පළාතම සුවඳ එන්න උයන්න ඔසු ගුණ පිරි තුනපහ ටික හරිම අනුපාතයට හදාගනිමු Sri Lankan Curry Powder - Kusala

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 831

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Год назад +293

    මාර වටිනවා කුසලො.හරි නම් සම්මාන දෙන්න ඕන ඔයාලා වගේ අයට....කොහෙද මේ ලංකාවනෙ ....

    • @raspberrypie1235
      @raspberrypie1235 Год назад +32

      Sammana denne heluwen natanawatane

    • @raspberrypie1235
      @raspberrypie1235 Год назад +14

      Pin athwewa.
      Pitarata Inna apita mara watinawa

    • @dayayapa5348
      @dayayapa5348 Год назад +4

      මේ තරම් ගොඩක් එක වරකට ?? කල් ගතවෙද්දි සුවඳ යනව නේද ???

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад +8

      ඒකතමා මං කිව්වෙ වැඩිපුර ටික හොඳට වහල අරන් තියන්න..ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන් ..නිකං වුණත්කමක් නෑ...හැමදාම පාවිච්චි කරන ටික පොඩි බෝතලේකට දාගන්න

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  Год назад

      ❤❤❤❤

  • @Indika20Kumara24
    @Indika20Kumara24 9 месяцев назад +69

    මේ ප්‍රමාණවලින්ම අරගෙන අද හැදුවා මං.අපිටනම් මාස 4කට විතර ප්‍රමාණවත්.කරාබු නැටි3යි,එනසාල් 5යි දැම්මා.අනේ හරිම රසයි කෑම.උයනකොට දහගමනකට වඩා සුවද බැලුවා.ඒ තරම් සුවදයි. ඔය්යාගෙ videos බලලා කුලුබඩු සේරම ගෙදර හදනවා දැන්.ලුණු විතරයි පිටින් ගේන්නෙ.ඔයාට ගොඩක් පින්.මට,දැන් මාස 4න් 4ට විතර කුලුබඩු හදාගත්තම ඇති.ඔයාට මේ වගේ දේවල් අපිට කියලා දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනෙ

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 6 месяцев назад +14

    ගොඩක්ම පින් අපේ ගමිවල ඉන්න කුහක මිනිස්සු අපි පුන්චි කාලෙ මෙි වගේ දෙයක් අැහුවටවත් කියල දෙන්නෙ නැහැ තමාගෙ දැනුම ලෝබ නැතිව අන් අයට දෙන්නෙ එ හිත හරිම ලස්සන නිසා ඉරිසියාව නැති නිසා තව තවත් වටිනා දේවල් ලෝකයාට කියා දෙන්න සක්තිය ලැබෙිවා අායු.වර්න.සැප.බල.parccna වැඩෙිවා තෙරැවන් සරනයි

  • @ishaninisansala2344
    @ishaninisansala2344 10 месяцев назад +2

    මේ සුවදට නම් මං හරිම ආසයි.මං ලංකාවේ නෙමෙයි ඉන්නෙ.ඒත් මේ බඩු හොයන් මං සුවදට හදා ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @happyvilla8367
    @happyvilla8367 Год назад +9

    අනේ,,,,හරිම සුවඳයි,රසයි..මෙි තුනපහ කුඩු එක..213 grm තිබුනා .මෙි ප්රමානයන් ගත්තම..ඔයාට ගොඩාක් ස්තුතියි .නංගි.

    • @chamindawalallawita
      @chamindawalallawita 8 дней назад

      අමු ද්‍රව්‍ය බදින්න කලින් හොදලා වෙලාගන්න ඔනද

  • @lalanimangalika9529
    @lalanimangalika9529 Год назад +10

    ඇත්තටම දරුවෝ ඔයා හරිම වටිනා කෙනෙක්. හැම වීඩියෝ එකක්ම වැදගත්.

  • @sujeewapriyadharshne7147
    @sujeewapriyadharshne7147 Год назад +7

    නියමයි.....අවුරැද්දට රසට කන්න උයන්න පුලුවන් ....ගොඩක් thanks

  • @thushara831
    @thushara831 Год назад +31

    මං රම්පෙ, කරාබුනැටි,එනසාල්,කහ කුරුදු පොතුත් එකතුකරලා හදනවා තව සුවදයි රසයි 🤗

  • @SepaliAmarasinghe-xb8un
    @SepaliAmarasinghe-xb8un Год назад +2

    වැදගත් විඩියෝ ⁣අපට ගෙනෙන නිහතමානී කෙනෙක් ඔබ ස්තුතියි ඔබට.

  • @SkyJgt
    @SkyJgt Год назад +10

    වටිනා දැනුම් සම්භාරයක් අපට සැලකූ ඔබ තුමියගෙ ඉදිරි ගමනට වාසනාවට දොරගුලු විවර වේවා!!!!

  • @ChandraThrimavithana-c4b
    @ChandraThrimavithana-c4b 4 месяца назад +7

    මම කිසිම දෙයක් කඩෙන් ගේන්නෙ නෑ .ගෙදර තමයි හදාගන්නෙ ස්තූතියි ඔබතුමියට

  • @kanthikanthi2885
    @kanthikanthi2885 Месяц назад +2

    ඔයාට බොහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට මේ මම ඔය විදිහට නෙමේ කරපිංචා සූදුරු ම කොත්තමල්ලි එතකොට රන්පේ එන සාල් කරාම නැති හාල් ටිකක් හබ ටිකක් උළු හාල් ඒ ටිකක් තමා ඔයාට බොහොමත් ස්තූතියි

  • @AnushaPriyangani-og7lh
    @AnushaPriyangani-og7lh 10 месяцев назад +2

    ගොඩක් වැදගත් නංගි 💞💞බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Год назад +16

    ගොඩක් හොඳ අදහසක්. අපේ ගෙදර අම්ම උයනව මෙලෝරහක් නෑ. උයන වෙලාවෙ ගෙදර ඉන්නත් බෑ. මේව බලල ඉගෙනගන්නෙත් නෑ. දානවටදාල කුලුබඩු උයනව. වෙනකෙනෙක්ට ඕන දෙයක් හදාගන්නත් බෑ. පුදුම කරුමයක්. මගෙම තැනකට ගියාම මේව හදාගන්න පුලුවන්.

    • @TheTravelShowWazana
      @TheTravelShowWazana 2 месяца назад +4

      Samahara ayata ammalath naha. Kema rasa wenna mental wellness ekath balapanava. Ammata adaren salakanna. Ethakota hamadema wenas wei

    • @srimathikumari2584
      @srimathikumari2584 13 дней назад

      ,exactly what you are saying. Thanks GODBLESS you .

    • @SampathPriyankara-nu9bw
      @SampathPriyankara-nu9bw 5 дней назад

      Pau ammata ehema kiyanna epa.

  • @nenapiyasaedu
    @nenapiyasaedu Год назад +3

    අද තමයි තුනපහ හදන හැටි හරියටම දැනගත්තේ.😊thanks

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 11 месяцев назад +7

    ස්තූතියි! ඔයාගෙන් දැනුවත් වුන නිසා ආයේ මම කරපිංචා බදින්නේ නැහැ. මම මෙයට අමතරව කොල්ලු ඇට ටිකක් වගේම ගම්මිරිස් ඇට ටිකකුත් එකතු කරනවා❤

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 9 месяцев назад

    දැනුම ලබාදීමට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .

  • @rohinikumari6939
    @rohinikumari6939 Год назад +3

    බොහොම වටිනවා අක්කේ ඔයාගේ මෙවැනි අලුත් video දාන්න අපිට බලන්න.පිං ඔබට මෙවැනි වැදගත් දේවල් එකතු කිරිම ගැන

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 10 месяцев назад

    ගොඩක් ස්තුතියි ඔබට..පැහැදිලිවම කියලා දුන්නා ..මමත් මේ විදියට කරනවා අනෙක් දවසේ...❤👍👍

  • @ChandraKumari-oj7di
    @ChandraKumari-oj7di Год назад

    ගොඩක් වටිනවා.මමත් ගෙදරින්මයි තුනපහ හදන්නේ.මේ විදිය ඊට වඩා හොඳයි කියලා හිතෙනවා.අදම මේ විදියට හදනවා.තෙරුවන් සරණයි !

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 9 месяцев назад +1

    ගොඩක්‍ වටිනවා බුදු සරනයි ❤❤❤😊😊😊🥰🥰🥰

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 Год назад +1

    ඉතාම්. වටිනා වීදියෝවක්. ඔබතුමිය්ට බොහොම පින් ධීර්ඝායු වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @thalathadezoysa824
    @thalathadezoysa824 9 месяцев назад +2

    ගොඩක් වටිනවා

  • @sitharahansamali2629
    @sitharahansamali2629 Год назад +24

    මෙච්චර කාලයක් ගෙනව කඩෙන් හැබැයි මේ පාර ඉදන් හදනවා ගෙදර ස්තූති ඔබට

  • @liyanagehl6744
    @liyanagehl6744 11 месяцев назад +2

    ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම. මම මෙතෙක් කල් තුනපහ සෑදු ක්‍රමය අනුගමනය නොකර ඔබ සාදන ක්‍රමයට තුනපහ සාදා ගන්නවා. 🙏🙏❤️

    • @i.k.iprathiraja-qc7fe
      @i.k.iprathiraja-qc7fe 7 месяцев назад

      ස්තුතියි මම මේක ට රම්පේ ඵනසාල් කරාබු නැටි ගම්මිරිස් සුලු ප්‍රමාණයක් එකතු කරල මෝලට දීල කොටා ගන්න වා.

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 Год назад +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.බොහෝම ස්තූති යි ඔබ තුමියට. 🙏🙏🙏

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Год назад +7

    අද දානෙට මම මේ තුනපහ එක හැදුවා .හරිම සුවදයි.👍

  • @srimathihp5787
    @srimathihp5787 Год назад +2

    ගොඩාක් වටිනා වීඩියෝ වක්.
    ස්තුතියි ඔබ තුමියට.

  • @subhanichetana5310
    @subhanichetana5310 Год назад +1

    ඔයාට ගොඩක් ස්තූතියි .🙏dr.මන් පිටරට ගොඩක් වට්නව මේක ❤❤

  • @user-priyanilanka
    @user-priyanilanka 11 месяцев назад +9

    මම මෙච්චර දවසක් කරපිංචා කොළ බැඳලා ගත්තේ.අද ඉඳන් මද pawane welala ගන්න ව. ස්තූතියි කියලා දුන්නට. ආදරෙයි ගොඩක් ම ❤❤❤❤❤❤❤❤බුදු සරණයි.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Год назад +7

    ගොඩක් ස්තූතිය් ...ගොඩක් වටිනවා
    තෙරුවන් සරණයි ඔයාට ..😘👌🙏

  • @s.p.jayathilake2958
    @s.p.jayathilake2958 9 месяцев назад +5

    දැනුම ලබා දුන්නාට බොහොම ස්තූතියි ,ගොඩාක් වටිනා video එකක් .

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 5 дней назад

    හරි ම වටිනවා .

  • @SujeewaFernando-k3f
    @SujeewaFernando-k3f 2 месяца назад

    හරිම වටිනවා කියලා දුන්නු විධිය මම සොයමින් සිටි දෙයක් බොහොම ස්තුතියි

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake 2 месяца назад +3

    ගොඩක් හොදයි තුනපහ නියම විදියට හදන ක්‍රමය කියලා දුන්නට හරිම වටිනවා.

  • @malakanthiuyanahewage2737
    @malakanthiuyanahewage2737 Год назад

    මමත් ගෙදර හදලා තමයි ගන්නේ ඒත් මෙි වීඩියෝ එකෙන් තව දේවල් දැන ගත්තා ගොඩාක් ස්තූතියි

  • @SudarshaniEmaduwa
    @SudarshaniEmaduwa Год назад +1

    ඔයාට බොහොම ස්තූතියි මෙහෙම දැනුවත් කරාට

  • @user-oo4ft1is7u
    @user-oo4ft1is7u Год назад +3

    හරිම වටිනවා. කැවූමි හදන හැටි පුමාන ඵක්කම කියන්න.
    හැම දෙයක්ම සරලව පැහැදිලි කරනවා ඔයාට බොහොම ස්තුතියි

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage Год назад

    හරිම වටිනවා කුසලානංගී මමත් හදනවා. ඔයා ගේ විදිහට ත් හදල බලන්න ඕන ස්තූතියි

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Год назад +1

    ගොඩක් වටිනව පුතේ සතුටින් පරිස්සමින් ඉන්න

  • @supinihansika6272
    @supinihansika6272 9 месяцев назад +1

    Thank you කියලා දුන්නා ට

  • @nadeekasamaranayake5595
    @nadeekasamaranayake5595 4 дня назад

    Adaraneeya Kusala thank you very much oyage watina vedio ekata. Mama kawadawath meeta kalin tunapaha hadala ne. Eth ada mama oya nisa haduwa. Kema harima rasai. Thank you so much and God bless you. I will subscribe you. Oyage video harima vatinawa.

  • @asankagamage5525
    @asankagamage5525 Год назад +8

    ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @සිතුම්පැතුම්
    @සිතුම්පැතුම් 9 месяцев назад +1

    ස්තුතියි ..තෙරුවන් සරණයි

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 11 месяцев назад +2

    ගොඩක් ස්තූතියි.මමත් ගෙදර හදල තමයි තුනපහ කෑමට ගන්නෙ.නමුත් දැනගෙන හිටියෙ නෑ පරිප්පු හාල් ගන්න බව. Thanks .

    • @thusharilanka8081
      @thusharilanka8081 10 месяцев назад

      Awa dhanne indiyan kramayata.wanjanaya ukuwenna.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 Год назад +17

    මමත් හැදුවා හරිම රසයි සුව දයි👍

  • @DilhaniJayasekara-s6o
    @DilhaniJayasekara-s6o 14 дней назад

    මාත් හදනවා ඔයාට ගොඩාක් thanks

  • @SriyaniKusumlatha-h1k
    @SriyaniKusumlatha-h1k Год назад +1

    හොඳ වැඩක් නේද .ඔයාට ගොඩක් ස්තුති .jesuspihitai 🙏❤❤❤

  • @RanjaniKuruppu-y8i
    @RanjaniKuruppu-y8i Год назад

    මමත් හරිම ආසාවෙන් උවමනාවෙන්ම මෙකබලනව ඒවගෙම එව හදනව .❤❤❤🎉

  • @iraniabeyrathna3617
    @iraniabeyrathna3617 Год назад

    මමත් හැදුවා. හරිම රසයි සුවදයි. පුතාට රට යනකොට ගෙනියන්න ඕන නිසා ආයෙත් වීඩියෝ එක බැලුවා

  • @sriyaniqp9py2wd4n
    @sriyaniqp9py2wd4n 10 месяцев назад

    ගොඩක් වටිනවා කඩේ තුනපහ හරි ගනන් ඔයාට ස්තුතියි

  • @wsnthasenevirathna2337
    @wsnthasenevirathna2337 Год назад

    ❤❤ අහම්බෙන් බලන්න ලැබුණ .බොහොම ස්තුතිවන්ත වෙනවා .කඩේ මිරිස් පහේ කෑවේ සුවඳ රස neha ewa.

  • @NimaliFdo-m1o
    @NimaliFdo-m1o Месяц назад

    Ithamath watina video ekak. Bohoma sthuthi .

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 месяцев назад

    ❤ අපි නොදාන දෙවල් දැමිම දැනුවත් කිරිම ගැන ස්තුතියි මිස් බුදුසරනයි 🙏

  • @ChampaKarunathilaka
    @ChampaKarunathilaka 6 дней назад

    Totally agree 👍 with Sanduni Wanigasingje

  • @ManjuRanasinghe-p3z
    @ManjuRanasinghe-p3z 9 дней назад

    Great job.. thanks

  • @oneejherath5326
    @oneejherath5326 Год назад

    කුසලා ..ඒක නියමයි..ඔබට නිරෝගී සුව ලැබේවා 🙏

  • @C.kGamage
    @C.kGamage Год назад

    හරිම වටිනවා මාත් හදන්න ගන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි කුසලා මිස්.තෙරුවන් හරිම 🙏🙏🙏

    • @dasunthathsara4504
      @dasunthathsara4504 Год назад

      Iuඉවුර 65ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @AshokaGunasekara-u8s
    @AshokaGunasekara-u8s Год назад +1

    හරිම වටිනවා .ඔයාට ස්තුතිය

  • @ApeMSKitchen
    @ApeMSKitchen Год назад +6

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට

  • @sonitalivera2074
    @sonitalivera2074 Год назад +1

    ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වටිනාම වීඩියෝව ක් තෙරුවන් සරණ යි දුවේ

  • @pushpahonor5802
    @pushpahonor5802 Год назад +1

    ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!🙏🙏🌺🌺🌺💞💞💞

  • @niranjalaalwis306
    @niranjalaalwis306 7 месяцев назад

    මමත් හැදුවා .හොඳ සුවදට ආවා.හරිම රසයි කෑමත්

  • @themiracle977
    @themiracle977 6 месяцев назад +1

    ඔයාගේ කෑම වට්ටෝරුට ගොඩාක් කැමති මන්.....එ කෑම ඔයා ගොඩාක් හොදට හදනවා..ඉතින් මන් ඔයාගේ keama හදන හැම විඩියෝ එකක්ම වගේ මග අරින්නේ නැතුව බලනවා. ❤🎉..

  • @deepikabandara1839
    @deepikabandara1839 Год назад +1

    Ane kusala nago oyata godak pin meweni dewal kiyala denawata oyla hmtma niduk, nirogi sampathama lebewa, hmtma bs dp tc 🏯🙏

  • @thamaramadhushani
    @thamaramadhushani Год назад +2

    ගොඩක් වටිනව ගොඩක්ම ස්තුතියි මිස් බුදු සරණයි!!..

  • @anushanilmini2580
    @anushanilmini2580 Год назад

    Mamath me sere 3.5.oyage recipe yata heduwe .aththatama hondai.thank u

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 Год назад

    ගොඩක් වටිනා දෙයක් ඔයාට බොහොම ස්තුතියි 😘😘😘😘❤️❤️❤️❤️👍👍🙏

  • @janajana7879
    @janajana7879 Год назад +1

    ගොඩාක් වටිනවා බුදුසරණයි 🙏🏾ඔයාට

  • @rwbd-123
    @rwbd-123 5 месяцев назад

    බොහෝ වටිනව.ස්තුතිය ❤❤

  • @srimadayapalee4537
    @srimadayapalee4537 5 месяцев назад

    Aththatama godaak pin ea wageema Thanks a lot

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Год назад

    Miss ඇත්තටම හරිම වටිනවා
    Oyata ගොඩාක් ස්තුති ස්තුති ස්තුති

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 Год назад +4

    ඇත්තටම ගොඩාක් වටිනවාස්තුතියි ඔයාට..තෙරුවන් සරණයි❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 10 месяцев назад

    ගොඩක් වැදගත් විඩියෝව ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි

  • @SandayaNilmini-d3w
    @SandayaNilmini-d3w 2 месяца назад

    Godak watina vidiyo ekak. Mat hadanawa me vidihata

  • @NipunMadhusanka-y4u
    @NipunMadhusanka-y4u 6 месяцев назад

    Parippu wenuwata mun ata hari kaupi hari dhammata aulak nadhdha aththatama watinawa me wage video Budhu saranai ❤❤❤

  • @piyaseeligamage8807
    @piyaseeligamage8807 9 месяцев назад

    ගොඩාක් වටිනවා Thank you

  • @LavaZ100-nu1vi
    @LavaZ100-nu1vi Год назад

    ගොඩාක් ස්තූති ඔයාට තව තවත් දේ ඔබගෙන් දැනගැනීමට මග බලමින් ඉන්නෙ ❤❤

  • @sujathamanike373
    @sujathamanike373 Год назад +1

    Niyamai oyata budu saranai dooni...

  • @WasanthiHA
    @WasanthiHA 11 дней назад

    ගොඩාක් ස්තූතියි මිස්❤❤❤❤❤❤

  • @anulayapa9109
    @anulayapa9109 Год назад

    ගොඩාක් ස්තුතියි !මාත් ඒ ව්දියට හදලා බලන්නම් ඔයාට සුභ දවසක් බුදුසරණයි කියලා

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Год назад +1

    Harima watina video eka nangiyo thanks oyata Mata kiyannako oyage gama asai danaganna budusaranai Parissamata inna

  • @priyamadusanka1891
    @priyamadusanka1891 11 месяцев назад +1

    Man haduwa me wwgema oya godak thanks😍

  • @dayanirajapakshe9656
    @dayanirajapakshe9656 Год назад +1

    ඔයා දමන හැම එකක් ම මම බලනව තුරුනුවන්ගේ සරනයි

  • @dileepaabishek2359
    @dileepaabishek2359 Год назад +1

    ගොඩක් ස්තුතියි .හදලා බලන්න ඕන.❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Год назад +5

    අනේ ස්තුතියි ඔයාට🌷👍
    මම ඉයෙ පහේ කෙටුව..මෙහෙම නෙමෙයි..පිටරට ඉන්න අපට කුරැදු කොල නම් නැහැ..
    අනික් සැරේ මේ විදියට හදනව❤️

  • @risikapriyangani4038
    @risikapriyangani4038 Год назад

    Thank u so much. Oyata thawa thawath mewage vedio karanna dayirya lebewa

  • @kasunimahesh3626
    @kasunimahesh3626 9 месяцев назад

    Thank you ..mama kurudu pothu ,එනසාල් karabuneti demma.❤❤❤

  • @mrsindrani82
    @mrsindrani82 Год назад

    ❤❤❤... 👍👍👍... ගොඩක්ම වටිනා වැඩ සටහනක්‌ .. බුදුසරණයි ❤❤❤.. මම හැම දා බලනවා .,

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 Год назад +1

    ආදරෙයි කුසලා ඇත්තටම හරිම වැදගත් විදියට කියල දෙනව

  • @wema4141
    @wema4141 Год назад

    දැනුවත්.කරාට.ස්තුතියි

  • @niroshadahanayaka2587
    @niroshadahanayaka2587 Месяц назад

    ගොඩක් හොඳයි

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Год назад +12

    ගොඩක් වටිනා වට්ටෝරුවකි
    නිරෝගි වෙත්වා !!!

  • @kumuduariyawansa878
    @kumuduariyawansa878 Год назад

    Harima watina resipy ekak oyata sthuthi.nirogi suwa labewa

  • @ranjaniilleperuma7239
    @ranjaniilleperuma7239 Год назад

    මේ විදියට ක් හදලා කෑම වියලා බලන්න මං.thanks

  • @ahmedmohammed303
    @ahmedmohammed303 Год назад

    Hari watina vidiyo ekak sthuthi oyata

  • @dilhanisilva6539
    @dilhanisilva6539 Год назад +1

    හරිම වටිනවා ......ස්තුතියි ගොඩාක්

  • @hdmallika2646
    @hdmallika2646 4 месяца назад

    හරිම අගෙයි මමත් හදනවා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Год назад +1

    හරිම වටිනා වීඩයෝවක් ස්තුතියි

  • @KusumChandani-p2r
    @KusumChandani-p2r 11 месяцев назад

    Harima lassanata kiya dunna. Oyata godak pin labeva.