ආප්ප වලට වඩා රසට උදේට කන්න රස කෑම වර්ග 2ක් - රසම රසට රොටී හාදමු - appa & roti

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 114

  • @niraSrecipes
    @niraSrecipes  9 месяцев назад +32

    1.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
    ruclips.net/video/jnntXzOrEog/видео.html

  • @NipunaMadushan-r2h
    @NipunaMadushan-r2h Месяц назад +2

    Naogi oya kiyala dena widiya harima pahadili kata hada harima lassani a nisa hama dema balanna asa hithenawa thanks

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td 9 месяцев назад +10

    මම මේ හදන ගමන් ..ඉතිං කමෙන්ට් එකක් දමන්න හිතුනා මට මේ ගමන්ම.බබාට කන්න දෙන්න ලේසි ..ඔයාට ගොඩාක් ස්තුති ❤

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      බොහොම ස්තූතියි.

  • @PriyankaManel2
    @PriyankaManel2 4 месяца назад +3

    Asa hituna ❤hoda recipeyak naga හදන්න පහසුයි ❤❤

  • @anulaperera1952
    @anulaperera1952 9 месяцев назад +3

    හොදට තෙරුන් කරලා කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      බොහොම ස්තූතියි.

  • @deepikahettiarachchi
    @deepikahettiarachchi 4 дня назад +1

    මම හැදුවේ ඉඳිආප්ප පිටි වලින්. වතුර නම් කෝප්ප දෙකකට කිට්ටු වෙන්න ගියා. හරි soft එකට ආවා.රසත් හොඳයි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 4 месяца назад +5

    බෙහොම ස්තුතියි දුව ඔයාට අපට පහදා දුන්නාට 👍❤👍❤ තෙරුවන් සරණයි .............!!!

  • @farhanafarhana375
    @farhanafarhana375 23 дня назад +1

    Today i made this
    Really good
    Thank u mam

  • @sonyabanda6543
    @sonyabanda6543 Месяц назад +2

    ඔයාගේ recipes ශෝක්❤

  • @amaraweeratunge2047
    @amaraweeratunge2047 8 месяцев назад +2

    මාත් හැදුවා.රසයි පහසුයි.ස්තුතියි .

  • @lalitasewandi1203
    @lalitasewandi1203 4 месяца назад +1

    ගොඩක් හොඳයි ස්තූතියි බුදු සරනයි.❤❤

  • @sumithrahl3507
    @sumithrahl3507 27 дней назад +2

    Good job daughter .Thank you so much .

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 6 дней назад +2

    Thank you so much 👍🌺🌺🌺

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 9 месяцев назад +2

    ❤❤❤ doniye......ඇත්තටම ලස්සනයි රසත් ඇති නෙද පුතේ

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 9 месяцев назад +2

    Super sister. Thank you very much. Godak sthuthi. Pin. Budusaranai

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      බුදුසරණයි

  • @sadalitv210
    @sadalitv210 3 месяца назад +1

    Harima hodai hadala balanna oni thank you

  • @dharmakumari6359
    @dharmakumari6359 8 месяцев назад +1

    Good job thank you ❤❤

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 4 месяца назад +4

    මම ත් කාල තියෙනවා කුවෙට් වලදි රසයි

  • @MebalSilva-w8b
    @MebalSilva-w8b 6 дней назад +1

    තෙරුවන් සරනය්

  • @chandanaasgiri408
    @chandanaasgiri408 19 дней назад +1

    ස්ත්ති නන්ගි මමත් හැදුවා රසට තිබ්බා

  • @RifaiDeen-o5u
    @RifaiDeen-o5u 4 месяца назад +3

    Mama camati oya food make karana vidihata. Hari lamai.so mama kohomada mama hanana food oyata balanna yavanne

    • @niraSrecipes
      @niraSrecipes  4 месяца назад

      Fb enna : Niranjala sarojanie

  • @SamanKumara-f1i
    @SamanKumara-f1i 3 дня назад +1

    Oyata suba dawadak maneka

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 9 месяцев назад +1

    අලුතින්ම උයන්න පුරුදු වෙන අයටත් වටිනවා ❤

    • @nirupagamage2684
      @nirupagamage2684 9 месяцев назад

      ඒක තමා මමත් ගොඩක් ඒවා ඉගනගත්තා මෙයාගෙ රෙසපි තමා හදන්නෙ ගෙදර. අද උදේ මේක හැදුවාලේසියි පහසුයි

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      බොහොම ස්තූතියි.

  • @sugaththenuwara-gt3dn
    @sugaththenuwara-gt3dn 4 месяца назад +2

    ඔබතුමියට බොහොම ස්තුතියි..

  • @susilawitharana1029
    @susilawitharana1029 25 дней назад +1

    Thank unira❤

  • @champikajayarathna8533
    @champikajayarathna8533 9 месяцев назад +2

    හරිම පැහැදිලියි

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 Месяц назад +1

    Very nice ❤❤❤❤

  • @kavithahewage
    @kavithahewage 9 месяцев назад +2

    Niyamayi 👍

  • @lourdsbenedict1376
    @lourdsbenedict1376 9 месяцев назад +2

    Thanks the best

  • @udayawardanavikramanayaka9086
    @udayawardanavikramanayaka9086 Месяц назад +1

    Thanksakkioyata

  • @SumuduKrishantha
    @SumuduKrishantha 9 месяцев назад +3

    Valuable video.. Good job chef.. 😊

  • @niroshadilrukshi1851
    @niroshadilrukshi1851 4 месяца назад +1

    Reta piti eka hadala frij eke thiyala ude appa hadannabarida

  • @shanthidesilva1428
    @shanthidesilva1428 9 месяцев назад +1

    Thanks

  • @sadalitv210
    @sadalitv210 3 месяца назад +1

    Godak watinawa thank you

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 9 месяцев назад +2

    wow niyamai

  • @priyangika1697
    @priyangika1697 3 месяца назад +2

    Ane est nodama haanahdti kiyanna

  • @Pathirana23456
    @Pathirana23456 22 дня назад +1

    රැ ඉතුරු bath වලින් මේ mixture eka රැ හදලා උදේ ආප්ප hadanna ගියොත් bath nisa narak වෙලා තියෙයි නේද mixture eka ?

    • @niraSrecipes
      @niraSrecipes  22 дня назад +1

      රෑ හදලා පිපුනම ෆ්‍රිජ් එකෙ දාන්න

    • @Pathirana23456
      @Pathirana23456 22 дня назад +1

      @niraSrecipes 👍👍

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 6 месяцев назад +1

    Cooked Rice nathuwa hadanna puluwanda

  • @nirupagamage2684
    @nirupagamage2684 9 месяцев назад +1

    Thanks akka

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      බුදුසරණයි

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 9 месяцев назад +1

    Superb 👍🏻 👍🏻 ❤

  • @indreegamage547
    @indreegamage547 9 месяцев назад +2

    ඊස්ට් frij ake dammata kamak nadda

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      පැකට් එක කැඩුවම මාස 4 ෆ්‍රිජ් එකේ යට සහ මාස 6 ක් ෆ්‍රිජ් එකේ උඩ තියන්න පුළුවන්ලූ. හැබැයි ෆ්‍රිජ් එකේ යට කොටසේ දාපු එක ආයේ උඩට දාන්න එපා

  • @nayananandani5353
    @nayananandani5353 9 месяцев назад +1

    Thank you 💕🌹

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 9 месяцев назад +1

    Tanks

  • @ranjithbandara8533
    @ranjithbandara8533 9 месяцев назад +1

    Thanks,😊❤

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      බුදුසරණයි

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 9 месяцев назад +1

    තැන්ක්ස් ගොඩක්

  • @annatharmi4824
    @annatharmi4824 8 месяцев назад +1

    Very nice sister 🎉🎉 i am new friend 🎉🎉

  • @gaminikarunathilaka8460
    @gaminikarunathilaka8460 8 месяцев назад +1

  • @apelakbima4755
    @apelakbima4755 9 месяцев назад +2

    බිත්තර ආපද

  • @Nirmalarose-c9k
    @Nirmalarose-c9k 7 дней назад +1

    ඉස්ටි නොදා පොල්වතුර දමා ගන්න බැරි නැහැ නේද

    • @niraSrecipes
      @niraSrecipes  7 дней назад

      පුලුවන් ගොඩක් වෙලා තියන්න වෙයි

  • @deepikamudiyanselageekanay8953
    @deepikamudiyanselageekanay8953 8 месяцев назад +1

    Buth dannama onada

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      මේ රෙසපිය මෙහෙමයි

  • @JayanthiWanaguru-ey9fn
    @JayanthiWanaguru-ey9fn 3 месяца назад +1

    අාප්ප සොි්ඩා ගන්න පුලුවන්ද

  • @sumithragomes-gr8qs
    @sumithragomes-gr8qs Месяц назад +1

    මම දවසක් හැදුවා.හොදයි,

  • @piyumikaivon
    @piyumikaivon 8 месяцев назад +1

    🔥❤

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 9 месяцев назад +1

    👌👌👌

  • @VimalaRanjani
    @VimalaRanjani 3 месяца назад +1

    ඔයරෙස්පි ඵකේ නම මොකක්ද

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 9 месяцев назад +1

    ඔයාගේ පොල් ආප්ප මම හැදුවා. නිතරම හදනවා ඒක

  • @monicawilliams949
    @monicawilliams949 9 месяцев назад +1

    😋⭐️👍

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 8 месяцев назад +1

    ඔයා කියන විදිහට එදලා තිබ්බා දැන් .හරියටම ආවොත් ඔයා ට කියන්න ම්කෝ දුව ❤බුදු saranaie

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 9 месяцев назад +1

    Oyage appa mama hadanawa

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      සතුටුයි. බුදුසරණයි ඔයාට

  • @SurprisedAnglerfish-yr909
    @SurprisedAnglerfish-yr909 Месяц назад +1

    Akke math athuva eth eka thetiye elanava akki mokatha ekata karanne

    • @niraSrecipes
      @niraSrecipes  Месяц назад

      ගන්න නන්ස්ටික් එකක්

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 8 месяцев назад +2

    East නොදා හදන්න.

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 9 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 9 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 8 месяцев назад +1

    ඔයා ටත් දිර්ගායු දුව

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      බුදුසරණයි

  • @mayumianupama-ft0568
    @mayumianupama-ft0568 6 месяцев назад +1

    🤤😋🤓🤓🤓😻

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 9 месяцев назад +1

    🌹💟👍

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      බුදුසරණයි ඔයාට

  • @shasashasa3987
    @shasashasa3987 Месяц назад +1

    ඊස්ට් ශරිරයට හොදනෑ

  • @sanrasmogo4962
    @sanrasmogo4962 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc Месяц назад +1

    හරිම හොදයි. ලේසි. 🎉🎉🎉🎉🎉🎉

  • @niraSrecipes
    @niraSrecipes  9 месяцев назад +5

    ඕනම කරි එකක් රස සුවඳ කරන අමු තුනපහ කුඩු එක හරි අනුපාතයට ගෙදර හදාගන්න - amu thunapaha hadana hati
    ruclips.net/video/GsuxudiW4JM/видео.html

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 месяцев назад +3

    Thanks

  • @gartrutfernando4197
    @gartrutfernando4197 Месяц назад +1

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 4 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damyuruacademy3964
    @damyuruacademy3964 8 месяцев назад +2

    Thanks

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 27 дней назад +1

    ❤❤❤