NO BREAD Sandwich 😮පාන් නැතිව සැන්විච් හදමු - ටෝස්ටර් එකේ 😍Sandwich Recipe Without Bread

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 410

  • @Bandifull
    @Bandifull  2 года назад +91

    බිත්තර 2ක්
    පාන් පිටි හෝ ආටා පිටි 100g
    තෙල් මේස හැදි 2ක්
    බේකින් පවුඩ්ර් තේ හැදි 1
    කැමති එලවලු වර්ගය්ක් (කැරට්, ගෝවා, ලීක්ස්)
    අමු මිරිස්
    මස්, මාලු හෝ සැමන්
    ලුනු
    කෑලි මිරිස් තේ හැදි 1
    ගම්මිරිස් තේ හැදි 1/2
    2 Eggs
    All purpose flour or Atta flour 100g
    Oil 2.1/4 tbsp
    Baking Powder 1 tsp
    Vegetables you prefer
    Salmon, fish or chicken
    Salt
    Onion
    Green chilies
    Chili flakes
    Pepper

  • @dilrudealwis2477
    @dilrudealwis2477 2 года назад +17

    ඒක නම් ඇත්තටම හරිම ලේසි පහසු ගුනදායක කෙටි කෑමක්....ඔයාට ගොඩාක් ස්තූතියි

  • @anushkabandara3978
    @anushkabandara3978 2 года назад +12

    ඔයා නම් හරිම ෂෝක් ..ඇත්තටම පොඩි පොඩි දේවල් වලින් ඔයා රසට කෑම හදනවා. 🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      Thank you so much😍

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 2 года назад +77

    අවංකකම සුපිරි නංගී ,,මේ දවස්වල අගහිඟකම් වැඩ් යි ගැස් නැහැ ,අපි උයන්නේ රයිස් කුකර් එකේ ,,මේ වාගේ ලේසි රෙසපිස් තවත් කරන්න තෙරුවන් සරනයි නංගී

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      😊❤️

    • @sachiliyanage8117
      @sachiliyanage8117 2 года назад +1

      Apith ehemai cooker eka nttm knnth na😪

    • @tanisha2794
      @tanisha2794 2 года назад +1

      @@sachiliyanage8117 එතකොට කරන්ට් එක ගියොත් තමයි ප්‍රශ්නෙ 😓

    • @janendrachamod66
      @janendrachamod66 2 года назад +1

      Apith ehema thama

    • @strivetonirvana3794
      @strivetonirvana3794 2 года назад +2

      හැමෝටම....අපහසු ...කාලවකවානුවක්...තිබෙන දේ..අරපිරිමැස්මෙන් ...නැතිබැරි අයටත් ..උදවු..කරගෙන...තිබෙන දෙය්න්..සතුටු වෙලා...හැමෝටම සතුටින් ඉන්න ...මම ප්‍රාර්ථනා කරනවා .....🙏❤🙏

  • @nushramajeed1129
    @nushramajeed1129 Год назад +3

    Tried it. Very easy. Instead of water I added chicken stock. It was delicious. Thank u so much

  • @harineenishadeepthijayalat677
    @harineenishadeepthijayalat677 2 года назад +6

    රසට අාවා... Eth toster eken ගලවන්න අමාරු උනා.. මේ recipe එක pan එකක omelet එකක් වගේ heduwamath හොඳට එනවා..
    Thank you for these different recipes.. 💗

  • @bhagyasadanuwani4255
    @bhagyasadanuwani4255 2 года назад +1

    මාත් අද හැදුව....ඇත්තටම ඒක ගොඩක් රසයි.....thankyou ❤️❤️❤️❤️❤️❤️

  • @alwaysbehappywithmusic5826
    @alwaysbehappywithmusic5826 2 года назад +1

    අක්කි මම මේකට සොසේජස් දාලා හැදුවා එතකොට මාර රහයි thanks akki me recepie eka kiyala dunnata

  • @nadinivihara5458
    @nadinivihara5458 Год назад +3

    අක්කේ මන් අද දැක්කේ මේක දැකපු ගමන් හැදුවේ මාරම රසක් තියෙන්නේ 🥺😚

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 года назад +8

    හරිම රස කෑමක් ඔයාට ස්තූතියි පුතේ,අදයි මං හැදුවේ 👍❤️

  • @bhagyadulanjaleewijesinghe2556
    @bhagyadulanjaleewijesinghe2556 Год назад +2

    Akki harima rasai! Thanx akki mewage lesy recipe hamadamath kiyala denna 😍❤️

    • @Bandifull
      @Bandifull  Год назад

      Most welcome nangi❤️

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 года назад

    Ma'am දෑන් හදලා කෑවා හරීම රසයි,හරිම ආඩම්බරයි.💓👍💓pictures share කරා දන්න අයට හදන්න කියලා ඉල්ලිම් කරමින්.ස්තුතියි.

    • @Bandifull
      @Bandifull  2 года назад

      Thank you 😊 oyala kaama Hadala daana pictures bandifull Fb ekata ewanna pluwan

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 4 месяца назад +2

    මං අද හැදුවා නංගි,මිරිස් දැම්මෙ නෑ බබාට ස්නැක් එකක් විදියට දුන්නා ,හොදටම තිබුනා,❤️

  • @ruvijayalath4513
    @ruvijayalath4513 2 года назад +1

    ගොඩාක් ස්තුති මෙවැනි දේ කියලා දෙනවට ...❤️😘

  • @nethmiayoddya-ot7kt
    @nethmiayoddya-ot7kt Год назад +1

    Math heduwa akke
    Lassanata neet ekata hada gaththa
    Thank you akke

  • @Subodani-e1v
    @Subodani-e1v 10 месяцев назад

    Aththatama mamath ada haduva.harima lesi rasa kamak.thanks oyata.

  • @inokakavindi6840
    @inokakavindi6840 2 года назад +17

    අපි වගේ කාර්යබහුල අයට කියාපු රෙසිපි එකක්..❤

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 Год назад +1

    akka kiyna widiyata ahan inna asai akke...thnks...❣️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 года назад +1

    Thanks nangiyo babalata udeta school geniyanna hadanna harima lesi

  • @kanchanasandamali8628
    @kanchanasandamali8628 2 года назад

    Math හැදුවා රසට තිබ්බා thanks dr

  • @adikarammunajayampathi1364
    @adikarammunajayampathi1364 2 года назад +1

    Thanks akki man haduwa harima rasai💟💟💟💟 adareu godaaaak

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 2 года назад

    Sthuthi akke.oya me kiyala dunna recipy ekata anuwa mm karala baluwa.eththatama godak rasata awa eka.thawa aluth kema waraga hadana widihe vedios Danna
    Good luck akke 👍❤️

  • @samanudayasiri769
    @samanudayasiri769 2 года назад +8

    හරිම ශෝක්.
    ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක් .
    විස්තර කිරීමත් හරි පැහැදිලියි
    වීඩියෝ එකේදි අර මල් වාස් එක හිරිහැරයක් බව පෙනුනා.

  • @wasanadeepani5098
    @wasanadeepani5098 2 года назад +1

    අම්මයි මමයි එක haදුවා එක හරිම රසයි😋😊😋 .thankyou මෙ වගෙ resepies දානවට.බුදුසරනයි ඔයාට 🙏🙏

    • @kumariukgalla4960
      @kumariukgalla4960 2 года назад

      100g walin Sandwich kiyak hadanna puluwanda kiyannako.plz

  • @hansanikavindi5562
    @hansanikavindi5562 2 года назад +4

    ගොඩක්ම ලේසියි අක්කේ 😚 බුදු සරණයි !

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      බුදු සරණයි ❤️

  • @madushaalwis6989
    @madushaalwis6989 Год назад +1

    කොරොනා පළමු Lockdown එකේදී මම මේක හැදුවා.🤗

  • @yashodhadilrukshi1532
    @yashodhadilrukshi1532 2 года назад +2

    මමත් හැදුවෝඕ...එක නියමයි ❤🤤🤤🤤🤤🤤

  • @ChandaniKumari-sk6vt
    @ChandaniKumari-sk6vt 2 года назад +1

    ගොඩක් පිං මේ රෙසිපියට.ඉස්කෝලෙ ගෙනියන්න හොදයි ළමයින්ට

  • @rahhai5779
    @rahhai5779 2 года назад +1

    Eka nam patta akke thanqq...ape gdr okak thiye mokuth heduwema ne ohe thibba. Hetama hdnna one.👍👍😜😜 ❤️❤️❤️ thanq menikeee

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @kaveeshaimandi7209
    @kaveeshaimandi7209 2 года назад +1

    අපිත් හැදුවා හරිම රසයි 😊

    • @YNTVSRILANKA8380
      @YNTVSRILANKA8380 2 года назад

      මමත් හැදුවා හරිම රසයි

  • @saliyasadaruwan5943
    @saliyasadaruwan5943 2 года назад

    akki mo heduwa. Babala nisa serata heduwe ne. Harima rasai. Thank you me wage pahasuwe hadanna puluwan kema kiyala denawata.

  • @geenadamuhandiram8591
    @geenadamuhandiram8591 2 года назад +8

    නියම රෙසපි එක 🥰🥰

  • @sewwandiamarasinghe
    @sewwandiamarasinghe Год назад +1

    Aththtm godak rasai thanku akke 🌍😍

  • @dadslittlegirl951
    @dadslittlegirl951 2 года назад +3

    I'm a Srilankan but don't know sinhala so much. I love your vedioes 💕💕💕

    • @nishkorale9510
      @nishkorale9510 2 года назад

      😄🤣🤣

    • @hirunikaushalya5298
      @hirunikaushalya5298 2 года назад

      හරි ම රසයි මම අද හැදුවා බොහොම ස්තූතියි

    • @Bandifull
      @Bandifull  2 года назад

      Thank you so much😍

  • @oshadifernando2474
    @oshadifernando2474 2 года назад +11

    ඔයාගෙ විස්ක් එක ශෝර්ක් අක්කියෝ

  • @IreshaGamage-rv6sz
    @IreshaGamage-rv6sz 10 месяцев назад

    Ada man haduva...harima rasay

  • @malarperera841
    @malarperera841 2 года назад

    Tku.that was v nice and also for explaining in English

  • @kavindyanethmini6307
    @kavindyanethmini6307 2 года назад

    අලුත් කෑම ජාති ගොඩක් තීනවා..හරිම ශොක් අක්කේ.මාත් ගොඩක් කෑම හදලා බැලුවා..ගොඩක් තැන්ක්ස්..අලුත් කෑම විදි කියලා දෙනවට ❤️

  • @hashiniarachchige3090
    @hashiniarachchige3090 2 года назад +1

    හරිම රසයි අක්කි . මමත් හැදුවා ❤️😋

  • @dilmifernando4015
    @dilmifernando4015 2 года назад +1

    ඇත්තටම මේක රසයි අක්කි

  • @chandanimanel5786
    @chandanimanel5786 2 года назад +1

    Mama ada haduva harima rasai thankyou

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 2 года назад +1

    Man meka haduva akkiyo marama rasai gedara aya asaven.kavaa budusaranai !!sarala kama kiyala devata oyata godak ස්තුතියි 🙏♥️😍😘😘adrei godak

    • @Bandifull
      @Bandifull  2 года назад

      බුදු සරණයි 😍

  • @priyasurangi1131
    @priyasurangi1131 2 года назад

    Mamath haduwa..harima rasai..eth bada riduna hondatama

  • @maheshimadhuwanthi
    @maheshimadhuwanthi Год назад

    Harima rasai.e wagema pahasui

  • @sithijayethumsa8481
    @sithijayethumsa8481 2 года назад +2

    Mamath dan haduwa nangi.harima rasai.thank you.😍😍😍

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @sethmi6054
    @sethmi6054 2 года назад

    Apith haduwa rasai akkii

  • @yuliniimashiyuliniimashi9068
    @yuliniimashiyuliniimashi9068 2 года назад +2

    අනේ හරිම රසයි අක්කෙ 😋😋

  • @sasandarabalasooriya7763
    @sasandarabalasooriya7763 2 года назад +7

    ඒක නම් රස කෑමක් වගේ 😍😍😍

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 года назад +1

    I made it with tin fish filling. It was great

  • @maneesha77
    @maneesha77 2 года назад +6

    Thank you so much bandiful I was searching and searching for a good lunch box recipe for my little one, and this was the best. Can make it without chilies for her. Thank you soooo much again! 💕💕💕

    • @Bandifull
      @Bandifull  2 года назад +2

      You're most welcome😃

  • @ආදරය-න1ර
    @ආදරය-න1ර 2 года назад +8

    රසයි මන් කෑවා ❤

  • @chandanihemamala7619
    @chandanihemamala7619 2 года назад +1

    Nangi oyage resapies are super

  • @dinugunarathna8517
    @dinugunarathna8517 4 месяца назад

    Eththatama eka rasa simple kemak thank ❤❤❤

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 2 года назад

    අපිත් හැදුවා , හරිම රසයි .

  • @niharithinuk2660
    @niharithinuk2660 2 года назад

    math haduva .harima rasai😋😋

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 года назад +2

    Mushroom recepie ekk oni akkiyio plzz😢

  • @warunirajakaruna3883
    @warunirajakaruna3883 2 года назад

    Pin sidda wenawa oyata....shoiiii ekak ane

  • @nethminiyasa5008
    @nethminiyasa5008 2 года назад +1

    Harima rasay akki 😋😍😘❤️

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 2 года назад +2

    Thanks akke

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 2 года назад

    Math hdnw...😋hari saralai pahadili

  • @virgini-veronica_2b-mishel71
    @virgini-veronica_2b-mishel71 2 года назад

    Math haduwa,,attatama rasai..

  • @swarnakumari3726
    @swarnakumari3726 Год назад +1

    Mamath heduwa. Well done & good luck! Best of my heart. 💖💖💖💖💋💋💋💋👍👍👍👍💐💐💐💐

  • @madaramadubashini3907
    @madaramadubashini3907 2 года назад

    Ane math haduwa maru akkiyo thx godak..... ❤️Thawa one

  • @hanarifkhan6887
    @hanarifkhan6887 Месяц назад

    Thnx for the recipe

  • @liyanagesujatha10
    @liyanagesujatha10 2 года назад +2

    නියමයිනේ

  • @geethaherath616
    @geethaherath616 2 года назад +2

    Niyamai

  • @ishaniishani8791
    @ishaniishani8791 2 года назад

    Ada thamai oyage channel eka dakke akke .aniwaren trai karala balanawa

  • @shawonifernando8647
    @shawonifernando8647 2 года назад +2

    Tried this today and came out well. thank you for the recipe 😊😊

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Месяц назад

    Thank you very much dear,, ❤❤

  • @jayanthajayantha6568
    @jayanthajayantha6568 2 года назад

    මාරයි

  • @ajithrajamuni3413
    @ajithrajamuni3413 2 года назад +1

    රසයි තව ඔන 👌👌

  • @niroshaniniroshani3558
    @niroshaniniroshani3558 Год назад +1

    Woow excellent 👩‍🍳👩‍🍳♥️♥️

  • @sewwandi6415
    @sewwandi6415 2 года назад

    Akka, tea cake hadana widiya kiyala dennako. Rawmata pathaliwa hadala udin fruit kali chuttk dapu soft tea cake resipe eka mata ona😍

  • @neelikakannangara7862
    @neelikakannangara7862 2 года назад

    Niyamai godak godak godak stuti miss

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 года назад

    Tnx babalt geniynn puluwan

  • @sewminiwathsala9296
    @sewminiwathsala9296 2 года назад +3

    Ekanam godak hoda recipe ekak thank u akki ❤️

  • @maleeshamasha9912
    @maleeshamasha9912 Год назад +3

    Beaking powder onimad

    • @Bandifull
      @Bandifull  Год назад +2

      ඔව් ඕනේ😊

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 года назад +4

    It turns out so perfect and it really looks delicious! I enjoyed watching and I will try to cook your recipe.

    • @Bandifull
      @Bandifull  2 года назад

      Thank you so much😍

  • @renukarenuka3091
    @renukarenuka3091 2 года назад

    Lassanai akki ewagema rasath athi 👍👍👍👍

  • @neelikakannangara7862
    @neelikakannangara7862 2 года назад

    Godak stuthi budu saranai 🙏🏽

  • @weragodaranaweera
    @weragodaranaweera Месяц назад +1

    මේකට සැමන් වෙනුවට අල තම්බල පොඩි කරල දාගන්න පුලුවන්ද අක්කි

  • @jananihashinika797
    @jananihashinika797 Год назад +1

    Gdk rasai akke math hduwa ❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 2 года назад +3

    👍♥️👍..Thank You For Lovely Recipe නංගී

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 года назад

    Budusaranai

  • @rangilarangila8796
    @rangilarangila8796 2 года назад +1

    It's tastes yummy.... Thank you Akki ❤️❤️

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 года назад +2

    රසයි

  • @SLLORATECH
    @SLLORATECH 2 года назад +2

    නියමයි අක්කියෝ

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      😊

    • @MADHU-gh9tk
      @MADHU-gh9tk 2 года назад

      💕අපිත් හැදුවා , හරිම රසයි .thank you akka 💕

  • @rameshraj4553
    @rameshraj4553 Год назад +2

    Very nice

  • @menuwithshani6201
    @menuwithshani6201 2 года назад +1

    Akke lassni video mn blnwa digtm krnna❤️❤️❤️

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 года назад

    Wonderful recipe

  • @Wendy-iz6lz
    @Wendy-iz6lz 2 года назад

    I tried this❤❤❤❤ taste was next level

  • @SanduIsuru
    @SanduIsuru 9 месяцев назад

    Mat haduwa dan rasama rasai

  • @Chamalk
    @Chamalk 2 года назад +1

    Niyamaii

  • @umayaumaya2237
    @umayaumaya2237 2 года назад

    Woww niyemai

  • @hemamalani1381
    @hemamalani1381 Год назад +1

    Tankiu....

  • @tharuka4115
    @tharuka4115 2 года назад +4

    Thank you so much akka 💕💕💕🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  2 года назад

      You're most welcome😃

  • @tksamaranayake4858
    @tksamaranayake4858 2 года назад +1

    Matt haduvoooo😁

  • @dilmifernando4015
    @dilmifernando4015 2 года назад

    මන් හදලා බැලුවා

  • @piyalnishantha4701
    @piyalnishantha4701 2 года назад +2

    Godak rasai akkiii😘

  • @ashikrahma7633
    @ashikrahma7633 2 года назад +1

    Thanks for new recipe