මේ කරපිංචා මිශ්‍රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 254

  • @renukare8154
    @renukare8154 2 дня назад +28

    චෙෆ්ට මේ හැමෝම කොච්චර ආදරෙයිද බලන්න..❤❤❤❤❤🎉🎉🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад +4

      ඒකනෙ..මං කරපු පින්..🙏🙏❤️❤️❤️

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 2 дня назад +4

    මෙච්චර දවසක් මොකද උනෙ ගොඩක් දවසකින්...කරපිංච බැදුම හරිම ප්‍රයෝජනවත් රෙසිපියක්...බුදුසරණයි දුව....💕🙏💐

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 2 дня назад +2

    උදේම phone එක බලපු ගමන්ම දැක්කේ ඔයාගේ වීඩියෝ එක හරිම සතුටුයි .ස්තුතියි අලුත් අදහසක් ❤️❤️❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 День назад +3

    ඉතාමත් ප්‍රයෝජනවත් රෙසිපියක්...❤️🌹

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 дня назад +1

    ❤❤❤❤ ❤❤❤❤ඒක නම් හොද අදහසක්.ගොඩාක් ස්තුතියි ඒ recipe එකට.

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 8 часов назад +1

    ස්තුතියි ඔබතුමියට

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 День назад +3

    මම මේ powder එක හදාගත්ත ඊයෙ ම හදලා සැලඩ් එකක් එක්ක රස බැලුවා.හරිම රසයි හොද සුවදයි..ලුනු රස,මිරිස් නිසා සැර රස,හකුරු නිසා පැනි රස ,කරපින්චා රස,සුදු ලූනු රස එකතු වෙලා හැදෙන්නෙ මාරම රසක්...බොහෝම ස්තූතියි chef ❤

  • @carmenperera4693
    @carmenperera4693 2 дня назад +1

    ස්තුතියි ඔයාට මේක හරිම වටිනා අදහසක් ❤

  • @damecafiris5703
    @damecafiris5703 2 дня назад +2

    රසට ඇති හෙට හදනවා ඉස්තුතියි මිස්

  • @usernirosha
    @usernirosha 2 дня назад +5

    අලුත් දෙයක් මට නම්.මීට කලින් දැනගෙන හිටියෙ නෑ😊❤❤❤❤

  • @pushpakumaribatagalla238
    @pushpakumaribatagalla238 2 дня назад +1

    ස්තුතියි , මේක ගොඩක් වටිනවා ...

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 дня назад +1

    ගොඩක් දවසකින්. වටිනා දේවල් ඉදිරියට ලැබෙයි නේද දුව.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 14 часов назад +1

    Godak stutiy ...kaalekin thawath හොද recipe 1k ...👍👌💐✌

  • @sapnadivyanjali
    @sapnadivyanjali 2 дня назад +2

    හදන්නම් අනේ හදන්නම්...ස්තූතී ❤❤

  • @dammipathi8991
    @dammipathi8991 2 дня назад +1

    Godak watina deya miss.viyaparayak vidihata miks murukku ekata meken misra karoth hodaida mata pilithurak denna miss thank you.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад +1

      ඔව් පුලුවන්..හොඳ රසට හදා ගන්න..❤️🌸

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 2 дня назад +1

    අදයි මම දැක්කෙ...හරීම ෂොක්....නියමයි....❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 2 дня назад +1

    දැකීම සතුටක්. ස්තූතියි ගොඩක් ❤

  • @asangafernando3344
    @asangafernando3344 11 часов назад +1

    ගොඩාක් ස්තූතියි

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 дня назад +1

    බොහොම ස්තුතියි 🎉❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 дня назад +1

    Welcome back Chef Shani! 🥰
    Tnx for the Great idea 👌❤❤

  • @fathimanooriya2267
    @fathimanooriya2267 16 часов назад +1

    Happy to see you after a long time ❤ I love your recipes and New Ideas.

  • @shamalperera8472
    @shamalperera8472 2 дня назад +2

    සුපිරි ......නියමය් ❤❤❤

  • @chamdush
    @chamdush 2 дня назад +1

    මේක නම් ගොඩක් වටින රෙසිපි එකක් ❤️

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 2 дня назад +2

    Thanks very much. New idea

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 дня назад +1

    Thank you ඔයාට theruwan saranai

  • @malinivithana3780
    @malinivithana3780 2 дня назад +1

    ඒ අදහස් ටික නම් අපූරුයි දුව 👍

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 2 дня назад +1

    Great idea Thank you.

  • @danushkachathuranga8759
    @danushkachathuranga8759 5 часов назад

    ❤❤සුපිරි සුපිරි ❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 2 дня назад +1

    Firdrice වලට හොද නැද්ද.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      මේ රස ගැලපෙන්නෙ නෑ නේද?..❤️🌸

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 дня назад +1

    Godak dawasakin neda puthe.eth mama oyage kema video Bala Bala hadanawa.iyeth chocolate cake EKA haduwa.budu saranai take care greetings from France

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 дня назад +1

    An entirely new thing for me.
    Thank you 😊

  • @randi_085
    @randi_085 2 дня назад +1

    Thank nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      🌸❤️

    • @randi_085
      @randi_085 2 дня назад

      @ love you nanga ❤️😘. Goda kalakin Ada video baluwe ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @mis.darshi1236
    @mis.darshi1236 День назад +1

    ගොඩාක් දවසකින් වටින වැදගත් වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් නංගි ඒකනම් හදා ගන්නම ඕනේ ආදරෙයි ❤❤❤❤❤

  • @nilankamurage1679
    @nilankamurage1679 2 дня назад +3

    අපි චෙෆ් එනකම් බලාගෙන හිටියා ❤❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 2 дня назад +1

    ඔයා එනකමි මග බලා ගෙන හිටියේ . හරිම සතුටුයි .

  • @inokabandara3348
    @inokabandara3348 2 дня назад +1

    වැදගත් දෙයක් ස්තුතියි ඔයාට❤ආදරෙයි ❤️

  • @ChampikaJeyakody
    @ChampikaJeyakody 2 дня назад +1

    Godak kalayakin ane.mama hemadama balanawa oya video dalada kiyala.

  • @dammipathi8991
    @dammipathi8991 14 часов назад

    Bimmal walin chilli past hadana vidiha kitala denna miss godakma pin.

  • @KalyaniWidyaratne
    @KalyaniWidyaratne 19 часов назад +1

    මේ මිශ්‍රණය පරිප්පු වගේ හොදි උයන කොට දාන්න බැරිද?

  • @MalkanthiDeSilva-v7e
    @MalkanthiDeSilva-v7e 2 дня назад +1

    👍 හරිම අගෙයි

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d День назад +3

    මෙවා පොල් සම්බොලෙට දාන්න බැරිද.කූරුදූ පොතූ ගම්මිරිස් එනසාල් එහෙම එකතූ කළොත් කොහොමද🎉❤❤❤🎉🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  День назад +4

      පොල් සම්බෝලෙ රස වෙනස් කරල අහු වෙන්න එපා..😊😊❤

  • @S12176
    @S12176 2 дня назад +1

    Today I see you r. Videos. 👍❤thanks sister 🥗🍲💕👍🙏

  • @Sofie16200
    @Sofie16200 2 дня назад +1

    Curry leaves rathkalama are gune nethiwenawàda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      ඕනෑම කොල එළවලුවක්,ඖෂධ පැලෑටියක් ගොඩක් වෙලා ඉව්වම, බැද්දම,කොල පාට වෙනස් වෙනව කියන්නෙම ගුණයත් ටිකක් හෝ අඩු වෙනවා කියන එක තමයි මම දන්න විදිහට..🌸❤️

  • @RasikaDamayantha
    @RasikaDamayantha 2 дня назад +2

    Ate yantam chef awo awo 😀😀😀😀😀😀

  • @lakshithashamine3968
    @lakshithashamine3968 2 дня назад +1

    Sathutin Inna mis budusaranai oyata

  • @telanifernando5124
    @telanifernando5124 2 дня назад +3

    සුප් කැට හදන විදිය කියලා දෙන්න මිස්

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 2 часа назад

    නොන්ස්ටික් භාජන භාවිතයට ගන්න විට යකඩ , පොල්කටු හැඳි වලින් හැඳි ගාන එක හොද නැහැ නේද ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 часа назад

      ඔව් සීරෙන්න පුලුවන්. නමුත් මං ගාව ලංකාවෙන් අම්ම එවපු එකක් හැර ,තියෙන අනිත් සේරම භාජන natural granite stone coated ඒවා. කොහොම වුනත් හයියෙන් හැඳි ගාන්නෙ නෑ.🥰

  • @S12176
    @S12176 2 дня назад +1

    You r cooking. Sister 👌💕I try to good 👍🙏💕

  • @ashamanjula4849
    @ashamanjula4849 2 дня назад +3

    Koheda ane gihin hitiye ❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 дня назад +15

    අම්මෝ ශයිනී නංගී ,ට්ක කාලෙකින් ඇවිත් ලංකාව ට ඇවිත් සතුට්න් හිට්යා නේ අම්මා තාත්තා සහොදරි සහොදර හිතවත් දැකිම තරම් තවත් සතුටක් කොහෙද නෙද නංගී ,,ආදරේයි තෙරුවන් සරනයි ❤❤❤

  • @nirmalawarnakula1610
    @nirmalawarnakula1610 2 дня назад +1

    Special thing thanks dear

  • @VathsalaKumar-tg3ko
    @VathsalaKumar-tg3ko Час назад

    Vers nice

  • @ජයන්ති-ඡ1ඟ
    @ජයන්ති-ඡ1ඟ 2 дня назад +2

    Mama Hoya Hoya hitiye

  • @J.V.THILINIThathsara-f8l
    @J.V.THILINIThathsara-f8l 2 дня назад +2

    Thank you chef ❤❤❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 День назад +1

    Good idea ❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 дня назад +1

    ආහා..අපිවත් මතක් වෙලා තියෙන්නේ මේ..😅😅😅❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 дня назад +1

    යන්න කලින් කරපු වීඩියෝ එකක් නේ..😊❤...ඊළඟට ඕනේ ලංකාවට ආව විඩියෝ එක හොදේ නැන්දේ

  • @chambaokumathini8049
    @chambaokumathini8049 12 часов назад

    ❤❤🎉ස්තූතියි

  • @NazhathMohamed
    @NazhathMohamed 2 дня назад +1

    Super and healthy powder.❤❤

  • @swarnafernando9316
    @swarnafernando9316 2 дня назад +1

    Superb mixture. Thank you so much. ❤❤❤

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc 2 дня назад +1

    ඉතින් කොහොමද ඔයාට.සෑහෙන දවසකට පස්සේ ඔය කටහඬ අහන්න ලැබුනේ.මහ ගෙදර ආවට පස්සේ ඉක්මනට යන්න කොහොම ද නේද.පරිප්පු එකතු කරද්දී කොච්චර වෙලාවක් පෙගෙන්න තියන්න ඕනි ද.ස්තූතියි රෙසිපිය ක් අරන් ආවට.❤❤❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад +1

      පෙඟෙන්න ඕනෙ නෑ..හෝදපුවම ඇති...❤️

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 дня назад +4

    කොහෙද බං දුවේ ගොහින් හිටියෙ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад +1

      උපන් රටට..✈️🛩❤️

    • @usernirosha
      @usernirosha 2 дня назад +2

      @@mithunwidanapathirana2149 අනේ බං නැන්දෙ දුව දාපු පෝස්ට් දැක්කෙ නැද්ද.පොටෝස් දාල තියෙන්නෙ😂

  • @chameeranilmini8041
    @chameeranilmini8041 2 дня назад +1

    Thank you❤

  • @champasiriwardena7404
    @champasiriwardena7404 7 часов назад

    Supper .....❤

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 дня назад +1

    Thank you so much 😊

  • @rositasriyani4848
    @rositasriyani4848 2 дня назад +1

    Thank you for sharing 🙏

  • @HemanandaMapalagama
    @HemanandaMapalagama 18 часов назад +1

    Excellent quality food

  • @nadeekadil830
    @nadeekadil830 2 дня назад +3

    ඇති යන්තම් ඔයා ඇවිත්

  • @vitharanachami4001
    @vitharanachami4001 День назад +1

    Thank you

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 2 дня назад +1

    ස්තූතියි. ඔයාට ❤

  • @irajsiriwardanelidagawag-ce8po
    @irajsiriwardanelidagawag-ce8po 2 дня назад +1

    oka attada danna ape param parawe goda denek oya kiyana piti kanawa a ayata ledak na ane man danna monawada kiyala tirigu piti kiyanne,godak huda deyak

  • @indunagodavithana3754
    @indunagodavithana3754 2 дня назад +1

    Thank u soomuch ❤

  • @ckgckg2176
    @ckgckg2176 2 дня назад +1

    Hiiiiiiii welcome back dear❤️

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 2 дня назад +2

    Hi , ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකකක් දැක්කේ 😊 කොහොමද ඔයාට තාම ලංකාවේ ද dr. 😘 මේක කිරි එළවලුවක් හැදුවට පස්සේ උඩින් ටිකක් දාන්නත් පුළුවන් නේද 🤔 tnx රෙසිපි එකට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      ඔයා කිරි හොද්ද ඒ රසට එනවට කැමති නම් කිසිම ප්‍රශ්නයක් නෑ..🌸❤️

  • @manelr6912
    @manelr6912 2 дня назад +1

    😊 thanks

  • @kumarialwis8127
    @kumarialwis8127 2 дня назад +1

    Nice to see you❤

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 2 дня назад +1

    ,,අපේ කෙනෙක් ආවා වගේ dear❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      අනේ ස්තූතියි මේ ආදරේට..❤️🥰

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 дня назад +1

    After long time ❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 День назад

    Thank you chef

  • @rekhaherath2985
    @rekhaherath2985 2 дня назад +1

    Hi chef Shani. So nice to hear your voice. Hope you had a lovely time in SL. Thanks a lot for the good recipes .
    TC

  • @devamalardavid3679
    @devamalardavid3679 2 дня назад +1

    After long time

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 дня назад +1

    ඔයා නැතිව අපි පාලුවෙන් වගේ උන්නෙ. ❤

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 2 дня назад +2

    Thama Lankaweda duwa ? BS❤️

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 День назад

    Thanks daughter ❤

  • @laknaravana5522
    @laknaravana5522 2 дня назад +5

    ඔයා කොහේද හිටියේ🌸🌸🌸🌸

  • @sriyaniweera
    @sriyaniweera 2 дня назад +2

    නොකියම ලංකාවට ඇවිත් ඒකනේ ට්ක දවසක් අතුරු දහාන් වෙලා හිට්‍යේ...

  • @SurpriseCakesnegombo
    @SurpriseCakesnegombo День назад

    Best video ❤❤❤❤❤

  • @GangaKodikara-b1v
    @GangaKodikara-b1v 2 дня назад +4

    මීට පස්සෙවත් යන තැනක කියලා යන්න හොදේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      Community post එකක් දැම්මනෙ සුදූ, ඔයා දකින්න නැතුව ඇති..❤️

  • @udekahemamali2906
    @udekahemamali2906 2 дня назад +2

    හුගාක් දවසකට පස්සෙ නේද මොකද උනේ.අසනීපෙන්වත් හිටියද?

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 2 дня назад +2

    සීනි නොද හදමු ටිකක් ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      ඒක ඔයාලට කැමති විදිහක්..🥰❤️

  • @s.windy2250
    @s.windy2250 2 дня назад +4

    කොහෙද අනේ ඔයා ගිහින් හිටියේ..video එක බලන්න කලින් මේ comment කරන්නේ..❤

  • @usernirosha
    @usernirosha 2 дня назад +3

    ඔයා ලංකාවට ආව කියල දාපු පෝස්ට් දැකල නෑනේ කට්ටිය ඇයි ඒ🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад +2

      අපෝ එහෙම වෙනව ඕන තරම්..හැමදාම බලන අයටත් පෝස්ට් නොපෙනෙන වෙලාවල් ඕන තරම්..❤️🥰

  • @kumuduniperera
    @kumuduniperera День назад +1

    Aluth de idiripath kireemata. Obata.❤❤❤❤❤❤❤

  • @daywithhasi4601
    @daywithhasi4601 День назад

    කොච්චර කල් තියාගන්න පුලුවන් ද

  • @dilisvlog.74
    @dilisvlog.74 2 дня назад +1

    කඩල පරිප්පු පෙගෙන්න තියලද බදින්නේ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 дня назад

      නෑ, පෙඟෙන්න ඕනෙ නෑ..අපි බදිනවනෙ..❤️

    • @pushpakumaribatagalla238
      @pushpakumaribatagalla238 2 дня назад

      පෙඟෙන්න තියලා, චුට්ටක් තම්බලා ගත්තා ම soft ...

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 17 часов назад +1

    රට ඉන්න අය සුපර් මාකට් එකෙන් කරපිංච ගෙනාවා ඒවා නැවුම්ව මාස තුනක් හෝ තියාගන්න වීදුරු බෝතලයක දමා හොඳින් කට වසා සීතකරණයේ දොර කොටසේ තියාගන්න මේක මගේ අත්දැකීමක් ගන්න වෙලාවට අවශ්‍ය ප්‍රමාණය අරන් නැවත එම ස්ථානයේම තියන්න දිගු කලක් තියා ගැනීමට උදව් වේවි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  16 часов назад +2

      @@suranwickramasinhe9417 මං කරපිංචා කල් තියාගන්න හැටි ක්‍රම ගොඩක් ගැන වීඩියෝවක්ම කරල ඇති. නිවාඩුව බලන්නකො.

  • @shanakisudarshani5745
    @shanakisudarshani5745 2 дня назад +1

    ❤❤❤

  • @වර්ණකුලසුරිය

    👍👍👍

  • @mangalikakannangara3781
    @mangalikakannangara3781 День назад +2

    ප්‍රිජ් එකේ කොටික වේටියක දාල තියන්න සරසර ගාල වේල ගන්න පුලුවනි කොල පාටටම.

  • @gayaniperera4243
    @gayaniperera4243 2 дня назад +2

    ❤❤❤👍