විනාඩි 10න් හදන්න පුලුවන් ලේසිම ලේසි රොටියක් | Easy Dinner/Breakfast Recipe | Easy Rotti in Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии •

  • @shiraniunamboowe3368
    @shiraniunamboowe3368 5 месяцев назад +29

    මම අද හැදුවා Fresh milk දාලා. ඒකරලා මැදට mozaralla cheese දාලා නමලා ගත්තා බිත්තර රොටි නමනවා වගේ. හරිම රසට තිබ්බා . Thank you for the recepie.

  • @kanchanamadushani8530
    @kanchanamadushani8530 5 дней назад +3

    ඇත්තටම රහයි සුපිරි කෑමක් ඒක එවලෙම බලලා හැදුවා ❤❤😊

  • @nadeegamage2560
    @nadeegamage2560 6 месяцев назад +141

    මං පොල්කිරි හරි fresh milk ටිකක් හරි දානවා.මගේ බබාට ඕවා තමයි මං නිතරම කන්න හදන්නේ..ඇත්තටම හරිම රසයි.ඒ වගේම ගුණයි...මගේ චූටි බබා හරිම ආසයි ඒකට.

    • @nimeshbandara3940
      @nimeshbandara3940 4 месяца назад +11

      Gon kama. Thynne podi babalat owa denn epa fesh foods dennaaa mewa. Calories wediy

    • @madu8705
      @madu8705 3 месяца назад +4

      @@nimeshbandara3940 🤣mokakada gon kama?fresh foods tamai nathuwa artificial mukut meke nane😂 calorie adu karanna podi un diet karanne nane maame😆

    • @nimeshbandara3940
      @nimeshbandara3940 3 месяца назад +5

      Fresh milk likes elakir not companiess milk 🤣🤣 therei kal yai aunty 🤣🤣🤣🤣

    • @arunathenuwara2269
      @arunathenuwara2269 3 месяца назад

      ​@@madu8705mona danan minissu kiyanawada manda.meka gon kamakda.podi ayata bathma dunnama kannethna.

    • @idk89317
      @idk89317 2 месяца назад

      ​@@nimeshbandara3940loke hodama saukya thiyena rata wala minissuth bonne fresh milk .me wa kawata mukuth wenne naha .habai ithin hama dama dunnoth podi daruwata epa wei ewagema onama deyak onawata wada hoda naha.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 6 месяцев назад +19

    හරිම රස පාටයි . මම ආටා පිටි වලින් ඔහොම හදලා තියෙනවා එළවළු නැතුව fresh milk එකතු කරලා. හරි රසයි . මේ විදියටත් හදලා බලන්න ඕනෙ . ගොඩාක් ස්තූතියි ඔයාට ❤

    • @dulshiparindya2522
      @dulshiparindya2522 5 месяцев назад

      😅😅😮😊😊😮

    • @ddd-j3j5g
      @ddd-j3j5g 3 месяца назад

      පිටි කිරි විතරද දන්නේ

    • @sherinpieris4084
      @sherinpieris4084 20 дней назад

      Ata piti සුදු patai rasai gunai. Pan piti දුඹුරු patai gadai😢

  • @annefernando7473
    @annefernando7473 Месяц назад +3

    මම හැදුවා .හරිම රසයි.පහසුයි.👍

  • @inokapriyangani1948
    @inokapriyangani1948 6 месяцев назад +42

    අද උදේට මම හැදුවා හරිම රසයි මම ගත්තෙ වතුර වෙනුවට පොල් කිරි 😍

  • @kanthikanthi358
    @kanthikanthi358 2 месяца назад

    හරිම ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් කෑමක් ගොඩක්ම ස්තුතියි !බුදුසරණයි .

  • @shellybsooriya
    @shellybsooriya 6 месяцев назад +37

    ඔයා හදන කෑම හදන්න ලේසියි බොරු විකාර කයිවාරු නෑ ඉක්මනින් මතක හිටිනවා😊

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 День назад

    නියමයිනෙ. කවුරුත් කැමතියිනෙ.

  • @rumeshmadusanka8975
    @rumeshmadusanka8975 5 месяцев назад +2

    මමත් හැදුවා සුපිරියට ආවා මන් පොල් කිරි තමා දැම්මේ..❤❤

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 5 дней назад

    මං හැදුවා...හරිම රසයි..

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 3 месяца назад +1

    ඔයාගෙ videos හරිම පැහැදිලිව තියෙනවා .thaks

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 6 месяцев назад +6

    බිත්තර දැම්මොත් තවත් රසයි
    Thank you

  • @dilaniayeshika3753
    @dilaniayeshika3753 6 месяцев назад +14

    එකනම් රස පාටයි 😍

  • @indikaindika782
    @indikaindika782 4 месяца назад +3

    මම හැදුවා රසම රසයි👍👍

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 28 дней назад

    මම අද හදනවා ඔබ‍ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilshanchathuranga9365
    @dilshanchathuranga9365 4 месяца назад

    මාත් හැදුව හරියටම ආවා..හරිම රසයි..තැන්ක්‍යු❤

  • @MadhaviPurnima
    @MadhaviPurnima 4 месяца назад +1

    හරිම රස පාටයි.හදල බලන්නම්

  • @Kalu5447
    @Kalu5447 2 месяца назад

    මාත් හැදුවා රසයි ලේසි වැඩක් 🎉❤

  • @Chathurikw
    @Chathurikw 12 дней назад

    Mara rasai ane. Mama Ada haduwa. Thanks

  • @dhananjaninanayakkara2578
    @dhananjaninanayakkara2578 6 месяцев назад +8

    හදන්න ඕන ....Tnx lot

  • @krishaninayanika730
    @krishaninayanika730 6 месяцев назад +2

    Aiye panpiti cup ekk kiyanne grm කොච්චර ds

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 6 месяцев назад +3

    හාල් පිටි වලින් බැරිද හදන්න..

  • @දේශාටන
    @දේශාටන День назад

    thanks,..............

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 6 месяцев назад +7

    Mmmmmm හදල බලන්න ඕන 😊😊

  • @a.r5510
    @a.r5510 6 месяцев назад +4

    නියම රසපාටයි .👍

  • @LIFE-gb3xd
    @LIFE-gb3xd Месяц назад

    ඔලිවු fan වලින් හොද ම වර්ග ය මොකක්ද ද

  • @SubashiniJayethilaka
    @SubashiniJayethilaka 2 месяца назад

    හරිම පැහැදිලි😊😊

  • @chandimalperera9528
    @chandimalperera9528 2 месяца назад

    හදලා බලන්න ඕනේ 🥰🥰🥰

  • @pryanthikumari9265
    @pryanthikumari9265 3 месяца назад

    Thank you, api haduwa babalath hari asa una, babalage lunch box ekatath maru ❤

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 месяца назад

    Harima rasa patai..thawa tikak ikmanin kiwwanam hondai..😊

  • @sandyakumudini5407
    @sandyakumudini5407 6 месяцев назад +7

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 День назад

    Yummy..yummy
    😊😊😊😊😊

  • @ShakilaKumari-d4h
    @ShakilaKumari-d4h 6 месяцев назад

    හදන්න ඕන . Thank you 🌻

  • @asangafernando3344
    @asangafernando3344 5 месяцев назад +1

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 6 месяцев назад

    මම නිතරම හදනවා. හරිම රසයි❤❤❤

  • @surathiramzee9847
    @surathiramzee9847 6 месяцев назад +6

    Thanks for the video Sir. Good ideas. 👍🏼👍🏼👍🏼🌹

  • @kgpdilhani1711
    @kgpdilhani1711 4 месяца назад

    මාත් හදලා බලනාවා මම ෂෙයා කරනවා👍❤️

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 6 месяцев назад

    Meka kanna monawada hoda carry ekka kiyannako

  • @PradeepKumara-j5x
    @PradeepKumara-j5x 2 месяца назад +1

    Apit rasata haduva 😂❤

  • @udayakumara3516
    @udayakumara3516 6 месяцев назад +1

    Mama Sunday hadanawa thanks Gositha

  • @bingo27brigomi
    @bingo27brigomi 6 месяцев назад

    Rice flour use karanna puluvan da ?

  • @kawshalyasavithri2990
    @kawshalyasavithri2990 4 месяца назад +1

    Thank you. It is tasty.🎉

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 6 месяцев назад

    Gram walin pramana kiyanna puluwanda.apita eka pahasui

  • @dinomawelle3440
    @dinomawelle3440 6 месяцев назад

    Mama ganne OST piti eka mama penk cake eka pawa e piti eken hadanne

  • @සසිදුදිල්මිත්
    @සසිදුදිල්මිත් 6 месяцев назад

    හාල් පිට් වලින් බැරිද්

  • @buddhikarajapaksha39
    @buddhikarajapaksha39 Месяц назад

    Mama oka ta asai 🎉 well done ✅

  • @nilushiLakshika-u1b
    @nilushiLakshika-u1b 4 месяца назад

    බ්ත්තර අනිවාර්යයෙන් ඕනිද

  • @DewminiNathasha-rg8ge
    @DewminiNathasha-rg8ge 2 месяца назад

    දැන් මම හවස හැදුවා අම්මටත් එක්ක
    මමත් එකක් කාලා බැලුවා රසයි 👍
    Thank you චෙෆ් brother

  • @anurathissa844
    @anurathissa844 14 дней назад

    Great

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 6 месяцев назад +7

    Thanks❤

  • @achalapriyangani7097
    @achalapriyangani7097 2 месяца назад +1

    Biththara noda hadanna barida

  • @dinukakaushal9451
    @dinukakaushal9451 6 месяцев назад

    හාල් පිටි වලින් හදන්න බැරිද?

  • @AyeshaSanjeewani-c7u
    @AyeshaSanjeewani-c7u Месяц назад

    රසම ❤රසයි මමත් haduwa❤❤

  • @BPremarathna-em1ml
    @BPremarathna-em1ml 6 месяцев назад

    🎉🎉🎉🎉 ඔයාට ගොඩක් ස්තුතියි.ආටාපිටි වලින් මෙය වගේ කෑමක් හදන හැටි කියලා දෙන්න පුළුවන්ද? 🎉🎉🎉🎉

  • @jayanipeiris5499
    @jayanipeiris5499 5 месяцев назад +1

    Mamath haduwa malli harima rasai🎉🎉🎉🎉

  • @yvonnesumathipala7201
    @yvonnesumathipala7201 2 месяца назад

    ඔය pan එක ගන්න පුලුවන් තැනක් දන්වන්න පුලුවන්ද

  • @YourInspiration888
    @YourInspiration888 6 месяцев назад +5

    God bless!

  • @oliuso4865
    @oliuso4865 5 месяцев назад +4

    Ada heduwa mn,😊patta rahai,thanks oyata

  • @arunathenuwara2269
    @arunathenuwara2269 3 месяца назад

    Kurahan piti walin unath puluwam sthi.pampiti aguna ayata

  • @sinebra8855
    @sinebra8855 2 месяца назад

    බිත්තර නැතුව හදන්න බැරිද

  • @DilshaniMaduhanthi-e1e
    @DilshaniMaduhanthi-e1e 22 дня назад

    Hemadama balanawa oyage vidio adanam hadanWa😮

  • @pawaniyasora
    @pawaniyasora 2 месяца назад

    Hal piti wallin barida

  • @ramiru_vip
    @ramiru_vip 6 месяцев назад

    ටික වෙලාවක් තියලද හදන්න පටන් ගන්නෙ..❤❤❤❤❤

  • @indikaruwan7847
    @indikaruwan7847 5 месяцев назад +2

    Chapaathi needa❤❤❤

  • @deepikand5722
    @deepikand5722 4 месяца назад

    Harima shok watinwa sthuti malli

  • @jinendarisaram1838
    @jinendarisaram1838 26 дней назад

    Niyamai ❤️❤️

  • @Lath-q2t
    @Lath-q2t 6 месяцев назад +1

    සුපිරි බුදු සරණයි සහෝදරයා

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 2 месяца назад

    බිත්තර නැතුව හදන්න බැරිද.

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 6 месяцев назад +1

    Halpiti use kranna puluwn ned

  • @Asuntha-c4k
    @Asuntha-c4k 3 месяца назад +1

    Thank. You malli 💐💐🎊🎊🎊

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 4 месяца назад

    👌 නියමයි❤

  • @neronero6980
    @neronero6980 6 месяцев назад +2

    ❤❤❤❤bohama hodai puthe budusaranai

  • @DilrukshiMiranda
    @DilrukshiMiranda 4 месяца назад

    Niyamai. Matthew. Aniwaryan. Hadanawa...

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 4 месяца назад +2

    Eggs damme ntnm batter eka aul weida?

  • @thilakarani
    @thilakarani 6 месяцев назад

    Ata piti wlin Kamak nadda

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 2 месяца назад

    Thanks for your ❤❤❤❤

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 6 месяцев назад +1

    😮......
    Very Beautiful......

  • @greenbaby3586
    @greenbaby3586 6 месяцев назад +1

    Thank you. Good luck

  • @palaniyandyvinodhini2185
    @palaniyandyvinodhini2185 6 месяцев назад +1

    I like ur cooking style. 👍🏻
    Could u pls make a video how to cooking shrimp briyani with rice cooker 🙂

  • @virajisamadaraalwis5600
    @virajisamadaraalwis5600 6 месяцев назад +2

    රස පාටයී

  • @maneldassanaike1722
    @maneldassanaike1722 6 месяцев назад +1

    Looking tasty 😊
    Thank you 👍

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 6 месяцев назад +1

    Mmmmmm Rasa patai nd mamath hdagnna one denuwath klata thnx oyla hmtma Sri dalada samidu saranai DP TC ♥️🏯💐💐💐💐💐🙏🙏🙏👍😋

  • @RishmiSM
    @RishmiSM 4 месяца назад +1

    ඔය පෑන් වර්ගෙ කොහෙන්ද ගත්තෙ

  • @ishaniwijethunga3668
    @ishaniwijethunga3668 5 месяцев назад

    Pan piti wenuwata hal piti danna baida

  • @mohomedimranimran
    @mohomedimranimran 4 месяца назад

    Very taste❤

  • @ManishaPriyathmi-rl4qg
    @ManishaPriyathmi-rl4qg 4 месяца назад

    Meka bittara noda haduvata aulk nane

  • @priyanthigunarathna-k3o
    @priyanthigunarathna-k3o 6 месяцев назад +4

    පිටි අනන්නනේ උනු වතුරෙන්ද.?
    ඕකට ඉස්සො එකතු කරන්න පුලුවන්ද .?

    • @CeylonKitchen
      @CeylonKitchen  6 месяцев назад +2

      උණු වතුර නෙමෙයි, කාමර උශ්ණත්වයේ තියෙන වතුර.

  • @dinendrisachintha
    @dinendrisachintha 4 месяца назад

    Ahinsakai..

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 3 месяца назад

    Thank you puthe

  • @ChamariAnusha-pd1pu
    @ChamariAnusha-pd1pu 5 месяцев назад

    ආටා පිටි වලින් හදන්න පුලුවන්ද

  • @sujeeths1602
    @sujeeths1602 6 месяцев назад +8

    පුතා මගේ ගාව තියෙන්නෙ ඔය ඔයා ගාව තියෙන සෝස් පෑන් එකක් ඔලීව් පෑන් එකක් .ඒක ඇලෙනවා මොනාහරි හදන් කොට.ඒකට මොකද කරන්න පුළුවන් කියන්න පුළුවන් ද .කරුණාකරලා

  • @ArunaNamal
    @ArunaNamal 6 месяцев назад

    නියමයි

  • @chitrakumari1222
    @chitrakumari1222 6 месяцев назад +1

    Very good 👍 👏 👌

  • @gangakumudini5733
    @gangakumudini5733 6 месяцев назад +3

    Thank good job

  • @ledCreation-k2i
    @ledCreation-k2i 26 дней назад

    Mama dan hadana gaman

  • @kumariwijepala751
    @kumariwijepala751 6 месяцев назад +2

    Mamath hadanna ona

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 Месяц назад

    Pan piti neda damme

  • @sumithgamachchi27
    @sumithgamachchi27 6 месяцев назад

    Very beautiful ❤

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 6 месяцев назад +3

    ❤❤ well done 👍