ගෙදරදීම ඉහල ආදායමක්../මගේ ස්වයං රැකියා../Ape gedara/අපේ ගෙදර/ape gedara home business

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 130

  • @sobasiri07
    @sobasiri07 Год назад +10

    ඔයා හරී අවංක කෙනෙක් රහසක් නැතීව හැම දෙම කියල දෙනවා බුදූ සරණයී ඔයාට

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි ❤️❤️❤️ බුදු සරණයි 😘😘

  • @Thisara8859
    @Thisara8859 Год назад +6

    දහිරියවන්ත දුවක්..සුබපැතුම් ඔයාට❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි 😘❤️❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 Год назад +6

    මේ කමෙන්ට් එක දාන්න මම වයස 63ක් අම්මා කෙනෙක් ඔයාගේ පැනි පතුරු ඒක මම හද හවස දරුවන්ට තේවලට හදනවා magi වීඩියෝ එක ගොඩක් ගොඩක් වටිනවා ඔයාට හොඳටම හරි යන්න ඕන යහපත් අරමුණු හැම එකක් ම ඉටු වෙන්න ඕනේ වගේ අම්මා සුභම සුභ උපන්දිනක් වේවා නිදුක් නිරෝගී සුවපත් බව වේ

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      අනේ ගොඩක් ස්තූතියි ආන්ටී...ඔයාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරනවා...ගොඩාක් ආදරෙයි...😘❤️❤️❤️❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Год назад +2

    හරිම ආසාවෙන් බලනවා නංගී ඔයාගෙ ව්ඩියො ,ඔයාට හැමදාම හරියන්න ඔනෙ ඔයා හරිම ශක්තිමත් ,බුදු සරණයි! 🙏🙏🙏🥰🥰🥰🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි අක්කේ..😘❤️❤️❤️

  • @LakmaliChan
    @LakmaliChan Год назад +4

    අදත් වටින දේවල් ටිකක්.හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.❤❤❤❤

  • @loachanaa331
    @loachanaa331 Год назад

    තෙරුවන් සරණයි ඔබට

  • @samanliyange9173
    @samanliyange9173 Год назад

    ගොඩක් ස්තූතියි

  • @ashadilhani6147
    @ashadilhani6147 Год назад

    Oya diriya kanthawak akki.oyage balaporottu itu wenna kiyla wish karanawa. Budu saranai.

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි 😍❤️❤️❤️

  • @kwhiru2082
    @kwhiru2082 Год назад +1

    Akkage video walin godak dewal ganna thiyenwa harima watinawa. Akke jaadi kadawalata dannath br ekak onida

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ඔව් නංගී...ආහාර නිශ්පාදන වලට ඕනෙමයි නංගී..😇

  • @creativeeditor716
    @creativeeditor716 Год назад +2

    ඔබ ශක්තිමත් කාන්තාවක් අපිටත් හොද ආදර්ශයක් ඔයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා දොදොල් වලට තෙත හාල් පිටිද ගත්තේ

    • @apegedara9382
      @apegedara9382  Год назад

      Ow...තෙත කැකුළු සහල් පිටි...😘😇❤️❤️❤️

    • @creativeeditor716
      @creativeeditor716 Год назад

      @@apegedara9382 ස්තූතියි තවත් වටිනා වීඩියෝ එකක් ගේනකම් අපි බලන් ඉන්නවා

  • @nuwinidulanya
    @nuwinidulanya 4 месяца назад

    Thank you watina video 1k❤❤

  • @slchumpa2966
    @slchumpa2966 8 месяцев назад

    රස දොදොල් කෑල්ලක් කන්න ආස හිතුනා .ආසාවෙන් අක්කගේ වීඩියෝ බලනවා

    • @apegedara9382
      @apegedara9382  8 месяцев назад

      ආදරෙයි 😘😘❤️❤️❤️

  • @apsarapiumi4263
    @apsarapiumi4263 Год назад

    Budusaranai akkiii oyage business eka thawa thawath sarthaka wenna ona❤❤❤❤❤❤

  • @ManothikaMarasinghe-ic9rf
    @ManothikaMarasinghe-ic9rf Год назад +1

    බුදු සරණයි

    • @apegedara9382
      @apegedara9382  Год назад

      බුදු සරණයි 🙏🙏🙏❤️❤️

  • @dushnthidileka1416
    @dushnthidileka1416 Год назад

    Thanx akke apata wedagath vedieos genawata hemadama

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි 😘❤️❤️❤️

  • @kehasnabandara6899
    @kehasnabandara6899 9 месяцев назад

    Suba පැතුම් akka❤❤❤❤❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp Год назад

    Kisemaaupaduwaknatuwa kiyaladunnastutinagi

  • @indika1234
    @indika1234 Год назад

    Godak hodata wisthara kala thanks

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 Год назад

    Aye ikmanata vedio ekak aran enna akki.oyata budusaranai

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ගේන්නම් නංගියෝ...ඔයාටත් බුදු සරණයි 😘❤️❤️

  • @Irangani-w5n
    @Irangani-w5n Год назад

    Attata.sahodari.oyanam.harima.hoda.nihatha.mani.charitayak.bawa
    Mata.itamath.pahadiliwa.penaw.suba.anagatayak.adarei❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි 😘❤️❤️❤️❤️

  • @kasunimahesh3626
    @kasunimahesh3626 Год назад

    ❤❤❤❤❤ thank you oyata.theruwan saranai !!!!

  • @thevloglovers2454
    @thevloglovers2454 Год назад

    මම ව්‍යාපාරයක් කරන්නේ නෑ ගෙදර හදලා තියෙන විදිහට මම මේකට එක දෙයක් එකතු කරන්නම් .කිරි මිරිකළා fridge එකේ දාලා තියන්න වතුර යටට බැස්සම උඩ කොටස අරගෙන දොදොල් හදන්න පුළුවන් කාලය හුඟාක් අඩුවෙන් යන්නේ තෙල් ගතියක් වැඩිපුර එනවා ව්‍යාපාරයක් කරන කෙනෙකුට උදව්වක් විදිහටයි මම. මේක කිව්වේ

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි මම එහෙම තමයි හදන්නෙ ඒත් මේක හදිසියේම හදපු නිසා ෆ්‍රිජ් එකේ දාලා තියන්න කාලයක් තිබුණෙ නැහැ...😇😇

  • @gayanijayalath4664
    @gayanijayalath4664 Год назад

    Oyage video man hema ekakma balala තියෙනවා ,,,,video ekak ena kam maga balan inne ,,,,oya දිරිය kanthawak nangi ,,,matath asai you tube chennal ekak patan ganna oyage video dekkama ,,,godak kal idan hithe thiyana ආසාවක් ,nangii ❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      පටන් ගන්න අක්කේ...මම ඒ ගැනත් වීඩියෝ කන්නම් ඉදිරියේදි..❤️❤️

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 Год назад

    Hema kemskma kadeta dana gana kiyanawanam godak watinawa s.rekiya karana ayata dr

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ඔව් එහෙම වීඩියෝ එකක් අරන් එන්නම්..

    • @geethanijathungedara9479
      @geethanijathungedara9479 Год назад

      Man me pani walalu hadana gaman inne.tikak hai wenawene.murukku wage.pani nm uranawa.ai e

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 7 месяцев назад

    Budusaranai

  • @amilagunawardanaamilagunaw3705
    @amilagunawardanaamilagunaw3705 7 месяцев назад

    oyage video balala tamai mama kama hadanne akki

  • @randimadhusha9660
    @randimadhusha9660 Год назад

    Harima asai akke oyage wada dakiddi.mageth loku asawak thiyenawa me deyak patan ganna...kawada hari patan gnnawa..oyage wada siyallama sarthaka wenna ona..Ada thamai comment ekak damme..bs jp🎉🎉

    • @apegedara9382
      @apegedara9382  Год назад

      බුදු සරණයි නංගී...අනිවාර්යයෙන්ම පටන් ගන්න..ඔයාට වරදින්නෙ නැහැ..කෑම කියන්නෙ කවදාවත් වැටෙන්නෙ නැතුව කරගෙන යන්න පුළුවන් හොදම ව්‍යාපාරක් 😘❤️❤️❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 Год назад

    Thank you

  • @RemiseRemise
    @RemiseRemise 11 месяцев назад

    Tks.v.much

  • @NalakaPresanna-cd8vl
    @NalakaPresanna-cd8vl Год назад

    සුපර් ❤❤❤❤❤❤❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 Год назад +1

    ලස්සනයි ❤❤😊

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි 😇😘❤️❤️❤️

  • @Sp_hits
    @Sp_hits Год назад

    මටත් ආසයි vedeo ,utube එකට දාන්න.ඒල කරන හැටි කියල දෙන්ම්ඩකෝ.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      වීඩියෝ එකක් කරන්නම් අනිවාර්යයෙන්ම 😊❤️❤️❤️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Год назад

    oyata yahapathakma venna ona 💟💟💟💟💟💟💟💟💟

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ස්තූතියි ❤️❤️❤️

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 9 месяцев назад

    Good luck

  • @banukaliyanage1201
    @banukaliyanage1201 Год назад

    ගොඩාක් ස්තුතී දන්නැති දෙවල් කියලා දුන්නට ❤

  • @erandikarathnayaka
    @erandikarathnayaka 7 месяцев назад

    Akke math hithan inne mehema deyak podiwata patan gnd....oya oyage business eka register karala d thiyenne ....gedara podiwata katath eka register karand oneda....plz reply karand

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 Год назад

    නියමයි අක්කෙ

  • @dushnthidileka1416
    @dushnthidileka1416 Год назад

    Ane akke bisness eka liyapadinchi karaganne kohomada kiyala chuttak kiyannako,

  • @niranjala622
    @niranjala622 Год назад

    Akki kelsiyam propiyonet meka iguru dosi walata demmata aulak nedda.kal thiya ganna

    • @apegedara9382
      @apegedara9382  Год назад

      මම මේ වෙනකම්ම කල් තියා ගන්න දේවල් දාලා නම් නෑ නංගි කිසිම කෑමකට..ටිකක් google serch karala balanna...😇

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 Год назад

    හරිම සතුටුයි රත්තරන් අක්කේ....🥺
    අනේ මට තාම වීඩියෝ එක කරගන්න බැරි උනා..මල ගෙයක් උනා අක්කා😔..අක්කට අනිත් අයගේ වීඩියෝ ආවනම් අක්කට අක්කා හදන වීඩියෝ එක හඩිස්සි නම් අක්කා වීඩියෝ එක කරන්න අක්කා කමක් නෑ..ඔයා හරිම උත්සහාවන්ත දක්ශ කාන්තාවක්...හරිම සතුටුයි...
    අක්කේ ..තරාදිය ඔහොම පාවිච්චි කරනකොට තරාදිය කිලිටු වෙනවා...හීරෙනවා..ඒකට පොත් වලට කවර දාන ඉටිකොලයක් දාන්න..ඒ කිව්වේ තරාදිය ඉටිකොලේ ඇතුලට දාන්න...එතකොට තරාදිය සේෆ්

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      ස්තූතියි නංගි...මම එහෙම කරන්නම්...ඔයා පුළුවන් වෙලාවක වීඩියෝ එක එවන්න...😘❤️❤️

    • @ishuslvedio8807
      @ishuslvedio8807 10 месяцев назад

      Miss oya lage me missge number eka thiyenawada

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 10 месяцев назад

      @@ishuslvedio8807 එයගෙන් අහලා හා කිව්වොත් දෙන්නම්

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 Год назад

    Godaak watina vedios thamai oya apita aran enne.ikmanatama thawath aluth vedio ekk enakal balana innawa...theruwan saranai ....❤️😊

    • @apegedara9382
      @apegedara9382  Год назад

      තෙරුවන් සරණයි 🙏😘❤️❤️

    • @SamanthikaChandra
      @SamanthikaChandra 9 месяцев назад

    • @SamanthikaChandra
      @SamanthikaChandra 9 месяцев назад

      ඇත්තටම ඔයා නමි හැම දේම හොදින්
      කියල දෙනවා ඒනිසා මං හරිම ආසාවෙන් බලනවා,❤️❤️❤️❤️@@!!!

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 Год назад

    Pani paturak gana kiyannako dr.piti kilo eken kiyak puluwanda

    • @apegedara9382
      @apegedara9382  Год назад

      එකක් 25ක් 30ක් වගේ මුදලකට දෙන්න පුළුවන්..ටිකක් ලොකුවට හදන්න..

  • @rasikaprsanna8087
    @rasikaprsanna8087 Год назад

    Akki oyage vidiyo balalama math kama hadanna patan gaththa.kokis.naran kaum wali thalapa kadeta danawa.pani walalu hadana vidiyo aka danna.thank you apiwa diri math karata.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් නංගී..මට සතුටුයි මගෙන් දෙයක් ඔයා ඉගෙන ගත්තා නම්...😘❤️❤️❤️

  • @kumarikulathunga98
    @kumarikulathunga98 9 месяцев назад

    ඔයා අපේ ගමට අවිත්

  • @disnakumari-ih6dl
    @disnakumari-ih6dl Год назад

    Nangi.kama.gana.oyage.vedio.hari.asawen.balanne

  • @MSM-p5x
    @MSM-p5x 10 месяцев назад

    Akki oyage all in one chennel link eka dennako

    • @apegedara9382
      @apegedara9382  10 месяцев назад

      ruclips.net/video/OpLHOUAULX4/видео.html

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 Год назад

    pack karanakota pegenne nedda dr..tks

    • @apegedara9382
      @apegedara9382  Год назад

      නිවුනම තමයි පැක් කරන්නෙ...එතකොට පොගන්නෙ නැහැ 😇

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Год назад

    අනේ ඔයා දකින්න ආසයි මට 🤗💟

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 Год назад

    Br eka gan nethuwa kochchara kal kama danna puluwanda kadawal walata?

    • @apegedara9382
      @apegedara9382  Год назад

      br එක ගන්නෙ නැතුව කඩවල් වලට දාන්න බෑ dear... මම ඕඩර් වලට විතරයි මෙහෙම දුන්නෙ..br එකට ඇප්ලයි කරල තියන්නෙ මම..😇

  • @PriyanthaNihal
    @PriyanthaNihal 9 месяцев назад

    පැනි පතුරු කෑල්ලක් කිීයකට වගේ විකුණන්න පුළුවන්ද

    • @apegedara9382
      @apegedara9382  9 месяцев назад +1

      මේ පැත්තෙ නම් 5ක් 120

  • @RoshanPerera-hy8kj
    @RoshanPerera-hy8kj 11 месяцев назад

    අක්කේ ඔයා දොදොල් කෑල්ලක මිල තීරණය කරන්නේ කොහොමද කියලා කියන් පුලුවන්ද...

    • @apegedara9382
      @apegedara9382  11 месяцев назад

      ගත්තු අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව..නංගී 😊

  • @nadeeshanibasnayaka26
    @nadeeshanibasnayaka26 Год назад

    Dr oya කුරුණෑගල da mata order ekak denna plwanda oyata khmada oyawa contact karaganne

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ඔව් මම කුරුණෑගල...078 9554848 watsapp msg ekak danna dear ❤️❤️

  • @surangifernando8041
    @surangifernando8041 Год назад

    අක්කී මමත් ගෙදර ඉදන් කැවිලි හදන්න පටන් අරන් ඉන්නේ. මට ඔයගෙ විඩියෝ ලෝකූ ශක්තියක් ❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      අනිවාර්යයෙන්ම නංගි..දිගටම කරගෙන යන්න...දැන් උත්සව කාලෙ එනවා..ඒ වෙද්දි හොද මාකට් එකක් හදා ගන්න නම් දැන්ම පටන් අරන් ඔයාව ඔයා famous කර ගන්න ඔයා අවට ඉන්න අය අතරේ..එතකොට ඕඩර් හැදෙනවා..😘❤️❤️❤️

    • @surangifernando8041
      @surangifernando8041 Год назад

      @@apegedara9382 ඔව් අක්කී මට හරි සතුටුයි මගෙ කැම විකිනේන හැටි දැක්කාම

    • @sahanmendis4650
      @sahanmendis4650 Год назад

      Thama spanchi hadana vidiya kiyl dunne kmk ne tharaha ne dukai akke

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ​@@sahanmendis4650අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක අරන් එනවා..ඔයා වෙනුවෙන්ම..

  • @srsimplelife
    @srsimplelife Год назад

    පොල් කිරි කොච්චරක්ද අක්කේ

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ගෙඩි 2ක වගේ ගන්න 😊

  • @sithmidesilva7527
    @sithmidesilva7527 Год назад

    ආස්මී හදන හැන්ද පොල්පිතිගම අවට ගන්න තැනක් නැද්ද අක්කේ.

    • @apegedara9382
      @apegedara9382  Год назад

      මම නම් හදවලා අර ගත්තේ නංගී...

    • @sithmidesilva7527
      @sithmidesilva7527 Год назад

      @@apegedara9382 කොහෙන්ද හදවගත්තේ

    • @apegedara9382
      @apegedara9382  Год назад

      මට හිතවත් මල්ලි කෙනෙක්ට කියලා..

  • @Sujeewamadara
    @Sujeewamadara Год назад

    Akke mn haduwa. Et ewa ikmnta pegenawane. Ekata mokada karanne

    • @apegedara9382
      @apegedara9382  Год назад

      මොනවද ඔයා හැදුවේ නංගී..

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 Год назад

    Akka pani walalu video eka gennako😢

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      නංගී...ඊලඟට තියන්නෙ පැණි බූන්දි වීඩියෝ එක ඊට පස්සෙ තමයි පැණි වලලු එක ගේන්න වෙන්නෙ...කමක් නැද්ද...😶😶

    • @sathsaradinupama8308
      @sathsaradinupama8308 Год назад

      @@apegedara9382 kamak naa akka..kanna asama sweet eka pani walalu.video eka danakam maga balan innawa😘😘😘

    • @apegedara9382
      @apegedara9382  Год назад +1

      @@sathsaradinupama8308 අනිවාර්යයෙන්ම ඊලඟ වීඩියෝ එකට පස්සෙ පැණි වලලු වීඩියෝ එකක් ගේනවා...ඔයා වෙනුවෙන්ම..හොදද..❤️❤️❤️

    • @sathsaradinupama8308
      @sathsaradinupama8308 Год назад

      @@apegedara9382 thank u so much akka🤗🤗🤗♥️♥️♥️

  • @Rushmi-m2x
    @Rushmi-m2x 11 месяцев назад

    Sine.unukarenakotarosepate.dei Hindu.dekak.degande❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @ThanujaMadumali
    @ThanujaMadumali Год назад

    ඇයි අක්කී හාල් පිට් බැදලා ගන්නේ දොදොල් වලට

    • @apegedara9382
      @apegedara9382  Год назад

      හාල් පිටි අමුවට ගත්තොත් දොදොල් ඉක්මනට පුස් අල්ලන්න බලනවා නංගී ඒකයි..

    • @ThanujaMadumali
      @ThanujaMadumali Год назад

      @@apegedara9382 ඒක දැන්නේ අද තැන්කිවු අක්කී කියලා දුන්නට😘😘❤️❤️

  • @sadunlakmal8722
    @sadunlakmal8722 8 месяцев назад

    Akke pone nber ekak denna koo udauwak.awshyai

  • @champikaPriyadarshani-z5t
    @champikaPriyadarshani-z5t Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  Год назад

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 Год назад

    Sathutui duwa oyage address saha phone number danta