මෙි විදියට කොමාරිකා මුහුනේ ගැවොත් බලන් ඉද්දි සුදු වෙනවා

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 342

  • @sameesalon3890
    @sameesalon3890  Год назад +16

    youtube.com/@cyclingaluthgama චැනල් එක බලලා subscribe කරලා සපොට් එකක් දෙන්න යාළුවනේ ස්තුතියි ❤️ 🙏

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Год назад +16

    ගොඩක් සතුතියි ....
    ඔබගේ දැනුවත් කිරීමට ......

  • @kavindanethsara7678
    @kavindanethsara7678 Год назад +65

    හෙදට පැහැදිලි කරලා දුන්නාට බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

  • @ashiaishu5375
    @ashiaishu5375 Год назад +216

    මුන හොදට හොදලා ඉට පස්සෙ ගාන්න ,එතකොට මුන කහන් නැ,මං සතියට එක පාරක් වගෙ use කරනවා,good results tynw

  • @invisible6154
    @invisible6154 Год назад +12

    This is truth.. i dnt use any product. natural Aloe vera gel is superrrrrb ❤

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 Год назад +14

    U can get Komarika gel Alo Vera pulp removed and squeeze it if no blender at home and mix little water and add 1/4 spoon Kasturi Kaha and Olive oil mix and apply all over face neck body hands in night
    Morning wash with fresh water don't apply soap
    I lived in Arizona State in Gilbert City bring a Desert Zone
    Aloe Vera huge plants in plenty
    We prepare a fresh fruit juice blend Aloe Vera with fresh fruits blended and drink it a common cooling drink ant home in Arizona State USA 🇺🇸.
    Also apply as a fresh face cream
    Try

  • @shinestar1589
    @shinestar1589 Год назад +18

    මාත් ඉන්නේ ඕමාන් වල මන් ඉන්න ගෙදර හරියට තියනවා ඇත්ත තමයි කඩෙන් ගන්න හැමදේම කෙමිකල් නේ. සොබාදහම අපට නිකන් ලබා දුන් දේ කොපමණද ඒවා ගැන නොහිත රට වටේ කඩ වලින් විස ද ගන්නවා ශරීරය ට ඔබ‍ට ගොඩක් පින්

    • @Techboysl14
      @Techboysl14 10 месяцев назад +1

      ඕමාන් කොහෙද

    • @Techboysl14
      @Techboysl14 10 месяцев назад

      ගොඩක් කල්ද ඕමාන්

    • @SandaliNethrai3054
      @SandaliNethrai3054 20 дней назад

      මම නම් මැද ඉදලා බලන්නෙ,

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Месяц назад +2

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියී ❤❤

  • @anndevika1605
    @anndevika1605 Год назад +12

    Mama nam nala sampo karala blender kara gathu komarika jelly eka gala nanawa..swabhavika conditioner ekak

  • @padmarajakaruna3720
    @padmarajakaruna3720 Год назад +11

    Please tell After how long have to remove this and how often we hv to apply this.

  • @sameerachathurangi6955
    @sameerachathurangi6955 Год назад +12

    Mama godak kal cream use kara.mune Kurla siduru haduna.hari giyema na.passe mama komarika witharak gawa.mune Kurula kalal serama nathiwela pahapath wuna

    • @thilinipriyanka5080
      @thilinipriyanka5080 10 месяцев назад

      Komarika blender karanne nathuwa wena widyak nadda?

  • @kantheheliyagoda3708
    @kantheheliyagoda3708 10 месяцев назад +3

    මාත් ඉන්නේ ඕමාන් ගෙදරක අපේ ගෙදර ගොඩක් තියෙනවා

  • @nimeshimadumanjali5383
    @nimeshimadumanjali5383 10 месяцев назад +1

    ස්තුතියි මහත්මා මේක කියලා දුන්නට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 21 день назад

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @GeethaKumari-t3f
    @GeethaKumari-t3f Год назад +5

    ස්තුති . ඔබට බුදු සරනයි🧡💚💛

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Год назад +74

    කෝමාරිකා නම් ගොඩක් හොද බෙහෙතක් ඒක පෙන්නන්න ගත්ත කාලෙ තමයි අපරාදෙ ,පොත්ත අරින්න ගත්ත කාලේ අපේ ඩේටා අපරාදෙ ,මං ගොඩක් යවලා බැලුවෙ.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Год назад +4

      Muu dawasatama karanne oka witharai...muta duriyan gediyak kapanna dunnoth pachaneth hedei...pirimikamatath lejjai.🤣

    • @dissanayakevidura
      @dissanayakevidura Год назад +1

      ​@@SasarakaIma-mz9bcWell said!

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 11 месяцев назад +2

      @@SasarakaIma-mz9bc 😃😃

    • @jithairoshima7876
      @jithairoshima7876 11 месяцев назад +1

      😃😃😅

    • @wijelathaherath8986
      @wijelathaherath8986 10 месяцев назад +5

      Ane ow මමත් kiyannamai හිතුවෙ ගොඩාක් kalaya ගත්තා

  • @jayanichandima2690
    @jayanichandima2690 Год назад +6

    කෝමාරිකා ජෙල් ගත්තම ඒකත් බ්ලෙන්ඩර් කරන්න ඕනේද.. කෝමාරිකා විතරයිද ආලේප කරන්නේ වෙන මොකුත් කලවම් කරන්නේ නැද්ද

  • @slvibes4706
    @slvibes4706 Год назад +29

    මමත් අද ඉදල ඔයාගෙ චැනල් එක බලනවා ස්තුතියි ඔබතුමාට

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 2 месяца назад

      ඔව් හරියට හරි කෝමාරිකා

  • @AIAttanayake
    @AIAttanayake Месяц назад +2

    ගොඩක් වටිනවා විඩියෝ එකක්. ගොඩක් ස්තූතියි. මමත් subscribe කරා.

  • @HfHd-g5p
    @HfHd-g5p 2 месяца назад +2

    ගොඩක් ඉස්තුතියි ❤❤❤❤❤❤❤

  • @sandrawijesuriya
    @sandrawijesuriya 8 месяцев назад +2

    බොහොම ඉස්තුතියි. මේ මිශ්‍රනය ශිතකරනෙයේ තියා ගන්න පුලිවන්ද?

  • @Fazrin2006Fazrin-mn1ft
    @Fazrin2006Fazrin-mn1ft Год назад +11

    alo gel & normal warter ,blend it well, aply to all over body.thatsall!

  • @damithaathukorala243
    @damithaathukorala243 2 года назад +79

    කොමාරිකා මුහුනේ ගානඑක කවුරුත් දැනන් හිටියට එගැන ඔබ තුමා අයෙත් මතක් කරලා හරි විදිය කියලා දුන්නාට ඔබතුමා ගොඩාක් පිං 🙏🙏🙏❤️

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Год назад +1

    ගොඩක්.ස්තුති.👍

  • @kasunnethsara9080
    @kasunnethsara9080 2 месяца назад +1

    සූපිරි❤ ඔබ තුමාට ගොඩක් ස්තූතියි ❤😊

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Год назад +1

    Obatumata godak pin thank you so much.🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Год назад +8

    ගොඩක් සතුතියි .....

  • @panto7417
    @panto7417 2 месяца назад +2

    Atta math kara attm sudu wenawa amuthuma look ekk enawa❤❤❤

  • @Monika-pj6ri
    @Monika-pj6ri 5 месяцев назад +3

    Budu saranai bohoma pin nodanna de denuwath karata

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 11 месяцев назад +1

    Ada kalawesa saheta cream danna apa ma waga awsadawalen sadana ma cream ganna.oba tumata thanks

  • @susanthafernando9567
    @susanthafernando9567 Год назад +19

    අයියේ හැන්දේන් පොඩි කරාට කමක් නැද්ද

  • @teshanethmi4844
    @teshanethmi4844 2 года назад +5

    කෝමාරිකා මදේ අර ගෙන fridge eke dala thiya ganna puluwanda.....blend nokara

  • @h.dnethmini
    @h.dnethmini 4 месяца назад +1

    Komarika piththa kapala vinadi 10k wage kapunu paththa pahalata hitinna thiyala thiyanna kaha pata kasana e yushaya ain wenawa

  • @fathimailma1374
    @fathimailma1374 2 года назад +6

    Wathura nethuwa komarika witharak gewa nam hondai neda

  • @thiliniwasana9403
    @thiliniwasana9403 Год назад +15

    කොපමන කාලයක් පාවිච්චි කරන්න ඕනද ප්‍රතිපලය සදහා..

  • @ShamaleeDisanayaka
    @ShamaleeDisanayaka Месяц назад +1

    Mama hemadama ganava hebai kiyana taram sudu wenne phepath we nava❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Год назад +9

    බොහොම ස්තුතියි

  • @inokapathmakumari626
    @inokapathmakumari626 2 года назад +3

    Thank you ❤❤❤❤❤

  • @SanduniDilshanika-yp6gd
    @SanduniDilshanika-yp6gd 9 месяцев назад

    Hamdama use krnn ond dr

  • @lahirujayamal7238
    @lahirujayamal7238 19 дней назад

    සර්" සුළු අනතුරක් නිසා ඇතිවූ මුහුනේ සෙන්ටිමීටරයක තරමිි වු කැලැලකට ප්‍රතිකාර තියෙද.. එය මකන්න.🙏❤️

  • @sunithafernando7638
    @sunithafernando7638 2 месяца назад +2

    කෝමාරිකා කෑල්ල පෙන්නන්න කොයිතරම් කාලයක් ගත්තද?

  • @අහිoසකමැට්ටා-h7c
    @අහිoසකමැට්ටා-h7c 4 месяца назад +1

    Tnx 😊

  • @thkshi1873
    @thkshi1873 Год назад +3

    Godak ස්තුතියි ඔබ‍ට 👍

  • @SamanKumara-gv5iq
    @SamanKumara-gv5iq Год назад +9

    සරලයි ලේසියි Thanks bro

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 Год назад +20

    කෝමාරිකා මදය පමනක් ගාන්න බැරිද බෙලෙන්ඩර් නොකර.ස්තූතියි

  • @SunethraManike-d7d
    @SunethraManike-d7d Год назад +2

    🙏 🙏 ස්තූතියි🎉

  • @arunaloka--8029
    @arunaloka--8029 3 месяца назад +1

    Layar ekak kapanna kiyala dannako

  • @sarojinipremaratne
    @sarojinipremaratne 3 месяца назад

    Hand eken podikaranna puluwandha

  • @MahalingamNiranjalaNiranjala
    @MahalingamNiranjalaNiranjala Год назад +1

    Obathumata godak pin god bless u

  • @NiwarthanaBandara-ed2kc
    @NiwarthanaBandara-ed2kc 4 месяца назад

    Sthuthiyi obathumata ..theruwan saranay

    • @NiŕmaleeRohanadeera
      @NiŕmaleeRohanadeera Месяц назад

      කාලය අඩුවෙන් ගත්තනම් හොදයි බලාගෙන ඉන්නකොට එපාවෙනවනේ

  • @raniheen281
    @raniheen281 Год назад +1

    ස්තුතියි ඔබට

  • @pradeepranaweera6974
    @pradeepranaweera6974 Год назад +2

    Mune.dana gedi unath adu wenawada oken

  • @deepthievindya-be6mq
    @deepthievindya-be6mq Год назад +4

    Godak honda prathipala teyenawa.mama kala.thank you

  • @nikyniky3004
    @nikyniky3004 Год назад +1

    mage pimples tikak thibba masa 2k wge eka digta use kara eth kisim deyak une na 😑 samahara wita eka eka skin type walata wenas results athi

  • @kantikanti9740
    @kantikanti9740 10 месяцев назад +1

    Thank. U

  • @chamalkasewmini8246
    @chamalkasewmini8246 Год назад +16

    අව්වට අව පැහැ උන හැම ආයෙත් තිබ්බ විදියට ම පැහැපත් කරගන්න පුළුවන් විදියක් කියන්නකෝ

    • @imeshajayarathna2682
      @imeshajayarathna2682 Год назад +1

      මටත් දැන ගන්න ඕනේ

    • @sameesalon3890
      @sameesalon3890  Год назад +1

      ඒ ගැන වීඩියෝවක් කරලා තියෙනවා එකත් බලන්නකෝ 👍

  • @nelumsenanayakasenanayaka7448
    @nelumsenanayakasenanayaka7448 5 месяцев назад

    ස්තුති ඔබට ❤

  • @ashokperera4056
    @ashokperera4056 2 года назад +45

    සුපිරිම සුපිරි සමී අයියාට ගොඩාක් පිං ❤️❤️❤️

  • @hashansilva7369
    @hashansilva7369 2 года назад +3

    Thank you 🙏❤️

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад +1

    Thanks b.s

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 2 месяца назад +2

    විටමින් E කරලක් එකතු කරලා ගාන්න හොඳයිද මේ ම්ශ්‍රනයට

  • @ChampaDamayanthi-c5b
    @ChampaDamayanthi-c5b Год назад +1

    Thanks obathumata Me gana pahadili kalata. Thawath deyak mata dana ganna puluwanda oba thumagen.mage mune kambul dekema loku kalu pata kalal 2 k thiyey.kalekata nathuwa yanawa.ayeth enwa.ewata senasuru lapa kiyalath kiyanwa neda.ane mata ekath mewage sobadahamen sathkarayak kiyannako.obata godak pin.❤❤❤

    • @HaLakshman
      @HaLakshman 6 месяцев назад

      ඇත්තටම හොඳයි ammo wena ewawala ගොඩක් බොරු දේවල් danna කියනවා me wa හොඳයි tanks

  • @Hnstchanal
    @Hnstchanal Год назад

    Dawaltada ratada ganna hoda

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +5

    Thank you for your advice.

  • @PSumali
    @PSumali 8 месяцев назад

    Thanks ❤️❤️

  • @emihunny4081
    @emihunny4081 Год назад +1

    Thanks Budusaranai

  • @SusilaMargarat
    @SusilaMargarat 10 месяцев назад

    🎉kkiya dunnata onathumata godak pin.

  • @thusitha5751
    @thusitha5751 Год назад +2

    ගොඩක් ස්තුතියි

  • @nishabatagoda740
    @nishabatagoda740 Год назад

    Kalthiya ganna puluvanda

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +3

    ස්තූතියි

  • @SLPHOTOEDIT
    @SLPHOTOEDIT 11 месяцев назад +1

    කොච්චර වෙලා යනවද

  • @cilyrd5770
    @cilyrd5770 Год назад +2

    ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @leenapadmini2523
    @leenapadmini2523 2 года назад +11

    Thank you ගොඩාක් හොඳට පැහැදිලි කරලා දුන්නට

  • @tanuja5634
    @tanuja5634 2 года назад +8

    ඉස්තුයි බුදු සරණයි

  • @fathimailma1374
    @fathimailma1374 2 года назад +1

    Wathura oni ne.komarika itharak mune ganna puluwan

  • @nalanishan4862
    @nalanishan4862 Месяц назад +1

    ❤❤ tanku

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 года назад +18

    ජයම වෙවා ඔබට

  • @SamanthiRajapaksha-w6p
    @SamanthiRajapaksha-w6p 2 месяца назад

    Gewal wala thiyena komatika pala iwara karayi ada idala

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj Год назад

    Bleand karan nathuwa ganna barida

  • @wasanaboxing
    @wasanaboxing Год назад +7

    Thank for sharing Good job
    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @padmamalani2982
    @padmamalani2982 Год назад +2

    100/: correct post thanks alot

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 11 месяцев назад

    Mata kiyandako komarika walatA mail wedi wennethda kiyala Mata Baya eka

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 Год назад +7

    ස්තුතියි ඔබට ..

  • @RanithaNilmini
    @RanithaNilmini Год назад

    Thanks

  • @kdnandani7636
    @kdnandani7636 Год назад

    Meka udetada ganna oni

  • @jeewannissanka8943
    @jeewannissanka8943 5 месяцев назад

    මල්ලී වතුර දාන්නම ඕනද

  • @chathuni8660
    @chathuni8660 Год назад

    Hamadama gawath kamak nadda

  • @sheronperera706
    @sheronperera706 Год назад

    Genu oitawada kadisarai nelawenawane den oya sudu welada

  • @HarsapiyangikaPiyangika
    @HarsapiyangikaPiyangika Год назад +1

    Bender ake noda hada ganna widihak nedda mage bender aka kedila

  • @erangalakmali3632
    @erangalakmali3632 11 месяцев назад +1

    අවුරුදු 18 පහල අයට ගන්න පුලුවන්ද

  • @isuruisuri3925
    @isuruisuri3925 2 года назад +1

    Thank you

  • @jayamala7987
    @jayamala7987 2 года назад +3

    Sthuti obata 👍❤️❤️

  • @nilminikumari1502
    @nilminikumari1502 Год назад +26

    බොහෝම ස්තුතියි දැනුවත් කළාට කලු කළල් වලටත් කියන්නකෝ

    • @ShaniShavi-te8yl
      @ShaniShavi-te8yl Год назад +3

      කලල් නම් kalu unath sudu unath naty karana nm epa... 😂😂😂😂 typin mistake apitath wenna pluwn... ♥️

    • @shehanvishva
      @shehanvishva Год назад +1

      😳

  • @shamadilanka1561
    @shamadilanka1561 Год назад

    Komarika kondeth ganawa neda

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 Год назад +2

    😮😮mekata kaha me pani dala ganna godak hodai ❤

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 Год назад

    Vitamin e oil ඇඟේ ගාන්න සුදුසු ද sunflower vitamin e oil

  • @ramyafernando936
    @ramyafernando936 Год назад +3

    ස්තූතියි ඔබට

  • @manjularajapaksha1984
    @manjularajapaksha1984 Год назад +15

    හැමදාම කලාට කමක් නැද්ද

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 Год назад

    Wate yannenatuws keyanawako

  • @sumithradevi6682
    @sumithradevi6682 Год назад +9

    තෙරුවණ් සරණයි ස්තුතියි ඔබතුමාට