attenma godak watina de apata kiyala dun oba depalata godak pin .me rata monataram sundarada .kiya nimakaranna ba mage matru bumiye watina kama .harima lassani atana

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 9 месяцев назад +1

    මේ ස්ථාන දකින විටත් සිතට දැනෙන්නේ කවදැ හෝ අපි ත් මේ තැන් වලට යන්න ඇති බව යි.

  • @silvac.p.4923
    @silvac.p.4923 3 года назад +4

    මොකද ඔයාල කියන දේ අපට .අැහෙනවනෙ.අවස්ය තාවයට අනුව පෙන්නන්න.ඔයාලව.ස්තුති.

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 года назад +2

    Sadu Sadu Sadu obata yapatKma wewa

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад

    සම්මා සම්බුදු සරණයි ඔබ සැමටම

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 4 года назад +11

    🙏🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад +3

    මෙවැනි ස්ථාන ගැන ඔබ දෙදෙනා විස්තර සැපයිම අපට විශාල ධරම අවබෝධයකට මං පත් සැලසුනි.කල මෙහෙයට අනේක කුසල් ...
    ..

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 года назад +1

    ස්තූතියි
    යථාර්ථ 🙏 🙏 🙏

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 4 года назад

    සාදු සාදු සාදු

  • @shanekapriyadarishana9112
    @shanekapriyadarishana9112 3 года назад +6

    අයියේ අපි ඔක්කෝම එක තැනකට එකතු වෙමු.

  • @priyankapalugama6503
    @priyankapalugama6503 4 года назад +1

    Buduearanai 🙏🙏🙏

  • @nuwansusantha
    @nuwansusantha 3 года назад +2

    Thank you both so much! Awesome! Appreciate your words and the true motive behind your great efforts! Have visited this amazing place once and am looking forward to going again!

  • @hemamalabharathi2849
    @hemamalabharathi2849 4 года назад +6

    As gedi dekata henagahalada sihalunne . Mewa kiyadena pennadena oba samata bohoma pin .

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 4 года назад +5

    Mewa balala wath ape sammatha suwamin wahanselage AS arewa papuwata ena hagima ithama piwithurui ape budupiyanan niyama helayek bawa sthirai oba siyalu denama suwapath wewa 🙏🙏🏼🙏🏼

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 года назад +7

    thanks

  • @samanthipinnawala8759
    @samanthipinnawala8759 4 года назад +2

    Apy budun api dakimu dynuwath kalatA pin

  • @lakshanpasidu4350
    @lakshanpasidu4350 4 года назад +2

    jaya

  • @layadinu9932
    @layadinu9932 4 года назад +2

    ඔබ තුමන්ලා සියලුම දෙනාට මේ පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි ,සුවපත් වේවා !!!

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 года назад +3

    Siyaluma denata satthaya awaboda wewa

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 года назад +1

    Subscribed ....................😊👍

  • @lpadayani8201
    @lpadayani8201 4 года назад +4

    Ai api katada baya haride kiyanna dan kalaya avith atha obalata pin

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo Год назад +1

    🎉🎉🎉S🎉🎉🎉a❤❤❤🎉

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +2

    ඉන්දන බාවිතා කර පරිසරය විනාශ කලේ නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මුතුන් මිත්තො.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @palikarathnayake7860
    @palikarathnayake7860 4 года назад +1

    Suwapathwewa!ritigala idikireem gana darma arathya helikirima darma margayata etha wedagath.

  • @danuvlogsl2125
    @danuvlogsl2125 4 года назад

    Watching .....................😊👍

  • @anandakariyawasam8362
    @anandakariyawasam8362 4 года назад

    Sadu sadu