Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ස්තුතියි .ඇත්තටම හදන විදිහ පැහැදිලිව විස්තර කලාට .❤️
ඇත්තෙන්ම හොඳයි හදන්නත් ලේසියි හොඳව පැහැදිලියට ඔයා කියලා දෙනවා ඇත්තම ගොඩක් ස්තුතියි අපිත් හදනවා න් මුරුක්කු හදන හැටිත් කියලා දෙන්න
අගය කළාට ස්තූතියි. මුරුක්කු විඩියෝ ගොඩක් කරලා තියෙනවා ඒවගේ ලින්ක් පහලින් දාලා තියෙනවා.* ruclips.net/video/8zjibL81hGU/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D* ruclips.net/video/ymNCyVULgME/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D* ruclips.net/video/GIWpuoGTnbM/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D* ruclips.net/video/mr0LqygHQLs/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
පැහැදිලි කිරීම ඇත්තටම හොදයි ❤❤❤❤❤❤
@@renukaudeeni9210 අගය කළාට ස්තූතියි.
වුරුත්තමුරුක්කු හදමු මුරුක්කු 12:20
@@renukaudeeni9210මුරුත්තු හදමු 12:20
සිනි පතුරු හදන හැටි කියල දුන්නට බොහොම ස්තූතියි😂😂😂
ඔයා මේ කඩෙන් ගෙනත් පෙන්නන පැණි පතුරු පැකට් එක මගේ නිෂ්පාදනයක් 😊❤
"
Oya alavi karanne keeyakatada ?
ඒ වෙලාවේ වෙළදපලේ තිබුන කීපයක් නිෂ්පාදන අතරින් මට හොදයි කියලා හිතුන නිසා තමයි මම හැමෝටම පෙන්නුවේ. තව තවත් නිෂ්පාදන කරලා වෙළදපොලට යොමු කරන්න. කමෙන්ට් කලාට ස්තූතියි.
ආසම කෑමක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කේ ඔයට ❤
අගය කළාට ස්තූතියි.
Mehema hadala kochchara kal thiyaganna puluvanda
Thank you ❤❤❤❤❤
Mm dkpu phadilwama kiyadena vdo eka meka..thnx..miss..meka packet krla kochchra kalyk kal thiyagnna pluwanda miss.business ekak krana knkta eka wdgthwei danagnna eka.
Budusaranai ඔබට
ගොඩක් ස්තුතියි...
අත්‍යවශ්‍ය තොරතුරු ඔයා නිවැරදිව පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි...❤❤
ඔයාට ගොඩක් ස්තූතියි
පිටි500g❤කීයක් හදන්න පුලුවන් ද?
Oya pehediliwa lassanata kiyala denawa oyata jaya pathanawa.
අගය කලාට ගොඩක් ස්තූතියි
, c
සිනි පතුරු නෙමෙයි නම් පතකඩ තමයි නියම නම
පකඩ හදන්නේ කඩල පිටි වලින්. ඒක ටිකක් සැරට හදන මුරුක්කු වගේ කෑමක්. හැබැයි ඒකට ඉස්සර අච්චුවක් තිබුනේ නැහැ.
Thanks sister
You are welcome, Inoka ❤❤
ස්තූතියි 🙏❤
❤❤
මාත් හැදුවා.හොදටම ආවා.තෑන්ක්ස් ඔයාට.ඒත් සමහරක් ඒවා ටිකකින් පෙගුනා.ඇයි එහෙම උනේ?
සීනි වලින් කවර් වුනේ නැත්නම් ඒවා ඉක්මනින් පෙගෙනවා.
@@ApeGedaraLife ok.thanks dr
Unu wathurada al wathurada danne ?
ඇල් වතුරෙන් තමයි අනන්නේ
Expire Date danne kohomada
ITI එකට බාරදීලා දිනය ලබාගන්න පුළුවන්. නැත්නම් Trial and error ක්‍රමයට තමයි කල් ඉකුත්වන දිනය දැනගන්න වෙන්නේ. ඒ ක්‍රමය තමයි සීනි පතුරු ටිකක් බැදලා පැකට් එකකට එක බැගින් හෝ දෙක බැගින් බෑග් 06කට විතර දාන්න. හොදින් සීල්කරලා තියාගන්න. සති තුනකට පස්සේ එක පැකට් එකක් කඩලා බලන්න. එක හොදනම් ඊට සතියකට පස්සේ තව එකක් කඩලා බලන්න (දැන් මාසයයි) එකත් හොදයිනම් ඊලග සතියේ තව එකක් බලන්න (සති 05යි) එකත් හොද නම් ඊලග සතියේ තව එකක් කඩලා බලන්න. මේ විදියට පුස් හෝ පෙගිල තියෙනකම් පැකට් ඇරලා බලන්න.
ආව් ❤🎉
Thanks your presentation.❤❤❤❤😂😂
You are welcome and I appreciate your comment.
😋😍
මම මේ සිනී පතුරු හැදුවා ,පැයක් යන්න කලින් පෙගුනනේ 🥺
සීනි පතුර සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට සීනි දැවටෙන්න ඕනේ. හිඩැස් තිබුනොත් ඉක්මනින් පෙගෙනවා. ඊට පස්සේ නිවුණාම බෝතලයක දාලා තියාගන්න පුළුවන්.
Ane mage badala baddima nikn pegila wage pathuru😢
ගොඩාක් ස්තුති පුතෙ මාත් හදනවා❤❤❤
හදලා මටත් කියන්න
1q11@aa@@ApeGedaraLife
පිටි 250 කින් කීයක් හදන්න පුලුවන්ද☺️
26ක් හැදුවා එයා 😊
@@hasaru426 💖💖
වීඩියෝ එකේ 08 වෙනි විනාඩියේදී කියලා තියෙන විදියට 26 ක් හදාගන්න පුළුවන්.
@@hasaru426 ඔයාට ගොඩක් ස්තූතියි.
Kmkkkpolppoollllkoloollkoookkkklokl klollpoookoookooooommmmmmmmmmmmmmmmmmmkoololopm
👍
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤
12:20 😂😅
Obata niwan suwa
ගොඩක් ස්තුතියි. ඔබටත් එසේම වේවා.
මගෙ සීනි පතුරු ටිකක් වෙලා යනකොට පෙගෙනවනෙ. ඒ ඇයි
ක්‍රිස් විත්තියට එනවද
එහෙම වෙන්නේ හොඳට බැදිලා නැතුවහම වගේම සීනි නූල ඇදෙනකම් උණුවෙල නැති උනහම. මඳ ගින්නේ හොඳට බැදගන්ඩ
අනේ මෙ නැන්දේ කියන මගුලක් සිංහලෙන් කියන්න
😅
ඔයාට සිංහල වචනය දැනගන්න ඕනේ කොයි ඉංග්‍රීසි වචනේද?
❤❤❤❤❤❤❤
❤❤❤
ගොඩක් ස්තුතියි .ඇත්තටම හදන විදිහ පැහැදිලිව විස්තර කලාට .❤️
ඇත්තෙන්ම හොඳයි හදන්නත් ලේසියි හොඳව පැහැදිලියට ඔයා කියලා දෙනවා ඇත්තම ගොඩක් ස්තුතියි අපිත් හදනවා න් මුරුක්කු හදන හැටිත් කියලා දෙන්න
අගය කළාට ස්තූතියි. මුරුක්කු විඩියෝ ගොඩක් කරලා තියෙනවා ඒවගේ ලින්ක් පහලින් දාලා තියෙනවා.
* ruclips.net/video/8zjibL81hGU/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
* ruclips.net/video/ymNCyVULgME/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
* ruclips.net/video/GIWpuoGTnbM/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
* ruclips.net/video/mr0LqygHQLs/видео.html&pp=ygUXYXBlIGdlZGFyYSBsaWZlIG11cnVra3U%3D
පැහැදිලි කිරීම ඇත්තටම හොදයි ❤❤❤❤❤❤
@@renukaudeeni9210 අගය කළාට ස්තූතියි.
වුරුත්ත
මුරුක්කු හදමු මුරුක්කු 12:20